තෝරා ගැනීම් කමිටුවේ එක්කෙනෙක් ගියාට එයා නෙමෙයිලු කණ්ඩායම තේරුවේ

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 76

  • @chamaramunasinghe5766
    @chamaramunasinghe57666 күн бұрын

    අපිට ඉන්නේ මෙන්ඩිස් විතරයි අලුත් ක්‍රීඩකයෝ නැ ලංකාවේ 😂😂😂😂😂

  • @darshanakaushalya4770

    @darshanakaushalya4770

    6 күн бұрын

    Oya ponn cmriya tmy hodm lonthya pennm ba wen ekekt denna echvhr chnace antim eke kiyk hri ghla berenw

  • @gayanpradeepe-thaksalawa8325

    @gayanpradeepe-thaksalawa8325

    6 күн бұрын

    ඌ වෙනුවට ආදේශත් නෑ ලු අසමසමයි ලු 😅

  • @shalikaindrajith1262

    @shalikaindrajith1262

    6 күн бұрын

    Well said. 🤣🤣

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    6 күн бұрын

    දැන් මෙන්ඩිස් විතරද ටීම් එකේ ඉන්නේ😂

  • @mahawelakadetiuson1603

    @mahawelakadetiuson1603

    5 күн бұрын

    පවන් රත්නායක, තනුක දාඹරේ දිනුර කලුපහන, මේ ටික ගැස්සුවා නං, මෙන්ඩලා කැලේ

  • @jayalathliyanage747
    @jayalathliyanage7476 күн бұрын

    එක දිගටම ෆෙල් වෙන ක්‍රිඩකයො තියාගෙන කන්සිස්ටන් බැටින් ලයිනෆ් එකක් බලාපොරොත්තු වෙන්න බැ.

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions18946 күн бұрын

    මොන්ඩිස්ට දුන්න EXPOSURE එක මදිද ???? 2015 ඉඳන්..😂😂😂

  • @mohamedsamsudeen9003

    @mohamedsamsudeen9003

    6 күн бұрын

    Manda taram chance santh Jayasuriya Wath Dila nha bro.manda oya wasanwate.awsawathyek

  • @pathumrajapaksha9168

    @pathumrajapaksha9168

    6 күн бұрын

    Menda epa

  • @tharindushiwantha8603
    @tharindushiwantha86036 күн бұрын

    වනියාගෙ යාලුවො විතරයි ඌ ගෙනියන්නෙ😡😡😡

  • @sumisumi6512

    @sumisumi6512

    6 күн бұрын

    Bebaddo

  • @Azr900

    @Azr900

    6 күн бұрын

    ඇයි පඩේ චාමික ගෙනියන්නද? ඌ හොදයි කුකුල් පොරයකට 😂

  • @rathnayak7155

    @rathnayak7155

    4 күн бұрын

    ​@@sumisumi6512දසුන් පිම්පි%ව එලවල දාන්න ඕන ඔක්කොටම කලින් සුපිරි බේබද්දා මැච් වලට එන්නේ රතු කරන්

  • @rathnayak7155

    @rathnayak7155

    4 күн бұрын

    උගේ යාළුවො දානවනම් දුෂ්මන්ත චමීරව, KJP ව, භානුව දාල යයිද බං හරක් කියලා Comment එකෙන් ඔප්පු කරන්න එපා බං ඌ ආසම Player කෙනෙක් භානු කියන්නේ ක්‍රිස් සිල්වවුඩ් ගෙනුයි මහේලගෙනුයි අහපන් කොහෙවත් නැති එවුන්ව අල්ලලා රටට කෙලවල දැන් ශේප් එකේ මාරු වෙන්නේ ඇයි කියලා

  • @ushithamadushan9559
    @ushithamadushan95596 күн бұрын

    කුසල් ජනිත්ගේ ආබාධ නැත්තම් පොර තමයි t20 හොදම batsman

  • @sunethlakshan3013

    @sunethlakshan3013

    6 күн бұрын

    😂

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    6 күн бұрын

    @@sunethlakshan3013 ub kusal janith t wda gahala thiyanw d😂

  • @sl8984
    @sl89846 күн бұрын

    ඇෆ්ගන් ඉන්දියා ෆයිනල්

  • @Skycell-vf7kl
    @Skycell-vf7kl6 күн бұрын

    kusal mendis wa team eken ain karanna oniiiiiiimaiiiiiii u wadak na odi test wadakma naaaaaaaaaaaa😢😢😢😢😢😢😢😢😢😢

  • @GN_crick_editz
    @GN_crick_editz3 күн бұрын

    Board එක වෙනස් උන දවසට තමයි මේක හැදෙන්නෙ 😒

  • @chamidupeirs708
    @chamidupeirs7086 күн бұрын

    සහතික ඇත්ත

  • @sumisumi6512
    @sumisumi65126 күн бұрын

    Ayet asia cup 1 dinapu team 1 dassata dunnot wedak karala pennai ❤❤❤❤❤❤

  • @anilliyanage1505
    @anilliyanage15056 күн бұрын

    ඉතිහාසයෙන් සහ ප්‍රවීනයන්ගෙන් ඉගෙන නොගන්නේනම් කොච්චර කරත් ඔච්චර තමයි. වගතුවක් නෑ. ටීම් වලට තෝරද්දි ජාති ආගම් කුල හිතවත්කම් බැලුවොත් ඉතින් අබසරණයි.

  • @freethinker7149
    @freethinker71496 күн бұрын

    මෙන්ඩට කැප්ටන්සි දෙන්නනේ මේ දගලන්නෙ. ඔන්න ඕකත් දීල දැම්මනම් ඉවරයි. ඔක්කොම

  • @user-si6fn5vx6z
    @user-si6fn5vx6z6 күн бұрын

    Like rotit sharma❤

  • @charith7827
    @charith78276 күн бұрын

    Selection vala loku aduwak thibuna.. Nobody says that.. Even specialists who come to this programme..in USA conditions most of the teams including India used minimum three specialist seamers.. But we did nt.. Yyyy.?

  • @vasanthgodamunna
    @vasanthgodamunna6 күн бұрын

    Our team needs to win! At any rate otherwise useless talking about anything!!

  • @samathaperera6584
    @samathaperera65846 күн бұрын

    kusal mendis thama hodatama kale thanks

  • @Bandaranayaka9
    @Bandaranayaka96 күн бұрын

    Chandimal , thisara , ❤

  • @sumisumi6512
    @sumisumi65126 күн бұрын

    Test aya dagatta friendship 1ta 😂banuka kjp ducwella nuwanidu sqoured 1 innama ona aya 😊😊

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    6 күн бұрын

    Dikwalla 😂

  • @mahasohona966
    @mahasohona9665 күн бұрын

    Muta short term memory loss da? Chandimal, Tharangala consistent nathi kaale mu cricket baluwe nadda ?

  • @kumarakumara1752
    @kumarakumara17526 күн бұрын

    Ape ewnta bouncer bolekata 2015 edan Ada wenakan gahaganna be 2026 beri weydA mombay team eke neda profomence pennanne experience captain kenek Oni kiyanne ekay thisara Perera captain chandimal Mathews dala podi ewn tika hadagena 2026 gahapalla deyyane mehema lejja wennetuwa lokayak essaraha young Kiya Kiya jogi natannetuwa 2028 tamy dasun hary ape hasaranga captain wenna Oni experience nethi nisa tamy me awla

  • @nimnimalshani3276
    @nimnimalshani32766 күн бұрын

    Ape rate cricket ochcharai kochchara katha krath gagata inikapanwa wage munta mendis nathuwa be shammita

  • @sumisumi6512
    @sumisumi65126 күн бұрын

    Issella uadesakata gahapiyaw mendatai wanidutai captioncy 1 dunnata dassagen aragena 😮😮😮 😂😂😂😂 😊😊😊😊😊😊

  • @arunasri8561
    @arunasri85616 күн бұрын

    150 - 140 Speed එකට පවර් හිට් බැට් කරන බැටාලා ඉන්නවාද? නැහැ ... ක්‍රීඩා සමාජ වලත් නැහැ ... උපරිම 148 Speed sewing කරන බොලර්ස්ලා ඉන්වාද ක්‍රීඩා සමාජවල ? නැහැ ..... 😂

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    6 күн бұрын

    ඔක තමයි ඇත්ත.

  • @budhdhirajapaksha3880

    @budhdhirajapaksha3880

    6 күн бұрын

    148 ස්පීඩ් බෝලර්ස්ල ඉන්න ඕනේ නෑ.මොකද විකට් වැඩියෙන් යන්නේ right arm medium එකට.

  • @arunasri8561

    @arunasri8561

    6 күн бұрын

    @@budhdhirajapaksha3880 ලංකාවේ midum pace 130 - 140 ගුටි අඩුම තරමේ sewing වෙනවද වැඩිම උනොත් එක දිගට බෝල 4ක් In out දාන්න පුළුවන්ද?.....world විකට් Taker List අරං බලන්න 142 ට උඩ set ඉන්නේ ....

  • @Panaputra
    @Panaputra6 күн бұрын

    Boycott LPL

  • @zaaraswhisk
    @zaaraswhisk6 күн бұрын

    Bidusara apea anagatea kiyla tama mun hitan innea

  • @DimithriDevaka
    @DimithriDevaka5 күн бұрын

    මුන් මැතිව්ස් හොද ටී ටුවෙන්ටී ප්ලේයර් කියලානේ ඊයේ වෙනකම් කිය කිය ඉදියේ.

  • @bandulalasantha7751
    @bandulalasantha77516 күн бұрын

    Dan Team selek karannae Padaranga.

  • @rathnayak7155

    @rathnayak7155

    4 күн бұрын

    බන්දුල කොහෙද ගම අංකල් 😂😂

  • @kusalserasinghe9546
    @kusalserasinghe95465 күн бұрын

    Mevan ICL T20 GAHUWA

  • @sanjayasandaruwan705
    @sanjayasandaruwan7056 күн бұрын

    Sanath රිංගන්න හදද්දී මන් හිතුව 😂😂

  • @buddikanuwan9992
    @buddikanuwan99926 күн бұрын

    Lpl එක බලපල්ලකෝ මෙලෝ රහක් නෑ අලුත් එකෙක් නෑ ටීම් එකේවත් නැති එකෙක් වැඩිම ගානට ගන්නවා. මේ ආතල් ලන්තේ ආයේ ක්‍රිකට් කියන්නේ හීනයක් 😂.

  • @AC-hu3xk
    @AC-hu3xk5 күн бұрын

    Team was selected. By Sanath Jayasuriya, he interfere too much...

  • @gayanmaduranga4962
    @gayanmaduranga49626 күн бұрын

    මෙන්ඩිස් මෙන්ඩිස් ගගා ඉන්නෙපා.. ලංකාවේ ක්‍රීඩකයෝ ඉන්නවා ඔයිට වඩා හොද.. අවස්ථාව දෙන්න දක්ෂයන්ට.. මේ අපේ ගොබ්බ සෙට් එකට ඇති දැන් ඔය චාන්ස් දුන්නා..

  • @user-fu9eq3ud1r

    @user-fu9eq3ud1r

    6 күн бұрын

    Ranilwa gedara yawwath Kusal Mandis wa baha.

  • @hacktivis.6104
    @hacktivis.61046 күн бұрын

    රිLa ලංකා cricket team..!!පුකේ වනිදු සමග ..ඉදිරියට රිලවු ටික ..!!😂😂🤦

  • @chillbro1310
    @chillbro13105 күн бұрын

    Thwa awurudu 10 ktwth lankawe thyena Cricket mita wda adiyak wth udata gnna ba! Sure, Promise, Saththyi.

  • @worldbest5775
    @worldbest57755 күн бұрын

    මන්නම් කියන්නෙ කුසල් මෙන්ඩිස්ව් කැප්ටනුත් කරල , තේරිම්.කමිටුවෙ සබාපතිත් කරල ප්‍රදාන පුහුනු කරුවත් කරන්න ඕන..නැත්තම් මේ ක්‍රිකට් හදන්න බෑ

  • @maheshakyagem7635
    @maheshakyagem76356 күн бұрын

    දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤

  • @musicdude6939
    @musicdude69396 күн бұрын

    හාඩ් ටෝක් විත් උදිත් ඉරෝෂ් කියලා ප්‍රෝග්‍රෑම් එක කරන එකාට පුදුම බයක් තියෙන්නෙ අලුත් ප්ලේයර් කෙනෙක් එයි කියලා

  • @bro6275

    @bro6275

    6 күн бұрын

    උෘ පොන්ඩිසාගෙ බත් බැලයෙක්😅

  • @musicdude6939

    @musicdude6939

    6 күн бұрын

    @@bro6275 ශම්මිගෙත් බත් බැලයෙක් වගේ ඌ දෙන ටෝක් කොහොමද

  • @amamam5497
    @amamam54976 күн бұрын

    Lankwa cricket issarahata tawat iwarai,සල්ලි karainge lamai school level idan.last year u19 asia cup uae බංගලදේශය final

  • @d-artlanka5342
    @d-artlanka53426 күн бұрын

    😅😅😅මාවන් ඔයා තංඟව කපපු බව රහසක් නෙමෙයි.ඒත් තවමත් ඒ තරහ තියාගෙන ඉන්න හොද නෑ නේද....😂😂😂

  • @sanjeewaperera9976
    @sanjeewaperera99766 күн бұрын

    ane ban pissuda ban hashan wage ewun genwanne me t20 game ahanna....meka odi hariyata gahapu ekekda....lali pappa kiyala kiyanne.ekale ..............test gana ahanna tikak ok....

  • @ChandanaMadusanka-qh5tq
    @ChandanaMadusanka-qh5tq6 күн бұрын

    Mechchara katha karanda deyak ne munta cricket be elle wagen aulak ne

  • @kcjayasekara963
    @kcjayasekara9636 күн бұрын

    ඔක්කොටම කළින් ලංකාවේ ටීම් එකේ බෞද්ධයෝ කී දෙනෙක් ඉන්නවද බලන්න ඕනේ.මට පේන විදියට ඔක්කොම ඉන්නේ කුරුස දාන උන් විතරයි.ලංකාවේ බහුතරය බෞද්ධ.එතකොට මුළු ලංකාවෙන්ම ක්‍රීඩකයො තේරිලා යනවා නම් ඕකේ බෞද්ධ ක්‍රීඩකයෝ අඩුම භාගයක්වත් ඉන්න ඕනේ.ඒත් එහෙම නැහැ.ඕකේ එකෙක්වත් බෞද්ධ උන් නැහැ.ලංකාවේ ක්‍රිකට් වලට මුළු ලංකාවෙන්ම තෝර ගන්නේ නැහැ.ඔය ටීම් එකේ ඉන්න උන්ට ඇත්තටම ශක්තිය මදි.6ක් ගහ ගන්නේ රීලා රීලා.ඔයාලා කතා කරන්න ඇයි බෞද්ධයෝ ඔය ටීම් එකේ නැත්තේ කියලා.

  • @user-sv4cx9nh7l
    @user-sv4cx9nh7l6 күн бұрын

    INDIA 🇮🇳 🏆

  • @sumisumi6512
    @sumisumi65126 күн бұрын

    Menda muntat salli deela wage

  • @hasithjayarathne3660
    @hasithjayarathne36605 күн бұрын

    මෙන්ඩිස් ව ගහල පන්නන්න වටින්නෙ

  • @heshandm
    @heshandm6 күн бұрын

    වින්දනය ටීම් එකට බන්නන්න එකෙක ඒවා ගේන වා.හිතුවේ මාවන් උගේ පැත්ත අරන් බනී කියල.අන්තිමට උ කිච උනා.මේ වින්දනය තනිකරම සාපයක්

  • @sanjeewaranasinghaarachchi4458
    @sanjeewaranasinghaarachchi44586 күн бұрын

    වනිදූ ලැජ්ජයි ඕයි තමිසෙ කියනවා බොලරස්ලා හොදට කලාලු නැ උබ බොලර් කෙනෙක් නිසා උබ බෙරෙන්නයි උබ එම කියන්නෙ බලපන් ඉන්දියාව 119කට පකිස්තානයට ඇටෑක් කලා දකුණු අප්‍රිකාව 115 බෙරූවා.නමිබියා 109 බෙරුවා ඔබට 125ක් දිනන්න පුළුවන් තැනකට ආවා යකො ලංකාවෙන්ම දැනට ඉන්න හොදම පන්දුයවන්නාව එලියෙ තිබ්බෙ උබ අන්තිමට ලැජ්ජ නැතිව උබම කියනවා එක පන්දු යවන්නෙක් අඩුයි කියලා...ඒ මැච් එක පරදින්න උඔ එකම තැනට දාපු 6තූන උබ කිව්වෙ නෑ.වයිඩ් 12ක් දැම්මා යකො ඔක්කොම හොද ටිම් usa වල එක කන්ඩායමක් හරි 120ට අඩූවෙන් out කලා උබලට විතරයි බැරිවූනෙ එක කරන්න ඔබට ලැජ්ජාවක් නැති නායකයෙක් වනිදූ උබ කෙලින්ම පිතිකරුවන්ට විතරක් වැරදි දැම්මා ඌඹෙ වැරදි උ හන්ගගෙන.

  • @yasanthaarjuna8394
    @yasanthaarjuna83946 күн бұрын

    2012 ඉදන් ක්‍රිකට් team එකේ ක්‍රිස්තියානි අය වැඩි ඇයි කියල හොයල බලන්න.මේ පාර 2024 සෙට් එකේත් 8 ක් ඉන්නව

  • @vidyarthaya7946

    @vidyarthaya7946

    6 күн бұрын

    Machan jaathiwadaya aagamwadaya gawagnna epa eka rataka ekata jiwath weddi.. Onama rataka wiwida agam adahana wiwida jathin innawa.. Kridaweth ehemai..ane manda umbalage mole kawada pedeida kiyala..

  • @rathnayak7155

    @rathnayak7155

    4 күн бұрын

    ​@@vidyarthaya7946සහතික ඇත්ත❤️❤️ අනිත් දේ සමහර ගොබ්බයො නමෙන් ක්‍රිස්තියානි උන්ව හොයන්නේ 😂

Келесі