ජපානයේ student කෙනෙක්ට මාසෙකට යන වියදම| හරියට සල්ලි පරිහරණය කරන්නෙ කොහොමද | Life in Japan 🇯🇵

Day vlog 🌤
Cooking 🍛🥕🍲
Skin care 💄💅🧖‍♀
Travel 🏄‍♂🏔️🏖️
Food challenge 🫕🍜
Life in japan 🇯🇵

Пікірлер: 123

  • @DewjaJayasinghe-ov4cl
    @DewjaJayasinghe-ov4cl9 күн бұрын

    ‎Follow the Life With Heeli 🇯🇵🔐 | whatsapp Channel 🎌🤍 channel on WhatsApp: whatsapp.com/channel/0029Vae2pVl6buMC4BEKQO1h Whatsapp chanale ekta join wenn ❤

  • @user-vr1do6kk9k
    @user-vr1do6kk9k11 күн бұрын

    Thank you akki me advices tika godak watinw 🥺💖✨️

  • @lakhinidiwyanjalee4533
    @lakhinidiwyanjalee45339 күн бұрын

    Thank you akke❤.....ඇත්තටම ඔයා දැනගන්න ඕනි දේවල් ටික පැහැදිලිව ඔක්කොම කියනවා...ඉඩ තියෙන වෙලාවට තව vedios ගේන්න...පරිස්සමින් ඉන්න🥰.

  • @aroshaakarsha3757
    @aroshaakarsha375711 күн бұрын

    ඔන්න අක්කෙ notification ආපු ගමන් බලන්නේ♥️

  • @ggrr6990
    @ggrr699011 күн бұрын

    akke oyatanama mama godak adarei. Akka puluwan tharam ikkamanata vlogos genawanee. Digatama omama Karan yanna. Suba pathum

  • @keshani_
    @keshani_11 күн бұрын

    Thank you nangi ❤

  • @GayanBanuka
    @GayanBanuka11 күн бұрын

    දැනුත් ඔයාගේ vlog එකක් බල බල ඉදියේ ❤

  • @nishubabe3491
    @nishubabe349110 күн бұрын

    🤍 දිගටම කරගෙන යන්න...මැනිකේ...ඔයාගේ හැමදේම සාර්තක වෙන්න ඕනේ..❤❤❤❤

  • @Nethmikavesha
    @Nethmikavesha11 күн бұрын

    බැලුවා සුදු😚❤️

  • @sanjanasithum8729
    @sanjanasithum872910 күн бұрын

    Thanks yalu❤✌️

  • @filmhub947
    @filmhub94711 күн бұрын

    මම ආසම vlog කරන්නෙ ඔයා.සුපිරී.අනික ලගදි ආව කෙනෙක් එයාගෙ අත් දැකීම් කියනවා කියන්නෙ ගොඩක් වටිනවා

  • @raveeshasavindi04
    @raveeshasavindi0411 күн бұрын

    මාරම ශොක් අනේ ඔයාගේ vlog.youtube apu gamn balnne oya video ekak dala thiyeda kiyla....😘🤍

  • @AmiruDulneth
    @AmiruDulneth10 күн бұрын

    Thanks akka❤

  • @Chamodyajeevanthi
    @Chamodyajeevanthi11 күн бұрын

    1st comment ❤

  • @ishanianoma6712
    @ishanianoma671211 күн бұрын

    බොහොම ස්තුතියි අක්කේ ❤

  • @ishanianoma6712

    @ishanianoma6712

    11 күн бұрын

    දැන් හෙම්බිරිස්සාව හොඳයි නේද

  • @tharukamadhusanka6572
    @tharukamadhusanka657210 күн бұрын

    බෙහෙත් ගන්න සුදු අදනම් කටහඬ ටිකක් අව්ල් ❤💐

  • @ransaraniwageesha
    @ransaraniwageesha10 күн бұрын

    Recycle shop video ekk onee.wisheshayen student eddi onama ewage price.rice cooker,blender,pan,cooking items.aaye books and stationery prices.adath video ek hrim wadagth wgem lassni nngiyooo.adarei❤❤🎉🎉

  • @Anuhasanuhaspathum
    @Anuhasanuhaspathum11 күн бұрын

    පලවෙනි කමෙන්ට් එක මගෙන්.ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි.මන් ඔක්තෝම්බර් වල එන්න ඉන්නෙ.මටත් සුබ පතන්න.🥺❤️.ඔයාගෙ වැඩ ඔක්කොම සාර්තක වෙන්න ඔනෙ 🥹🥺❤️🌸

  • @AkilaSadaruwan-fe2ds

    @AkilaSadaruwan-fe2ds

    11 күн бұрын

    හඳවතින්ම සුබ පතනවා ඔයාට පරිස්සමට ජපන් යන්න පුලුවම් වෙන්න කියලා😍🫂🤍💗

  • @C_ha_nuka

    @C_ha_nuka

    11 күн бұрын

    Good luck ❤

  • @Sandaliliyanage-wx3mm

    @Sandaliliyanage-wx3mm

    11 күн бұрын

    good luck

  • @Anuhasanuhaspathum

    @Anuhasanuhaspathum

    11 күн бұрын

    ​@@AkilaSadaruwan-fe2dsතෑන්ක්ස් 🥰❤

  • @Anuhasanuhaspathum

    @Anuhasanuhaspathum

    11 күн бұрын

    ​@@C_ha_nukathanx ❤🥰

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @tele_katha
    @tele_katha11 күн бұрын

    නිකිණි කුසුම් - චුලක්ෂි වගේ අනේ ඔයා 🥰

  • @user-ev7ys4mx1w
    @user-ev7ys4mx1w11 күн бұрын

    Lassanai akki thawath vlog karanna ❤❤❤❤❤

  • @THARINDU1005THAKSHANA
    @THARINDU1005THAKSHANA10 күн бұрын

    අනේ ඉටිම්😘🥰❤️

  • @diligamage5217
    @diligamage521711 күн бұрын

    Eliyat Yana vlog genkooo❤❤

  • @C_ha_nuka
    @C_ha_nuka11 күн бұрын

    Cooking vlog ekak ona Akka 😊

  • @kethu_792
    @kethu_79211 күн бұрын

    Mine cutie 🥺❤️‍🌻

  • @user-ev7ys4mx1w
    @user-ev7ys4mx1w10 күн бұрын

    Akki ilagataa study vlog ekaka ene ❤

  • @tha_ra1016
    @tha_ra101611 күн бұрын

    Dewjo ❤😘

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤ 17:17

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i11 күн бұрын

    ඔයාට අරුබයිතෝ එක හම්බෙද්දි භාශාව හොඳටම පූවන් උනාද. ඉන්ටර්විවි තිබ්බද. ඉස්කූල් එකෙන් හොයලා දුන්නෙ නැද්ද

  • @user-nk6xo9xh1b
    @user-nk6xo9xh1b10 күн бұрын

    ❤Love

  • @InudiInudi
    @InudiInudi11 күн бұрын

    ❤❤

  • @amawiuddeepa7014
    @amawiuddeepa701410 күн бұрын

    මුල ඉදන් අග වෙනකම් ම බැලුවා.... 🙇‍♀ ඔයාට එක දෙයක් අමතක උනා ඉන්ශූරන්ස් එක ගැන... ඒකත් මාසික වියදමට අයිති😢 ඔයාගෙ පැහැදිලි කිරීම් ගොඩක් හොදයි .... ඉදිරිය තවත් ඔයාට සුබ වේවා... ජය 🎉❤

  • @user-vb8vs9dw9f
    @user-vb8vs9dw9f11 күн бұрын

    💖🥰

  • @warunarajaguru1393
    @warunarajaguru13938 күн бұрын

    ありがとう. අක්ක දැන් ජපන් ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

  • @KavishkaGimhani-ji5li
    @KavishkaGimhani-ji5li11 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @luhanranasinghe5302
    @luhanranasinghe530211 күн бұрын

    ❤💫

  • @PushpaMalkanthi-dg2tq
    @PushpaMalkanthi-dg2tq10 күн бұрын

    අක්කේ pupess එක හදන්න ඕනනේ .. ඒක හදන්න අපි university එකේ කරන්න ඕන subject එකක් ගැන විස්තරයක් දාන්න ඕනනේ .. ඒකට මොකක් වගේ දාන්නේ .. මට එහෙම idea එකක් නෑ යන්න හිටියට student කෙනෙක් විදියට

  • @PrabhashwaraDiaries
    @PrabhashwaraDiaries11 күн бұрын

    නියමයී මචෝ👌🤍 ඔහොම පැහැදිලිව ලස්සනට ගලපලා කියන්න පුරුදු නෑ මටත් තාම ජය !!!🫡🌸🤍

  • @randithisarahewavithana9161

    @randithisarahewavithana9161

    10 күн бұрын

    oyge videosnuth maru..danakam balan inna videos

  • @samudramihirangi5132
    @samudramihirangi513211 күн бұрын

    ❤❤❤

  • @dil310
    @dil31011 күн бұрын

    Restaurant eke weda krn dwsaka Partime wisthra gena vedio ekkuth genna ❤

  • @UdarasLife
    @UdarasLife10 күн бұрын

    ❤️😍

  • @dinuvigihansa1996
    @dinuvigihansa199611 күн бұрын

    ❤🎉😊

  • @Wanniarachchilagenadeeshanraji
    @Wanniarachchilagenadeeshanraji7 күн бұрын

    ❤🥺

  • @extremegaming4917
    @extremegaming491710 күн бұрын

    Oya dn student visa innawnm , 年金gewanna oni na , eka save karagnna , 10万 walata wada padiyak gannawnm oyagen tax kapenwa (refer to your paysheet) and insurance fee will be increased from your 2nd year Baito dekak gahanwnm poddak tax kapenwda nadda kiyala balanna This is from my past experiences ❤ Good luck for your future carrier 😊

  • @KdramaSinhalaDubbed
    @KdramaSinhalaDubbed11 күн бұрын

    Apartment walata masa 6kt gewal awama masa 6 iwara wenkn rent eka gewanna onnadda

  • @fdo1313
    @fdo131311 күн бұрын

    Ethokt daigaku ekt ynwnm eke fee eka api hoya gnn oned. E fee eka hoya gnn oneth api avilla ilaga awrudde scl fee ekat amathrw daigaku ektath ithuru krnn oned

  • @wijayahenatharaka9053
    @wijayahenatharaka905310 күн бұрын

    ❤ 🎉 👍

  • @janakaprashad8405
    @janakaprashad840511 күн бұрын

    Api mulinm yaddi appartment wala washing maching fridge rice cooker annm manm eewa denwd

  • @dibbbbujaqjnjkj
    @dibbbbujaqjnjkj11 күн бұрын

  • @poornimapiyumali2209
    @poornimapiyumali220911 күн бұрын

    Heta Japan enna bag eka lesthi karana gaman akkage Vedios balanawoo🥰🤭

  • @user-ps9pu9qf7v
    @user-ps9pu9qf7v8 күн бұрын

    මාස හයකට ස්කූල් එපාට් එකට ගෙවලා එද්දි ඒකට ලයිට් බිල්,වතුර බිල් ඇඩ් වෙන්නෙ නැද්ද..

  • @Rhthenulz
    @Rhthenulz11 күн бұрын

    Hi akke❤❤❤❤😊

  • @HirunikaDissanayake55
    @HirunikaDissanayake5511 күн бұрын

    ❤❤❤❤

  • @emyrathnayake5555
    @emyrathnayake555511 күн бұрын

    ❤❤❤❤❤

  • @dineshapriyadarshani3692
    @dineshapriyadarshani36926 күн бұрын

    Oyage apart eka gana ewage bill gana poddak video karanna

  • @Kavindulakshan1980
    @Kavindulakshan19806 күн бұрын

    අක්කෙ මන් bio කලේ B1 C2 මට chemical engineering වගේ ඉගෙන ගන්න පුලුවන්ද university එකක reply එකක් ඕනේ

  • @DilshaGunarathna
    @DilshaGunarathna9 күн бұрын

    Nat n5 exam ekata kochchara kalekata kalin register wenna onida

  • @Bike_hub_SL.
    @Bike_hub_SL.11 күн бұрын

    yamato eke salli athatada denne rpy plz

  • @amashasahii
    @amashasahii11 күн бұрын

    💙:

  • @amandi4359
    @amandi435911 күн бұрын

    අක්කේ ඔයා ජපන් ආව ඒජන්සි එක මොකද්ද කියන්නකො 🥺

  • @bbathimirathilochanaudaged7304
    @bbathimirathilochanaudaged730411 күн бұрын

    අරුබයිතො එකේ කරන්න තියෙන්නේ මොන වගේදෙවල්ද

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana88348 күн бұрын

    Akke oy language scl aken psse mokkd krnne

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle99911 күн бұрын

    Schools apartment wala nemeida inne

  • @AkilaSadaruwan-fe2ds
    @AkilaSadaruwan-fe2ds11 күн бұрын

    අක්කෙ ඔයා ජපානේ ඉන්නෙ city එක මොකද්ද

  • @sankalpanirathnayaka934
    @sankalpanirathnayaka93411 күн бұрын

    Ethakota masekata samanya viyadama kola 5k 6k witrda

  • @chulachandani9163
    @chulachandani916311 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @dewikadilrukshi4406
    @dewikadilrukshi440611 күн бұрын

    A/l japan padam karapu widiha kiyannko 🥺 please😢

  • @sumudusagarika3936
    @sumudusagarika393610 күн бұрын

    තෝකියෝවල apartment වියදම කියද එතකොට school එකෙන් bicycle දෙන්නේ නැද්ද මුල් මාස 2 3 school හොස්ටල් දෙන්නේ නැද්ද එතකොට lone දාලා ආපුවහම කරගන්න අපහසුද

  • @U.M.W.
    @U.M.W.10 күн бұрын

    5kg 2 months 🤔🤔🤔 dawast ek welak Kala puluwan ( Gohan) 😊😊😊

  • @mZz99543
    @mZz9954311 күн бұрын

    Part time 2k karanne nadda akka 💭

  • @TharuliHerath-nx2yo
    @TharuliHerath-nx2yo11 күн бұрын

    Akkiyooo lanka rupees ehem kiynn sen walin therenne nthooo

  • @ThevinduDamsith-tq7rx
    @ThevinduDamsith-tq7rx11 күн бұрын

    පන්ති තීන වෙලාවට ලයිව් එන්නෙපැ යකෝ 😼😒

  • @eaglemonster5779
    @eaglemonster577911 күн бұрын

    🌸beheth gana

  • @Hikouki756
    @Hikouki75610 күн бұрын

    Oyage jlpt level kyd dn ...

  • @chulachandani9163
    @chulachandani916311 күн бұрын

    අසනීපයක් වුණා ම උදව් කරන්නේ නැද්ද දුව

  • @KaveeKavee-cl6sv
    @KaveeKavee-cl6sv10 күн бұрын

    Akke oya thama hand cash job ekak krnne nadda 🙂

  • @INDUTENNAKOON
    @INDUTENNAKOON10 күн бұрын

    මගේ රත්තරන් වස්තුවේ මගේ මැනිකේ හැමදේම තනියෙන් මේන්ටේන් කරගෙන හොදට පාඩම් කරගෙන පේපර්වලට හොදටම ලකුනුත් අරන් උයාගෙන රෑතිස්සේ නිදිමරාගෙන මගේ පුතා චැනල් එකත් හැඩ්ල්කරගන්නවා.අම්මා වගේම ඔයත් ට්‍රිබල් එකේ වැඩකරනවා.මගේ පුතාට වරදින් නෑ.ඔයාට මගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා.

  • @DewjaJayasinghe-ov4cl

    @DewjaJayasinghe-ov4cl

    9 күн бұрын

    🥺❤

  • @AnuraRanasinghe-mw9rv
    @AnuraRanasinghe-mw9rv11 күн бұрын

    ❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏💪💪💪💪

  • @chulachandani9163
    @chulachandani916311 күн бұрын

    අවංකව උපදෙස් දෙන ඔයා වගේ අයට වරදින්නෙ නැහැ

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i11 күн бұрын

    සල්ලි ඉතුරු කරලා තියාගන්නේ බෑන්ක් එකේද නැත්තම් ගෙදර පූවන්ඩ

  • @rashminadeeshani2752
    @rashminadeeshani275211 күн бұрын

    Akki sen 9000 k kynne lankawe ru kiykd?

  • @buddhikalashitha7193

    @buddhikalashitha7193

    11 күн бұрын

    Sen 9 k kiyanne ada rate ekath ekka baladdi 9000×1.89=17010k

  • @shaminda1951
    @shaminda195111 күн бұрын

    අක්කෙ ලක්ශ 30 ක් තිබ්බොත් ඇතිද ජපන් එන්න😢

  • @DewjaJayasinghe-ov4cl

    @DewjaJayasinghe-ov4cl

    11 күн бұрын

    Rate එක බලන්න පැටියෝ

  • @shaminda1951

    @shaminda1951

    11 күн бұрын

    @@DewjaJayasinghe-ov4cl තේරුන් නෑනෙ

  • @sadeekamuthukumarana

    @sadeekamuthukumarana

    11 күн бұрын

    දැනට යන යෙන් රේට් එක​@@shaminda1951

  • @sewminirathnayaka592

    @sewminirathnayaka592

    11 күн бұрын

    Yen rate eka balanna kiyala kiyanne dr.mulinma scl eka illana gana balanna.

  • @shaminda1951

    @shaminda1951

    11 күн бұрын

    @@sewminirathnayaka592 කොහොම හරි මට යාගන්න තිබ්බනම් ඇති අක්කෙ.මේ අවුරුද්දෙ විබාගෙ ඉවර උනාම යාගන්න වගේ .අඩු කෝස් එක්කට හරි ලක්ස 30 කට වගේ පුලිවන් වෙයිද කියල දැනගන්න ඕනෙ වෙලා තිබ්බෙ

  • @randithisarahewavithana9161
    @randithisarahewavithana916110 күн бұрын

    balan inne ane oyge video danakam ammapalla

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @KaveeKavee-cl6sv
    @KaveeKavee-cl6sv10 күн бұрын

    ❤❤

  • @minolikeyara6846
    @minolikeyara684611 күн бұрын

    ❤❤❤

  • @dushennawod6071
    @dushennawod607110 күн бұрын

    ❤❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @HansikaMadushaniDharmasiri
    @HansikaMadushaniDharmasiri11 күн бұрын

    මාත් ඔයාගේ වයසෙමයි යාලුවේ...මේ වගෙ වැදගත් video ගෙන්න පුලුවන් හැමදාම❤❤❤❤

  • @nuwanthisenarathna7923
    @nuwanthisenarathna792310 күн бұрын

    ❤❤

Келесі