ජපන් වීසා ප්‍රශ්ණ/කොහොමද එන්නේ/කවදද එන්න පුළුවන් EP 2 | JAPAN VISA | Q & A |Hithumathe JAPAN

ඔන්න ඔයාලා අහපු ප්‍රශ්ණ වලට අපි දන්න හැටියට උත්තර අරගෙන ආවා.japan visa ගැන කතා කරන්න බලයලත් දෙන්නෙක් නෙමෙයි අපි.ඒත් අපි ගන්න experience එකෙන් තමයි ප්‍රශ්ණ වලට උත්තර ගෙනාවේ. Student visa,Training visa,Depending Visa,Job visa සහ Skilled visa ගැන ඉස්සරහට දන්න කියන කෙනෙක් එක්ක ම කතා කරමු.
ඒ අස්සේ අපි එක්ක වීසා නැතුව ජපානේ වටේ හිතුමතේ යන්න යාළුවෝ 5000ක් එකතු වුණා.ඒක අපි දෙන්නට ලොකූ වටිනාකමක්.ලොකූ සතුටක්.හැමදාම අපි එක්ක ඉන්න ඔයාලට ගොඩක් ආදරෙයි.
We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_j_a_p_a_n
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
- SONY 85mm
- MOZA AIR CROSS 2
#questions&answer #visaquestion #japanvisa

Пікірлер: 553

  • @nadunieshani9612
    @nadunieshani9612 Жыл бұрын

    thnx akki & aiya hema information ektm ❤❤

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g Жыл бұрын

    Thank you akka & aiya 💚😍

  • @charithapunsara6216
    @charithapunsara62163 жыл бұрын

    Ada thami video balanna gaththe, videos 3-4 vithara baluva lassani karana videos Adarei dennatama.😊❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Welcome charitha 🙏 thank you so much ♥️

  • @Nethyamanthika
    @Nethyamanthika Жыл бұрын

    Maath enna hithan innv lagadim 🌻 avama oyala dennav balanna asay akke ayye 😍

  • @dinukasemina763
    @dinukasemina7633 жыл бұрын

    Thank you aiya & akki 🙂💙

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ♥️

  • @chamiwithshashi6774
    @chamiwithshashi67743 жыл бұрын

    thanks reply ekata. nice work ayya,akka🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Much love ❤️

  • @dineshsamarakoon2135
    @dineshsamarakoon21352 жыл бұрын

    Oluwe tibba hama dektm utthra hmba una thank you soo much aiya & akka, stay safe lovely couple

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Always welcome & thank you soo much ❤️

  • @sadeepwickramasinghe4088
    @sadeepwickramasinghe40883 жыл бұрын

    Thnks ayya akka very helpful❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Much love ❤

  • @dasunrathnayaka1380
    @dasunrathnayaka13802 жыл бұрын

    බුදු සරණයි..දෙන්නටම..❤️

  • @ushanisaranga5081
    @ushanisaranga50813 жыл бұрын

    Ane akki thanks gdk.. mage comment ekata reply na kiyala dukin balan hitiye.. ane anthimata hari mage comment ekata reply deddi marama sathutak awe.. adareiii akki 😘😘 mn marama asawen oyalage videos balanne.. mn oyalage videos balala thamai japan enna mechcharata asa unee.. 😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Much love ♥️

  • @rajeevrangana7227
    @rajeevrangana72272 жыл бұрын

    වටිනා කරුණු ගොඩක්,thanks

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @slsamee5201
    @slsamee52012 жыл бұрын

    Aththatama godak hoda video ekak. Hema video ekakma godak watino digatama karan yamu ජයවේවා 😍💕

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you so much samee ❤️

  • @indikanilantha7754
    @indikanilantha77542 жыл бұрын

    ai mage ekata repliy damme neththe mama asawen baluwa oyalage videos

  • @imanthadilshan220
    @imanthadilshan2203 жыл бұрын

    පට්ටයි අක්කේ,අයියේ ඔයාලා. මම මේ chanel එකට අලුත්. හැමදාම ඉන්නවා ඔයාලත් එක්ක. මමත් එනවා ඉක්මනින්..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    බොහොම ස්තූතියි මල්ලී ❤

  • @Dushan-Madushanka
    @Dushan-Madushanka3 жыл бұрын

    Niyamai machan la!

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you machan ♥️

  • @premonline2653
    @premonline26533 жыл бұрын

    Congratulations ....නංගී & මල්ලි තෙරුවන් සරණයි ! ජයෙන් ජයම වේවා 🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    තෙරුවන් සරණයි අයියේ🙏

  • @chamaralasitha120
    @chamaralasitha1202 жыл бұрын

    Lassni mm dn masa 3k withr idn oylge viedio blnn gtte okkom watin viedio 😁😁😍😍❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @Thimijauvindu
    @Thimijauvindu3 жыл бұрын

    Awsh dnnma lassant karanwa .good luck aiya and akkh❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you mallii ♥️🥰

  • @himashadilshini264
    @himashadilshini2643 жыл бұрын

    Anee akki ayye niyamai oyala denna😚😍😍mm ada dekke oyalag vedio ahamben niyamai aha

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Welcome 🙏Himasha girl...thank you soo much ❤😍

  • @Eraasi
    @Eraasi3 жыл бұрын

    Thank you very much aiye akke..budu saranai....

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Theruwan saranai ♥️

  • @adeeshasithum6723
    @adeeshasithum67232 жыл бұрын

    ආදරෙයි දෙන්නාටම 😍❤️ පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි බුදුසරණයි ❤️😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love 😍❤️

  • @sadusewwandi9136
    @sadusewwandi91362 жыл бұрын

    අහ්න්බෙන් යන්කොට ඔයාලව දැක්කේ අක්කී & අයියා ලස්සනට video එක කරනවා ඔයාලා.❤️ මගෙත් හිනේ කවද හරි ජපන් එන්න .ඒ හීනෙට තව ටික කාලයයි තියෙන්නේ.❤️‍🔥 ජපනෙට ආපු දවසක ඔයල දෙන්නව හම්බ වෙන්න ගොඩාක් ආසවෙන් ඉන්නේ😘😘 අක්කේ ඔයා වගේම අක්ක කෙනෙක් ඉන්නවා අපෙත් .එයා කතා කරන්නෙත් ඔයා වගේමයී😍 ආදරෙයි දෙන්නටම 💜💕 ඔයාගේ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💯💪❤️

  • @bandalow8381
    @bandalow83813 жыл бұрын

    good luck aiy and akke ❤️.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you malli ♥️

  • @indikanilantha7754
    @indikanilantha77542 жыл бұрын

    Oyala lassanata videos karanawa lassanai oyala denna kiut mama asai oyala denna ekka kathakaranna malli nanga oyala lankawe koheda mama embilipitiye manoji mama oyala ekka kathakaranna thank you patiyo budusaranai

  • @leshanmaneesha5792
    @leshanmaneesha57923 жыл бұрын

    Niymi 😍❤🇯🇵✈️ first comment

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    අහ් ♥️😍

  • @AruchuRasthiyaduwa
    @AruchuRasthiyaduwa3 жыл бұрын

    Niyamai akke & aiye ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you ❤

  • @chathuragunathilaka1771
    @chathuragunathilaka17713 жыл бұрын

    Oylge videos hrim watinawa . Digatam videos dann 💖🤩

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you ♥️

  • @premonline2653
    @premonline26533 жыл бұрын

    VERY nice sharing my friend Thank you so much ...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you 🙏

  • @ruwanepa8567
    @ruwanepa85673 жыл бұрын

    හැම වැඩ සටහනක්ම හොදට කරනවා ...ඉදිරියට මේවැනි ලස්සන වැඩසටහන් කරන්න දෙන්නටම සුභ පතනවා ...අපිටත් ජාපානය පිළිබඳව නොදන්නා දේවල් ඔයාලා නිසා දැනුවත් වේනවා...ස්තුතියි 🙏🙏🙏🇯🇵🇯🇵🇯🇵..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    හැමදාමත් අපි එක්ක ඉන්නවට බොහොම ස්තූතියි 🙏♥️

  • @raveensandaru2733
    @raveensandaru27333 жыл бұрын

    Good luck Akka and aiya😻❤️🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you malli ♥️

  • @leshanmadushanka6878
    @leshanmadushanka68782 жыл бұрын

    Good job bro and sis 💞💞💞

  • @mishelvlog7620
    @mishelvlog76203 жыл бұрын

    Mn iye tama aiyagei akkagei video balanna gathte lassanai aiye akke

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Welcome to Hithumathe JAPAN 🙏 thank you so much nanga 😍❤

  • @yasirukavinda9019
    @yasirukavinda90192 жыл бұрын

    Good luck Akki & Aiya 🌸💛

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Yasiru ❤️

  • @manosharupasingha3510
    @manosharupasingha35102 жыл бұрын

    ඔයාලා දෙන්න නම් දැන් පිස්සුවක් 😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Manosha ❤️😍Much love

  • @rufernando1547
    @rufernando15473 жыл бұрын

    Ada thamai mama 1st time oyalage videos balanna gaththe🤗, program eka lassanata karanawa👍 University student kenekuta thaniyama bayak nathuwa jiwath wenna puluwan da?🥺🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    welcome Ru 🙏 කිසිම බයක් වෙන්න දෙයක් නෑ...ගැහැණු ලමයෙකුට උනත්..Thank you so much

  • @sudassithero3610
    @sudassithero36103 жыл бұрын

    😊Thank you akki & ayiya.👍 🙏☸️Jayawewa budusaranai.☸️🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..

  • @sudassithero3610

    @sudassithero3610

    3 жыл бұрын

    @@HithumatheJAPAN 😊❤️👍

  • @imankalaksurana1719
    @imankalaksurana17192 жыл бұрын

    සුපිරි කපල් එක 💗😘😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you so much 😍❤️

  • @tharushihellowdigital7717
    @tharushihellowdigital77172 жыл бұрын

    Akke student visa awith kochchara kal innomada depent visa ekakin partnerwa ganna? Kola 100k 150k hoyganna krama thiyanawada? Documents okkoma hadala dunnata passe kochchara kal innond partnerw genna ganna

  • @sp-er3bi
    @sp-er3bi3 жыл бұрын

    Super 🔥🔥 adrei ❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Much love ❤

  • @YASH98721
    @YASH987212 жыл бұрын

    Mn asama youtube chanel ekk.😍😍

  • @prasadmadushand
    @prasadmadushand3 жыл бұрын

    Godak lassanai video eka

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි ♥️

  • @nuwan6198
    @nuwan61983 жыл бұрын

    Excellent akka ayya ❤️🙈 Love you both of you 🙈

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Much love ♥️

  • @isuruchamika1144
    @isuruchamika11443 жыл бұрын

    නියමයි 👌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you

  • @drinkingwater6395
    @drinkingwater63952 жыл бұрын

    Thank you ❣️

  • @DushanKavishka-k1s
    @DushanKavishka-k1s22 күн бұрын

    මං මේ වීඩියෝ ටික මුල ඉදලම බලන ගමන්

  • @nimeshddissanayake2052
    @nimeshddissanayake20523 жыл бұрын

    අහගෙන ඉදල දැන් එපා වෙලාලු 😂😂😂 ලස්ස්නයි මරු dail deka 💗💗💗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ඒකනේ අප්පා 🤣🤣 තැන්ක් යූ බ්‍රෝ

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan87063 жыл бұрын

    👌 නියමයි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Much love ♥️

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe43083 жыл бұрын

    Meketh mage ekata rply na 😥❤️. Mch love denntma

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    අෆොයි.. 🥺💔ඒක request එකක්නේ.අපි reply කරන්නම් හොඳේ 🙏♥️

  • @nadukairushika3210
    @nadukairushika32103 жыл бұрын

    good luck.....................

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you ♥️

  • @gayanikaushika2710
    @gayanikaushika27102 жыл бұрын

    Aiye ,akke training visa eka hodaida? E visa eken awoth depending ganna puluwanda 3years giyata passe.

  • @buddhipyumal2334
    @buddhipyumal23343 жыл бұрын

    Super ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you ♥️🥰

  • @hashinibhagya393
    @hashinibhagya3939 ай бұрын

    Mn youtube inna welawaka akkigei aiyagei me video eka dakke❤.

  • @hashinibhagya393
    @hashinibhagya3939 ай бұрын

    Mn youtube inna welawaka akkigei aiyagei me video eka dakke ahamben❤.

  • @nalinduprageeth8142
    @nalinduprageeth81423 жыл бұрын

    Harima lassanai.oyala denna.atudent Visa gena a-z kiyala denna puluwanda

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ඒ ගැන කතා කරමු දවසක♥️

  • @buddhiniharsha
    @buddhiniharsha Жыл бұрын

    mata denganna puluwan da mn denata institute eke teach krnawa mata japan awilla online eke digatama krnna puluwanda kiyala?? mage yaluwa online business ekak denata run krnwa ekath apita digtama ehe gihin run krnn puluwan da?? mt japan eke indhan product lankawata ywanna mkkda thynne legal issue

  • @_mr.lucky_946
    @_mr.lucky_9463 жыл бұрын

    Keep it up akka & ayya ❤️much love ❤️ This is the only thing I can do for you. Leave a comment &drop a like in every vid ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love❤️

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka4 ай бұрын

    නිදහසේ ජීවිතේ විදින සරල සුන්දර නිහතමානී මිනිසුන් දෙදෙනෙක්❤❤✨🤗

  • @chathurimadushani7129
    @chathurimadushani71293 жыл бұрын

    Lassanai akka aiya

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගා ♥️

  • @rebeka_8176
    @rebeka_81763 жыл бұрын

    video eka kalin baluwath godak hithala damma comment ekak 🤪Akki , media පැත්තට akki kamathi qwa nisa ahnna hithuwe , program Presenter kenek wenna amaruda japan wala , and costume disghning පැත්ත japan univercity hari , cours ekak hari karala japan wala a sambanda job ekak hoya ganna leci wei da (akki wisthara dannawanan) please reply 🤗🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    අපි සිංහල භාශාව උච්චාරණය / භාවිතය ගැන හොඳට දැනගත්තත් ජපන් භාශාවේ අහුමුළු පිටරැටියෙකුට ඉගෙන ගන්න එක හරිම අමාරු දෙයක් 🥺 program presentar කෙනෙක් වෙන්න ආවාට ගියාට බෑ කියලයි මම නම් හිතන්නේ. Costume design සම්බන්ධ ජොබ් එකක් හොයාගන්න එක අමාරු උනත් පුළුවන් වෙයි උත්සාහ කළොත්

  • @rebeka_8176

    @rebeka_8176

    3 жыл бұрын

    Thank you so much akki ❤️

  • @shehanmadushan6334
    @shehanmadushan63343 жыл бұрын

    Maru maruu 💕💕💕🎌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Much love ♥️

  • @sumiyaekkatravel6254
    @sumiyaekkatravel62543 жыл бұрын

    Nice 👍 one more

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Thank you ♥️

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna7382 жыл бұрын

    ජපානයේ දරුවන් හැදීම සම්බන්ධයෙන් සීමාවන් තීබේද? Student visa එන couple ehekata 4 yrs kid kenek arn enna pulwnda (depend visa)?

  • @poddeniyesirirathanathero40
    @poddeniyesirirathanathero403 жыл бұрын

    තෙරුවන් සරණයි ... අයියා අක්කා.. 🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @poddeniyesirirathanathero40

    @poddeniyesirirathanathero40

    3 жыл бұрын

    @@HithumatheJAPAN 🥰💪🤗

  • @chamdayageeruwan849
    @chamdayageeruwan849 Жыл бұрын

    Good luck

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana618311 ай бұрын

    ❤️❤️

  • @AIR-DROPHUBINFO
    @AIR-DROPHUBINFO3 жыл бұрын

    1st hode

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    much love ♥️

  • @gimhanwijesinghe6591
    @gimhanwijesinghe65913 жыл бұрын

    Thankz ayya and akka ❤️ども ありがとごさいます

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Much love ♥️

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi3 жыл бұрын

    අපෙත් ප්ලෑන තිබ්බෙ බැඳලා ජපන් එන්න. කසාදෙ ඉක්මන් කලෙත් ඒ නිසාමයි. හැබැයි ප්ලෑන් එකේ හැටියට සිද්ද උනේ බැඳපු එක විතරයි. හෙ හෙ.... 🙈🙈🙈😀

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    අපොයි 😂 හැබැයි ප්ලෑන් එකේ නැතිම මේ youtube කෙරුවාව හින්දා අපි මෙහෙ ඉඳන්ම කෑම වල රස බලනවා 😁♥️🥰

  • @kaviiranasinghe8032
    @kaviiranasinghe8032 Жыл бұрын

    Akke fashion designing wage paththakata japane thiyena thana kohomada igenaganda student visa awoth igenaganna amaruda japanedi fashion designing

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku20182 жыл бұрын

    ayye akke, mama degree ekak karala danata rajaye ict officer kenek widiyata job ekak karana kenek.japan enna ona wena certificate okkoma foreign ministry eken certify karaganna onada ?plz kiyala denna

  • @mahimadewmina4625
    @mahimadewmina46252 жыл бұрын

    ayye,akki age 18 vage ena kenekata lankave al exam eka karala ena ekda hoda ,ol thibboth athida??ohe avilla thora ee vage kenekta hoda pathii monada ayye?🥰

  • @kavishkasandaruwan6612
    @kavishkasandaruwan66122 жыл бұрын

    Akke student viza walin japaneta awama thaniyamada inna wenne lankawe yaluwo ekka ekata ekama school yanna yaluwo set wenawada lankawe aya. Api awama thaniyamada කෑම hadaganna ona neththan wena krama monawada thiyenne .student viza walin avith ikamanata shool iwara karannala working viza ekata maruwenna aurudu kiyak school yanna onada ...මේ ටිකට උත්තරයක් දෙනවද plzz..Akki..& Aiya.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hamadema thaniyama karaganna wenawa. working visa apply karanna awrudu 4k withara yanawa,lankawe yaluwo hamba wei sch ekedii

  • @krishanmotha2275
    @krishanmotha22752 жыл бұрын

    Akki ane mata kiyannako student awilla language school ekt ghn iwra wla krnna thyna course ekata hospitality side ekn karanna puluwanda. Ane reply ekak oni akkiii🥺

  • @malithchathuranga626
    @malithchathuranga626 Жыл бұрын

    aiya and akka mata kiyannako automobile paththen job ekak karanawanam padi kohomada kiyak vithara padi thiyenawada? job visa awoth?.... mama igenagena thiyenne automobile eka nisa mama kamathi e paththenma job ekak karanna 🙃😌

  • @danarulzz8609
    @danarulzz86092 жыл бұрын

    අයියා වයස කීයෙන්ද ජපන් ගියේ🤔නොදන්න දේවල් ගොඩක් ගැන අයියයි අක්කයි හින්ද දැනුවත් උනා❤️දෙන්නටම ජය ශ්‍රී ❤️❤️

  • @piumiayachana6804
    @piumiayachana68042 жыл бұрын

    Japan enna yanne laksha 7i padiya geyak aran ohe tiyana bil gewala kala bila jiwath wenna e pramanawathda . Geyak rent price kohomada . Bil walata maseta kiyak yanawada , ahara walata samanayen maseta kiyak yanawada kiyanna puluwanda please loku udauwak

  • @jeewaabesingha9188
    @jeewaabesingha91882 жыл бұрын

    Akke man degree yak thiyana kenek.mata marry karala dennama wena wenama student viza walin japan language school yanna puluwanda? Ekama apartment ekaka jiwath wenna puluwanda?

  • @rashmiaishwarya3349
    @rashmiaishwarya33493 жыл бұрын

    Love story එක ගැන වෙනම වීඩියෝ එකක් ඕනේ , ආසයි ලොකු කතාවක් අහන්න

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    මලා 🤦🏻🤦🏻‍♀️ දවසක කියන්නම්කෝ 😁

  • @user-gn3dj5xb8o

    @user-gn3dj5xb8o

    2 жыл бұрын

    Ekagai ❤

  • @SumuduLive

    @SumuduLive

    2 жыл бұрын

    😊🤷‍♀️

  • @dulakshadananjaya1315
    @dulakshadananjaya1315 Жыл бұрын

    ආසයි එන්න ජපානෙට💖

  • @dinildamnidu8608
    @dinildamnidu86083 жыл бұрын

    💖💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ♥️

  • @kavindumadushanka328
    @kavindumadushanka3283 жыл бұрын

    ❤️👊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ♥️🥰

  • @naturegirl712
    @naturegirl7122 жыл бұрын

    Akke... husband and wife dennatama ekata Japan enna puluwan widiyak kiynnako. degree eka complete karla enne.monwada apita apply karnna puluwan visa.e gana tikak kiynnako

  • @yasindunethmina9013
    @yasindunethmina90133 жыл бұрын

    ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    🥰

  • @sahan2216
    @sahan22163 жыл бұрын

    හදවත කීරි ගැහිල ගියා දෙයියනේ බයික් එක ගැන ඇහුවම ... තෑම්ක්ස් හොදේ...🤭❤️ අයිය සහෝ බැරිද ශේප් එකේ ලයින් කරල දෙන්න හොරට එසෙම්බල් බයික් එකක්😁 ...ආදරෙයි ඈ දෙන්නටම❤️🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    මේක නම් private කතා කරන්න ඕනේ දෙයක් 🤣🤣

  • @shehanprabodhana8620
    @shehanprabodhana86203 жыл бұрын

    👍👍❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ♥️😍

  • @dinuudesika8334
    @dinuudesika8334 Жыл бұрын

    Akke husband waifewa depend visa gttoth eyta student kenek widiyata igengnna puluwnda

  • @kenadyhalpege3213
    @kenadyhalpege32133 жыл бұрын

    Job visa ekak harigiyata passe. agency salli illuwa. ithin salli denda kalin agency eka dunna eligibility eka original eligibility ekadda kiyala balaganda widihak thiyanawada.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Embassy ekata gihin balanna

  • @Asheetheboy202
    @Asheetheboy2022 жыл бұрын

    April visa හම්බෙලා තාම අපි මෙහේ මන් නගොයා එන්නෙ .අව ගමන් බැරිවෙයි එත් දවසක එනවා selfiyak ගහල යන්න❤️... 5k nemei 10k wenn lagai おめでとう 🎊️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අනිවාර්‍යෙන්ම එන්න චැට් එකක් දාලා යන්න 😍 Thank you sooo much

  • @hasidilshara4859
    @hasidilshara48593 жыл бұрын

    💗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ♥️

  • @saduishu5128
    @saduishu51282 жыл бұрын

    Akki ohe nursing walata enne khomda? qulefications monwda? pahadili krndko akki

  • @sunshine8221
    @sunshine82212 жыл бұрын

    Ayya and akki mata dena ganna one master degree akakata anne kohomada? A sambanda visthara dena ganne kohomada?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    lankawe indanma japane University gana hoyanna puluwan sun ❤️

  • @EatWithSanu
    @EatWithSanu2 жыл бұрын

    ane akke mm training visa ekakin awoth mt PR ganna puluwnda..

  • @isurusampath7079
    @isurusampath70792 жыл бұрын

    ❤❤😍

  • @tharukacroos7054
    @tharukacroos70542 жыл бұрын

    Student visa apu kenk wifewa oheta genna ganna kochchra kalayak yanwada akki ? (Depending visa walin ganna puluwnda? Ehema gannawanm oheta student visa awit kochchra kalaykata passeda wifewa ganna puluwan?)

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒ ගැන video එකක් කරන්නම්....Tharuka 😍

  • @tharukacroos7054

    @tharukacroos7054

    2 жыл бұрын

    @@HithumatheJAPAN Thank you! ❤️

  • @CRandy293
    @CRandy293 Жыл бұрын

    අක්කෙ අයියෙ මන් student visa වලින් එන්න ඉන්න්‍ර්.BA in English එකක් කරන්න හොව කැම්පස් තියනවද ඔසකා වල පොඩ්ඩක් කියන්න පුලුවන් ද පීලීස් නැත්ටනම් මෙහෙන් කරලා එන එකද හොද

  • @pradeepsubasinghe8751
    @pradeepsubasinghe87513 жыл бұрын

    🌸🌸🌸❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    ♥️🥰

  • @Rv.002
    @Rv.0022 жыл бұрын

    ayye akke mata danaganna puluvand api student visa enavanam mehe avrudu kiyak igena gena thiyenna oned A/Ls anivaryayayid

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Oww aniwaryai

  • @pathumamila4lk
    @pathumamila4lk2 жыл бұрын

    Akka hari aiya hari kompny visa eka gana poddak kiyanwada apita eken awilla digatama visa aluth kara kara inna puluwanda

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Training visa wenna one.visa aluth karanna ba.iwara unama apahu yanna wenawa.

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram16023 жыл бұрын

    Thank you akka aiya. Mage question ekata answers hambuna. Akke ara you tube links eka ewannakoooooo.❤❤❤😘😘😘🙏🙏🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    Waku waku nihongo

  • @sanjeewanisaram1602

    @sanjeewanisaram1602

    3 жыл бұрын

    @@HithumatheJAPAN thank you very much 😘😘❤❤

  • @Leos031
    @Leos0313 жыл бұрын

    Aiye Me dawas wala Working Visa Apply Karapu Ayata Enn puluwanda,Nttm Student ena ayta withraida me daws wala enna puluwn,

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    3 жыл бұрын

    කවුරුත් තාම එන්නෙ නෑ

Келесі