මිනිස් බලයෙන් හරවන ටොන් 80 බර කෝච්චි එන්ජිම🤔 | How do Sri Lankan train changes track 🇱🇰 | Mawathe

මිනිස් බලයෙන් හරවන ටොන් 80 බර කෝච්චි එන්ජිම🤔 | How do Sri Lankan train changes track 🇱🇰
Watch another video:
❌ ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටි
• රේල් පාර කාපට් පාරක් ව...
❌ රේල් පාර කාපට් පාරක් වෙන්නේ මෙහෙමයි
• රේල් පාර කාපට් පාරක් ව...
❌ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජිමේ ගමන
• ලේසියෙන් යන්න බැරි කෝච...
#How_to_trun_train_engine #how_do_srilankan_train_changes_track #train_engine_turn #srilankatrain #mawathe #travel #trainvideo #trainvideo

Пікірлер: 65

  • @mawathe
    @mawatheАй бұрын

    මිනිස් බලයෙන් හරවන ටොන් 80 බර කෝච්චි එන්ජිම🤔 | How do Sri Lankan train changes track 🇱🇰 Watch another video: ❌ ලංකාවේ රේල් පාරවල් හැදෙන හැටි kzread.info/dash/bejne/qHif0c-jfqXafJc.html ❌ රේල් පාර කාපට් පාරක් වෙන්නේ මෙහෙමයි kzread.info/dash/bejne/qHif0c-jfqXafJc.html ❌ලේසියෙන් යන්න බැරි කෝච්චි එන්ජිමේ ගමන kzread.info/dash/bejne/lX1mw6-xZdOtd9o.html

  • @Tv-gb2kp
    @Tv-gb2kpАй бұрын

    හැමදේම අඩුවක් නැතුව කියලා දෙන මාමට ආදරෙයි ❤

  • @mawathe

    @mawathe

    Ай бұрын

    😍හරිම හොද මනුස්සයෙක්😍

  • @lakshithavlogs
    @lakshithavlogsАй бұрын

    ඒක සුපිරි මල්ලි නියමයි 😍😍

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ගොඩක් ස්තූතියි❤️❤️❤

  • @sumanawathijayakodi-qu9pp
    @sumanawathijayakodi-qu9ppАй бұрын

    ඒක නම් මරු.හිතාගන්නවත් බැහැ.

  • @MrLakiya463
    @MrLakiya463Ай бұрын

    කෝච්චි තමයි ජීවිතේ

  • @mawathe

    @mawathe

    Ай бұрын

    😍❤️

  • @user-cd4ev2zb9d

    @user-cd4ev2zb9d

    Ай бұрын

    අනිවා 👍🏻...!!!

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176Ай бұрын

    මේ train එක හරවන වැඩේට , moter එකක් යොදාගෙන පොඩි gadget කෑල්ලක් එකතු කලා නම් , අනවශ්‍ය salary දෙයක් වෙනත් ප්‍රයෝජනවත් දේකට යොදා ගන්න තිබුනා ...දූපතේ අපිට තාම ලෝකය දුරයි යාලුවනේ ...😂😂😂😂😂

  • @Ddsgaming-lk6dd

    @Ddsgaming-lk6dd

    Ай бұрын

    දෙයක් අගය කරන්නෙ නැතුව මොකක් හරි ඇදයක් කියන තොපි වගේ පදුරු ජාතකයො නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ 😅

  • @erandaudyoga2120
    @erandaudyoga2120Ай бұрын

    තව ඉස්සරහට කොච්චී ගැන වීඩියෝ කරන්න

  • @mawathe

    @mawathe

    Ай бұрын

    😍❤️🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188Ай бұрын

    පුත්තලමේ තියනවා මෝටරෙන් හරවන තැනක් 😢😢 පුත්තලම සිමෙන්ති එකෙත් තියෙනව

  • @mawathe

    @mawathe

    Ай бұрын

    😍🙂❤️

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011Ай бұрын

    සුපිරියි අයියා ❤❤❤❤🎉

  • @mawathe

    @mawathe

    Ай бұрын

    Thank you😍❤️

  • @Raja-fh4uz
    @Raja-fh4uzАй бұрын

    Programs eka හොඳයි ...❤

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ස්තූතියි❤️❤️

  • @DenuwanRokz
    @DenuwanRokzАй бұрын

    Badulleth Thiyenawa Bn Ela Ela 🤟🤟🤟

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ලංකාවේ දැනට වැඩ කරන ඒවා 14 වගේ තියනවා

  • @SoudiyaNasik1989
    @SoudiyaNasik1989Ай бұрын

    අළුත්ගම ස්ටේෂන් එකේ තියෙනවා. කෝච්චි එන්ජිම හරවන හැටි දැකලා තියෙනවා

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ❤️😍

  • @Pamudukaveesha2011
    @Pamudukaveesha2011Ай бұрын

    පට්ට

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ❤️😍

  • @indunilpriyantha6671
    @indunilpriyantha6671Ай бұрын

    ❤❤❤❤❤❤

  • @slview10
    @slview10Ай бұрын

    ඕක මහා ලොකු පැහැදිලි කරන්න දෙයක් නෙවෙයි. නිකමට හරි විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් දන්නවා ඒ ගැන

  • @mawathe

    @mawathe

    Ай бұрын

    Thank you❤️

  • @dlwickzz2425

    @dlwickzz2425

    Ай бұрын

    විද්‍යා ඔස්තාර් පොඩ්ඩක් කෝච්චියේ ඩයිනමික් බ්‍රේක් වැඩ කරන හැටි කියලා දෙන්න බැරිද

  • @RosenGraphic
    @RosenGraphicАй бұрын

    niyamai aaaaa

  • @mawathe

    @mawathe

    Ай бұрын

    Thank you❤️😍

  • @darshanediriweera4056
    @darshanediriweera4056Ай бұрын

    මට පෙනෙන හැටියට එන්ජිම හරවන විට එම එන්ජිමේ බරෙන් වැඩි කොටසක් ලැබෙන්නේ එම වලේ ඇති වෘතාකාර පීල්ලටයි. එම පෙන්නපු බෝලයට මුළු බර එන්නේ නැහැ. මේවගේ දේවල් පෙන්වන එකට ස්තුතියි.

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ❤️😍

  • @panoramablue9191

    @panoramablue9191

    27 күн бұрын

    ෙබා්ලයට අයිත් රාජකාරිය තමයි (centre of gravity) තියා ගැනිම

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekaraАй бұрын

    ❤ මරු 👌

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ❤️❤️

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ❤️❤️

  • @samandissanayake5124
    @samandissanayake5124Ай бұрын

    අපි මහව

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ❤️😍

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic29 күн бұрын

    ලංගම ඩිපෝවල බස් රථ අලුත් වැඩියා කරන හැටි පෙන්නන්න

  • @mawathe

    @mawathe

    29 күн бұрын

    ❤️😍

  • @user-nh1nt8fx8f
    @user-nh1nt8fx8fАй бұрын

    Suddage wada mewa

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ❤️

  • @NipunSadaruwan-eg3ev
    @NipunSadaruwan-eg3evАй бұрын

    Povorotnyy Krug V Depo Podmoskovnaya, Moscow, Russia, 125315... Otana balanna

  • @mawathe

    @mawathe

    Ай бұрын

    🙂❤️

  • @armalynlyn5824
    @armalynlyn5824Ай бұрын

    අපිට නමිි ඔවා වැඩක් නැඑැ ඔවා දකිනවා මල්ලි හොදයි වැඩෙිි

  • @mawathe

    @mawathe

    Ай бұрын

    😍❤️

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic29 күн бұрын

    එතකොට ඔය ඔයාගේ ඉදිරිපිට තියෙන පෙට්ටි පාවිච්චියෙන් ඉවත් කරපු දුම්රිය මැදිරිද මේවා අලුත්වැඩියා කරන්න බලධාරීන් දැනුවත් කරන්න වැඩපිළිවෙලක් හැදුවොත් හොඳයි නේද

  • @mawathe

    @mawathe

    29 күн бұрын

    Ou ain krpuwa godak tynwa

  • @ninjaGhost34786
    @ninjaGhost34786Ай бұрын

    Oka ochhara loku deyak nemei samanya physics ekak oka ochchara wawn kann deyak nemei ona ekekt oka harawanna puluwan. Oka maha loku deyak wenna thiba engine eka oya minissu ussala harawanm.😅

  • @mawathe

    @mawathe

    Ай бұрын

    Ok thanks

  • @arxbunny-zs9ye

    @arxbunny-zs9ye

    Ай бұрын

    Physics ගහගනින් උබේ පුකේ 🤣💔 ඔකේ කියන්නේ හරවන එකේ ක්‍රියාකාරිත්වය ගැන 💔🤣 උස්සන පයියක් ගැන නෙවේ

  • @ninjaGhost34786

    @ninjaGhost34786

    Ай бұрын

    @@arxbunny-zs9ye kiwwa de therum ganin uddikayo

  • @Anonymous-xz2jl
    @Anonymous-xz2jlАй бұрын

    කොච්චියේ එන්ජින් එක දෙපැත්තගම පදින්න පුලුවන්කම තියෙද්දිත් ඇයි හරවන්නෙ කියල පැහැදිලි කරන්න පුලුවන්ද.

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ඔව් එහෙම කරන්න පුලුවන්. ගොඩක් කොලඹ පැත්තේ වගේ යන ඒවගේ දෙපැත්තටම යනවා. හැබැයි ලංකාවේ අලි ඉන්න පැතිවල. වංගු වැඩි පාරවල් වල වගේ එන්ජින් එක හරවනවා. මොකද පාර හොදින් බලාගන්න ඕනේ නිසා. ඒ වගේම තමා driverge කැමැත්ත අනුව එන්ජින් එක හරවනවද නැද්ද කියලා තීරනය කරන්න පුලුවන්❤️

  • @kalanagimhana6262

    @kalanagimhana6262

    Ай бұрын

    Na ban 1enjimak thiyana kochchi thiyanawa

  • @dlwickzz2425

    @dlwickzz2425

    Ай бұрын

    ලෝන් හුඩ් සයිඩ් එඅ දිග පැත්තෙදි පාර පේනවා අඩු නිසා හරවන්නේ

  • @TravelHandiya
    @TravelHandiyaАй бұрын

    Koheda ayya me

  • @mawathe

    @mawathe

    Ай бұрын

    මේ මහව හංදිය

  • @TravelHandiya

    @TravelHandiya

    Ай бұрын

    koheda kiyala kiyanna puluwanda

  • @mawathe

    @mawathe

    Ай бұрын

    ගල්ගමුව කලින් තියෙන්නේ.කුරුණෑගල district

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532Ай бұрын

    දම් රැජිනේ හදලා කෙල්ල තියෙන විදිය වීඩියෝ එකක් දෙන්නකෝ ඒකෙත් අපිට අයියේ🌹🌹🚌🚌

  • @dlwickzz2425
    @dlwickzz2425Ай бұрын

    M11 ටේබල් දාන්න ඕන නෑ නේ.

  • @mawathe

    @mawathe

    Ай бұрын

    M11 neme neda oka

  • @dlwickzz2425

    @dlwickzz2425

    Ай бұрын

    @@mawathe ඔව් ඔයා වීඩියෝ එකේ අහනවනේ බර සම්බන්ධව ඒකයි කිව්වෙ. මේකෙ හරවන්නේ EMD G12 (M2) එකක්.. මේවා අදටත් ලෝකේ පුරාම තාම වැඩකරනවා.. අති සාර්ථක එන්ජිමක්

Келесі