වාහන දහස් ගණනක් අවසන් ගමන් යන සැඟවුණු සුසාන භුමිය | Sisira Classic Car yard

ඔයාලට ඕනේ වාහන අමතර කොටස් ඔයාලට ඕනෙම වාහනයකින් ගලවාගෙන යන්න පුළුවන් වාහන දහස් ගණනක් තියන වාහන සුසාන භූමිය
පංචිකාවත්තේවත් නැති ඔයාලට ඕනේ වාහන පාර්ට්ස් මෙතනට ඇවිත් ඔයාලම ගලවගන්න _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Classic_Car #Graveyard

Пікірлер: 248

  • @The_Notorious23
    @The_Notorious233 жыл бұрын

    මෙයාවයි අර පරණ වාහන modify කරන පොරවයි සෙට් කරොත් සුපිරි වාහන ටිකක් ලංකාවේ බලාගන්න පුළුවන් වෙයි... 😎✌️✌️

  • @thenotorious2131

    @thenotorious2131

    3 жыл бұрын

    Sirawatama... Ea ekkama loku loku ධානපතියෝ ටිකක් Support Ekak dunna nm , Sponsor kala nm aapahu rata lassana karanna puluwan eka paththakin hari...

  • @roshinidamayanthi8247

    @roshinidamayanthi8247

    3 жыл бұрын

    Niyamai Supiri Adhahasa

  • @suran-gaya
    @suran-gaya3 жыл бұрын

    සිංදු/ ෆිල්ම්/ කොමඩි වගේ නෙවෙයි. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් එක දිගට බලන්න බෝරිං නේ.. හැබැයි නිළමෙ ගෙ Program එහෙම නෑ. බලන් ඉන්න ආස හිතෙනවා. ඉදිරිපත් කිරීම, කතා කරන විදිය හැම දේම නියමයි. පැහැදිලියි. ඉතිං.. සිසිර මහත්මයා රටටත් ලොකු සේවයක් තමයි කරන්නේ නේද..? ජයවේවා.

  • @____shini685
    @____shini6853 жыл бұрын

    ජීවිතේට අදත් එක්ක එක දවසයි දැක්කෙ.ඔය වගෙ පරණ වාහන ගොඩක් . වැදගත් 👌..ස්තූතියි නිළමෙ තුමා 💕💕

  • @sudheezz

    @sudheezz

    3 жыл бұрын

    Electronic ඉගෙනගන්න ආස අය අපිත් එක්ක එකතු වෙන්න අලුත් අලුත් දේ හදන්න ඉගෙනගන්න ❤

  • @UmeshWCK_gaming
    @UmeshWCK_gaming Жыл бұрын

    වාහන පරණ උනත් ඒවගේ වටිනාකම දන්න කෙනෙක්.🙏 නියම වැඩක්....

  • @thilinamadusanka8679
    @thilinamadusanka86799 ай бұрын

    සුපිරි මහත්මයෙක් මාත් ගියා කෑල්ලක් හොයන්න හොද සුහදත්වය එක්ක සාදාරන මිල..

  • @chanjayawijekoon961
    @chanjayawijekoon9613 жыл бұрын

    නිළමේ පෙන්නුවොත් ඉතින් සුපිරියක්ම තමයි ඉතින් නියමයි...

  • @ShehanShehan-ng1eg
    @ShehanShehan-ng1eg Жыл бұрын

    නිලමේ ඇත්තටම ඔයා නම් සුපිරියක් ... ඔයා නිසා තමා හිගක් නොදන්න දේවල් අපි දැනගන්නේ

  • @MrRajonboard
    @MrRajonboard3 жыл бұрын

    බෙන්ස් කාර් 200කට වඩා ඔය වගේම ගොඩ ගහල තියෙනව රවීන්ද්‍ර ගම්පහ ඉන්නෙ. අන්න ඔය වගේම වැඩ්ඩෙක් බෙන්ස් කම්පනි එකට හදන්න බැරි වුනාම එයා ලගට තමා ගෙනියන්නෙ.කන්ද කපපු හන්දියෙන් ඇතුලට යන්න ඕනෙ.වත්තේ හැම තැනම බෙන්ස්

  • @melaniweeratunge7352

    @melaniweeratunge7352

    3 жыл бұрын

    Can you give me the phone number for Benz cars

  • @sathsidhunirwan7602

    @sathsidhunirwan7602

    3 жыл бұрын

    Mat ethan phon nambaryak dennako

  • @gihanishara2006

    @gihanishara2006

    2 жыл бұрын

    Eke link eka නැද්ද 😊😊😊

  • @arunawithanage8958
    @arunawithanage89583 жыл бұрын

    හිතුවෙවත් නැහැ මෙහෙම තැනක් ලංකාවේ ඇති කියලා...නිලමේ නොකීවනම් අපි දන්නෙත් නැහැ ...ස්තූතියි ඔබට

  • @hasiproductionz

    @hasiproductionz

    3 жыл бұрын

    Surwtm

  • @srimaliparanayapa127

    @srimaliparanayapa127

    3 жыл бұрын

    @@hasiproductionz 0

  • @kasunakalanka2867
    @kasunakalanka2867 Жыл бұрын

    හිනයක් තමා bat man වගෙ බයික් එකක් හදන්න ♥️♥️

  • @Nilupuli944
    @Nilupuli9446 ай бұрын

    අපේ බාප්පගෙ කාර් යාඩ් එක😊 ගැම්මක් තමා❤

  • @sasiyar6609
    @sasiyar66093 жыл бұрын

    සුපිරී 😍 කිලෝමීටර් දෙකෙ දුර තිබිලත් නිලමෙ කියනකන් දන්නැ

  • @shenmadu8966

    @shenmadu8966

    3 жыл бұрын

    Koheda bro meka tiyene

  • @rishiyamalik1548

    @rishiyamalik1548

    3 жыл бұрын

    අඩෝ සිරාවටම.. මමත් අල්ලපු ගමේ බන් 😂💔

  • @Kasun_Nuwantha

    @Kasun_Nuwantha

    3 жыл бұрын

    යකෝ 😂

  • @shenmadu8966

    @shenmadu8966

    3 жыл бұрын

    @PsyCHo TV thnks bro

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    3 жыл бұрын

    අනේ ගොබිලා

  • @ijaay8008
    @ijaay80083 жыл бұрын

    නිළමේ ඒකනම් සුපිරියි ආහ්😍

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi55743 жыл бұрын

    ගස් කොලන් වලින් පිරුණු විසාල වත්තක් තිබීමම වාසනාවක් ..

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy3 жыл бұрын

    මාරයි..හොය හොයා හිටියේ ඔහොම තැනක් ..

  • @ashokabandara87
    @ashokabandara873 жыл бұрын

    බලන්නකො සුපිරි පොට් එකක් නේද නියම වැඩක් නිලමෙ අයියෙ 👍👍👍 ❤️❤️❤️ ටිකක් හිනාවෙන්න කැමති යාළුවො අපේ පැත්තෙත් එන්න ජයවේවා බුදු සරණයි ❤️❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz4073 жыл бұрын

    අපේ සිසිර අයියා මාත් නිතරම යනවා ෆට්ට ❤ 🙏

  • @rajithchanaka4663

    @rajithchanaka4663

    8 ай бұрын

    කොහෙද dear තැන......

  • @cdtoken789
    @cdtoken7893 жыл бұрын

    Perjo parts නම් ගොඩක් වටිනව💖

  • @isuruuabeyratne3203
    @isuruuabeyratne32033 жыл бұрын

    අවුරුදු 4කට විටර කලින් ගියා yard එකට ආයෙ එන්න හිතුනෙම නෑ 🖤

  • @muthu_hara

    @muthu_hara

    3 жыл бұрын

    Matath ban

  • @nimanthikaushalya4752

    @nimanthikaushalya4752

    2 жыл бұрын

    ඒ මොකෝ ඒ

  • @Amila_suresh
    @Amila_suresh3 жыл бұрын

    අඩෝ එල බම් මමත් ආසයි පරන කාර් වලට 😘🤗

  • @mihirajsandaruwan6830
    @mihirajsandaruwan68303 жыл бұрын

    බම්බල් බී ඉන්නවද දන්නෑ මෙතන හැන්ගිලා...😍

  • @nrfurniture1618

    @nrfurniture1618

    3 жыл бұрын

    Yako obe kiyuma hithala mata Hina yako

  • @billdoolinofficial

    @billdoolinofficial

    3 жыл бұрын

    මාත් ලාවට දැක්කා කහපාට කලුපාට ඉරි ශෙරොලේ(chevrolet) එකක් වගේ එකකුත් තියෙනව...ශුවර් උන්ගෙන් එකෙක් හරි හැංගිලා ඇති...☝😂

  • @billdoolinofficial

    @billdoolinofficial

    3 жыл бұрын

    @@kev8943 wenna athi...eth mata sure ungen ekek hari oka asse athi...😓

  • @kushandesigns4558

    @kushandesigns4558

    3 жыл бұрын

    Matath hithuna ekanm

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    3 жыл бұрын

    අඩේ මටත් ඕකමයි හිතුනෙ බන් ❤️

  • @sideshrajapaksha856
    @sideshrajapaksha8563 жыл бұрын

    Hats off to you Nilame!! Thank you for finding these hidden locations!!

  • @uzelezzmydiary
    @uzelezzmydiary3 жыл бұрын

    Nilamege vedio nam patta ❤️❤️. ස්තුතී සහෝදරයා 🙏🙏

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv37753 жыл бұрын

    නියමයි හොද දෙයක් දැනගත්තා.

  • @musharrafmfn750
    @musharrafmfn7503 жыл бұрын

    There's a big old car yard of 1950s in jaffna

  • @krishanthadimuthu2516

    @krishanthadimuthu2516

    3 жыл бұрын

    Details plz... ??

  • @inukaameesha767
    @inukaameesha7673 жыл бұрын

    එළම එළ අයියේ video ☝ 👍👍👍👍👍👍👍❤️❤️❤️

  • @sithijayasandakelum6027
    @sithijayasandakelum60273 жыл бұрын

    මාත් මිනුවන්ගොඩ ඉන්නෙ අදයි දන්නෙ මෙ තැන

  • @lankadesilva.7446

    @lankadesilva.7446

    3 жыл бұрын

    උඹ ,ගමගැන දන්නැති වුනාට ,රටේම ඉන්න ගෑනු ගැනනම් දන්නවා නේද..😁😲

  • @lasanthasaberathne5289
    @lasanthasaberathne52893 жыл бұрын

    Supiri thanak .. nilameta jayawewa!!

  • @ashenudara1835
    @ashenudara18353 жыл бұрын

    Me ayya patta charitbayak ape peththe inna

  • @randil7935
    @randil79353 жыл бұрын

    nikan yakadawalata unu wenawata wada thawa wahanayak goda daganna chance ekak labena eka nam patta watinawa

  • @sunjeewa2333
    @sunjeewa23333 жыл бұрын

    Jayawewaa good luck budusaranayi nelame kalot alama tamayee

  • @viktorreznov4046
    @viktorreznov40463 жыл бұрын

    මරු mustang එකකුත් තියෙනවා

  • @shen2019
    @shen20193 жыл бұрын

    Godaaak watina vedio ekak bro ♥️😘

  • @dulsithprinters3871
    @dulsithprinters38713 жыл бұрын

    Maru thanak nilame

  • @cricketvlogs9551
    @cricketvlogs95513 жыл бұрын

    පට්ට brooo👍👍

  • @KuwindaMaxx
    @KuwindaMaxx3 жыл бұрын

    සුපිරිම ❤💪

  • @SinhalaOnline
    @SinhalaOnline3 жыл бұрын

    Supiri pot ekak

  • @sudheezz

    @sudheezz

    3 жыл бұрын

    Electronic ඉගෙනගන්න ආස අය අපිත් එක්ක එකතු වෙන්න අලුත් අලුත් දේ හදන්න ඉගෙනගන්න ❤

  • @chandimaameresekere6077

    @chandimaameresekere6077

    3 жыл бұрын

    @@sudheezz kamathi

  • @sujithjayaweera3185

    @sujithjayaweera3185

    3 жыл бұрын

    @@sudheezz iiiòìì

  • @daybreaker1458
    @daybreaker14583 жыл бұрын

    Mata lagai . Thanx nilame... mama video eka nisa mae place eka dana gatthe ....

  • @asankanihal9874
    @asankanihal98743 жыл бұрын

    Nilami..aiya.oyanam.supiri.diwal.tamai.apita.hoyala.dinni.jaya.wiwa

  • @FusionMusicBand
    @FusionMusicBand3 жыл бұрын

    Aththala muththala okkoma eka waththaka ela ela❤

  • @myvillagebeautiful220
    @myvillagebeautiful2203 жыл бұрын

    Niyamai Jaya wewa nilame

  • @Buddihi
    @Buddihi3 жыл бұрын

    මේ වගේ තැනක් අබුඩාබි වලත් තියෙනවා නේද නිලමේ අයියේ.....හැබැයි මෙතන තියෙන ඒවට වැඩිය ඒවානම් හුඟක් හොදයි....👍👍👍❤❤❤

  • @natasharoshell9618

    @natasharoshell9618

    Жыл бұрын

    abudabiyai mekai sansandanaya karana uba maha moda pacec

  • @Sandithnadawa

    @Sandithnadawa

    9 ай бұрын

    Hupocars bn ethana tiyenne

  • @SLARTBRO
    @SLARTBRO3 жыл бұрын

    niyamai nilame.

  • @production4188
    @production41883 жыл бұрын

    Supiri nilame aiye❤

  • @asokawijayaratne339
    @asokawijayaratne3393 жыл бұрын

    එල එල නියමයි

  • @ajmalhafeel4880
    @ajmalhafeel48803 жыл бұрын

    Thanks for this video mate❤️

  • @Nilame

    @Nilame

    3 жыл бұрын

    No problem 👍

  • @PreClassicCarsMotorcycles
    @PreClassicCarsMotorcycles3 жыл бұрын

    CLASSIC place !!!

  • @DinekaSoftware
    @DinekaSoftware3 жыл бұрын

    ඔක හැමදාම දකින මම අඩම්බරයි༺═─

  • @vimukthiprabath8017

    @vimukthiprabath8017

    4 ай бұрын

    මට ඔයාව කන්ටැක් කරගන්න පුළුවන් ද

  • @rmsenarathnasenarathna3010
    @rmsenarathnasenarathna30102 жыл бұрын

    Nilame thanks

  • @dsds9978
    @dsds99783 жыл бұрын

    එල එල👌👌👌👌

  • @shehanpavithra8202
    @shehanpavithra82023 жыл бұрын

    දවසක් දෙකක්ඒ වාහනත් එක්ක ඉන්න දෙන්නෙ නැද්ද දන්නෙ නෑ.ආසාවට.😥

  • @Siwkona
    @Siwkona3 жыл бұрын

    අඩෝ පට්ට නේ

  • @fourbyfourrox
    @fourbyfourrox3 жыл бұрын

    Good job 👌

  • @indikaasithadissnayake7048
    @indikaasithadissnayake70483 жыл бұрын

    Nice work Nelame

  • @Nilame

    @Nilame

    3 жыл бұрын

    Thanks 😁

  • @vidushanethmal6033
    @vidushanethmal60333 жыл бұрын

    Lankave mehema thanak na kiyai hithuve 🙂🙂

  • @sithijayasandakelum6027
    @sithijayasandakelum60273 жыл бұрын

    තැන්ස් නිලමෙ ❤️❤️

  • @arunapradeep1505
    @arunapradeep15053 жыл бұрын

    2:02 🔥😍

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara15523 жыл бұрын

    Good news

  • @classiccarbmachines4455
    @classiccarbmachines44553 жыл бұрын

    Super 💛💛

  • @Nilame

    @Nilame

    3 жыл бұрын

    Super

  • @lahiruchathura5994
    @lahiruchathura59943 жыл бұрын

    Supirine

  • @nipunapulasthikajayasekara717
    @nipunapulasthikajayasekara7173 жыл бұрын

    යකහටුවෙ කමරගොඩ සිසිර අයියා

  • @emardeen8534
    @emardeen85343 жыл бұрын

    2nd 1st comment NILAME..... 😊

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo85810 ай бұрын

    Mekanm patta❤❤❤

  • @avishkanimsara8814
    @avishkanimsara8814 Жыл бұрын

    අඩේ ගෙවල් එහා පැත්තෙ තිබිලත් අයියා කියනකන් දන්නැ

  • @sunnycool2145
    @sunnycool21453 жыл бұрын

    Apith genawa fatta ganan badu .aparade wahana .nikam dirala yanawa

  • @rajeenanayakkara607
    @rajeenanayakkara6073 жыл бұрын

    රත්තරං මනුස්සයෙක් ..

  • @rajeenanayakkara607

    @rajeenanayakkara607

    3 жыл бұрын

    මගේ ෆ්‍රීශූට් එක ගත්තෙත් ඔතන

  • @lasantharanasingha3486
    @lasantharanasingha34863 жыл бұрын

    Sisira aiya

  • @pramudithamadubasha980
    @pramudithamadubasha9803 жыл бұрын

    අයියේ chevy Impala ලංකාවෙ තියේද??

  • @user-ud2dl2nn3i
    @user-ud2dl2nn3i4 ай бұрын

    Dodge එකක් තිබ්බානේ 🥺❤️

  • @kushkush7954
    @kushkush79543 жыл бұрын

    8.13 ට තිබ්බ සුදුපාට කාර් එකේ ලියකියවිලි තියෙනවද ? ඒක ගොඩගන්න පුලුවන් තත්වෙකද තියෙන්නේ ? ඒක ෆෝඩ් එකක්ද?

  • @melaniweeratunge7352
    @melaniweeratunge73523 жыл бұрын

    Can you find a Toyota high ace van or nissan van about 7 to 8 seats for my private use

  • @sahandinusha
    @sahandinusha3 жыл бұрын

    😍😍

  • @sachiautopaint
    @sachiautopaint3 жыл бұрын

    car painting

  • @SachiraBhanu
    @SachiraBhanu3 жыл бұрын

    Yakada heena :)

  • @_matthew_stephan_
    @_matthew_stephan_3 жыл бұрын

    Apita oya thiyenna wahanayak genna barida??

  • @Thaala_99
    @Thaala_993 жыл бұрын

    ❤️❤️

  • @rmmobo_sl_broo858
    @rmmobo_sl_broo85810 ай бұрын

    Delica t120 van eke video ekak ona❤❤🎉😂😂😂🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankadissanayake3864
    @asankadissanayake38643 жыл бұрын

    👍👍👍

  • @Poojani_Dancing_Soul
    @Poojani_Dancing_Soul3 жыл бұрын

    Mage dream eka

  • @rashinthanishshanka8817
    @rashinthanishshanka88173 жыл бұрын

    Ftt bro

  • @sudheezz
    @sudheezz3 жыл бұрын

    Electronic ඉගෙනගන්න ආස අය අපිත් එක්ක එකතු වෙන්න අලුත් අලුත් දේ හදන්න ඉගෙනගන්න ❤

  • @juderanasinghe42
    @juderanasinghe423 жыл бұрын

    ❤️❤️❤️

  • @nihalnelson8901
    @nihalnelson89013 жыл бұрын

    💐💐💐

  • @asankadissanayake3864
    @asankadissanayake38643 жыл бұрын

    👍

  • @gauarawajayanga7974
    @gauarawajayanga79743 жыл бұрын

    Ft pot ekak

  • @dinurajayatilleke
    @dinurajayatilleke3 жыл бұрын

    Sampuurna wahanayak unath ganna puluwnda?

  • @emoney6055
    @emoney60553 жыл бұрын

  • @janiths.gamage3483
    @janiths.gamage34833 жыл бұрын

    Lorry thibbe nadda?

  • @youcenon
    @youcenon3 жыл бұрын

    අඩෝ..... 😥 පොඩි සීයගෙ B310 එක තිබ්බ බන් 😥 මම දැක්කා.

  • @harleyinteriordesigners

    @harleyinteriordesigners

    2 жыл бұрын

    Koi kenaada

  • @dumindatharaka1045

    @dumindatharaka1045

    3 ай бұрын

    අරන් ඇවිත් හදපන් බ්‍රෝ....

  • @supumalsilva6375
    @supumalsilva63753 жыл бұрын

    First comment

  • @user-ey9kc1ll1b
    @user-ey9kc1ll1b Жыл бұрын

    Gg nilame ❤

  • @neharaprabodhini1749
    @neharaprabodhini17493 жыл бұрын

    4:38 , 4:59 පෙන්නන van දෙකේ වර්ගෙ මොකක්ද?

  • @victorcreed3618

    @victorcreed3618

    3 жыл бұрын

    Mitsubishi delica,,,, paranama eka

  • @anomakumuduni9696
    @anomakumuduni96963 жыл бұрын

    🤩

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w2 жыл бұрын

    අයියේ කවුද Thumbnail හදන්නෙ 😁

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Жыл бұрын

    විඩියො එකේ මුලින්ම තියන ලොකු කලු කාර් දෙක මොකක් ද.?

  • @priyankaguruge8346
    @priyankaguruge83463 жыл бұрын

    Maxxsa machan watinawa

  • @Nilame

    @Nilame

    3 жыл бұрын

    Super

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna1292 жыл бұрын

    Me වාහනවලට poth තියෙනවාද .akak අරගෙන හදලා ගන්න පුළුවන් da

  • @sadeepaprabath4597
    @sadeepaprabath45972 жыл бұрын

    Dihatsu charmant car eke wam paththe issaraha dore widiruwa lagata eliyapaththen ena beeding eka thiyeida

  • @shanakadilshan3867
    @shanakadilshan38673 жыл бұрын

    මේවාගේ පොත් එහෙම තියෙනවද..වාහනයක් පිටින්ම ගන්න

  • @Nilame

    @Nilame

    3 жыл бұрын

    ow pth thiyanawa godak wahana wala

  • @nivyahimsara5993
    @nivyahimsara59933 жыл бұрын

    mini cooper 1998 car තියෙනවාද

Келесі