Sri Lanka Cricket විනාස කරේ ප්‍රේක්ෂකයන්(ද)?

#cricket #srilanka
00:00 Introduction
00:45 Sri Lanka cricket downfall
05:00 Fitness standards
07:58 Turning point
09:10 SL cricket statistics
14:25 Are SL cricket fans at fault?
18:50 Fixing attitudes

Пікірлер: 305

  • @kpindika
    @kpindika11 күн бұрын

    ඇමටිට බනින්න එපා හර්ද...ප්‍රේක්ශකයො තමයි වැරදි.. සල්ලි කාලය හැමදේම නාස්ති කරගෙන මැට්ච් බලන ප්‍රේක්ශකයො තමයි වැරදි..😂😂😂

  • @Achchiyo

    @Achchiyo

    10 күн бұрын

    රෑට දෙන්න යන්න එපා ඇමතිට

  • @Theekshana29
    @Theekshana2911 күн бұрын

    ලන්කාවට උබල වගේ චරිත තව ඕනි බන ඇත්තටම ඔයාගෙ content පට්ට වටිනවා 🖤😍

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep842410 күн бұрын

    පොඩිකාලේ හිතාගෙන හිටියේ ලෝකකුසලානේ ගහනකොට අපි අවසන් තරගෙට ඉන්නෝඑක අනිවාර්ය දෙයක් කියලා. එහෙම තිබ්බ ක්‍රිකට්😢

  • @AkashIsuru753
    @AkashIsuru75311 күн бұрын

    සුපිරිම analysis එක bro. 2015 ඉදන් ලංකාවෙ ක්‍රිකට් වලට වෙච්ච දේ හරිම angle එකෙන් බලල කරපු explanation එකක් ❤

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb11 күн бұрын

    මෝඩ පාලකයෝ ඉන්න රටක හැමතැනම ප්‍රශ්න

  • @kalanarasanjana7306
    @kalanarasanjana730611 күн бұрын

    මිනිස්සු බනින්නෙ තරග පරාද වෙන කොට නෙවෙයි ක්‍රීඩකයො රට වෙනුවෙන් සෙල්ලම් කරන්න නෑ කියන දේ පැහැදිලිව පේන්න තියන නිසා

  • @chaminsampath5355

    @chaminsampath5355

    8 күн бұрын

    Uba danna cricket. Pala pala

  • @sdvlog69
    @sdvlog6911 күн бұрын

    ඒ වගේම දැන් ගහන්නේ ranking වල ගොඩක් පහළ රටවල් එක්ක. 2007-2015 ගහල තියෙන්නේ උඩම රටවල් එක්ක. ඒක හින්ද ඔය winning % එක හදන්න, weighted average එක අරගෙන absolute winning % එක home and away consider කරලා. එහෙම වුණොත් ඕක ගොඩක් පල්ලෙහා තියෙන්නේ😮

  • @chameeramadhusanka6556
    @chameeramadhusanka655611 күн бұрын

    ලොන්තයෝ හැදෙන්නෑ මං නම් ආදරය කරන්නේ ක්‍රිකට්වලට එච්චරයි 😎✌️

  • @preenerdly5409
    @preenerdly540911 күн бұрын

    මමත් කියන්නේ සම්පූර්ණ වැරැද්ද තියෙන්නේ මේ මැච් බලන උන්ගේ. උන්ට කැමති විදියට ඔය කරන් යන දේ ඉදිරියටම කරගෙන යන්න දීලා නිකම් ප්‍රෙශර් හදාගන්නේ නැතුව උබලගේ වැඩක් බලාගනින්. ඔහොම යටිගිරියෙන් කෑගහලා උබලට මොනවහරි වුනොත් අන්තිමට පාඩුවෙන්නේ උබලගේ ගෙදර උන්ට. බුදුහාමුදුරුවෝ කිවුවා වගේ අත අරින්න පුරුදුවෙයන්. මම නම් මැච් එකක් බලන්න ඕනේ වුනාම youtube ගිහින් ජයසූරිය වගේ ඉන්න පරන මැච් එකක් බලනවා. ඒකෙන් මගේ ලේ පිරිසිදුවෙනවා වගේම අප්ලෝඩ් කරපු එකාට ගානකුත් හම්බවෙනවා. කාලෙකින් ඔය මගුල බලපු නැති හින්දා මොකා ඕකේ ඉන්නවද කියලවත් මම දන්නේ නෑ. ඔය එකෙක් දෙන්නෙක්ගේ නම් හරි දැනගත්තේ සිගරට් ගහන්න ගිහින් මාට්ටු වුනා, කොටු පැනලා මාට්ටු වගේ නිවුස් හින්දා. දැන් ටීම් එකේ ඉන්න ක්‍රීඩකයන්ට මට කියන්න තියෙන්නේ ඔයාලා හොදටම කරනවා. ක්‍රීඩා ඇමතිතුමා එක්ක එකතුවෙලා දිගටම ඔගොමම කරගෙන යන්න. මගේ සුභපැතුම්. තෙරුවන් සරණයි. කියලා විතරයි.

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o11 күн бұрын

    අපිට කියන්නේ තියෙන්නේ අපි මැච් බලන එක නැවත්තුවොත් හරි මොකද අපි බලන හින්දානේ බැනුම් අහන්නේ.❤️ අන්න එදාට තේරෙයි ක්‍රිඩකයෝ සුද්ද කරලා ප්‍රක්ෂකයොන්ට බැන්නා කියලා ක්‍රිකට් හැදෙන්නේ නෑ කියලා.

  • @sh4757

    @sh4757

    10 күн бұрын

    Fansla නැති වුනොත් windies board එකට වුන දේ තමයි වෙන්නේ SLC එකටත්. එදාට ඔය perform කරන්නේ නැති playerslath ඉවරයි. Perform කරන උන්ට ලීග් ගහලා හරි කියක් හරි හොයා ගන්න පුලුවන්.😂

  • @fai3379

    @fai3379

    9 күн бұрын

    ​@@sh4757👍

  • @visuraliyanage3575
    @visuraliyanage35758 күн бұрын

    ❤️❤️විනයක් නැති තැන වෙන කිසිදෙයක් පවතින්නෙ නැත❤️ ඕක මං පෝස්ට් එකකට 2022 වගේ කාලෙ කමෙන්ට් කරලා අපේ අම්මා මුත්තා මතක් කරලා පෝලිමට කමෙන්ට් දාලා බැනලා තිබ්බා🤣

  • @Vivi-bt1mm
    @Vivi-bt1mm10 күн бұрын

    හරීන් ප්‍රනාන්දු කියන්නේ පාස්කු ප්‍ර/හා/ර/ය වෙනවා කියලා තාත්තා කියලත් මිනිස්සුන්ට නොකිව්ව එකා. ඌ කියන දෙ මිනිස්සු අහන්න ඕනද? ඌ සම්පූර්ණ පාහරයෙක්

  • @nawaacreationstm5053
    @nawaacreationstm505311 күн бұрын

    ෆිට්නස් වලට හොදම උදාහරනෙ තමා කෝලි

  • @Dasun1126.
    @Dasun1126.10 күн бұрын

    මචන් අයියෙ උබේ කතාවට මන් 1000%ක් එකගයි❤

  • @mihiriwpathi9197
    @mihiriwpathi91979 күн бұрын

    Desipline is number one to success not only cricket but all other things. This is the main reason we won 96 world cup

  • @sdvlog69
    @sdvlog6911 күн бұрын

    පඩි නැතිව ශම්මිගේ ගෙදර වැඩට යවන්න ලොන්තයන් සෙට් එක.

  • @chameeramadhusanka6556

    @chameeramadhusanka6556

    11 күн бұрын

    ඒක 😂😂😂

  • @dilooshakeshan226
    @dilooshakeshan22611 күн бұрын

    ලොන්තයන්ගෙ ෆෑන්ස්ලා බලන්නම ඕනි එකක්

  • @MindScope-ve7kk
    @MindScope-ve7kk11 күн бұрын

    නියමයි සහෝ රෙදි ගැලවෙන්න කිව්වා .rip srilanka cricket ❤

  • @travelachee287
    @travelachee28710 күн бұрын

    හිතේ තිබුන වේදනාව ඒ විදිහට ම කිව්වා..😮

  • @user-vj4le2up5q
    @user-vj4le2up5q11 күн бұрын

    20:04 නියම පොයින්ට් එක 💯

  • @oioiartist
    @oioiartist11 күн бұрын

    කුකුල් චමින්දගේ මහා බත් දංසලට යවන්න ඕන ටීම් එකම 😎

  • @naveenrandika
    @naveenrandika9 күн бұрын

    මේ video එක කවූරුහරි Sri Lanka Cricket board එකට පෙන්නපංකො 😢😔

  • @heashol646
    @heashol64611 күн бұрын

    225 ට තවත් 11ක් එකතු උනා.මරේ මරූ😂😂

  • @simplycoding347
    @simplycoding34711 күн бұрын

    මගේ හිතෙත් තිබ්බ දේ ඒ විදිහටම කිව්වා.❤

  • @user-ug7tk6ms7m
    @user-ug7tk6ms7m10 күн бұрын

    Asia cup එක දින්නා කියලා මුන් හොඳයි කියලා කියන්නේ කොහොමද බන්. Asia cup එකේ සෙල්ලම් කරම teams බලහන්😂 ඉන්දියාවට විතරනේ ගේමක් දෙන්න තියෙන්නේ. Aus , eng, Nz ,SA වගේ team සෙල්ලම් කරනෝද. Luck එකක් තිබ්බොත් ඉන්දියාවට වදිනෝ මිසක්

  • @pererastores9509
    @pererastores950911 күн бұрын

    ක්‍රිකට් වලට කෙලවන්නේ,පරිපාලකයොයි players අතර ඉන්න manager ලා.....

  • @nothing-all
    @nothing-all8 күн бұрын

    නියමයි අයියේ අද ටිකක් තරහ ගිහිල්ල වගෙ කතා කලේ එහෙම කතා නොකර අර ලොන්තයොන්ගෙ මැච් බලන්න යන මොඩ ප්‍රේක්ශකයො ගොඩ ගන්න බෑ වැඩ බැරි පඩ ශෝ කාරයො හැදෙන්නෙත් නෑ

  • @Viratkohlii.
    @Viratkohlii.11 күн бұрын

    නියම වීඩියෝ එකක් අයියා ❤🔥

  • @shamikaSewmini199
    @shamikaSewmini19911 күн бұрын

    හැමදාම වගේ well said wicky❤

  • @heshanchandika8505
    @heshanchandika85059 күн бұрын

    මට වචන වලින් කියන්න ගියොත් කුනුහරුපෙන් කියවෙන ටික වැදගත් විදියට කියලා ❤❤

  • @sinessripa
    @sinessripa10 күн бұрын

    ලොන්තයො වෙනුවෙන් විනාඩි 20 ක්ම😮

  • @sadewchamathkara1541
    @sadewchamathkara154110 күн бұрын

    Point එකට කතා කරා.. පට්ට පැහැදිලි ❤️

  • @-Infinitytravel
    @-Infinitytravel10 күн бұрын

    ඔයාගෙ ඔය ලොකු කතාව ඇතුලෙ සාරාංශය මෙන්න. ඇත්ත මේක තිත්ත ඇත්ත 2015 මුසලයෙක් ටීම් එකට ආවා.. ඌ සිගරට් ගහලා අහුවෙලා ටීම් එකෙන් එලියට ගිය කාලේ අපි ආයිත් දිනන්න ගත්තා ඒ මූසලයා ආවම අපි ආයිත් පරද්න්න ගත්තා.... ඕකා ඉන්නකම් අපි පරදින එක නතර කරන්න බෑ.....

  • @chaminsampath5355

    @chaminsampath5355

    8 күн бұрын

    Hiru ekata jaya veva

  • @dopekalu
    @dopekalu11 күн бұрын

    Supiri bro, ලෙසටම පැහැදිලි කරනවා විස්තරේ

  • @chongalk
    @chongalk11 күн бұрын

    well explained bro

  • @crick48
    @crick4811 күн бұрын

    ඇත්‍තම කතාව.අඩො මේ video viral වුනොත් ලොකු පණිවිඩයක් දෙන්න පුලුවන්

  • @SMGCHAD.
    @SMGCHAD.11 күн бұрын

    සම්පූර්ණ ඇත්ත.🙌 Share කරපල්ලා..✅

  • @user-tr6ch8sp8p
    @user-tr6ch8sp8p11 күн бұрын

    Adooooo sira kathawa bn...❤

  • @ihalakandageishankaushalya2663
    @ihalakandageishankaushalya266311 күн бұрын

    Supirima analyze ekak bn❤️❤️

  • @Geethaka_Online
    @Geethaka_Online11 күн бұрын

    Tech daily ❌ Tech weekly ✅

  • @speedygamingff9784

    @speedygamingff9784

    11 күн бұрын

    Lol😂😂😂

  • @Geethaka_Online

    @Geethaka_Online

    11 күн бұрын

    @@speedygamingff9784 😅

  • @ETOnline-qi3wk

    @ETOnline-qi3wk

    11 күн бұрын

    😅😅

  • @ChathuraLahiru

    @ChathuraLahiru

    11 күн бұрын

    😂😂

  • @ChathuraLahiru

    @ChathuraLahiru

    11 күн бұрын

    Sira

  • @dpinidiya
    @dpinidiya10 күн бұрын

    facts and figures එක්ක, රෙද ගැලෙව්වා සුපිරියටම අයියේ 💆

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamage10 күн бұрын

    නියම analysis එකක් මචන්. පුලුවන් නම් කාලෙන් කාලෙක මතුවෙන ආගම් විකුණනගෙන කන business man ල ගැනත් කියන්න

  • @Eren_yeager_0021
    @Eren_yeager_002111 күн бұрын

    Jaya veva brother ❤

  • @spmusichub532
    @spmusichub53211 күн бұрын

    Greatest review♥️

  • @KUSSAN0
    @KUSSAN011 күн бұрын

    Best machang නියමෙටම කිව්ව❤

  • @CricketIsland-xl5dw
    @CricketIsland-xl5dw9 күн бұрын

    සුපිරි කතාව..❤

  • @namanthathanthrige2848
    @namanthathanthrige284811 күн бұрын

    Cricket is a very scientific and statistical game. Sri Lankans have natural ability to play this game. We MUST and CAN become unbeatable champions. YOU are ABSOLUTELY correct. Love your analysis SIR!

  • @Vivi-bt1mm
    @Vivi-bt1mm10 күн бұрын

    Meka SHAre karala minissunta kiyala denna mee analyze eka gena. godak watinwa meeka.

  • @charithaherath9897
    @charithaherath989711 күн бұрын

    මෙතනදි උඹ හරි ♥️

  • @TharinduDhane
    @TharinduDhane11 күн бұрын

    very good analysis man.

  • @chamaraya2003
    @chamaraya20039 күн бұрын

    හොද පැහැදිලි කිරීමක්

  • @kushanpahasara1621
    @kushanpahasara162110 күн бұрын

    Prefect explanation 👌👌

  • @chaminduliyanage6500
    @chaminduliyanage650010 күн бұрын

    Nice analysis bro❤

  • @kethayo
    @kethayo10 күн бұрын

    Viral යන්න ඕන Video එකක් ! ❤

  • @ravipriyahadungoda1191
    @ravipriyahadungoda11919 күн бұрын

    Well said bro 👍👊

  • @kasun00001
    @kasun000019 күн бұрын

    Well analysis.hats off to you

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk11 күн бұрын

    Good analysis brother

  • @cuteebooby6082
    @cuteebooby608211 күн бұрын

    Good video ❤❤

  • @nawaacreationstm5053
    @nawaacreationstm505311 күн бұрын

    ඇත්ත සුපිරි❤

  • @kasun-chathuranga
    @kasun-chathuranga11 күн бұрын

    ඉස්සර ලංකාව වර්ල්ඩ් කප් එහෙක මැච් එකක් පැරදුනොත් මිනිස්සු කතාවට කියුවෙ මැච් එක සල්ලි වලට විකුණල කියල. ලංකාව පරිදිනවනම් වෙන්න පුලවන් එකම දේ ඒක විතරයි කියල කියුවෙ. එහෙම ගටක් තිබ්බ රටක්නෙ ඉතිං. 😅

  • @TechWithWicky

    @TechWithWicky

    11 күн бұрын

    ඇත්ත, අපි වගේ ටීම් එකක් පැරදුනා කිව්වමත් පුදුමයි ඒ කාලෙ අපිට 😪

  • @englishwithkavin

    @englishwithkavin

    10 күн бұрын

    So true brother.

  • @h.a.s9558
    @h.a.s955810 күн бұрын

    නියමයි ❤

  • @ravindudilmin4016
    @ravindudilmin401611 күн бұрын

    well said bro ❤️💯

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna4611 күн бұрын

    නියමයි

  • @vish1477
    @vish147710 күн бұрын

    ඇත්තම කතාව ❤️‍🔥

  • @prasannavisvalinkam
    @prasannavisvalinkam11 күн бұрын

    Well said bro,,🙌🙌🙌

  • @induvaradias1905
    @induvaradias190510 күн бұрын

    Good content 💖

  • @sewwandiguruge2015
    @sewwandiguruge20159 күн бұрын

    නියම කතාවක්

  • @MagixStudioMarketing
    @MagixStudioMarketing11 күн бұрын

    Supiri Kathawa

  • @Toplist4
    @Toplist411 күн бұрын

    well said 👏

  • @HiranAlgawatta-lk5ed
    @HiranAlgawatta-lk5ed9 күн бұрын

    අනිවාර්‍යෙන්

  • @dilshangamage8091
    @dilshangamage80917 күн бұрын

    ඇත්ත❤

  • @kasunbandara3268
    @kasunbandara326811 күн бұрын

    crick viduta wada supiri 👌👌😍😍❤❤

  • @user-tr6ch8sp8p

    @user-tr6ch8sp8p

    11 күн бұрын

    Tag krnnko viduwa

  • @user-qg9qy9fd6g
    @user-qg9qy9fd6g10 күн бұрын

    ❤සුපිරි

  • @yohanwewathenna7551
    @yohanwewathenna755111 күн бұрын

    Well said bro.bitter truth

  • @prasangaamilabalasooriya
    @prasangaamilabalasooriya11 күн бұрын

    supiri bn

  • @shyamaldineth7315
    @shyamaldineth731510 күн бұрын

    මන් මේක දැම්මම කට්ටිය බනියි. 2022 Asia cup එක ගන්න පුළුවන් උනේ අනිත් team වලින් වුනු පොඩි පොඩි වැරදි නිසා. මට මතක හැටියට කුසල් මෙන්ඩිස්ගේ catches එහෙම ගොඩක් affgen ලා අත ඇරියා. Luck එකට වගේ දිනුවේ එක. හැබැයි මේ කියන කතාවත් ඇත්ත.

  • @sh4757

    @sh4757

    10 күн бұрын

    මෙන්ඩිස්ගේ කැච් ඇෆ්ගන්ලා අත ඇරියේ නැහැ. බංගලි නම් අත ඇරියා. ඒත් ඊට පස්සේ ගහපු ඉන්දියා, පකිස්ථාන්, ඇෆ්ගනිස්තාන් මැච් 3 අපේ උන් හොදටම සෙල්ලම් කලා. අනිත් එක අනිත් ටීම් එකෙන් වෙන mistake වලින් පස්සේ ආයේ උන්ට චාන්ස් එකක් නොදී මැච් එකක් දිනන්නත් ටැලන්ට් එක තියෙන්න ඕනේ. 2022 WC NZ match එකේ phillips ගේ කැච් එක අත ඇරියට පස්සේ උන් අපිට ආයේ ගේම් එක අපේ පැත්තට එන්න නොදී සෙල්ලම් කරලා දින්නා. ඒ උන්ගේ ටැලන්ට් එක.

  • @sportroundup-xg9eq
    @sportroundup-xg9eq10 күн бұрын

    මාර දුකයි අයියේ srilanka boys team ගැන හැබැයි women team ගැන සතුටුයි

  • @senima2023
    @senima202310 күн бұрын

    නියම පොයින්ට් එක ❤❤

  • @ringingtones2911
    @ringingtones291111 күн бұрын

    superb analysis, Dunna andenna

  • @Maneesha_wijesinghe
    @Maneesha_wijesinghe10 күн бұрын

    Mn dakla thiynwa indiyawe kridakyo kabdi sport eka promote krnwa . Mn dkla thiynwa lankawe cricket kridakyo shirt,super market ,yourget promote krnwa athtama wardda moda prekshkynge 👏 great video ayya❤️‍🔥

  • @sumane_aiya
    @sumane_aiya10 күн бұрын

    විකි කිව්ව ගොඩක් දේවල් ඇත්ත, නමුත් ඉසුරු උදාන දිලාන් සේනානායක එක්ක කරපු discussion එක බලන්න. ඉසුරු උදාන ලංකාවේ cricket වල ඇත්ත සිද්ධිය කියනවා.

  • @sinessripa

    @sinessripa

    10 күн бұрын

    100%

  • @buddikajayawickrama399
    @buddikajayawickrama39911 күн бұрын

    100% agree.. 👍❤

  • @Zulu08
    @Zulu085 күн бұрын

    Nice analysis well read and put out. Unfortunately very little will change in Sri lankan cricket. It's been doomed from 2015. Positive vibe comes from us the supporters and when many are not willing to support, that vibe is lost. No point blaming the players they are good as a clay mold. They can only be trained if the trainer is good and have some decipline

  • @nalakajayasingha4852
    @nalakajayasingha48526 күн бұрын

    Quality content ekak

  • @zendy_x
    @zendy_x11 күн бұрын

    Wah ptt ❤

  • @nalindammika7953
    @nalindammika795311 күн бұрын

    ප්‍රේක්ශකයො තමයි වැරදි අපේ කොල්ලො කියකියා කරේ තියන් හිටියේ

  • @sumisumi6512
    @sumisumi651210 күн бұрын

    Asia Cup 1 dinawapu team 1 yalith ekathukaramu teamwork 1ta multena demu chatith c karamu ❤

  • @sumisumi6512
    @sumisumi651210 күн бұрын

    Dassa teekshana anjolow drop karanna kalin mulpela inne bebaddoi badukarayoi ( without charith & pathum) padarangayawai eliyata dapiyaw - - upadesakage awadanaya pinisai ❤❤❤❤❤

  • @ErandaHWijerathna
    @ErandaHWijerathna10 күн бұрын

    Well said. Very well said. If other professions are evaluated based on their performance, why shouldn’t cricketers be held to the same standard? Isn’t it fair for fans to expect them to perform their jobs well?

  • @filmerx5658
    @filmerx565811 күн бұрын

    ෆිට්නස් කියන දෙ දැක්කද මැක්ස්වෙල් ඇග්ෆන්ලට තනි කකුලෙන් ඉදගෙන ගහපු දවසෙ එකට කියන්නෙ දක්ශතාවය. ක්‍රිකට් ඇගෙම තියෙන උන් ටිකක් ඉදියනම් කිසිම රටකට ලන්කාව පරාද වෙන එකක් නැ.හොදට බලන්න එශියා කප් එක දින්නෙ කොහොමද කියල එක දින්නෙ වාසනාව නිසා දක්ශතාවය නිසා නෙවෙයි.කොච්ලට ටෙක්නික් දෙන්න පුළුවන් එත් පවර් එක දෙන්න බැ පවර් එක තියෙන කෙනෙක්ට ටෙක්නික් දෙන්න පුළුවන්නම් වටිනව.

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures10 күн бұрын

    අඩෝ.... ඒ වචන ටික 👊

  • @radithwijeratne6592
    @radithwijeratne65929 күн бұрын

    Well said

  • @prasadplayasrollins
    @prasadplayasrollins11 күн бұрын

    Nailed it

  • @navodvikasitha2428
    @navodvikasitha242810 күн бұрын

    Agreed ❤

  • @himeshmadushanka8526
    @himeshmadushanka852610 күн бұрын

    තිත්ත ඇත්ත

  • @binethrupasinghe8279
    @binethrupasinghe827911 күн бұрын

    Supiri ♥️

  • @ishanherath.3347
    @ishanherath.334711 күн бұрын

    aththak😢

  • @tharindu7
    @tharindu711 күн бұрын

    100% Agreed

  • @sachinmarasinghe9075
    @sachinmarasinghe907510 күн бұрын

    කෙල්ලො ටිකනං ගේමක් ගහනව වගේ, අවාසනාවට උංගෙ මැච් ජනප්‍රිය නෑ. ඒ ගොල්ලො ගැනත් video එකක් කරන්න ❤❤

  • @praveenperera9793
    @praveenperera979311 күн бұрын

    True 💯❤️🔥

Келесі