ව්‍යග්ගපජ්ජ සුත්‍රය | Sugeesawansa Thero | The Pulpit

ඇතැම් මිනිස්සු වැඩි #ආදායමක් ලබමින් යන්තමින් යැපේ. ඉතාම දුකසේ ජීවත්වේ. එබඳු අයගේද දියුණුවක් දැකිය නොහැකිය. ඔවුහුද නොකා මැරෙන්නෝ යැයි සමාජයේ ගර්හාවට ලක්වේ. බුද්ධිමත් ආර්ය ශ්‍රාවකයා මෙම වැරදි ක්‍රියා කලාප දෙකෙන්ම වෙන්වී මධ්‍යස්ථ ජීවන රටාවක් අනුගමනය කරයි. මෙහිදී අවධානය යොමුවිය යුතු ප්‍රධාන අංශ කිහිපයකි.
බෞද්ධ දර්ශනයෙහි ගිහි පැවිදි දෙපාර්ශ්වයෙහිම උභයාර්ථ ජීවන සාධනය උදෙසා ඉවහල්වන බොහෝ කරුණු ඇතුළත්ව ඇත. ත්‍රිපිටකාන්තර්ගත සෑම ධර්ම කරුණක්ම ලොව ජීවිතයට වැඩදායක ඒවාය.
ඒවා අතරින්
ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය ප්‍රධාන තැනක් ගනී. #ව්‍යග්ඝපජ්ප #සූත්‍රයේ දෙලොව #දියුණුව සලසා ගැනීමට ඉවහල් වන කරුණු අටක් දැක්වේ.
ධර්ම #දේශනාව ශ්‍රවණය කරලා තමන්ගේ දෙලොව ජිවිතය #සාර්ථක කරගන්න . ධර්ම #දානය පිණිස මෙම ධර්ම දේශනාව ඔබගේ මිතුරු මිතුරියන් සමග බෙදාගන්න තෙරුවන් සරණයි...
#ව්‍යග්ගපජ්ජසුත්‍රය
#ධර්මදේශනා
#dharmadeshana
#පෝයධර්මදේශනා
#buddhist
#sermons
#shraddhatv
#buddhismmeditation
#meditation

Пікірлер: 5

  • @BiyanwilaAmithawansa
    @BiyanwilaAmithawansa2 ай бұрын

    තෙරුවන් සරණයි❤

  • @parakandeniyedhammasara3065
    @parakandeniyedhammasara306517 күн бұрын

    ❤❤❤

  • @user-dh5xp6ys3b
    @user-dh5xp6ys3b2 ай бұрын

  • @user-lw9hm8ij2x
    @user-lw9hm8ij2x2 ай бұрын

    🙏

  • @ThusharaNandana
    @ThusharaNandana2 ай бұрын

Келесі