නිදාගන්නවත් වෙලාවක් නැති ජපානෙ මං ගෙවන Student life එක | Student life in Japan 🇯🇵
Music track: Exotic by Luke Bergs & Lichu
Source: freetouse.com/music
Free No Copyright Music Download
#dayinmylife
Music track: Snowflake by Scandinavianz
Source: freetouse.com/music/
Royalty Free Music for Videos (Safe)
#studentlife #studentlifeinjapan #fypシ #lifevlog #adayinmylife #studentinjapan #japanstudentvisa
Пікірлер: 223
Wow you two 😍 I can’t even imagine how you guys were dedicated towards everything. And you know what nangi, you guys can achieve anything I know. And am really proud of you two and being honest about everything coz now in this society there’s really a less amount of people who talk about the real struggle and give the advice to others. ♥️♥️♥️♥️ Truly we are wishing all the best for your future 😘😘😘😘
@daysinjapan
6 ай бұрын
Thank you soo much akka ♥️✨ This means a lot 🥺🫶🏼
මොනා වුණත් ඇත්ත.සමහර දවස් වලට කන්නවත් වෙලාවක් නෑ😂.උදේට යනව රෑට එනවා.හැබැයි පඩිය ආවහම ගෙදරට සල්ලි දැම්මහ දැනෙන සතුට කියන්න වචන නෑ මට නම්.අමාරුයි තමයි ඒත් දරාගන්නම එපැයි🥺❤️
@Emi_shenu.
5 ай бұрын
කාලයත් එක්ක freedom එක ලැබෙයි dear.අල්ලන් ඉන්න.goodluck ❤
@daysinjapan
5 ай бұрын
අනිවාර්යයෙන්ම දවසක ඔයා ආපහු හැරිලා බලද්දි සතුටු හිතෙයි 🫶🏼♥️ Stay strong girl ✨
@thusharasampath5059
5 ай бұрын
Nangi japan walata ganna berida salli dennam
@user-jj2lt4iy4r
5 ай бұрын
අක්කේ ඔයාලා කොහෙද ඉන්නේ?
@Bing-q3u
5 ай бұрын
@@user-jj2lt4iy4r kyoto
Proud of you..ලංකාවේ අයිස් ගහන රජයේ මිනිස්සු,හොරකන් කරන ඇමතිවරු,අනුන්ට වල කපන කාලකන්නි මිනිස්සුන්ට මේවා දියකරල පොවන්න ඕනි.මිනිස්සු මේව බලල මේවගේ students ලට උදව් කරන්න ඕනි මෙයාලගෙ Dollers නුත් ලංකාවටත් එනව.මෙයාල රටට බරක් නෑ.GOOD LUCK
@daysinjapan
5 ай бұрын
♥️✨
@ninawicks9
5 ай бұрын
Yes, very true. Admirable couple 🎉
@shamaniedesilva2399
Ай бұрын
Lankawa gana nam katha karala wadak neha couple ekama mehe vada karanawanam gedara wadata eka Servant kenek madi okkoma vada eka Servant kenek karanna kamathi neha dennek ganna ona ekai lankawe thaththwaya
Ada vlog eka godak watinawa akki 😊❤ Thank you issarahata hamadema sarthaka wenna kiyala akkitaii ayyatai wish karanawa❤
@daysinjapan
5 ай бұрын
Thank you soo much patiyoo 😭♥️💫
Brave personality..Good Luck and go ahead...
හරිම ලස්සන vlog එකක්
All the Best for your both hard working life !!
@daysinjapan
5 ай бұрын
Thank you 💫♥️🫶🏼
This is the most honest review I have ever heard about student life and working life on japan.Lots of love from Oita japan ❤
@daysinjapan
5 ай бұрын
Thank you ♥️✨
Amooo Amooo Bs Dennatama Stay healthy and safe Focused on the best results Duwaa.
@daysinjapan
5 ай бұрын
Thank you so much ♥️✨
When young, one can work hard. This gives a comfortable middle life.
@daysinjapan
5 ай бұрын
♥️🫶🏼✨
ලොකු කමි පෙන්නන්නෙ නැතිව ඇත්ත ඇති සැටියෙන් පවසනවා ස්තුතියි නංගි.
@daysinjapan
4 ай бұрын
♥️♥️♥️
Akki me wage vlog genn tw shok akki adarei 🥰❤️
@daysinjapan
5 ай бұрын
Ha patiyo ♥️♥️ Adareii ✨🫶🏼
You go Girl!!!…wish you could achieve all your dreams …you are soo inspiring ❤
@daysinjapan
5 ай бұрын
Thank you so much ♥️ This means a lot ✨
Thanks❤
@daysinjapan
5 ай бұрын
🌸♥️
අලුත් ආරම්භයටත් හදවතින්ම සුබ පතනවා අක්කෙ❤
@daysinjapan
5 ай бұрын
Thank you manikaa 😘🫶🏼🌸
❤🇯🇵😍
@daysinjapan
5 ай бұрын
❤❤❤
❤🎉
අක්කේ ඔයා සෙන්මොන් හරි අයිගකු හරි ඇප්ලයි කරන කොට ඒවායෙ විස්තර ගත්ත වෙබ්සයිට් මොනද..?? අනෙ ඒ ගැන කියලා දෙන්නකෝ අපි කැමති කොස් එකක් තොරගන්න විදිහට university වලින්. Japan රජයෙන් වගේම පිටරට යන්න පුලුවන් පිලිගත්ත උපාධි දෙන university හොයා ගන්න විදිහ ගැන video එකක් කරමුකො💯
❤❤
@daysinjapan
5 ай бұрын
♥️😘
❤️❤️❤️
@daysinjapan
5 ай бұрын
😘♥️
😇
@daysinjapan
5 ай бұрын
♥️😘
😮
Akka❤❤❤❤
@daysinjapan
5 ай бұрын
Suduu 🌸♥️
අක්කෙ ඔයාල දෙන්නම senmon gaakou ද යන්නෙ දැන්, used කරපු වාහනයක් කීයක් වෙනවද japan වල
අක්කේ මාත් Mc එකක වැඩ කරන්නේ 🥺ඇවිල්ලා මාස 6ක් යන්නත් කලින් ට්‍රේනීයර් හම්බුනා. දැන් මැනජර් එකට පාඩම් කරනවා 😊 අයියාව දැක්කම ටිකක් හිතට සතුටක් දැනුනා 🥰
@daysinjapan
4 ай бұрын
Shaaa ♥️♥️ හරිම සතුටුයි අහන්නත්. දිගටම කරගෙන යන්න🫶🏼✨ අපි දෙන්නම wish කරනවා 🌸
@daysinjapan
3 ай бұрын
@@superman8380 ජපන් ඉන්න අය commentuth කරනවා. ඇයි දැක්කෙ නැද්ද 😌
How do you manage to do home work and study for exam? Wish you the best. Imaginge if people in our country work like Japanes, how rich our country would have been today? In my experience lots of people in our country are lazy and corrupt.
Akke..mama adayi m vedio eka dakke..wish you good luck...akkala kohed inne japan wala...
@daysinjapan
5 ай бұрын
Thank you 🌸🫶🏼🥺
Sudesh aiyaaa balanna asai eyawa penwannako akki 😊
@daysinjapan
5 ай бұрын
Eyawa pennannm ayee 😅😅
Akki I too work in macdonalds Tokyo 🙈🩷 Thankyou for sharing with us 🩷
@daysinjapan
5 ай бұрын
Awww ♥️ happy to hear that ✨🧚🏽
අක්කි ජපානේ මොනාද ඉගෙනගන්නෙ ඔයා
Giya mokda ajance kiyanne puluwane?
අනේ අක්කෙ ඔයා ජපානෙ university ද study කරන්නෙ .නැත්තම් සෙන්මොන් ද ❤️😍
Akke japan wala shizuoka kiyana town eka kohomad hodaida? Ema nathtan ita wadiya oyage paththa hodaida
@daysinjapan
5 ай бұрын
Hama paththama eka wage nathi unata naraka na. Oyta mulinma eddi visa wadina paththakata awith passe kamthi paththakata ynna puluwan nanga
Oya yanne language schoolda akki? couple ekak awoth school apartments wala nathuwa pitin apartments aran inna puluwanda?
@daysinjapan
5 ай бұрын
Na mn language scl nm neme. Scl apartment wala couple walata inna denne na godak welwata. Pitin ganna ewage prashnayak na.
Mac Eke Shushoku Gahanda piluwanda Akke?
@daysinjapan
5 ай бұрын
Puluwan malli… Exam ekak liynna thynwa. Eka withrai amaru dekta thynne. Wisthra danaganna one nm msg ekak danna.
Akka japan awith kochchr kl wenwd akka😊
Akke me mage prshna okkotoma reply one. 1.oya launage scl awe wayasa kiyenda 2.eata psse uni ektda giye vocaitional traing ekkta da ynne. 3.oya hadarana vishyan monwada Pls reply me.mtat ohe enna one😢
@daysinjapan
5 ай бұрын
1.Mn awe mata 22n 2.University th giya sanmonuth giya 3.E gana mn vlog ekak gennm
Akki apita language school yanne nathuwa kelinma university yann puluwanda? Ehma thiyena widihi monada ?
@daysinjapan
Ай бұрын
Puluwan Oyta language eka N2 thynwa nm direct uni danna puluwan. Naththan university athule thynwa one year language course eka karala ynna puluwan
අක්කේ Asian Pasific University ගැන චුට්ටක් කියන්නකෝ😊😊
@daysinjapan
5 ай бұрын
University eka hoda ekak nangi. English medium walin oyta degree eka krnna pulwan. Lankwe aya godak innwa eka
Oya it side ekenda igena ganne.normally it igena gattoth job khmda salary khmda?
@daysinjapan
4 ай бұрын
It kiyala wenasak na. Normally patan ganne kola 18/19 n wage
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍👍🌹
අක්කේ al වල කලේ මොන විශයන් 3 ද
mkkd me degree ekkd?
Akke oya japan university da yanne. Kohomada akke e details dana ganne. Man language school enawa akke april intake eke. Man senmon nam yanawata wada man asa daigaku yanna ekai.
Akki loan ekak dala awoth ekath gewagena wada tika karaganna puluwnda
@daysinjapan
4 ай бұрын
Eka tikak amaruii habai mahansi wenna puluwan nm bari na. Habai godak mahansi wenna wenwa
Akka oy peya 28 witharada part time krnne
Oyala denna part time karanneth scl yanneth ekatamada? Couple ehekata ehema ekama thanin part time hoygnn puluwan da
@daysinjapan
5 ай бұрын
Ow puluwan. Jobs unath ekata krnna puluwan than thynwa
ඔයාට වයස කීයද
Studnt wisa awoth prt time job thynwda akka hoygnna😒
Driving license eka gatte kohomad
@daysinjapan
4 ай бұрын
Lankwe eka maru kara ♥️
නිවාඩු නැද්ද අක්ක එතකොට ඔයාලට
Nangi mage wayasa 35i . Mage podi kale hinayak tama japan yana eka.... habai thaama hithe e hine thiyenawa... mata puluwanda awilla study karanna.. wayasa prasnyak da ? Pls rply .. god luck nangi
@daysinjapan
2 ай бұрын
30n passe visa wadina prathishathaya adui. 30n passe apu ayath innwa
Akke mn next year april ekt apply krnn inne ethkot awruddk scl fee grwlne enne ethkkt ilg awrudde scl fee ek api awill awruddk yddi gewl iwr krnn onid nthuw ilg awrudd athult gewl iwr krnn bed mn loan ekk dl enne ethkky lnkwt kol dekk wge ywnn wenw mt eki scl fee eki okkm krgnn beri weid akki😢
@daysinjapan
28 күн бұрын
Scl fee eka scl eka anuwa wenas wenwa rules. Kola 2k wage nm oyta lankwata yawanna puluwan
Akke ohe nursing gannawad,mehe nurses la ehema,ane dannwanm kiyannko
Mac eke payata yen kiyd akke
@daysinjapan
5 ай бұрын
Ken eka Shi eka ekka wenas wnawa
Akke monwd ara redi sodagenakota damme ara suwada ena ekak da redi sedunata pasee poddk kiynnko
@daysinjapan
5 ай бұрын
Fabric Softener ekak nangi
How old are you akke
Akke oyawa contact kara ganna widiyak kiyannako please
Ane mata kiyannko japan student visa gihin husbandwa gann කොච්චර kal yanwada kiyala
@daysinjapan
4 ай бұрын
Language school nm enne senmon hari daigaku haru yanna patan gaththahma puluwan Daigaku nm enne 2nd year ekema puluwan
N5 විතරක් කරාම ඇති නේද student එන්න ? එහෙම ආවොත් මුලින්ම අපි යන්න ඕනි language scl එකට නේද ? ඊට පස්සෙද training scl ? Plz reply oniii 💗
@so_sri_lanka
5 ай бұрын
Yes... Mulinama language school yanna one... Language eka puluwan tharam hadagena yanna oya... English use wennema nathi tharam Japan wala... Wish you all the best for your future ❤
@daysinjapan
5 ай бұрын
Ow N5 withrak athi. Language school gihin training scl( senmon gakko) yanna puluwan ehema Naththan University ekakta ynwa nm eken oyta puluwan language eka krla üniversite ekta ynna.
Api student visa avith ape husbandw api lgat gnn kochcr kl ynwd dr
@daysinjapan
4 ай бұрын
Language scl iwara unta passe puluwan
Akke student visa valin ena cost eka kiyak yanavada?
@daysinjapan
Ай бұрын
Eka oya ena scl eka anywa wenas wenwa
Rate eka bahala nisa japan yana eka wadak na kiyala kathwath thiyenawa...😢😢 Eka aththada
@Yasiru_abeysekara
3 ай бұрын
Enwanm waren kohmahri anunge kathawalta raweten epaa😊
Student visa yanna saamanyen cost eka kocchrak wage wenwda
@daysinjapan
4 ай бұрын
Inbox msg ekak danna
Apita vahanayak ganna puluvanda.licene eka gattada oya
@daysinjapan
5 ай бұрын
Ow one kenekta ganna puluwan
Student visa wlin Japan enna keeyk withr ynwd akke?
@daysinjapan
5 ай бұрын
Ena scl eka anuwa wenas wenawa
@SachiniPremodya-dy2bu
5 ай бұрын
Oyt kiyak giyd
Akka mehe dala en lone ekai school fee ekai gevagann puluvn d akki part time karala
@daysinjapan
Ай бұрын
Godak mahansi wenna one. Loan eka anuwa thma. Loku loan ekak nm gewanna amarui
ee ratawala raa thisse kada arala. ee kiyanne minissu gawasenawa. ape ratee pada ara ara budiyanawa
Akke lnkawen A/l iwr krld japan wlt enna ona
@Yasiru_abeysekara
3 ай бұрын
Oo
@daysinjapan
2 ай бұрын
12 years education background ekak thynna one. A/l kiylama neme
2:05 current එකට ගහන්න වතුර එනකොට අත දාන්න එපා ඇතුලට... Current එක වැදෙන්න පුළුවන් 😬😬🙄🙄
@daysinjapan
4 ай бұрын
Poddak wath hithun na mata 🥺🥺 Thank you ♥️ Adareiii 🫶🏼✨
@sadidisal5328
4 ай бұрын
@@daysinjapan ඔව් මොකද එහෙම වෙලා තියෙනවා පරිස්සමින්.. දැක්ක ගමන් මං ශෝක් වෙලා ගියා තෙත ඇදුමක් නම් ඒක දිගේ හරි උඩට එනවා ගවුනොත්... 👍🏻tcr❤
Ane akke oya japan giye komada🥺 ane e gena kiynnko
@daysinjapan
5 ай бұрын
Mn Student Visa awe nanga
Student කාලෙ වාහන ගන්නෙ කොහොමද
@daysinjapan
5 ай бұрын
Student kale wahana ganna ba kiyla deyak na. License thynwa nm gnna puluwan
අම්බෝ..මාර කට්ටක් නේ..ලන්කාවෙ ෆ්ස්ට් ඩිග්‍රි එක කරානම් . ඔය වගේ කටු කන්න ඔනෙ ණෑනෙ.වැඩක් කරන කොට ස්මාට් වෙන්න ඔනෙ.තියන තදියමට රට යන්නෙ නැතුව. කොහොම හරි කට්ට කාල ජීවිතේ ගොඩ දාගන්න ..ගුඩ් ලක්
Akke oyala dennama student visada 😊
@daysinjapan
5 ай бұрын
Ow nanga ✨
Student visa ද ඉන්නේ ? සතියට පැය 20 ට වඩා වැඩ කරන්න පුළුවන් ද ?
@daysinjapan
5 ай бұрын
Paya 28k puluwan
අහම්බෙන් දැක්කේ ,ඒත් මං,ආසකලා පුංචිකාලෙ ඉඳලා ජපානෙට ,ඒ තදෂි නොගුෂි ගේ පොතක් බලලා,,,දැං නං,හීනයක් තමා,,🤣🤣🤣
@daysinjapan
5 ай бұрын
Adareii ♥️✨
Japan walata ganna berida nangi
@Yasiru_abeysekara
3 ай бұрын
try alone
මට පොඩි ප්‍රශ්නයක් තියනව අක්කෙ... කොහොමද දවසට පැය 8 වැඩ කරන්නෙ එතකොට සතියට පැය 56 වෙනවනෙ...පැය 28 නෙ පුලුවන් සතියට... සතියට දවස් හතරක් වැඩ කලත් පැය 32 වෙනවනෙ මට ඒක ලොකු ප්‍රශ්නයක් අනේ මේකට උත්තරයක් දෙන්න ඒවට ක්‍රම සහ විදි තියනවද?
@daysinjapan
5 ай бұрын
Paya 8k wada krddi payak interval denwa. Samnyen dwas 4k paya 28. Athata dena thanak ehma hambenwa nm e wage than wala wada krnna puluwanb
@heshanwickramanayaka4025
5 ай бұрын
Akke athata salli dena thanwalta giyma paya 28t wda wd krnn පුළුවන් ned😢
@Yasiru_abeysekara
3 ай бұрын
@@heshanwickramanayaka4025ow pluwan habai parissmen tax yawnwad kiyla balanna❤
Mac eke eka දිගටම paya 8k job eka karanwda aulak nedda ehma
@daysinjapan
5 ай бұрын
Kisi prashnayak na. Dwasakata paya 8k onema thanaka wada krnna puluwan
Yokohama වල කොහොමද අක්කේ 😊
@daysinjapan
Ай бұрын
Hoda city ekak
අක්කේ plz මේකට reply කරන්නකෝ.. ජපන් වලට අපේ දෙමව්පියන් ව ගන්න බැරි ද.. දෙන්නම නෙමේ එක්කෙනෙක් හරි.. Japan තමා මගේ dream country එක... ඒත් කවුරු හරි කිව්වා දෙමව්පියන් ව ගන්න බෑ කියලා.. අනේ කියන්නකෝ.. එක්කෙනෙක් ව හරි ගන්න බැරි ද..??
@daysinjapan
Ай бұрын
Visiting visa walin withrai puluwan
Oya monawada karana subject
@daysinjapan
5 ай бұрын
Vlog ekak gennm e gana 🌸♥️
@milariPerera
5 ай бұрын
Thank youu akki
Mt 24 y...student viza d hoda ssw d hoda japan enwnm
@daysinjapan
Ай бұрын
Eka nm oya decide karanna one
🩵🥺
@daysinjapan
5 ай бұрын
♥️♥️♥️
School time paya 6k tynwda
@daysinjapan
5 ай бұрын
School time school ekn eken school ekata wenas wenwa
Mn kuwait macdonald
@daysinjapan
5 ай бұрын
Anee shook ♥️
අනේ අක්කෙ ස්ටුඩන්ට් වීස හදාගන්න අපිට වත්කම් පෙන්නන්න ඕන නේද..එහෙම පෙන්නන වත්කම් නැති අයට වෙන කරන්න දෙයක් නැද්ද😢
@daysinjapan
2 ай бұрын
Pennala dena aya innawa nangi
Vayasa prashnayak nadda japan yanna.. Aurudu 43ka kenekta yanna puluwanda student visa
@daysinjapan
2 ай бұрын
Normal Student visa nm ba. PHD wage krnna nm puluwn
Akki mac eke part time krnn n4 onid ethnin exm ekk liynn denwd apit
@daysinjapan
Ай бұрын
Podi exam ekak thynwa. Japanese level eka nm kohomda danne na eka wenas wenwa
@pramo484
Ай бұрын
@@daysinjapan senpai wennm on ne ned akk අපි jpn apu mul kle unth apit e wge arubaito ekk krnn puluwnne
@daysinjapan
Ай бұрын
@@pramo484 puluwan
@pramo484
Ай бұрын
@@daysinjapan OK thnq akki reply klt❤🥺
මාත් මගෙ හස්බන්ඩ් එක්ක කොරියාවෙ ඉන්නෙ.මම නම් තාම ජොබ් එකක් කරන්නෙ නැ මට තාම වයස 20. අයිය ටිකක් වැඩිමල්.මම ගෙවන ජීවිතෙ එක්ක ඔයා කරන් වැඩ දැක්කම පිස්සු හැදෙනව අක්කි.අඩුම් තරමෙ මම දවසෙම ගෙදර ඉදලා උයන වැඩේවත් කරන්නෙ නැ.ඒකත් හස්බන්ට කියල කර් ගන්න බලන්නෙ.මට මන් ගැනම ලැජ්ජයි😊❤
@daysinjapan
5 ай бұрын
හිමීට හිමීට පුරුදු වෙන්න නංගා ♥️ ඔයාටම ආසා හිතෙයි අලුත් අලුත් කෑම ජාති හදලා බලන්න එහෙම 🧚🏽🫶🏼
@Yasiru_abeysekara
3 ай бұрын
උදාරයි😂
Iskole gihin iwara wela ful time job ekk hoya gattama echchara kattak na neda akke😢
@daysinjapan
5 ай бұрын
Na ethkota mechchra amaru na ♥️🧚🏽
@Thejandanujaya
Ай бұрын
@@daysinjapan ethakota salary eka keeyk vage hoya ganna puluvnda
@daysinjapan
Ай бұрын
@@Thejandanujaya Job eka anuwa wenas wenwa average 16-18k wage
2006 mehema yanna balaporoththuvak thiyena kenek innavada🙂
@daysinjapan
2 ай бұрын
♥️
@boniya99
Ай бұрын
Ow 😩
Student යනකොට exam එක පාස් වෙන්නම ඔනිද
@daysinjapan
5 ай бұрын
Oya ena scl eken karana exam eka pass wenna one
@user-ku9vd6tg4f
5 ай бұрын
@@daysinjapan ඒ කියන්නේ ඔහෙට ඇවිල්ලා ලියන්නද. නැත්තන් මෙහෙදි කරලා එන්න ඔනි exam එකද්ද.
@daysinjapan
5 ай бұрын
@@user-ku9vd6tg4f lankawen podi exam ekak hari interview ekak hari thynwa.
@user-ku9vd6tg4f
5 ай бұрын
@@daysinjapan ස්කුල් එකේන් කරන ඉන්ටවිවු එක එහෙමද
@daysinjapan
5 ай бұрын
@@user-ku9vd6tg4f owww
Student visa ආපු කෙනෙකුට wife ව ඔහෙට ගන්න පුලුවන් ද.
@daysinjapan
4 ай бұрын
Ow puluwan
අක්කේ ඇයි ගොඩක් අය student visa එන්න එපා කියන්නේ 😢
@daysinjapan
5 ай бұрын
Ehema kiyanne na. Student visa ena eka thma lesima
Math japne inna nisa mn hithuwe ape life eka vithrai mehema kiyla..balddi api hamoma ekaii...ekth maru habi neda.
@daysinjapan
2 ай бұрын
🥺♥️
part time karl hoyana salli athiwenwd
@daysinjapan
5 ай бұрын
Kenagen kenata wenas wenwa
Oya inna city eka mokdda....
@daysinjapan
5 ай бұрын
Okayama
Oy university ekkd inne. . Mokkd karana subject
@daysinjapan
5 ай бұрын
E gana vlog ekak gennm
@kaushalyasamarakoon7398
5 ай бұрын
@@daysinjapanane ikmnta eee gana video ekak genna Japan University ekka degree ekak iwr krnna kochr kayalk ynwd
Akke mta oyva contact karaganna ona anee mta whatsap no ekak dennako. Mn intstagram naa ❤
@daysinjapan
5 ай бұрын
Facebook msg ekak danna