💴Living Cost In Japan🇯🇵🇱🇰||ජපානයේ අපේ ජීවන වියදම 😊|| Life In Japan||@Reshvi with japan

#livingcost #lifeinjapan #lifestyle

Пікірлер: 63

  • @rajikajones9353
    @rajikajones93539 сағат бұрын

    අනේ මාරම වටිනවා අයියේ ඔයාගේ මේ වීඩියෝ එක.ගොඩාක් පිං ඔයාට මේ වගේ වීඩියෝස් අරන් එනවට.මට තවත් ආසාව වැඩි වුනා ජපානෙට එන්න අයියගෙ මේ වීඩියෝස් බැලුවට පස්සේ..❤🙏👍😊

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    7 сағат бұрын

    @@rajikajones9353 බොහොම ස්තුතියි නංගී ඔයාගේ comment එකට 🩷💪

  • @hiromaerandhi1472
    @hiromaerandhi14723 күн бұрын

    Aiyage video harim pahadili....thank you aiye

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    3 күн бұрын

    @@hiromaerandhi1472 ගොඩාක් ස්තුතියි නංගී 🩷🫡

  • @user-pt2rl8hx5z
    @user-pt2rl8hx5z29 күн бұрын

    Video එක හරිම ලස්සනයි👍👏 ඡය වේවා ♥️

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    29 күн бұрын

    ස්තුතියි ඔයාට 🩷🩷

  • @OffbeatTravelFamily
    @OffbeatTravelFamily24 күн бұрын

    Super video bro

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    24 күн бұрын

    Thanks for your comments bro 👊🫡

  • @indikapradeep7139
    @indikapradeep713928 күн бұрын

    Resh aiya

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    28 күн бұрын

    තැන්ක්‍යු මචන් 🫡

  • @Melonmelonnnn
    @Melonmelonnnn18 күн бұрын

    aththa kiyn dee agaya krnwa❤🎉

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    18 күн бұрын

    ස්තුතියි ඔයාට ‍❤️‍🩹‍,ඔයාගේ comment එකට 🫡

  • @rasithakarawita5032
    @rasithakarawita503229 күн бұрын

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    29 күн бұрын

    ස්තුතියි brother 💚🫡

  • @gihankavindasenavirathna9922
    @gihankavindasenavirathna992229 күн бұрын

    ❤❤

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    29 күн бұрын

    ස්තුතියි brother 🩷🫡

  • @hiromaerandhi1472
    @hiromaerandhi14723 күн бұрын

    Mage husband yanna inne ......aiye විස්තර tik k kiyannko...

  • @udayachinthkapriyadarshana5883
    @udayachinthkapriyadarshana588329 күн бұрын

    ❤❤💪

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    29 күн бұрын

    ස්තුතියි brother 🩷🫡

  • @shanlowe3205
    @shanlowe320529 күн бұрын

    ❤️❤️💪🏻🙏🏻

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    28 күн бұрын

    ස්තුතියි brother 🫡

  • @IrajAdithya
    @IrajAdithya22 күн бұрын

    දැනට පවතින තත්වය එක්ක අවුරුදු 28 කෙනෙකුට ජපාන් Student Visa එන්න පුලුවන් ද😊

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    22 күн бұрын

    ඔවු .student එන්න පුලුවන් , 30 ට අඩු අයට ඉක්මනින් visa ලැබෙනවා. 👍

  • @SandamalPrabhashwara-he2cz
    @SandamalPrabhashwara-he2cz23 күн бұрын

    ජපානයට අලුතින් එන කෙනෙක් ට අඩුවට ගන්න පුළුවන් වාහන මොනවද price කොහොමද,, ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    23 күн бұрын

    Used වාහන මිල ගොඩාක් අඩුයි මෙහේ. K කුරුමා සහ futsusha කියලා වාහන මෙහේ කාන්ඩ කරලා තියෙන්නේ එන්ජින් ධාරිතාවය අනුව.k කුරුම ( k - car ) කියන කාන්ඩය ගන්න ගොඩාක් අඩුයි .wagon r වගේ පොඩි වාහන තමයි ඒකට අයිති වෙන්නේ .මම හොද video එකක් කරන්නම් වාහන සම්බන්ධව 👊👍

  • @SandamalPrabhashwara-he2cz

    @SandamalPrabhashwara-he2cz

    23 күн бұрын

    @@Reshviwithjapan7254 ඒව කීයක් වෙනවද

  • @SandamalPrabhashwara-he2cz

    @SandamalPrabhashwara-he2cz

    23 күн бұрын

    @@Reshviwithjapan7254 පුළුවන් නම් වීඩියෝ එකක් කරනවද

  • @chinthakakarunarathna8109

    @chinthakakarunarathna8109

    18 күн бұрын

    Wahana ganna newei yako gemak gahanna waren wahana walata wada wiyadam parkin shaken pissu munta issara japane newei dan 😂😂😂😂

  • @TharangikaDipamali-wd2lv
    @TharangikaDipamali-wd2lv26 күн бұрын

    ❤❤❤🙏🙏🙏👍🌹

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    26 күн бұрын

    ස්තුතියි ඔයාට 💚💚💚🙏🙏🫡

  • @Ikeda-zk3om6kg8z
    @Ikeda-zk3om6kg8z24 күн бұрын

    食料品を買うときは 業務スーパーかMEGAドンキーをえらんでしまう😅

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    23 күн бұрын

    そう、業務スーパーやメガドンキーの方が安いんです。👍

  • @user-sr8vo2uf3o
    @user-sr8vo2uf3o19 күн бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    19 күн бұрын

    තැන්ක්‍යු brother ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @hiromaerandhi1472
    @hiromaerandhi14723 күн бұрын

    Aiye japan an kanekut japan භාෂාව thyenna oneda godakm

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    3 күн бұрын

    @@hiromaerandhi1472 ඇත්තටම භාශාව ඉගෙන ගෙන එන එක ගොඩාක් පහසුවෙනවා ජපානෙට එන කොට.මම නම් ජපානෙට එනකොට ටිකක් විතර language එක ඉගෙන ගත්තා ලංකාවේ දි.පුලුවන් නම් පොඩ්ඩක් හරි ජපන් ඉගෙන ගන්න නංගී ලංකාවේ දි .🩷👍

  • @hiromaerandhi1472
    @hiromaerandhi14723 күн бұрын

    Kiyak yanvda aiye japan enna

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    3 күн бұрын

    @@hiromaerandhi1472 දැන්නම් ලොකු ගානක් යනවා නංගී .student නම් ලක්ෂ 20 ට එහා යයි මම හිතන්නේ.හරියටම දන්නනේ නැහැ මම

  • @kumaraweerawansa2730
    @kumaraweerawansa273026 күн бұрын

    Aiye mama lankawe ,lankawe badu badu yawanna kenek set karaganna baridha

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    25 күн бұрын

    මොනවගේ බඩු ද මල්ලි ‍,මෙහේ ඉන්නවා exporters la

  • @hiromaerandhi1472
    @hiromaerandhi14723 күн бұрын

    Aiye japan awham karanna job තියෙනවා da....

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    3 күн бұрын

    @@hiromaerandhi1472 තියෙනවා නංගී 😊

  • @SandamalPrabhashwara-he2cz
    @SandamalPrabhashwara-he2cz23 күн бұрын

    ජපානේ දී ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන් ද,, එහෙම ගෙවන්න ගන්න පුළුවන් නම් කොහොමද ගන්නේ, කොහෙන්ද ගන්නේ, සකන් හෑන්ඩ් ෂොප් එකකින් ගෙවන්න ගන්න, ඒ සම්බන්ධ වීඩියෝ එකක් ඕනේ

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    23 күн бұрын

    ඒ සම්බන්ධයෙන් video එකක් කරන්නම් .ජපානයේ phone ගන්න පුලුවන් විවිධ ක්‍රම තියෙනවා.brandnew ganna puluwan වීසා තියෙනම්.එහෙම ගන්න පුලුවන් ගෙවීමේ ක්‍රමයට‍,විවිධ communication ආයතන තියෙනවා ජපානයේ .usede කරපු phone අඩුවට ගන්න shop තියෙනවා 👍. ඒකට visa ඕනේ නැහැ.එකසැරේ සල්ලි ගෙවල ගන්න ඕනේ.mobile phones සම්බන්ධ video එකක් ඉක්මනින් කරන්නම්.ඔයාට ස්තුතියි මේවගේ දෙයක් ඇහුව එක ගැන 😊🫡

  • @SandamalPrabhashwara-he2cz

    @SandamalPrabhashwara-he2cz

    23 күн бұрын

    @@Reshviwithjapan7254 ඔයටත් ගොඩක් ස්තුති මගේ request එක සම්බන්ධව සලකා බැලීම ගැන,, දිගටම රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා,all the best,, ඉක්මනට වීඩියෝ එක අරන් එන්න

  • @TharangikaDipamali-wd2lv
    @TharangikaDipamali-wd2lv26 күн бұрын

    Lankawe mudhalin yen ekak kiiyadha

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    26 күн бұрын

    අද දවසේ rate එක ජපන් යෙන් 1 ට ‍, ලංකාවේ රුපියල් 1. ශත 92 යි.- (1.92 යි )

  • @user-iw5bf9ww9k
    @user-iw5bf9ww9kКүн бұрын

    japan anawanam japan gamak gahanna hodama නගරය mokadda

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    Күн бұрын

    @@user-iw5bf9ww9k ජපානේ කොතැන වුනත් ‍, තමන්ගේ වැඩේ හරි⁣යට කරගෙන හිටියොත් හොද ගමනක් යන්න පුලුවන් brother 👊

  • @user-iw5bf9ww9k
    @user-iw5bf9ww9kКүн бұрын

    Aiya oya japan wala inna kohada

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    Күн бұрын

    @@user-iw5bf9ww9k gunma වල 💪

  • @user-iw5bf9ww9k

    @user-iw5bf9ww9k

    Күн бұрын

    @@Reshviwithjapan7254 japane kohata awat ahata yanna job tiyanawada basawa aniwarayan onada aiya

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    Күн бұрын

    @@user-iw5bf9ww9k ජපානේ හැම city එකකම company තියෙනවා මල්ලි‍, ඒක නිසා ඒ ඒ visa catagori එකට අන්ව කරන්න පුලුවන් job වර්ග තියෙනවා .

  • @janakaroshan3897
    @janakaroshan389728 күн бұрын

    Bandakka nadda bn😮

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    28 күн бұрын

    තියෙනවා මචන් 💚👊

  • @AffectionateAzaleaFlower-ll2xh
    @AffectionateAzaleaFlower-ll2xh28 күн бұрын

    ことばがわからないけどうたのしみなつた❤

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    27 күн бұрын

    ありがとうございました。🙋🏼

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana208324 күн бұрын

    Japan wala koheda

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    24 күн бұрын

    Takasaki inne brother 🫡

  • @hiromaerandhi1472

    @hiromaerandhi1472

    3 күн бұрын

    Aiya lanawe කොහෙද aiye..japan gihin godak kalada...hem dem පැහැදිලිව kiya denva...

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    3 күн бұрын

    @@hiromaerandhi1472 මම දැන් ටික කාලයක් වෙනවා නංගී ජපන් ඇවිත්‍, ලංකාවේ තිස්සමහරාමේ 💪

  • @sithumkavishka4301
    @sithumkavishka430118 күн бұрын

    ❤❤

  • @Reshviwithjapan7254

    @Reshviwithjapan7254

    18 күн бұрын

    තැන්ක්‍යු brother ❤️‍🩹❤️‍🩹🫡

Келесі