Souriya piritha chanda piritha morapiritha wisthara samaga

Ойын-сауық

Sooriya piritha chanda piritha morapiritha wisthara sanaga
Recording studio : Recordng.lk pannipitiya
face book : / swarnamaduragee
web site : www.recording.lk/
hot line : 0773253010
location:
www.google.lk/maps/place/RECO...
Address:
Recording.lk
N O 259
Pragathi mawatha
pannipitiya
0773253010

Пікірлер: 966

  • @catherinaciciliawickramasi6616
    @catherinaciciliawickramasi66162 жыл бұрын

    මේම සූර්‍ය පිරිත හා චන්ද්‍ර පිරිත ඉතාමත් වටිනා ආරක්ෂක දේශනාවකි. සූර්යයා නැමැති ග්‍රහ වස්ථුව විමානය කොටගෙන සිටින්නේ සූර්‍ය දිව්‍යරාජෝත්ථමයානන් වහන්සේ විසිනි. එමෙන්ම චන්ද්‍රයා නැමති ග්‍රහ වස්ථුව විමානය කරගෙන සිටින්නේ චන්ද්‍රදිව්‍යරාජෝත්ථමයානන් වහන්සේ විසින්ය. මෙම දෙවිවරු දෙදෙනාම අප බුදුරජාණන් වහන්සේගෙන් මහාසමය සූත්‍රය ස්‍රවණය කිරීමෙන් සෝවාන් ඵලය ලබාගත් දෙවිවරුන් දෙදෙනෙකි. මේ අයගේ දිව්‍යවිමාන ගිලගැනීමට දිනක් රාහු නැමැති අසුරේන්ද්‍රය පැමිණෙනව. මේ රාහු අසුරේන්ද්‍රය යොදුන් 4500කින් විශාල ශරීරයකින් යුක්තය. ඔහු සිටින්නේ මෙම මහ පොලව යට අසුර දේව නිකායේය. නමුත් අතීතයේ රාහු සිටියේ තව්තිසා දෙව් ලොවයි. රාහු ඉතාමත් දඩබ්බර වැඩ සිදුකරන අයෙකි. රාහුගේ එම ක්‍රියාකලාපය හේතුවෙන් දිනක් සක්‍ර දිව්‍ය රාජයා රාහු, වේපචිත්ති හා පහාරාජ කියන තිදෙනාද ඇතුලු පිරිසක් මහ පොලව යන අසුර දේව නිකායකට ගෙන ගොස් දමනවා. එදාපටන් මේ අසුරේන්ද්‍රයො තිදෙනා හොඳම යාලුවො විය. ඉතින් දිනක් මේ රාහු නම් දඩබ්බරය සුර්‍ය දිව්‍ය විමානය ගිලගැනීමට සැරසෙනව. තෙරුවණ් සරණ ගිය සූර්‍ය දිව්‍ය රාජයා ඒ මොහොතේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කලා "නමෝ තේ බුද්ධ වීරත්ථු - විප්පමුත්තෝසි සබ්බධි සම්බාධ පටිපන්නොස්මි - තස්ස මේ සරණං භවාති" ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මට කරදරයක් විපතක් භාදාවක් වෙන්නට එනව එයට ඔබවහන්සේගේ පිහිට ලැබේවා... මෙසේ සිහි කරනවිට නිසි ආකාරව තෙරුවණ් සරණ ගිය අයට බුදු ගුණ ඒ මොහොතේම පිහිට වේ. එම නිසා සූර්‍ය දිව්‍යරාජයාගේ විමානය අසලට ක්ශනයකින් වැඩම කල බුදුරජාණන් වහන්සේ රාහු අසුරේන්ද්‍රයා අමතා මෙසේ කීය, රාහු, මෙම සූර්‍ය දිව්‍යරාජයා තෙරුවණ් සරණ ගිය කෙනෙක්. බුදුවරු ලොවට අනුකම්පා කරන සේක්ම සූර්‍ය දිව්‍ය රාජයා ලොවට අනුකම්පා පිනිස පායයි. සූර්‍ය දිව්‍යරාජයාගේ ආලෝකයෙන් මිනිසුන් එලිය ලබන නිසා නුබ වහාම මෙම විමානය අත් හරින්නයි පවසනව. ඉතින් මේ බුද්ධ ආඤාව කෙතරම් බලගතුද යත් බියෙන් තැති ගැනුනු රාහු ඉතා ඉක්මනින් තම මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙක් වන වේපචිත්ති අසුරේන්ද්‍රය ලඟට දිව යනව. එවිට ඔහු අහනව ඇයි රාහු කුමක්ද සිදු උනේ කියා. එවිට රාහු සියල්ල පවසනවා. බුදුරජාණන් වහන්සේ වැඩමකොට ඒ සජ්ඣායනව මා පිළිනොගෙන දඩබ්බර කමට සූර්යයාට හින්සා කලානම් මගේ සිත සත්කඩකට පුපුරනවා. ඒහේතුවෙන් මා තවමත් වෙවුලනවා යැයි රාහු ප්‍රකාශ කලේය. එදා පටනද දක්වාම ලොව්තුරා බුදුරාජයණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් බුදුගුණ මෙනෙහි කිරීමේ අනුහසින් බොහෝ දෙනාගේ සිත් තැවුල්, රෝග පීඩා, අනතුරු අතුරු ආන්තර, සතුරු උපද්‍රව වලක්වා ගැනීමට සූර්‍ය පිරිතෙන් මහා පුදුම ආනිසංසයක් ලබා දේ... චන්ද්‍ර පිරිතේ කතාවත් සුර්‍ය පිරිතේ කතාවටම සමානය. එබැවින් සූර්‍ය හා චන්ද්‍ර දිව්‍යරාජෝත්ථමයානන් වහන්සේලාගෙ අනුහසි, ආනුභාවයෙන් ඔබ අප මෙන්ම මෙලොව මෙන්ම පරලොව වෙසෙන සියලූම සත්වයෝ ආරක්ෂා වෙත්වා....!!! සාදූ...! සාදූ...! සාදූ...!

  • @damithcahturanga4134

    @damithcahturanga4134

    Жыл бұрын

    එ තමයි බං මෙ පිරිත පටන් ගන්න කලින් සිංහලින් කිවුවෙ අය මොනාද කියන්නෙ

  • @harshadiwelgama

    @harshadiwelgama

    Жыл бұрын

    🙏

  • @landersz22

    @landersz22

    Жыл бұрын

    Sadu sadu

  • @sriyanikumarasinghe6083

    @sriyanikumarasinghe6083

    Жыл бұрын

    A pin balayen oba thumiyatada niduk nirogi suwaya leabewa !

  • @rameahkw1462

    @rameahkw1462

    9 ай бұрын

    සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගි .දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏 තෙරුවන් සරනයි ඔබ.වහන්සේට

  • @user-gj7vo5jo1w
    @user-gj7vo5jo1w5 ай бұрын

    ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤ ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා !!! සූරිය පිරිතේ ආනුභාවයෙන් මෝර පිරිතේ ආනුභාවයෙන් චන්ද පිරිතේ ආනුභාවයෙන් මගෙත් සුදු නෝනා ගේත් අපේ ඇන්ජනා දුවගේත් සියලුම අපල දෝෂ දුරුවී අපගේ ජීවිත බබලවා අසරණ වු මනුස්සයනට උදව් වෙමින් සාමයෙන් සමගියෙන් ඉසුරුමත් ජීවිතයක් ගතකිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා !!! ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @nilukanilu9067
    @nilukanilu90673 жыл бұрын

    සාදු සාදු සාදු මම 29 ලංකාවට යන්න ඉන්නේ කිසිම දුක ක්‌ කරදර යක් නැති ව මේ පිරිත් බලයෙන් ආරක්ස කරන්න සම්මා සම් බුදු සර්ණෙබලයෙන් තෙරුවන් සරණයි

  • @yamunaperera9110

    @yamunaperera9110

    Жыл бұрын

    සුරිය පිරිතෙ ආනුභාවයෙන් මටත් මගෙ දරුවන්ට නිරොගි සුවය ලෙබෙවා සාදු සාදු සාදු

  • @indradesilva3589
    @indradesilva35892 жыл бұрын

    සූර්ය පිරිත, මෝර පිරිත, චන්ද පිරිත්වල ආනුභාවයෙන් මගේ බෙල්ලේ, පපුවේ ඇතිවෙලා තියෙන්නාවූ සියලු අපහසුතාවයන් දුරැවේවා. මගේ පවුලේ අයද සියලු සත්වයෝද නිදුක් වේවා , නිරෝගි වෙත්වා සුවපත් වේවා

  • @yamunaperera9110

    @yamunaperera9110

    Жыл бұрын

    මම සහ මගෙ දරුවන්ට නිරොගි සුවය ලෙබෙවා සාදා සාදා සාදා

  • @sriyanikumarasinghe6083

    @sriyanikumarasinghe6083

    Жыл бұрын

    Obata A anuhasin ikman suwaya leabewaa ! !

  • @nandahewage7705
    @nandahewage7705 Жыл бұрын

    මාගේ ශ්‍රී ලංකා මවුබිම මේ පිරිත් දේශනාවල ආනුභාවයෙන් සුරැකේවා.... සුරැකේවා ...!!

  • @kaanthipereraa5004

    @kaanthipereraa5004

    Жыл бұрын

    🇱🇰👃👃👃👃👃👃👃🇱🇰

  • @piyaseeli2325
    @piyaseeli23252 жыл бұрын

    මෙම. පිරිත්. සංජ්ගායන. ස්වණය. කළ! මාහට. නිදුක් නිරෝගී භාවය ලැබේවා මගේ. පවුලේ සැමටත්. ස්වණයකළ. සැමටත්. නිදුක් නිරෝගී භාවය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. සියලූම. දෙනාට. 🙏

  • @NIROSHAsandamliGamachchi-zr1ud
    @NIROSHAsandamliGamachchi-zr1ud3 ай бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගේ රාහු අපල 🙏🙏🙏දුරු වේවා..!🙏🙏🙏🙏🙏

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi73264 ай бұрын

    සූරිය පිරිතෙ බලයෙන් කරදර බාදක දුරු වේවා

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷🌷🌷සාධු සාධු සාධු අනන්ත බුදු ගුණ බලෙන් රෝගාතුරව සිටින මගේ පවුලේ සැමට නිදුක් නිරෝගි සුව ලැබෙිවා මෙිම පිරිත් අනුබාව බලේන් ලක්වැසි ලෝක වාසි සැමට නිදුක් නිරෝගි සුව ලැබෙිවා සැමට සමිමා සමිබුදු සරනයිි .🌷🌷🌷

  • @upulwasantha6185
    @upulwasantha61852 жыл бұрын

    සුර්‍ය පිරිතෙ බලයෙන් w k උපුල් වසන්ත මහතා ගෙත් w k දිල්මි කව්‍යා උද්ද්‍යනා දියනියගෙත් wk දිල්සර රන්දේව් උදානක පුතාගෙත් රාහු අසුරයන්ගෙ අපල දුරු වේවා ඔබ වහන්සේටත් සුර්‍යි දෙවියන් ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @manorimanamperi3796
    @manorimanamperi37962 жыл бұрын

    සූර්ය මෝර පිරිත චන්ද්‍ර පිරිත සරල අරුත් සහිතව විස්තර කර පිරිත දේශනා කිරීම ඉතා වැදගත් විය. තෙරුවන් සරනයි 🙏

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x6 ай бұрын

    Me සූරිය පිරිත් බලයෙන් මගෙ බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminichandrasekara9878
    @nilminichandrasekara98788 ай бұрын

    Anantha u budu guna satthiyay a satthiyanubala mahimean kisima karadarayak dukak nathuwa lankawa anantha u budu gunabalean araksa wenawa satthiyay🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g55392 жыл бұрын

    ගොඩාක් පින්🙏🙏 සාදු සාදු හොදින් පැහැදිලි කළා තෙරුවන් සරණයි 🙏🙏

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 Жыл бұрын

    මේවගෙ වටිනා පිරිත් අස්සෙ වෙළද දැන්වීමි දැම්මම මොනම ප්‍රතිඵලයක්වත් ලැබෙන්නෙ නැහැ.

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge63002 жыл бұрын

    සාදු සාදු සාදු අනන්ත බුදු ගුන බලයෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethakumari7367

    @seethakumari7367

    Жыл бұрын

    Chandra pirithen suriya pirithen mora pirithe anu balayan kavidu thimira daru dedenage apla duru wewa senawirathna .kumari yana ayge apala durinma duru wewa suwamin wahanseta nirogi bawayama lybewa

  • @chitrakumari4323
    @chitrakumari4323 Жыл бұрын

    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායු සම්පත් ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @priyankagunawardhana171
    @priyankagunawardhana1712 жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 මේ පිරිත් වල බල මහිමයෙන් මා ඇතුලු ලෝක වාසි සියලුම දෙනා සුව පත් වේවා🙏🙏🙏

  • @gayomikapriyashanthi265

    @gayomikapriyashanthi265

    2 жыл бұрын

    ල්

  • @indikaganegoda854

    @indikaganegoda854

    Жыл бұрын

    🙏🙏🙏

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 Жыл бұрын

    අමාමෑණි සමිමාසමිබුදු පියානන් වහන්සේට මගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු අනුමෝදාමි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸💐💐💐💐💐💐🌹🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith31602 жыл бұрын

    සාදු සාදු සාදු පිං ඇති හාමුදුරුවනේ ගොඩාක් පින් දිර්ග ආයුෂ ලැබේ වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera28902 жыл бұрын

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සුරියොදෙවතාවෝ උදෙතියන් චාක්කුමායා රාජානාන්වන්සෙ මගෙ නමස්කාර වේවා 🙏 උතුම් සුරියොදෙවතාවෝ මගෙ දුකට 😭 මගෙ දරුවො 😭😭😭😭😭🤲🤲පිහිට අරාක්ෂව ආශිර්වාදය පිටලැබෙවා 🤲🤲🤲🤲🤲🤲🤲 මම රාත්‍රියේ සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/09/02/

  • @hmnuwangunawrdana105

    @hmnuwangunawrdana105

    6 ай бұрын

    😊Pp P 😊

  • @UserUser-zu6tu
    @UserUser-zu6tu2 жыл бұрын

    සාදු සාදු සාදු මෙම පිරිතවල අනුහසින් මටත්.මගේ දරැවන්ටත් පවුලේ සැමටත් යහපතක්ම.වෙිවා නමෝ.බුද්ධාය 🙏🙏🙏

  • @buddhikaisuru5486

    @buddhikaisuru5486

    2 жыл бұрын

    Me pirith desanaye aanubawa balayen mage daruwanta mage mahathaya athulu paule samatamat siyalu sathwayo nirogi wethwa suwapath wethwa dukin midethwa sadu sadu sadu yahapathakma wethwa ..

  • @user-rj6cz7xo4v

    @user-rj6cz7xo4v

    Жыл бұрын

    ❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43383 жыл бұрын

    සාදු සාදු සාදු..තෙරුවන් සරණයි ..!!

  • @sunilwimalasuriya8481
    @sunilwimalasuriya8481 Жыл бұрын

    මටත් බිරිදටත් දුවටත් පුතාටත් චුටි සුදු මැනිකෙටත් මෙම පිරිත් බල මහිමයෙන් සමගිය සමාදානය සවුභාග්‍යය සමුර්ධිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @u.g....9819
    @u.g....98192 жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ අම්මි ලෝවුතුරු අමාමැණි බුදු පියණාන් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @dilinisandareka2386
    @dilinisandareka23862 жыл бұрын

    සූරිය පිරිතේ බලයෙන් සියලු දෙනාගේම යහපත් පැතුම් ඉටුවේවා.ඔබ වහන්සේටත් නීරෝගි සම්පත්තිය ලැබේවා.සියලු අපල දුරුවේවා 🙏

  • @rukmaljanaka4671

    @rukmaljanaka4671

    Жыл бұрын

    AA

  • @chandrikabopearachchi1596
    @chandrikabopearachchi15969 ай бұрын

    සාදු සාදු සාදු..... මේ පිරිත් බලයෙන් මටත් මගේ ස්වාමියාට, මගේ චුට් පුතාට සහ සියලුම ලෝකවාසීන්ට තියෙන ග්‍රහ අපල දුුවේවා

  • @rameahkw1462
    @rameahkw14629 ай бұрын

    සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏අපගේ .අමාමෑණි බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය .දීර්ඝායු සමිිපත්තිය ලැබෙිිවා 🙏🙏🙏🌻🌻🌻 බුදුගුන.බලයෙන්.මාගේ දරුවො .ඇතුලු.ලොකවාසි .සෑම .සියලු.දරුවන්ටද. යහපතක්ම.වේවා. සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏

  • @dammikakumari7324
    @dammikakumari73242 жыл бұрын

    අපෙ ගෙදර අපට මේ පිරිත් අනුභවයෙන් ලබා ගන්න පිහිට වේවා

  • @nilukanilu9067
    @nilukanilu90673 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කිසිම ලෙඩක් දුකක් කරදර ය ක්‌ නැති ව ලංකාවට යන්න ලැබේවා පිරිත් බලයෙන් බුදුසරණයි

  • @anomajayalath246
    @anomajayalath2462 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @pradeepperera5092
    @pradeepperera5092 Жыл бұрын

    බුදු දහම සත්‍යය, මේසුත්‍ර වලපිහිටමට ලැබේවා,🌷🌷🌷🌹🙏🙏🙏🪔🪔🪔

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌷අනන්ත බුදු ගුණ බලයෙන් පවතින වසන්ගත රෝග ලොවින් තුරන් වෙිවා 🌷🌷🌷 පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌷

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷සාධු සාධු සාධු සියලුම සත්වයෝ නිදුක් වෙිත්වා නිරෝගි වෙිත්වා සුවපත් වෙිත්වා .🌷🌷🌷

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 Жыл бұрын

    මේ පිරිත් වල පිරිත්වල ආනුභාවය ශ්‍රී ලංකාවාසී සැමට ම ම නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @nspgunawardana1277
    @nspgunawardana1277 Жыл бұрын

    Sam's kalayatama budda balaya ha buddha. Shakthiya lana pritak bawa prasidda karats newest jayawewa 🇦🇩🇦🇩🇦🇩

  • @samudraherath4496
    @samudraherath44962 жыл бұрын

    Theruwan sarana wewa hari gei me theruma deema

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷🌷සාධු සාධු සාධු උතුම් පිරිත් අනුබාව බලේන් රෝග දුරු වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @mayamaya5239
    @mayamaya5239 Жыл бұрын

    සාදු සාදු සාදු පිරි තේ අනුවස ලැ බෙවා

  • @amithaamitha157
    @amithaamitha1576 ай бұрын

    නමෝබුද්ධාය..සාදු.සාදු.සාදු

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷සාධු` සාධු` සාධු` 🌷🌷🌷ලක්වැසියන් සැමට සුර්ය දේවි පිහිට ලැබෙිවා

  • @maneeshaabeysuriya242
    @maneeshaabeysuriya242 Жыл бұрын

    සියලු රාහු අපල ඇති අයට මේ පිරිතේ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏

  • @nethunethu3351
    @nethunethu33515 ай бұрын

    Adamai a kathawa ahuwe ...godaak pin....mageth සියලු අපල duruvii sathutin inna ලැබේවා ...

  • @NelumLanka
    @NelumLanka3 ай бұрын

    සාධූ සාධූ සාධූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @sadaru437
    @sadaru4372 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    සාධු` සාධු` සාධු` සියලුම රෝග දුරු වෙිවා මගෙත් පවුලේ සැමටත් සකල ලෝක වාසි සැමටත් සමිමා සම්බුදු සරනයි

  • @nethumhk4203
    @nethumhk4203 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kg9uc5tm2f
    @user-kg9uc5tm2f5 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @niroshani3932
    @niroshani3932 Жыл бұрын

    සූරිය දෙවි රැකවරණයි... චන්ද පිරිතෙනුත්..මෝර පිරාතයෙන්ද ලෝක වාසි සියලුම දෙනාමත් මාගේ පවුලේ සැමටත් ආරක්ෂා ම වේවා තෙරැවන් සරණයි🙏🙏🙏

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷🌷සාධු` සාධු` සාධු🌷🌷` චන්දා පිරිතේ සුර්ය පිරිතේ මෝර පිරිතේ ගුණනුභාව බලයේන් අද දින රෝහල් ගතවන අපේ දෝනිට කරන සැත්කම කිසිදු වෙිදනාවක් නොමැතිව ඉක්මනින් සුවය ලැබෙිවා සතර වරම් දේවි පිහිට ලැබෙිවා සැමට සමිමා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @samanthi7950
    @samanthi7950Ай бұрын

    Mage daruwata mema pirith balayen Yan Yan than piheta labewa sadu sadu sadu daruwan denata pihets labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @u.g....9819
    @u.g....98192 жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට දළද සමිදුගේ පිහිටයි

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    .🌷🌷අනන්ත බුදු ගුණ බලෙන් මටත් මගේ පවුලේ සැමටත් සියලුම රෝග දුරු වෙිවා රටට යහපතක්ම වෙිවා ලෝක වාසි සැමට නිරෝගි සුව ලැබෙිවා තේරුවන් සරනයිි 🙏🙏🙏

  • @user-kg9uc5tm2f
    @user-kg9uc5tm2f5 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🌹🌹🌹

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 💕🙏🙏🙏🙏🙏🙏මෙම මොර පිරිතෙ බලයෙන් සියලුම දුක් කම්කටොලු දුරු වේවා තේරුවන් සරනයි

  • @dilanimendis607
    @dilanimendis6072 жыл бұрын

    අනන්ත තෙරුවන් ගුණ බලයෙ පිහිටම සැමටම ලැබේවා

  • @sriyalathashutani426
    @sriyalathashutani4262 жыл бұрын

    මම ත් මේ පිරිත් තුන ම අසනවා මම ත් මගේ ගෙදර අය ත් ලොකා වසින් හා මේ පිරිත් දෙසනා කරපු හාමුදුරුවනේ වහන්සේ ත් නිදුක් නිරොගි සුව යක් දිර්ඝ අයුස ලැබේවා සදු සදු සදු

  • @depekaaldepeka8599
    @depekaaldepeka859911 күн бұрын

    අැත්ත මොර පිරිත අපට අාරක්ශාව තියෙනවා මම රට ඉන්නෙ මම රට ඉන්නෙ උදෙ හවඝ මමත් අහනවා තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷🌷🌷නමෝබුද්ධාය සාධු` සාධු` සාධු` 🌷🌷🌷

  • @RaniRaniDRani
    @RaniRaniDRani Жыл бұрын

    මේ පිරිත් දේශනාව බලයෙන් මට තිබෙන්නා අපල නැතිකර මාගේ පවුලේ සියලුම දෙනාටම සෙතක් වේවා🙏🙏🙏🙏

  • @inokashyamali2897
    @inokashyamali2897 Жыл бұрын

    සුර්‍ය පිරිත චන්ද පිරිත මෝර පිරිත බලයෙන් මාගේ විදෙස් ගමන ඉක්මන් වේවා

  • @renukarohini8523
    @renukarohini852310 ай бұрын

    මෝර පිරිතෙන 🙏🙏චන්ද්‍ර පිරිතෙන්🙏🙏 සුර්ය පිරිතෙන්🙏🙏මට ආරක්ෂාව බිය නැතිකම දියුණුව ලැබේවා🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith99972 жыл бұрын

    (((සාදු!!!🌷🌷🌷සාදු!!!🌷🌷🌷සාදු!!!🌷🌷🌷 ශිු සමිමා සමිබුදු පියාණන්ගේ මෙි උතුමි සෙත් පිරිත් බලයෙන් ආශිර්වාදයෙන් මගෙ මව කේ.ඩි. සිපින්නෝනා ලිලාවති මවටත් මගෙ සියලුම සහෝදර සහෝදරියන් දරැපවුල් වලටත් ලෙඩදුක් කරදරයක් නැතිව ⁣සැමදා සෙතක් ශාන්තියක්මවෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))

  • @nalanimauralath4990

    @nalanimauralath4990

    Жыл бұрын

    මගේ පවුලේ සැමටත් ලෝක වා සී සියලුම දෙනාට ත් සියලුම සතුන්ට ත්,උතුම් පිරිත් ....ආශිර්වාදය ....ලැබී නිදුක් නීරෝගී වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaRanjith-fp8cc

    @DayaRanjith-fp8cc

    9 ай бұрын

    (((1👃👃👃🌹🌹🌹1👃👃👃)))

  • @amallankaamal2976
    @amallankaamal29763 жыл бұрын

    Budu සරණයි 🙏🙏🙏🙏🙏🌺🌺🌺❤️❤️❤️

  • @ninjaanuradapura9419
    @ninjaanuradapura9419 Жыл бұрын

    මෙම පිරිතේ බලයෙන් මගේ අමිිමාට දිර්ගායුස ලැබෙිවා

  • @samanthi7950
    @samanthi7950Ай бұрын

    Mema pirith balyen matath siyeludenatma sethak weewa siyelu denam araksawewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @enokaperera1232
    @enokaperera12323 жыл бұрын

    🙏🙏🙏සාදු...සාදු...සාදු..🙏🙏

  • @radikaedogawaththa6630

    @radikaedogawaththa6630

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakacosta5883

    @menakacosta5883

    Жыл бұрын

    🙏🙏🙏

  • @pushpa7460
    @pushpa74602 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiadikari8511

    @lakshmiadikari8511

    Жыл бұрын

    මම චන්දර පිරිත සූරීය පිරිත මෝර පිරිත පිහිට ල.;* සදූ සාදූ///////////

  • @padminivc

    @padminivc

    Жыл бұрын

    @@lakshmiadikari8511 err

  • @padminivc

    @padminivc

    Жыл бұрын

    @@lakshmiadikari8511 l"1qqqw1q

  • @m.k.jayalath2458
    @m.k.jayalath2458 Жыл бұрын

    සාදු ,සාදු, සාදු පිරිත අපි හැමෝටම,,පිහිට වේවා

  • @sumanasamara3274
    @sumanasamara327411 ай бұрын

    Budu saranayi sadu sadu sadu

  • @samanthissa5307
    @samanthissa53072 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyaseeli2325
    @piyaseeli23252 жыл бұрын

    පිරිත්. සංජ්ගානයාවේ. අනුභවයෙන්. මාහට. නිදුක් නිරෝගි. භාවය ලැබ වා. පවුලේ. සැමටත්. ලංකවාසි. ලෝකවාසි. සියලුම. දෙනාටත්. නිදුක්. නිරෝගි. භාවය ලැබ වා. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @chamikahettiarachchi5373
    @chamikahettiarachchi5373 Жыл бұрын

    නිදුක් වේවා nirrogi වේවා සුවපත් වේවා

  • @mallikajayasena3215
    @mallikajayasena3215 Жыл бұрын

    🌹🌹🌹🌹🌹 සාදු සාදු සාදු

  • @chandieta8043
    @chandieta80432 жыл бұрын

    🌷🌷සාධු` සාධු` සාධු` නමෝබුද්ධාය 🌷🌷 සාධු` සාධු` සාධු🌷🌷` උතුම් පිරිත් බල මහිමයේන් සකල ලෝක වාසි සැමට නිරෝගී සුවය ලැබෙිවා සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌷🌷

  • @SmntySmn
    @SmntySmn3 жыл бұрын

    🌺🌺🌺❤️❤️❤️🙏🙏🙏

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gsАй бұрын

    Suriya deviyanta mage namaskaraya me pirithe balayen mage kakule wedanawa duruwewa.asarana lokawaseenta Nairobi suwaya lebiyahapatha athwewa...sadu.sadu.sadu ...

  • @pradeepaweerasinghe2628
    @pradeepaweerasinghe26282 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hv1zu4qh7x
    @user-hv1zu4qh7x4 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dilipcooray189
    @dilipcooray1896 ай бұрын

    dewi yani mata phita wenna aswha katwha duru wenna dewi mata diunu wenna mata phita wenna dewi yani 🙏🙏🙏🙏🙏🙏

  • @user-lr7ov6ow6p

    @user-lr7ov6ow6p

    5 ай бұрын

    ❤❤Wq❤

  • @MadumathiKumuduni

    @MadumathiKumuduni

    Ай бұрын

    මේ සූරිය පිරිස බලයෙන් මගේ දුවගේ පවුලේ ඇති ප්‍රශ්න විසඳේ ඒවා ලොතරැයි වාසනාවල් ළඟාකර දේවානාහිර බේරාගන්න

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon95805 ай бұрын

    මේ පිරිත් බලයේන් මගේ සියලුම ප්‍රශ්න ව්සදී මටත් මගේ පවූලේ සැමටත් සතුට සමාදනය වූදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @mppk848
    @mppk848 Жыл бұрын

    Budusaranai devipihetai sadu sadu sadu man hemadama udeta ahal tama weda patan ganne

  • @sudu6841
    @sudu6841 Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණින් සුවපත් වේවා.

  • @chitrakumari4323
    @chitrakumari4323 Жыл бұрын

    මගේ අප්පච්චිට මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අප්පච්චි නිවන් දකිත්වා

  • @ManelRathnaweera
    @ManelRathnaweera2 ай бұрын

    සියලු අපල දුරු වේවා

  • @a21mr93
    @a21mr932 жыл бұрын

    Sadu sadu saduuu me pirith balayen mage siyalu roga duru wewa

  • @jandrajandra1067
    @jandrajandra1067 Жыл бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380Ай бұрын

    Mata mage daruwantath me parith balaye pihita lebewa 🙏🙏

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 Жыл бұрын

    සූර්ය පිරිත චන්ද පිරිත මෝර පිරිත මෙම පිරිත් බලයෙන් ඉදිරියටත් කාටවත් මගෙන් දුකක් කරදරයක් නොවේවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 Жыл бұрын

    තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේට 🙏🏽🙏🏽🙏🏽

  • @dilipcooray189
    @dilipcooray1892 ай бұрын

    Suriya dewi yani mata phita wenna mg dudaruwan ge aswha katwha apala duruwewa 🙏🙏🙏🙏🙏🙏

  • @sudarshiwijekoon2418
    @sudarshiwijekoon2418 Жыл бұрын

    මෙම පිරිත් වල අනුහසින් ලොකවාසි සියලු දෙනාම සුවපත් වේවා

  • @kalyanimanamperi1416
    @kalyanimanamperi1416 Жыл бұрын

    මෙම පිරිත් වල බලමහිමයෙන් සැමටම සෙත ශාන්තිය ලැබේවා සැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @pasindusuranga191
    @pasindusuranga191 Жыл бұрын

    Niduk nirogi suwaya lebewa.. manasa sehelluwata path wewa 🙏🙏🙏 Siyaluma apala duru wewa..

  • @mppk848
    @mppk8482 жыл бұрын

    Sadu sadu sadu budusaranai devipihitai

  • @sumanasamara3274
    @sumanasamara327411 ай бұрын

    Theruwan saranai sadu sadu sadu

  • @ganteee1929
    @ganteee1929 Жыл бұрын

    සදු සදු බුදුසරණ සරනයී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 Жыл бұрын

    මේ පිරිත් බලෙන් මගෙ සියලුම පුස්ත කරදර මගෙ රටෙ සියලුම ජනතාවටත්ව පුස්න කරදර නිමාවේවා සාදු සාදු සාදු

  • @sameerasultan877
    @sameerasultan8773 жыл бұрын

    Awasthawa Ahtitayan chakkumaya rajahnahn saranai 🌼👏🤲🏻Sadu 🌼👏🤲🏻Sadu 🌼👏🤲🏻Sadu 🌼👏🙏

Келесі