ඔබ කෙදිනකවත් නෑසු බලසම්පන්න සෙත් පිරිත් සජ්ජාඣායනය | Seth pirith Ven NaUyane Ariyadhamma Maha Thera

බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
☸️ ඉතාමත්ම කලාතුරකින් දෙවි මිනිසුන්ට හමුවන අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ නිර්මල බුද්ධ ශාසනයක් පරිහරණය කළ යුත්තේ ඉතාමත්ම සීරුවෙනි. බුද්ධ ශාසන වල සද්ධර්ම ලාභය ලබා අපමණ වූ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගත්තවුන් අතර එම අවස්ථාව වරදවාගෙන ජීවිතයට මහත් වූ විනාශයක් ළඟා කරගත්තවුන්ද අනල්පය.එමනිසා අප ඉදිරියෙහි ඇත්තේ ඉතාමත්ම සීරුවෙන් ධර්මය අධර්මය, මඟ නොමඟ හඳුනාගෙන ඉතාමත්ම සිහියෙන් නුවණින් සහ වීර්යයෙන් යුක්තව යායුතු ගමනකි.ඒ සඳහා විධිමත්ව, ක්‍රමානුකූලව සහ පියවරෙන් පියවර පිරිසිදුව ධර්මය ඉගෙනීම මනා පිටුවහලකි.
අති පූජ්‍ය නා උයනේ අරියධම්ම මහා හිමිපාණන් වහන්සේ
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය
( ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි)
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
(පට්ඨානප්‍රකරණය අභිධර්ම පිටකයට අයත් අවසාන ප්‍රකරණයයි. පරම ගම්භීරාර්ථවත් අනන්ත නය සමන්නාගත පට්ඨානප්‍රකරණය සාසන අන්තර්ධානයේ මුලින්ම අතුරුදහන් වන ධර්ම කොට්ඨාශයයි.)
ඒ බව දීඝනිකායට්ඨකතාවේ සම්පසාදනීය සුත්ත වණ්ණනාවෙහි “තස්මා පරියන්තියා ඨිතාය සාසනං ඨිතං හොති යදා පන සා අන්තරධායනි. තදා පඨමං අභිධම්මපිටකං නස්සති. තත්ථ පට්ඨානං සබ්බපඨමං අන්තරධායති” යනුවෙන් දක්වයි.
ඒ අනුව ශාසන අන්තර්ධානය හමුවේ මුලින්ම අතුරුදහන් වන්නේ පට්ඨාන ධර්මයයි. එබැවින් උදෙසිම් වශයෙන් අප එය ප්‍රගුණ කළ යුතුම ධර්ම කොට්ඨාශයකි. එය බුද්ධසාසනය සුරැකීම වෙනුවෙන් ඔබට කළ හැකි පහසුම දෙයයි. එක දහම් පදයක් හෝ ලෝකය තුළ සුරැකිව තබන්නට ඔබ සිතක් හෝ ඇතිකරගත්තේ නම් එය මහත්ඵල මහානිසංස දායක දෙයක් බවට පත් වෙයි.
ඔබ රුවන්වැලිසෑය සමීපයෙහි කොතෙකුත් අවස්ථාවන්හි වන්දනාවට යනු ඇත. ඒ යන සෑම වතාවකම පට්ඨාන සජ්ඣායනාවක් කරන්නට පුරුදුවන්න. එය ඉතා ආනිසංස දායක දෙයකි.
පට්ඨාන ප්‍රකරණය සම්බුදු සිරුරින් අනන්ත රශ්මිධාරා විහිදුවන්නට තරම් බලවත් වූ වටිනා දහම් පර්යායකි. අර්ථ පරීක්ෂා කරන්නහුගේ සිත නිවීයයි. දෙවියන්ට ප්‍රිය දහම් පර්යායකි. එබැවින් එය භාවිතා කරන්නා කෙරෙහි දෙවියන් පවා ආශිර්වාද පවත්වයි. පට්ඨාන සජ්ඣායනා කරන්නාගේ සිත ඉන් ඒකාග්‍රගත වෙයි. කුසල් සිත වඩවඩාත් ඇතිවේ. බලවත් අකුසල් යටපත් වේ. දුර්වල අකුසල් දුරවෙයි. නිරතුරු අර්ථ මෙනෙහි කිරීමෙන් හා සජ්ඣායනා කිරීමෙන් කර්ම විපාක මත ඇතිවන අයහපත් තත්වයන් දුරුවෙයි. දැහැමි ජීවිතයට සෞභාග්‍ය උදාකරයි. මරණින් මතු සුගතිගාමී වීමට හේතු වෙයි. අනන්ත නය පට්ඨාන සජ්ඣායනාව පින්වත් ඔබත් නිරතුරු භාවිතා කරන්න.
ශ්‍රීමත් සුගත තථාගත අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම සදහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි. තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පුර්ණ අති දීර්ඝ හේතු-ඵලදේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි
එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලොහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය.
වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනයෙහි හදවත බදු වන්නේද, මහාගතිගමිය තිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට උතුම් අරහත්වයට මඟ පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි.
නමුත් සර්වඥශාසනය විනාශ වන කල්හී මුලින්ම අභාවයට පැමිණීමට නියමිතව ඇත්තේද මේ පට්ඨාන ධර්මයයි.
එමනිසා ශ්‍රද්ධා ප්‍රඥා ඇති පණ්ඩිත සත්පුරුෂ සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද,තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ සදහා උනන්දු කරවීමෙන්ද,ඒ අප මහා කාරුණිකයන් වහන්සේ සාරාසංඛේය්ය කල්ප ලක්ෂයක් පුරා දුක්විද අප වෙනුවෙන්ම අවබෝධ කල මෙම වටිනා ධර්මය අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක් ලෝසතුනට හිතසුව පිණිස රැක ගැනීමට අධිෂ්ඨාන පිහිටුවා ගනිත්වා!
මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකික-ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.
එහෙයින් බොහෝ ආනිසංස ලැබ දෙන මෙම මහඟු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කරගැනීමට සියළු දෙන වෙර වීරිය වඩත්වා !
ත්‍රීපිටක බුද්ධ වචනයේ අන්තර්ගත ගැඹුරුතම, හරවත්, දුරනුබ්බෝධ, වටිනා ධර්ම කොටස #පට්ඨාන_ධර්ම Pattana
ලොව්තුරා බුද්ධත්වයට පැමිණ පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ධර්මය අතුරින් පරම ගම්භීර වූ සර්වාංගසම්පූර්ණ වූ හේතුඵල දේශනය වනුයේ අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨානයයි.
බුද්ධත්වයෙන් සිව්වන සතියෙහි රථනඝරයෙහි වැඩවාසය කරමින්, භාග්‍යවතුන් වහන්සේ ⁣මෙම උතුම් පට්ඨාන⁣ය pattanayaමෙනහි කල සේක.
එකෙනෙහි බුද්ධ ශ්‍රී දේහයෙන් බුද්ධ රශ්මීහු නික්මුණාහුය.
එසේ බුදුරැස් විහිදීම ඇරඹුණේ පට්ඨාන ධර්මය මෙනහි කල මෙහොතේ පටන්ය.
මෙම විටිනා පට්ඨාන ධර්මය බුරුමයේ සාර්ථකව අපේක්ෂා කරන , සාර්ථකත්වයේ හිනිපෙත්ත දක්වා ගිය බොහෝ බෞද්ධ පුරවැසියකු පාහෙම හොඳින් දන්නා,
ගිහි පැවිදි භේදයකින් තොරව,
කුඩා දරුවන් පවා මැණවින් කටපාඩමින් නිරන්තරයෙන් සජ්ඣායනය කරන ධර්ම කොටස #පට්ඨාන ධර්මය
මෙම ධර්ම කොටසට ගරුත්වයෙන්, යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සජ්ඣායනය කරනවානම් ඔහුට සජ්ඣායනය කරන මොහොතේ පටන් පට්ඨාන ධර්මයේ බලය වැටහෙන්නට ඒහැටි වෙලාවක් ගතනොවන්නේමය.
පරම ඝම්භීර පට්ඨාන ධර්මය චිරාත් කාලයක් නිර්මලව බැබලේවා!!!
ඔබත් දිනපතා සජ්ඣායනය කරන්න, ශ්‍රවනය කරන්න.
ඔබත් මෙම වීඩියෝ පටය ධර්ම දානයක් ලෙස බෙදාහරින්න.
#nauyanaariyadhammathero
#Suvisi Pattana #Pattana Deshana #පට්ඨාන දේශනා#sathi pattana #upasamathero#deniyaye upsam#prathya#pirith#සෙත් පිරිත්#thun piritha
#Patthana (පට්ඨාන) - Ven Nauyane Ariyadhamma Thero

Пікірлер: 175

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq2 ай бұрын

    මතු බුද්ධත්වය ලැබේවා පිරිත් දේශනාව සවන් දෙන ඔබ සැමටඅපේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන යන ආරියධම්ම ස්වාමීන් වහන්සේට මතු බුද්ධත්වය ලැබේවා නමෝ බුද්ධාය නමෝ

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hqАй бұрын

    මේ පිරි දේශනාවේ ආනුභාවයෙන් ඔබ සියලු දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා ලැබේවා නමෝ බුද්ධාය නමෝ බුද්ධාය

  • @theravada2

    @theravada2

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq2 ай бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මට තියෙන මේ සියලූම කරදර වෙන්න නිදහස් ස්ථා

  • @padminidesilva4249
    @padminidesilva42493 күн бұрын

    මෙම..පිරිත..ආනුභාව යෙන් මගේ .දරැවන්ටත්..මටත්..අපල..දුරු වී.නිරොගි..සුවය..ලැබේවා

  • @asokapanditharatne1226
    @asokapanditharatne122620 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේ ප්‍රාඒථනා කරන්නා වු උතුම්‍ බුද්ධත්වයම ලැබේ‍වා! සාදු සාදු සාදු.

  • @theravada2

    @theravada2

    10 күн бұрын

    තෙරුවන් සරණයි...🙏

  • @harisaraharisara7828
    @harisaraharisara782810 ай бұрын

    තෙ පිටක ධාරී අග්ග මහා පණ්ඩිත මෙ හිමි එක්තරා කාලයක් වත් දැ හැ න් අ ට ම මෑ දරා ගෙන හිටි නි සා ත් උන් වහන්සේගේ පිරිත් අ තී බ ල ව ත් !!! දැහැන් නැතිව හිටින විට ත් අදිටන් බල ඊ තා ම මෑ බ ල ව ත් වග සිහිපත් කරමින් කළ ගුණ පෙරදැරිව මා සව් සසර ලද පින් අනුමෝදනා කරනට ඇරැයුම් කරමින් මෑ සුව සේ ම මෑ සිටින සේ ආ ප සු තු සි ත දෙ ව් ලොවින් ආපසු සිරි ලකැ මෑ පහළ වේවා ය් පතමි !!!

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @asokawettasighe6727

    @asokawettasighe6727

    2 ай бұрын

    Obavahan seta ikman bawayakade ketikalayakin budhubawa labewa labewa ...Nivanan suwalabevs... siyaludevio rakadeewa rakadeewa rakadeewa rakadeewa ...

  • @DCLWickrama-hq9ot

    @DCLWickrama-hq9ot

    2 ай бұрын

    11111111aaaa

  • @user-eo4hz7rb4e

    @user-eo4hz7rb4e

    2 ай бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @ashadilanidezoysa4408
    @ashadilanidezoysa4408 Жыл бұрын

    Harima asirinath pirith deshanawak

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hqАй бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන ශාන්තිය ලැබේවා

  • @theravada2

    @theravada2

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @pushpakumarihami8032
    @pushpakumarihami80329 ай бұрын

    සාදු සාදූ සාදූ ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට .. .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.pathirana.8868

    @k.pathirana.8868

    7 ай бұрын

    පින්වත් ගෞරවණීය නායක ස්වාමීන් වහන්ස, නමස්කාර වේවා.

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-qk9ps2ri8f
    @user-qk9ps2ri8fКүн бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq2 ай бұрын

    මේ පිරි දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම ශාන්තිය ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @asokawettasighe6727
    @asokawettasighe67272 ай бұрын

    Sadhu sadhu .....sadhu ....

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @shanikasewwandi1679
    @shanikasewwandi1679 Жыл бұрын

    Harima lassna piriththak godak watina ashirwadayak

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @IITStudio
    @IITStudio Жыл бұрын

    theruwan saranai

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @ashadezoysa7566
    @ashadezoysa7566 Жыл бұрын

    Godak pin me deshanawa ahanna saladuwata

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @realconsolation7771
    @realconsolation7771 Жыл бұрын

    sadu sadu sadu

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @hemananayakkara7343

    @hemananayakkara7343

    7 ай бұрын

    Theruwan saranai.

  • @shanikasewwandi2451
    @shanikasewwandi2451 Жыл бұрын

    Theruwan saranai bohoma pin

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    5 ай бұрын

    මෙ වන් සම්මා දහම් පිරිත් ඉදිරි පත් කරන සැමට ම මෑ මා සසරෙ ම කරැති ලෝතුරු පි න් හෙ ව ත් වි ව ට් ට ගා මී කු ස ල් බෙලෙනුත් තුනුරුවන් සරණිනුත් සව් යහ විශ්ව බල වේග පිහිටෙනුත් සුජය සුව සපිරි සුපිරි දිගායු වේවා !!!

  • @malikajayalath3036
    @malikajayalath30366 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේ පැතු බෝධියකින් නිවන් සුව ලබේවා 🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq2 ай бұрын

    මේ පිරිත් දේශනාවේ අනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත් සාන්තය ලැබේවාලු මම බුද්ධාය නමෝ

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara71416 ай бұрын

    Sadu sadu sadu

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @indraniweerathunga8062
    @indraniweerathunga80628 ай бұрын

    Oba wahanseta pathana bodiyakin uthum budu bawama labewa labewa labewaaaaa.sadu ...sadu.....saduuuuuuu

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi99934 ай бұрын

    මතු buduwana ඔබ වහන්සේට mage namaskaraya වේවායි පතමි sadu sadu saadu theruwan saranai

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවණ් සරණයි

  • @mihirisamaradivakara9569
    @mihirisamaradivakara95696 ай бұрын

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @mahindakumara3341
    @mahindakumara33412 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde37039 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට පැතුබෝදියකින් අමාමහ නිවන්සුව පතමි

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-lf7pv2yp9i
    @user-lf7pv2yp9i7 ай бұрын

    ඔබවහන්සෙට නිවන් සුවලැබෙවා.. සාදු .සාදු සාදු ..

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz6 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේ පැතූ බෝ ධියකින්දනිර්වාන සුවය ලැබේවා

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd4 ай бұрын

    සාදු සාදු සාදු උතුම් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd4 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසේවා

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරැවන් සරණයි 🙏

  • @kalyanikarunachandra1458
    @kalyanikarunachandra14582 ай бұрын

    සාදු ' සාදු !!සාදු !!!

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna22998 ай бұрын

    නමෝබුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @nalikanalikaa
    @nalikanalikaa7 ай бұрын

    Me pirith balayen mage thaththa amma putha malli mama athulu paule sawoma niduk nirogi wewa.swamin wahanseta uthum nirwanayama awabodaya labewa.. sadu sadu sadu 🙏🏼

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @nelsondalimbe369
    @nelsondalimbe3694 ай бұрын

    Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami 🌹🙏🌹🙏🌹🙏🌹

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @maheshachathurangi9366
    @maheshachathurangi93664 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏... උතුම් නිවනින්ම සැනසේවා.. 🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq2 ай бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සෙත්කාන්තය ලැබේවා ලැබේවා! නමෝ බුද්ධාය නමෝ බුද්ධාය

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @sisirasisira8432
    @sisirasisira84323 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා, සියලු දෙනාටම නිදුක් නිරෝගි සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි

  • @theravada2

    @theravada2

    3 ай бұрын

    තෙරුවන් සරණයි

  • @user-ec1kb8wb7x
    @user-ec1kb8wb7x5 ай бұрын

    සාධූ සාධූ සාධූ පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පැතූ බෝධියකින් උතුම් නිර්වාණාව බෝධයමවේවා!!! තෙරුවන්සරණයි!!!

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq2 ай бұрын

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම සිතාන්තිය ලැබේවා සාදු

  • @theravada2

    @theravada2

    2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @chamaraliyanage-dq7by
    @chamaraliyanage-dq7by6 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸 🪷 🌸 🪷 🌸 🪷 🌸 🪷 🌸

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd5 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පැතු බෝදි යකින් උතුම් බුදු බවම ලැබේවා මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @kasunwidanapathirana2447
    @kasunwidanapathirana24478 ай бұрын

    සාධු!සාධු! සාධු.! ..🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @shyamapeiries4518
    @shyamapeiries4518 Жыл бұрын

    සාදු සාදු සාදු ! !! !!! සෑම දෙනාටම ඉක්මනින් නිවන් ධර්මය අවබෝධ වේවා ! !! !!!

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    තෙරුවන්

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theravada ථේරවාද තෙරුවන් සරණයි

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi99256 ай бұрын

    සාදු, සාදු, සාදු

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @randiwejasihng8111
    @randiwejasihng81115 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @harisaraharisara7828
    @harisaraharisara78285 ай бұрын

    මේ පිරිත්වල අනුහසින් ද අල්ලාහ් හා ජේසු හිමි ඇ තු lu තුනුරුවනින් ද මගේ සව් සසරේ හැ ම ලො ව් තු රු පි න් හෙවත් වි ව ට් ට ගා මී කු ස ල් බෙලෙන් ද මේ පිරිත්වලට හේතු බූත වූ අය ත් මේ පිරිත් අසන බොදු හා අ බො දු අය ත් සපිරි සේ සුපිරි සුව ලබත්වා !!! ඒ මගේ සුපැතුම සි ය ල් ය හ විශ්ව බල වේග පිහිටෙන් සුපිරිතම සේ ඉටු සිදු වේවා !!!

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @rukshalasubhashini
    @rukshalasubhashini4 ай бұрын

    මේ පිරිත් බලයෙන් මුලු රටම සුවපත් වේවා

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe96134 ай бұрын

    බුදුබවම ලැබේවා. සාදු! සාදු! සාදු!

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @russianexpres
    @russianexpres Жыл бұрын

    🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    10 ай бұрын

    ​@@theravada2 මෙ හිමිගේ පිරිත් හා දම් දෙසුම් අපට සළසන ඔ බ හැ ම ට මා සව් සසරේ කළ හැ ම ලො ව් තු රා පි න් බෙලෙන් හා තෙ රුවන් සරණින් හා සව් බොදු දෙව් පිහිටෙන් ස දා සු ව යෙ න් ම මෑ පැරුම් පුරනට හැකි වේවා ය් පතම් !!!

  • @emalinjayasuriya4746
    @emalinjayasuriya47466 ай бұрын

    😢සාදූ! සාදු!! සාදු!!!

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @GkNandani-my4bu
    @GkNandani-my4bu7 ай бұрын

    Sadu sadu sadu Oba wahanseta niwan suwayama athwewa

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ashadilanidezoysa4408
    @ashadilanidezoysa4408 Жыл бұрын

    Bohoma pin

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Top commenter Received one of the highest numbers of hearts from you

  • @mangalikajay1092
    @mangalikajay10927 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka82762 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha52335 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @malanirajapaksha5699
    @malanirajapaksha56998 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු .....

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-zt2ku5sf6j
    @user-zt2ku5sf6j7 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🌺

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami80238 ай бұрын

    සාදු ..සාදු .සාදු ,,,, 🎉

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @hemananayakkara7343
    @hemananayakkara73437 ай бұрын

    Teruwan daranai.

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @lakmallakmal-578
    @lakmallakmal-578 Жыл бұрын

    Godak pin

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2n9 ай бұрын

    සාදු සාදු සාදු .....පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පාතනා බෝධිය කින් අජරාමර නිවන් සුව ලැබේවා ...සාදු සාදු සාදු ...

  • @prasangalokumaramba9777

    @prasangalokumaramba9777

    5 ай бұрын

    😊😊

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-vl4cg7lh1q
    @user-vl4cg7lh1q12 күн бұрын

  • @theravada2

    @theravada2

    10 күн бұрын

    තෙරුවන් සරණයි...🙏

  • @dayalathaguruge6485
    @dayalathaguruge64859 ай бұрын

    Sadu sadu obawahanseta theruwan saranai

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @yoganeeweerakoon4662
    @yoganeeweerakoon46625 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @yamunarathnayaka682
    @yamunarathnayaka6826 ай бұрын

    සාදු🙏🌼☸️🪔👌🙏 සාදු🙏🌼☸️🪔👌🙏 සාදු🙏🌼☸️🪔👌🙏 සාදූ🙏🌼☸️🪔👌🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi33579 ай бұрын

    🙏🙏💐💐🙏🙏💐💐🙏🙏💐💐🙏🙏💐💐🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @ramyabasnayake4060
    @ramyabasnayake40609 ай бұрын

    Sadu sadu sadu. ..

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @indraniranathunga3285
    @indraniranathunga32858 ай бұрын

    SADHU !!! 🙏🙏🙏 🌹🌹🌹

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @nimeshanjana9013
    @nimeshanjana9013 Жыл бұрын

    🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kamalaedirisuriya7975
    @kamalaedirisuriya79756 ай бұрын

    ❤🙏🙏🙏❤

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96189 ай бұрын

    Saadu Saadu Saadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @geethafernando8670
    @geethafernando867018 күн бұрын

    Blessings of the noble triple jem. Tharuwan sarani you're all. Can you please let me know how Can I get full video without the add. I need to get usb and listen every day before sleep. So peaceful when listening. Iam from Australia. please reply 🙏 Tharuwan sarani you're all.

  • @theravada2

    @theravada2

    10 күн бұрын

    තෙරුවන් සරණයි...🙏

  • @swarnajayasundara6215
    @swarnajayasundara62154 ай бұрын

    Sadu Sadu Sadul

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි

  • @SophirowTV
    @SophirowTVАй бұрын

    කියවන්න පුළුවන් විදිහට ලියලත් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

  • @theravada2

    @theravada2

    Ай бұрын

    තෙරුවන් සරණයි

  • @AGAPiyarathne
    @AGAPiyarathne3 сағат бұрын

    සාදු සාදු සාදු

  • @prasadzoysa
    @prasadzoysa Жыл бұрын

    Sadu sadu sadu

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @pelmadulle
    @pelmadulle Жыл бұрын

    Theruwan saranai

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    Theruwan saranai

  • @chithradesilva5293
    @chithradesilva52936 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @kamalaedirisuriya7975
    @kamalaedirisuriya79756 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @dharshaniothika6813
    @dharshaniothika68133 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    3 ай бұрын

    තෙරුවන් සරණයි

  • @dayanic61
    @dayanic618 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @hpproduction1
    @hpproduction1 Жыл бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @surekapathirana1918
    @surekapathirana19187 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @dammikageethani4121
    @dammikageethani41218 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @user-qi6fx7ed8h
    @user-qi6fx7ed8h4 ай бұрын

    🙏🙏🙏

  • @theravada2

    @theravada2

    4 ай бұрын

    තෙරුවන් සරණයි

Келесі