ඔන්න අවුරුදු වලට රසම රස පිරිසිදු රසකැවිලි අපෙන් ඔයාට | Small Business Ideas | Awurudu Kewili

Ойын-сауық

071-9462134 👈 අවුරුදු කැවිලි order කරන්න whatsap

Пікірлер: 210

  • @yohanireshma9579
    @yohanireshma95793 ай бұрын

    ඔයාලගේ බිස්නස් එක සාර්ථකව කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා අක්කි සතුටින් ඉන්න ආදරෙයි ❤

  • @dsvlog6100
    @dsvlog61003 ай бұрын

    බටු මෝජු , අච්චාරු ,මාලු ඇබුල් තියල් හැදුවොත් රට ඉන්න අයටත් යවන්න ගනී නංගි .තව birthday cake order ගන්න. අදහසක් විතර යි .අනුරාධපුර පොලොන්නරුව එන අයට දවල්ට බත් පාර්සල් දෙන්න ඕඩර් ගන්න .දුරින් එන අයට කෑම උයන් එන්න බෑ නරක් වෙනවා මේ අදහස් හිතට අරන් බිස්නස් සරු කරගන්න .my diary restaurant එකක් ඉක්මනින් open වෙන්න කියලා සුබපතනවා

  • @kushanidanushika3773

    @kushanidanushika3773

    3 ай бұрын

    Me adahasta math ekagai niyama adahasa❤❤

  • @123memevibe

    @123memevibe

    3 ай бұрын

    👍👍👍👍👍

  • @SilmiyaGhouse-rf5mj

    @SilmiyaGhouse-rf5mj

    3 ай бұрын

    නියමයි ❤❤

  • @ChathumiNonis-dq8zu

    @ChathumiNonis-dq8zu

    3 ай бұрын

    E adahasat math ekagai

  • @sisiladanujaya8372

    @sisiladanujaya8372

    3 ай бұрын

    මේ comment එක පට්ටම comment එකක්🎉❤ ආදරෙයි 🖤

  • @dsvlog6100
    @dsvlog61003 ай бұрын

    බිස්නස් සරු වෙලා කිරි ඉතිරේවා නව වසරේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    3 ай бұрын

    ❤❤🙏

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka20793 ай бұрын

    මමටනම් මෙහෙම දැක්කම හරිම සතුටක් දැනුනා... ඔය උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා ❤🥰 . පහුගිය ටිකේ පොඩ්ඩක් වීඩියෝ බලන්න බැරි උනා.. 😢 ....දෙන්නා මේ පටන් ගත්ත ..පුන්චී දේ උනත් හිතන විදියට සාර්ථක වේවා ❤❤

  • @Datewithjesica
    @Datewithjesica3 ай бұрын

    තර්කන දරුවන් මෙහෙම හිතන්න කාටවත් බැන බැන ඉදල වැඩක් නහැ උත්සාහ කරගන්න උගත් දරුවන් මෙහෙම හිතන්න කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් බුදු සරණයි ❤❤❤❤❤❤

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj3 ай бұрын

    අනේ දෙන්නටම හොදට හරියන්න ඕනේ......සුබපැතුම් ❤❤❤

  • @hashinishalika9016
    @hashinishalika90163 ай бұрын

    දකින්නත් සතුටුයි අනේ..🥺සුබ පතනවා ඔයාලගේ අලුත් business එකට...දවසින් දවස හරියන්න ඕනේ...❤

  • @user-km9zn7di8q
    @user-km9zn7di8q2 ай бұрын

    අනේ දුව හරි සතුටුයි මට ඔයාලාගෙන් කැවිලි ගන්න පුලුවන්වුන එක ගැන. ඔයාලගෙ බලාපොරොත්තු හැම එකක්ම ඉටුවේවා !! කියලා මම ගොඩාක් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ උත්සාහය, උනන්දුව, කැපකිරීම ගොඩාක් අගය කරනවා. තෙරුවන් සරණයි දුව ❤❤❤❤

  • @buddininalika6681
    @buddininalika66813 ай бұрын

    අනේ ඉතින් ඔයාලා කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන සුදු... ඇත්තමයි... ❤❤ආදරෙයි මැණික ❤❤❤❤

  • @sriyanthaperera2008
    @sriyanthaperera20083 ай бұрын

    සියලු බලාපොරොත්තු පැතුම් ඉටු වේවා ❤️ තෙරුවන් සරණයි

  • @r.lakshikaniroshaniariyara264
    @r.lakshikaniroshaniariyara2643 ай бұрын

    හරිම සතුටුයි නංගියෝ ඔයාගේ වියාපාරය දිනෙන් දින දියුණු වෙන්න ඕන බුදුසරණයි

  • @hemaliyanage6673
    @hemaliyanage66733 ай бұрын

    ජයවේවා .ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා

  • @achinisandareka416
    @achinisandareka4163 ай бұрын

    සුභ පැතුම් නංගි දියුණුවෙන් දියුණුවටම පත්වේවා.❤❤❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani99493 ай бұрын

    වැඩි වැඩියෙන් සරු වේවා...බුදු සරණයි ❤❤

  • @deshaninirmalika9532
    @deshaninirmalika95323 ай бұрын

    නියමයි සුබ පැතුම් අක්කා තවත් සාර්ථක වේවා බුදුසරණයි ❤️

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge57553 ай бұрын

    දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා අක්කාටයි, අයියාටයි...❤ ජයම වේවා...! 🎉 හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනේ අක්කේ...වෙනදා වගේම අදත් ව්ලෝග් එක හරිම ලස්සනයි අක්කේ...😍❤ දොදොල් කන්න ආසාවෙන් හෙට වෙනකම් බලන් ඉන්න මෙලනි නංගී මං...🥺 බුදු සරණයි අක්කේ...❤

  • @achaladesilva6132
    @achaladesilva61323 ай бұрын

    අදත් හරිම ලස්සනයි නංගි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33242 ай бұрын

    දියුණුවෙන් දියුණුව ට පත් වේවා නංගි ඔයාලගෙ ආදරණීය බිස්නස් එක.තෙරුවන් සරණයි !!❤❤❤

  • @Dewwa__2001
    @Dewwa__20013 ай бұрын

    මට නිකං එවන්න බැරිද අක්කේ.මොකද අපිට සල්ලි නෑ වැඩිය.අක්කා කැමතිනම් විතරක් එවන්නකෝ❤❤❤ආදරෙයි අක්කේ

  • @nisansalasmart115
    @nisansalasmart1153 ай бұрын

    Video Ekka danakam balan hitiye akki. Akkige Business eka sarathaka wenna kiyala hadawathinma suba pathanawa akki hemadama sathutin inna akki. adarei akkitai aiyatai dennatama ❤

  • @mis.darshi1236
    @mis.darshi12363 ай бұрын

    ඔයාල දෙන්නගෙ හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu3 ай бұрын

    අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි

  • @dilfernando7631
    @dilfernando76313 ай бұрын

    අලුත් ව්‍යාපාරයට සුබ පැතුම් නංගා🙏❤️

  • @rajithapadmani2631
    @rajithapadmani26313 ай бұрын

    ජයෙන් ජයම වෙිවා තෙරැවන් සරණයි

  • @shammirathnasinghe
    @shammirathnasinghe3 ай бұрын

    දිනෙන් දින දියුනු වේවා .!!❤❤

  • @presanali3948
    @presanali39483 ай бұрын

    අලුත් බිස්නස් එක සාර්ථක වෙන්න සුබ පතනවා නංගි💐💐👍😘

  • @champikasudarshani6938
    @champikasudarshani69383 ай бұрын

    සුභ පැතම් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @Mihi_2.
    @Mihi_2.3 ай бұрын

    Adath harima lassani.aluth wade hodata karanawa oya denna ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare73213 ай бұрын

    Mamath oyagen dodol ganna inne.harima asawen balanawa.mama awrudu walata ganna inne.oyalage business eka sarthaka wenna prarthana karanawa.❤

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u3 ай бұрын

    බිස්නස් එක සාර්ථක වෙන්න ඔයලාට බුදු සරණයි

  • @s.m.sawall9663
    @s.m.sawall96633 ай бұрын

    Good luck for new beginning 👏🏻👏🏻

  • @dilininilmini7637
    @dilininilmini76373 ай бұрын

    Good luck naga බුදු සරණයි

  • @dgpdammikadimbulwala7193
    @dgpdammikadimbulwala71933 ай бұрын

    Oyalage siyaluma prarthana Ishta wewaa theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayamannajayamanna7870
    @jayamannajayamanna78703 ай бұрын

    Nangi oyalage aluth business eka dinen dina diunu wewa ! Kiya ma eka sithin parthana karanawa.❤❤❤❤❤

  • @thanujadilhani9497
    @thanujadilhani94973 ай бұрын

    ජයෙන් ජය වෙවා නන්ගා❤❤

  • @chathurikalakmini4279
    @chathurikalakmini42793 ай бұрын

    bisnes eka dinen Dina saru weewa ❤🎉oya la denna.. ekat hema dema karagena pahana thiyanawa dekkama me videos bana hamotam loku adarshayak ganna puluwan.. ❤aththatam jivithe Jaya ganna one. baa kiyala deyak naaa. uthsahaya mahansiya kepa wela. idiri anagathayata suba pathanawa mam ❤Theruwan saranai Dennatama... Jaya weewa nangiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xx8dn9en3u
    @user-xx8dn9en3u3 ай бұрын

    Oyage business eka saru wewa nangi

  • @buddikamaduwanthi8032
    @buddikamaduwanthi80323 ай бұрын

    බිස්නස් එක සාර්ථක වේවා නංගී සුභ පතනවා රස පාටයි❤❤😋😋

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh3 ай бұрын

    Congratulations❤ mage akki...❤️😘 idiriyatama ynna lebewa...❤️🙏 adareiiiiii 😘😘😘

  • @prabhakumara709
    @prabhakumara7093 ай бұрын

    අලුත් බිස්නස් එක සාර්ථක වේවා .❤❤❤❤

  • @sanjeewaamarasinghe8376
    @sanjeewaamarasinghe83763 ай бұрын

    Good luck nangi malli...business aka diunu weva..

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw3 ай бұрын

    ජය වේවා ..❤❤

  • @dammiwm6144
    @dammiwm61443 ай бұрын

    සුභ පතනවා නංගි ඔයාට

  • @user-bo1qm5cp1w
    @user-bo1qm5cp1w3 ай бұрын

    Ane duwa oyal grass machine gaththe kohendakiyanna

  • @chamilaparara9403
    @chamilaparara94033 ай бұрын

    අලුතින්ම පටන් ගත්තා බිස්නස් එක සාර්ථක වේවා බුදුසරණයි

  • @anushkamadushani9598
    @anushkamadushani95983 ай бұрын

    අලුත් බිස්නස් එක දිනෙන් දින දියුණු වේවා..❤

  • @user-ds1ss9yv6s
    @user-ds1ss9yv6s3 ай бұрын

    Oyalata man suba pathanawa budu saranai karana kiyana hamadama hodin saththaka wanda

  • @mayurilakmali1168
    @mayurilakmali11683 ай бұрын

    සියලු වැඩකටයුතු සාර්ථක වේවා🙏🙏

  • @skneel8712
    @skneel87123 ай бұрын

    ජය වේවා .

  • @user-df9dw4dr4k
    @user-df9dw4dr4k3 ай бұрын

    බිස්නස් එක වර්ධනය වේවා! ❤❤❤❤❤❤❤❤

  • @tiptoptiktok4947
    @tiptoptiktok49473 ай бұрын

    ඔබ 2 ට සුබ පතනවා

  • @sausadamini9281
    @sausadamini92813 ай бұрын

    Math oyalagen kama godaak order kra.asawen balan innw nangi ewa enakan .😊😊❤

  • @samadidewmini1766
    @samadidewmini17663 ай бұрын

    Good luck aiy & akke ❤️❤️🎊️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh3 ай бұрын

    Budusarani duwe jaya wewa❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh3 ай бұрын

    අක්කිගෙ කෑමනම් පුදුම රසක්...❤️😘 ඇබ්බැහි වෙන සුලුයි...❤️😘

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha3 ай бұрын

    ආදරෙයි නංගී❤මල්ලී❤❤

  • @Tsewwandi525
    @Tsewwandi5253 ай бұрын

    Good luck akka aiya 👍💗

  • @user-mk4mr9oz8b
    @user-mk4mr9oz8b3 ай бұрын

    නංගී dodol 1kg keeyak wenawada Price eka poddak kiyanna puluwanda???

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw3 ай бұрын

    බිස්නස් එක සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.💖💖💞💞👏👏🥰🥰💐💐💐

  • @Lifechapterwithme
    @Lifechapterwithme3 ай бұрын

    Congratulations and good luck both of you ❤️🥰

  • @user-fu9nv7ku9y
    @user-fu9nv7ku9y3 ай бұрын

    Akki mata vayasa 11 . Mama akki dana videos balanne asaven .... ❤

  • @amharriyas5041
    @amharriyas50413 ай бұрын

    බිස්නස් එක සාර්ථක වේවා ❤❤❤😊😊😊

  • @ChathumiNonis-dq8zu
    @ChathumiNonis-dq8zu3 ай бұрын

    Ikmanin hodat wiyaparaya diyunuwenna kiyala prarthana karanawa😊

  • @dinushmihirani220
    @dinushmihirani2203 ай бұрын

    Budu saranai ❤❤adarei nangi

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi31003 ай бұрын

    Akki badal gamata dilivarai gastut akka dodol 1kg mila kiyada

  • @sureshiniprashanth6140
    @sureshiniprashanth61403 ай бұрын

    Dodal. 1kg. Keyada.

  • @inokasuranji5255
    @inokasuranji52553 ай бұрын

    Good luck nangi malli

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama79563 ай бұрын

    Jayama wewa doni saha puputha

  • @manojmalinda6943
    @manojmalinda69433 ай бұрын

    ඔය දෙන්නට බුදු සරණයි

  • @jayanikulathunga8057
    @jayanikulathunga80573 ай бұрын

    Waiting for the order❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83513 ай бұрын

    Oyalata jayama wena ona. Math order kara. Asawen balagana innawa kanna.

  • @nawawithanage7239
    @nawawithanage72393 ай бұрын

    Congratulations akke❤

  • @ayomimandakini9966
    @ayomimandakini99663 ай бұрын

    Jayama wewa❤❤❤

  • @ireshadilrukshi3109
    @ireshadilrukshi31092 ай бұрын

    Ane akki matath oni ada 7nidne mt dodol gnna barida

  • @shanikaperera7499
    @shanikaperera74993 ай бұрын

    Business eka sarthaka wenna kiyala hadawathinma prarthana karanwa.

  • @ishanmanoj-ul3ym
    @ishanmanoj-ul3ym3 ай бұрын

    april 5 pahu wela ayet order gnnawda nango..

  • @dineshwasantha7314
    @dineshwasantha73143 ай бұрын

    Oyage bisnas saruwenna suba pathanawa nangi. Oyalage give away ekata Mata sms Danna Bari una nangi. Phone eka kadila thibuna nisa. Ape babath oyalata Hari asai. B.s.

  • @ManjulaUdeeni
    @ManjulaUdeeni3 ай бұрын

    Oyala dennage weda piliwelai pirisidui lassanai.sathutin inna theruwan saranai

  • @mydiary8283

    @mydiary8283

    3 ай бұрын

    ❤️🙏

  • @thusharibandara8521
    @thusharibandara85213 ай бұрын

    Mamath suba pathanawa digatama kara gena yanna

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w3 ай бұрын

    Ammmoo රස නේද දුව ආසයි දුව ,❤❤❤❤

  • @user-rl9bd5kp4u
    @user-rl9bd5kp4u3 ай бұрын

    Congratulations ❤❤❤

  • @user-qf7ip9nu7o
    @user-qf7ip9nu7o3 ай бұрын

    Adath lassanai akke

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe36333 ай бұрын

    ව්‍යාපාරය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ මුලින්ම මම ඉන්නෙ ගොඩක් දුරක උනත් ඔයාගෙන් කෑම ගන්න හිතුනා මම oder එකක් දානවා තෙරුවන් සරණයි පුතේ ❤❤❤

  • @DevminiSathyanjali
    @DevminiSathyanjali2 ай бұрын

    Math dan higurakgoda inne akka mn oylge hama video ekkm.blnva

  • @sadunilakamali6282
    @sadunilakamali62823 ай бұрын

    පුංචි ව්‍යාසකාරය දාිනෙන් දින දියුණු වේවා !!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    3 ай бұрын

    🙏🙏❤️

  • @IreshaKarunasekara-db6ks
    @IreshaKarunasekara-db6ks3 ай бұрын

    Jaya wewa

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq3 ай бұрын

    ආදරෙයී අක්කී❤❤❤

  • @dilhanirathnayaka1918
    @dilhanirathnayaka19183 ай бұрын

    Matath oyalage dodol 1kg oni නංගී කොහොමද api ganne....

  • @Ishanishanikashanika
    @Ishanishanikashanika3 ай бұрын

    Akka aiya dennathama suba pathanawa bs dp❤❤❤❤❤❤

  • @Harshi_online
    @Harshi_online2 ай бұрын

    හ්ම්.....වාව්ව්❤

  • @M.DupekshaImaliPremadasa-wx2uw
    @M.DupekshaImaliPremadasa-wx2uw2 ай бұрын

    Nanga oyala dennage punchi busines eka idiriyen idiriyatama geniyanna Ashirvada karanava

  • @sisirakumara8740
    @sisirakumara87403 ай бұрын

    Good luck akki

  • @amilasuresh8539
    @amilasuresh85393 ай бұрын

    Akke ganam ehema komad kiyala mg ekak dannako apitath genna ganna

  • @iresh1509
    @iresh15093 ай бұрын

    කිරි ඉතිරෙවා නව වසරේ.❤️❤️❤️❤️❤️

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m3 ай бұрын

    බිස්නස් සරු වේ වා❤❤❤

  • @hirunisewwandi2732
    @hirunisewwandi27323 ай бұрын

    Ikmaninm hithana hemdema sarthaka wewa

  • @khanthikw8523
    @khanthikw85233 ай бұрын

    Super

  • @tashanarishmi15
    @tashanarishmi153 ай бұрын

    Nangi kaludodol 1K kiyada

  • @ruwanichampica7887
    @ruwanichampica78873 ай бұрын

    අනෙ මමපටන්ගත්ත බිස්නස්එකක්වගෙ මට දැනුනෙ.හරිම සතුටුයි.අාඩමිබරයි.සුලුවෙන් පටන්ගත්ත ඔයාලගෙ බිස්නස්එක දවසින් දවස International level එක දක්වා යන්න ඔින.😂😂 එදාට අපිවඅමතක කරන්න එපා හොදෙ.😅😅.උත්සහය උනන්දු දෙකම තියෙනවා දෙන්නටම.බු.ස.

  • @fiorenzaperera7345
    @fiorenzaperera73453 ай бұрын

    Italia te avnna puluvntha

Келесі