සිත හටගෙන බිඳි බිඳී යන ආකාරය අවබෝධ කර ගැනීමට.2081Ven Hasalaka Seelawimala Thero

සිත හටගෙන බිඳි බිඳී යන ආකාරය අවබෝධ කර ගැනීමට.

Пікірлер: 61

  • @user-sv9nq9ij5i
    @user-sv9nq9ij5i2 ай бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏☸️☸️☸️☸️

  • @vijecompanyt6767
    @vijecompanyt67673 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @sanjeewarupasinghe4796
    @sanjeewarupasinghe47963 ай бұрын

    සාදු සාදු සාදු

  • @sarojinisenarathne5379
    @sarojinisenarathne53793 ай бұрын

    සාදු සාදු නමස්කාර කරමි

  • @janakiesenarathna2136
    @janakiesenarathna21362 ай бұрын

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏 ගෞරවණීය ,පූජනීය ,පින්වත් ස්වාමින් වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබවහන්සේ දේශනා කළ ආකාරයටම සීලයෙහි පිහිටා, තෙරුවන් ,කළ්‍යාණමිත්රයන්, වැඩහිට්යන් කමාකරගෙන ,චතුරාරක්ඛතා භාවනා වඩා ,ආනාපානසති භාවනාව ආරම්භ කරමි.මුල් කාලයේදී 4 වන පියවරේදී කාය සංසිඳීම සිදුවුවත්, දැන් මුල් පියවරේදීම කය සංසිඳී යනවා. එවිට මම විදර්ශනාව ආරම්භ කරනවා. එය වැරදිද අපේ හාමුදුරුවනේ .හොඳින් විදර්ශනා කිරීමටද පුළුවනි. අවසානයේ මෙම භවයෙන් මිදීමම සැපයක් බව හොඳින්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. අපේ හාමුදුරුවනේ මම භාවනා වඩන මෙම ආකාරය නිවැරදිද. ඔබවහන්සේගේ මෙවන් උතුම් දේශනා ශ්‍රවණයට මට පෙර පින් තිබුනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lq8gx1xc8q
    @user-lq8gx1xc8q2 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි ...

  • @hirushaweerasekara680
    @hirushaweerasekara6803 ай бұрын

    🌼🌼🌼💟✨️සාදු🙏සාදු🙏සාදූ🙏✨️💟🌼🌼🌼

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3g2 ай бұрын

    Sadu sadu sadu 🌻🌻🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sg9uc3lm5z
    @user-sg9uc3lm5z3 ай бұрын

    තෙරුවන් සරණයි! ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස, කායානුපස්සනාව, ආනාපාන සති සමථ විපස්සනා, භාවනා මාර්ගයේ,හිසේ සිට දෙපතුල දක්වාම බඹයක් වු මේ ශරීරයේ, සංවේදනා තුලින් ක්ෂණයක් පාසා වෙනස්වන , උදයව්‍ය ඤාණය , ඇතිව නැතිව යන වේගය , පවතින බවක් නොපෙනේ.රූප කලාප සංවේදනා සමුදායක් බිදී බ්දී , වෙනස් වෙමින් නොපවතින, ඇතුලාන්ත අවබෝධයට පත් වූ පසු, බාහිරෙන් එන ප්‍රශ්ණ ගැටළු හමුවේ, නොසැලී සිටීමට හැකි වන්නේය.එතුලින් අවබෝධයට පත් වූ පසු, ඕනෑම අවස්ථාවකදී (ගැටුම් හමුවේ)ඉන්දඛිලක් සේ නොසැලී සිටීමට හැකියි.භාවිතා බහුලී කථා, පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමෙන් පමණක් , ප්‍රමාණවත් නොවේ.තම තමන්ගේ ඇතුළාන්තයෙන්ම, අවබෝධ කර ගත යුතුයි.භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය, ඇසීමට පමණක් නොව, භාවනා මාර්ගය ඔස්සේ ගමන් කරන ඕනෑම පින්වත් කෙනෙකු හට මේ ආර්ය්‍ය මාර්ගයේ ගමන් කල හැකියි." එවිට"ලිහා බැලූ මල්ල තව කුමට ඔබා බලන්නද?පුබ්බේත කථ පුඤ්ඤථා "පෙර පින් මහිමය මතුකර ගෙන, ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් ඉවසීමෙන් සිහිබුද්ධියෙන් , වැඩිය යුතුයි.එවිට ඔබ වහන්සේ ගේ මේ දේශනාවන් බොහෝ ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි. නමුත් විඤ්ඤාණය මායාකාරි ස්වරූපයෙනි, ප්‍රවේශම් විය යුතුයි.ගුරු උපදෙස් ලබා මේ මාර්ගයේ ගමන් කල යුතුයි.වසර ගණනාවක් ගත විය හැකිය. පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට තුණුරුවණේ අනන්ත අප්‍රමාණ සු විසි මහා ගුණ බලයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සාදු!!! සාදු!!! සාදු!!!

  • @ramiatapattu4258
    @ramiatapattu42583 ай бұрын

    Apramana pin Garu Swaminwahansa. Uthum Niwanin sanasewa🙏

  • @user-os5hx7we1q
    @user-os5hx7we1q3 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ පතන්නාවු උතුම් බෝදියකටම පැම්නේවා

  • @Sabeeth84
    @Sabeeth843 ай бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @user-ub9uh8bi9f
    @user-ub9uh8bi9f3 ай бұрын

    තෙරුවන් සරනයි සුවාමීන් වහන්සේට නිවන් අවබෝධ වේවා 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir17333 ай бұрын

    පූජණීය වන්දනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ග්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽❤🎉🎉❤🎉❤

  • @achaladezoysa1361
    @achaladezoysa13613 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවනේ අනන්ත ,අප්‍රමාණ වූ ගුණ බලයේ ආශිර්වාද ය ලැබේවා .වහ වහා චතුරාර්‍ය සත්‍යය අවබෝධය වේවා .🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi67933 ай бұрын

    ❤❤ පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා🎉🎉

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe57843 ай бұрын

    සාධු ......සාධු ....සාධු ...🙏🙏🙏

  • @Mala42822
    @Mala428223 ай бұрын

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @VimalvathiKandamulla

    @VimalvathiKandamulla

    3 ай бұрын

    P h

  • @RanjithDisanayake-vv3lf
    @RanjithDisanayake-vv3lf3 ай бұрын

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi63713 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @siby18
    @siby183 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @RanjithDisanayake-vv3lf
    @RanjithDisanayake-vv3lf3 ай бұрын

    මමත් මෙි පින අනුමෝදන් වෙමි සාදු සාදු සාදු !!!

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha29723 ай бұрын

    😇🙏🙏🙏

  • @anandamunasinghe1404
    @anandamunasinghe14042 ай бұрын

    සාධු සාධු සාධු සාධු සාධු

  • @amalij55
    @amalij552 ай бұрын

    🙏🙏🙏

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne10013 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripathma9258
    @kumaripathma92583 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @menikep2172
    @menikep21723 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne92943 ай бұрын

    Sadu sadu sadu.

  • @shiromiprasadya4260
    @shiromiprasadya42603 ай бұрын

    🙏

  • @mahilafernando6640
    @mahilafernando66403 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏☸️

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille91093 ай бұрын

    🙏🌻🙏🌻🙏🌻

  • @RupikaWijithani
    @RupikaWijithani3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සෙට නමස්කාර වෙවා 45:43

  • @kalumchinthaka7593
    @kalumchinthaka75933 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tk2xx2dp4d
    @user-tk2xx2dp4d7 сағат бұрын

    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @user-sv9nq9ij5i
    @user-sv9nq9ij5i2 ай бұрын

    ☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏

  • @user-oj7uy1vo1n
    @user-oj7uy1vo1n3 ай бұрын

    Sadusadusadu swaminwahanseta theruwansarana labrwa

  • @kumaragamadevika9534
    @kumaragamadevika95343 ай бұрын

    සාධු සාධු සාධු

  • @nimmisadana5672
    @nimmisadana56723 ай бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana56723 ай бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Premarathna-lc2dn

    @Premarathna-lc2dn

    3 ай бұрын

    හොදයි හොදයි

  • @sudharmajayasoma6743
    @sudharmajayasoma67433 ай бұрын

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට බොහෝ පින් සිදුවේවා.ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට අම නිවන මේ භවයේදීම පසක් වේවා

  • @hakmanavitharanageigangaku3761
    @hakmanavitharanageigangaku37613 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @akhilapathirana7723
    @akhilapathirana77233 ай бұрын

    Zxe

  • @Saranga777
    @Saranga7773 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @vijecompanyt6767
    @vijecompanyt67673 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @upuldevagiri538
    @upuldevagiri5383 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd3 ай бұрын

    🙏🙏🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake76733 ай бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @umandaddahanayake7673

    @umandaddahanayake7673

    2 ай бұрын

    🌷🌷🌷

  • @user-tk2xx2dp4d
    @user-tk2xx2dp4d7 сағат бұрын

    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @nimmisadana5672
    @nimmisadana56723 ай бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera34033 ай бұрын

    🙏🙏🙏

  • @thusharamendis5231
    @thusharamendis52313 ай бұрын

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera74953 ай бұрын

    🙏🙏🙏

  • @hasithawelikanna8368
    @hasithawelikanna83683 ай бұрын

    🙏🙏🙏

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha28173 ай бұрын

    🙏🙏🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi18153 ай бұрын

    🙏🙏🙏

  • @sl_crazy_bro_75
    @sl_crazy_bro_753 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі