ගත්තොත් ගොඩ | HOW TO GET A DRIVING LICENCE IN JAPAN | Hithumathe JAPAN |4K

We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 228

  • @talesofdays8064
    @talesofdays80642 жыл бұрын

    Niyamai video eka ❤️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha63192 жыл бұрын

    ජාපානයට එන්න හිතන් ඉන්න අයට ඉතාමත් වැදගත් තොරතුරු රාශික් ගෙනාපු ඒක ගැන මම ඔබ දෙපලට ගොඩාක් ස්තූති වන්ත වනවා. මල්ලියා ඊලග වැඩසටහනෙන් දේශපාලනය ගැන තමා කතා කරන්න වෙන්නේ. මොකද අපේ රටේ දේශපාලනය ගැන දන්නවනේ. කෙසේ වෙතත් අද වීඩියෝ ඒක ඉතාමත් වැදගත්. දෙදෙනාටම ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖💖💖💖💖👍👍👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමාට..

  • @usmanshafiyausmanmahboob4587

    @usmanshafiyausmanmahboob4587

    Жыл бұрын

    I have srilankan old lisense I mean white colour unreneweble lisense is it possible to apply with that sir

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha63362 жыл бұрын

    අදත් හොඳයි වීඩියෝ එක අයියේ අක්කෙ.😊 මේ වගේ තව වැදගත් වීඩියෝ හැමදාම දාන්න.😊😊☺️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @thuhiyaofficial3253
    @thuhiyaofficial32532 жыл бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක් හැමදාමත් ලස්සනට තියෙනවා👀❤😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @rhythmmusic7534
    @rhythmmusic75342 жыл бұрын

    හැමදාමත් වගේ සුපිරියක් ❤️🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ♥️

  • @chathurangaariyarathna4219
    @chathurangaariyarathna42192 жыл бұрын

    ගොඩක් වැදගත්.තවත් මේ වගේ video බලාපොරොත්තුවෙනවා

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Thank you ❤️

  • @nimsaraofficejapan8614
    @nimsaraofficejapan86142 жыл бұрын

    Niyamai aiye vidiyo eka maru🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @dualtraveling8685
    @dualtraveling86852 жыл бұрын

    Thank you❤️

  • @ayeshwijesooriya9530
    @ayeshwijesooriya95302 жыл бұрын

    Godak watina kawrut nokarapu video ekak 😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Malli ❤️

  • @sudassithero8749
    @sudassithero87492 жыл бұрын

    😀Oya denna😍 shooi.🤭🤔 Mata nam wadagath na.👍🏻🌹 Eee unaata iwara wenakan baluwa.😁👊🏻 Ee sambanda awashya ayata watinawa.👌🏻🇯🇵 Japaane hama anshayakama godaaak details thiyenawa ookollange channel eke.🤝🏻😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ස්තූතියි අපේ හාමුදුරුවනේ

  • @sisikalakshan8759
    @sisikalakshan8759 Жыл бұрын

    බලන් ඉදපු වීඩියෝ එකක් ❤️

  • @shevonfernando602
    @shevonfernando6022 жыл бұрын

    Thank youuuu 🙏♥️♥️♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @shevonfernando602
    @shevonfernando6022 жыл бұрын

    Thank youuuu🙏 ♥️♥️♥️♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @leshanmadushanka6878
    @leshanmadushanka68782 жыл бұрын

    ගොඩක් කල් හොයපු වීඩීයෝ එකක්. ගොඩක් වටිනවා 💖💖💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ♥️

  • @dinushikasewwandi471
    @dinushikasewwandi4712 жыл бұрын

    Thank you so much ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love ❤️

  • @parakramamotors9099
    @parakramamotors9099 Жыл бұрын

    Malli..mulinma light vehicle ganna ekada honda nathnam eka parama heavy vehicle ganna ekada honda?

  • @lakshandimuthu6333
    @lakshandimuthu63332 жыл бұрын

    හැමදේම හොදින් පැහැදිලි කරලා දෙනවා..හැමදේම හොදින් කියනවා...දෙන්නටම ගොඩක් ස්තූතිය ...ජපානෙට එන්න දකින හීන තව තව වැඩි වෙනවා..ගොඩක් ස්තූතිය බුදු සරණයි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    🤗♥️

  • @danukamadusanka8815
    @danukamadusanka88152 жыл бұрын

    එන එකත් එපා උන වගේ ඒත් අත අරින්නත් බෑනෙ නේ 😁❤️ නියමයි අය්යෙ අක්කේ 🎗️😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අතාරින්න එපා 💪

  • @mohamedmasoon6147
    @mohamedmasoon61472 жыл бұрын

    If we need to renew the licences what shall we do

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU2 жыл бұрын

    3000cc 4000cc car padinna e vge engine capacity valata venama ekk theenavada ?

  • @mohamedmasoon6147
    @mohamedmasoon61472 жыл бұрын

    කාලෝචිත මාතෘකාව ස්තූතිය

  • @noobiy
    @noobiy2 жыл бұрын

    එන කල් බලාගෙන හිටපු video එකක් ❤️❤️❤️❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🥰

  • @himashathilakshi3835
    @himashathilakshi38352 жыл бұрын

    අක්කගෙ හිනාව තමයි හිනාව❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🥰❤️❤️

  • @kumararajapaksha2817
    @kumararajapaksha28172 жыл бұрын

    International Driving Permit (IDP) eka ona nedda, ona nm eka lankawen foreign ministry eknuth certify kragnnoneda?

  • @adithyasemina9063
    @adithyasemina90632 жыл бұрын

    ගිය සතියෙ ඉල්ලපු වීඩියෝ එක මේ සතියෙ දුන්නා 🥰❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Much love ❤️

  • @damjmc
    @damjmc2 жыл бұрын

    නයිස්. ......

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @h.msathsaravihagaherath.1545
    @h.msathsaravihagaherath.15452 жыл бұрын

    Driving නම් පට්ට

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    😳

  • @anuradhasandamali441
    @anuradhasandamali4412 жыл бұрын

    වැදගත් වීඩියෝ එකක් 👍👍💖 නියමයි 😍😍💕 .අදත් පරක්කුයි මං ☹️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Anu ❤️

  • @sheshandilu7450
    @sheshandilu74502 жыл бұрын

    ❤️🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ❤️

  • @tajgajemwj
    @tajgajemwj10 ай бұрын

    Akke lankawe license eka tiyenwa nm part time vidiyata driving job ekak krnna puluwn da? School yna gmn

  • @dinuwijesundara2125
    @dinuwijesundara2125 Жыл бұрын

    ආදරෙයි උම්ම්මා ඩබල💕

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Much love

  • @pasindukavinda9271
    @pasindukavinda92712 жыл бұрын

    どうもありがとうございます! ❤👍

  • @swethapilapitiya8123
    @swethapilapitiya81234 ай бұрын

    Akki continously masa 3k parana wenn oned license eka lnkwe..nathan masa 3 lankwata ena yana gamn sapurna krgnna puuvand kadin kada

  • @mrdilzara
    @mrdilzara2 жыл бұрын

    petrole liter ekak kiyada

  • @Imsha234
    @Imsha2342 жыл бұрын

    😍😍❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🥰

  • @chathuraishantha8487
    @chathuraishantha8487 Жыл бұрын

    Lankawe licence eka foregn ministry eken translate kran enna oneda

  • @niharakethmini97
    @niharakethmini972 жыл бұрын

    Hrima wdagtta wna video ekak akka❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you nanga ❤️

  • @dishanthalakshan5051
    @dishanthalakshan50512 жыл бұрын

    ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @thavee814
    @thavee81410 ай бұрын

    Manual license එකත් එක්ක 400cc (ඊට වැඩි හෝ ඊට අඩු) කියන category 2කම අරගන්න පුළුවන් ද එක පාර....නැත්තං වෙන වෙනම ද apply කරන්න ඕන?...එකක් අරගෙන ඉවර වෙලා අනිත් එක අරගන්න ඕනද....නැත්නම් එක සැරෙන් 2කටම application දාලා 2කම ගන්න පුළුවන් ද අයියේ....ඒක පොඩ්ඩක් විස්තර කරල දෙන්න පුළුවන් ද?....

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan87062 жыл бұрын

    ❤👍

  • @gaya1572
    @gaya15722 жыл бұрын

    ❤️😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @sugathpalarathnayaka6873
    @sugathpalarathnayaka68732 жыл бұрын

    Akki japanaye thiyena noottu monawadha?

  • @lakhinidiwyanjalee4533
    @lakhinidiwyanjalee45332 жыл бұрын

    Japan වල ගැහැණු ළමයෙක්ට තනියම උනත් තියෙන්නෙ මොනවගේ ආරක්ෂාවක්ද කොහොමද කියලා හොඳ විස්තරයක් එක්ක vedio එකක් දෙන්න පුලුවන්ද අක්කේ & අයියේ???? Good side එක වගේම Bad side එකත් තියෙන ඇත්තම තත්ත්වය ගැන කතා කරන්න පුලුවන්ද???

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඉස්සරහට කරන්නම්

  • @harindiabeywardena948

    @harindiabeywardena948

    2 жыл бұрын

    Thank you❤

  • @lakhinidiwyanjalee4533

    @lakhinidiwyanjalee4533

    2 жыл бұрын

    Thank you💓

  • @muthusudarshi2630
    @muthusudarshi26302 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි ...❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ♥️♥️♥️

  • @nadunbhashitha7399
    @nadunbhashitha73992 жыл бұрын

    💞😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @udeshlakshitha3895
    @udeshlakshitha389511 ай бұрын

    Srilanka driving license extrac paper eka onamada

  • @janithde5418
    @janithde5418 Жыл бұрын

    Brother දැනට ජපානයේ ඉන්න ලංකාවේ ලයිසන් එක නැති කෙනෙක්ට ආයේ ලංකාවට ගිහින් ලංකාවේ ලයිසන් එක අරන් ආවොත් මාස 3ක් ලංකාවේ ඉන්න ඔනෙද? ඊට පස්සේ ගයිකොකු මෙන්කියෝ කිරිකයි කර ගත්තනම් හරිද? හරියටම මාස 3නද ඉන්න ඕනේ? ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka2 жыл бұрын

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🥰

  • @sisikalakshan8759
    @sisikalakshan8759 Жыл бұрын

    SSW ඇවිත් දවසට පැය කීයක් වැඩ කරන්න ඕනෙද.මාසෙ පඩි එහෙම කොහොමද.චුට්ටක් පැහැදිලි කරන්නකො

  • @random_memes818
    @random_memes8182 жыл бұрын

    ❤️❤️🙂👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @pabasarasandeepani4472
    @pabasarasandeepani44722 жыл бұрын

    Aiyeee godak kalekin illapu ekak dunnata thanks.thawa ekak thiyenawa depend visa hariyatama apply karana hati kiyala dennako

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤️

  • @rumaladhikari6115
    @rumaladhikari6115 Жыл бұрын

    Aiye japanese katha karanna amaru kenektath mey wade karaganna puluwanda?

  • @pasinduniranjana5768
    @pasinduniranjana57682 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @Madu893
    @Madu8939 ай бұрын

    Passport eke tyna signature eki lankawe license eke sign eki deke chuti wensk tynw ek awlk nedd

  • @sankaujith5826
    @sankaujith58268 ай бұрын

    Barawahana Gena wistharayak kiyanna puluwanda 🥺🌹❤️🙏

  • @japan8307
    @japan83072 жыл бұрын

    මචන් මැනුවල් තිබ්බත් ඔටො තිබ්බත් අපිට බයික් ලයිසන් නැත්තන් 50cc විතරයි පදින්ට පුලුවන් ලයිසන් එකෙ ෆුත්සු නැත්තන් ඔටෝ කියල තියන්ව ඉට යටින් ගෙන්සුකි කියල ලියල තියන්ව

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan2 жыл бұрын

    හැමදාමත් වගේ ජපානයට එන්න ඉන්න අයට supri😃

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🥰❤️

  • @indikalakmal2383
    @indikalakmal2383 Жыл бұрын

    Lankawe Licen eke record එකක් ගෙන්න ගන්න ඕනෙද අයියේ ඔය documents වලට අමතරව ? Reply එකක් ඕනේ

  • @pasidudananjaya4143
    @pasidudananjaya4143Ай бұрын

    අයියෙ ජපන් ලයිසන් අරගත්තම එකෙන් ලංකාවෙ පදින්න පුළුවන්ද. International karaganna onada ලංකාවට යන්න කලින්

  • @indikaeranga1695
    @indikaeranga16952 жыл бұрын

    New gakusei lata jp bank account eke case ekk tyenwane..eke wistrayak hoyla dmnna..meka aluthen apu rule eka

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Mokakda awla ?

  • @yashodhathilomini3398
    @yashodhathilomini33982 жыл бұрын

    ❤❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ❤️

  • @shamikawickramarathna6849
    @shamikawickramarathna68492 жыл бұрын

    අයියේ බයික් විල් විතරක් තියෙන ලයිසන් එකක තියෙනවා කාර් නැහැ . එකෙන් auto වාහන ලයිසන් එකක් ගන්න බැරිද . ආයේ මුල ඉදන් license scl එකකට යන්න ඔනේද ?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    50cc scooter license එක විතරක් ගන්න පුළුවන්

  • @chamaralasitha120
    @chamaralasitha1202 жыл бұрын

    Gdk wtinw viedio ek aiye akke 😍😍 mm japan enn inn kenek dnt language corse ekk krn gmn inne eeth dn aluth mekak thiyenw lankawe rajaye ayaw yawnw kiyl apit eken loku badawk weid kiyl oyal dnnwnm kiynnko mm ssw visa eken enn inne dn podi bayakin inne ape bashawen kiwwoth kelaweido kiyl 🥺🥺🥺🥺

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @chamaralasitha120

    @chamaralasitha120

    2 жыл бұрын

    @@HithumatheJAPAN thanx 🥺🥺🥺

  • @That_shila
    @That_shila11 ай бұрын

    International driving license ekan kochchara kal padinna pluwn da

  • @ayeshmadhuranga8463
    @ayeshmadhuranga84632 жыл бұрын

    Mehe bike & threewheel license tiyena ayata ohe awilla car , van license ganna barida

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    50cc scooter විතරක් ගන්න පුළුවන්

  • @Kitchenwithjaye
    @Kitchenwithjaye5 ай бұрын

    International license eken වාහන පදින්න‍‍ පුලුවන්ද... මෙහෙ එක කල්‍ යන නිසා

  • @noobiy
    @noobiy2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ❤️

  • @susanthaekanayaka2875
    @susanthaekanayaka2875 Жыл бұрын

    exame ekata enne monada?

  • @pathumisamadhi1369
    @pathumisamadhi13692 жыл бұрын

    japan wlt student visa awoth pr gnn puluwnd?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ow

  • @dugzycodm458
    @dugzycodm4582 жыл бұрын

    හායි අක්කේ , අයියේ, ජපානයට එන එක හීනයක් වෙලා හිටපු මගේ අද පලවෙනි අඩිතාලම තිබ්බා,මම දැන් Japanese language එක ඉගෙන ගන්න ගමන් ඉන්නේ,මම ස්ටුන්ට් වීසා එන්න තමයි හිතන් ඉන්නේ,මට දැන ගන්න ඕන එකම දේ එහෙ හොද රස්සාවල් මොනවද,ඔයාලා දෙන්න කරන් රස්සාව මොකද්ද 😋 ඒ පඩිය මාසෙට ඇතිද? මන් කිවුවේ ඔයාලා දෙන්න වගේ ජොලියෙ ඉන්න පුළුවන්ද කියලා 🥺 හොද පඩි තියෙන Jobs මොනාද කියල වීඩියෝ එකක් ගේන්න ප්ලීස් 😘❤️ මාසෙට යෙන් ලක්ශ පහක් වගේ හොයන්න පුළුවන් ඒව 😘❤️🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    අපි මෙහෙම ඉන්නෙත් හොඳට කට්ට කාලා.student ඇවිල්ලා එකපාර ලක්ශ පහ හය හොයන්න බෑ.ඉගෙන ගන්න ඕනේ පාර්ට්ටයිම් කරන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ.කාලයක් යද්දි ජීවිතේ හදාගන්න පුළුවන් වෙයි.ඒක කෙනාගෙන් කෙනාට වෙනස්.

  • @randeeramadushan1030
    @randeeramadushan1030 Жыл бұрын

    4/26 expire wenawa mage lankawe license eka. Eka prashnayk weida

  • @fitnesswithpriyan7267
    @fitnesswithpriyan72672 ай бұрын

    Dan sen 4k

  • @dilshannewrigal5532
    @dilshannewrigal55322 жыл бұрын

    Aiye akke mage lican eke නමේ අකුරක් වැරදි (H)අකුරක් වැඩි ඒක එහෙම තියෙනකොට මට ඒක ප්‍රශ්නයක් වෙයිද aiyee 🥰☺️☺️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    අකුරක් හරි වැරදුනාම ඒක ප්‍රශ්නයක්

  • @Yhessvibra14
    @Yhessvibra146 ай бұрын

    ලංකාවේ බර වාහන license එක තියෙන්නෙ ඔනේද ? සුලු වාහන license එකෙන් ගන්න පුලුවන් ද ? 🙄🙄

  • @jesminsherin6844
    @jesminsherin68442 жыл бұрын

    vfs application eka purawana hatith kiyala denna puluwanda ayye

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අවුරුදු 10 කට විතර කලින් කරපු ඒවා ඇත්තටම දැන් මතක නෑ 😞 Try karannam

  • @jesminsherin6844

    @jesminsherin6844

    2 жыл бұрын

    @@HithumatheJAPAN puluwanm loku දෙයක් ayye.notherena than godak thiynwa.depend catogary eka ehema purawanna

  • @tharindudissanayake8699
    @tharindudissanayake86992 жыл бұрын

    Japan student visa apply krnna uparima wayasa seemawa mokakda?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    සීමාවක් නෑ

  • @denuwansidurangawickramasi5478
    @denuwansidurangawickramasi54782 жыл бұрын

    international license eken 1yr padinna puluwan da.?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    එහෙම කිව්වට වලංගු නොවෙන වෙලාවල් ඕනේතරම් තියෙනවා.ඒ නිසා හොඳම දේ වාහනයක් පදින්න ඕනේ නම් මෙහෙ ලයිසන් එක ගන්න එක

  • @Japan_Diaries
    @Japan_Diaries2 жыл бұрын

    FORK LIFT license eka gannatiyana written EXAM eka English walin tiyanawada aiye?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Ow

  • @Japan_Diaries

    @Japan_Diaries

    2 жыл бұрын

    @@HithumatheJAPAN japanese licence eka tiyanawanam written exam eka english walin karala samanyen kiyak yanawada ?dawasak kiyak yanna onada? eka gana poddak kiyanna puluwanda?

  • @imayasamadhi5566
    @imayasamadhi55662 жыл бұрын

    Japanayata student visa awuth passe kaleka marry karapu kenawath japan walata ganna puluwan nedha...e kena lankawe dgree ekak thiyana keneknam eyata japan job ekak karanne kohamd e field ekenma...🙄😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Depending ganna puluwan.digree ekak thibbata wadak na japanese N2 wath thiyenna one

  • @Remixsongs-xh6kv
    @Remixsongs-xh6kv4 ай бұрын

    Jaf එකට යන්න දිනයක් දාගන්න ඔනිද

  • @chathurangakumara7867
    @chathurangakumara78672 жыл бұрын

    Akka hari Kuruma gakko nemei Jidousha gakko

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඩාම් වෙනවා ඩූම් වෙනවා 😅

  • @ayeshmadhurangagallage399
    @ayeshmadhurangagallage3992 жыл бұрын

    Masa 3kda 6kda parana wenna oni

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    තුනක්

  • @vidu9384
    @vidu93842 жыл бұрын

    ❤️❤️❤️❤️👍👍😁😂

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @slactress6486
    @slactress64862 жыл бұрын

    මේ අයියේ.දැන් training visa එකෙන් ජපන් ආවොත් ඔහේ ජොබ් එකක් හොයා ගන්න ඇත්තටම කොච්චර කාලයක් යනවද?training visa එක අවුරුදු 5ක් තියෙනවද?මොනවද තියෙන ජොබ්.කියන්න පුලුවන්ද?ඒ වීසා එකට ඇවිල්ලා ඇත්තටම අසරණ වෙන්න වෙයිද?ඉගෙන ගන්නත් පුලුවන්ද?ඒ වීසා එකට..හරියටම කියන්න බැරිද?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Training visa ඇවිල්ලා වෙනම ජොබ් හොයන්න කියලා එකක් නෑ. Training Visa එකක් දෙන්නේ අදාළ company එකකින් ඔයාගේ නමට visa apply කළාම.එතකොට ඔයා වැඩ කරන්න ඕනේ ඒ company එකේ. Training visa period එක අවුරුදු තුන හෝ පහ අතර වෙන්න පුළුවන්.කාලය තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන්.

  • @Myfuture0608
    @Myfuture06082 жыл бұрын

    Lincesen ake thiyanne parana vidiyata thama ID number aka but passport ake thiyanne aluth vidiyatama ake aulak thinawada? Ex: driving lincesen 9316xxxxx v Pass port 1993xxxxxx

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    නම වෙනස් නැත්නම් ප්‍රශ්නයක් නෑ..

  • @Myfuture0608

    @Myfuture0608

    2 жыл бұрын

    Name aka hari

  • @she3340
    @she33406 ай бұрын

    තියෙන ලයිසන් එක international කරගෙන එන්න ඕන නෑනේ නේද

  • @094mmks.madurasinghe5
    @094mmks.madurasinghe52 жыл бұрын

    ඔයාල හම්බෙන්න හරි ආසාවෙන් ඉන්නවා අක්කි අයියා... අපි kyoto වල....තාම qurantine 🥺

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Kyoto එන්න හිතාගෙන ඉන්නෙ... Insta or fb msg එකක් දාලා තියන්න.ඔය පැත්තට ආවම හම්බවෙමු ❤️

  • @094mmks.madurasinghe5

    @094mmks.madurasinghe5

    2 жыл бұрын

    හලි මැනික...මම තාම fb insta හදල නෑ...යාලුවගෙ එකෙන් දාන්නම්කෝ.. 🥰

  • @danukasandaruwan7183
    @danukasandaruwan71832 жыл бұрын

    Traning visa,SSW visa ආපු අයට ලයිසන් ගන්න පුලුවන් ද අයියේ ?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    Puluwan

  • @thushann
    @thushann2 жыл бұрын

    9:24 එතකොට සාමාන්‍යයෙන් හයිකැපෑසිටියක් පදින්න බෑද👀

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    High capacity පදින්න වෙනම ගන්න ඕනේ

  • @pkkmalkanthi2719
    @pkkmalkanthi27192 жыл бұрын

    Ayiye akke 18 labapu gaman student visa yanna barid awrudu 18 sampurna wenna onada...ane kiyannako ayiye.18 sampurna wenne nathuwa 18 labuwama ganna language school thiyed😥😥😥

  • @dreamjapan9024

    @dreamjapan9024

    2 жыл бұрын

    matt meka danaganna ona ayiye ane kiynnako

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    වෙන රටවල 16 අයත් අපි එක්ක ඉගෙන ගෙන තියෙනවා. ඒත් අවුරුදු 12 ක අධ්‍යාපන කාලයක් ඉල්ලනවා. හැබැයි එහෙම නැති අයත් ඕනේ තරම් ඉන්නවා

  • @yasindukavinda9478
    @yasindukavinda9478 Жыл бұрын

    ඔයාල ඉන්න පැත්ත මොකක්ද 😊

  • @ranmalimaheshika4806
    @ranmalimaheshika48062 жыл бұрын

    Akki oyl japan awe students visa walind

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Ow

  • @nishanthifernando4256
    @nishanthifernando4256 Жыл бұрын

    Jaf ekata dan sen 4k gannawa.. friday bara dunne saturday awa letter eka..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    🤗👍

  • @nishanthifernando4256

    @nishanthifernando4256

    Жыл бұрын

    Puluwan nam exam ekata ena prashna wala link ekak dennako.

  • @nishanthifernando4256

    @nishanthifernando4256

    Жыл бұрын

    Puluwan nam bike license ekata ena test eka gana danaganna link ekak hari dennako..

  • @thishikadissanayaka
    @thishikadissanayakaАй бұрын

    Masa 6k parna une nettnm berida ayye

  • @slactress6486
    @slactress64862 жыл бұрын

    එතකොට sri lanka license එක තියේ නම් ඔහේ license ganna oni ne ned?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Ganne one.full video eka balanna

  • @Madushank99
    @Madushank99 Жыл бұрын

    Lankawe license eka naha..namuth japan awilla license eka ganna aniwaraya na neda.

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    අනිවාර්ය නෑ තමන්ට ඕනේ නම් ගන්න පුළුවන්

  • @fathimariza6429
    @fathimariza6429 Жыл бұрын

    Mathin panina apaaa

  • @chamilaprasad9248
    @chamilaprasad9248 Жыл бұрын

    Not 6 months but 3 months

  • @dinuwijesundara2125
    @dinuwijesundara2125 Жыл бұрын

    ඔයාලා දෙන්නගේ ජොබ් කියන්නකෝ අක්කි

  • @dinuwijesundara2125
    @dinuwijesundara2125 Жыл бұрын

    සෝබන නෑ ඇත්ත ඇති සැටියෙන් ගන්න පුලුවන් එකම චැනල් එක

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤️

Келесі