නැකත් වලට වැඩ කරන එක බුදු දහමට පටහැනි ද ? නැද් ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

#Live_759
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..
🔆 Hashtags | #newyear #buddhism #family #discussion #Celebration #HappyNewYear #SriLanka

Пікірлер: 65

  • @user-ke6fk9xm9y
    @user-ke6fk9xm9y3 ай бұрын

    ඔබවහන්සේගේ බණක් අහන්න ලැබෙන වෙලාව තමයි හොදම නැකත

  • @taniyakarunarathna4602

    @taniyakarunarathna4602

    3 ай бұрын

    හ්ම්... 😊මටත් 💛

  • @prabhagunathilake9865
    @prabhagunathilake98653 ай бұрын

    හරිම ප්‍රඥාවන්ත වැඩ සටහනක්..🌹 " ඔබ හොඳ මිනිසෙක් වන්න. හැම වෙලාවක්ම නැකතක්..." " ඔබට අවශ්‍ය ඉලක්කය සාධනය කරගන්න උට්ඨාන වීර්යය මෙන්ම කුසල කර්මයත් උපකාරවේ.." තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මෙන්ම වෛද්‍ය ගයාන් මහත්මාටත්...🙏🏻🙏🏻🙏🏻

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage86453 ай бұрын

    අපගේ බුදු රදුන් දෙසූ නිවැරැදි ධර්මය සත්‍ය ලෙසම එලෙසින්ම දේශනා කරන ඔබවහන්සේට ඒ පින් බලෙන් අන්ධයන් සේ කටයුතු කරනවුන්ට අනුකම්පාවෙන් දේශනා කලාවු උතුම් සත්‍ය ධර්මයේ බලෙන් පතනා බෝධියකින් නිර්වානයම සාක්ශාත් වේවා 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin3 ай бұрын

    හරිම balance සාකච්ඡාවක් .... අලුත් අවුරුදු ගැන හැම තැනකම කතාකලත්.... අර්ථවත් ලෙස ධර්මානුකුල විග්‍රහයක් කිසිම තැනක නොඇසෙන තරම්..... 🙏🙏🙏 බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏 හරවත් සාකච්ඡාවක් ඉදිරියට අරගෙන ආවාට බොහෝම පින් Dr.ගයාන්🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk6423 ай бұрын

    එහෙමයි. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage86453 ай бұрын

    අපගේ ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම සංඝ රත්නයටත්, දම් රසය බෙදා දීමට වෙහෙස වන සැමටත් නිදුක් නීරෝගී දීර්ඝකායුෂ ලැබේවා 🙏

  • @nadeeshmadushanka776
    @nadeeshmadushanka7763 ай бұрын

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි සුබ අලුත් අවුරැද්දක් වේවා

  • @lathagamage1320
    @lathagamage13203 ай бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඩොක්ට ගයාන් මහතාටත් තෙරුවන් සරනයි බොහොම අර්ථවත් වැඩසටහන් ඉදිරිපත් කරනවාට බොහොම පින් මේ ලබන්නාවූ සුබම සුබ අලුත් අවුරුද්ද sri ලන්කාවාසී සියලූම ස්වාමීන් වහන්සේලාටත් අනගාරිකා මෙහෙනින් වහන්සේලාටත් උතුම් බුද්ද රත්නයේ පිහිටෙන් නිදුක් නීරෝගී වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama3 ай бұрын

    "නක්‌ඛත්තං පතිමානෙත්තං අත්ථෝ බාලං උපච්ජගා අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං කිං කරිස්‌සන්ති තාරකා" ජීවිතය කියන්නේම දුකක්, සසරක් හද හද භව ගමන දිගු කරගන්නා සංස්කාරයන් විසංකාර කොට භව ගමන නිරෝධ කර ගැනීම සෑම සියළු දෙනාටම හේතු සැකසේවා!! අති පූජ්‍ය කිරුලපන ධම්මවිජය අපේ පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා!! තෙරුවන් සරණයි🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila95433 ай бұрын

    ඉතාමත් වැදගත් දේශනයක්. ලොකු ස්වාමීන්වහන්සේ සිදුකරන සේවාවට ඔබ වහන්සේට තව තවත් අපව දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ වහන්සේට තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna58443 ай бұрын

    ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සුජාත පුත්‍ර පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය සුභ නව වසරක් වේවා

  • @DSD394
    @DSD3943 ай бұрын

    හරිම අර්ථවත් දේශනයක්.කල මෝඩකම් නවත්තලා ගොඩක් කල් පින්වත් ස්වාමින්වහන්ස.බුද්ධ දේශනාවයි උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරයි ජිවිතයම වෙනස් කලා.අපමණ පින් !!! සියලුම දෙනාටම නිර්වාණවබොදයම ලැබේවා !!! 🙏🙏🙏🙏හැමදාම එකම ප්‍රාර්ථනය.

  • @lathagamage1320
    @lathagamage13203 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මම නම් ජීවිතේට නැකත කියලා දෙයක් පිලිගත්තෙත් නෑ අවුරුදු 63 ක්වෙනවා මෙතෙක් කාලයක් දරුවෙක්ගෙවත් නැකතක් බලලවත් නෑ හොදම නැකත එවෙලේ වෙනදේ තමයි ස්වාමීන් වහන්සේ කියන විදියට මිනිස්සු මායම් වලට රැවටෙනවා ඉපදුනේ නැකතට නෙවෙයි මැරෙන්නෙ නැකතට නෙවෙයි හොදම නැකත ඔබ වහන්සේ දෙන දැහැමි පනිවිඩයයි තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේටත් ඩොක්ටටත් සුබම සුබම අලුත් අවුරුද්දක් වේවා දැහැමි මිනිසුන් මේ ලක් මවට බිහිවේවා

  • @lathagamage1320

    @lathagamage1320

    3 ай бұрын

    අනේ ඩොක්ට හරීම පින්වන්තයි මුහුන පුරාම පින්පාට පේනවා මොකද ස්වාමීන් වහන්සේ දිහා හරීම ස්‍රද්දාවෙන් බලාගෙන අහගෙන ඉන්නවා නිදිමතක් දැනෙන්නෙ නෑ එලිවෙන කල් වුනත් අහගෙන ඉන්න පුලුවන් ඒ මමත් පින් කරල තියෙනවා මේ වගෙ බුදු වදන් අහගෙන ඉන්නට මට නම් අවුරුදු තමයි ඔබ වහන්සේ අලුතෙන් දේශනාවක් දෙනවනම් ඔබ වහන්සේට ගොඩක් පින් මේ කුසල් හේතුවෙන් උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ඩොක්ටටත් බොහොම පින් මේ වගේසාකච්චා දෙනවට

  • @sudharmasilmatha8116

    @sudharmasilmatha8116

    3 ай бұрын

    තෙරැවන් සරණයි 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @nishankatharangani2683

    @nishankatharangani2683

    3 ай бұрын

    ❤️🙏

  • @banlad4040
    @banlad40403 ай бұрын

    පින්වත්.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏

  • @RavinduYuvantha-bb8yr
    @RavinduYuvantha-bb8yr3 ай бұрын

    Taruwan sarani oba wahnsata

  • @DahamKB
    @DahamKB3 ай бұрын

    පින්වත් අපේ ධම්ම විජය ස්වාමින් වහන්සේට ඔබවහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath62913 ай бұрын

    පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්සේට සහ⁣ වෛද්‍ය ගයාන් මහත්මයාටත් සිතන පතන ආකාරයට සුබ නව වසර වෙිවා!!!🙏🙏🙏🌻💛🌻💛🌻💛

  • @paramichamodaya839
    @paramichamodaya8393 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට අද සාමාජ ට ගොඩක් වටිනා හැමෝම ට අහන්න වාසනාව ලැබේවා යහපතක්ම වෙවා

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo91783 ай бұрын

    අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ කුමන මාතෘකාවක් යටතේ දේශනා සිදු කළත් ,අපට ඉගෙනගන්ට ලැබෙන පරාශය අති මහත්. ඒ වගේම අපේ පින්වත් වෛද්‍යතුමා, ගයාන් පුතණුවන් සාකච්ඡාවට උපරිම සහයෝගය ලබාදෙනව. බොහොමත්ම පින්!

  • @user-hy9wg6hj8c
    @user-hy9wg6hj8c3 ай бұрын

    🌺🌺💐💐💐💐🌸🌸sadu sadu sadu

  • @user-ds9kw4rf6n
    @user-ds9kw4rf6n3 ай бұрын

    ගරු ස්වාමීන් වහන්සේ ට නිර්වාණය අවබෝධ වේවා සාදු.... සාදු සාදු

  • @jayanthianradi7502
    @jayanthianradi75023 ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපගේ කරුණාබර ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ට ඉතා ගෞරවයක් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 ඔබවහන්සේ ටත්,ගයාන් මනෝවෛද්‍ය තුමාටත් තෙරුවන් සරණයි 🙏💎🙏

  • @jayanthianradi7502
    @jayanthianradi75023 ай бұрын

    ලොකු ස්වාමින් වහන්සේත්,වෛද්‍ය තුමාත් මෙලෙසින් දැක ගැන්මත් ඉතාම ශුභ නැකතක සිදුවූවක් සේ දැනේ 🙏🌺🏵️🌸💎💎?💎🌺🏵️🌸🙏 කල්‍යාණ මිතුරන් එකට දැකීම ශුභ දෙයකි.🙏💎🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna58443 ай бұрын

    පින්වත් ලොකු ස්වාමින් වහන්ස බොහොම පින් ගයාන් මහතටත් පින් අනුමෝදන් කරන්නම් .ඇත්තමයි ස්වාමින් වහන්ස ගැටලු ගොඩක් විසදලා දුන්නා

  • @jayanthianradi7502
    @jayanthianradi75023 ай бұрын

    අපගේ ලොකු ස්වාමින් වහන්සේගෙත් වෛද්‍ය තුමාගෙත්,සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏තෙරුවන් සරණයි 🙏💎🙏

  • @subapriyanthi
    @subapriyanthi3 ай бұрын

    බොහොම පින් ඔබ වහන්සේට අපිව දැනුවත් කරාට උතුම් සම්බුදු සරනයි 🙏🙏🙏

  • @indusharma1404
    @indusharma14043 ай бұрын

    හොද අාදර්ශ්‍යමත් සාකච්චාවක්. තෙරැවන් සරණ යි🙏🙏🙏

  • @priyangikaliyanage2004
    @priyangikaliyanage20043 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා!

  • @sdumanel
    @sdumanel3 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna3243 ай бұрын

    Mage kalyana mittra suwamin වහන්සේට mage namaskaraya වේවා 🙏....🙏.....🙏.....

  • @nishankatharangani2683
    @nishankatharangani26833 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏

  • @rosebowala8547
    @rosebowala85473 ай бұрын

    Theruwan saranai mage pinwath swamindrayanwahansa. Adaraneeya waidyawarayanani theruwan saranai.

  • @ramyawijekoon7515
    @ramyawijekoon75153 ай бұрын

    සැමවිටම යහපත් කාර්ය යන්හි යෙදෙනවානම් හැමවිටම සුභ නැකත් තමා මගෙ ස්වාමින්වහන්ස .කොහොමත් අන්අය නැකත් අනුගමනය කරන්නේනම් උපේක්ෂාවෙන් සහභාගි වෙමු.

  • @UAChandrika
    @UAChandrika3 ай бұрын

    හොඳ මනැකතයහපත්සිතුවිල්ලක්මපමනයිස්වාමින්වහන්සෙටතෙරුවන්සරණයි

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y3 ай бұрын

    සාධු සාධු සාධු. .... මිත්‍යා දෘෂ්ඨිය, බුද්ධ දර්ශනය සමග සම්බන්ධ කර තේරුම්ගන්න සුදුසු ලෙස පහදාදීම ගැන ඔබවහන්සේට පිංසිදුවේවා.මේටික තේරුම්ගන්නට නොහැකිව , මිනිසුන් අතර ප්‍රශ්නය ඇතිකරගන්නවා මිත්‍යාව පසු පස දුවමින් .මේ ටික හොඳටම ඇති තේරුම් ගන්න ගිහි පිරිසට.

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna46023 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි! අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha83053 ай бұрын

    අතපසු වු ගුණාංග යන් යලි සිහිපත් වුනා.

  • @user-hy9wg6hj8c
    @user-hy9wg6hj8c3 ай бұрын

    ❤❤❤pinwath suwamin wahansetha theruwan sarenai❤❤❤

  • @user-er8xm9mh1g
    @user-er8xm9mh1g3 ай бұрын

    🤍🤍🤍🤍🙏🙏🙏🙏🙏Apamana Pin Obavahanseta 🙏🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍Obathumanta💫💫💫

  • @dushandarshana262
    @dushandarshana2623 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe4783 ай бұрын

    Ape pinwath loku suwaminwahansa oba wahanseta pathannau bodiyakin amamaha niwan suwa awaboda wewa! Ape pinwath doctor Theruwan saranai!

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63993 ай бұрын

    🌼🙏🙏🙏🌼

  • @user-qg4cg4go7j
    @user-qg4cg4go7j3 ай бұрын

    ඔ බ.වහන් සේට.සුබම.සුබ.අලුත්.අවුරුද්දක්.වෙිවා🙏🙏🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini77193 ай бұрын

    🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🌹

  • @SohithSisuru
    @SohithSisuru3 ай бұрын

    Happy new year 👵

  • @rohanadhietty7182
    @rohanadhietty71823 ай бұрын

    🌷🌷🌺🙏🌹🌼

  • @User4id
    @User4id3 ай бұрын

    🙏🙏

  • @jagathsrilal9526
    @jagathsrilal95263 ай бұрын

    🙏🙏🙏

  • @sunitha4267
    @sunitha42673 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liinapirs4954
    @liinapirs49543 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl3 ай бұрын

    🪔🪔🙏🙏🙏💛💛💛

  • @DonDulip
    @DonDulip2 ай бұрын

    Hello Army karoyo, How can we get more Petrol ⛽️ in Sri Lanka n forex 💵?

  • @sugandithakshila5673
    @sugandithakshila56733 ай бұрын

    🙏🙏🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadini3 ай бұрын

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna46623 ай бұрын

    🙏

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka60753 ай бұрын

    🙏🙏🙏

Келесі