Sihil Pinna Gawa | සිහිල් පින්න ගාව | NIROSHA VIRAJINI | නිරෝෂා විරාජිනී

Музыка

සිහිල් පින්න ගාව
ගායනය : නිරෝෂා විරාජිනී
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
Sinhala Sindu - A premium destination for Sri Lankan MUSIC entertainment.Stay Tuned!
Sinhala SIndu, is one of Sri Lanka’s premier entertainment solution providers with over a decade of rich heritage.
Sinhala Sindu channel Specially focusing Sri Lankan old songs and modern Songs as well. So this channel suitable for all age groups such as kids, young old generations.
If that sounds like something that could help you to relax and listen great sinhala songs, then make sure to join us by Subscribing our channel.
#Sinhala Sindu #NiroshaVirajini #SinhalaSongs
Sinhala Acoustic Songs
Sinhala DJ
Sinhala Unplug songs
Best Sinhala Songs

Пікірлер: 31

  • @prasangiauwardt346
    @prasangiauwardt3462 жыл бұрын

    සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ.. මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා වුනේ.. රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැගුම් උදාවේ.. මගේ ජීවිතේ මල් පිපුනාවේ...... රැයේ ඇස්ද සොල්ලා මලේ රොන් සිඹින්නා.. සදේ රැස් ද මා දැන් අවුලාවී.. හසන් තුඩු හඩාවා මෙවුල්දම් බිදේවා නිවාලන්න ගිනිගත් සන්තානේ...... සුසුම් සර විලාපේ ලවන් පීර පීරා.. පිපාසෙන්ද මත් වී මල් යහනේ.. හැගුම් නන්ද දෑසේ නොකීභාව ගීයේ.. සදානන්ද සීමා කොයි මානේ... ගායනය : නිරෝශා විරාජිණි පදරචනය : නිලාර් එම් කාසිම් සංගීතය : භාතිය සහ සන්තුශ්

  • @yasas__x

    @yasas__x

    2 жыл бұрын

    💘

  • @laledirisinghe1555
    @laledirisinghe1555 Жыл бұрын

    නිලාර්ට ප්රනාමය පද පෙල ගැස්මට,,මාරම මාරයි

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf3 жыл бұрын

    යුවතියකගේ මධු සමය ගැන කියවෙන අපූරු ගීතයක්

  • @hansigayathri5571

    @hansigayathri5571

    3 ай бұрын

    Ppp

  • @l.shehan.official2256
    @l.shehan.official2256 Жыл бұрын

    නෙත් fm එකෙ පට්ට ගහපු සිංදුව ❤😊

  • @pahanaloka7441
    @pahanaloka74413 жыл бұрын

    Aasama hadak magee සුපිරිම ලස්සනයි

  • @sajithroshan3557
    @sajithroshan3557 Жыл бұрын

    ලස්සන කියන්න වචන මදී❤️❤️❤️❤️

  • @jeni6757
    @jeni6757 Жыл бұрын

    හිතට,දුකක්,එන,හැම,මොහොතකම,මම,ඔයාගෙ,ගිත,අහලමයි,හිත,හදාගන්නෙ,අනේ,පිංවන්ත,නිරෝ,,,,,

  • @malshaviraji3936
    @malshaviraji39363 жыл бұрын

    Niyamai nirosh akke

  • @B.A.N.S.
    @B.A.N.S.4 жыл бұрын

    Hemadamath Viraja manai virajiniye obe hada.. ❤ God Bless You.. ❤ Budu Saranai...❤ #niroshavirajini

  • @sinhalasindu-8975

    @sinhalasindu-8975

    4 жыл бұрын

    Ow lassana katahada..

  • @lahirulmadush2961
    @lahirulmadush29613 жыл бұрын

    Fv singer ❤️

  • @lasithasandurvan1634
    @lasithasandurvan16343 жыл бұрын

    Nice

  • @menudhananjana294
    @menudhananjana2943 жыл бұрын

    my favourite of nirosha

  • @wishwanipunajith9510
    @wishwanipunajith9510 Жыл бұрын

    Harima lassanai madam....

  • @samanpalitha9524
    @samanpalitha9524 Жыл бұрын

    හඩක් නෙවේ භාවනාවක්.

  • @dinitidinithi6666
    @dinitidinithi666611 ай бұрын

    Wow 2023❤

  • @madu5872
    @madu58722 жыл бұрын

    Me song eke sampurna therum dnna kenek innwadoo 🤗

  • @nkmemehub

    @nkmemehub

    2 жыл бұрын

    kzread.info/dash/bejne/ant-ysNxadC6lKw.html

  • @janithanandagoda8490

    @janithanandagoda8490

    Жыл бұрын

    kzread.info/dash/bejne/ant-ysNxadC6lKw.html

  • @kasundilshan5145
    @kasundilshan51453 жыл бұрын

    💓

  • @charukadilshan7228
    @charukadilshan72282 жыл бұрын

    ❤️

  • @kumarirathnayaka698
    @kumarirathnayaka6984 жыл бұрын

    ❤️❤️❤️

  • @sinhalasindu-8975

    @sinhalasindu-8975

    4 жыл бұрын

    thanks

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini83972 жыл бұрын

    කටහඩ ගැන නම් කියන්න වචන නැ මිස් 😘😘

  • @ireshasandamali8305
    @ireshasandamali83053 ай бұрын

    Mata kata karanna 32w2

  • @hemamaliwerasekara4639
    @hemamaliwerasekara46392 жыл бұрын

    සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ.. මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා වුනේ.. රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැගුම් උදාවේ.. මගේ ජීවිතේ මල් පිපුනාවේ...... රැයේ ඇස්ද සොල්ලා මලේ රොන් සිඹින්නා.. සදේ රැස් ද මා දැන් අවුලාවී.. හසන් තුඩු හඩාවා මෙවුල්දම් බිදේවා නිවාලන්න ගිනිගත් සන්තානේ...... සුසුම් සර විලාපේ ලවන් පීර පීරා.. පිපාසෙන්ද මත් වී මල් යහනේ.. හැගුම් නන්ද දෑසේ නොකීභාව ගීයේ.. සදානන්ද සීමා කොයි මානේ... ගායනය : නිරෝශා විරාජිණි පදරචනය : නිලාර් එම් කාසිම් සංගීතය : භාතිය සහ සන්තුශ්සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ..

  • @laledirisinghe1555

    @laledirisinghe1555

    Жыл бұрын

    ගීයක අර්ථය තේරැම්ගෙන රස විදින්නත් දැනුමක් උවමනයි,,එය ඇති පරපුරක් අද ඉන්නවද,,ඒකයි කනගාටුව,,,රහම රහ සින්දුවක්,,,

  • @aryarathne2479

    @aryarathne2479

    Жыл бұрын

    @@laledirisinghe1555 dn parapura kalin kalakanninta wada hodai.

Келесі