No video

studying📚 + cooking🥗🥘 | මගේ ජීවිතයෙන් දවසක් ☀️📖👚🍳

#sinhala #srilanka #dailyvlog #studyvlog
hello besties! කොහොමද ඔයාලට?😊🩷ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. මගේ ජීවිතෙන් තවත් ලස්සනදවසක් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. 🥰 vlog එක enjoy කරාද?🌸
video එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් චැනල් එක subscribe කරලා community එකට join වෙන්නත්අමතක කරන්න එපා. 💌
දවසින් දවස අපේ community එක grow වෙනවා.මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියිගොඩාක් ආදරෙයි❤️ ඉතින් ඊළග වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.💓✨
මම වීඩියෝ එකේ use කරන skincare products🧴
•CeraVe, AM Facial Moisturizing Lotion
•The Ordinary Niacinamide 10% + Zinc 1%
•CeraVe Acne Foaming Cream Cleanser
•LABELLO Lip Balm
🍓🍓follow me on Instagram - @hirushiee 🍓🍓
📩for inquiries - withhirushie@gmail.com
🎧Music🎧
Music by Lofi Breno - Stimmy Dance - thmatc.co/?l=9...
Music by sunkis - 4ever - thmatc.co/?l=4...
Music by Damien Sebe - solace - thmatc.co/?l=C...
Music by Jaymar - Sunny - thmatc.co/?l=F...
Music by myk - Reflections - thmatc.co/?l=F...
Lukrembo - Wine From • semi-productive vlog: ...
#studywithme #adayinmylife #sinhalavlogs #studymotivation

Пікірлер: 398

  • @withhirushie
    @withhirushie Жыл бұрын

    පිළිවෙලට පාඩම් වැඩ ටික ප්ලෑන් කරගන්න සහ ඔයාගෙ දවසේ වැඩකටයුතු පිලිවෙලය ප්ලෑන් කරගන්න ලස්සන කාලසටහන් ඩවුන්ලෝඩ් කරගන්න මේ පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. මගෙන් ඔයාලට පුංචි තෑග්ගක්. 🎁 මේ ලින්ක් එක ක්ලික් කරන්න - drive.google.com/drive/mobile/folders/16frkMa76QgpPH8YSOHHenvwo-a_rx-Q3?usp=share_link

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 Жыл бұрын

    ඔයාගේ vlogs kdrama එකක් බලනවා වගේ feeling එකක් එන්නේ අනේ හරිම ලස්සනයි මම කලින් ව්ලොග්ස් කිහිපයක් බැලුවා අද තමයි community එකට මාත් join unee❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @indrashriyani4265
    @indrashriyani4265 Жыл бұрын

    අහම්බෙන් වගේ screen එකට ඇවිල්ලා තිබුන නිසා බැලුවේ... අන්තිමට ඔක්කොම vlogs ටික බැලුවා... හරිම නිදහස් ලස්සන vlogs ටිකක්...Keep bringing us beautiful vlogs 😘❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰❤️

  • @mdgirl1852

    @mdgirl1852

    Жыл бұрын

    Ane lassna vlogs krnw oya,kohed nangi inne oya

  • @menakamadushani4211
    @menakamadushani4211 Жыл бұрын

    නංගා මැණික අද තමයි ඔයාගේ වීඩියෝ එකක් මුලින්ම බලන්නේ.. සුබ පැතුම්..mind relax වීඩියෝ එකක්..සතුටින් පරෙස්සමෙන් ඉන්න..බුදු සරණයි මැණික..🙏🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much akki🥰❤️ බුදු සරණයි! God bless you❤️

  • @sajanilakshika482
    @sajanilakshika482 Жыл бұрын

    ඔයානම් මාර creative...❤ මං දැකපු qualityම youtuber....පිටරට kenek kiyala hithuwe❤ oyage හැම වැඩකටයුත්තක්ම හිතනවටත් වඩා හොදින් සාර්ථක වේවා...❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰❤️ ඔයාටත් ප්‍රීතිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා❤️

  • @athmikavawa9088
    @athmikavawa9088 Жыл бұрын

    ඔයාගේ vlogs ගොඩක් ලස්සනයි.මම හරිම ආසාවෙන් ඒවා බලන්නේ.❤ mind relax වෙන්න නම් මරු.👌

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    බොහොම ස්තූතියි.මට හරිම සතුටුයි.🥰❤️

  • @udarijayasinghe3968
    @udarijayasinghe3968 Жыл бұрын

    අනේ අක්කියෝ මට පොඩි ප්‍රශ්නයක් තියනවා දැන් low of attraction වල තමන්ට කැමති දෙයක් ලබා ගන්න visualize කරලා positive විදිහට හිතුවොත් ඒ දේ ලැබෙනවා කියන එකනේ එත් මට වෙන්නේ එකේ අනිත් පැත්ත මම negative විදිහට හිතුවොත් ඒ දේ ලැබෙනවා එත් positive විදිහට හිතුවොත් ඒ දේ ලැබෙන්නේ නැ ඇයි අක්කි එහෙම වෙන්නේ මම දැන් මොක්කුද කරන්න ඔනි කියලා කියන්න පුලුවන්ද please මේ ප්‍රශ්නය මට ලොකු වදයක් අක්කියෝ please අක්කියෝ reply දාන්නකො ❤❤❤❤ අදත් video එක හරිම ලස්සනයි ❤ ආසාවෙන් බැලුවේ ❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Hi darling😊 Law of attraction කියන්නෙ positive දෙයක් හිතුවොත් positive දෙයක් ආකර්ශන කරගන්නවා කියන එකම නෙවෙයි. අපි හිතන දේට සමාන දෙයක් අපි ආකර්ශන කරගන්නවා කියන එක තමයි law of attraction කියන්නෙ. ඉතින් ඔයා හිතන දේවල් වලට සමාන දෙයක් විශ්වය ඔයාට ආකර්ශන කරලා දෙනවා. එතකොට ඔයා කියනවනේ ඔයාට ආකර්ශන වෙන්නෙ negative දේවල් විතරයි positive දේවල් ආකර්ශන වෙන්නෙ නෑ කියලා. එතකොට ඒක තමයි ඔයාගෙ සිතුවිල්ල.ඔයාට එතකොට ආකර්ශන වෙන්නෙ ඔයා හිතන දේ.ඒ නිසා ඔයා හිතන විදිහ වෙනස් කරන්න.මට හොද දේවල්ම විතරක් ආකර්ශන වෙනවා කියලා හිතන්න. Affirmations කියන්න. Meditate කරන්න. Journal කරන්න.mindful වෙන්න. ❤️

  • @udarijayasinghe3968

    @udarijayasinghe3968

    Жыл бұрын

    @@withhirushie thank you so much akkiyo 💜️💜️💜️💜️💜️💜️🥰🥰🥰🥰

  • @harshaniprasath249
    @harshaniprasath249 Жыл бұрын

    අනේ ඔයාගේ volg ,ලස්සනයි 🥺😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @kemendi9584
    @kemendi9584 Жыл бұрын

    After a stressful day , Coming home and watching your vlog is my comfort zone ♡

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Aww! Your comment made my day!🥰❤️

  • @gayanimadumali1164
    @gayanimadumali1164 Жыл бұрын

    අනේ ලස්සනයි අක්කියෝ පාඩම් කරලා ඉවර වෙලා ආපු ගමන්ම බැලුවේ 🥰 අක්කිගේ වීඩියෝ මන් ළඟදී බලන්න පටන් ගත්තේ හරිම ලස්සනයි හැම වීඩියෝ එකක්ම අක්කිගේ වීඩියෝ බලපුවම පාඩම් කරන්න තවත් ආස හිතෙනවා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී ❤️තව වීඩියෝ ගේන්න 😊❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    අනේ ඔයාගෙ comment එක කියවද්දි මට ලොකු සතුටක් දැනුනා.සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️

  • @elivorknowledge3368
    @elivorknowledge3368 Жыл бұрын

    මන් හරිම ආසයි අක්කා ඔයාගෙ video බලන්න thank youuuu පරක්කු කරන්නෙ නැතුව අනිවාර්යයෙන් විඩියෝ ගෙන්න හොදේ l v u අක්කි ❤️❤️❤️🎖️️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you so much darling🥰❤️ love you more❤️

  • @jayanisamanmali1909
    @jayanisamanmali1909 Жыл бұрын

    අදය් ඔයාගේ වීඩියෝස් බලන්න ගත්තේ .හරිම ලස්සනය් .පිලිවෙලය්.good luck nanga ❤️❤️❤🌻🌻🌻

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you akka🥰❤️

  • @sahanya-nl7eg
    @sahanya-nl7eg Жыл бұрын

    Girllll your vlogs keep me active in my studies when I'm bored 😚❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Aww, I'm happy it did!! 🥰❤️

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Жыл бұрын

    හරිම පිළිවෙලයි දුවගෙ වැඩ...කදුකර පලාතක ලස්සනත් දැක්කා ජනේලයෙන්...ස්තුතියි...

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    බොහොම ස්තූතියි❤️

  • @gayathrikaveesha
    @gayathrikaveesha Жыл бұрын

    අනේ අක්කියෝ හරි ම ලස්සනයි .. ඉක්මනින් තව ලස්සන vlog ඕනි ❤❤❤😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @Navodya-x2l
    @Navodya-x2l Жыл бұрын

    ලස්සනයි ❤️ ආස හිතෙනව 😍❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @taniyad9309
    @taniyad9309 Жыл бұрын

    මේ වීඩියෝස් වල පිළිවෙල, ලස්සන හොඳටම තියෙනවා.ඔක්කොටම වඩා හරිම clam ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰🫶🏼

  • @mithilapremarathna7784
    @mithilapremarathna7784 Жыл бұрын

    Nice vlog akkiii 😍😍 Need some more videos plssss 🥺🥺 cuz I'm addicted to ur videos

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Aww thank you darling🥰❤️ sending you love❤️

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 Жыл бұрын

    Your videos calm our hearts! 🥺💕

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @nilakshidasanayaka1451
    @nilakshidasanayaka1451 Жыл бұрын

    Motivate and productive video. I like it.❤️❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @neth196
    @neth196 Жыл бұрын

    අක්කිගෙ වීඩියෝ එකක් අදමයි බලන්නෙ....ඔයා හරිම පිලිවෙල girl kenek❤❤❤❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @ipurpleyou2688
    @ipurpleyou2688 Жыл бұрын

    health food kana ekanam body ekata godak hodai. I like your vlogs❤🌸

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @lifewithrushiniii
    @lifewithrushiniii Жыл бұрын

    Came across your vlogs today and it’s so soothing to watch 🥰❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Aww thank you love!🥰❤️

  • @nimeshasandeepani1129
    @nimeshasandeepani1129 Жыл бұрын

    oya hrima cute lmyoo😍❤️..🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @AJMOneli
    @AJMOneli Жыл бұрын

    Oya harima friendly katha karanawa dear good luck keep it up ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @teklaamarasinghe7056
    @teklaamarasinghe7056 Жыл бұрын

    Wow akki....best of luck for your works n we hope more videos from you🤩......😘

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank youu🥰❤️

  • @nawodyashayamali4950
    @nawodyashayamali4950 Жыл бұрын

    Mind relax video and addicted 😊❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @ayeshadilrukshi4132
    @ayeshadilrukshi4132 Жыл бұрын

    Q & A ekak gennako manika 😍😍😍😍 oya harima daksha, lassana, nihathamani kellek. Budusaranai.🌼💗😙

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much, darling!🥰❤️ sending you love! God bless you❤️ man 10k subscribers complete unahama karannai plan Karan inne🥰

  • @ayeshadilrukshi4132

    @ayeshadilrukshi4132

    Жыл бұрын

    @@withhirushie අනිවාර්යයෙන් ම මැණිකේ 😍 ඉක්මනින් ම 10k වේවා 😊🌼

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @user-fx5xi2bf8d
    @user-fx5xi2bf8d Жыл бұрын

    Hii........🖐️ ඔයගෙ creativity ගොඩහරියක් ලස්සනයි තව තව අලුත් දෙවල් කරන්න කියල 👌✌️ දෙවියන් වහන්සේ ඔයාට අශිර්වද කරයි 📚❤️💫

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Hello! බොහොම ස්තූතියි. God bless you!😊❤️

  • @chenithadulen6345
    @chenithadulen6345 Жыл бұрын

    මම ආසම you tube vlog එක with hirushie ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much😃🥰❤️

  • @ranmimadara2412
    @ranmimadara2412 Жыл бұрын

    Harima lassanai akki parissamin inna akki God bless you ❤❤❤😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️ God bless you❤️

  • @t.k.9220
    @t.k.9220 Жыл бұрын

    Akki oya katha krn widiyt mn hrima asai💛💛💙💙

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you darling🫶

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 Жыл бұрын

    Ada thamai mn oyage channel eka dakke... mata godak asa hithuna.... God bless you...😊❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much🥰❤️ god bless you❤️

  • @Vithmii
    @Vithmii Жыл бұрын

    I'm obsessed w/ ur vlogs💘

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @ashanigunathilaka5404
    @ashanigunathilaka5404 Жыл бұрын

    Akkige diet plan ekak thiyenwa nm e ganai akki workout karanawa nm e ganai vedio ekk karannako😊 adath vlog eka lassanai akki😘😍🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️ man diet nam karanne naha workout karana eka gana video ekak karannam😊

  • @sandarusuresh
    @sandarusuresh2 ай бұрын

    Cerave eke moisturizing cream eka kiyada akke

  • @nathashidarmarathna5346
    @nathashidarmarathna5346 Жыл бұрын

    Harima lassani video ♥️🥰🥰

  • @disnakanthi8140
    @disnakanthi8140 Жыл бұрын

    Matath adane me ha panxhige video eka mulinma dakinna labune kathawa harima pahadili akarsaniyai Boru hurathale na Pina labunu manussa jeewithe harima lassanata galapaganna me wage tharuna du daruwanta mama harima kamathi hamadema lassanata mannage karagannawa

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ස්තූතියි ඔබතුමියට!❤️🥰 god bless you❤️

  • @malmeemuthunethmi6200
    @malmeemuthunethmi6200 Жыл бұрын

    Akka ge video lasanai .❤akkath lassanai

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @rukmaleeliyanaarachchi8516
    @rukmaleeliyanaarachchi8516 Жыл бұрын

    Your ramen 🍜 looks delicious 🤤 I, m doing to try it tomorrow ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Hope you enjoyed it🥰❤️

  • @nethminisurenika3633
    @nethminisurenika3633 Жыл бұрын

    Oyge simple beauty routine ekath video ekkin gennko❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Gennam🥰❤️

  • @chathmafernando5585
    @chathmafernando5585 Жыл бұрын

    Woooowww akki....❤😍 Nice video.....❤❤❤ very talented girl....🥰💗

  • @mithilamanojani
    @mithilamanojani Жыл бұрын

    Love you nanga ❤..ahamben oyage vid eka dekke😊..

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Sending you love akka🥰❤️

  • @amarathnayake
    @amarathnayake Жыл бұрын

    අද අහම්බෙන් දැක්කෙ ඔයාගෙ video එක. දැන්. රෑ 12 ටත් ලගයි. ඔක්කොම videos ටික බැලුවා. වස කම්මැලි දවස් ටිකක් ගෙවෙන්නෙ. මාරම ආස හිතුනා ආපහු වැඩ පටන් ගන්න. ඔයා මට වඩා පොඩි උනත් මට ගන්න තියෙන දේවල් ගොඩයි. ❤ ඩුබායි කියන්නෙ මගෙ හිත රිදවන මතක තියන මං කවදාවත් ගිහින් නැති රටක්. ඒත් ඔයාගෙ වීඩියෝ නිසා රිදෙන හිත හැදෙනවා. Thank you nangi❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    නිහතමානී අගය කිරීමට බොහොම ස්තූතියි අක්කෙ❤️🥰

  • @Pehasara222
    @Pehasara222 Жыл бұрын

    Bdy card එක හරිම ලස්සනයි ♥️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @crafthome7740
    @crafthome7740 Жыл бұрын

    You are addict dear 🥺🥰♥️...keep it up hirushi 💕

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @mihara551
    @mihara551 Жыл бұрын

    nice vlog ..keep it up dr ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @PIXELvoiz
    @PIXELvoiz Жыл бұрын

    wow amazing day! Happy birthday to your mom! :)

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    It was! Thank youu!😊❤️

  • @_ishara_sampath_
    @_ishara_sampath_ Жыл бұрын

    Interesting Video Hirushie ❤😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you Ishara🥰❤️

  • @dili6984
    @dili6984 Жыл бұрын

    Shoi daruwek..❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🫶

  • @nasrinakaizer9698
    @nasrinakaizer9698 Жыл бұрын

    I am new to ur channel sis , loved this ❤❤❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling❤️ Welcome to the community🥰

  • @deshiirajapaksha
    @deshiirajapaksha Жыл бұрын

    Voice lssnai nngo❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you akka🥰❤️

  • @asursaman8263
    @asursaman8263Ай бұрын

    Akke cosrx eke snail 92 all in one cream eka hodada

  • @sumalidulithma880
    @sumalidulithma880 Жыл бұрын

    Nice vlog ❤🙈

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @ransaraniwageesha
    @ransaraniwageesha Жыл бұрын

    Lassni vlog ek akki 😍❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @sithuminithilakarathana9667
    @sithuminithilakarathana9667 Жыл бұрын

    Ane thawa videos one ❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Suree🥰❤️

  • @shermimasha584
    @shermimasha584 Жыл бұрын

    Akki gratitude journal kiynne අපිට දැන් ලැබිලා තියෙන දේවල් වලට thanks karana ekatane scripting kiynne අපිට දැන් නැති දේවල් ලැබිලා කියලා හිතලා වර්තමාන කාලෙන් ලියන එකනේ එතකොට අක්කි journal ekak liyanwa kiynne එදා දවසේ අපි කරපු දේවල් එදා දවසා ගත කරපු විදිහ ලියලා ඒකට thanks karana එකටද

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ඔව් darling එහෙම තමයි. ඔයාගේ හැගීම් ගැන ලියන එකත් journaling වලට ඇතුලත් වෙනවා😊

  • @senanipradhipika4538
    @senanipradhipika4538 Жыл бұрын

    ඔයාගේ නොට් නම් හරිම ලස්සනයි ඔයාටයි ඔයාගෙයි ව්ලොග් වලටයි ගොඩක් ආදරේ ❤❤❤❤❤😊😊

  • @upekagimhani4446
    @upekagimhani4446 Жыл бұрын

    අම්මට gift එක දෙන වීඩීයෝ එකත් දාන්න 😊❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ඒක මම දුන්නා.අම්මා හුගක් සතුටු උනා. හැබැයි මට වීඩියෝ කරන්න බැරි උනා😊

  • @upekagimhani4446

    @upekagimhani4446

    Жыл бұрын

    @@withhirushie කමක් නෑ අම්මගෙ සතුට බලන්නයි ඕන උනෙර් 🥺😍

  • @chiranidinethy7412
    @chiranidinethy74123 ай бұрын

    ඔයා තම්මෙල් හදන ඇප් එක මොකද්ද පොඩ්ඩක් කියන්නකො

  • @meharamethsanee2358
    @meharamethsanee2358 Жыл бұрын

    Dear ඔයා පාවිච්චි කරන highlights ,pens එහෙම ඔයා කොහෙන් ගන්නේ . Plz reply

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Man ewa gatte mage city eke book shop ekakin : )

  • @IsharaMadushani-dm5sz
    @IsharaMadushani-dm5sz Жыл бұрын

    Vlog eka lssnai ❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @neshmiyemaya1336
    @neshmiyemaya1336 Жыл бұрын

    Love thisssss❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @ishanijayarathne7495
    @ishanijayarathne7495 Жыл бұрын

    Nangi oya harima lassanai .❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you akka🥰❤️

  • @DiliniAriyarathna
    @DiliniAriyarathna Жыл бұрын

    Thanks Akka mama balagena hitiye oya video ekak upload karanakan luv u❤️🩷

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thanks for your kind words darling! Love you more🥰❤️

  • @DiliniAriyarathna

    @DiliniAriyarathna

    Жыл бұрын

    @with Hirushie and thanks akki luv u 😘

  • @tenukihesansa7922
    @tenukihesansa7922 Жыл бұрын

    Your videos very motivational akki, thanks, it helps me a lot. ❤❤🤩🤩

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Glad to hear that darling🥰❤️ sending you love❤️

  • @terunijayasuriya
    @terunijayasuriya Жыл бұрын

    ada video ekak dmmoth hodai kiyla hithuwa withri😌💕

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @sathsaranikoonara8800
    @sathsaranikoonara8800 Жыл бұрын

    happy to say u are a pretty girl. U made my day happy . Lve u so much akki

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Aww thank you so much darling!🥰❤️ sending you love❤️

  • @susiii6008
    @susiii6008 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කී විඩියෝ එක..😍 ඔයා කොහෙද ඉන්නේ..🤔

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️ man inne UAE wala.

  • @Raya-ct3wo
    @Raya-ct3wo Жыл бұрын

    I love your videos akki.its can make my day 🥺♥️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Aww thank you darling🥰❤️ I'm glad it does.

  • @Raya-ct3wo

    @Raya-ct3wo

    Жыл бұрын

    @@withhirushie here with you forever akki.keep it up ♥️

  • @widya779
    @widya779 Жыл бұрын

    Cute video 💖 keep it up

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 Жыл бұрын

    wow superb video 💕🍃

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @nishi6457
    @nishi6457 Жыл бұрын

    Love this💘🌸

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @vvd8020
    @vvd8020 Жыл бұрын

    Nice video akki

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling😊❤️

  • @kavishmanavindi5904
    @kavishmanavindi5904 Жыл бұрын

    Love This 😊❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you😊❤️

  • @nethu313
    @nethu313 Жыл бұрын

    Nice vlog dear😍❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @saumya1350
    @saumya1350 Жыл бұрын

    Beautiful nngi❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you akka🥰❤️

  • @deepikasubarshani9724
    @deepikasubarshani9724 Жыл бұрын

    Akki...oya inna country eka mkkda ☺️❤🎉

  • @dil...9959
    @dil...9959 Жыл бұрын

    Hellow ❤ nice vlog ✨️🌍💕

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Hey! Thank youu🥰❤️

  • @chandaninirosha2293
    @chandaninirosha2293 Жыл бұрын

    Me wage videos godak danna 😍💕

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Dannam🥰❤️

  • @dilharapiyumanthi3174
    @dilharapiyumanthi3174 Жыл бұрын

    Wow lasanii😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @kavii5494
    @kavii54949 ай бұрын

    Room tour ekak one akkiyo ❤

  • @Hirunihansamali.1830
    @Hirunihansamali.1830 Жыл бұрын

    ලස්සනයි අක්කි 😍😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @himandee2647
    @himandee2647 Жыл бұрын

    So productive

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @AathifAhamed456
    @AathifAhamed456 Жыл бұрын

    Good luck girly ❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you😊❤️

  • @Dhushii
    @Dhushii Жыл бұрын

    Love this🥺💗

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @akarshanithyani4121
    @akarshanithyani4121 Жыл бұрын

    Marama lassanai oyaga room aka ❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @madhushaniwijerathna6410
    @madhushaniwijerathna6410 Жыл бұрын

    Nice vlog ❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @madushanihemamali1891
    @madushanihemamali1891 Жыл бұрын

    Hii dr cerave original praducts ganna lankawe thiyeda?

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    hi darling🥰❤ mymed.lk/product/cerave-am-facial-moisturizing-lotion---52ml www.ubuy.com.lk/en/product/XSPXVC9C-cerave-acne-foaming-cream-face-cleanser-facial-cleanser-for-oily-skin meh links walin try karanna darling

  • @manoriprasangika9365
    @manoriprasangika9365 Жыл бұрын

    ❤️❤️lovely girl 😘

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @tharu782
    @tharu782 Жыл бұрын

    Nice vlog dr 🧡

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @Amanidreams
    @Amanidreams Жыл бұрын

    Oyage ammata happy birthday ekak akke

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @Nipunijayasinghe
    @Nipunijayasinghe Жыл бұрын

    Addicted ✨️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @Lifewithsanchi
    @Lifewithsanchi Жыл бұрын

    Cerave brand eka lip bam kohend gaththe darling

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    man ewa gatte amazon uae wlin. meh links eka try karanna😊 mymed.lk/product/cerave-am-facial-moisturizing-lotion---52ml www.ubuy.com.lk/en/product/XSPXVC9C-cerave-acne-foaming-cream-face-cleanser-facial-cleanser-for-oily-skin www.caretobeauty.com/lk/labello/

  • @eeshaa00
    @eeshaa00 Жыл бұрын

    Beautiful vlog ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @amilanuwan5052
    @amilanuwan50524 ай бұрын

    💋💜mother🌈🌈

  • @hirunipabasara6441
    @hirunipabasara6441 Жыл бұрын

    Birthday card eka gdk lssania sis ❤😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @neni_vlogs_
    @neni_vlogs_ Жыл бұрын

    Nice vlog 💗

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @zAmi783
    @zAmi783 Жыл бұрын

    Akki oya koheda😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Man inne UAE darling😊

  • @arunikawushalya1454
    @arunikawushalya1454 Жыл бұрын

    අක්කා මොන රටේද ඉන්නේ..? ලස්සනයි❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰 man inne UAE.

Келесі