ජපන් Student Visa මාෆියාවට අහුවෙන්න කළින් දැනුවත් වෙන්න|HOW TO APPLY JAPAN VISA |Hithumathe JAPAN|4K

We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 1 100

  • @janaagri257
    @janaagri2572 жыл бұрын

    කෙල්ලගේ හිනාව හරිම ලස්සනයි...හොඳ වැඩසටහනක්👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Жыл бұрын

    ජපානයේ සෑම දෙයක්ම පහදලා දුන්නාට දෙදෙනාටම ගොඩක් ස්තූතියි

  • @oshadijayasooriya7288
    @oshadijayasooriya72882 жыл бұрын

    ගොඩක් ස්තුතියි .❤️ ගොඩක් වටින වීඩියෝ එකක්❤️😍

  • @user-li9rx4wu9t
    @user-li9rx4wu9t9 ай бұрын

    හරිම වටින වැඩසටහනක්, අක්කෙ,අයියෙ ගොඩක් ස්තූති ඔයාලට. ජයවේවා🥰❤👍

  • @kalanabandara4903
    @kalanabandara49032 жыл бұрын

    Very important information. Thank you very much & One of My Favorite KZread channel. 💙 ජය වේවා !

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @jagamalli7102
    @jagamalli71022 жыл бұрын

    Thankz akki and ayya ee විස්තර ටික ගොඩාක් වටිනවා😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @nilanthaamarawansa2500
    @nilanthaamarawansa2500 Жыл бұрын

    ありがとうございました අක්කෙ, අයියේ ගොඩක් වටින වීඩියෝ එකක් 🥺💖🎌

  • @kavindub549
    @kavindub5492 жыл бұрын

    වීඩියෝ එකක් එනකම් බලන් හිටපු වෙලාවේ අවශ්‍යම වීඩියෝ එකක් දැම්මා😍❤️ තෑන්ක්ස් අයියා, අක්කී❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ආදරෙයි ❤️

  • @sheharagamage1471
    @sheharagamage14712 жыл бұрын

    Godaakkk vatina video ekk akki ayya.Background eka lassanaaiii....Marama natural.Budusaranai 🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @isuruchamika1144
    @isuruchamika11442 жыл бұрын

    ගොඩක් වටින විඩීයෝ එකක් අයියේ අක්කේ. ගොඩක් ස්තුතියි ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @user-eh9ep5oz6h
    @user-eh9ep5oz6h2 жыл бұрын

    ගොඩක් පින් ඔයාලට..තෙරුවන් සරණයි ...!! 🙏

  • @tharakamadushani9695
    @tharakamadushani9695 Жыл бұрын

    Mamath yanna hithagena inne me video eken godak denuma labagaththa thankyou oyala dennata

  • @anuradhasandamali441
    @anuradhasandamali4412 жыл бұрын

    ගොඩක් වැදගත්වෙන වීඩියෝ එකක් 😍😍💕💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @lahirurajapaksha9531
    @lahirurajapaksha95312 жыл бұрын

    ගොඩක් වටිනව.බොහෝම ස්තුතියි 🥰💞

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @niharakethmini97
    @niharakethmini972 жыл бұрын

    Gdk wtina vlog ekak akki.. thank you so much mth japan enna gdk asawen inne❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @SN22017
    @SN22017 Жыл бұрын

    ගොඩක් පින් 🙏🙏🙏🙏 ඉගෙන ගෙන එන්න කියපු කතාව හරියම හරි

  • @sweethome_1485
    @sweethome_14852 жыл бұрын

    Thank a lot for this video..... 😍😍😍 Please definitely do a video about Japanese Universities and the courses that can learn.. Plzzzz

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @gaminiadasooriya2875
    @gaminiadasooriya28752 жыл бұрын

    Godak watinawa. Wedagath wisthara godak kiwwa. Oyala dennatama jaya 🙏🏼

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @dstudio1988
    @dstudio19882 жыл бұрын

    අයියේ අක්කේ ගොඩක් වටිනවා මේක..💜️💜️

  • @dulangadawmini5855
    @dulangadawmini5855 Жыл бұрын

    Thanks video ekata 💕

  • @pawanthapiumal1239
    @pawanthapiumal12392 жыл бұрын

    ගොඩාක්ම වටින වැදගත් වෙන වීඩියෝ එකක්..හරිම පැහැදිලිවට තේරුම් කරල දුන්න..බොහොම ස්තූතියි❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha63362 жыл бұрын

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා අයියේ අක්කෙ....😊 පරිස්සමින් ඉන්න.☺️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @Laiya
    @Laiya2 жыл бұрын

    A valuable video 🤗❤️

  • @sheshandilu7450
    @sheshandilu74502 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤️🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 Жыл бұрын

    සුපිරි යාලුවේ අසරණ වෙන්න දෙන්න එපා එන්න ඉන්න යාලුවෝ ඔක්කොලටම

  • @maleedesilva6061
    @maleedesilva60612 жыл бұрын

    ගොඩක් වටිනවා ඔයාලගෙ වීඩියෝ එක මගෙ නංගිගෙ දුවත් දැන් ඉගෙන ගන්නව ජපන් යන්න.ඒ වගේ අයට හරිම වටිනවා තවත් ඔයාලගෙ දැනුම බෙදාගන්න අප සමග සුබපතනවා දෙන්නටම.බුදු සරනයි.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ස්තූතියි ගොඩක් ❤️

  • @jana_official4449
    @jana_official44492 жыл бұрын

    වටිනව ගොඩක් ❤️

  • @chamithyafernando989
    @chamithyafernando9892 жыл бұрын

    Superb nice video😍♥

  • @rebeka_8176
    @rebeka_81762 жыл бұрын

    හොද video එකක් , යන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි😌❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    REBE ❤️

  • @c-series4222
    @c-series42222 жыл бұрын

    ඔයලාගේ හැම video එකක්ම හැමදාම බලනව..පිස්සූ වැටිලා ඉන්නේ එනකන්.අනිවාර්යයෙන් එනවා ජපන්😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @thilinimadushani8713
    @thilinimadushani87132 жыл бұрын

    අද දැක්කේ ඔය දෙන්නාගේ චැනල එක.. ගොඩක් හොද වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්තා..ඒ නිසාම subscribe කලා.ජපන් එන්න තියන පිස්සුවට ලොකු උදව්වක්...ඔය දෙන්නට ගොඩක් thank you bs🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @Vimunmiru
    @Vimunmiru2 жыл бұрын

    wow balagenama hitapu vedio ekak thank you 😍😍😍😍😍😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @yankisan7432
    @yankisan74322 жыл бұрын

    අලුතෙන් එන අය මේ කමෙන්ට් කියවනම් කියන්න තියෙන්නේ එක දෙයයි ජොබ් සම්බන්දව " හැම කොම්බිනියකම තියෙනවා ඇතුල් වෙන දොර ගාවම රැක් එකක් නොමිලේ පත්තර තියෙන.මේක මුලු ජපානෙම තියෙන්වා නෑ කියන තැනක් නෑ. ඉතින් ඕකෙ තියෙන්වා එක එක ජාති නොමිලේ පත්තර.ඒකෙන් අරුබයිතෝ ෆුරියා පේපා " කියලා ර්කක් තියෙන්වා.අන්න ඒක අරන් ගිහින් ගෙදර ජපන් කියවන්න පුලුවන් කෙනෙක්ට කියලා මුලු පත්තරේම කියවගන්න.ඒකෙ ජොබ් අඩුම 1000කට ආසන්න තියෙන්වා.ඒක තමයි ලේසිම විදිහ

  • @gihansanjaya7972
    @gihansanjaya79722 жыл бұрын

    නියමයි.. ගොඩක් ස්තූතියි 🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @maheshasilva9578
    @maheshasilva95782 жыл бұрын

    godak hoda watina dewal kiyala dunne... godak thankyou

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @imeshlakruwan79
    @imeshlakruwan792 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් . ❤️✨️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @sahasramadusanka7935
    @sahasramadusanka79352 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්... මේක එනකම්ම බලන් ඉදියේ... ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා...ගොඩක් ස්තූතී❤️ අපේ අක්කා අයියා පරිස්සමින් ඉන්න... 💖🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @susilakamini8143

    @susilakamini8143

    Жыл бұрын

    Oyalage numbra eka denna puluwannda. Matat asai enna. Mama mahanna dannawa hodata e ayata yanna barida

  • @Dulara_
    @Dulara_2 жыл бұрын

    බොහොම ස්තූති හොද පැහැදිලි කිරීමක් 🤍🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ආදරෙයි ❤️

  • @charuniemaleesha7290
    @charuniemaleesha7290 Жыл бұрын

    Aththtma godk wdgt wena video ekk😍

  • @dilkiishara9627
    @dilkiishara96272 жыл бұрын

    Akke,aiyye ssw visa walin awith inna aya innawada? Ssw visa eka ganan ganne nh kiyala godak aya kiynwa🥺 ssw visa awith apita vena visa ekkata maru wenna puluwnda? E gena vedio ekk karnna plz.oylge vedios godak asawen blanwa,blamin pawathinwa.good luck!❤️ uththarayak balaporoththu wenwa

  • @RAWANAREMIX
    @RAWANAREMIX2 жыл бұрын

    මේ විඩියෝ එකනක් ගොඩක් වැදගත් උනා ටැන්කූ ආ....🤭❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @rashinthasithum6627
    @rashinthasithum66272 жыл бұрын

    නංගී මල්ලි ,ඔයා ලා දෙන්නා දුන් උපදෙස් හුගාක් ම වටිනවා ❤️❤️❤️❤️දෙන්නටම ගොඩක් ගොඩක් ම පිං .🌷🙏🙏🙏🙏මගෙ දුවට පුතා ට වැදගත් ම විඩියෝ වක් ...එ ගැනනම් කියලා නිම කරන්න බැ.එ තරම් වටිනවා ❤️❤️❤️❤️දෙන්නටම ගොඩක් ආදරෙයි ...💕ඔයාලා දෙන්න ට ම දලදා සමිදු පිහිටයි ..!පරිස්සමෙන් හොඳින් ඉන්න .🌷🌷🌷🌷

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කා ❤️

  • @NimhaniD

    @NimhaniD

    Жыл бұрын

    ​​@@HithumatheJAPAN අයියා මට දැන ගන්න ඔනි ලංකාවේ private campus එකක computer science or software engineering වගේ degree එකක් කරලා student visa වලින් japan ඇවිත් learning scl ගිහින් පස්සේ ලංකාවේ කරපු ඒ degree එකෙන් job එකකට apply කරන්න බැරිද.? භාෂාව පුළුවන් නම් .. හරියටම දැන ගන්න ඔනි එන්න කලින් ඒකයි අයියා

  • @kktravel31..
    @kktravel31..2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාලා denntm..ගොඩක් දේවල් dana gatta..

  • @sahanmadumadawa1030
    @sahanmadumadawa10302 жыл бұрын

    ගොඩක් වටිනවා ❤🎌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    🙋🏻‍♂️🙋🏻‍♀️❤️

  • @Melonmelonnnn
    @Melonmelonnnn2 жыл бұрын

    ගොඩාක් වටින උපදෙස් ටිකක් දුන්නට බොහෝ ම ස්තූති අයියා අක්කා...ඔයාලා ඇත්ත ඇති සැටියෙන්ම කියලා දෙනවා...බොරු මවාපෑම් නෑ...ඇත්තටම මං ගොඩාක් කැමති Yt channel එකක් මේක...❤️🙏දිගටම ඔයාලා එක්ක ඉන්නවා...🌸🌸🌸

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගා ඒ අගයකිරීමට 😍❤️ ආදරෙයි

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka6092 жыл бұрын

    අක්කේ student visa ඇවිල්ලා දෙවෙනි අවුද්දේ language school eke fees එක ගෙවන්න ඕන කියනවනි. එතකොට දෙවෙනි අවුරුද්දේ fees එක කීයක්වේවිද ඒක part time job එකක් කරල හොයා ගන්න පුලුවන්ද කියල කියන්නකෝ ❤️❤️

  • @vishmirashipaba9329
    @vishmirashipaba9329 Жыл бұрын

    Akkalage Chanel ek ahamben dakke..attatama godk hodai..akke mehe university ekka ehe university gana vedio ekk krnnko pluwnnm😊♥️

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna7382 жыл бұрын

    බොහෝම ස්තූතියි ! හරිම වැදගත් video එකක්, student visa couple එකකට බබෙක් එක්ක ඇවිත් family එකක් විදියට ජපානයේ වැඩ කරකරන්න study කරන්න පුලුවන්ද? බබාව school dagana pulwnda? Budget kohomada? A vge student couple & baby family ehekata?

  • @sudassithero8749
    @sudassithero87492 жыл бұрын

    😊Niyamai❤️akki ayiya.🌹🤔Mata mathakai miita kalinuth me gana video ekak karaa.👌🏻😷 Stay safe.👍🏻🙏🏼☸️ Jayawewa budusaranai.☸️🙏🏼

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @dualtraveling8685
    @dualtraveling86852 жыл бұрын

    ඒකනම් most important❤️ Thank you so much❤️🌼

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @dinushiiranga4310
    @dinushiiranga43102 жыл бұрын

    Super very usefull🤩🤩🤩

  • @mrthix6969
    @mrthix69692 жыл бұрын

    හොය හොයා ඉදපු video එකක්‌ ❤

  • @kusalmalinda141
    @kusalmalinda1412 жыл бұрын

    Depending visa ගැන vedio එකක් කරන්න පුලුවන්ද 🙂

  • @thara-aa9141
    @thara-aa91412 жыл бұрын

    Thankyou ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    🤗❤️

  • @nadunbhashitha7399
    @nadunbhashitha73992 жыл бұрын

    ගොඩක් වටින video ekak..💞 Akke traninng visa ganath podi video ekak dannako.🥺🌹😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඉස්සරහට කරන්නම්

  • @nuraginisansala1145
    @nuraginisansala1145 Жыл бұрын

    Thankyou akkatai aiyathai me wisstha tika genawata❤️

  • @heshanhemakumara5723
    @heshanhemakumara57232 жыл бұрын

    කීයක් යනවද Student Visa වලින් එන්න, මට marketing degree එකක් තියෙනව කැළණිය විශ්ව විද්‍යාලයේ. Marketing sector එකෙන් diploma එකක් කරන්න බැරිද ඇවිල්ල😊

  • @__8513
    @__85132 жыл бұрын

    අක්කි ජපානෙ school යන්න පුලුවන්ද A/l වලට bio කරන කෙනෙක් ට කොච්චර ගානක් වගේ යයිද school fees?

  • @rumeshaniamarasinghe2289
    @rumeshaniamarasinghe2289 Жыл бұрын

    Thank you very much 😊❤️

  • @euphoria1106
    @euphoria1106 Жыл бұрын

    ගොඩාක් වැදගත් video එකක් , thank you so much ayya & akka. Mn danata Lankwe uni ekaka marketing degree ekak complete karapu kenek. Language school awith mta Japan wlin hoda job ekak hoya ganna puluwn weida

  • @buddhinisenanayake391
    @buddhinisenanayake3912 жыл бұрын

    working visa ඇවිත් ජපානයේ PRගන්න බැරිද අයියේ අක්කේ.එහෙම පුලුවන්නම් එ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ 🙏

  • @thisaranimesh3831
    @thisaranimesh38312 жыл бұрын

    N5 එකේ ඉදන් N1 වෙනකන් කරලා JLPT එකත් කරලා ආවනම් හොද තැනකට එන්න පුලුවන්ද

  • @nimeshasandeepani9738
    @nimeshasandeepani97382 жыл бұрын

    හොඳ video එකක්.SSW විසා එක ගැනත් කියන්නකො.💜️

  • @maheshekanayake8160
    @maheshekanayake8160 Жыл бұрын

    Aththatama.gdak wadagath thank you

  • @NetITGeeks
    @NetITGeeks2 жыл бұрын

    I don't have any reason to immigrate to Japan. I watch your videos just to support you guys as Sri Lankans. :) But thanks to your video, I just visited the Japanese Government websites. To my surprise they have their sites in Sinhala as well. That is unheard of in many other countries. It is nice to see that Japanese people and the government respect other people's languages.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thanks for your comment

  • @janu5077

    @janu5077

    2 жыл бұрын

    @@HithumatheJAPAN அருமை சிறப்பு 👍 from 🇨🇭,,, jaffna 🇱🇰,,

  • @rusiya8916

    @rusiya8916

    Жыл бұрын

    @@HithumatheJAPAN ol/al karala witharad thiyenna ona results balalimak ndda?

  • @Kaushi4113
    @Kaushi41132 жыл бұрын

    Thnkz akka, ayya me gana pahadili kalata ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @chaanuwije1734
    @chaanuwije17342 жыл бұрын

    Thnk u ayya akka🤗🥰 Lankawe passport eka Japan wldi renewal kragnne komd kiyl, kiyl denna puluwnda?

  • @upethapeiris5892
    @upethapeiris58922 жыл бұрын

    Superb video ❤️ scholarships genath kiynnkoo ..al pass wela thyennm oned student visa enn.. loku ganak yanw neh student visa enn☹️☹️ sponsership ekak hoyagnn plwn weid

  • @neelpriyanatha1179
    @neelpriyanatha11792 жыл бұрын

    අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා .ජපන් අයගෙන් ,ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි .මගේ දුවත් o/L කරන්නේ ජපන් භාශාව කරනවා. ඔයාලට බැගෑපත්ව දෙයක් ඉල්ලන්ම් අපි හරිම අමාරුවෙන් ජීවිතෙ ගැට ගහගෙන උගන්නනේ. එදා වේල කන්නත් නැතුව . මේ phone එකත් ඉස්කෝලෙ වැඩට මල්ලි කෙනෙක් දුන්නා .ඒ තරම් ප්‍රශ්න අනේ sorry .මේව කිව්වාට.

  • @prasannadinesh3224

    @prasannadinesh3224

    7 ай бұрын

    ඇත්ත මමත් ඔහොම තමයි .🥲 හැබැයි මම අනිවාර්යෙන් මගේ අරමුණ ජයගන්නවා 💛💛

  • @worldtechtrack9049
    @worldtechtrack90492 жыл бұрын

    Ohe hodama...best salary jobs gana video akk karamukoo akki ayya

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Karamu

  • @binulasamarasinghe3852
    @binulasamarasinghe38522 жыл бұрын

    thank you akki and aiya ada thamai oyaalage chanel ekee mull vathaavata video ekakk baluve mata athhatama pahadunaa oyaaladenna gana mokada anith youtube chanel vagee nevei oyaala athhama kiuva thank you again

  • @Avi-v9
    @Avi-v92 жыл бұрын

    අනේ තැන්කියු ඔයාලගේ වචන වලට අපි නොදන්න ගොඩාක් දේවල් කියලා දුන්නා. මගේ දුවත් සා.පෙළල. කරේ ජපන් .A.ලෙවල් වලටත් කරනවා .ස්තූතියි.ඔය දෙන්නට

  • @dinuudesika8334
    @dinuudesika83342 жыл бұрын

    Thank you akka & ayya 🌹🌹🌹❤️❤️❤️😘😘😘😘😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️🤗

  • @dinuudesika8334

    @dinuudesika8334

    2 жыл бұрын

    @@HithumatheJAPAN ayya akkwa gatte ayya igengena iwara unamada

  • @yenukageesath.....8519
    @yenukageesath.....85192 жыл бұрын

    හොඳට පැහැදිලිව කියලා දුන්නා .....💜️💙💜️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you 😊

  • @lihinikaushalya672
    @lihinikaushalya6722 жыл бұрын

    Ane 🥺♥️ godk thnxx

  • @mahimadissanayake5616
    @mahimadissanayake56162 жыл бұрын

    ආදරෙයි 💗 අයියටයි අක්කටයි දෙන්නටම...තැන්ක් youu...💗

  • @k.s.madushanka9924
    @k.s.madushanka99242 жыл бұрын

    බොරු බයිල ගහන්නෙ නැතුව ඇත්ත කිව්වට අක්කාටයි ආයියටයි බොහොම ස්තුති 🙏❤💥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @Alexandra22224
    @Alexandra22224 Жыл бұрын

    අයියෙ දැන් නම් student visa එහෙ cancel කරල නේද..මමත් A/L වලට ජපන් කරනවා මේ අවුරුද්දේ...😪A/L කරල ඉවර උනු ගමන් ජපන් එන්න ලොකු ආසවක් තියෙනවා ,ඒක හැබෑ කරගන්න පුලුවන් වෙයිද?

  • @manushavihangika3657
    @manushavihangika36572 жыл бұрын

    thank you🥺❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @parindivithanage2582
    @parindivithanage25822 жыл бұрын

    thankyou 🖤💫

  • @Dhmedia53
    @Dhmedia532 жыл бұрын

    Pls mata poddak kiynnako srilanka ve AL karala oheta avilla ict digree ekak karala ohema hoda job ekak hoya ganna puluwanda kiyakwage viyadamkaranna weida oheta enna

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Mulinma japanese language sch enna.itapasse it digree ekak aran job ekak hoyaganna puluwan. Lankawen dan student Kenek widiyata language school ekata enna witharak laksha 25-30 th athara mudalak yai..

  • @manojbandaranayake8691
    @manojbandaranayake8691 Жыл бұрын

    LET ME KNOW THE UPPER AGE LIMIT TO APPALLING STUDENT VISA?

  • @nihalperera6448
    @nihalperera64482 жыл бұрын

    Akke aiyee godak watinawa vedio eka.. university out wela student visa enna barid ..

  • @shainidileka895
    @shainidileka89511 ай бұрын

    thank you very much ❤️

  • @sau4243
    @sau42432 жыл бұрын

    Superb akka and aiya ❤️ඕනම වෙලා ඉදපු මාතෘකාවක් ❤️මෙහෙ N5 කරන්න ඉදියෙ ඒකට බහිරවයා ගහලා දැන් අවුරුද්දක්ම කල් ගියා 🥲මං එන්න ඉන්නෙ technology පැත්තෙං අක්කෙ...A/l කලේ ඒ සයිඩ් එකෙන්....university ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න අක්කෙ 😁පරිස්සමින් ඉන්න අක්කා ,අයියා ❤️ආදරෙයි දෙන්නටම ❤️තෙරුවණ් සරණයි ❤️

  • @gimhanigimhani4889

    @gimhanigimhani4889

    2 жыл бұрын

    Mt bln innwa n5 Kal gyne dn June wl tyenwne

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤️

  • @janithaabeyrathna6637
    @janithaabeyrathna66372 жыл бұрын

    thnx akka an aiya

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    😍

  • @pradeepsubasinghe8751
    @pradeepsubasinghe87512 жыл бұрын

    Onna apith awa... akke aiye...❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    🙋🏻‍♂️🙋🏻‍♀️❤️

  • @thishyajayasinhe6994
    @thishyajayasinhe69942 жыл бұрын

    A/L karala thiyenna oneda? Naththan A/L karala pass wela thiyenna oneda student visa apply karanna. SSW visa walin enne kohomada? Oyala japan giyapu agency eka mokadda ?

  • @FORYOU-kz7ls
    @FORYOU-kz7ls2 жыл бұрын

    අනේ අයියේ,අක්කෙ මන් මේ පාර ඕ ලෙවල් කරනවා,ඒ ලෙවලුත් කරලා එතන ඉදන් ජපන් student visa වලට ඇවිත් ටෙක්නිකල් කොලේජ් ගිහින් ඔහෙන් ජොබ් එකක් හොයා ගන්න වෙනකන් කරන්න ඕන දේවල් මුල ඉදන් හරියට වීඩියෝ එකක් කරන්නකො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    කතාකරමු ❤️

  • @pathum8023
    @pathum80232 жыл бұрын

    මේ දවස් වල ලංකාවේ ගොඩක් මිනිස්සු එදා වේල කාලා ඉන්නත් නොදැනුවත්වම ලොකු යුද්ධයක් කරනවා..අපේ රට කොහොම හරි ගොඩ එන්න ඕනි..රට වගේම අනිත් දේවල් බේරගන්නත් අපිට මහන්සි වෙන්න වෙයි..අක්කෙ අයියෙ..ජපානේ දියුණු උන විදිහ ටිකක් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් එක්ක video එකක් ඕනි motivation එකක් ඕනි අපට..උදවු කරන්න..ඒකට..තව දැනගන්න ආසයි එයාලා එයාලගේ සංස්කෘතිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා....සංස්කෘතිය ආරක්ෂාකරගෙනම මේ විදිහට ලස්සන ජපානයක් ගොඩනගන්න එයාලාගේ හිතන විදිහ මොන වගේද..අපි හිතන විදිහ වෙනස් කරගන්නෝනි මොන විදිහටද..අපේ රටේතේ ඔය වගේ තැනකට එන්න නම් වගේ දේවල් දැනගන්න ආසයි...සංස්කෘතිය රැකගන්නවා කියලා මං කිව්වේ..මෝඩ විදිහට පරණ විදිහට හිතලා..වැඩ කරන එක නෙවේ..ජාතියක් විදිහට අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙනම..හොඳ තැනකට එන විදිහ ජපානෙත් ඒ විදිහේ..රටක් නිසායි එහෙම ඇහුවේ...ජපානය කියලා වෙනම තැනක් විදිහට පේන්නේ සංස්කෘතිකමය වටිනාකමකුත් ඒ රටේ තියන නිසා කියලා දැනෙනවා...පොඩි motivation එකක් දෙන්න පුලුනන්නම්....😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හැම වීඩියෝ එකකින්ම ලංකාවේ නැති ජපානයේ තියෙන හොඳම දේවල් අරගෙන උත්සාහ කරනවා.කරන්න පුළුවන් දේවල් සහ තියෙනව අවස්ථාවන් ගැනත් ගොඩක් වෙලාවට කතාකරනවා.ගොඩාක් ස්තූතියි මල්ලි ඔයාට.අනිවාර්‍යෙන්ම අපේ රට ගොඩනැඟෙන්න අපි දෙන්නට පුළුවන් උපරිමයෙන් දේවල් ඔයාලා එක්ක බෙදාගන්න උත්සාහ කරනවා ❤️🇱🇰💪

  • @dinukamadushan8084

    @dinukamadushan8084

    Жыл бұрын

    අයියෙ මම දැනට jlpt exam එකට clz යනගමන් ඉන්නෙ එතකොට අපි ඔහෙට ස්ටුඩන්ස් වීසා අවොත් මෙහෙන් ලෝන් එකක් වගෙ අරන් එන්න වෙන්නෙ එතකොට අපිට ඒ ටික ගෙවගෙන ඉගෙන ගන්න වැඩටිකත් කරගන්න පුලුවන් ද අයියෙ මන් ඒ ගැන දැනුමක් නෑ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ඔයාව contact කරගන්න විදිහක් නැද්ද අයියෙ

  • @SugunawansaMoratuwa-cb6pl

    @SugunawansaMoratuwa-cb6pl

    11 ай бұрын

    Himi namak japan enawanm kohomada karaganna one

  • @nuwanthiedrisnghe714
    @nuwanthiedrisnghe7142 жыл бұрын

    ඔය දෙන්න ගොඩක් හොදයි .. මාරම නිහතමානී ආදරෙයී ගොඩක් ආදරෙයී

  • @dilanmadusanka9595
    @dilanmadusanka95952 жыл бұрын

    Thank u so much...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @AwinduNimesh
    @AwinduNimesh2 жыл бұрын

    akkige voice eka lassanayi

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @RAWANAREMIX
    @RAWANAREMIX2 жыл бұрын

    ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @c.akalanka
    @c.akalanka Жыл бұрын

    01. AL iwara karala inna kenekta samanyen asannawa mudal keeyak withara yanawada student visa ena kenekta? 02.part time eken asannawa labena mudalin kanna bonna, living cost, loan gewanna ehema puluwan? GooD VediO VerrY HelpfulL

  • @sandalitharaka6595
    @sandalitharaka65952 жыл бұрын

    Godaak watinawa thank you🥰❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you too

  • @chathuramaheshan2846
    @chathuramaheshan28462 жыл бұрын

    මොකෙන් ආවත් shashi bimal brabath කියන අලි හොරාටනම් අහුවෙන්න එපා ඔකට කියන්නේ කියොසේ පොටොග්‍රපර් කියලා කවුරුහරි ලංකාවේ දේශපාලනඥයෙක් ආපු ගමන් කොහෙන්හරි රිංගලා පොටො දෙක තුනක් ගහගෙන මාරු වෙන එක තමා මුගේ වැඩේ මුගේ එජන්සිය තියෙන්නේ මහරගම

  • @sau4243
    @sau42432 жыл бұрын

    Superb akka and aiya ❤️ඕනම වෙලා තිබ්බ මාතෘකාවක් ❤️කරන්න ඉදපු N5 එක අවුරුද්දක්ම කල් ගියානෙ මෙහෙ 🥲ඉක්මනටම තියයි කියලා බලාපොරොත්තු වෙනවා 🥲

  • @dinushikasewwandi471

    @dinushikasewwandi471

    2 жыл бұрын

    N5 exam ekt register welada inne den, exam ekt masa 3kt klin register wenn one kiyla kiynwa neda

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    කල් ගියත් හොඳට පාඩම් කරන්න... සිහින සැබෑවේවා..! ❤️

  • @sau4243

    @sau4243

    2 жыл бұрын

    @@dinushikasewwandi471 ou ou mn dala hugak kal

  • @sau4243

    @sau4243

    2 жыл бұрын

    @@HithumatheJAPAN akkai aiyai thama e sihineta motivation eka denne❤

  • @user-mb5er9sy3j
    @user-mb5er9sy3j10 ай бұрын

    Great ❤🎉

  • @kushaniimandi
    @kushaniimandi2 жыл бұрын

    Akke mn balapu agency eken language schl eke first year ekata laksha 24k yanawa kiwwa. E gana harida naththn ita aduwenda ynne?? Pls rply ekk dennako

Келесі