Most Powerful Train Engine Race Sri Lanka Class M11 & Class M8 🚂

Most Powerful Train Engine Race Sri Lanka Class M11 & Class M8 🚂 #train #express #srilanka
® 4090 Anuradhapura - Colombo Fort night mail train with Bunge on 27.06.2023
® 4090 අනුරාධපුර - කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය සහ බංගදෙණිය සීඝ්‍රගාමී දුම්රිය 2023.06.27 😁🤗🚂🚂
Class M11 958 Anuradhapura - Colombo Fort
Class M11 952 The secondlocomotive is broken .
Class M8 878 Puttalam - Mount Lavinia
🤗 You can watch more videos my youtube 🙋👇
👉 Most Famous Train Race Sri Lanka
Class M4 VS Class M5
• Most Famous Train Race...
👉 Nine Arches Bridge from the train cockpit ITravel
Badulla episode 3 | Nidahase yathra Travel VLOG
#6
• The Most Beautiful Tra...
👉Badulla to Colombo Train Journey l Travel
Badulla episode -2 | Nidhahase yathra Travel
VLOG #4
• Badulla to Colombo Tra...
👉 My Shorts Videos
• Amazing Train Race Sri...
• Falling love with the ...
• Sri Lanka Railways M4 ...
• Sri Lanka Railways M4 ...
• Sri Lanka Railways M4 ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
most famous train ride
best train ride
world beautiful train ride
ශ්‍රී ලංකා most famous train ride
beautiful train ride sri lanka
express train race
world best train ride
train in the world

Пікірлер: 197

  • @isuruchamuditha9978
    @isuruchamuditha99787 ай бұрын

    මාරම සතුටක් හිතේ තියෙන්නෙ. මන් මාරම ආස වහානේ train eka. කියන්න වචන නෑ සුපිරියක් ❤❤❤

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    7 ай бұрын

    😊😊✌ අනිවාර්යයෙන්ම එක ජිවිතේ කොටසක් දැන්

  • @ThusharaSampath-rh1kg

    @ThusharaSampath-rh1kg

    6 ай бұрын

    😊❤😮

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    6 ай бұрын

    @ThusharaSampath-rh1kg 🤗🤗🫡

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    6 ай бұрын

    යාලුවන්ටත් බලන්න share කරන්න

  • @chandimakumara3718
    @chandimakumara3718 Жыл бұрын

    මේ ඵන්ජින් හදපු, හිතපු මොල වලට බුදුසරණයි අති දක්ෂ කාර්මික මොල

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    එකේන්ම ❤️

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    16 күн бұрын

    අනිවාර්යයෙන්ම 🫡🫡🫡🚅

  • @asur_official
    @asur_official Жыл бұрын

    යාල් දේවියි රජරට රැජිනයි....යාල් දේවිට වඩා රජරට රැජිනගේ තියෙන තනි එන්ජිමේ කැපෑසිටිය ගොඩාක් වැඩියි...

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    නෑ මේ night male එකයි පුත්තලම ගල්කිස්ස බන්ගේයි . Night male එකේ එක එන්ජිමක් කැඩිලා තියෙන්නේ එකයි ඔය දෙකක් යන්නේ

  • @hiranyakodituwakku423
    @hiranyakodituwakku423 Жыл бұрын

    ඇත්තටම අගෙයි මචං ... හැබැයි පොඩි දෙයක්... train දෙක ලං වෙනකොට cam එක පරිස්සම් කර ගනින් පුතො මේක ලංකාව... අද්දැකීමෙන් කියන්නෙ⚠️️

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    ස්තුති . එකනම් ඇත්ත පරිස්සමෙන් යන්න ඔනේ සුවර් නෑ අපේ උන්ව .

  • @sandunmarasinghe4013
    @sandunmarasinghe4013 Жыл бұрын

    Video කරපු හදවතට බුදු සරණයි

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @cryptidhunter9901
    @cryptidhunter99013 ай бұрын

    6:05 That guy was thinking about grabbing onto to the passing train?

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    2 ай бұрын

    Yes , 😃😃

  • @sanjaykumarsanthosh
    @sanjaykumarsanthosh Жыл бұрын

    කැලණි පාළම හොදට තිබ්බොත් m11 m10 ට තියායි සුපිරි ලීඩ් එකක්

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    😁😁😁 එකනම් ඇත්ත

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    😁😁😁

  • @nalindawithanage9697
    @nalindawithanage9697 Жыл бұрын

    මරු රේස් එක ලොකුම දෙන්නෙක්.

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🤗🤗 එකනේ හැමදාම නෑ හැමතැනම නෑ 😋

  • @tharunethsuwahas1549
    @tharunethsuwahas1549 Жыл бұрын

    Maru video eka 🎉🎉

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    එක තමා එදානම් සුපිරි අත් දැකිමක් අපිටනම් 🤗🤗🤗❤️

  • @user-qe7wg8pq7k
    @user-qe7wg8pq7kАй бұрын

    I love treins

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    😊😊 Thank you

  • @naturecomfort7958
    @naturecomfort79587 ай бұрын

    Superb excellent effort keep it up.

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    7 ай бұрын

    Thank you 🫡🚅

  • @Mayurindi
    @Mayurindi8 ай бұрын

    Wow, never have seen something like this on youtube before. Amazing video !

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    8 ай бұрын

    Thank you your comment 🤗🤗

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🙂🙂🙂

  • @sahanfernando7771
    @sahanfernando7771 Жыл бұрын

    Best memories of my life 😢

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    Are you in that train in this day 🤗

  • @anilliyanage1505
    @anilliyanage15056 ай бұрын

    Thanks for your efforts, I am a train enthusiast. Love it.

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    6 ай бұрын

    Thank you your comment ❤️❤️🚅

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🖤🖤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran44169 ай бұрын

    Shaa ress එක මරු 💙💙loku m දෙන්නෙක්

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    9 ай бұрын

    🔥❤️ ඔව් එදා ගිය හැමොටම මාර හැපි 🤗

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran44169 ай бұрын

    ඇත්ත ටම m11trin enjn එක fatta m8 සුපිරි 💙💎💎 ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍👍

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    9 ай бұрын

    ඔව් මේහෙම දකිනකොට පට්ට ❤️🔥

  • @-Brig
    @-Brig Жыл бұрын

    හුණුපිටිය සිට දෙමටගොඩ

  • @dasdammika4295
    @dasdammika4295 Жыл бұрын

    Supuri video ekak.

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    ස්තුති 🙋🙋❤️

  • @thisaththisath1014
    @thisaththisath1014Ай бұрын

    කෝච්චිය ඉස්සර හා video කරා නම් තමයි හරි 👍

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🫡 එහෙම යන්න දෙන්නේ නෑ මහත්තයො

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    16 күн бұрын

    🚅🫡🫡 හිතා ගන්න බෑ ඉතින්

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fdАй бұрын

    Jaya wewa

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    thank you

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🫡🫡🫡🫡

  • @chinthakagayan5677
    @chinthakagayan5677Ай бұрын

    මරු බ්න්😮

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🙆🙆😁 එක වේනම අතල් එකක් යාලු . ගිහින් බලන්න ආස හිතේයි

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🫡🫡🫡🙆

  • @user-qt3wm1dr9i

    @user-qt3wm1dr9i

    Ай бұрын

    ඔව් නේ ❤❤❤

  • @user-vy6xm6fe5p
    @user-vy6xm6fe5p11 ай бұрын

    Wow ❤❤❤❤❤❤

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    11 ай бұрын

    🚅🚅🚅😃

  • @readytoknow
    @readytoknow Жыл бұрын

    Captured nicely

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    Thank you sir ❤️🚂

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    Thank you 🫰🙂

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Жыл бұрын

    ගොඩාක් වෙලාවට මේ බංගදෙනිය එකට තමයි රේස් සෙට් වෙන්නේ මොකද ඒකට හේතුව , මේ ප්‍රදාන මාර්ගයද,

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    ඔව් මේයට ඉස්සර ඉදලා රෙස් යැමක් තමා තියෙන්නේ කදානේන් පස්සේ රාගම පාස් කරාම 😁😁

  • @awishkadezoysa6005
    @awishkadezoysa6005Ай бұрын

    M11 eka yellow panadure idan matarata yanawa thani engine eka mewage speed yane niyama video eka

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🫡🫡 ඔව් ඔව් එ ඇවිත් ෆවුසි කොච්චිය . මේක අනුරාධපුර ඉදලා එනඑකක් 😊😊😊

  • @tashart_1207
    @tashart_1207 Жыл бұрын

    අඩෝ එඩේරමුල්ලෙ අද්දන ඇදිල්ල

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    😁😁😁🚂🚂 එක නේ . එයා හැමදාම ඔහොම තමා ඔතනදි

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3tАй бұрын

    Ohomaa yan

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    😁😁😁🫡

  • @user-qt3wm1dr9i

    @user-qt3wm1dr9i

    Ай бұрын

    ❤❤

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    29 күн бұрын

    @user-qt3wm1dr9i 🫡🫡🫡🫡

  • @1986irshad
    @1986irshad Жыл бұрын

    patta

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    ❤️🤗🚂 ස්තුති යාලුවා 🙋

  • @sanjikamahapitiya9552
    @sanjikamahapitiya9552 Жыл бұрын

    සුපිරි ශොට් එකක් ...

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🤗🤗 එක තමා

  • @saumyedileep768

    @saumyedileep768

    Жыл бұрын

    Sirawata

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    @@saumyedileep768 ස්තුති ❤️🤗

  • @gihanchandrakumara3486
    @gihanchandrakumara3486 Жыл бұрын

    👍👍👍

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🚂❤️❤️🚂

  • @cd5306
    @cd5306 Жыл бұрын

    Vdo krpu eka❤❤❤❤❤

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🤗🙋 Thank you

  • @SN-qk5uw
    @SN-qk5uw Жыл бұрын

    සුපිරියි ස්තුතියි 🙏

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    ❤️ ස්තුති

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    Thank you

  • @ranganasandaruwan9816
    @ranganasandaruwan981616 күн бұрын

    ❤❤❤❤

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    16 күн бұрын

    🚅🚅🫡🫡

  • @-Brig
    @-Brig Жыл бұрын

    මමත් ඕනේ තරම් ඔයවගේ කෝච්චි රේස් ගිහින් තියෙනවා

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🤗🤗 එත් මේ වගේ එකක් බලන්න වේන්නේ කලා තුරකින් 😁

  • @chamodjayakodi1871
    @chamodjayakodi1871 Жыл бұрын

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🚂🚂

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 Жыл бұрын

    ඔය කෝච්චි පෙට්ටිවලට තියන ප්‍රශ්නෙ නිසාද එන්ජින් 2k දාල දුවන්නෙ

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    නෑ එක එන්ජින් එකක් කැඩිලා එකයි , ඇදගෙන යන්නේ ඉස්සරහ තියන එකේන්

  • @acecoach623
    @acecoach623 Жыл бұрын

    😇😇😇

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🤗🚂

  • @KumarKelum
    @KumarKelum Жыл бұрын

    මේ අපේ ගෙවල් පැත්තෙ

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🤗🤗 කොහෙද ඔයා 🙋

  • @user-lo3er6qh9m
    @user-lo3er6qh9mАй бұрын

    පුත්තලමේ ඉදලා ගල්කිස්ස යන බංගේ නේද මේ 🙂🙂

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    ඔව් ඔව් මේ බංගේ දෙයියො තමා අපේ 😁😁😁🫡

  • @dulithdilshan3549
    @dulithdilshan35497 ай бұрын

    මේ කොහෙ කොහෙ දුවන කොච්චි ද.. අපෙ පැති වලනම් තනි පීල්ලනි තියෙන්නේ මෙ වගෙ රෙස් බලන්න වෙන්නැ එ නිස 😥

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    7 ай бұрын

    කහා පාට එක කංකසංතුරේ සිට කොළඹ කොටුව. නිල් එක පුත්තලම සිට ගල්කිස්ස දක්වා මේ ඇවිත් රාගම ඉදලා කොළඹ කොටුව වේනකන් හරියේ යාලු . මෙ පැත්තේ ඔයවගේ බලන්න පුලුවන් උදේ වරුවේ ✌✌✌

  • @dilsh135

    @dilsh135

    14 күн бұрын

    Yaldewi neda​@@nidahaseyathra484

  • @kokilarupasinha1519
    @kokilarupasinha1519 Жыл бұрын

    M8 එන්ජින් එකට වඩා M11 එන්ජින් එක power වැඩී නේද..? M11 3000 hp වගේ වෙනවනේ..?

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    ඔව් M11 තමා දැනට ලංකාවේ තියන power එක වැඩිම එන්ජිම

  • @user-cl3lq8hi4j

    @user-cl3lq8hi4j

    3 ай бұрын

    Na bro calss m9 hp3600​@@nidahaseyathra484

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    3 ай бұрын

    ඔව් ඔව් ඔය මාස 8කට කලින් එ ගැන දන්නේ නැතුව දාපු කමේන්ට් එකක්

  • @srilankadrivemytrip
    @srilankadrivemytrip Жыл бұрын

    From where yo where this trains and times please 🙏

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    This train is The last train from Anuradhapura to Colombo Fort is at 23:10:00, which is Night Mail (Night Mail Train - 4090 )

  • @aronaron3587
    @aronaron3587 Жыл бұрын

    😄😙😻😎

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🤗🤗🚂

  • @user-qt3wm1dr9i
    @user-qt3wm1dr9iАй бұрын

    😁😁😁🫡🫡🫡 සුපිරි සුපිරි සුපිරි

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🫡🫡🫡

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3tАй бұрын

    Ragamata awama race eka iwarai ape banget arala damma sure he is our hero senaka sir

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🫡🫡😁 ඔව් ඔව්

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🫡🫡🫡🫡

  • @SiromaPushpani-zs9xj
    @SiromaPushpani-zs9xj Жыл бұрын

    අපේ පැත්තෙත් ඇවිත් එඩේරමුල්ල

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    😋 එකනේ එකනේ

  • @techgalaxy2653
    @techgalaxy2653 Жыл бұрын

    M11 is a new engine type sent to Sri Lanka right? Is the M11 the Yal Devi(KKS)? 2) WHy both trains go on same direction?🤔

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🚂 M11 is new engine 🚂 M11 is Anuradhapura to Colombo Fort is at 23:10:00, which is Night Mail (Night Mail Train - 4090 ) in this day 27.06.2023 🚂 That two train are going colombo Fort

  • @GraphiX_Official
    @GraphiX_Official Жыл бұрын

    Oya chanux bro ge course ek krd ek kohomad ?

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    මං එක කරලා නෑ තවම කරන්න බලා පොරොත්තුවත් තීයේ යාලු 🙋

  • @R-cx5tw
    @R-cx5tw2 ай бұрын

    Yako new engine break une kelaniyedi condemed bridge ekak uda , Uba kiyana race duwanna be minissu Tika gage thamai inna wenne. Okak polgahawela ha ambepussath athara set unoth hithanna puluwan. Mokada Ambepussa ha polgahawela athara thamai train delay gap eka allanna puluwan ek thenak

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    2 ай бұрын

    🫡🫡🫡 ඔව් ඔව් ඔයා හරි

  • @geethpathum8114
    @geethpathum8114 Жыл бұрын

    ආතල් වැඩෙ හැබැයි

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗❤️❤️

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch Жыл бұрын

    Bange hamadama race thamai

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    එත් අදනම් පොල්ල තිබ්බා උදේ 🥲🥲

  • @user-jb8ni5lu8r
    @user-jb8ni5lu8r Жыл бұрын

    Canadian engin. Is the best

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🚂🚂🚂❤️ yes . Thank you

  • @user-cl3lq8hi4j
    @user-cl3lq8hi4j3 ай бұрын

    Tarin කියන්නේ physics godak❤❤❤❤

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    3 ай бұрын

    😃😃 අනිවාර්යයෙන්ම

  • @TharinduLakshan-ro2dh
    @TharinduLakshan-ro2dh Жыл бұрын

    Bro oya enna video aka thiyenawa mn laga 🤝

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    අඩේ එහේමද 🤗🤗🤗

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3tАй бұрын

    Chilaw express eki mutukumari dabalat express eka dapu kale mara race giye api train eke giya hinda dannawa ( 2012)

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🙂🙂😁

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🙆🙆 මමත් අවුරුදු ගානක් යනවා

  • @lalithdissanayake4010
    @lalithdissanayake4010 Жыл бұрын

    වයසට ගියත් කොහොමද වැඩ

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🤗🚂

  • @travelisourlife.1833
    @travelisourlife.1833 Жыл бұрын

    Meka මුලින්ම කරේ asiri sameera aiya❤️❤️

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗 මොකක්ද

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    Жыл бұрын

    @@nidahaseyathra484 oyata issrahen asiri aiyath video kara train lovers eya thama😄🥰

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🤗❤️ ආ එහෙමද් මං දකිනවා හැමදාම විඩියො කරනවා කෙනෙක් ඉස්සරහා දොරේ ඉදන් 🚂🚂

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    Жыл бұрын

    @@nidahaseyathra484 mamth bange thama yanne kamathi nam ape whatapp group ekata enna Ptm line eke innawada oya 🥰

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    කදානේ මං

  • @user-bn8cf7eq4y
    @user-bn8cf7eq4y9 ай бұрын

    wowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    9 ай бұрын

    🔥🔥🔥🔥

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3tАй бұрын

    Ane ane

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    😁😁😁🫡

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3tАй бұрын

    Ekak madiwata tawa engimak adagena yako ginkansenda mewwa denna wada pennana lassana ape bange senaka mahattaya innadata denawa rambukkana express ekata game eka man harima asi mehema race walata

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    😁 ඔව් ඔව්

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🙆🙆🙆

  • @tharukajayawardhana2001
    @tharukajayawardhana2001 Жыл бұрын

    M8

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗🚂🤓

  • @sampathdilruwan824
    @sampathdilruwan8246 ай бұрын

    කොහෙද බං රේස් එකක් යන්නෙ ඔය යන්නෙ ටයිමින් වලට M11එක එන්නෙ හරි ට්‍රැක් එකෙ ඒ කියන්නෙ කොලඹට එන කොට ඒක තමයි බාවිතා කරන්නෙ උබ ආවෙ M8එක බාවිතා කරන්නෙ කොලඹ ඉදන් යනකොට අර පාලම ගාව ,M 11 එක නැවැත්තුවෙ ඒකට සිග්නල් නැති නිසා උබලා ආවෙ ඊලග එක ආවොත් එන්නෙ කොලඹ ඉදන් එන එක වීඩියෝ එක කරන කොල්ලා ආපු ට්‍රැක් එකෙ ඒකයි M8 එකට සිග්නල් දීල තිබුනෙ ඔතන රේස් එකක් නෙවෙයි තිබුනෙ ටයිමින් එකෙ ප්‍රශ්නයක් දැන් තේරුනාද හැබැයි මේ වීඩියෝ එක ලස්සනයි ගොඩක් මහන්සි වෙලා තියෙනවා නමුත් රේස් එකක් කියන්න එපා කෝච්චි රේස් යන්නෙ නෑ ටයිමින් නැතිවුනොත් ඉස්සරහින් එන එකේ ඩෝං

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    6 ай бұрын

    😊😊✌ ස්තුති යාලුවා ඔයාගේ අදහස් වලට . අපි ඉතින් ඔහොම යනකොට කියන්නේ රෙස් යනවා කියලා තමා ඉතින් 😁. මොනා වුනත් එදා එ ගැම්ම කවදාවත් ලගා ගන්න බෑ . ✌❤️

  • @sampathdilruwan824

    @sampathdilruwan824

    6 ай бұрын

    අනිවාර්යයෙන් ඔයා නෙවෙයි මම හිටියත් එහෙම තමා නමුත් බස් වගේ කොච්චි එකෙක් යනවා කියලා අනිකත් යන්න ගියොත් කොහොම වෙයිද සෑප කනේ නේ මමත් ආසම ඕච්චියට තමයි

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    6 ай бұрын

    @sampathdilruwan824 ❤️😁😁✌

  • @sanuthdulsara6541
    @sanuthdulsara6541 Жыл бұрын

    කොහොමද M11 එක අල්ලපු හැටි.යකෙක් කියන්නේ නිකන් යෑ ♥️

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    😁😁😁 එකනේ

  • @Rastha_Kolla

    @Rastha_Kolla

    Жыл бұрын

    M8 එක නැවැත්තුවට පස්සෙනෙ බං

  • @sanuthdulsara6541

    @sanuthdulsara6541

    Жыл бұрын

    @@Rastha_Kolla ඔයා කියන්නෙ M8 ඔයිට වඩා යනව කියලද ?

  • @Rastha_Kolla

    @Rastha_Kolla

    Жыл бұрын

    @@sanuthdulsara6541 M11 අද්දනවා බං සුපිරියට මම කිව්වෙ මේ රේස් එකේ අරක ඉස්සර කලේ නැවැත්තුවට පස්සෙ

  • @sanuthdulsara6541

    @sanuthdulsara6541

    Жыл бұрын

    @@Rastha_Kolla ආ.කොහොමත් m11 ට සිගන්ලුත් දෙනවනෙ.බංගෙ ගියත් ඉස්සරලා M11 එක කොටුවට දාල තමයි M8 එක එවන්නෙ

  • @janiyathinking2
    @janiyathinking25 ай бұрын

    m11 dekak set karalada duwanne

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    5 ай бұрын

    එකක් කැඩිලා එක ඇදගෙන යන්නේ ඔය

  • @udayadias5391
    @udayadias53918 ай бұрын

    M11 kiyanne supiriyak.lankawe parawal hodata tibbanan eka yakek

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    8 ай бұрын

    🤗🤗🤗🚅 ඔව් එක මරු

  • @saumyedileep768
    @saumyedileep768 Жыл бұрын

    පාලමට එකපාර එන්ජින් වල බර ටොන් 380ක් විතර වැටුන නේද..😮

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    😁 එක තමා දැන් හදන්න අරගෙන තියෙන්නේ නේද පාලම ටික ටික හදයි

  • @isurumadhuranga2665

    @isurumadhuranga2665

    Жыл бұрын

    පාලම් 2ක්

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    ඔව්

  • @mixall6197

    @mixall6197

    Жыл бұрын

    Ton 380 ??😅😅

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    300ට ආසන්න ප්‍රමාණයක් 🤗

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu15 күн бұрын

    M11 pissuwak neda , marama powerful wage

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    15 күн бұрын

    🫡🫡🫡 අනිවාර්යයෙන්ම යාලුවා . යකේක් එකනම්

  • @SlGangCocAcademy
    @SlGangCocAcademy Жыл бұрын

    Ai engine dekak

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    එකක් කැඩිලා ඇදගෙන යනවා ඔය

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 Жыл бұрын

    කදානේ නේද

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    ඔව් 🙋🙋

  • @user-qt3wm1dr9i

    @user-qt3wm1dr9i

    Ай бұрын

    ඔව් නේද

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    29 күн бұрын

    @user-qt3wm1dr9i 🫡🫡🫡

  • @ChathuraNayanakantha-ne5jt
    @ChathuraNayanakantha-ne5jtАй бұрын

    Sri Lanka 60 km/h 🖕🖕🖕🖕🤣🤣🤣🤣 Indian 160 km/h 😍😍😍💪💪💪👌👌👌👌

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    😊

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    🫡🫡🫡

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    😁😁😁

  • @cd5306
    @cd5306 Жыл бұрын

    ❤❤❤❤

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    🤗❤️🚂🚂🚂 Thank you

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Жыл бұрын

    ගොඩාක් වෙලාවට මේ බංගදෙනිය එකට තමයි රේස් සෙට් වෙන්නේ මොකද ඒකට හේතුව , මේ ප්‍රදාන මාර්ගයද,

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    ඔව් මේ ප්‍රදාන මාර්ගය . ගොඩක් වේලාවට මේකට සේට් වේන්නේ සෙංකඩගල මැණික නුවර මාතර යන එක

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Жыл бұрын

    kzread.info/dash/bejne/n2Vl0cadc7uWf5M.html මේ තව රේස් එකක්

  • @dinusharajapaksha1663

    @dinusharajapaksha1663

    Жыл бұрын

    @@nidahaseyathra484 💐💐💐

  • @Kaveesha-xx6nk

    @Kaveesha-xx6nk

    3 ай бұрын

    ​@@nidahaseyathra484 සෙන්කඩගල නුවර කොලබ සියනෑ කුමාරි බෙලිඅත්ත මහනුවර

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    3 ай бұрын

    🙂🙂 ඔව් ඔව්

Келесі