How To Get The International Driving License (IDP) | රට යන්න කලින් ලයිසන් එක වලංගු විදිහට හදාගමු

How To Get The International Driving License (IDP) | රට යන්න කලින් ලයිසන් එක වලංගු විදිහට හදාගමු
Application Download Link - aaceylon.lk/wp-content/upload...
Head Office
40, Sir Mohamed Macan Markar Mawatha, P.O.Box 338, Colombo 03, Sri Lanka
General
+94 11 2 421 528
+94 11 2 421 529
Secretary
+94 11 2 446 074
E-mail
aacmotor@sltnet.lk
Hotline
+94 11 7 555 557
+94 7 22 755 557
Fax
+94 11 2 446 074
Kandy Branch
35/2/9, Silverdale Complex, Yatinuwara Veediya, Kandy, Sri Lanka.
Phone
+94 81 7 201 020
Nuwara Eliya Branch
115, Queen Elizabeth Road, Nuwara Eliya, Sri Lanka.
Phone
+ 94 72 2 794 320
ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරගන්න විදිහ : • How to Driving License...
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
For Business Inquiries Or Contact Us.
👉WhatsApp Or Call 💬 : +94 78 43 49 439
Motif Digital Agency.
► Instagram :
/ asithamadud
► Facebook :
/ asithamadud
► Twitter :
/ asithamadud
#DrivingLicense #Howtomigrate #IDP #InternationalDriving #AACeylon

Пікірлер: 88

  • @gayaniapsara-zh5yh
    @gayaniapsara-zh5yh8 ай бұрын

    හරිම වටින වැඩක්... ස්තුතියි ...🎉

  • @ShanukaNayanajith
    @ShanukaNayanajith2 ай бұрын

    Bohama sthuthiyi ❤

  • @anzworld10
    @anzworld1010 ай бұрын

    මගේ ලයිසන් එක කල් ඉකුත් වෙනවා තව මාස 6කින්. මට ඉක්මනින් international driving licence එක ගන්න ඕනි.. ඒක ගන්නනම් Driving licence එකේ අඩුම අවුරුද්ක කාලයක් ඉස්සරහට වලංගු වෙන්න ඕනි නේද ? ඒක නිසා කල් ඉකුත් වෙන්න කලින් උනත් driving licence එක renew කරන්න පුලුවන්ද?

  • @savish6921
    @savish692111 ай бұрын

    සුදුපාට Background එකම වෙන්න ඕනද? Photo එක්ක ගනිද්දී ?

  • @CanadianVlogs557
    @CanadianVlogs5577 ай бұрын

    Mage driving license eke thiyana akuru tikak wenas passport eke thiyanawa wage nemei eka thiyanne eka prashnayak wei da ratakata giyoth? Ehema wenas ewa thiyanawa name eka hadaganna puluwanda?

  • @drexofficial1473
    @drexofficial14739 ай бұрын

    Temporary license එකෙන් ගන්න පුලුවන්ද IDP එක, දැන් කාඩ් නෑනෙ

  • @leshanmadushanka6878
    @leshanmadushanka68782 ай бұрын

    Membership එක ගන්න එකේ වැදගත්කම මොකක්ද. ඒකෙන් වෙන වාසියක් තියෙනවද

  • @user-zh7wo5gi9c
    @user-zh7wo5gi9c4 ай бұрын

    ගල්ෆ් licence කියන්නෙ මැද පෙරදිග රටකින්ම විතරක් ගන්න පුළුවන් විදියෙ එකක්ද?.

  • @chanakapradeep4748
    @chanakapradeep474811 ай бұрын

    Mama oka hadagathtga aiye oka koriyawata aulak nedda

  • @kjmkumara8718
    @kjmkumara871811 ай бұрын

    Rata inna kenkta lankawata enne nathuwa licensed eka renew ksranna barida😊

  • @nuwanwijerathne2329
    @nuwanwijerathne23299 күн бұрын

    මගේ ලයිසන් එක 2009 ගත්ත පරණ එකක් ඒක expire date නැ.ටිකක් අපැහැදිලියි.ඒකෙන් idp ගන්න පුළුවන්ද

  • @samaeti7364
    @samaeti73649 ай бұрын

    driver information extract ganne kohomada ??

  • @nilukathushari7955
    @nilukathushari79554 ай бұрын

    කැනඩාවේ truck driving එකක් වුනත් International license එකෙන් job එක කරන්න පුලුවන්ද?🤔🤔🤔🤔🤔🤔🤔

  • @ruwangunawardana5490
    @ruwangunawardana5490Ай бұрын

    Foringministry eke athsan karaganna onada

  • @harshagihan7314
    @harshagihan7314Ай бұрын

    ❤❤❤

  • @CanadianVlogs557
    @CanadianVlogs5573 ай бұрын

    License eke name change ekak karaganne kohomda bro?

  • @Ranasinghelagessandamali-dq2in
    @Ranasinghelagessandamali-dq2in8 ай бұрын

    New Zealand walatat puluwanda

  • @thichistyle
    @thichistyle4 ай бұрын

    Korea walatath mehema karagaththama athida

  • @nelafillboy443
    @nelafillboy443 Жыл бұрын

    Ethakota pita ratakata giyama eka aluth karanna mehe rmb eken mukuth sahathikayak onida

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    එහෙම නෑ.

  • @CCKK0907
    @CCKK09079 ай бұрын

    Card payment kranna puluwanda ?

  • @user-ql8dy9ee7h
    @user-ql8dy9ee7h11 ай бұрын

    Lisan eke nama wardi eka wens kargnn vidihk kiynko eka akurk wardi mat international kargn one ehem thiyeddi aulk yai

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    11 ай бұрын

    වේරහැර මෝටර් රථ දෙපාර්තුමේන්තුවට ගිහින් අවශ්‍ය උපදෙස් ලබාගන්න

  • @thilinisewwandi8110
    @thilinisewwandi8110 Жыл бұрын

    Appointment dalada yanna ona?nattan wada karana ona time akaka yanna puluwanda?

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    එපොයිමන්ට් දාන්න ඕනේ නෑ

  • @ashanchamara7258
    @ashanchamara7258 Жыл бұрын

    Appointment Danna onada? Udenma yanna onad? 8-4 th athara giyahama athida

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    එපොයිමන්ට් දැමිල්ලක් නෑ. උදේම ගිහින් යන්න.

  • @UdaniNimanthika-bs2mb
    @UdaniNimanthika-bs2mb4 ай бұрын

    මෙක ගන්න ඇස් ස්කෑන් කරනවද කියලා පොඩ්ඩක් කියන්නකෝ ම්ට් දැනගන්න ඔනී එක

  • @rukiwickramasinghe6909
    @rukiwickramasinghe6909 Жыл бұрын

    Dan driving licen ekata kolayakne denne card na kiyala.eka aulak nadda.

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    ඒක අවුලක් නෑ.

  • @lakshanchathuranga7528
    @lakshanchathuranga7528 Жыл бұрын

    Aiye sehellu vahana license ekata meka kara gaththama.excaravetar vage padinna puluwnda

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    ඒවට වෙනම ඉදිරිපත් වෙලා ගන්න ඕන පුහුනු සහතික තියෙනවා

  • @lakshanchathuranga7528

    @lakshanchathuranga7528

    Жыл бұрын

    Ayye e Gena video ekak karannako .eka api ganne kohomada kiyala.

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    ඉදිරියේදි විස්තර හොයලා කරලා දාන්නම්

  • @nuwanpradeep4901
    @nuwanpradeep4901 Жыл бұрын

    අයියේ foreign ministry එකෙන් මේක කරන්න පුලුවන්ද

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    බෑ මේකට නියමිත ආයතනය තමා aa ceylon එක

  • @savish6921
    @savish6921 Жыл бұрын

    Document bara denakota original license eka thiyagannawada IDP eka hadala denakan?

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    නෑ නෑ ඒක තියාගන්නේ නෑ

  • @savish6921

    @savish6921

    Жыл бұрын

    @@AsithaMadusanka Thank You brother ❤

  • @nethm1177
    @nethm1177 Жыл бұрын

    අයියෙ license එක අලුතෙන් ම අරගෙන apply කරන්න පුලුවන් ද international එක ගන්න Normal license එක අවු ගානක් පරන වෙන්න ඕනෙද international එක ගන්න 🙄

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    ඒම එකක් නෑ.

  • @kavishkasumudu1784
    @kavishkasumudu1784 Жыл бұрын

    මට තියෙන්නේ auto වාහනවලට තියෙන driving licence එකක්, ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද?

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    ඒක එතකොට අර ලයිසන් එකෙත් ඒ විදිහටම සටහන් වෙයි.

  • @kavishkasumudu1784

    @kavishkasumudu1784

    Жыл бұрын

    @@AsithaMadusanka manual වාහන ගත්තෙ නැති එක පිටරටවල් වලට. අවුලක් නෑ නේද. මොකද පිටරටවල්වල ගොඩක් තියෙන්නෙ auto වාහන හින්ද

  • @SandamalPrabhashwara-he2cz
    @SandamalPrabhashwara-he2cz3 ай бұрын

    International licence එක ජපන් වලට වලංගුයි නේද,,, ජපානය කියන්නේ වලංගු රටවල් අතරින් එකක් නේද

  • @Honokaa65
    @Honokaa659 ай бұрын

    පරණ ලයිසන් ( renew කරන්න ඕන නැති ) එකකින් international driving licence එක ගන්න පුලුවන්ද ?

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    9 ай бұрын

    පුලුවන්

  • @tipsworld2
    @tipsworld2 Жыл бұрын

    අයියා ඉන්නේ රට එයාගේ ලැයිසන් එක International කරලා යවන්නන ඕනේ එහෙට.. ඒක මට ගිහින් කරගන්න පුලුවන්ද මේ ආයතනයෙන්

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    පුලුවන් ඔය ආයතනයට ඇමතුමක් අරන් අව්‍ශ්‍ය උපදෙස් අහගන්න.

  • @tipsworld2

    @tipsworld2

    Жыл бұрын

    @@AsithaMadusanka බොහොම ස්තුති

  • @sankafrnando3843
    @sankafrnando3843 Жыл бұрын

    Background eka sudu patamada ona wenne

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    ඔව්

  • @SurangaLakmala-yn6xz
    @SurangaLakmala-yn6xz10 ай бұрын

    Link eka

  • @mihiriabeywardhana8178
    @mihiriabeywardhana8178 Жыл бұрын

    එතකොට temporary license තියෙන කෙනෙක් කොහොමද හදාගන්නෙ?

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    ටෙම්පරි කියලා අදහස් කලේ ලයිසන් එක එනකම් තියෙන කොලේ නේද??

  • @mihiriabeywardhana8178

    @mihiriabeywardhana8178

    Жыл бұрын

    @@AsithaMadusanka ow ayye ikmanata licence eka araganna kramayak nadda

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    @@mihiriabeywardhana8178 ඔයා රට යන්න ඉන්න කෙනෙක් නම් ඒක දන්වලා දවසින් ගන්න පුළුවන්.

  • @geeshtwsa9690
    @geeshtwsa969011 ай бұрын

    Mata thama card eka hambune naha ekata mokkd karanna puluwn

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    11 ай бұрын

    රට යන අයට විතරයි කාඩ් දෙන්නේ, ඒ ලියකියවිලි ඉදිරිපත් කරොත් කාඩ් එකක් ගන්න පුලුවන්

  • @Billlbilllllll

    @Billlbilllllll

    11 ай бұрын

    @@AsithaMadusankaකොහෙන්ද?

  • @ajmalhafeel4880
    @ajmalhafeel4880Ай бұрын

    Dan call Kara 13,600 2 days wage yanawa

  • @shehan0013
    @shehan001310 ай бұрын

    Payment eka keeyak gannewda bro mekata,mn kandy inne kandy walin kara ganne puluwanda

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    10 ай бұрын

    උපරිම 10ක් යයි වැඩේට.

  • @upulchandana5609
    @upulchandana5609 Жыл бұрын

    Aiye dn license eke card eka nathi hinda print krpu kolaykne denne eken international karagnna puluwnda

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    පුලුවන් ඒත් රට යන්න කලින් කාඩ් එක අරගන්න

  • @gossip-lanka-1

    @gossip-lanka-1

    Жыл бұрын

    ​@@AsithaMadusankaකොහොමද mcn කාඩ් එක ගන්නේ

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik Жыл бұрын

    මන් license එක renew වෙන්න දාල තියෙන්නෙ කොහොමද මන් international කරගන්නෙ ලබන මාසෙ යන්න ඉන්නෙ මන්

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    රට යන්න ඉන්නේ කියලා කාඩ් එක ගන්න පුලුවන් දැන් ඉක්මනට. මෙකේ වැඩේ නම් දවසක් දෙකක් වගේ යන්නේ.

  • @GTXSUPER-sg6ik

    @GTXSUPER-sg6ik

    Жыл бұрын

    @@AsithaMadusanka mn renew wenna දැම්මෙ බර වාහන දාන්න යනකොට එතකොට කොහොමද දන් නෑ වෙන්නෙ මන් කලුතර කරේ temporary kolayak thiyenwa මට දැන් බර වාහන එක ගන්න වෙලා නෑ

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    පලවෙනි වතාවට බරවාහන ගන්න කෙනෙක්ද? ඒනම් ට්‍රයිල් පෙන්නන ඕනේ නේ. ඒම නැත්තම් ඔය කොලෙත් බරවාහන එලවන්න පුලුවන් නම් ආයේ වේරහැරට ගිහින් විස්ත්‍රේ කියලා කාඩ් එක දවසින් ගන්න පුලුවන්

  • @GTXSUPER-sg6ik

    @GTXSUPER-sg6ik

    Жыл бұрын

    @@AsithaMadusanka 1st time bara වාහන ගන්නෙ මන් medical exam කලා බර එකේ සල්ලි ගෙවද්දි කිව්ව renew වෙන්නත් දැම්මා කියලා මොකක්ද කරන්න ඕනෙ මන්

  • @GTXSUPER-sg6ik

    @GTXSUPER-sg6ik

    Жыл бұрын

    කලුතර ගිහින් කරගන්න බැයිද

  • @user-ef1ws1uo8u
    @user-ef1ws1uo8u7 ай бұрын

    අවුරුද්දේ අවුරුද්ද රට ගිහිල්ලත් බේරිල්ලක් නෑ😂

  • @chamodhashan8998
    @chamodhashan8998 Жыл бұрын

    Membership card aka aniwarya naneda

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    Жыл бұрын

    නෑ නෑ

  • @EzraAG97
    @EzraAG9711 ай бұрын

    අයියා Japan වලට අයදුම් කරන්නේ කොහොමද ?

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    11 ай бұрын

    driving license ekda me widiyatama thamai.

  • @sankalpaexe2939
    @sankalpaexe29398 ай бұрын

    10000ක් ගන්නවා

  • @vishmikaviraj7071

    @vishmikaviraj7071

    7 ай бұрын

    Are you sure ?

  • @user-ke1py2td6e
    @user-ke1py2td6e10 ай бұрын

    Mata podi deyak denaganna puluwanda

  • @AsithaMadusanka

    @AsithaMadusanka

    10 ай бұрын

    වැඩි විස්තරයක් දැනගන්න ඕනේ නම් 078 43 49 439 ට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න

  • @oceanrover1086
    @oceanrover10863 ай бұрын

    14000k illuwa magen

  • @leshanmadushanka6878

    @leshanmadushanka6878

    2 ай бұрын

    මෙම්බර්සිප් එකත් එක්ක නේද ඒ

  • @nipuntharindu3455
    @nipuntharindu345510 ай бұрын

    International driving license eken lankawe padinna puluwanda..? License card eka nathuwa

Келесі