ජපානයේ student කෙනෙක් කරන part time job| මන් වැඩ කරන දවසක්| life in japan 🎌

Day vlog 🌤
Cooking 🍛🥕🍲
Skin care 💄💅🧖‍♀
Travel 🏄‍♂🏔️🏖️
Food challenge 🫕🍜
Life in japan 🇯🇵

Пікірлер: 165

  • @DewjaJayasinghe-ov4cl
    @DewjaJayasinghe-ov4cl7 күн бұрын

    whatsapp.com/channel/0029Vae2pVl6buMC4BEKQO1h Whatsapp chanale එකට join wenna ❤

  • @amashasahii
    @amashasahii7 күн бұрын

    අනේ අක්කේ ඔයා ගොඩක් හිත ශක්තිමත් ගැහැණු ළමයෙක් ඔය වයසෙන් ජපානෙට ඇවිල්ල ගේමක් ගහන්න හදනවා කියන්නේ අක්කට අනිවරෙන් දවසක හරියනවා... මේ අවරුදු දෙක කොහොම හරි කට්ටක් කමු අක්කේ.... ජපානෙට ආපු dawaska අනිවා රෙන් අක්කව බලන්න එනවා..... අක්කගේ videos වලට දැන් addict වෙලා ඉන්නේ.. පරිස්සමින් සතුටින් වැඩ ටික කරගන්න අක්කේ ආදරෙයි බුදුසරණයි... 🥺😘💐🎌🤭

  • @pavithrasanjeewani1067
    @pavithrasanjeewani10677 күн бұрын

    මේක කියන්නම හිතුනා 🥰 ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා dear ❤️

  • @malishamadushanki-tr4gl
    @malishamadushanki-tr4gl7 күн бұрын

    අනේ අක්කීයෝ විඩියෝ එක බලන්න කලින් like ekk dalamai balanne. Godak asai akkiye video walata 🥺💗

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b5 күн бұрын

    අවංකව ඇත්ත කියන එක හරිම වටිනවා.වෙන අය රට ගියාම බොරු සුරපුර පෙන්නනවා.ඔයා හරි අව්‍යාජයි.වෙන KZread කරන අය බොරු පොෂ් පෙන්නනවා.ඔයාට තෙරුවන් සරණයි!!!!!

  • @VidanagamageDilrukshi-km8nz
    @VidanagamageDilrukshi-km8nz6 күн бұрын

    බුදු සරණයි මැණිකේ.මාත් ඉන්නේ ජපානේ මගේ දුවත් ස්ටුඩන්ට් කෙනෙක් එයත් මේ වාගේම තමයි.පව් දුකත් හිතෙනවා එත් ඒ දුක පෙන්නන්න යන්නේ නෑ අපි වැටුනොත් එයත් වැටෙනවා හැමවෙලාවකම කියන්නේ ඔයාට පුළුවන් පුතේ කියලා.මොන දුක ව්න්දත් මැණිකේ ඔයා කිව්වා වාගේ ඉදිරි ජීව්තේ සතුට්න් ඉන්නම අද අපි දුකක් කට්ටක් කන්නම ඕනේ.එහෙම දරුවන්ට සොබාව දහමේ ලොකු ආශිර්වාදයක් තියෙනවා.මට ඉන්නෙත් මගේ දුව ව්තරයි .එත් එහෙමයි කියලා අපි මෙහේ ඉන්නේ කියලා එයා ජොබ් එකක් නොකර ඉන්නේ නැ.අපි දවසක නැතිව ගියොත් එයලා තනියම ජිව්තේට මූන දෙන්න ඔනේ .එන අබියෝග දරාගන ජය ගන්න ඕනේ.ඇත්තටම මට ගොඩාක් සතුටුයි අපේ ලංකාවේ දරුවෝ මෙහේ ඇව්ත් රස්සාවල් කරගන ගෝඩාකම ගෙවල්වල හුරතලයට හැදුනු ගැනු දරුවෝ එයාලා එයාලව පරිස්සම් කරගන හරි ලස්සනට ජිව්තේ ජය ගන්න මේ දරන වීරිය ගැන .❤❤❤ බුදු සරනයි මැනිකේ ❤❤❤.හැම සිතුම් පැතුමක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ .

  • @DewjaJayasinghe-ov4cl

    @DewjaJayasinghe-ov4cl

    6 күн бұрын

    Thank you anty ❤

  • @Tashma_miyuranga
    @Tashma_miyuranga6 күн бұрын

    පරිස්සමෙන් හැමදේම කර ගන්න අක්කියෝ මාත් 2025 july එන්න හිතන් ඉන්නේ බුදු සරනයි ❤🎉

  • @AmiruDulneth
    @AmiruDulneth7 күн бұрын

    Video eka danakan balagena hitiye. Parissamen akke. Oyata jaya .❤

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i7 күн бұрын

    පරිස්සමින් සතුටින් වැඩ කරන්න නංගී බුදුසරනයි

  • @thashmilaranmini7306
    @thashmilaranmini73064 күн бұрын

    අද ඔයාගේ video එක දැක්කේ ,ඇත්තටම ගොඩක් ලොකු mortivetion එකක් , වැඩ ටික හොදට කරගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ,ආදරෙයි ගොඩක් videos දානකම් බලන් ඉන්නවා ❤❤❤❤

  • @user-ev7ys4mx1w
    @user-ev7ys4mx1w6 күн бұрын

    Lassanai akki. thawa vlog aran enna. budusaranai.❤

  • @user-so3uc3uv6j
    @user-so3uc3uv6j7 күн бұрын

    ගොඩක් හොඳයි ආස හිතෙනවා ඔයා කරන විදිහට vlogs❤

  • @KavishkaGimhani-ji5li
    @KavishkaGimhani-ji5li5 күн бұрын

    පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න අක්කියෝ මාත් 2025 ජූලි එනවා 🥺❤️❤️🥰

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare33176 күн бұрын

    ඔයාටත් ජය වේවා දුව. නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි

  • @Kssandamini2003
    @Kssandamini20036 күн бұрын

    Budusarana i akke,❤️hamadema hariyanna onii🥺❤️

  • @kethminabandara7595
    @kethminabandara75956 күн бұрын

    මේ පාර ජූලි ඉන්ටේක් සෙට් එක මගේ යාලුවො අද ආවා ජපානෙට 😊

  • @user-nk1wq8vm9g
    @user-nk1wq8vm9g2 күн бұрын

    Lassanai akkiyo video eka 😚💗 bs pi 🥰

  • @ransaraniwageesha
    @ransaraniwageesha6 күн бұрын

    Harima ශක්තිමත් nangiyek.❤❤❤❤🎉🎉🎉වැඩකටයුතු ඔක්කෝම හොඳින් සාර්ථක වෙලා ජීවිතය දිනන්න පුළුවන් වෙන්න ඕන. Adarei Dewjaa nngii❤❤❤❤🎉🎉🎉

  • @kavi3426
    @kavi34267 күн бұрын

    Mn godak Japan inna studentslage video balanawa ,e unata oya witharai nangi ඇත්ත කියන්නේ,ඔයාගෙ vlog බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා,Good luck nangi❤️がんばって💪

  • @nirukshiharshani2520
    @nirukshiharshani25207 күн бұрын

    Adatei akki oyat.. ❤ good luck 🎉❤

  • @WishYasho
    @WishYasho7 күн бұрын

    mara kattak kanna thiyenne oyage vedio eka baluwa theruna eka 🥺 nangi oya vedio eke kiyapu dewal nm sahathika aththa ❤️ kohoma Hari katta kagena daragena Enna dukak thiyei godak kal nathi wei bs 💌🥰

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka61146 күн бұрын

    Oyagen hitha hodaaaai❤🥺🥰😍😍😍

  • @ndkavindinisansalajayasing8829
    @ndkavindinisansalajayasing88293 күн бұрын

    ඔයාට දෙවි පිහිටයි අක්කා ♥️♥️

  • @ManulPerera
    @ManulPerera7 күн бұрын

    ඔයා හරිම ශක්තිමත් අක්කෙ😊😊 ආදරෙයි❤❤❤❤ පරිස්සමින් වැඩ ටික කරන්න

  • @harindikaushalya6017
    @harindikaushalya60177 күн бұрын

    Oya wage hitha haiya ganu lamayekta waradinne na.koi tharam kattak kawath positive widiyta hithanawane apitath motivation ekk.oyge hama wadakma ishta wenna kiyla wish kranawa nango ❤

  • @shehanidilshika2703
    @shehanidilshika27035 күн бұрын

    Ane budusaranai nangi oyata ❤

  • @nilankasujani1073
    @nilankasujani10735 күн бұрын

    Puthe oyage wayasata loku haiyak oyata thiyenne patiyo.tawa shakthiya dara ganima labenna on I putha ta theruwan saranai manika parissamin inna 💞

  • @user-wn3if1nq5z
    @user-wn3if1nq5z6 күн бұрын

    ජිවිතේ දිනන්නන්ම් කට්ටක් කන්නම වෙනවා ❤❤❤

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o6 күн бұрын

    ඔයා හරිම ශෝක් අනේ ,ආදරේ යි ගොඩක් ❤❤❤❤ ඔයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤❤❤❤

  • @mr.gustavo4561
    @mr.gustavo45616 күн бұрын

    Superb keep it up❤❤

  • @diligamage5217
    @diligamage52177 күн бұрын

    Supiri fighting 😍😍

  • @Nihoncrazy
    @NihoncrazyКүн бұрын

    Jayawewa

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z5 күн бұрын

    katta kala gemak gahanna... jaya wewa bro...!

  • @ishanianoma6712
    @ishanianoma67127 күн бұрын

    ලොකු මෝටිවේෂන් එකක් අක්කා ❤

  • @SugandikaSewwandi-lj4xf
    @SugandikaSewwandi-lj4xf7 күн бұрын

    Hamadama parissamin inna nangiyo 🌸❤️

  • @Sandaliliyanage-wx3mm
    @Sandaliliyanage-wx3mm7 күн бұрын

    පරිස්සමෙන් ඉන්න යාලු❤

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh6 күн бұрын

    Oyage jiwithe sarthaka wenna oni akkiyo...apita deyak laba ganna oni nam api e wenuwen mahansi wenna oni...mahansi wela labena dewalim apita dawasaka sathutu wenna puluwan....hina wela jiwitheta muhuna denna akkiyo....chuti kalayai...mokada api hithanneth nathi widiyata kalaya grwenawa...budu saranai ...adarei..😍😘🤗❤️

  • @vindyarajakaruna6077
    @vindyarajakaruna60777 күн бұрын

    You can do it akki. Mamath Japan enna try krnwa

  • @_himasha_
    @_himasha_7 күн бұрын

    Parissmin akke , mahansi unot ee prathipala apitama thamay 🤍

  • @nethmikaveesha5693
    @nethmikaveesha56937 күн бұрын

    Vlog eka lassanaii akkii adareii ❤❤

  • @NethimiAdithya4840
    @NethimiAdithya48407 күн бұрын

    Adarei lassana akkiyoooo❤

  • @sachintharandil2390
    @sachintharandil23906 күн бұрын

    Stay strong sis ❤

  • @Nethmikavesha
    @Nethmikavesha7 күн бұрын

    පරිස්සමින් අක්කේ ඔයාගෙ වැඩ ටික කර ගන්න 🥺💗

  • @sumudusagarika3936
    @sumudusagarika39366 күн бұрын

    අනේ බුදු සරණයි ශයාට

  • @Nelkaransilu
    @Nelkaransilu7 күн бұрын

    අද තමා මන් ඔයාගේ video බැලුවේ දැනට video 4k බැලුවා 🎉🎉🎉🎉🎉

  • @user-fr6gu2fu6b
    @user-fr6gu2fu6b7 күн бұрын

    Hii akkiii asawen balanne oyage videos ❤

  • @nisalipramoda8145
    @nisalipramoda81457 күн бұрын

    හිනාව ඇතුලෙ තියන දුක කන කට්ට අනිවාරෙන් අක්කේ ඔයාට දවසක හරියන්න ඔනි උතුරන්න....💗✨

  • @Udeshi.
    @Udeshi.7 күн бұрын

    Don't give up❤ allan immu ❤

  • @heshajd8615
    @heshajd86155 күн бұрын

    Goodluck for you ❤

  • @KaveeKavee-cl6sv
    @KaveeKavee-cl6sv6 күн бұрын

    Adarei akkiyo ❤️‍🩹

  • @bandulaboteju8984
    @bandulaboteju89846 күн бұрын

    Apartment tour එකක් ඕන❤❤❤

  • @sujithkannangara9330
    @sujithkannangara93307 күн бұрын

    Good luck ❤

  • @osithaobeysekara5532
    @osithaobeysekara55324 күн бұрын

    Yamato gammak tmai❤

  • @neranjanrathnayake2936
    @neranjanrathnayake29363 сағат бұрын

    Patta respect from osaka

  • @HarshaSubash-hi2iy
    @HarshaSubash-hi2iy5 күн бұрын

    Good luck akke ❤

  • @wijayahenatharaka9053
    @wijayahenatharaka90536 күн бұрын

    Super ❤👍

  • @DilmaWaduge
    @DilmaWaduge5 күн бұрын

    Super nnga ❤❤😊

  • @user-oj7eb8pr6t
    @user-oj7eb8pr6t4 күн бұрын

    ඉස්කූල් කාලේ හිටිය අපේ දෙව්ජා නෙවෙ දැන් ඉන්නේ ඇත්තටම සතුටුයි බොරු පොෂ් නැතුව අවංකව ඇත්ත කියන එකට මම ඔයගේ O/l scl clz ඔය අද ඉන්න තැනට මට අවංකවම සතුටුයි දෙව්ජෝ❤️

  • @Shen_graphy
    @Shen_graphy6 күн бұрын

    පරිස්සමේන් වැඩ කරන්න අක්කෙ 😻💗

  • @sanjanasithum8729
    @sanjanasithum87296 күн бұрын

    මාත් එනවා ලබන අවුරුද්දෙ😌🖤..පරිස්සමින් ඉන්ඩො💪😉

  • @anushisamarasinghe6563
    @anushisamarasinghe65637 күн бұрын

    Oy inne scl eken dena Apartment eked. Ethan thiyena pahasukam mond kohomd thiyenne. ek ganath video ekak gennko

  • @KasunAa-by3fr
    @KasunAa-by3fr3 күн бұрын

    ❤️❤️❤️

  • @amandi4359
    @amandi43595 күн бұрын

    අනේ අක්කේ ඔයාගේ වැඩ හැම එකක්ම හරියන්න ඕනේ ❤️❤️❤️🥺

  • @songlive-gd3jx
    @songlive-gd3jx6 күн бұрын

    ape akka kenek giya eyata airport ekata en english kattiyage passport check karana eka karanne . e wage job hamotama gnna barida akke

  • @charunimaneesha3892
    @charunimaneesha38926 күн бұрын

  • @seeeeeen632
    @seeeeeen6327 күн бұрын

    Akka ohe university yanda da hithan inne and love your videos ❤❤

  • @janakaprashad8405
    @janakaprashad84057 күн бұрын

    Ohe wiyadam ganath video ekk krnnko

  • @sadeepathilangani1784
    @sadeepathilangani17845 күн бұрын

    ane akki mmth japan ynn inne mt mewa winwa 🥰🥰

  • @Wanniarachchilagenadeeshanraji
    @WanniarachchilagenadeeshanrajiКүн бұрын

    Patta gemak ghnawa neda akke 🥺 jaya wewa❤

  • @ruvindyaamandani638
    @ruvindyaamandani6382 күн бұрын

    🥰💗

  • @VishmiKaveesha-ds3lx
    @VishmiKaveesha-ds3lx7 күн бұрын

    ❤️❤️Parissamin dewja🥰

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna79237 күн бұрын

    😍😍❤

  • @PasanMadushanka.
    @PasanMadushanka.6 күн бұрын

    Joint support medicine එකක් ගන්න යමතො වල වැඩ කරනව නම් 🙂👍

  • @fdo1313
    @fdo13137 күн бұрын

    Strong kellek oyaa Hadawathimma visha krnwa hama dema sarthaka wenna Shakthiya labenna kiyla. ❤️❤️ Digatama video dnn Video enakn balan innw mn nm Magen gift ekk onna 👉 (👑️). Mn marama asai mahansi wela wada krna ayat akke. Sirwtm mara motivation ekk enwa video blddi. Mth enna inne me april Awama aniwa oyw blmn enwa Me msg eka sscreen shot ekk gahala thiyagnn Adarei akkee💪 ❤️

  • @DewjaJayasinghe-ov4cl

    @DewjaJayasinghe-ov4cl

    7 күн бұрын

    🥺🥰 අනේ ආදරෙයි පැටියෝ අනිවාර්යයෙන්ම එන්න මාව බලන්න 😘

  • @himashagimhani558
    @himashagimhani5586 күн бұрын

    Prissmin wd tik krn inn nngi❤

  • @SherinDilshani
    @SherinDilshani6 күн бұрын

    Hi akkii❤

  • @GithmiShamila
    @GithmiShamila7 күн бұрын

    අක්කේ ඔයා ඉගෙන ගන්න subject එක මොකද්ද

  • @ChamindiTharushika-xj8np
    @ChamindiTharushika-xj8np7 күн бұрын

    😌💕

  • @AkarshaInodini
    @AkarshaInodini7 күн бұрын

    😍

  • @Rhthenulz
    @Rhthenulz7 күн бұрын

    Hi akke ❤❤❤🎉🎉

  • @KavindiBandara-ll8jt
    @KavindiBandara-ll8jt6 күн бұрын

    Man eno me අගෝස්තු 🥰😍 oyge anagatheta suba pathum hama wadakma sarthaka wenn kiyl wish karanw..my birthday 2003.7.29 🤩

  • @ShanukaShehan-vb9kl
    @ShanukaShehan-vb9kl5 күн бұрын

    ❤😍🥺

  • @user-vb8vs9dw9f
    @user-vb8vs9dw9f7 күн бұрын

    ❤🥰

  • @isuriumesha
    @isuriumesha7 күн бұрын

    ❤❤❤❤

  • @Bike_hub_SL.
    @Bike_hub_SL.7 күн бұрын

    yamato eke salli denne athatada

  • @tha_ra1016
    @tha_ra10166 күн бұрын

    Anee parissamin wada karanna 🥺 ubt waradinne naa budusaranai 🥺💗 hoda gmank thiyenawa ubt..scle yana kale idnma uba hari strong mona unth ubta waradinne naa machng adrei 😘

  • @DewjaJayasinghe-ov4cl

    @DewjaJayasinghe-ov4cl

    6 күн бұрын

    අනෙ තැන්ක්ස් සුදු ආදරෙයි 🥰🥹

  • @miracle6267
    @miracle62676 күн бұрын

    Gambaththe 🥹❤️

  • @lahirurasanga4210
    @lahirurasanga42107 күн бұрын

    Akki kohed inne

  • @dillonrandi-k
    @dillonrandi-k4 күн бұрын

    あのがつこは月曜日から日曜日までありますか。月曜日から金曜日までありますか。

  • @unknown-wy8vi
    @unknown-wy8viКүн бұрын

    Maseta kiyak gnna puluwnd akke padiya

  • @U.M.W.
    @U.M.W.5 күн бұрын

    Yamotha eke name ek kiyanna Puluwand

  • @user-zn5ee1pz1j
    @user-zn5ee1pz1j5 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @PushpaMalkanthi-dg2tq
    @PushpaMalkanthi-dg2tq7 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle9997 күн бұрын

    Mahandiyata me ❤️ eka

  • @dilmikavindya2446
    @dilmikavindya24466 күн бұрын

    🥺❤️

  • @user-hr7eg7dz5j
    @user-hr7eg7dz5j6 күн бұрын

    කොහොමද oheta awama inna thanak hoya ganne

  • @songlive-gd3jx
    @songlive-gd3jx6 күн бұрын

    Akkita wayasa kiyada

  • @shenushani
    @shenushani6 күн бұрын

    Akki part time eka paya keeyk krnn oneda

  • @pasaniduwara887
    @pasaniduwara8876 күн бұрын

    අක්කේ ඔයා ජපන් ක්ලාස් ගියේ කාගෙද කියන්න පුලුවන්ද??

  • @Shaminda12
    @Shaminda124 күн бұрын

    Koheda akke ken eka

Келесі