Sparsha | Nadeeka Guruge ( 01 - 04 - 2022 )

Sparsha | Nadeeka Guruge ( 01 - 04 - 2022 )
#derana #sparsha #deranaLK

Пікірлер: 255

  • @erandi121
    @erandi121 Жыл бұрын

    00:17 සීගිරි කුරුටු ගී 07:36 ලෙළැසියේ 16:31 හිරුගේ ලොවේදී 20:54 රෝමියෝ 28:36 මගේ සෙනෙහස 36:01 අහස ගුගුරා 44:40 කෝකිලයන්ගේ

  • @dhananjayadezoysa2477

    @dhananjayadezoysa2477

    Жыл бұрын

    Great work 👏👏👏

  • @sepalainstitutemoraketiya1548

    @sepalainstitutemoraketiya1548

    Жыл бұрын

    A

  • @munasinghefernando7864
    @munasinghefernando78644 ай бұрын

    මේ දවස් වල ගොඩක්ම අහන්නෙ "වරෙන් හීන් සැරේ" ගීතය නදීකගේ හඩින් සහ නවතම රිද්මයෙන්.

  • @priyam7400
    @priyam74002 жыл бұрын

    මගේ ප්‍රියතම සංගීතවේදියාණන් නදීක සර් ❤️ ඔබ ඇවිදින පුස්තකාලයක් වගේ . හැමදාම අපේ දැනුමට යමක් එකතු කරනවා . මේ ලස්සන පරිසරයේ ඉදන් ඔබ ගැයූ අහස ගුගුරා ගීතය සහ ලෙලැසියේ ගීතය අතිශය මිහිරියි

  • @sunimal-
    @sunimal-2 жыл бұрын

    මේක නම් නියම වැඩක්... මේ තිම් එකයි... සින්දු ටිකයි ... බැන්ඩ් එකයි නියමේට ගැලපෙනවා...

  • @umeshageeganage5204
    @umeshageeganage52042 жыл бұрын

    පලවෙනිම සිංදුව..අම්මෝ මාරම ලස්සනයි🙏🙏💜️💜️

  • @kumuduperera4714
    @kumuduperera4714 Жыл бұрын

    nadika gurugee mahathmaaneni oba apee maubimata watinaa wasthuwak.mee palaweni geethayata mama godak priya kalaa.keepa wathaawak sawan dunna. harima lassanai. from Hong Kong 💕 ❤️ 💖 ♥️ 💓

  • @primalflavours5610
    @primalflavours56102 жыл бұрын

    “හිරුගේ ලොවේදී...”😍😍❤️❤️🤩🥳 මැරෙන්නැති සහ මැරෙන්න දෙන්නෙත් නැති ගීතාවලියෙන් එකක්

  • @shanikaperera4555
    @shanikaperera45552 жыл бұрын

    අම්මෝ...මේ අපේ රට නේද දෙවියනේ...දිව්‍යලෝකයක්නෙ මේක... මේ වැඩසටහනේ මං ආසම මේ theme එකට... මේ හඬවල් වගේම වටින ගීත..මෙහෙම රටේ වටිනම ලස්සනම තැන් වල ඉඳන් අරන් එන එකනම් මාරම වටිනව... ❤❤❤

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    2 жыл бұрын

    සැබවින්ම. ඔබේ වදන් සමගින් එකඟ වෙමි. මේ පාරාදීසය විනාශ කරන යම් පුඟුලෙක් වේ නම් උන්ට ශාප කරමි.

  • @manojsamarasinghe6927

    @manojsamarasinghe6927

    2 жыл бұрын

    thawa mewage wedasatahan karanna ona lankawe lassana than wala indan,,tourism promote karanna honda wedak meka,,,me welawe hetiyata...

  • @chathurangamuthunayaka3116
    @chathurangamuthunayaka31162 жыл бұрын

    ලස්සන පරිසරයක ලස්සන හඩකින් වැයෙන අති රමණීය වැඩසටහනක් තුලින් එලියට ආ ඒ අති ප්‍රභාෂ්වර මනරම් මිනිසා , අපගේ ගුරුතුමන් බුදුසරණයි..සර්.

  • @Adiiiii03
    @Adiiiii032 жыл бұрын

    1st song❤🌸ඒක අමුතුම රහක්🤍⚡

  • @sampathsenadeerascience1394

    @sampathsenadeerascience1394

    2 жыл бұрын

    ee song eka sigiri kurutu geeyak

  • @Ashherath
    @Ashherath2 жыл бұрын

    සංගීත කණ්ඩායමකට සැබෑ වටිනාකමක් එක්කල අවංකවම අදහස් එක්කල කලාකරුවා විය යුතුය.ඇත්තටම නාද යනු සංගීත හාස්කමක් අපේ පුංචි රටේ ඒ වගේම නදීක සර් අපට ගත යුතු දේ බොහෝමයි ඔබේ දැනුමට හා සංකල්පයන්ට මාගෙ ආචාරය 🖤🙏 ඒ වගේම කෝකිල අයියා ඔයත් වැඩසටහන ඉතාම අපූරුවට ඉදිරිපත් කලා🖤

  • @Msumudunilanka

    @Msumudunilanka

    Жыл бұрын

    මෙතනම ද මේ සිදුත් රෙකොඩ් කරලා තියෙන්නෙ

  • @shashikaekanayake1079
    @shashikaekanayake10792 жыл бұрын

    සර් ලංකාවේ ඉතාමත් වටින මනුස්සයෙක් ඒ හඩ භාවනාවක් වගේ❤️❤️

  • @rishanakaumadi241
    @rishanakaumadi2412 жыл бұрын

    හරි ම ලස්සන වැඩසටහනක් ඒ පරිසරය, සංගීතය, ගායනය හිතට මහත් අස්වැසිල්ලක් නදීක සර් නම් මහා දැනුම් සාගරයක් ❤️❤️❤️

  • @ranjanmcosta366
    @ranjanmcosta3662 жыл бұрын

    ඇත්තටම මුලින්ම ස්තුතියි දෙරණට එවගෙම නදික සර් ඔබටත් ස්තුතියි ඇත්තටම කොකිල මල්ලි ඔබට දළදා සමිදු පිහිටයි බලන්න අපෙ පුංචි රටෙහි ලස්සන ( නාද මම ඔබව ටිකක් දන්නවා) ඇත්තටම ඔවු ඔබ ගැන හරිම ආඩම්බරයි සංගීතය ට ඔබෙනි අයුරු වටපිටාව එම ස්ථානය අනික එම වාදකයින් ස්ථාන ගතකිරීම හරිම සුන්දරයි ඇත්තටම අපි මවුබිමෙන් බොහොමයක් ඇත රැකියා කරන අයට මෙවැනි වැඩසටහන් එවගෙම මතක්කල යුතු යි(මා නොවන මා) වැඩසටහන ඉතිං නැවතත් ස්තුතියි ඔබ සැමට ඒ අතර ( ඉල්ලිම්ක් කරම් මෙවැනි වැඩසටහන් කථනය ඉංග්‍රීසි භාෂාවෙන් කල හැකි නමි තවත් වටින්නෙය ) මෙය මගෙ අදහසක් පමණි නැගි එන අපෙ තරුණ කොල්ලාට සහ සියලුම දෙනාට සුබ පැතුම්

  • @kumarimuhandiram7095
    @kumarimuhandiram70952 жыл бұрын

    මා නොවන මම වැඩසටහනට පසුව නාද සමග ලස්සන වැඩසටහනක්.නාද කියන්නේ භාවනාවක් , හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්.වෙනස්ම දෙයක්.ඉදිරියට ගෙන ගෙන යන්න කෝකිල ඔබටත් සුබ පතනවා.

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake Жыл бұрын

    Wow e music patta lassnai 🤩🥺 dell studio මතක් උනා

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    ඔබතුමාට දීර්ගායු වේවා ආදරෙයි ❤️❤️❤️❤️🙏බුදුසරණයි

  • @dhananjayadezoysa2477
    @dhananjayadezoysa2477 Жыл бұрын

    යුගයේ සංගීතාමන්ත්‍රරණය...... ඔබ මහත් වූ සම්පතැකිමය අපහට ඇදුරුතුමනි....🙏 ❤ දිවමය වූ නාද නාදයට ❤ මාහැඟි වූ නිමවුමක්. ස්තුතියි දෙරණ. ❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg2 жыл бұрын

    Ammo e hada. දක්ෂයන් අතර සුපිරි දක්ෂයෙක්. ආසයි අහගෙන ඉන්න. නදීක sir දිගුකල් දිනේවා. තෙරුවන් සරණයි sir

  • @darmadarma3083
    @darmadarma308314 күн бұрын

    Niyamai Niyamai Niyamai 🙏🙏🙏🙏🙏👏👏👏👏👏👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @thilinigunaratne2015
    @thilinigunaratne20152 жыл бұрын

    Mr. Nadeeka Guruge you are an extraordinary talented person. Mr. Kokila Pawan you are also a brilliant person. Jaya wewa 🙏🙏🙏

  • @surawick
    @surawick2 жыл бұрын

    හමළ් මරු ජහස් සුයු ...හස් සන්දල්ලා !!! එකෙන්ම සුපිරියි !!! අයිවො ඩෙනිස් & සුනිල් ශාන්තයන්ට උපහාරයක්ම වේවා !!!!❤💘💘💘💘💘❤❤❤💪💪💪💪💪💪

  • @sajithsameera2524

    @sajithsameera2524

    Жыл бұрын

    අදමයි ඇහුවේ එහෙම සින්දුවක්. අමුතු වයිබ් එකක් තියෙන්නෙ ❤️❤️

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi30232 жыл бұрын

    9:44 wow! All good in this song.

  • @ntissera1
    @ntissera1 Жыл бұрын

    Ahasa Guguraa- One of my favourite songs

  • @s.avideoslk9734
    @s.avideoslk97342 жыл бұрын

    මං හිතුවේ කෝකිල නෑ programme එකේ කියලා ඉන්නව නේ අපේ වැඩ්ඩා❤️❤️

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t Жыл бұрын

    නාද නාදෙයන් සංගිත කණ්ඩාම ෙබාෙහාම ස්තුතියි හරිම ලස්සන සිංදු ටිකක් නදික ගරැෙග් මහතාෙග හඩ භාවනාවක්🙏❤️

  • @channeldn3793
    @channeldn3793 Жыл бұрын

    පසුබිම, ගායනය, වාදනය නියමයි. ආසාවෙන් බලන්න පුළුවන් වැඩසටහනක්..👌👌👌

  • @nimnamaduranga8105
    @nimnamaduranga81052 жыл бұрын

    සංගීතයත් මායාවකි තාමත් මා හරය සොයන........ ❤️

  • @ranjanmcosta366
    @ranjanmcosta3662 жыл бұрын

    පැරණි සිංහල ගී අලුත් කිරීම ඉතාමත් වැදගත් අඩුම ගානේ වැඩසටහන් 200 ක් වත් කරන්න

  • @ruwansenanayaka7592
    @ruwansenanayaka75922 жыл бұрын

    යෝධයා අපූරුවට ගායනා kara

  • @shawani17
    @shawani172 жыл бұрын

    The first song was amazing! It gives a unique feeling!🇱🇰

  • @sltecheditz5736

    @sltecheditz5736

    2 жыл бұрын

    🙏

  • @bmphlpasindu
    @bmphlpasindu2 жыл бұрын

    again with a legend , thanqq derana. ❤❤❤

  • @chitranganiefernando5449
    @chitranganiefernando54492 жыл бұрын

    Naada, u are giving marvellous arrangements to this songs. Love it.

  • @chitranganiefernando5449
    @chitranganiefernando54492 жыл бұрын

    No words will do justic Nadika. U are giving a new life to the youngsters. Well done. Tks.

  • @Ashherath
    @Ashherath2 жыл бұрын

    මේ වැඩසටහන දිගටම කරන් යන්න ❤

  • @monagunasekera1978
    @monagunasekera1978 Жыл бұрын

    Superb 👍 One of my favourite musician Nadheeka Guruge Well done 👏👏

  • @Cyberskull007
    @Cyberskull0072 жыл бұрын

    Very smooth drone shots, Colour grading and Sound recording the best seen so far on a TV programme

  • @chitrangipascall874
    @chitrangipascall8742 жыл бұрын

    What a beautiful program. Well done.! Congratulations from California

  • @padmaliyanage6699
    @padmaliyanage66992 жыл бұрын

    Very beautiful programme.. Kokila, you are very talented.... Continue....

  • @athulasenaviratna1331
    @athulasenaviratna133111 ай бұрын

    Apea sir jayavawa matetumani

  • @Sandunikasewwandioficial
    @Sandunikasewwandioficial2 жыл бұрын

    Wooow..sir😍♥️👏.harima watina wedasatahanak.digatama karagena ynna.api asawen balana arthawath wedasatahanak♥️👏

  • @user-dd6eg7ti3i
    @user-dd6eg7ti3i2 жыл бұрын

    My Fev music Programme... Great❣

  • @geethanigunasena7753
    @geethanigunasena77532 жыл бұрын

    Beautiful!

  • @basnayakasumana5479
    @basnayakasumana54792 жыл бұрын

    Woow mage asam sangeetha wadiya. Deergayu wewa nadeeka sir. Adarai samadama. 😍😍😍😘😘😘🙏🙏🙏🙏🇸🇬

  • @cholithaishang.3705
    @cholithaishang.37052 жыл бұрын

    Super camera vedio

  • @slcricket8853
    @slcricket8853 Жыл бұрын

    නියමයි 💎😃

  • @gayanthirajasinghe1731
    @gayanthirajasinghe17312 жыл бұрын

    My All time favorite Artist ❤️❤️

  • @surangamacwud3040
    @surangamacwud30402 жыл бұрын

    මාරම...වෙනසක්...💪❤️. නාද එක්ක නදික කියන්නෙ 🔥

  • @missakaherath78
    @missakaherath782 жыл бұрын

    great concept, great program!

  • @sandarunavod1696
    @sandarunavod16962 жыл бұрын

    මේවා තමා අපේ මිනිස්සු අහන්න ඕනා♥️💯

  • @yasiruwimukthi1564
    @yasiruwimukthi15642 жыл бұрын

    මේක live sing කලා නම් තමා හොදම ❤️

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama78982 жыл бұрын

    Unexplainable... Keep it up..♥️

  • @AkhilaGabadage
    @AkhilaGabadage2 жыл бұрын

    Dear Derana, please add these versions as singles on iTunes and Spotify....

  • @natashagimhani8896
    @natashagimhani8896 Жыл бұрын

    Ape sir. 😍

  • @maheshmaduranga8424
    @maheshmaduranga84242 жыл бұрын

    Godak lasanai sir. ❤️❤️❤️❤️ Godak vatina vadak digatama Karaganda yanda saktiya dhairiya labewa oyala hamotama dalada samidu pihitai 🤗🤗🤗🤗🤗🤗🤗

  • @anurahewawasam4268
    @anurahewawasam4268 Жыл бұрын

    OMG 😲 I like it .... from 🇺🇸

  • @tomhardy1107
    @tomhardy11072 жыл бұрын

    Love from Las vegas, Nevada❤️

  • @tashmiwickramarathna1568
    @tashmiwickramarathna15682 жыл бұрын

    Omg 😲 that voice,,,it's a magic...

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka49722 жыл бұрын

    ශ්‍රී ලාංකිකයෙකු වීමේ නිහතමානී ආඩම්බරයට තවත් එක් හේතුවක්.... ♥️

  • @winbeauty5834
    @winbeauty58342 жыл бұрын

    හරීම ලස්සනයි ..🙏🙏🙏

  • @danushka5058
    @danushka50582 жыл бұрын

    Woooooooooow my country soooo very nice very nice voice....💚💚💚💚💚💚💚💚💚💚

  • @vindyajayasooriya8951
    @vindyajayasooriya8951 Жыл бұрын

    Thank u for this great job🥰

  • @slpetworld2897
    @slpetworld28972 жыл бұрын

    Legend❤️😍💕

  • @mj7511
    @mj75112 жыл бұрын

    Kokila sing karana thawa sparsha program ekak one.....

  • @minurapiyamal3131
    @minurapiyamal31312 жыл бұрын

    Tears welled up in my eyes

  • @thiwandananjaya
    @thiwandananjaya2 жыл бұрын

    super jaya wewa sir 🌍😍😍😍

  • @imashafernando1663
    @imashafernando16632 жыл бұрын

    සුපිරි 👍👍👍👍🙏🙏🙏🙏

  • @pradeeppathmaperuma8515
    @pradeeppathmaperuma85152 жыл бұрын

    Excellent ❤️❤️❤️❤️❤️

  • @nishanthanishantha8297
    @nishanthanishantha82972 жыл бұрын

    ඒ voice එක.....😍😍😍😍😍

  • @ravii6966
    @ravii69662 жыл бұрын

    කෝකිලගේ තව program එකක් ඔනේ.

  • @nalinsampath1448
    @nalinsampath14482 жыл бұрын

    චාමර වීරසිංහ දමිත් අසංක චන්දන ලියනාරච්චි ගේන්නකො ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dananjayakalinga6881
    @dananjayakalinga68812 жыл бұрын

    කොමන්ට් ටික බැලුවම කොච්චර බුද්ධිමත් කලාකාමී රසිකයො කොච්චර ඉන්නවද කියල හිතුනා සින්දුව විඳින ගමන් මේ කොමන්ට් කියවීමෙන් නියම සතුටක් වින්දා

  • @AnjanaLK
    @AnjanaLK2 жыл бұрын

    35:59 අහස ගුගුරා 💜

  • @prasadrathnayake4763
    @prasadrathnayake47632 жыл бұрын

    One of the best in Sparsha.

  • @prasad.omecseals447
    @prasad.omecseals4472 жыл бұрын

    පළවෙනි සින්දුව හරි රහයි. පළවෙනි වතාවට ඇහැව්වෙ එදා ප්‍රෝග්‍රෑම් එකේ. දැන් කීපාරක් ඇහැව්වද දන්නෙ නෑ

  • @sltecheditz5736

    @sltecheditz5736

    2 жыл бұрын

    ඔව්. 💪

  • @anomaamerasinghe9643
    @anomaamerasinghe96432 ай бұрын

    ආඩම්බරයි සුදු පුතෙ ඔබ ගැන. හදවතින්ම සුභ පැතුම්.

  • @D3V1L_3
    @D3V1L_32 жыл бұрын

    Aww 😍

  • @nalanijayalatha6569
    @nalanijayalatha65697 ай бұрын

    සොබාදහමේ නියමය තුල දැනෙන දේ ස්පර්ශය යි.එය පැවසීමට වචන නැත එය පෙන්විමට,දැකිමට කීමට නොහැකිය .අනර්ගයි කලාකරුවානෙනි.සුවපත්වේවා ......

  • @prasannameemaduma3687
    @prasannameemaduma36872 жыл бұрын

    Excellent production from Derana. Fantastic Quality Audio and Music by Naada recorded in Stereo and may be in Dolby atmos. You seems to be using Audio over IP technology as I do not see many wires for connecting. Anyway even the singer is a very talented Sri Lankan singer. Thanks for great presentation by Kokila Pavan. We look forward to see of programs of this nature which will be even used as for promoting Sri Lanka around the world as you are using wonderful locations. Thank you.

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures2 жыл бұрын

    ඒ හඩ භාවනාවක් 😍❤️

  • @lakmaliramanayaka3787
    @lakmaliramanayaka37872 жыл бұрын

    Legend ❤️

  • @HangumTv
    @HangumTv2 жыл бұрын

    මේ අපේ දෙරනයි...

  • @dhananjayaherath2221
    @dhananjayaherath22212 жыл бұрын

    ආසම තැනක 🥺🙏❤️🇱🇰

  • @kmthisara5967
    @kmthisara59672 жыл бұрын

    අහස ගුගුරා එකනම් පට්ටෙටම දෙනවා ඈ

  • @kaweeshamadhuwanthi9505
    @kaweeshamadhuwanthi95052 жыл бұрын

    supiri wadak aiye man siri raja siri eke idanma ube fan kenek

  • @Sheriberry1519
    @Sheriberry15192 жыл бұрын

    Lovely song choices Nadeeka

  • @shanuka2000
    @shanuka20002 жыл бұрын

    😍❣️ ඊලඟ ස්පර්ශයත් එනකන් ඇලට් එකේ ඉන්නෙ 🙂

  • @dumindamj1971
    @dumindamj19712 жыл бұрын

    palamuwan gitaya 100 para vitara ahuwa at ati wanna marai godak pi oba tumanlata budu saranai

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha90042 жыл бұрын

    Kiynna wachana na sir.marama lassanai.kokila aiya apita me wage song tikak ahanna dunnata oyata godak thanks

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    i like this singer

  • @parisnuwara2887
    @parisnuwara28872 жыл бұрын

    Sparsha super ❤️❤️❤️

  • @samadhiwasana8141
    @samadhiwasana81412 жыл бұрын

    legend♥️

  • @chasniinduruwa4771
    @chasniinduruwa47712 жыл бұрын

    Wooow...❤

  • @tharaka5598
    @tharaka55982 жыл бұрын

    Best one 🔥🖤

  • @adeepaeshan52
    @adeepaeshan522 жыл бұрын

    නියමයි

  • @dasunudayanga125
    @dasunudayanga1252 жыл бұрын

    ඒ කටහඩ භාවනාවක්😌❤️

  • @tranceart9073
    @tranceart90732 жыл бұрын

    පට්ටයි 😍❤️

  • @suniljayaratne5418
    @suniljayaratne54182 жыл бұрын

    Excellent 👍

  • @rexmix9126
    @rexmix91262 жыл бұрын

    Ethaama lassana wada satahanak. Thanks kokila putha ! palakayeni balapalla aduma gaane sigiri gala udata wath gihilla thopi winasha karanne kochchara lassana sundara ratakda kiyala.

  • @inoli467
    @inoli4672 жыл бұрын

    Excellent

Келесі