ක්‍රිකට් ලොව ශ්‍රී ලාංකේය අරවින්දය |Aravinda de Silva | Eka tharuwai mal 7i |Neth FM Special Edition

Ойын-сауық

The Sri Lankan cricket team in 1996 had a historic and memorable campaign during the Cricket World Cup that year, where they clinched their maiden World Cup title.
Aravinda de Silva is widely regarded as one of the finest batsmen produced by Sri Lanka, known for his elegant stroke play and ability to perform under pressure, especially in crucial matches.
During his career, he played a significant role in Sri Lanka's rise in international cricket, particularly in the 1996 Cricket World Cup where he was instrumental in helping Sri Lanka win their first-ever World Cup title. He was known for his ability to adapt to various situations and his calm demeanor on the field.
.............................................................................................................................
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #ekatharuwaimal7i #crickethighlights #cricketnews #srilankacricket

Пікірлер: 57

  • @acs4973
    @acs497312 күн бұрын

    මුහුණේ මහිමය. හදවතින් ශක්තිමත්. කතාවෙන් සරලයි. සිනහව තුළ බොළඳ බව. ක්‍රීඩාවට දක්ෂයි. Legend Aravinda 💙

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara69912 күн бұрын

    මම දැකපු ලෝකයේ හොන්දම පිතිකරුවා අරවින්ද ❤❤❤

  • @imeshchamara7341
    @imeshchamara734112 күн бұрын

    ජිවිතේ දැක්ක සුපිරි සදාකාලික විරයා අරවින්ද ❤❤❤

  • @user-ej8vs5ec7g
    @user-ej8vs5ec7g11 күн бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෙජන්ඩ් කෙනෙක් රෝල් මොඩල් එකක්.

  • @mehgt7894
    @mehgt789412 күн бұрын

    Dear Sir,Arvinda, you have been the best legend for Sri Lanka..no one like you will ever take that place...we love you soooo very much❤

  • @gihanwijerathne2976
    @gihanwijerathne297611 күн бұрын

    අපේ කාලයේ අපේ ජීවිතේ කොටසක් ලෙස සලකපු ක්‍රිකට් ක්‍රීඩාවෙි සුන්දරම වස්තුව. ඔබ ක්‍රීඩා කරපු සෑම තරඟයක්ම එම මොහෝතේම බලන්න තරමි අපි වාසනාවන්ත වුනා.

  • @Shiran-zl4nj
    @Shiran-zl4nj12 күн бұрын

    Sri Lankan legend forever. Aravinda sir your cricket planet Sri Lankan.

  • @sithakamadushan5444
    @sithakamadushan544411 күн бұрын

    ටීම් එක ලකුණු බිංදුවකට ගියත් මේ පීඩනය කියන දේ ගානක් නොගෙන නොබියව ගේමම ඉලපු බැටා අරා ❤

  • @idhammasiri
    @idhammasiri12 күн бұрын

    ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකථාවේ අරවින්දය - අරවින්ද, ඔබ අපිට හැමදාමත් අභිමානයක්. අර්ජුන කිව්ව හරි. අපේ ජීවිත කාලෙ අරවින්ද වගේ ක්‍රීඩකයෙක් ආයෙ දකින්න වෙන්නෙ නෑ. ඒ වගේම අර්ජුන වගේ නායකයෙක්, 96 වර්ල්ඩ් කප් ටීම් එක වගේ ටීම් එකක් ආයෙ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ වැඩසටහන මෙහෙයවන නිවේදිකාව ඉතාමත් අගය කළ යුතුයි. ඇයගේ සංයමය වැඩසටහනට ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගැනීමට සමත්. ඔබට සුබ පතනව තවත් හොදින් වැඩසටහන කරගෙන යාමට වගේ ම ඔබේ දැනුම, හැකියාව වැඩිදියුණු වන්නට.

  • @chamindathushara8310
    @chamindathushara831012 күн бұрын

    මේ නිවේදිකාව ඉතා හොඳින් වැඩසටහන මෙහෙයවන ව සුපිරි කෙල්ල

  • @amalsameragunathilaka6035
    @amalsameragunathilaka603512 күн бұрын

    අරවින්ද එදත් මගේ විරය අදත් මගේ විරය එතැන ගන්න ලෝකේ කවුරැවත්නැ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhandesilva246
    @dilhandesilva24612 күн бұрын

    Aravinda De Silva ❤ Legand

  • @virajtharuka4983
    @virajtharuka498312 күн бұрын

    තරග දිනන්න ඕන දක්ෂතාවයම නෙවෙයි කියල අපේ අලුත් ක්‍රිකට් තරු (සමාවෙන්න ක්‍රීඩකයන්ට) කියා දෙන්න

  • @user-rl7ep8ge1q
    @user-rl7ep8ge1q12 күн бұрын

    Aravinda❤

  • @acs4973
    @acs497312 күн бұрын

    I have seen his talent since 1985. There is no doubt that no player has ever matched his talent and never will.

  • @acs4973
    @acs497312 күн бұрын

    An all time gem of SL Cricket. Still no one has yet filled his place.

  • @t.rajkumar1080
    @t.rajkumar108012 күн бұрын

    I salute for legendry cricketter aravinda

  • @shashiashen2423
    @shashiashen242312 күн бұрын

    My hero..wonderful cricketer❤❤❤

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva322912 күн бұрын

    Our hero අරවින්ද

  • @nimeshnimesh4842
    @nimeshnimesh48428 күн бұрын

    අදටත් මතකයි ඔය මැච් එක බලපු හැටි. ලිලිපුට්ටන්ගේ අතින් ක්‍රිකට් ලොව ගලිවරයන් පරදපු හැටි. එතකොට මම පහ වසරේ පොඩි දරුවෙක්. අපිට ක්‍රිකට් පිස්සුව ඇතිකරපු වීරයෝ සෙට් එක අදටත් දකිද්දිත් හිතට මාරම සතුටක් ළෙන්ගතුකමක් දැනෙනවා. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරේ මුලු හදවතින්ම රට වෙනුවෙන්. ප්‍රතිවාදීන්ගේ විකට් එකක් ගත්තම බලන්න ඒ අය ඒක අහිංසකව සිනාවෙලා අත්පුඩියක් ගහල සමරන විදිහ. අද විකට් එකක් ගත්තම සමහරු බොහොම තරහින් ඒක සමරන්නේ. ඒ කාලේ ක්‍රීඩකයන්ගේ තිබ්බ අව්‍යාජත්වය නිරහංකාරකම දක්තාවයට අපි අදටත් ආදරෙයි. අර්ජුන කියන්නේ බොහොම නිර්භීත නායකයෙක්. එදා මුරලි රැකගත්තේ අර්ජුන. එහෙම නායකයෝ හරි දුර්ලභයි. ලංකාවට ආයෙත් මෙයාලගෙන් පුලුවන් තරම් ප්‍රයෝජන ගත්තොත් නුදුරු අනාගතයේදී අපිට world cup එකක් දිනන්න පුලුවන් වෙයි. අදටත් ගම්බද පළාත්වල දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඒත් අද පරිපාලනය එක්ක ඒ අයට ටීම් එකට එන්න අවස්ථාව නෑ.

  • @acs4973
    @acs497312 күн бұрын

    He is the only person in the history of world cricket who introduced the Sri Lankan cricket team to the whole world !

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna288512 күн бұрын

    Sri Lankan great legend ❤❤❤

  • @thushandabare2436
    @thushandabare243612 күн бұрын

    ව්ක්ට අය්වන් පත්තරේන් Cricket ඉගැන්නුවා මතකද ?92😂 Our Hero❤

  • @kishaniperera2658
    @kishaniperera265812 күн бұрын

    ඒ කාලේ මැච් බැලුවේ ගොඩක් ආසාවෙන්

  • @nationpowertradingcontract4808
    @nationpowertradingcontract480812 күн бұрын

    96 all players are unforgettable in our life time

  • @pushsubasinghe
    @pushsubasinghe11 күн бұрын

    Great player ❤️ ever

  • @nationpowertradingcontract4808
    @nationpowertradingcontract480812 күн бұрын

    My favorite player, when I study grade 8 my school books instead of my name I have written Aravinda de Silva and also all book pasted his photo, World legendary bowler Wasim Akram will say who’s Aravinda One and only legends my life Match winning batsman

  • @krishanchinthaka6142
    @krishanchinthaka614211 күн бұрын

    Wow❤

  • @ravindrasilva5490
    @ravindrasilva549011 күн бұрын

    One & only best player අරවින්ද

  • @dimti74
    @dimti7412 күн бұрын

    Champion ! ❤

  • @sasikanamal5245
    @sasikanamal52454 күн бұрын

    Legendලාගෙත් legend කෙනෙක් .. කොපිකල හැක , සමකල නොහැක 👌👏🙏

  • @rubyRaheem-cx3ie
    @rubyRaheem-cx3ie12 күн бұрын

    If any cricketer want talk about sir aravinda I believe they rest of life doesn’t enough to complete

  • @t.rajkumar1080
    @t.rajkumar108012 күн бұрын

    ரணதுங்க, அரவிந்த,ஜெயசூரியா , வாஸ் சங்கா, மகேல,போன்ற ஜாம்பவான்கள் உண்மையான நாட்டுப்பற்றோடு விளையாடினார்கள்.ஆனால் இப்போது விளையாடுபவர்களிடம் அவ்வாறான நாட்டுப்பற்று இல்லை என்றே கூற தோன்றுகிறது.முதிர்ச்சியற்ற தலைமைத்துவ பண்பையே வனிந்துவிடம் நீங்கள் எதிர்பார்க்கலாம்.

  • @sugathniriella8013
    @sugathniriella80138 күн бұрын

    අපේ පුංචි රට මුලු ලෝකයටම ගෙන ගිය විරුවානෙනි ජාතියේම ප්‍රනාමය ඔබතුමාටයි ❤❤❤❤

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna288512 күн бұрын

    Great Captain Arjuna ❤❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera828112 күн бұрын

    එ මොරාල් එක කාටවත් ම නැහැ එහෙම ක්‍රීඩකයෙක් ආයිත් එන එකකුත් නැහැ වැඩක් ගන්නේ නැහැ එකයි හිතන්න බැරි ගොඩක් එහෙම අය ඉන්නවා 💙💙💙

  • @shanakaisuru1391
    @shanakaisuru139112 күн бұрын

    ❤️❤️💯Legend❤️❤️💯

  • @lathaudagedara2749
    @lathaudagedara274912 күн бұрын

    ඒ කාලේ තමා රට වෙනුවෙන් බෝල් ගහපු අය හිටියේ මාර ආසාවෙන් මැච් බැලුවෙි ඒ කාලේ එකක් පැරදුනොත් ඊ ලග මැච් එක දිනනවා මාර ධෛර්යක් තිබුනේ

  • @nationpowertradingcontract4808
    @nationpowertradingcontract480812 күн бұрын

    My advice to new generation watch 90s to 2000 matches Than only can know about 96 players value

  • @sajithsajith7951
    @sajithsajith795112 күн бұрын

  • @charithjayakody
    @charithjayakody11 күн бұрын

    ක්‍රිකට් පිටියේ Mad Max

  • @chamindathushara8310
    @chamindathushara831012 күн бұрын

    ලෝකයේ හොඳම නායකත්වය අර්ජුන හොඳම පන්දු යවන්නා මූර්ලි චමින්ද වාස්

  • @thilinasandaruwan7809
    @thilinasandaruwan780911 күн бұрын

    🥺🥺🥺❤🙏🙏❤🤝💪💪

  • @AC-hu3xk
    @AC-hu3xk12 күн бұрын

    Hashan should be our batting coach

  • @prageethfernando8328
    @prageethfernando832811 күн бұрын

    Iskole cut karagena Aravindage batting baluwe.... samakaranna ba....

  • @lalindawijeratne9157
    @lalindawijeratne915711 күн бұрын

    1) අරවින්ද ද සිල්වා 2) රොයි ඩයස් 3) අනුර රනසිංහ

  • @ShanuTait
    @ShanuTait12 күн бұрын

    ලංකාවෙන් බිහි උන හොඳම පිතිකරුවා... අරවින්ද or සංගක්කාර?

  • @user-dn2yr4zu5i

    @user-dn2yr4zu5i

    12 күн бұрын

    Sanga practice karala goda awe. Aravindata thibbe born talent eka

  • @hemanthabandarahapuarachch1025

    @hemanthabandarahapuarachch1025

    11 күн бұрын

    සංගා❤❤❤❤

  • @janakakumara1875

    @janakakumara1875

    9 күн бұрын

    සංගා ලොකුවටම ප්‍රැක්ටිස් කරලා තමයි එහෙම ගැහුවේ ඒ වගේම සෑහෙන්න මැච් ප්‍රමාණයක් වැඩිපුර අරවින්දට වඩා ලැබුනා අරවින්දව තිබුන ටැලන්ට් එකට ලන්වෙන්නවත් සංගට බැහැ මොකද අරවින්ද පැයක් නිදාගෙන ඉදලා ඇවිල්ලා මුලු රෑම නිදිමරලා පහුවදා ඩබල් සෙන්චරියක් දානවා අන්න ඒ වගේ පොරක් තමයි අර වින්ද❤ ​@@hemanthabandarahapuarachch1025

  • @sethisilva3094
    @sethisilva309412 күн бұрын

    මගෙ පුද්ගලික මතය නම් කුමාර සන්ගකාර ඔහු පිට පිට ම ලාබාගත් 100 හතර අරවින්ද ව පස්ට දම්ම.

  • @user-dn2yr4zu5i

    @user-dn2yr4zu5i

    12 күн бұрын

    Sanga practice karala goda awe. Aravindata thibbe born talent eka

Келесі