කිත්සිරිගේ අමීශා ගැන නදීක ගුරුගේ කතා කරයි (Ameesha by Kithsiri Jayasekara ft. Nadeeka Guruge)

Ойын-сауық

Artist-Kithsiri Jayasekara
Lyrics-Chaaminda Rathnasuriya
Music-Nadeeka Guruge
Album-Cinderella(2004)
This short segment was taken from Kithsiri Jayasekara's "වැස්සකට පස්සෙ" live in concert.(01/26/2020)
WASAKATA PASEE LIVE IN CONCERT MUSIC BY SIHASHAKTHI
Record label - Leon Audio Sri Lanka.

Пікірлер: 80

  • @Cuteboochy
    @Cuteboochy Жыл бұрын

    ඇත්තටම මේ ගීතය හරිම රසවත්❤❤ඔබතුමාලට බොහොම ස්තූතිය් මේ වගේ ගීත නිර්මානය කරාට❤❤

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    ස්තූතියි ඔබේ ආදරණීය සුබපැතුමට🌹🌹❤

  • @learntodrawwithcharithwije9538
    @learntodrawwithcharithwije953810 ай бұрын

    මේ අවුරුදු ගානනකට කලින් කැළණියේ අපි දුටු ඒ ඕනෑම තලයේ ගීයක් ගයන්න හැකි සුන්දර කට‍ හඩ හිමි තරුණයා.. ඔබේ මිතුරෙක් වීමත් ආඩම්බරයක් ❤ජය 👍

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    10 ай бұрын

    ස්තූතියි ආදරණීය චරියා,මිතුදම් දිගුකල් දිනේවා,සියලු යහපත ඉටුවේවා.ජය🙏❤❤

  • @chamirasamarasekara4349
    @chamirasamarasekara434910 ай бұрын

    මේ කැසට් ඒක 2004 දි මම අරගත්තා, මගේ walkman එකට දාගන රැයක් දවාලක් නැතුව මේ සින්දු ඇහැව්වේ ස්තුතියි අයියේ අතීතය ලස්සන කලාට..

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    10 ай бұрын

    ස්තූතියි නංගී ඒ රසිකත්වයටත් ආදරණීය සටහනටත්🌹🌹❤

  • @senanayakamahakehelwala364
    @senanayakamahakehelwala36410 ай бұрын

    භාෂාවක් පොසත් නැහැ මේ ගීතය මෙලෙස ඇසෙනවිට දැනෙන භාවයන් විස්තරකරනට.❤️❤️❤️❤️❤️❤️❤️

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    10 ай бұрын

    ස්තූතියි ඔබේ ආදරයට🌹🌹❤

  • @madushakelum5151
    @madushakelum51512 жыл бұрын

    කිත්සිරි අයියා❤️ හරිම ආදරණිය කට හඩක්.. ගිනි මලක්, දුර ගෙවාගෙන සිහින ඉම බිද දමා, මි පැනි රහසක් , අමිෂා , වැනි ගිත අප හදවත් තුල සදා නොමැකෙනු ඇත....කෙදිනක හෝ ඔබ මුන ගැසිමට ඇත්නම්❤️ ඔබට ඡය..තෙරුවන් සරණයි🙏

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    thank you dear malli

  • @gayanlakmal1196
    @gayanlakmal11967 ай бұрын

    කිසිම දවසක දේශපාලනයට නම් යන්න එපා කිත්සිරි මහත්තයා.අපේ හදවත් වල ඉන්න සංගීතයෙන්.මම කුලියපිටියෙන්

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    7 ай бұрын

    ස්තූතියි ඒ ආදරයට 🙏❤️

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama4 ай бұрын

    එළ මචං ❤❤ කිත්තා මොහාන් නදීක ආදරෙයි ❤❤❤

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    4 ай бұрын

    Thank you මචං ❤️🙏බොහොම කාලෙකින්, ජය!!!❤️

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 Жыл бұрын

    කිත්සිරි ජයසේකර ❤️ ආසම හඩක් ❤️❤️

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    ස්තුතියි ඔබට🙏❤

  • @dilinamihiranga6028
    @dilinamihiranga60282 жыл бұрын

    ලිස්ට් එකෙන් අයින් වෙන්නෙ නැති සිංඳුවක්❤️

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    ස්තුතියි ඔබට❤

  • @SudeshMana
    @SudeshMana Жыл бұрын

    This is fantastic & enjoyed a lot. I wish if I were there with you guys in this Jam.

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    Thank you so much dear brother hope and pray to join with your magical fingerings for my concert oneday❤🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe34577 ай бұрын

    මට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සිංදු ව බාවනාවක් වගෙ කනට මිහිරි කටහඬ

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    7 ай бұрын

    ස්තුතියි ඔබට ❤️

  • @KushanYapa
    @KushanYapaАй бұрын

    Music ❤

  • @inshaddulapandan4760
    @inshaddulapandan4760 Жыл бұрын

    Super love this Romantic 2022.10.18

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    Thank you ❤

  • @jeewanthafernando8611
    @jeewanthafernando8611 Жыл бұрын

    අම්මෝ ඒක වෙනම ලෝකෙකට ගියා ❤️වාදනය ගායනය ඔක්කොම සුපිරි ❤️

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    thanks so much ❤

  • @Bhantekusala
    @Bhantekusala Жыл бұрын

    ඒ හඬ සහ එහි ඉන්න සොඳුරු මිනිසා 😇😍

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    🙏🙏🙏

  • @anushkarasadini8115
    @anushkarasadini81152 жыл бұрын

    The voice teens බලලා මේක බලන්න ආවෙ ❤️ ඒ සින්දුව ගායනා කරපු දරුවත් ටිකක් ඔබතුමා වගේ ❤️ පුදුම ලස්සන සින්දු ටිකක් අපට තිලින කලාට ඔබතුමා ට ස්තූතියි

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    ස්තුතියි ඔබතුමියට , මේ ආදරය තමයි කලාකරුවෙකුට ජීවන හුස්මක් වෙන්නෙ..🙏❤

  • @isuruvithanage1851
    @isuruvithanage18517 ай бұрын

    ❤❤❤

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    7 ай бұрын

    💖💖

  • @sumudukaushaka693
    @sumudukaushaka6932 жыл бұрын

    My fevarit guitar cover 🤗🤗🤗❤️❤️❤️

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    Thank you❤

  • @lahirukithsiri5994
    @lahirukithsiri599411 ай бұрын

    wenasma widihe sinduwak...hrima lassanai

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    11 ай бұрын

    Thank you 🌹 please subscribe my channel & share with your friends🙏❤

  • @madhukadesilva5228
    @madhukadesilva522811 ай бұрын

    මං ආසම දෙපල..❤️

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    11 ай бұрын

    Thank you, please subscribe my channel & share your friends🙏🌹🌹❤

  • @madhukadesilva5228

    @madhukadesilva5228

    11 ай бұрын

    @@kithsirijayasekara ❤️ 😊

  • @dilshanwimalarathna4889
    @dilshanwimalarathna48892 жыл бұрын

    ඒ feel එක වෙන ගායකයෙක්ට ගන්න අමාරුයි ඇත්තටම ... ❤️ මම mr කිත්සිරි ජයසේකරයන්ගෙ රසිකයෙක් නෙවේ.. ඒත් the voice teens s2 එකේ අමීශා ඇහුන දවසේ ඉදන් රසිකයෙක් ❤️❤️

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    ස්තූතියි ඩිල්ෂාන් ඔබේ ආදරණීය ප්‍රතිචාරයට❤

  • @EnokaGunatilake

    @EnokaGunatilake

    5 ай бұрын

    Uuuuuuuuuuuuuuuuuuuugggguuuuuuuuuyyyggguyyyyyuuuuuuuuuuuuuuuyuuuuuuyuyuyuyuuuuuuuuuuuuuyyyggugggguugyggggggggggygyggggyy

  • @self3429
    @self34294 ай бұрын

    🖤🌻

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    4 ай бұрын

    ❤️❤️

  • @yasithamax3028
    @yasithamax30285 ай бұрын

    ❤😮

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    5 ай бұрын

    ❤️❤️

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya45462 жыл бұрын

    Waw Harima lassanai heart ❤️ touching song 🎧🎼🎸🪘ameesha

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    Thank you so much🙏

  • @gayansampath2035
    @gayansampath20356 ай бұрын

    වැඩ්ඩො තමයි...❤

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    6 ай бұрын

    ස්තූතියි ඔබට ❤️

  • @gayansampath2035

    @gayansampath2035

    6 ай бұрын

    @@kithsirijayasekara මේ රිප්ලයි එක දාන එකම රසිකයන් විදියට අපිට වටිනවා.... ජය වේවා....❤

  • @knpereraperera501
    @knpereraperera501 Жыл бұрын

    Super ❤️

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    🙏❤

  • @aselasirivardhana628
    @aselasirivardhana628 Жыл бұрын

    😍❤️🙏

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    ❤❤🌹

  • @malikdoole2640
    @malikdoole2640 Жыл бұрын

    ❤❤

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    ❤❤🌹

  • @prabodapathum4237
    @prabodapathum42372 жыл бұрын

    Hadawathata danuna geethayak ❤🥺

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    ස්තූතියි ඔබට❤

  • @user-eu8uc7yn4i
    @user-eu8uc7yn4i5 ай бұрын

    Pada rachanayata sadaranayak hodama widiyata karala thiyenaya oya denna ayye b.s

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    5 ай бұрын

    බොහොම ස්තුතියි මල්ලී ❤️🙏

  • @prabathsanjeewa9232
    @prabathsanjeewa9232 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    🌹🌹🌹❤

  • @ranilperera5881
    @ranilperera58812 жыл бұрын

    කෙසේ වෙතත්.....❤️❤️

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    ස්තුතියි ඔබට❤

  • @lasanagama859
    @lasanagama859 Жыл бұрын

    Eka wenamaekak

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    ස්තූතියි❤🌹

  • @kaveesharukshan
    @kaveesharukshan2 жыл бұрын

    Concert එක මිස් උන එකට දුකයි

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    නැවත දිනෙක හමුවෙමු🙏❤❤

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake53802 жыл бұрын

    නදික කියන්නේ සුපිරිම සංගිතවේ‍දියෙක් බවට තවත් නමි කුමන කතාද ?

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    ස්තූතියි ඔබට❤

  • @pabindulakshitha4669
    @pabindulakshitha46692 жыл бұрын

    බලන්න අලුත් පරපුර ඉස්සරහින් තියාගෙන, ඒ පරම්පරාවෙ නිර්මාණ හැඩ කරන පරණ පරපුර ආනන්ද මහ්හත්මයාගෙ අපූරි කට හෆ ඇහුනම ඒ කාලෙ ශක්ති, සිහ ශක්ති යුගය මතක් උනා

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    2 жыл бұрын

    ස්තුතියි ලක්ශිත❤

  • @K8OTV
    @K8OTV Жыл бұрын

    'ගිනි මලක්' එකේ දැක්ක අහංකාරයා දක්ෂයා 🖤🩸

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    අහංකාරයා😍 වචනෙ ලස්සනයි ඒත් මම එහෙම නෑ සත්තකින්ම 🙏🌹❤ස්තුතියි ඔබට🌹

  • @Huchin578
    @Huchin5785 ай бұрын

    Experimental music at its best ❤❤❤❤ sickening!!!

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    5 ай бұрын

    Thanks so much ❤️

  • @shehanthakshila8525
    @shehanthakshila8525 Жыл бұрын

    ❤❤

  • @kithsirijayasekara

    @kithsirijayasekara

    Жыл бұрын

    ❤❤🌹

Келесі