මහව සිට අනුරාධපුරයට හැදෙන නව රේල්පාර SriLanka Train 0710941992

Фильм және анимация

තිබුණු රේල්පාර ඉවත්කර නැවත වේගයෙන්
යන්ඩ හදන රේල්පාර

Пікірлер: 135

  • @chandrasirimuthunayake311
    @chandrasirimuthunayake311Ай бұрын

    මහා ගිනි අව්වේ, රේල්පීලි ,කලුගල්, මේ හැමදේම ගින්දර වගේ රත්වී ඇත. ඒ හැමදේම දරා ගෙන තම දහදිය මහන්සිය වගුරවන මේ විරුවන්ට ගරු කරමු. . සුරක්ෂිත දුම්රිය ගමනක් අපට ලබාදීමට වෙහෙසෙන ඔබට අපේ ප්‍රනාමය .

  • @angelsilva3727

    @angelsilva3727

    Ай бұрын

    හොද අද්ධියාපනයක් නොමැති කමේ ප්‍රතිපල. ස්ටාලින් හා සංගමයට පිංසිද්ද වෙන්න

  • @nisansalasadamali3212

    @nisansalasadamali3212

    Ай бұрын

    Driverla gardla koi taram duk widinawad,,,mun kamkaruwo driverlata gardlata pin denna oni e mahatwaru natnm train eke yai ubala

  • @Sweet_world734

    @Sweet_world734

    Ай бұрын

    @@nisansalasadamali3212 diverla trin eka aran yanneth ithin kamkaruwo para hadala Dena nisane.. naththan eyaka trin eka kara thiyan yannad 😂

  • @sinhalaapiuk

    @sinhalaapiuk

    Ай бұрын

    මේ විඩියෝ එක දැක්කා ම ගොඩක් දේවල් ලියන්න හිතෙනවා ..ලංකාව වගේ දුප්පත්,බංකොලොත් වෙච්චි රටක් මේ විදිහට හරි අවම පහසුකම් ඇතිව මේ කරන්නේ ලොකු වැඩක්.

  • @lalgalabada262

    @lalgalabada262

    Ай бұрын

    ​@@Sweet_world734ඔය පළාතේ පාර හදන්න ඉඩම නැත්නම් කම්කරුවෝ හදයි පාර. ඉඩමටයි පිං දෙන්න ඕනේ. අනික් රටවල් වල නම් පිං දෙන්නේ නෑ. ඒ කම්කරු වන් වැටුප් නොගෙන නේ පාරවල් හදන්නේ?

  • @useruse567
    @useruse567Ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් හැමදෙනාටම

  • @NalakaDisanayaka-uy1ed
    @NalakaDisanayaka-uy1edАй бұрын

    වැඩ කරන සියලුම දෙනාට බුදු සරණයි.

  • @bawantharamanayaka3387
    @bawantharamanayaka3387Ай бұрын

    අපි අනුරාධපුර සිට මිහින්තලේට පාර හදන ගමන් ඉන්නෙ 😍

  • @ruvindasadeepnakandala4164

    @ruvindasadeepnakandala4164

    Ай бұрын

    ඒකෙ මොකක්ද කරන්නේ

  • @bawantharamanayaka3387

    @bawantharamanayaka3387

    Ай бұрын

    @@ruvindasadeepnakandala4164 කොන්ක්‍රීට් කොට දාලා හැදුවා අලුතින් පාර

  • @AsankaUdaraDissanayake

    @AsankaUdaraDissanayake

    Ай бұрын

    @@ruvindasadeepnakandala4164 Poson season

  • @Isc8793

    @Isc8793

    19 күн бұрын

    Mahawa indan anuradapureta hadala iwarada

  • @bawantharamanayaka3387

    @bawantharamanayaka3387

    19 күн бұрын

    @@Isc8793 ne thawa masayak dekak vithara yi

  • @user-cd4ev2zb9d
    @user-cd4ev2zb9dАй бұрын

    රේල් පාර හදලා ඉවර වුණ ගමන් යන්න ඉන්න අය කෝ බලන්න 🙋🏻‍♂️😁

  • @Dammikakrishantha-yc7ox

    @Dammikakrishantha-yc7ox

    27 күн бұрын

    අලුත් පාරට බෙල්ල තියන්න ඉන්න අය බලමු

  • @nimalnaulla6189
    @nimalnaulla6189Ай бұрын

    ලෝකයේ රටවල් දැන් රේල් පාරවල් හදන්නෙ ඔය විදිහට නෙමෙයි. අඩියක් පමණ පලලට කොන්ක්‍රීට් දාගෙන යනව.අඩි දහයෙන් දහයටවගේ බේස්වලවල් සහිතව. රේල පීල්ල එම කොන්ක්‍රීට් එකෙන් උඩට මත්වන යකඩ කූූරුවලින් දෙපැත්තෙන් සවි වෙනව. රේල් පීලි වෙල්ඩින් කරනව ..එවිට වේගය 200ට විතර යන්න පුළුවන්.

  • @upulliyanagge2027

    @upulliyanagge2027

    Ай бұрын

    first we go upto 100.. then think about 200

  • @user-ds8rg5gq2k

    @user-ds8rg5gq2k

    Ай бұрын

    @@upulliyanagge2027අන්න ඒක තමා වරද ? අපි තාම ඉබි ගමනේ.

  • @safrasasis2235
    @safrasasis2235Ай бұрын

    වන අලි ටික්ටත් දෙයියන්ගෙම පිහිටයි 😢

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261Ай бұрын

    මේ ගිනිකාශ්ඨක අව්වෙ වැඩකරන කම්කරුවෙක්ගෙන් වෙන සේවය ඇමතියෙක් ගෙන් උනානම් රට අද මෙතන නෑ බොහොම දියුණුයි

  • @angelsilva3727

    @angelsilva3727

    Ай бұрын

    අර කානු සුද්ද කරන එකා මන්ත්‍රි කරමුද? හිහිහි

  • @semalsithmaka9308

    @semalsithmaka9308

    Ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @thalwattebuddharathana6613
    @thalwattebuddharathana6613Ай бұрын

    රේල් පාර ලයින් දෙකක් දැම්මහම කොච්චර වටිනවද? කෝච්චියේ යන එන අයට තමා ඒකෙ වටිනාකම දැනෙන්නේ.

  • @user-cd4ev2zb9d

    @user-cd4ev2zb9d

    Ай бұрын

    ඔව් ඒක සහතික ඇත්ත

  • @kapilaranasinghe3761

    @kapilaranasinghe3761

    Ай бұрын

    පාරවල් 2 ක් 3 ක් උනත් දන්නා පුළුවන්, මහා උන් හොරා නොකා රට දියුණු කල නම්. ඇත්තටම ලයින් දෙකක් දැම්ම නම් ඉක්මනින් යන කෙනෙකුට යන්න පුළුවන්.

  • @KevinMarc-pt2tx

    @KevinMarc-pt2tx

    Ай бұрын

    තව පාරක් හදන්න ඉඩ තියෙනවා. දෙපැත්තෙ ඉඩම් අයිති දුම්රිය දෙපාර්තමේතුවට. ඒ වුනාට තව පාරක් දාන්න ඒ කොටස පුරවන්න පස් දාල අඩිය අඟලට වගේ තලල ඊට පස්සේ දාන්න ඕන. අර අධිවේගී මාර්ග හදනව වගේ. ඒකාට විශාල කාලයක් සහ මුදලක් යනවා. මෙහෙම මාර්ගය වහගෙන හදන කොට විශාල කාලයක් යන එක මගීන්ට කරදරයක්. අවශ්‍ය වෙන කාලෙක එක පැත්තකින් දෙවෙනි පාරක් දාන්න බැරි නැහැ. අනික දෙවෙනි පාරක් ඕන වෙන්නේ විශාල දුම්රිය ප්‍රමාණයක් ධාවනය වෙනවනම්. උදාහරණයකට රාගම සහ කොළඹ අතර. සුළු ප්‍රමාණයක් යන පාරක කරන්නේ සීග්‍රගාමී දුම් රිය වලට පසු කර යන්න අතරින් පතර ලූප් හදන එක.

  • @travelblogbynivanka1511
    @travelblogbynivanka1511Ай бұрын

    Thank you for this video it's valuable ❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519Ай бұрын

    අබන්පොල උඩංගාවෙ වැව ❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416Ай бұрын

    ඇත්තටම මොන තරම් දුක් විඳින වාද මෙිි සිිජිආර් cgr එකේ වැඩ කරන මිනිස්සු ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුව මොන තරම් කැප විිමෙන් වුණන්දුවෙන් වග කිිමෙන් කරන රාජ කාරිය දේවකාරියක් මෙන් කරන වා දිවා රෑ වෙහෙස මහන්සි වි වැඩ කරන සියලු දෙනා ට සම්මා සම්බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 🙏🌹🏵️🏵️🙏🙏🙏💙❤️🩵💚💜️💜️🖤🖤🖤🤍🤍🤩😃😍😍😍🏆😝🔊🔊🔊💎💙👉👉👉👍👍🏆🏆🏆🏆🩵🌹💛😝🔊

  • @priyaniamarasekara5946

    @priyaniamarasekara5946

    Ай бұрын

    මේක කරන්නේ ඉන්දියාවේ සමාගමකින්

  • @user-po7pm2rj8y

    @user-po7pm2rj8y

    Ай бұрын

    ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මහත්වරු ඔතන නෑ . ඉන්දීය රජයේ ණය මත ඉන්දියානු සමාගමක් තමයි ඉදිකිරීම් කරන්නෙ.

  • @nisansalasadamali3212

    @nisansalasadamali3212

    Ай бұрын

    Driverla gardla tama lokuma sewaya karanne

  • @dilshikaranaweera8797

    @dilshikaranaweera8797

    Ай бұрын

    මෙතැන සේවය කරන්නේ ඉන්දියානු පුද්ගලික සමාගමක් සමග ලාංකීය කම්කරුවන් සහ නිලධාරීන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ කිසිවෙක් මෙතැන නැහැ..

  • @user-qc2nc7vv3z

    @user-qc2nc7vv3z

    Ай бұрын

    Umba danna itigediya.

  • @gayanpethiyagoda
    @gayanpethiyagodaАй бұрын

    වියදමි කරන එක අනාගතෙටත් ගැලපෙන්න කරපල්ලා..මොකද ලොකය වෙනස් වෙනවා,අපි ඉබිගමනේ.තව අවුරැදු 10 කින් ඔය පරන සිස්ටමි අයේ වෙනස් කරන්න වෙයි,මොඩ රැල...

  • @janithahasanka3108
    @janithahasanka3108Ай бұрын

    Digatama video damu good luck 👍👍🎇

  • @thisaththisath1014
    @thisaththisath101426 күн бұрын

    කුරුණෑගල ඉදන් පුත්තලම ට රේල් පාරක් හදනවා ට කැමති කට්ටිය තවත් ඉන්න වද 👌

  • @k.a.gunawathi4839

    @k.a.gunawathi4839

    5 күн бұрын

    අලි ටික මාරැවෙන්නෙ අහවල් එකෙන්ද එතකොට ??

  • @sunilkumara9361
    @sunilkumara9361Ай бұрын

    Good work

  • @tharindunilanka6791
    @tharindunilanka6791Ай бұрын

    දැන් මොන හරියෙද වැඩ නිම ❤

  • @chandrikadesilva2589
    @chandrikadesilva258914 күн бұрын

    Me vage machine ekak Omanthai valin 2 veni machine eka Anuradhapuren patan gaththa nam vade ikmanin iwara venava. Anith karane megamanama maga digata thiyena dhum riya newathum polaval tikath aluth vadiya kara nam vadee thavath lassanai .

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385Ай бұрын

    මෙවර පොසොන් වලට දුම්රියෙන් නම් අනුරාධපුර යන්න වෙන එකක් නැති පාටයි.

  • @DilangaKariyawasam

    @DilangaKariyawasam

    Ай бұрын

    එක තමයි මන්දගාමි වගේ මෙයාලා මේ ව්‍යාපෘතිය කරන්නේ 🥲

  • @piyadasafernando457
    @piyadasafernando4574 күн бұрын

    Parathananathana daweyo vadainñe deeeyàñ kivwevadakaraña awvekarawaña අයට budusarañai

  • @dilanaw5501
    @dilanaw5501Ай бұрын

    lankawa technology eken kochchara passenda inne kiyala mewa dekkama hithenawa,,,

  • @senakadesilva7641

    @senakadesilva7641

    Ай бұрын

    @ dilan, very true we're far behind with rest of the world.......all these are done by moving Trucks ( Laying of the concrete slabs) One thing noticed some of the worker's don't have SAFETY SHOE'S ........hope someone will help them, safty is very important........

  • @amal32237
    @amal32237Ай бұрын

    වෙන රටවල 300KMPH වේගයෙන් යන්න පුළුවන් දුම්රිය නිර්මාණය කරන කොට ලංකාවේ උන් සුද්දා හදපු රේල් පාර ගලවලා ආයේ හදනවා... එහෙම කරත් කමක් නෑ අඩුම කොළඹ ඉඳලා අනුරාධපුරයට පැය දෙකෙන්වත් යන්න පුළුවන්නම්... පැය 5ක් විතර යන ගමනට පැය 1 අඩු කරගන්නද මෙච්චර නැහෙන්නේ???? ඕක තමයි ලංකාවෙයි අනෙක් දියුණු රටවල් වෙනස.... ජපානේ බුලට් දුම්රියෙන් 675Km යන්න පැය 3 විනාඩි 10යි ලංකාවේ දුම්රියෙන් බෙලිඅත්තේ ඉඳලා වව්නියාවට (445KM) යන්න පැය 10යි

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371Ай бұрын

    ඕක double line දාගන්න තිබ්බා

  • @AnimalPlanet-01
    @AnimalPlanet-01Ай бұрын

    ඉතාලි වල දන්නේ රෑට, මිනිස්සු මෙහෙම මරෙනෑ...ඔක්කොම machine වලින්.කාලකන්නි අපේ රට කෑවේ 😢😢😢😢

  • @සරන්නා
    @සරන්නාАй бұрын

    පොසොන් වෙද්දි ඉවර කරන්න බැද එතකොට 🙁

  • @nazeel7569
    @nazeel7569Ай бұрын

    Kerana eka hariyata karaanam?thany para barges oaka double parakkuthu keruwanam kitharam pahasuda?

  • @Hi-ci1dw
    @Hi-ci1dwАй бұрын

    අපි නං හිතුවේ ඩබල් ලයින් මේ පාරවත් දායි කියලා.

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nkАй бұрын

    ඉවරම නෑ නේ තව අප්පට සිරිවෙන වැඩ තොගයක් තියේ නේ තාම නට් හයි කරලත් නෑ සිල්පර වැහෙන්න ගල් දාලත් නෑ ඕක ඉවරවෙද්දි තව කල් යාවි

  • @amalrohitha5028

    @amalrohitha5028

    Ай бұрын

    මූටනම් පිස්සු.ලන්කාවෙ ගොඩක් එවුන් වගේ හැම දෙයක්ම අසුභවාදිවම බලන්න පුරැදු වෙලා තියෙනනෙ

  • @Kaveesha-xx6nk

    @Kaveesha-xx6nk

    Ай бұрын

    @@amalrohitha5028 ඉවර නැති නිසා නෙ ඉවර නෑ කිව්වෙ තව මොනවද කියන්නෙ

  • @gamingtutu916

    @gamingtutu916

    Ай бұрын

    ​@@amalrohitha5028 උබට පිස්සු ඒක අසූබවාදි දෙයක් නෙමෙයි උබලගෙ තදෙට මේවා හදන්නෙ නැ කොච්චර තව වැඩ තියෙනවද කරන්න පොඩ්ඩක් ප්‍රැක්ටිකල් හිතලා බලන්න මිත්‍යාවෙන් මිදිලා 🥰

  • @tilinamadusanka3636
    @tilinamadusanka3636Ай бұрын

    තව කොච්චර තියෙනවද

  • @piyadasafernando457
    @piyadasafernando457Ай бұрын

    පාර හදන තැන දෙවියනට vad ඉන්නේ ගීතයක් mathak උනානේ inne

  • @NirmanMuthumala
    @NirmanMuthumala27 күн бұрын

    කතරගමට යන රෙල්පාර දැන්න හැදෙන්නෙ නැද්ද

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi48395 күн бұрын

    අලි ටිකත් ඉවරයි මේ යකඩගොඩවල් දුවලා

  • @DilangaKariyawasam
    @DilangaKariyawasamАй бұрын

    ආණ්ඩුව වැඩක් ඇති වැඩකට කියලා කරානම් කරේ ඔච්චරයි

  • @tharindunilanka6791
    @tharindunilanka6791Ай бұрын

    ❤❤❤❤❤

  • @pasanmalinda9166
    @pasanmalinda9166Ай бұрын

  • @RenuGunarathna
    @RenuGunarathnaАй бұрын

    😊😊

  • @user-cd6wn4jz6j
    @user-cd6wn4jz6jАй бұрын

    Ape😊rTe inne hama velavema kugodawal hithe thiyagena

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936Ай бұрын

    දැන් කොහි හරියද මන්ද ජුනි අගෝස්ත,වෙලා

  • @upulliyanagge2027
    @upulliyanagge2027Ай бұрын

    need to appreceite government initiative too

  • @miroslavytch
    @miroslavytchАй бұрын

    ✊🏻

  • @sayaninimsara7230
    @sayaninimsara723017 күн бұрын

    Hamotama godaaak pin me karana wadeta

  • @seekaraabeyawickarama9222
    @seekaraabeyawickarama9222Ай бұрын

    Mae parana para galawala akama hadanawa naeda kohaeda ban aluth akak hadannae

  • @ksrikhanta7710
    @ksrikhanta7710Ай бұрын

    SUPPER SUPPER

  • @punchirathnayake8993
    @punchirathnayake8993Ай бұрын

    රෙල්පාරහැදුවම මංගල ගමන යන අයියල දැක්කම ඔක්කාරෙ හැදෙනව අපිට අයියො.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mgАй бұрын

    Wawakata gama deela wage. Duk vindina kathawak gonek kiyanawa ahuna. Apema salli thama. Wawa iwarayi wage. Kaloth gon wadak mayi. Ape hara paddathiyata yi oya kelinne. Malimawata jayawewa

  • @heshanshaminda6774
    @heshanshaminda6774Ай бұрын

    කවදාද හදල ඉවර වෙන්නෙ

  • @railwaycrossing
    @railwaycrossingАй бұрын

    Hamadama wedada

  • @janithahasanka3108
    @janithahasanka3108Ай бұрын

    Digatama karagena yamu

  • @ShihamSaheed-jm1nb
    @ShihamSaheed-jm1nbАй бұрын

    Why dont SLR not implementing new lines and extensions... Proposals are.. Nanu oya to nuwara eliya Matale to sogiriya Kks to point pedro. Trinco to mullativu.... Bandarawrla to moneragala. Batticalo to ampara Awissawella to hambantota

  • @nimnasankalpana5838
    @nimnasankalpana5838Ай бұрын

    මේ වගේම කලුතර - මරදාන දුම්රිය පාරත් හදනවනම් කොච්චර හොදද.

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936Ай бұрын

    දුක මෙි අයට කැම බිම සාධරණව ගන්න ඇමතිත,මා අවධානය යොමු කරාද වැඩෙි කොහොම හරි වෙනව විතරද සුභසාධනය ගැනත් බලනවද

  • @nalakadeshapriya821

    @nalakadeshapriya821

    Ай бұрын

    ඇමැතිවරයා මේ දැන් කෑම ටික බෙදලා දීලා ආවා විතරයි. ඇයි දැක්කෙ නැද්ද.

  • @rasikagunarathna846
    @rasikagunarathna846Ай бұрын

    අලින්ව hepoenne nethiwenna monawahari deyak heduwanam hodai

  • @crazybro2597
    @crazybro2597Ай бұрын

    8:23 තව ටිකෙන් අර මනුස්සයාගේ අත ඉවරයි 😢

  • @kingsleyperera9655
    @kingsleyperera965515 күн бұрын

    Kalin thibuna rail parata mokada unay ?

  • @user-wh4mn7mw4d
    @user-wh4mn7mw4dАй бұрын

    Mekath eka.line ekakada hadanne. Issrha ganath hithla.line dekakma hadanna thibune

  • @reshanrasika8007
    @reshanrasika8007Ай бұрын

    රේල් පාරවල් 2 ක් කලා නමි ඔය ගමන්ම ප්‍රමාදයකින් තොරවම මගිින්ට ගමන් යන්න තිබුනා .නමුත් ස්තුතියි 👍

  • @KevinMarc-pt2tx

    @KevinMarc-pt2tx

    Ай бұрын

    තව පාරක් හදන්න ඉඩ තියෙනවා. දෙපැත්තෙ ඉඩම් අයිති දුම්රිය දෙපාර්තමේතුවට. ඒ වුනාට තව පාරක් දාන්න ඒ කොටස පුරවන්න පස් දාල අඩිය අඟලට වගේ තලල ඊට පස්සේ දාන්න ඕන. අර අධිවේගී මාර්ග හදනව වගේ. ඒකාට විශාල කාලයක් සහ මුදලක් යනවා. මෙහෙම මාර්ගය වහගෙන හදන කොට විශාල කාලයක් යන එක මගීන්ට කරදරයක්. අවශ්‍ය වෙන කාලෙක එක පැත්තකින් දෙවෙනි පාරක් දාන්න බැරි නැහැ. අනික දෙවෙනි පාරක් ඕන වෙන්නේ විශාල දුම්රිය ප්‍රමාණයක් ධාවනය වෙනවනම්. උදාහරණයකට රාගම සහ කොළඹ අතර. සුළු ප්‍රමාණයක් යන පාරක කරන්නේ සීග්‍රගාමී දුම්රිය වලට පසු කර යන්න අතරින් පතර ලූප් හදන එක.

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566Ай бұрын

    කාටහරි ප්‍රයෝජනවත් වේවි කියල හිතාගෙන ඇළ දොළ පාරවල් හෝ ඊට අදාළ කටයුතු පිරිසිදු සිතින් යුතුව කරනවා නම් ඒවා සසරේ උපදින උපදින ආත්මයක් ගානෙ අප්‍රමාණ පින් අත්වන පින් කම්.......................................

  • @boruwaepa5435
    @boruwaepa5435Ай бұрын

    Pili dirala. Yana ewunta devi pihitai.

  • @IndikaAnuradha-zz9zy
    @IndikaAnuradha-zz9zyАй бұрын

    Double line නෙවෙයි ද?

  • @user-nu2hd7im6w

    @user-nu2hd7im6w

    Ай бұрын

    Double line ennee polgahawela idan mahawata

  • @hantec1773
    @hantec1773Ай бұрын

    Aluth nmene repair ne . 1 line eka wdak na

  • @NeelDissanayake-sx9bq
    @NeelDissanayake-sx9bqАй бұрын

    Meka hadanne thanikarama indian ආධාර yatathe Indiyanu samagamak thamai konthrath aran thiyenne 75% inne indiyanu sewakayan lankawe sewakayanuth innawa Aranchiye hatiyatanm train service eka indiyawatama denna yanawalu Dumriya sewakayek kiwwe Aththa naththa danaganna wenne wade unoth thamai ithin

  • @user-ch1qv3ex2t
    @user-ch1qv3ex2tАй бұрын

    Wana.atun.beraganna.matakkaranawa

  • @NamalPuspakuma-no7tj
    @NamalPuspakuma-no7tjАй бұрын

    Tawa kochar dawasaka yaida wada ewarawanna

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350Ай бұрын

    මේක යටිමඩි සංවර්ධනය , අනාගත සැලසුම් නැතුව කරන ගසාකෑම ,වියදම් කරන එක එකපාරක් කරලා ද්විත්ව මාර්ගයක් වශයෙන් ලාංකීය කොන්ත්‍රාත්කරුවන් යොදවලා කරන්න පුළුවන් .ලදුදෙ සම්පූර්ණ අදීක්ශනය යටතේ

  • @pradeeproshanranathunga7709

    @pradeeproshanranathunga7709

    Ай бұрын

    Hariyata hari thanikara gasakamak parawal 2 haduwanam watinawa anagathya gana hithala wada karanne naha. Sakkuwa gana hithala wada karanne

  • @user-qc2nc7vv3z
    @user-qc2nc7vv3zАй бұрын

    Ali Athunta maranaya Athkarana Thawath salli malu gasaakana viyaapruthiyak? 😮

  • @jayampathisenanayake5984
    @jayampathisenanayake5984Ай бұрын

    Deweywedainne parahedenathana

  • @user-or7ig7mc5q
    @user-or7ig7mc5qАй бұрын

    Dan mae koihariyada

  • @kasunjayasundara1374
    @kasunjayasundara1374Ай бұрын

    Thermite Welding

  • @pryantaa2445
    @pryantaa2445Ай бұрын

    Auwa. Wessa. Nothaka. Rulata. Mimmata. Sadakal. Pewathimata. Mewa. Sakas. Kirima. Mona. Tharam. Wagakiwa. Uthum. Barapathala. Karyak da. Minissu. Nam. Kiyai. Thawa. Iwarayak. Nedda. Meka. Kiyala. Moda yo. Kiyana. Katha. Ganan. Ganna. Eapa. Siyalu. Denata. Theruwan. Saranai

  • @pasanmalinda9166
    @pasanmalinda9166Ай бұрын

    Okkoma hondai indiyawe ewunta dunna ekai awla.

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w21 күн бұрын

    Ali Tika beral

  • @surkan9276
    @surkan9276Ай бұрын

    Parana para ayin karalada aluth para hadanne

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707Ай бұрын

    අවුරුදු 75ක් රටට මොනවා ද කලේ අනේ අනුර අයියා

  • @anurabandula4166

    @anurabandula4166

    Ай бұрын

    අවුරුදු 75 හොරකම් කලේ නැත්නම් මේවා නෙවෙයි විදුලි දුම්රියක් දුවන්න තිබුණා

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    Ай бұрын

    ​@@anurabandula4166ae 75 ..... 71. 88 89 minissu marala ..rata ginithibbe nathnam alokaye wegen yanna thibba 🤪🤑

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    Ай бұрын

    ​@@anurabandula4166ae 75 neda pako 71. 88 89 thiyenne ...rata goda giyada ae kale 😛😜🤑🤪

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4ztАй бұрын

    මට නමි බයයි....ලංකාවෙි අය පුමිිතියට හදයිද කියලා....

  • @k.a.d.jastinperera6616
    @k.a.d.jastinperera6616Ай бұрын

    හොරා කෑවෙ නැතිනම් මේ වෙනකොට බුලට් ට්‍රේන් දුවන්නේ,රනිල්,සජිත්,මහින්ද මේ වට වග කියපියව්.

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    Ай бұрын

    Ai kariyo 2005 mahindawath 2018 Ranilwath rakke kauda pako ......71. 88 89 rata goda giyada lolloooo 🤪🤑😜😛

  • @cocoon2024
    @cocoon2024Ай бұрын

    කයියනායකලට පෙන්නන්න ඕන මොකද රස්සාවක් කරලා පුරුදක් නැති උන්නෙ.

  • @user-qc2nc7vv3z
    @user-qc2nc7vv3zАй бұрын

    CGR. Kamkaruwekge vetupa henalokui kiyalai Ahalathiyenne? Anika Ookun strike karanna gaththamath Nathara karanawa boru.. 😂

  • @user-cd6wn4jz6j
    @user-cd6wn4jz6jАй бұрын

    Hamathanama divithwa parawal mokatada . Oana thanata. Ewa damala athi .miharak inne . Mewa salasum karanne adala niladarin. Oayskatha karan ayhithagena innawada. Labena mudalwalata wata wada deyak karanna puluwan kiyala .enisa miharak wage desapalan haiya athata ganne nathuwa niladarinnta oyawade karanna denna .wadakarana siyaluma denata thurunuwan sarani.

  • @user-vp1hp9bv6s
    @user-vp1hp9bv6sАй бұрын

    මේකේ වැඩ ඉවර වෙනකොට, අනුර ජනාධිපති කියලා මතක් වෙනකොට,අම්මෝ සංතෝසෙ....😂😂

  • @enupuludara1188

    @enupuludara1188

    Ай бұрын

    අනුර රට හදයි කියලද හිතන් ඉන්නේ.අනුර ගහයි අතේ.

  • @user-vp1hp9bv6s

    @user-vp1hp9bv6s

    Ай бұрын

    අම්මෝ..මෙන්න පරවෙච්ච පොහොට්ටුවක්....🤣🤣🤣

  • @user-vp1hp9bv6s

    @user-vp1hp9bv6s

    Ай бұрын

    රාජපක්ෂ දෙයියන්ගේ ම පිහිටයි....මේ නර දරුවට

  • @eshanpradeep5953

    @eshanpradeep5953

    Ай бұрын

    Anura thopita korayi balapan ko go n harak 😂

  • @user-vp1hp9bv6s

    @user-vp1hp9bv6s

    Ай бұрын

    @@eshanpradeep5953 ඔයාත් බේරේ වැවේ නාපු කෙනෙක් නේද...හොර ගෙඩියා...තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ...😢😢😢😢

  • @ravidirashmika6024
    @ravidirashmika6024Ай бұрын

    මගේ පුකෙත් රේල් පාරක් තියෙනවා කෝච්චියක් දා ගන්න පුලුවන්ද හේමසිරි අයියේ මන් වසන්ති

  • @dissanayakavlog3323

    @dissanayakavlog3323

    Ай бұрын

    තෝව මේ ලෝකෙට බිහි කරේ වදුරො හුකලද තොපි තිරිසන් අවජාතක බල්ලො

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951Ай бұрын

    den koitharam durak ivarada

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239Ай бұрын

    Koheda yako aluth parak thiyena ekamane hadanne

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078Ай бұрын

    දැන්නම් 60-70 වගේ යයි😂

  • @nimalnaulla6189

    @nimalnaulla6189

    Ай бұрын

    120ට වත් යන්න හදන්න ඕන. චීනයෙ700ට වැඩි වේගයෙන් යනව.

  • @sarathsarath2324
    @sarathsarath2324Ай бұрын

    ඉන්දියානූ සමාගමකින් කරන්නේ කම්කරුවෝ සියළුමදෙනා ඉන්දියානුවෝ

  • @nishshankafernando2432
    @nishshankafernando2432Ай бұрын

    Amana you tuber.pu....a Deepa maho handiyata gohin

  • @dissanayakavlog3323

    @dissanayakavlog3323

    Ай бұрын

    හොද වැඩක් කරපුවම දොස් කියන්ඩ එපා මල්ලි

  • @NalakaDisanayaka-uy1ed
    @NalakaDisanayaka-uy1edАй бұрын

    වැඩ කරන සියලුම දෙනාට බුදු සරණයි.

Келесі