studying📚+ room tour🚪| තවත් ලස්සන දවසක් 🥗🥑📖☀️

#sinhala #studyvlog #studywithme
hello besties! කොහොමද ඉතින්?😊🩷 ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. මගේ ජීවිතෙන් තවත් ලස්සනදවසක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. 🥰 vlog එක enjoy කරාද? video එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් චැනල් එක subscribe කරලා community එකට join වෙන්නත් අමතක කරන්න එපා. 💌 අපේ community එකේදැන් membersලා 2150ක් ඉන්නවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි ගොඩාක් ආදරෙයි❤️ඉතින් ඊළග වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න💓✨
💟📆මැයි මාසය plan කරගන්න මගෙන් ඔයාලට printable planner එකක්.💟📆
මේ ලින්ක් එක ක්ලික් කරලා කාලසටහන download කරගන්න -drive.google.com/drive/folder...
ending you all so much love and light!🍄🌈
ආකර්ශන නීතිය ගැන පැහැදිලි අවබෝධයක් ගන්න මේ විඩීයෝ එක බලන්න - • Law of Attraction ගැන ...
Gratitude Journal එක ලියන විදිහ සහ Script කරන විදිහ හරියටම ඉගෙනගන්න -
• කැමති ඕනෙම දෙයක් ආකර්ෂ...
🍓🍓follow me on Instagram - @hirushiee 🍓🍓
📩for inquiries - withhirushie@gmail.com
🎧Music🎧
Lukrembo - Wine From • semi-productive vlog: ...
Music by Lofi Breno - Stimmy Dance - thmatc.co/?l=96DF807C
Music by sunkis - 4ever - thmatc.co/?l=41F6A935
Music by Blue Sirens - PETs - thmatc.co/?l=44B177FA
Music by Damien Sebe - solace - thmatc.co/?l=C313956B
Music by Naomi - Lollipop - thmatc.co/?l=56474D29
Music by Jaymar - Sunny - thmatc.co/?l=FEE80ADB
#srilanka #study #dailyvlog

Пікірлер: 355

  • @bmgdissanayaka4208
    @bmgdissanayaka420811 ай бұрын

    අක්කගෙ වීඩියෝ බලද්දි පාඩම් කරන්න ආස හිතෙනවා. කම්මැලි ගතියත් නැති වෙනවා . Thank you Akka ❤✨

  • @dilmims4386
    @dilmims4386 Жыл бұрын

    අක්කෙ ඔයා මාරම පිලිවෙලකට වැඩ කරනවා මම හැමදාම ඔයාගෙ vlogs නැවත නැවත බලනවා ඒකෙන් මගේ studies refresh වෙනවා අක්කේ ඔයාට ගොඩක් පිං..ඒවගේම ඔයා වගේ වාඩකරන්න හරිම ආසයි මම ඒ විදිහට වැඩ කරනවා.sirලා missලා මාව ගොඩාක් අගය කරා..මම ඒ හැම වෙලාවෙම අක්කව මගේ හිතින් අගය කලා...අක්කට බොහොම ස්තූතියි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you darling oyage comment eka kiyawaddi mata Loku sathutak danuna😭❤️ oya nihathamani widihata mehema mawa agaya karapu ekata godak sthuthy. Oyata lassna sathuta pirunu jeewithayak man wish karanawa! God bless you sending you love❤️

  • @Githmi.255

    @Githmi.255

    3 ай бұрын

    ❤​@@withhirushie

  • @sihasinibimansa6848
    @sihasinibimansa684811 ай бұрын

    අක්කෙ ඔයා මාරම productive.. Mostly i love your productivity. ♥️

  • @tharunimesha532
    @tharunimesha532 Жыл бұрын

    ඉදිරිපත් කිරීමේ විදිය හරිම ආකර්ෂණීයයි.හොද වොයිස් එකක්🌸❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much🥰❤️

  • @naduni881
    @naduni8817 күн бұрын

    අක්කි ඔයා හරිම නිහතමානී අක්කි.❤ඒක තමා මන් ඔයගේ දකින හොදම දේ. මොකද සමහර yt study vlogs කරන අය මන් දැකල තියනෝ. පොඩ්ඩක්‌ ෆේමස් උන ගමන් ගොඩක් ආඩම්බරකම් පෙන්නනෝ. ඇත්තට ම ටික කාලයක් යද්දී එයාලගේ vlogs බලන්නත් එපා වෙනෝ. හැබැයි මන් අහම්බෙන් ඔයගේ vlog එකක් දැක්කේ. ඔයා හරිම ලස්සනට vlog කරනවා අක්කි. ඒවගේ comment කරන අය එක්ක ගොඩක් freindly කතා කරනෝ. ඉතින් ඔයගේ ඉදිරි ගමන ගොඩක් succes වෙන්න කියලා විශ් කරනව. ඔයගේ නිහතමානීකම හැමදාම තියාගන්න ❤❤ආදරෙයි අක්කියෝ

  • @user-nr1ix3yq3m
    @user-nr1ix3yq3m Жыл бұрын

    ඔයාගෙ වොයිස් එක මාරම පැහැදිලියි.අහන් ඉන්න ආස හිතෙඅනවා❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you darling🥰❤

  • @kasunchamikara5649
    @kasunchamikara5649 Жыл бұрын

    ඇත්තටම ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි💞✌️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    බොහොම ස්තූතියි😊❤️

  • @catty3703
    @catty3703 Жыл бұрын

    Ane akki harima lassani akki lassana ta wada karnwa apiwa motivation wenwa akkige video baladdi 😘❤😢😢

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you darling🥰❤️ mata sathutui😊

  • @kalyanigajanayaka1096
    @kalyanigajanayaka1096 Жыл бұрын

    Oyage study video walin anith ayatath podi motivate ekak enawa. Good job ❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @vgdilini7936
    @vgdilini7936 Жыл бұрын

    Lassanai vlog eka ❤🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @manoriprasangika9365
    @manoriprasangika9365 Жыл бұрын

    Oyage vedio eka lassanai ❤️....oyage kata hadath gdk lassanai ❤️❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰❤️

  • @sanjaleeumeshika6836
    @sanjaleeumeshika6836 Жыл бұрын

    Keep it up hiruu loved it!!❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you Akki love you🥰❤️

  • @immeshalakmali2356
    @immeshalakmali23568 ай бұрын

    Akki new subi here Found your Chanelle few days Before ❤ You really inspire me for Studies love your videos 😊

  • @rasikaliyanage5814
    @rasikaliyanage5814 Жыл бұрын

    කටහඬ මාරයි.. ඉදිරි වැඩ වලට කටහඬ ගොඩක් උදව් වෙයි ❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much🥰❤

  • @hasanyanandanasiri7721
    @hasanyanandanasiri7721 Жыл бұрын

    අක්කා හරිම ලස්සනයි vlog එක voice එක නම් මාර cute 🥺❤✨

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane Thank you darling🥰❤️

  • @vishwaremi1329
    @vishwaremi1329 Жыл бұрын

    God has blessed you with a beautiful life Hirushi. He has planed much more for you, you need to find out what that is. I would love to see the way you study the bible and pray in an upcoming vlog. So that it will be a blessing to your followers. Life is spiritual. God bless you.

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Hallelujah! Thank you aiyya! I'm excited to create some videos about how I pray and spend my time with God. Will do that for sure!! Glory to god! God bless you!

  • @that_D_day

    @that_D_day

    Жыл бұрын

    ​@@withhirushiegreat idea❤

  • @NishuAma
    @NishuAma Жыл бұрын

    ගොඩක් ලස්සනයි ඔයාගෙ වැඩ...😍❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @enchantingsta
    @enchantingsta Жыл бұрын

    Hey . I am a new subscriber😊🖐I lv your vedios so much and its so peacefull💆‍♀️ ♡♡♡♡ good luck

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    hello! Welcome to the community!🥰❤️ thank you!!

  • @oshadivishalya506
    @oshadivishalya506 Жыл бұрын

    මම දන්නෑ ඔයා අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද කියල. ඒ කවුරු උනත් ඔයාගේ වීඩියෝ මාරයි. හරිම ලස්සනයි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම. ඒවගේම ඔයාගෙ පැහැදිලි කටහඬයි ඒ පැහැදිලි කිරීමයි තවත් නියමයි. ඔයා දාන ඔක්කොම වීඩියෝ බලනවා. Study වීඩියෝ දාන්න දිගටම අනිවාර්යයෙන්... ❤ Good luck darling ❤😘🍁

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much for your kind words!🥰❤️

  • @manuthinelumya7616

    @manuthinelumya7616

    5 ай бұрын

    ily ❣️💌 sis

  • @GaneshaGanesha-zm5jd
    @GaneshaGanesha-zm5jd3 ай бұрын

    🥰😘👍✨lassanai akki

  • @Pavii123
    @Pavii12311 ай бұрын

    Omg!! Your vids are damn awesome akki❤❤ Where are you from? Just love em loads♥️♥️

  • @pemiprojects
    @pemiprojects Жыл бұрын

    Great work sister❤ keep it up...!

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @ashanthidilrukshi796
    @ashanthidilrukshi796 Жыл бұрын

    ශෝයි කටහඩ අක්කියෝ.නියමයි විඩීයො එක.කටහඩට හින්දා තමා විඩියො එක බැලුවේ❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 Жыл бұрын

    අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ.. මාර ලස්සනයි නන්ගි ❤️❤️❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ස්තූතියි අක්කා🥰❤️

  • @minsadiwanninayake
    @minsadiwanninayake Жыл бұрын

    woow nice vlog🤩🥰❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you love🥰❤️

  • @suwandimalinima7151
    @suwandimalinima7151 Жыл бұрын

    First comment aka magan akki akki godak ලස්සනයි ❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you darling! Love you🥰❤️

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 Жыл бұрын

    ගොඩක් ලස්සනයී!! ❤🥺

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @niroshanirajapaksha6097
    @niroshanirajapaksha6097 Жыл бұрын

    All the best akkioo💜♥️💜♥️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @anurapriyantha8647
    @anurapriyantha8647 Жыл бұрын

    අක්කියෝ ඔයා ලස්සනයි❤ ඔයාගේ recipe varga shoke.ඉදිරියට තවත් ගොඩක් vedeyo danna මම බලන් ඉන්නවා

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you so much darling🥰❤️

  • @RanjanRanjan-hs7ge
    @RanjanRanjan-hs7ge Жыл бұрын

    Nice vlog akki

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 Жыл бұрын

    ane harima lassanai akkiyo❤❤. Hamadama me wage lassana videos apita aranna enna❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰❤️

  • @kavigamage5764
    @kavigamage5764 Жыл бұрын

    Stationery හරිම ලස්සනයි cute. අක්කිද නන්ගිද කියල නම් දන්නෑ වීඩියෝ නම් මාරම ගතියි ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @aishcharyapathirana5408
    @aishcharyapathirana5408 Жыл бұрын

    මන් දැන් ඔයාට addicted 🥺❤ ඇත්තට ම මාර inspiration එකක් දැනෙනවා මේ vlog එකෙන් මට🥰🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you so much!🥰❤️ and oya inspire una eka gana mata hugak sathutui🥺

  • @Fairy_park
    @Fairy_park Жыл бұрын

    Harima lassanayi akki I love you❤

  • @withhirushie

    @withhirushie

    11 ай бұрын

    thank you darling🥰love you❤️

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 Жыл бұрын

    Nice vlog 🥰❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @eeshaa00
    @eeshaa00 Жыл бұрын

    Beautiful vlog ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 Жыл бұрын

    I most like your vidio .. keep it up dr ... ❤️❤️❤️❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @taniyad9309
    @taniyad9309 Жыл бұрын

    Keep going girl.accidentally see your video in eve and now I wanna watch your all videos ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    aww thank you so much🥰❤️ sending you love❤️

  • @ruwanidilrukshi6030

    @ruwanidilrukshi6030

    11 ай бұрын

    Same thing happened to me ❤. Sending love from Norway 😊❤

  • @shriyaniegodagedara9993
    @shriyaniegodagedara9993 Жыл бұрын

    Harima lassanai akke mama hamadama balanava

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane🥰🫶🏼

  • @damithnalaka3856
    @damithnalaka3856 Жыл бұрын

    Harima lassanai nangi

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you akka🫶🏼

  • @anukshinalindya8106
    @anukshinalindya8106 Жыл бұрын

    Ane lassanayi ☺️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you darling🥰❤

  • @gayathrikaveesha
    @gayathrikaveesha Жыл бұрын

    හරි ම පිලිවෙලයි අක්කේ ඔයා නම් .. ආසා හිතෙනවා ඔයා ගේ vlog බලන්න .. හරි ම ආකර්ෂණීය යි ඔයා ගොඩක් ආදරේ හිතෙනවා .. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ ❤❤❤😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️ sathutin inna! Sending you love🫶🏼

  • @shiranirandima9855
    @shiranirandima9855 Жыл бұрын

    Wow akki I like your videos ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰🥺

  • @terunijayasuriya2712
    @terunijayasuriya2712 Жыл бұрын

    Woww♥️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @riy594
    @riy594 Жыл бұрын

    දිගටම study vlogs ගේන්න dear ❤️😘

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Sure darling🥰❤️

  • @rankothrupasinha6267
    @rankothrupasinha626711 ай бұрын

    Ane akki oya harima lassana hitha hoda kenek oyage vidio mama godak serayak balanava lassana beuti routine thiyena video ekak denna puluvanda akki parissamata sathutin inna budu saranay oyata ❤️❤️❤️❤️

  • @withhirushie

    @withhirushie

    11 ай бұрын

    ane thank you darling🥰💖 ikmanin video ekak gennam.sathution inna!!💕

  • @yanderegirl9025

    @yanderegirl9025

    10 ай бұрын

    ​@@withhirushieakki oya inne m9ba country ekeda?

  • @rankothrupasinha6267

    @rankothrupasinha6267

    10 ай бұрын

    Ane Hari akki parissamata inna oyath ❤️❤️

  • @nethuminiprarthana2329
    @nethuminiprarthana2329 Жыл бұрын

    Attractive vlog 😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you darling🥰❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 Жыл бұрын

    God bless you girl❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    god bless you🥰❤️

  • @Sadiii004
    @Sadiii004 Жыл бұрын

    අක්කිගෙ voice එක මාර ලස්සනයි ...කතා කරන විදියත් attractive ❤ video එකත් පිලිවලට ලස්සනට තියනව....good luck ✨️😊🌸

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰 sending you love❤️

  • @AathifAhamed456
    @AathifAhamed456 Жыл бұрын

    Long way to go ❤🇱🇰💪

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you😊❤️

  • @RashiniAshika-of1ny
    @RashiniAshika-of1ny11 ай бұрын

    අහම්බෙන් දැක්ක විඩියෝ එකකින් ඔයාගෙ විඩියෝස් බලන්න පටන් ගත්තේ. ගොඩක් විඩියො බැලුවා. හරිම ලස්සනයි අක්කි ඔයාගෙ වොයිස් එක. ඔයාගෙ වැඩත් හරිම ආකර්ෂණියයි❤ දිගටම විඩියෝස් දාන්න.good luck ❤

  • @withhirushie

    @withhirushie

    11 ай бұрын

    Thank you darling☺️🫶🏼

  • @user-xh8fd5zo5s
    @user-xh8fd5zo5s Жыл бұрын

    Lovely vlog....❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @githmiumaya890
    @githmiumaya89011 ай бұрын

    හරිම ලස්සනයි අක්කි❤. අක්කි මොනවද කරන studies.

  • @Vishmisandanika215
    @Vishmisandanika215 Жыл бұрын

    Harima lssni oyge videos ☺️👍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰🥺

  • @misslaughcreation5021
    @misslaughcreation5021 Жыл бұрын

    love this vlog🥰🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @doodle11995
    @doodle11995 Жыл бұрын

    Lassani Dr.. Oyge voice ek active nisa ahnna asai.. Wada neat nisa balanna asai❤️🧿oy psychology and counseling karana uni ekai, ewage details vid ekk karannko 🥺🌠

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️ man karannam😊

  • @Hirunihansamali.1830
    @Hirunihansamali.1830 Жыл бұрын

    ලස්සනයි අක්කා 😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @yashminayoda9931
    @yashminayoda9931 Жыл бұрын

    Oyge videos nm Hrim lssni hrim piliwelai ❤... Room ek hrim lssni 🥺💖 aluth vlog ekk oni, shopping vlog ekk

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane Thank you darling🥰❤️ Aniwaren gennam😊

  • @pahanyapannilage6697
    @pahanyapannilage6697 Жыл бұрын

    such a beautiful vlog drling keep it up😘❤‍🩹

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much🥰❤️

  • @vipapornhiranya2352

    @vipapornhiranya2352

    Жыл бұрын

    @@withhirushie 3:06

  • @osadiwathsala2077
    @osadiwathsala2077 Жыл бұрын

    Lassannaaaii ✌️♥️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @Gayanthiimasha-fl5ey
    @Gayanthiimasha-fl5ey Жыл бұрын

    wow🦋🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ❤️🥰

  • @dinithipahasara4215
    @dinithipahasara4215 Жыл бұрын

    Frist comment akki...🤗❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane Thank you darling!! Love you❤️🥰

  • @majinao3156
    @majinao3156 Жыл бұрын

    අද තමයි අලුතින් ඔයාගෙ utube family එකට join උනෙ . 😍😘

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Welcome to the family🥰❤️

  • @thiwannkaa
    @thiwannkaa Жыл бұрын

    Woahh this vlog🥹💗

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you bestie🥰❤️

  • @chathunidilmini340
    @chathunidilmini340 Жыл бұрын

    Good job hirushiyoooo ❤🎉

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you chathu🥰❤️

  • @dulshaumani526
    @dulshaumani526 Жыл бұрын

    Akkii🥺❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @Kang_gi_ah1111
    @Kang_gi_ah1111 Жыл бұрын

    Nice vlog akki akki kiyeda inne ❤😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thanks darling I am an undergraduate!😊

  • @srani2829
    @srani2829 Жыл бұрын

    ලස්සනයි අක්කි

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @prabodahansini3010
    @prabodahansini3010 Жыл бұрын

    Lassanai ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you darling🥰❤️

  • @isharajayakodi9948
    @isharajayakodi9948 Жыл бұрын

    හරිම පිලිවෙලයි.ලස්සනයි.All the best ❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @zahara5405
    @zahara5405 Жыл бұрын

    අලුතින් එකතු උනේ ඔයා එක්ක 👀❤🤝

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Community එකට ආදරෙන් පිළිගන්නවා🥰❤️

  • @ThamaraDhananjani-vi5we
    @ThamaraDhananjani-vi5we Жыл бұрын

    Pretty girl hye 😉🗝️💕 akkiyh

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you prettiest!🥰❤️

  • @chathuniwijesinghe7076
    @chathuniwijesinghe7076 Жыл бұрын

    Sweet voice 🌺💫

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @Sudeshs-kp3rt
    @Sudeshs-kp3rt11 күн бұрын

    මම ඔයාට ආසයි අක්කියො

  • @chamudivihangana
    @chamudivihangana Жыл бұрын

    mn oyge vedio wlt godak asai akke ane thw me wage recipes gennako plz

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you nangi🥰❤️ sure man videos walata Chuty recipes add karannam😊

  • @shehanlivera8255
    @shehanlivera8255 Жыл бұрын

    Akki man inne 8 wasare. Padam karaddi akkige videos beluwahama mata nikanma trest eke adu wenawa. Akkige room eka hari lassni. Akkige tawath vlogs mata oni😊 love you akki♥️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane Mata harima sathutui darling🥰❤️ sending you love❤️

  • @vihangasewmini3507
    @vihangasewmini3507 Жыл бұрын

    කටහඩ ලස්සනයි 🥺😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ස්තූතියි🥰

  • @shaliniamalsha9865
    @shaliniamalsha9865 Жыл бұрын

    😍♥️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @sahanya-nl7eg
    @sahanya-nl7eg Жыл бұрын

    Hardly waiting for new vlog !

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @GuwaniRanahansi_
    @GuwaniRanahansi_ Жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කියෝ... මන් හරිම ආසයි මේ විදිහට තමන්ගෙ වැඩ පිලිවෙලකට කරගන්න අයට...ඉතිම් අක්කියෝ ඇත්තටම ඔයා මට ලොකු ආදර්ශයක් අක්කේ...මමත් උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා නිදාගන්න වෙලාව වෙනකම්ම පිලිවෙලකට කාලසටහනකට අනුව වැඩ කරන කෙනෙක් ...මගෙ ජීවිතයටත් ගොඩාක් වැදගත් දේවල් ලැබුනා අක්කියෝ...හරිම පිලිවෙලයි සහ ඔයා හරිම හොඳ කෙනෙක් අක්කේ...ඔයාගෙ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම මම කරනවා අක්කේ...ඔයාට ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පින් අක්කියෝ ....💖🙏👊💖

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ඔයාගෙ කරුණාවන්ත වචන වලට බොහොම ස්තූතියි.නිහතමානී විදිහට අනිත් අයව අගය කරන ඔයා වගේ ලස්සන අයට මම හුගක් කැමතියි. ඔයා මගේ community එකේ ඉන්න එක මට ලොකු සතුටක්. ඔයාගෙ හැමදේම හොදින්ම වෙන්න කියලත් ඔයාගේ ජීවිතේ සතුටින් පිරී ඉතිරී යන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා. God bless you darling🥰❤️

  • @GuwaniRanahansi_

    @GuwaniRanahansi_

    Жыл бұрын

    @@withhirushie ස්තූතියි අක්කියෝ...අක්කාගෙ ජීවිතයත් සාර්ථක වෙනවාමයි 👊💖🌍

  • @GuwaniRanahansi_

    @GuwaniRanahansi_

    Жыл бұрын

    @@withhirushie අක්කේ මට උදව්වක් ඕනි...කාමරය ඇතුලෙ තියන්න සුදුසු මල්වර්ග ටිකක් කියන්නකෝ...🙏😊😊😊😊😊

  • @SL-ov3cc
    @SL-ov3cc5 ай бұрын

    ❤❤😊😮

  • @tharu09
    @tharu09 Жыл бұрын

    🤗💛

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @sakshinivlog1785
    @sakshinivlog1785 Жыл бұрын

    දැක්කේ ගමන් දුවලා අව 😁

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Anee love you🥰❤️

  • @nethu313
    @nethu313 Жыл бұрын

    Nice vlog akki😍❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @Ravindi_00
    @Ravindi_009 ай бұрын

    Akkige family ekama dubai da inne ntnm akki thaniyamada study krnne. Akki monada igenagnne khmda dubai life eka kylath video ekak krnnko ❤

  • @anjana4691
    @anjana4691 Жыл бұрын

    😍🤗❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    😊❤️

  • @titi-qr6bp
    @titi-qr6bp Жыл бұрын

    What a lovely voice❤🥹

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 Жыл бұрын

    Akki mataka hitinna padam karanne kohomada kiyannako❤❤😍 oyage study vlogs ♥ mara lassanai ❤❤❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️ •හොද නෝට් එකක් හදාගන්න එක ගොඩක් වැදගත් • අනවශ්‍ය විදිහට stresa නොවී කැමැත්තෙන් සතුටෙන් පාඩම් කරන්න. •short notes හදන්න.ඒවගෙන් පාඩම් කරන්න. •පාට පාට highlighters සහ sticky notes පාවිච්චි කරන්න. •මනස නිදහස් වෙන්න භාවනා කරන්න.

  • @niroshapriyadarshani8557

    @niroshapriyadarshani8557

    Жыл бұрын

    @@withhirushie thank you akki ❤❤❤ tawa study vlogs genna 😍😍🥺

  • @wasanapiyumali6789
    @wasanapiyumali678910 ай бұрын

    😍😍

  • @Flowerpieluv
    @Flowerpieluv11 ай бұрын

  • @withhirushie

    @withhirushie

    11 ай бұрын

    🫶🏼

  • @neshmiyemaya1336
    @neshmiyemaya1336 Жыл бұрын

    🌻♥️🦋

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @ashokajashinha5188
    @ashokajashinha518811 ай бұрын

    Akkige vidio baladdi padam karanna asa hithenava❤

  • @rasikanilmini9239
    @rasikanilmini9239 Жыл бұрын

    😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @imasha_04
    @imasha_04 Жыл бұрын

    Awwwwww so calm 😍😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @w.kdayarathna1392
    @w.kdayarathna139211 ай бұрын

    ♥️♥️♥️

  • @Rest-v6t
    @Rest-v6t Жыл бұрын

    🔥🔥

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    🥰🥰🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @keziahveronica8159
    @keziahveronica8159 Жыл бұрын

    Oh my god you also harry style lover ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    😊❤️

  • @sasithitharumila2242
    @sasithitharumila2242 Жыл бұрын

    ❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @devindi6745
    @devindi6745 Жыл бұрын

    💕

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ❤️

Келесі