ඔබේ ව්යාපාර බලාසිටියදී දියුණු වීමට මෙ බලගතු පිරිත උදේ සවස ඇසෙන්නට සලස්වන්න | Seth Pirith

ඔබේ ව්යාපාර බලාසිටියදී දියුණු වීමට මෙ බලගතු පිරිත උදේ සවස ඇසෙන්නට සලස්වන්න | Seth Pirith
මේ පිරිත් හැමදාම උදේ , සවස සජ්ජායනය කරන්න, එමගින් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් නිදුක් න්රෝගී සුව ලැබේ සියලුම සතුරු කරදර වලින් සහනයක් ලැබේ.
( Do this prayer every morning and evening, so that you and all your loved ones will get well and get relief from all enemy troubles.)
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කරන්න.
( Do (share) with a sincere heart to get Dharma charity done. )
මෙම චැනලය හුදෙක් ධර්මය සා පිපාසෙන් පෙලෙනා මිනිසුන් සඳහාම වෙන්වූ වටිනා චැනලයකි.මෙහි ඇති සියලුම දේශනා " සියල්ල අනිත්‍ය බව " මෙනෙහි කිරීමටම උපකාරයක්ම වෙත්වා 🙏
( This channel is only a valuable channel for people who are thirsty for dharma. May it help you to meditate on the "everything is impermanent". )
මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.
සාදු!!! සාදු!!! සාදු!!!
#BudunWadiMargaya #SethPirith #Pirith #Sinhala #2023

Пікірлер: 36

  • @samanthamohotti2058
    @samanthamohotti205811 күн бұрын

    අපගේ ව්‍යාපාරය හා සාදාරන ලෙස ව්‍යාපාර සියලු දෙනාගේ ව්‍යාපාර දියුනෙන් දියුනට පත් වේවා සම්මා සම්බුදු සරනයි

  • @ChamodImesha
    @ChamodImeshaАй бұрын

    මගෙ මෙන්ම අනිත් අයගෙත් බිස්නස් දියුනු වෙව🙏

  • @MDilhara-ql3gk
    @MDilhara-ql3gk18 күн бұрын

    මගේ වියාපාරය දිනෙන් දින දිවුනුවට පත්වේ 🙏🙏🙏🙏🙏🙏

  • @thilinidasanayaka2582
    @thilinidasanayaka25827 ай бұрын

    🙏සියලුම දෙනාගේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටම පත් වේවා.🙏🙏

  • @JayanthaKumara-su6li
    @JayanthaKumara-su6li22 күн бұрын

    මගේ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත් වේවා . කරදර අඩු වේවා .

  • @anuththaraedit7760
    @anuththaraedit77603 ай бұрын

    මෙම පිරිත් බලයෙන් මගේ ව්‍යාපාරය දියුණු විය🎉❤❤🎉

  • @ruwansanjeewa385
    @ruwansanjeewa3853 ай бұрын

    මගේ වියාපරය මෙම පිරිත් දේසනා බලයෙන් දියුණුව සැලසේවා

  • @thusarisudu9070
    @thusarisudu907022 күн бұрын

    Mama පිරිත් අනුභවයෙන් mage puthata rashwak labewa mage van akema rashwak labi apa gedra tatha ඇතුළු siyluma dantha ma පිරිත් අනුභවයෙන් siylu sithum pathum karna ista සිද්ධ වේවා sadu sadu sadu

  • @user-hd6de7uc2u
    @user-hd6de7uc2u19 күн бұрын

    මගේ ව්‍යාපාරය දියුණු වේවා ❤️🙏

  • @chandrikachandrika3498
    @chandrikachandrika3498Ай бұрын

    මේ පිරිත් බලයෙන් මගේ මෙන්ම අනිකුත් සියලු දෙනාගෙම ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා..🙏🙏🙏

  • @user-ix8vs6fi8c
    @user-ix8vs6fi8c8 күн бұрын

    මාගේ වියාපාරය දිනෙන් දින දියුනු වේවා සියලු වියාපාරිකයන් හට බුදු සරණයි

  • @rasikalakmali4617
    @rasikalakmali46174 күн бұрын

    මගෙ වෙළෙඳ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි

  • @sansalaperera5506
    @sansalaperera55069 ай бұрын

    මාගේ වයාපරය දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!

  • @rasikalakmali4617
    @rasikalakmali46172 күн бұрын

    මෙම පිරිත් දෙසනවෙන් මගෙ වෙළෙඳ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වෙවා මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ed1zr4gz4j
    @user-ed1zr4gz4j3 ай бұрын

    මගේ බිස්නස් එක දියුණුවෙන් දියුණුවටම පත් පත්විය

  • @user-rx8oy7fu6w
    @user-rx8oy7fu6w2 күн бұрын

    ලෝ වාසි සියලු ව්‍යාපාරිකයන්ගේ සියලු ව්‍යාපාර කටයුතු සාර්තක වේවා..දිනෙන් දින දියුනුවටම පත් වේවා.🙏

  • @tharushanirmal2675
    @tharushanirmal26758 күн бұрын

    මාගේ වියාපාරය දිනෙන්දින දියුනුවේවා

  • @ajithpriyantha555
    @ajithpriyantha55528 күн бұрын

    ape viyaparaya me pirithe balayen diyunu wewa sadu. sadu.sadu.

  • @user-ud7ol5hn5b
    @user-ud7ol5hn5b2 ай бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙ වියපරය දියුනු ව්‍ර්වා 🙏🙏🙏🙏🙏

  • @sasinianuranga7885
    @sasinianuranga78857 күн бұрын

    mage wiyaparaya diyunuwen diyunuwata path wewa🙏🙏🙏

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw36 ай бұрын

    අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා , අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා .වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් හාස්කමක්...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මා මෙය පලකරන්නේ තව අපිවගේම අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා....

  • @user-wu3jy4ey9l
    @user-wu3jy4ey9l11 күн бұрын

    Prabashi stors dinen dinma diunuwata pathwewa wadi wadiyen mudal labewa❤❤❤🎉

  • @user-ud7ol5hn5b
    @user-ud7ol5hn5b2 ай бұрын

    අනෙ මගෙ මෙ වියාපරය දියුනු ව්‍ර්වා

  • @darshninadeeka8568
    @darshninadeeka856820 күн бұрын

    මගෙ බිස්නස් හා අනිකුත් සියලුම අයගෙ බිස්නස් දියුනුවෙන් දියුනුවට පත් වේවා 🙏🌺🙏

  • @akilamaduwanthi4089
    @akilamaduwanthi40897 ай бұрын

    🙏🙏🙏🙏

  • @prasadkarunarathna1733
    @prasadkarunarathna17332 ай бұрын

    🙏🙏🙏

  • @believer3700
    @believer37002 ай бұрын

    මගෙ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වෙත්වා 🙏🙏🙏

  • @user-li5tc1mv5f
    @user-li5tc1mv5f2 ай бұрын

    මමත් සුළු ව්‍යාපාරයක් කරගෙන යනවා.පොඩි කඩයක්.ඒක දාපු දවසේ ඉදලා.පවුල් ප්‍රශ්න.ලොවිතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ... පිරිසිදු පිරිතේ බලයෙන් මගේ ව්‍යාපාරයට කිසිදු කරදරයකින් තොරව දියුණු වෙන් දියුණුවට පත් වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanichathurangi3995
    @dilanichathurangi3995Ай бұрын

    මගේව්‍යාපාරය.දියුනු .වෙත්තා.තියෙන.බාධක.ඉවරවෙිවා

  • @gangulinirupadhrirashmika5847
    @gangulinirupadhrirashmika5847Ай бұрын

    Ape viyaparaya diunu wewa❤❤

  • @udenikarunarathna8621
    @udenikarunarathna86212 ай бұрын

    mage wiyaparaya anantha maha buduguna balayen diyunuwewaaa

  • @ravisanjiwa1505
    @ravisanjiwa1505Ай бұрын

    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @virathmadushan6744
    @virathmadushan6744Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrapathirana1678
    @sumithrapathirana16783 ай бұрын

    Kisarayak damanna onada

  • @prasadkarunarathna1733
    @prasadkarunarathna17332 ай бұрын

    🙏🙏🙏

  • @user-mu8he9jb1s
    @user-mu8he9jb1s7 ай бұрын

    🙏🙏🙏

Келесі