stationary shopping 🛍️ + studying 📖 | ලස්සන හවසක්📚☕️🍊🥪

#sinhala #srilanka #studywithme
hello friends! කොහොමද ඔයාලට?😊🩷 ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා.පාඩම් වැඩ එක්ක ගතවුනු ලස්සන හවස් වරුවක් තමයි මේ විදිහට ඔයාලත් එක්ක බෙදාගන්නෙ😊 vlog එක enjoy කරාද?🥰
video එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් චැනල් එක subscribe කරලා community එකට join වෙන්නත්අමතක කරන්න එපා. 💌
අපේ community එකේ දැන් membersලා 11 000කට වැඩි පිරිසක් ඉන්නවා.🥰 මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලාහැමෝටම ගොඩාක් ස්තූතියි. ගොඩක් ආදරෙයි.💓✨
ඔයාලගේ ජූනි මාසය ලස්සනට ප්ලෑන් කරගන්න මේ printable planner එක download කරගන්න 📆🌸 මේ කාලසටහන printout අරන් ඔයාගේ june month එක ලස්සනට ප්ලෑන් කරන් productive විදිහට වැඩ කරගන්න.😊🩷
මේ ලින්ක් එක ක්ලික් කරන්න-drive.google.com/drive/folder...
thanks for watching!🌷
🍓🍓follow me on Instagram - @hirushiee 🍓🍓
📩for inquiries - withhirushie@gmail.com
🎧Music🎧
Lukrembo - Wine From • semi-productive vlog: ...
Music by Lofi Breno - Stimmy Dance - thmatc.co/?l=96DF807C
Music by Anja Kotar - Definitely, Maybe - thmatc.co/?l=93CBBD73
Music by Blue Sirens - PETs - thmatc.co/?l=44B177FA
Music by Anja Kotar - Can't Blame A Girl For Trying - thmatc.co/?l=2E00AD8A
Music by Damien Sebe - solace - thmatc.co/?l=C313956B
Music by sunkis - 4ever - thmatc.co/?l=41F6A935
Music by Jaymar - Sunny - thmatc.co/?l=FEE80ADB
Music by myk - Reflections - thmatc.co/?l=F1177591
#studyvlog #dayinthelife #dailyvlog

Пікірлер: 437

  • @champikashamli9417
    @champikashamli941711 ай бұрын

    අක්කිගේ කටහඬට මම ගොඩක් ආසයි❤❤❤

  • @bmgdissanayaka4208
    @bmgdissanayaka420811 ай бұрын

    වෙන චැනල් වල vlog බලනවා වගේ නෑ. අක්කාගේ vlog හරිම ලස්සනයි. ඉවර වෙනවා දැනෙන්නෙවත් නෑ 💕❤😊

  • @vishakapridarshanie5397
    @vishakapridarshanie5397 Жыл бұрын

    ඇත්තටම හරිම ආස හිතෙනවා ඔයා මේ ජීවිතේ ගෙවන විදිහ දැක්කම. Thank you so much අපිත් එක්ක මේවා බෙදා ගන්නවට. ඉස්සරහට තවත් ලස්සන vlog අරන් එන්න. තෙරුවන් සරණයි!!!

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you so much darling🥰❤️ god bless you budusaranai❤️

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi Жыл бұрын

    වයසින් පුංචි වුනත් ඔයා ලග තියන පිලිවෙල කම අපිටත් motivation එකක් නංගී❤ අදත් ලස්සනෛ වීඩීයෝ එක.හරිම ආසාවෙන් බැලුවා🌹

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    බොහොම ස්තූතියි අක්කෙ🥰❤️

  • @sulochanaravihari8812

    @sulochanaravihari8812

    Жыл бұрын

    ඔයාගෙ වයස කීයද

  • @inspired_k24
    @inspired_k24 Жыл бұрын

    Oyage vlogs හරි පිළිවෙලයි ලස්සනයි බලන්න ආසයි❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you so much🥰❤️

  • @dili6984
    @dili698411 ай бұрын

    Onna balannako oya hit ekak wena hati dawasaka.❤❤.harima lassanai voice ekath.lassanata pronounce karanawa

  • @prasadirasangani3263
    @prasadirasangani3263 Жыл бұрын

    හරිම ලස්සනයි... ආසාවෙන් බැලුවා ...thank you oyata 💖

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    You are welcome darling🥰❤️

  • @Amanidreams
    @Amanidreams Жыл бұрын

    ඉකමනට අලුත් ව්ලොග් එකක් දැම්මට ඔයාට තෑන්ක් අකේ .මේ විඩියෝස් හරිම ලස්සනයි...

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Жыл бұрын

    අද උදේ ඉදන්ම අක්කිගේ වීඩියෝස් බල බල හිටියේ❣️✨️ ඒවා මගේ life ekt motivation ekk 😍😘

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane mata harima sathutui🥰❤️

  • @sadunisadu6231
    @sadunisadu6231 Жыл бұрын

    ලස්සනයි අක්කි විඩියෝ එක හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න 🥰🥰🥰🥰❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰 sathutin inna🫶🏼

  • @KavindyaDasanayaka-tp4ii
    @KavindyaDasanayaka-tp4ii Жыл бұрын

    වීඩියෝ එක හරිම පිලිවෙලයි. බලන්න ආස හිතෙනවා ❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much😊❤️

  • @user-lj5qh1in1n
    @user-lj5qh1in1n Жыл бұрын

    හැමදාමත් වගේ ලස්සන video එකක් ❤🤗

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @sandunishashika4207
    @sandunishashika4207 Жыл бұрын

    අදත් හරිම ලස්සනයි අක්කි...😘❤️ කෑම හදන විදියට තමා ආසම. අය ඔයා කරන ඩ්‍රොවින් වලට..මාත් ඩ්‍රොවින් වලට ගොඩක් ආසයි..අලුත් ඩ්‍රොවින් එකක් බලන්න ආසාවෙන් ඉන්නවා..❤️❤️ පරිස්සමට ඉන්න අක්කී.. හැමදේන සුභ වේවා..❤️😘

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගි❤️🥰 ආදරෙයි🫶🏼

  • @sinalisanchana521
    @sinalisanchana521 Жыл бұрын

    ඔයා හරිම ලස්සනයි අක්කි Thank you මේවැනි දේ අපිත් එක්ක බෙදා ගන්න වට❤️❤️❤️❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you darling🥰❤️

  • @ashendilhara8350
    @ashendilhara8350 Жыл бұрын

    ලස්සනයි අක්කි වීඩියෝ එක හැමදාම ඔයාගෙ වීඩියො එකක් දැකපු ගමන් බලනවා

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you darling🥰❤️

  • @KavindiShashikala-vr4jq
    @KavindiShashikala-vr4jq Жыл бұрын

    අක්කිගෙ වීඩියෝ බලන්න ආස හිතෙනවා😊😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 Жыл бұрын

    Adath vlog eka niyamai❤❤❤😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @oveesha8520
    @oveesha8520 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි , ආස හිතෙනවා ඔයාගේ organization වලට , අලුත් member කෙනෙකෙ අක්කි මං ඔයාගේ channel එකේ , අද තමා add උනේ ඔයගේ youtube family එකට . හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනවා , මාත් මේ දවස් වලට exam එකකට face කරා , දැන් තමා ටිකක් cool උනේ අක්කි , ඒත් studies හැමදාම , අක්කිත් හොදට වැඩ ටික කර ගන්න , බුදු සරණයි හැමෝටම . ❤😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰❤️ sending you so much love❤️ community ekata adaren piligannawa🫶🏼 God bless you!

  • @TharushiGamagee
    @TharushiGamageeАй бұрын

    Harima lassanayi akkii❤❤😊digtma me vage lassana vlogs krnna 😘🌹

  • @dilkishashini4465
    @dilkishashini4465 Жыл бұрын

    Nice work! Was honestly waiting for another one ! Keep up the good work akki❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling!🥰 sending you love❤️

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 Жыл бұрын

    harima lassanai akki dall❤❤ Digatama videos karanna❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @preethimali3411
    @preethimali3411 Жыл бұрын

    Aththatama godaak lassanai oyage vedio Dr...❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @udarijayasinghe3968
    @udarijayasinghe3968 Жыл бұрын

    Akkige voice eka ahanakam iwasillak nethuwa hitiye lassani akki video eka❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you darling🥰❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    E stationry dakla mt pissu haduna...mtath oniii nngaa heeee Budusarani bboo ❤️😍😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Give away ekak enawa Akka stay tuned!🥰 god bless you akka❤️

  • @sarathchandra8963
    @sarathchandra8963Ай бұрын

    I love the way you talked dr...you are such a mannered inspiration for every youtuber .....❤❤❤ you are totally different from some youtubers and your presentation is incredibly attractive . Keep it up...❤❤❤

  • @withhirushie

    @withhirushie

    Ай бұрын

    Thank you so much🥹💗

  • @itzhiiiii
    @itzhiiiii Жыл бұрын

    Just found ur channel..so aesthetic and pleasing to eyes❤❤ It's so great that you can buy so many spiral note books but in SL, it's so expensive. Almost cost a fortune😪😪

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much!!❤️🥰 aww that's sad. Maybe using notepapers with ring binder files would be a good alternative😊

  • @nethascam
    @nethascam Жыл бұрын

    Wooow අක්කී හරිම ලස්සන්යී ඒ stationary ටික 🥺💕😚

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Man wadiyenma kamathi journals dekata🥺❤️

  • @nethascam

    @nethascam

    Жыл бұрын

    @@withhirushie Oww 🥺😍

  • @Raya-ct3wo
    @Raya-ct3wo Жыл бұрын

    හැමදාම වගෙ ලස්සන vlog එකක්. ඒ වගේම දවසින් දවස subscribers ලා ,වීව්ස් ,කමෙන්ට්ස් වැඩි වෙනවා දකින්කොට ගොඩක් සතුටුයි අක්කි.🥺❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    අනේ ස්තූතියි. මටත් හරිම සතුටුයි darling🥰❤️

  • @Pathivlogs
    @Pathivlogs Жыл бұрын

    Nice vlog Akki ❤️🤗

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @DilmiNawodya-wo9yn
    @DilmiNawodya-wo9yn Жыл бұрын

    හරි අසාවෙන් ඔයාගේ vlogs බලනවා🥰❤️මටත් ආසයි ඔයා වගේ වෙන රටකට ගිහිල්ල study කරන්න 🙈🌟

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Oyage eh asawa ikmanin wenna kiyala wish karanawa🥰❤️

  • @ShiwangiLiyanage-vc7cm
    @ShiwangiLiyanage-vc7cm Жыл бұрын

    හරිම ලස්සනයි නංගි වීඩියෝ එක❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you akka🥰❤️

  • @isharaanjali8843
    @isharaanjali8843 Жыл бұрын

    Lassanama lassana vlog ekak❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank youu🥰❤️

  • @gishaniravindya2132
    @gishaniravindya2132 Жыл бұрын

    දැන් දවස් දෙක තුනකට කලින් අහම්බෙන් තමා අක්කගෙ වීඩියෝ එකක් දැකලා චැනල් එක බලන්න පටන් ගත්තෙ. පුලුවන් පුලුවන් හැම වෙලේම පරණ වීඩියෝසුත් ගොඩක් බැලුවා මන් .ඇත්තට ම ලස්සනයි අක්කේ. ඒ වගේ ම වීඩියෝස් බලද්දී ආස හිතෙනවා ♥️ දිගටම වීඩියෝස් දාන්න අක්කේ හරිම ශෝක්..♥️😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි.🥰❤️

  • @chasha381
    @chasha381 Жыл бұрын

    Godk lassnai vlog eka❤🎉

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰❤️

  • @kaveerathnayaka5232
    @kaveerathnayaka5232 Жыл бұрын

    දාපු ගමන් බැලුවා අක්කී.💕💐😁 god blesa you 💕💫💐

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️ god bless you too❤️

  • @Ashi___1677
    @Ashi___1677 Жыл бұрын

    Akki harima lucky girl kenek 🥺💞 harima lassani akki video eka iwara wenawa danenneth na harima asawen akki ge videos balanne 🥺 anee akki puluwn nam hamadama me wage videos danna shorts vidiyata hari kamak na harima asai mama nm akkige me vlogs b balanna 🤭💞 aththtma akkige vlogs walin igena gnna godak dewal thiyenw apitpath asa hithenawa studies karanna 💪🥺♥️ ane akki gratitude journal ekak liyana hari video ekak aran ennko plssss 🥺💕 Keep it up akki 🥺😊♥️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you so much darling🥰❤️ oyage comment eka kiyawaddi I felt so loved🥰❤️ thank you again!❤️ I will try my best to upload often❤️ gratitude journal eka liyana widiha gana man video ekak karala thiyenawa. Man thawa ekakut karannam. Danata meka balanna. kzread.info/dash/bejne/naxn1Y-ykpmye5M.html Therune nathi deyak thiyenawanam comment karanna😊 Sending you love!🥰❤️

  • @Ashi___1677

    @Ashi___1677

    Жыл бұрын

    @@withhirushie 🤭🧚💕

  • @ishubbh698
    @ishubbh698 Жыл бұрын

    අනෙ හරිම ලස්සනයි ෂොයි අක්කෙ ඒ වගේ cute items මාත් හොයනවා ඒත් මෙහෙ නැහැ ඕම shops ඕවා ගන්න ඒ නිසා සුට්ටක් දුකින් ඉන්නෙ 💔🥺 ඔයාගෙ එවා දැකල නම් ගොඩක් ආසා හිතුණා 🥺

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ane thank you darling🥰❤️

  • @Miss_froggy695
    @Miss_froggy695 Жыл бұрын

    වාව් ඔයගෙ වීඩියො බලලා තමගෙ ජිව්තේ ලස්සන කරගන්න මට මෙකත් අලුත් අත්දැකීමක් 🍃

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    😊🫶🏼

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 Жыл бұрын

    Mind relax 😌 ❤ ada video ekth shok aththatama asa hithenawa. Good luck akki. Dwska family eke ayath ekka vlog ekak genna

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you darling🥰❤️ Sure❤️

  • @ayodyatharushini8852

    @ayodyatharushini8852

    Жыл бұрын

    @@withhirushie wc akki❤

  • @mithilapremarathna7784
    @mithilapremarathna7784 Жыл бұрын

    Wow akki such nice vlog as usual 🥰🥰❤️ waiting to see moreeee videos very soon… 🤗Need another longgg study vlog next time…Thank you for always motivating us akkiii 🥹❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Aww thank you so much darling🥰❤️ your comment made my day! More to come stay tuned❤️ sending you love🫶🏼

  • @DeluluJYPOoppaR
    @DeluluJYPOoppaR Жыл бұрын

    🥺❤️✨amazing sissyyy

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @user-xd1go2ed2o
    @user-xd1go2ed2o Жыл бұрын

    Athtm blanna asa hithena video ekk akki❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @rasikanilmini9239
    @rasikanilmini9239 Жыл бұрын

    Interesting vedio😘keep it up girl😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰❤️

  • @ashanisaveena4588
    @ashanisaveena4588 Жыл бұрын

    බලාගෙන හිටියා අලුතින් එකක් දානකන්❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @Cuteboochy
    @Cuteboochy Жыл бұрын

    හරිම ආසාවෙන් බලන්නෙ😊😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @enchantingsta
    @enchantingsta Жыл бұрын

    You are such an inspiration for us akki🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰❤️

  • @Nimagirl
    @Nimagirl Жыл бұрын

    Beautiful vlog💖

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you 😊❤️

  • @rashmiwathsala6642
    @rashmiwathsala664210 ай бұрын

    Oya shoi ane 😍❤️

  • @umaliperera549
    @umaliperera549 Жыл бұрын

    Next video eka room tour ekk oniii😊😊😍 ada video eka lassanai❤️😍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling aniwaren gennam🥰❤️

  • @savindi216
    @savindi216 Жыл бұрын

    Oyge vloges harima lassanii❤🥰

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much🥰❤️

  • @dinithinawodya7066
    @dinithinawodya7066 Жыл бұрын

    ඔයාගෙ වීඩියෝ හරි ලස්සනයි අක්කි ❤️❤️

  • @withhirushie

    @withhirushie

    11 ай бұрын

    thank you darling🥰❤️

  • @nishi6457
    @nishi6457 Жыл бұрын

    Awwwww😍🙌 love this

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰❤️

  • @ranmimadara2412
    @ranmimadara2412 Жыл бұрын

    Niyamai akki ❤❤❤😊😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰

  • @udarisudagala5595
    @udarisudagala5595 Жыл бұрын

    Oyge video harima creative nangiy❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much akka🥰❤️

  • @nimeshafrenando8839
    @nimeshafrenando88396 ай бұрын

    උදේට නැගිටිද්දි අක්කිගෙ විඩිඔස් බලලා නැගිටින්නේ...රෑට නිදාගද්දිත් එහෙම... මාත් එහෙම වැඩ කරනවා කියලා හිතාගෙන වැඩ කරනවා...ඇත්තටම ඒක සාර්තකයි🙂♥️ තෑන්x අක්කි♥️

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi2974 Жыл бұрын

    Harima asawen oyage video balanne nangi. Oya English Igana gatte kohomada kiyala video ekak gennakooo❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you akka🥰❤️ man gennam❤️

  • @hirunipabasara6441
    @hirunipabasara6441 Жыл бұрын

    Thank you for your vlogs❤❤ I enjoyed your vlogs❤😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Sending you love🥰❤️

  • @Adi_rathnayaka_
    @Adi_rathnayaka_ Жыл бұрын

    Love your content sooo much darling 😁💕

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much!!🥰❤️ sending you love❤️

  • @user-ed3vc7zr3z
    @user-ed3vc7zr3z3 ай бұрын

    Nice vlog......🤗🤗

  • @tharindumadhusanka8862
    @tharindumadhusanka8862 Жыл бұрын

    Katha karana widiya harima lassanai

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you😊

  • @sadakanthiherath5747
    @sadakanthiherath5747 Жыл бұрын

    දැක්ක ගමන්ම බැලුවා අක්කි

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @nasrinakaizer9698
    @nasrinakaizer9698 Жыл бұрын

    Ur voice is cute akki ❤❤ loved ur voice it entertain us 🎉🎉

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much love🥰❤️

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 Жыл бұрын

    ලස්සනයි අනේ අදත් ❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank youu🥰❤️

  • @gayanimadumali1164
    @gayanimadumali1164 Жыл бұрын

    අක්කී 🥰 අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි 😍 අක්කිත් ලස්සනයි 🥰❤️ බල බල හිටියේ ඉවසිල්ලක් නැතුව වීඩියෝ එකක් අක්කී දානකම්😊 අක්කී ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️ lv you akkii 🥰❤️ බුදු සරණයි

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ane thank you darling!🥰❤️ mata harima sathutui.sending you so much love!🫶🏼 god bless you!❤️

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    ඔය වොට කලර් පෙන් මගේ ලගත් තියෙනවා..ඕවා ටිකක් පාවිච්චි කරන කොට ලියවෙන්නැති වෙනවා එතකොට වතුර ටිකක පොගවල ලියන්න අක්කේ 😊❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you man ehema karannam🥰❤️

  • @yashminayoda9931
    @yashminayoda9931 Жыл бұрын

    Oya hadana kama hrima lesi akka , aniwaren try krl kiynnm ❤ hmdm wge oyge vlogs hrima lssni piliwalai 😊❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much darling🥰❤️

  • @yashanichamodya
    @yashanichamodya Жыл бұрын

    Hi ❤ Harima Lassanai video eka ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰🫶🏼

  • @gashinidinuththara8592
    @gashinidinuththara8592 Жыл бұрын

    මං අක්කිගෙ vlogs වල කැමතිම cooking part එකට😁

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    😃❤️

  • @dahamidimanthi146
    @dahamidimanthi146 Жыл бұрын

    Congratulations my akki 💕😘🥺

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you love🥺❤️

  • @user-sw8pk7kj2q
    @user-sw8pk7kj2q Жыл бұрын

    Wow akki very nice video ❤👍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling 😊❤️

  • @devikakumari4203
    @devikakumari4203 Жыл бұрын

    Akki oyaa mona rateda inne ❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    UAE😊

  • @pabashichrishel1394
    @pabashichrishel1394 Жыл бұрын

    Nice akki ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @nethmiabilasahini4407
    @nethmiabilasahini4407 Жыл бұрын

    Akka rata neee inne. ee genath visthra kiynnkoo .vedio eka godak lassanai❤️😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️ sure darling stay tuned❤️

  • @dinukadinsara
    @dinukadinsara Жыл бұрын

    Lassani ane❤❤❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank youu🥰❤️

  • @minji_oppa
    @minji_oppa11 ай бұрын

    Ane shoooi❤️❤️❤️

  • @withhirushie

    @withhirushie

    11 ай бұрын

    Thank you☺️🫶🏼

  • @minji_oppa

    @minji_oppa

    11 ай бұрын

    @@withhirushie 🥰❤️

  • @rashmitharushika3268
    @rashmitharushika3268 Жыл бұрын

    අක්කිගෙ කටහඬ හරිම පැහැදිලි අහන් ඉන්න ආසයි

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Жыл бұрын

    So beautiful vlog

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you so much 😊

  • @user-mo4tc1ku5f
    @user-mo4tc1ku5f Жыл бұрын

    Oyage vidio hari pilivelay digatama vidio danna akki

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰 sure❤️

  • @gimhanichathurangani3826
    @gimhanichathurangani3826 Жыл бұрын

    Nice akke❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ane thank you darling🥰❤️

  • @Dasu...
    @Dasu...9 ай бұрын

    ඔයාගෙ වැඩ පිළිවෙලයි, අගය කරනවා

  • @user-fw4lz5en5i
    @user-fw4lz5en5i Жыл бұрын

    Lassni ake ❤lv u🎉

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling! Sending you love!🥰❤️

  • @sawi795
    @sawi795 Жыл бұрын

    Video ek niyami akki🤍

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    thank you darling🥰❤️

  • @crafthome7740
    @crafthome7740 Жыл бұрын

    Hi little angel hiru 🧚😍.... First of all congratulations my dear ...archived for 10k subscribers...🥳🎊🎉...but not 10 k now 11k ...much happy about it 🤗😍♥️.. You welcomed us withing stationery shopping..omg 😭🥺💕I love stationery shopping 🛍....and also specially want to say your voice is the a best motivation....🤗💕..so today too video is superb dear ...I think it time to bring a Q and A video ....please want it soon ...I think your community may be waiting for it 😌😍....keep it up my girl ... May buddah bless you. Stay happy and safe ! This lovely hug 🫂 💕 for you .... I am danu ♥️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Hey Danu!🥰 I hope you are doing well. You always cheer me up and make me feel so loved. I am so grateful to have you in my community🥰❤️thank you for writing me and giving me your blessings🩷 you are the best! What my community wishes, they'll get it! They are my priority! So stay tuned😃❤️ Sending you so much love and light❤️ God bless you🫶🏼

  • @user-cd6kf6wf7y
    @user-cd6kf6wf7y Жыл бұрын

    Lgadi idl akki blnn patan gthtge oyg vedios ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @sinalivimarsha5347
    @sinalivimarsha5347 Жыл бұрын

    Addicted 🥺💞

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @chathurikadilrukshi3571
    @chathurikadilrukshi3571 Жыл бұрын

    Wow ur clear voice 🥺❤️ same age girlyyyy 🙈🧡

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you🥰 aww cheers!❤️

  • @chamudimuthumini124
    @chamudimuthumini124 Жыл бұрын

    Lv this ❤️🌚

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you😊❤️

  • @aurora0534
    @aurora0534 Жыл бұрын

    ❤ . මං නම් වැඩ හින්දා depression හදාගන්න ළගයි. ඔයානම් නියමයි . 😊

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    ehema kiyanna epa mental health eka ganath hithanna😊❤️

  • @user-fairly-Mirror
    @user-fairly-Mirror Жыл бұрын

    Beautiful❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you! 😊❤️

  • @thiwannkaa
    @thiwannkaa Жыл бұрын

    Woahhh addicted🥹💗

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Look who is here🥰🥺❤️

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 Жыл бұрын

    Beautiful ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you! 😊❤️

  • @user-ve1nv8bt8c
    @user-ve1nv8bt8c2 ай бұрын

    Ake Diary ekak liyane kohomad kiyalla podi idea ekak denna ko please ❤

  • @Petal_2003
    @Petal_2003 Жыл бұрын

    Aluth vlog ekk dan naddoo 👀 ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Ada alut vlog ekak enawaa stay tuned🫶🏼

  • @ashanisaveena4588
    @ashanisaveena4588 Жыл бұрын

    දවසක පව්ලේ අයවත් video එකකට ගේන්න..

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Sure darling🥰❤️

  • @nadeeshalakshan6200

    @nadeeshalakshan6200

    Жыл бұрын

    අනේ අනිවාර්යයෙන්ම මාත් ආසයි

  • @dinalidamsari114
    @dinalidamsari114 Жыл бұрын

    Finally 💐

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰❤️

  • @Dulseyasdiary8381
    @Dulseyasdiary8381 Жыл бұрын

    Mamath akke garlic bread haduwa rasata awa,akka thawa me wage lassana videos gena💜💜💜💜💜

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Mata sathuthuii.Thank you darling🥰❤️

  • @Dulseyasdiary8381

    @Dulseyasdiary8381

    Жыл бұрын

    @@withhirushie Thank you akke💜💜💜

  • @ravidumaduwantha567
    @ravidumaduwantha567 Жыл бұрын

    Lassssi akki babo

  • @ravidumaduwantha567

    @ravidumaduwantha567

    Жыл бұрын

    Akki inne පිට රට් ද

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you darling🥰❤️ ow man inne UAE😊

  • @nishshankasamankumara2344
    @nishshankasamankumara2344 Жыл бұрын

    Ane oye lassana books ema akki gaththa wage online shopping krnnko aneh🥺

  • @onlinebusiness2024-new
    @onlinebusiness2024-new Жыл бұрын

    Cutie ❤

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    🥰🫶🏼

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    Beautiful ❤️❤️❤️❤️

  • @withhirushie

    @withhirushie

    Жыл бұрын

    Thank you! 😊❤️

Келесі