No video

Sihil Pinna (සිහිල් පින්න) - Nirosha Virajini

සිහිල් පින්න ගාව ගාවා
සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා
ඔබේ නෙත් හිනා වුනේ
රැයේ සුන්දරත්වයදෝමේ
නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජිවිතේ මල් පිපුනාවේ.......//
රැයේ ඇස්ද සොල්ලා
මලේ රොන් සිඹින්නා
සඳේ රැස්ද මා දැන් අවුලාවී.......//
හසන් තුඩු හඬාවා
මෙවුල් දම් බිඳෙවා
නිවාලන්න ගිනිගත් සන්තානේ.......//
සිහිල් පින්න ගාව ගාවා
සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා -
ඔබේ නෙත් හිනා වුනේ
රැයේ සුන්දරත්වයදෝමේ -
නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජිවිතේ මල් පිපුනාවේ.......//
හා..........................
හා..හා...හා....
හා....හා....හා.....
හ අ.. ආ..... ආ
හ අ ..ආ ... ආ
හා.... හා.. හා...
හා.... හා.. හා... හා…
සුසුම් සර විළාපේ
ලවන් පීරපීරා
පිපාසෙන්ද මත්වී මල් යහනේ.......//
හැඟුම් නැත්ද දෑසේ
නොකී භාව ගීයේ
සදානන්ද සීමා කොහි මානේ.......//
සිහිල් පින්න ගාව ගාවා
සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා -
ඔබේ නෙත් හිනා වුනේ
රැයේ සුන්දරත්වයදෝමේ -
නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජිවිතේ මල් පිපුනාවේ.......//.
Subscribe කර තවත් මෙවැනිම ගීත ඇතුලත් කල විගසම මග නොහැර ගීත රසය විදගන්න.
Comment කර ඔබේ අදහස් සහ ඔබ දන්නා දේ අනෙක් අයත් සමග බෙදාගන.
Share කරල අනෙක් අයටත් අහන්න දෙන්න.
Like කරන්නත් අමතක කරන්න එපා.
Team SL LooKs Music
Biggest Sinhala Songs Collection in KZread
#SLLooKsMusic_Nirosha
#SlLooKsMusic
#NiroshaVirajini

Пікірлер: 5

  • @l.shehan.official2256
    @l.shehan.official2256 Жыл бұрын

    ඒ කාලේ ජාතික රූපවාහිනිය හිරු වියණ program එකෙ මාරම famous උන සිංදුව...😊❤

  • @kavikavishka5641
    @kavikavishka5641 Жыл бұрын

    Thamath ahanawa ❤️ e voice eka 😘

  • @yumyy38107
    @yumyy38107 Жыл бұрын

    2023 පණ ඇරල 🙂

  • @user-em4ju6qs7e
    @user-em4ju6qs7e Жыл бұрын

    ❤❤❤

  • @user-em4ju6qs7e
    @user-em4ju6qs7e Жыл бұрын

    🤫❤💘❤

Келесі