හලාවත මන්දගාමී ( සාලිය ) සමග ලිලී උණුසුම් තරගයක් | තුඩැල්ල සිට කුඩහකපොල දක්වා | S11 908 Express.

#srilanka
#railwayvideos #trains #puttalam
#trainrace
.
.
.
.
.
.
.
ඔන්න ඉතින් සාලිය එකේ යද්දි හලාවත සිග්‍රඝාමි ( ලීලි ) ව තුඩැල්ලෙදී හමුවුනා... හලාවත මන්දගාමී වෙනාදාට මෙන් සුපිරි තරගයක් හලාවත සීග්‍රගාමී සමග කරට කර තරගයක් එක්ක කුඩහකපොල දුම්රිය පොල දක්වා ගියා... ඉතින් මන්දගාමී වුනත් සාලියගෙ pickup නම් කියලා වැඩක් නැ❤️🥰....
ඉතින් මම සාලිය එකේ යද්දි අපේ තවත් ප්‍රසිද්ධ youtube නාලිකාවක් වන ‎‪@trainlovers1212‬ මෙහෙදි වෙනස්ම වීදිහකට දෙදෙනාම එක්වීම විශේෂත්වයක්.. ( අපි දෙන්නම train දෙකක 😁 හිතන්න එක මාරයි හැබැයි )🤩🤩.
හලාවත සීග්‍රගාමී සමග සාලිය එක්ක තුඩැල්ලදි තරගය Video Link - • S10 Chilaw slow Vs S11... ❤️
නිතරම මෙම සීග්‍රගාමී දුම්රිය සමග කදාන, කපුවත්ත , ජා - ඇල සහ තුඩැල්ල අතරදි නිතර හමු වෙනවා.. ඉතින් සමහර දින වල සීදුව දුම්රිය පොල දක්වාද මෙම තරගාකාරි ධාවනයක් අපට දැකබලා ගන්න පුලුවන්🌝🤩.....
.
.
.
.
විඩියො එක හොදයි නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දන්න අපි අලුත් videos කිහිපයකින් හමුවෙමු. ජය වේවා 🥰🤟.,

Пікірлер: 25

  • @rangerover2024
    @rangerover202413 күн бұрын

    සාපේක්ෂ චලිතය මිහි පිට සුපිරිටම දකින්න පුලුවන් අවස්ථාවක්.....❤❤❤❤😂😂😂😂😂

  • @mixall6197

    @mixall6197

    12 күн бұрын

    මොකක්ද මං ඒ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ කියපු කතාව

  • @rangerover2024

    @rangerover2024

    12 күн бұрын

    @@mixall6197 අනිවා ub පොඩි එකෙක් වෙන්න ඕන..... ලොකු වෙලා ub AL වලට COMBINED MATHS කරපං මයි පුතේ....එතකොට පුළුවන් තේරුම්ගන්න ඔයිට වඩා දේවල් 🤣🤣🫀🫀🫀☝☝☝☝

  • @InokaWijayanthi-nb6fq

    @InokaWijayanthi-nb6fq

    8 күн бұрын

    ​@@mixall6197Physic Wala thiyenne

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    6 күн бұрын

    අඩෝ එකහ් අයෙත් අහලා ඉනිදියන් ලෙෆ්ට් වුන මොහොත 😆

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    6 күн бұрын

    😆😆😆 අඩේ

  • @pasanmalinda9166
    @pasanmalinda9166Ай бұрын

    Indiyan kunu godawal wage nemei chinese train supiri...

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    26 күн бұрын

    අනිවාර්යයෙන් 💖😍 කොහොමද S10 යන යෑම😍

  • @travelisourlife.1833
    @travelisourlife.18334 ай бұрын

    Ammo ammo😂 ethkota ithin S11 හොයන්න වත් බැරි වෙයි😅 සාලිය අර්ධ සිග්‍රගාම් කරොත් සුපිරි යක් තමා😂🌝 එකෙන්ම

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877Ай бұрын

    අම්මට සිරි.....

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    Ай бұрын

    gemmak neda 😒

  • @keerthisrimal6632
    @keerthisrimal6632Ай бұрын

    අවුට් ලයින් එකක් ආවන්ම් කොලඹ ඉදන්...මරු...ඇ...සිප වැලද ගැනිම් තියෙයි...😅😅

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    Ай бұрын

    එතකොට thama athal eka wedi😆😆😂

  • @sidathsenna
    @sidathsenna15 күн бұрын

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    6 күн бұрын

    💖😍

  • @chamikadilshan549
    @chamikadilshan5494 ай бұрын

    සාලියාට එක පාරට ෆන් එකක් ආවද. Damiya වෙනුවට තව S.10 එන්ජිමක් තියෙන්න කොහොම යෑමක් යන්න ගියාද.අම්මෝ 😂😂😂😂😂👍👍👍

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    4 ай бұрын

    ගැම්මක් නෙ සාලිය එක්ක හැරෙන්න බැ ලිලිට😂 පව්.

  • @Hello-du9xg

    @Hello-du9xg

    Ай бұрын

    Speed limit ekk thiynaw e hariye

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    Ай бұрын

    @@Hello-du9xg s11 ibba gamana giyoth thama ithin limit wenne signal dena anuwa dennatama😁🤭

  • @nidahaseyathra484
    @nidahaseyathra484Ай бұрын

    😁😁😁

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    Ай бұрын

    kohomada race ekah😲

  • @nidahaseyathra484

    @nidahaseyathra484

    Ай бұрын

    @@travelisourlife.1833 එල එල 🫡🫡🫡🙆

  • @Bisonleathercraft
    @BisonleathercraftАй бұрын

    Manda gami oita vada yanava yako😂😂😂. Meuva thama indian hingana gami kiyanne

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    Ай бұрын

    ithin mama yanne mandagami eke bro kohomada saliya yana yema indain ladi wageda neh😁🤩🤣

Келесі