පස්නිවුන් දරු සුරතල් බලන්න | Senehase Niwahana 36

#SenehaseNiwahana #SriLankaFamily #ShraddhaTv
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZread channel's videos Please note that re-uploading them on KZread gives you ''KZread Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 1 800

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81643 жыл бұрын

    මගේ එකම ප්‍රාර්ථනාව මෙවගේ දරු පැටවු ටිකක් මටත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 හරිම වසනා වාත්ත පවුලක් කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අම්මා තාත්තා ඇතුළු දරු පැටවු පාස්දෙනටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @shanthi3921

    @shanthi3921

    3 жыл бұрын

    තෙරැවන් සරනයි චමිලා

  • @chamiladilrukshi8164

    @chamiladilrukshi8164

    3 жыл бұрын

    @@shanthi3921 ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @samarathungajayanthi2941

    @samarathungajayanthi2941

    3 жыл бұрын

    23

  • @zueyerqar46

    @zueyerqar46

    3 жыл бұрын

    මමත් මහානුවර ගොඩක් සතුටුයි කුවේට් වල සිට බුදු සරනයි දෙව් පිහිටයි

  • @qwqwqe3594

    @qwqwqe3594

    3 жыл бұрын

    👍👍👍👍👍❤❤❤❤❤❤❤💪💪💪💪💪🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💋💋💋💋💋

  • @nimeshamenu2827
    @nimeshamenu28273 жыл бұрын

    අනේ මගෙ ඇස් දෙකට කඳුළු ආවා පින්වන්ත අම්මෛ තත්තෛ ඔබ දෙන්නටත් දරුවෝ පස්දෙනාටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි ❤❤❤❤👍👍👍👍💋💋💋

  • @amaranganiliyanage6432

    @amaranganiliyanage6432

    3 жыл бұрын

    s

  • @thanojadilhari3897

    @thanojadilhari3897

    3 жыл бұрын

    ...

  • @normadesilva9938

    @normadesilva9938

    3 жыл бұрын

    God bless your family

  • @ashinshanisharanya8737

    @ashinshanisharanya8737

    3 жыл бұрын

    @@amaranganiliyanage6432 m

  • @wgbsomawathi5925

    @wgbsomawathi5925

    2 жыл бұрын

    ග..

  • @nilushikashayamali3121
    @nilushikashayamali31213 жыл бұрын

    මම අද තමා බැලුවෙ හරිම ලස්සනයි.අැඩෙනවා බලද්දි.මමත් අවුරැදු දෙකහමාරක් බැදලා ඉක්මනින් මගෙ පැතුමත් ඉස්ටවෙන්න ඕන.බුදු සරනයි එ පවුලට.❤❤❤❤❤❤❤

  • @lasanthidewi141

    @lasanthidewi141

    3 жыл бұрын

    Pathtini maniyange pihitan oyatath daruwo wadi wadiyan labewa. Mage sinhala jatiya wadi wewa . Budusarani .oyalata.

  • @ranasinhagepriyanthaperera9220

    @ranasinhagepriyanthaperera9220

    3 жыл бұрын

    බුද්ධානුභාවයෙන් ධම්මානු භාවයෙන් සංඝානුභාවයෙන් ඔබේ පැතුම පැතුම ඉෂ්ට සිද්ධ වේවා කිසිදු බාධාවක් ඇති නොවේවා 🙏🙏🙏.

  • @suneethawijesinghe3901

    @suneethawijesinghe3901

    2 жыл бұрын

    උතුම් රුවන්වැලි මහ seradunge පිහිටෙන් ඔයාට ඉක්මනින් දරු සම්පත් ලැබේවා! තෙරුවන් සරණයි .

  • @samanthaudayapala4050

    @samanthaudayapala4050

    2 жыл бұрын

    බුදුසරණයි දරුවන් පස්දෙනාට

  • @badraweerasekara8544

    @badraweerasekara8544

    2 жыл бұрын

    හර්ම ලස්සනයි පොඩි පවුලක් පුතාලා හතරදෙනාටත් පොඩි දුටත් අමිමටත් තාත්තටත් බුදු සරණයි මම ඉන්නේ අබුඩාබි යු ඒ ඉ මම ලංකාවෙි දකුනේ හුංගම

  • @dilushikajayaweera7766
    @dilushikajayaweera77663 жыл бұрын

    මෙ දෙමව්පියො දෙන්නා අපේ ප්‍රදේශයේ ඉතින් එදාත් මෙ සිදුවීම අහලා අපි ගොඩාක් සතුටු වුණා ඒ අයට අාශිර්වාද කලා....ඉතින් ඒ පැටවු ටික ලොකු වෙලා අැති කියලා කතා වුණා, සතුටු වුණා. ඉතින් වසර 5කට පසු ඔවුන් මෙ වැඩසටහන හරහා දුටුවාම ගොඩාක් සතුටු වුණා..හරිම ලස්සනයි ...ඉතින් මුළු පවුලටම බුදු සරණයි...දෙවි පිහිටයි...පැටවු ටිකට වාසනාවන්ත අනාගතයක්

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    අනේ හරිම සුන්දරයි.දරුවො පස්දෙනෙක් ලැබුණත් ඒ අම්මගෙ සුන්දරත්වය අදටත් එහෙම්මමයි.දරුවො කියන්නෙ සම්පතක් ඒ දරු සම්පත නොඅඩුව එයාලට ලැබිලා තියෙනවා.ඒක පෙර වාසනාවක්.තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම.

  • @technologyshop3726

    @technologyshop3726

    3 жыл бұрын

    දරුවන් ලොකු වෙනකම් උදව් උපකාර කළ සියලූ දෙනාටම ත් අම්මා තාත්තා දෙ දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @slanja4656

    @slanja4656

    3 жыл бұрын

    NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰

  • @inokanishanthiinoka5395

    @inokanishanthiinoka5395

    3 жыл бұрын

    Akanm attha harima lassana වැඩසටහනක්

  • @lenale8729

    @lenale8729

    3 жыл бұрын

    BUDU SARANAI JESU PIHITAI DARUWANTA 33 KOTITAK ARSKSAWS LABEWA.SATHITUI

  • @vimalavimala4483

    @vimalavimala4483

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @wasanthmala9906
    @wasanthmala99063 жыл бұрын

    රටේ වීරකාන්තාවක් ඔබ තුමිය ආසීර්වාද පතනවා මම කුවෙට් ඔය වැඩ සටහනට මමත් ගොඩාක් ආසයි ඔබ නාලිකාවට තුති ජේසු පිහිටයි

  • @hshshhsbshhs1487

    @hshshhsbshhs1487

    3 жыл бұрын

    💔💔💔💔💔

  • @marysilani2070

    @marysilani2070

    3 жыл бұрын

    බුදුසරනයි.5ලමයින්ට.සහ.දෙපලට.මම.මල්.කා.කටුගසිතොට.දැනටම.මමකුවෙටිවලසිට..මලිලිකා.

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika25633 жыл бұрын

    මගෙ ඇස්වලට කඳුළු ඉනුවා .... මමයි මගෙ මහත්තයයි ත් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ දරු පැටව් ටිකක් හදන්න.. මේ වාසනාවන්ත පවුලේ සියලු දෙනාටම ත් සනත් සර් ඔබට ත් බුවිනි ඔබට ත් ... බුදුසරණයි

  • @nvqlevel4salonteacher875
    @nvqlevel4salonteacher8753 жыл бұрын

    ඇත්තටම මමත් අවුරුදු 6ක් මේ දුකින් පීඩා වින්දා. කවුරු හරි ගෙදරට ආවත් හැන්ගුනා. මුන ගැහෙන හැමෝම අහද්දි ඇත්තටම ගොඩාක් මානසිකව වැටුනා. මම ප්‍රාර්ථනා කරන්නෙත් දරුවො ගොඩාක් මගේ කුසේ පිලිසිද ගනිත්වා කියලා.බුදු දහම තුල දාන සීල මෙත් ගුණ වඩමින් ඒ දරුවන්ට මම හොද අම්මා කෙනෙක් වෙනවාමයි.රුවන් වැලි සෑයට ගොස් ඔවුන්ව තිසරණයට පූජා කරනවා.අංගුලිමාල සෑයේ අනුහස් මා වෙත ලැබෙනවා නියතයි.මා කල පින් ආනුභාවයෙන් මගේ සිහිනය මේ මාසයේ ඉටු වන්නට මේ පූජනීය ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ආශිර්වාදය ලැබේවා!

  • @gnbuwa

    @gnbuwa

    3 жыл бұрын

    budu sarnay siyalu rekawarana obata ledeewa..

  • @user-eu9ue2on8n

    @user-eu9ue2on8n

    8 ай бұрын

    අනේ මමත් පූර්තනා කරනවා බුදු බලයෙන් දෙවියන්ගේ ආසිරි වාදයෙන් ඔබට දරැ සිහිනය සැබවෙවා ඉක්මනින් බුදු සරණයි දෙවි පිහිටයි

  • @user-ff7rq2bm4z

    @user-ff7rq2bm4z

    8 ай бұрын

    Ane devidune,oyata ඉක්මනින් දරුවන් labewa labewa

  • @AmaraniRanepurahewage

    @AmaraniRanepurahewage

    8 ай бұрын

    QeQqaqsßaQqQqQqqAQQaZ1

  • @a.g.skumari937

    @a.g.skumari937

    8 ай бұрын

    Ane mamathoyata paraththana karanawa ikmanima oyage kusata daruwek pilisida ganna kiyala

  • @idunil1236
    @idunil12363 жыл бұрын

    ඇත්ත අම්මේ ඔයා ගත්ත තීරණය ගොඩාක් හොඳයි ඔයාට දීර්ඝ ආයුෂ ලැබේවා.අද කාලේ හම්බවෙන එකම ළමයවත් නැති කරන අය අතරේ ඔයා ගොඩාක් උතුම් මවක්.ඒ වගේම ඒ තාත්තත් ඒ වෙලාවේ.ඉදිරියට එන ප්‍රශ්න ගැන නොහිතා දරුවන් 5දෙනාටම ජීවත් වීමට අයිතිය දුන්නා.ගොඩාක් පිං

  • @noraalwes6417

    @noraalwes6417

    3 жыл бұрын

    බුදු සරණයි ජේසු පිහිටයි දෙවීයන්පීහීටයි

  • @user-eh1id7ir7x

    @user-eh1id7ir7x

    3 жыл бұрын

    බොරු කතා ළමයි නැති මිනිස්සු ඉනනේ ඕනා තරම්

  • @nethusemini3379

    @nethusemini3379

    2 жыл бұрын

    @@user-eh1id7ir7x⁣මොනවද යකො බොරැ ලමයි නැති ගැණු නැ කිවුවද කවුරුත්. මෙ අමිමයි තාත්තායි දෙන්නාට ඩොක්ටලා පස්දෙනෙම හදන්ඩ එපා කියලා එ අමිමාගෙ ජිවිතෙට එක හොඳ නැ කියලා. එහෙම කියලත් එ අමිමයි තාත්තායි දෙන්නා මෙ ළමයින්ට උප්පත්තිය දුන්නේ උතුම් මවුවරුන් පියවරැන් 🙏🙏🙏🙏🙏🙏 සිදුහත් කුමරැටයි යසොදරා දෙවියටයි අවුරුදු 16ක් ළමයින් නැතුව හිටියා එ පිංවත් රාහුල එ ලොකෙන් පිටවි නොමැති නිසා. මෙ අමිමයි තාත්තායි පිංවන්තයි දරැවන් පස්දෙනෙකු ලබන්න. එක් දරැවෙක්වත් නොමැතිව දුක් විදින්නෙ සසරෙ බොහෝ පවුකර ඇති අය බව වටහාගෙන මෙ අාත්මෙවත් පං කරන්ඩ ඔන

  • @user-go4uf3zd9v
    @user-go4uf3zd9v3 жыл бұрын

    අනෙ දරැවන්ටත් දෙමාපියන්ටත් දහිරි ශක්තිය ලැබේවා වාසනාවන්ත දෙමාපියන් බුදු සරනයි

  • @nalikadayananda8380
    @nalikadayananda83802 жыл бұрын

    Six ටුවින්ස්ලා ඊලග වැඩ සටහනින් බලාපොරොත්තු වෙමි. හැම අම්මා කෙනෙකුටම දරුවො ගොඩක් හදන්න වාසනාව පින ලැබේවා !! 🙏🙏🙏 ඔබ සැමට තෙරුවන් සරණයි !

  • @kusumlathawijesinghe8331

    @kusumlathawijesinghe8331

    2 жыл бұрын

    me adaraniya mawa saha wasanawantha pawule semata theruwan saranayi!

  • @shyamaliehettiarachchi749
    @shyamaliehettiarachchi7493 жыл бұрын

    හරිම ලස්සන පවුලක්.. මට අපේ පුංචි කාලේ මතක් උනා.. මම ඩුබායි රටේ ඉන්නේ.. මම ආසාවෙන් බලන වැඩසටහනක්.. දරුවන් විසිකරන අම්මලා අතර මේ අම්මා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.. සම්මා සම්බුදු සරණයි ඔයාලට....

  • @sesandukaushan7518
    @sesandukaushan75183 жыл бұрын

    එක සැරේම මේ ලෝකෙට බිහි වූ කොලු පැටව් හතර දෙනාටත් එකම කෙල්ල රැජින රැජිනක් ම වේවා අයියලා හතර දෙනාගේ සුන්දර නැගණිය තෙරුවන් සරණයි දිගු ගමනක් යන්න ලැබේවා දීර්ඝායුෂ බුදු සරණයි පුතේ පස්දෙනාටම

  • @swarnalathamanel296

    @swarnalathamanel296

    2 жыл бұрын

    Demau piyodedenatah darupatau pasdenatai budu saranai siyalu devipihitai.

  • @dunilamendis279

    @dunilamendis279

    2 жыл бұрын

    Duwa, you are lucky to have four. brothers . Study hard in future and do something to the country in future.Oblata Budusarani.

  • @deepashikajayaweera8263
    @deepashikajayaweera82633 жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම...මටත් ඔය වයසේ දුවක් ඉනනවා.මම තනූජා එක්ක පේරාදෙණිය රෝහලේ 18 වාට්ටුවේ හිටියා.ඒත් පැටව් ටික දැක්කේ අද තමා..

  • @sardhagunaratne1277
    @sardhagunaratne12773 жыл бұрын

    මේ දරුපැටවු පස් දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 මේ පැටවු අනාගතයේ ගුණගරුක ධාර්මික උගතුන් වේවා .ඒ සදහා දෙමාපියනට ශක්තිය දිරිය ලැබේවා 🙏🙏🙏 දිගාසිරි ලැබේවා 🙏🙏🙏

  • @kumuduniwathsala1650
    @kumuduniwathsala16503 жыл бұрын

    අනේ ඔයාල අද ලොකු වෙලා බුදුසරණයි අපේ වාට්ටුවේ තමා ඔයාල ඉපදුනේ දරුවනේ

  • @ranilranil7732

    @ranilranil7732

    3 жыл бұрын

    Dalada samidu pihitai ammatai tattai daru pasdenatai..adareii godakkk💘💘💘💘💘💘💘💘💘💘💘

  • @nethusemini3379

    @nethusemini3379

    2 жыл бұрын

    💓💔💕💖👍👍👍🙏🙏🙏🙏

  • @anniemary701

    @anniemary701

    2 жыл бұрын

    @@ranilranil7732 come from their last year when you have any

  • @kumariwijesekara6978
    @kumariwijesekara69783 жыл бұрын

    පින්වන්ත දරු පැටව්නේ, නුඹලාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා !!! වාසනාවන්ත දෙමාපියන්ටත් දරුවන්ටත් තෙරුවන් සරනයි 🙏🌺🙏🌺🙏

  • @chandrikachadi3498

    @chandrikachadi3498

    3 жыл бұрын

    Budusaranai

  • @kumarimenika9294

    @kumarimenika9294

    2 жыл бұрын

    Budu.saranai.oba.dapalata.saha.daruwNta

  • @manikesilva1335

    @manikesilva1335

    2 жыл бұрын

    Ape රටටම visala සම්පත් oba depalata godak pin deergausha ලැබේවා සියලු පැතුම් etu වේවා daru පැටවුන් ටත් නිදුක් නිරෝගී dergausha ලැබේවා ,💖💖💖

  • @PathminiKusumalatha

    @PathminiKusumalatha

    8 ай бұрын

    හරිම satutui

  • @NandaniPerera-wn1sm

    @NandaniPerera-wn1sm

    6 ай бұрын

    ​@@manikesilva133556:40

  • @surangaprabath7003
    @surangaprabath70033 жыл бұрын

    සිියලුම දෙනාටම තෙරැවන් සරණයි නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය වැඩසටහන මෙිහෙයපු මහත්තයාටත් නොනටත් ගොඩක් ස්තුතියි පිං බුදු සරණයි

  • @malkathimalee9657

    @malkathimalee9657

    3 жыл бұрын

    සියලුම denata බුදු සරණයි

  • @TuckyKumuduni

    @TuckyKumuduni

    Жыл бұрын

    ❤❤❤❤❤Budu saranai,wasanawan,😊

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i3 жыл бұрын

    දෙයියනේ අපි විහිළුට ගනන් ගන්නේ නැහැ ...පුදුම ආදර භක්තියකින් මේ වීඩියෝ එක බලන්නෙ...මට හරීම ආසයි...මට හරිම ආඩම්බරයි....චූටි දරු පැටව් 5 දෙනාටත්..අම්මාට තාත්තාටත් නිදුක් නීරෝගී සුවය නිර තුරුවම ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා...මම ඕමානයේ සලලා නගරයේ..සිට...😍😍😍😍😍😍

  • @disnarathnayake4493
    @disnarathnayake44933 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක්...දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා. නමෝ බුද්ධාය!

  • @lakmalc40
    @lakmalc403 жыл бұрын

    දරුවන් ධර්මයෙන් පෝෂණය කරන්න. 🙏🙏🙏 නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.

  • @rmcprnyscsmtk

    @rmcprnyscsmtk

    3 жыл бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ඒ අයියාටත් අක්කාටත් දරුවෝ පස් දෙනාටත් මා මේ ජීවිතයේ මෙතෙක් රැස් කල සියලු පින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණ වේවා. මේ විස්තරේ මම හොයල බැලුවා google එකේ. පහල තියෙන්නේ පැටවූ ටික ඉපදුන කාලේ ගියපු Dubai news ලින්ක් එකක්. www.emirates247.com/news/woman-gives-birth-to-5-babies-after-10-year-wait-2014-07-07-1.555790

  • @dalithadalidha6279

    @dalithadalidha6279

    3 жыл бұрын

    Obalaata diriya shakthiya noaduwa lebewa bs

  • @indranidissanayake9533

    @indranidissanayake9533

    3 жыл бұрын

    @@dalithadalidha6279 pop A Q

  • @kuwkuw6322

    @kuwkuw6322

    3 жыл бұрын

    Budu saranai ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @prabathchathu7496
    @prabathchathu74963 жыл бұрын

    මේවටත් unlike කරන කුහකයො ඉන්නවනෙ . වැඩි වැඩියෙන් මගේ ජාතිය බෝ වේවා!!.. බුදුසරණයි ,

  • @chandrikaf19chandrikaf59

    @chandrikaf19chandrikaf59

    3 жыл бұрын

    කුහක ඇත්ත

  • @ayeshasudar7778

    @ayeshasudar7778

    3 жыл бұрын

    Budusarani Oba samata..

  • @AnkitaSharma-ss9gl

    @AnkitaSharma-ss9gl

    3 жыл бұрын

    hambayo thama unlike kranne un kmati na sinhalo bowenawata

  • @hsjsjsjsyshhshs5273

    @hsjsjsjsyshhshs5273

    3 жыл бұрын

    සාදු සාදු සාදු ☸️🙏❤️

  • @kvvidanalagevidanalage8614

    @kvvidanalagevidanalage8614

    3 жыл бұрын

    ඊර්ෂ්‍යාව

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u3 жыл бұрын

    මාත් මෙ පවුලට ආශිර්වාද කරනවා.. සවුදි වල සිට බුදු සරණයි

  • @nadeemaramanayaka4183
    @nadeemaramanayaka41833 жыл бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට.හරීම සුන්දර පවුලක් .දරුවන් nethi හැමෝටම දරුවෝ ලැබේවා කියලා prartana කරනවා 🙏🙏🙏❤

  • @priyalperera3477
    @priyalperera34773 жыл бұрын

    අනේ හරිම සුන්දරයි.දරුවො පස්දෙනෙක් ලැබුණත් ඒ අම්මගෙ සුන්දරත්වය අදටත් එහෙම්මමයි.දරුවො කියන්නෙ සම්පතක් ඒ දරු සම්පත නොඅඩුව එයාලට ලැබිලා තියෙනවා.ඒක පෙර වාසනාවක්.තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම. Jesu Pihitai .. Jayawewa !!!

  • @danushkamadushan4050
    @danushkamadushan40503 жыл бұрын

    අනෙක් හරිම ආසාවෙන් බලනව මෙවැඩසටහන මමත් මවක් මගෙ එකමපුතා මහන වෙලා ඉන්නෙ මට දුවෙක් ඉන්නව මමඔබසැමටම ජය පතනව ඔබසැමට තෙරුවන් සරණයි මම ඕමානයේ සිට

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf593 жыл бұрын

    මේ වැඩ සහටහන නිස මට හිතෙනවා අනිත් අය දරුවෝ හදයි කියලා මට විස්වාසයි මටත් ආස හිතුනා සතුටුයි ජේසු පිහිටයි බුදු සරණයි

  • @IPRockyMusicOfficial
    @IPRockyMusicOfficial3 жыл бұрын

    ඇත්තටම මගේ හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.මේ චූටි පැටව් ටික දකිද්දී...මේවගේ ලොකු අවදානමක් අරන් දරුගැබ අඩුනොකර සියලු දරුවන් රැකගෙන දරුවන් වෙනුවෙන් ජීවිතය පවා අවදානමේ දාගෙන කැපවුනු දෙමව්පියන් දෙපලට මාගේ ආදර,භක්තිය සහ ගෞරවය පිරිනමමි..ඔබ සැමට බුදුසරණයි....!!!

  • @psenadheerasenadheera6842

    @psenadheerasenadheera6842

    Жыл бұрын

    මමත් නිවුන්නු තමයි . කිසිම පහසුකමක් නැති යුගයක අපිව හදාගත් දෙමව්පියන් සිහිවෙනවා මේ වැඩසටහන බැලුවහම මේ දරුවො එකටම එකම පන්තියෙ ඉගෙන ගන්න වෙන නිසාදැනුම බෙදාහදාගෙන ගෙදරදීම ඉගෙනගන්න පුළුවන් .ඒ නිසා ඉගෙනීමෙන් පරතෙරටම යන්න හැකිවේවායි පතමි.

  • @renukapriyangani2031
    @renukapriyangani20313 жыл бұрын

    බුදුසරණයි.🙏🙏🙏ඇත්තටම හරිම ලස්සනයි.මා ඉතාලියේ සිට ඇස් දෙකට කදුලක් අවා.මම නියුනු දරැවන් මම වගේම අක්කාකේනේක් ඉන්නවා..අක්කා ලැබුනට පස්සේ මම විනාඩි.14කට පස්සේ..අද අපි ලස්සන ජිවිතයක් ගෙනි යනවා.මගේ අමිමා අපිව දුක් විදලා හදලා තියේන්නේ.හැමොම උදවු කරලා තියනවා.අපේ පවුලේ හයදේනේක්.නමුත් මගේ චුටි නංගි පවුලේ බාලයා පිලිකාවකින් නැති වුනා..නමුත් මා හැමොටම උදවුකරනවා.හරිම සතුටින්.😃😃😃😃😃

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f3 жыл бұрын

    බුදුසරණයීපැටවුනී පරිස්සම් කරගන්න අම්මේ තාත්තේ ආසයි දකිද්දී ඔබවාසනාවන්තමවක් තුන්දෙනෙක් අයින් කරන්න නොසිතුනේඔබේපින්වැඩි නිසයි ඒපාපෙටහිතයිඩනොදුන්නේ සොබාදහම ඔබරකියිත්වා

  • @kulasinhakulasingha5262

    @kulasinhakulasingha5262

    3 жыл бұрын

    සියඑම දරැපැටවිට හා දෙමාපියන් තේ සියඑදෙවි පිහිටයි .

  • @pushpamalisamanthika7700
    @pushpamalisamanthika77003 жыл бұрын

    මමත් මෙම වැඩසටහන බලla හැමදාම අඬනවා . වසර 4 ඉඳලා දරුවන් බලාපොරොත්තුව tiyagena.

  • @siriwardanasiriwardana695

    @siriwardanasiriwardana695

    2 жыл бұрын

    ඔබ රුවන් වැලි සෑයට භාර වෙලා බලන්න. පැතුම ඉටුවේවි.

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado7293 жыл бұрын

    මේ වැඩ සටහන හරියට බලන්නෙ නැති අය එකයි අන්ලයික් කරන්නේ මම නම් හරිම කැමතිම වැඩ සටහන ලමයි පස් දෙනාටමත් අම්මාටත් තාත්තාත් දෙවිපිහිටයි බුදු සරනයි

  • @Ishanbroooo
    @Ishanbroooo3 жыл бұрын

    හරිම ලස්සනයි. මේ වගෙ වැඩසටහනක් කරන එකත් ඒ පවුල්වල අයට ලොකු ශක්තියක්. තරුණ තරුණියන්ටත් ආදර්ශයක්. බුදු සරණයි හැමෝටම ❤️🧡💛💚💙💜🖤

  • @chandraperera5111

    @chandraperera5111

    3 жыл бұрын

    Bbudisaranai.faewepihitai.allahadaeweyangaepihitaarakshawai.oyadaepalatah.patsu5daenath.ammath.thhatah.budusarsnai🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi76773 жыл бұрын

    සුන්දරත්වයෙන් පිරුණු ලස්සන කැදැල්ලක් ,,,❤සියලුම දුක්ක දෝමනස්සයන් පසු ජයග්‍රහණය තරනය කරලා,,, ඇත්තටම හරිම සතුටුයි මේ සුන්දරත්වයෙන් පිරුණු මව්පිය දෙපලටත්,,දරුවන්ටත් නිරෝගිමත් අනගතයක් ප්‍රර්තනය කරමි ,,,,

  • @madushinisagarika7472
    @madushinisagarika74723 жыл бұрын

    හරිම ආසවෙන් බැලුව මේ වැඩසටහන..මගෙත් ලොකු ආසාවක් තියෙනවා දරුවො පස්දෙනෙක් මෙහෙම හදන්න ..මෙහෙම දරුවො හදන්න ඕනි කියල හිතද්දිම ඔලුවට එක පාරට එන්නෙ ආර්ථික ප්‍රශ්න.. ඒත් මේ අම්මගෙ කතාව ඇහුවම හිතුනා ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියල ..ස්වභාවදහමින් ඒකටත් වැඩපිලිවෙලක් හදනවා ..මේ දෙමවුපියන්ට වගේම දරුවො පස්දෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා ..🙏

  • @r.m.s.r.m.s6892
    @r.m.s.r.m.s68922 жыл бұрын

    අනේ වාසනාවන් සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදාවේවා දීර්ඝායු වේවා බුදු සරණයි ජෙසුපිහිටයි .අල්ලාදෙවී.රැකවරණයි .

  • @hongkonglover9461
    @hongkonglover94613 жыл бұрын

    අනේ,මටත් ආස හිතෙනවා ...කොච්චර පිනක් කරන්න ඕනෙද අම්මෙක්ට තාත්තෙක්ට මේ වගේ දරුවෝ ලැබෙන්න..එ අම්මා තාත්තා ගොඩාක් පින් කරලා ඇති.බුදු සරණයි පැටවුනේ🙏🙏🙏🙏🙏❤️

  • @neelamanie563
    @neelamanie5633 жыл бұрын

    හරීම ලස්සණයි නෙතට කදුලු ගෙනාව තෙරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී වේවා ඔබ දෙපළ මෙන්ම රටට පල දරණ දරු පරපුරක් වේවා...

  • @arunilanka7301
    @arunilanka73013 жыл бұрын

    මවටත්, පියාටත්, දරවන් 5 දෙනාටමත් යේසුස් ක්රිස්තුස් වහන්සේගේ රැකවරණය ආශීර්වාදය සැම කල්හිම ලැබේවා. 🙏🙏

  • @anjanawahalathantri7891
    @anjanawahalathantri78913 жыл бұрын

    අපේ ගෙදරට ඉන්නෙ මන් විතරයි ..හරිම දුකයි.😥😥😥. කොච්චර ආසද මටත් අයියලා අක්කලා හිටියනම්.. සහෝදර බැදීම් එක්ක දුක් වින්දත් සැපයි... ඔයාලා ඔක්කොම දැක්කම ගොඩාක් සතුටුයි.. ලබන ආත්මෙ මාත් මේ වගේ අයියලා අක්කලා ගොඩාක් එක්ක ඉපදෙන්න ලැබෙන්න ඕනි මටත්.. 😚 බැන්ද දවසක මටත් ඕනි, මාත් හදනවා එක පාර ලස්සන බබාලා 5ක්. මේ වගේ.. 😍😍 ආදරේ හිතෙනවා ගොඩාක්.. ලස්සන පවුලක්..😍😍 බුදු සරනයි ඔයාලා ඔක්කොටම..

  • @CharityDeA
    @CharityDeA3 жыл бұрын

    කොච්චර උතුම් දෙයක් ද දරු ගැබ නැති කරගත්තේ නැති එක! ....පවට බය වීමේ ඒවගේම මෙත් සිත වඩීමේ ලස්සන විපාක ඔබ අත් විදිනවා...මේ පවුලට තුන් සරණයි !🙏

  • @monicajanz2576
    @monicajanz25763 жыл бұрын

    අනේ මේ චුටි පැටවුන්ගේ සියලු සිතුම් පැතුම් සිතන් ඉන්න අයුරින්ම ඉටු වේවා ..🙏🙏🙏

  • @chanakaonline8333
    @chanakaonline83333 жыл бұрын

    නමෝ බුද්ධාය ... මමත් සිහින මවනවා මේ වගේ දරු සම්පතක් ලබාගන්න අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ බිරිදටත් දරුවන් නොමැති සිටින සියළුම මව් වරුන්ටත් ඉක්මනින්ම දරුවන් ලැබේවා ...

  • @gayanbatiks1213
    @gayanbatiks12133 жыл бұрын

    .සදා වාසනාවන්. ඒසිය පවුල අපේ .ලක් මතාවට සැමට තෙරැවන් සරණයි මහනුවරින් ශිුයානි.

  • @RaniRani-eh5qv
    @RaniRani-eh5qv3 жыл бұрын

    මේ මුලු පවුලටම දලදා සමිදුන් පිහිටයි තිස්තුන් කෝටියක් දෙවි වරුන්ගේම පිහිටයි ❤️❤️❤️🌷🌷🌷

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage96943 жыл бұрын

    අනේ හරිම ලස්සනයි.හරිම වාසනාවන්ත පවුලක්.තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @menakachandhani1171

    @menakachandhani1171

    3 жыл бұрын

    Budu saranai patwne adrei

  • @weerasinghemudiansilage7544

    @weerasinghemudiansilage7544

    3 жыл бұрын

    Ýb

  • @gangakumari2253
    @gangakumari22533 жыл бұрын

    අැස්වහක් කටවහක් නොවේවා තෙරුවන්ගේ අාශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ලැබේවා අම්මටත් තාත්තාටත් දරු පැටව් පස් දෙන්නටත් නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා තෙරුවන් සරණයි බුදුන්ගේම සරණයි

  • @amilaperera7399
    @amilaperera73993 жыл бұрын

    ගොඩක් සතුටුයි අපේ රටට විශාල සේවයක් කළ හැකි රටට බරක් නොවන හොඳ පුරවැසියන් ලෙස ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ධහිර්ය වාසනාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරණයි

  • @sampathdissanayake7922
    @sampathdissanayake79223 жыл бұрын

    තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @marysilani2070

    @marysilani2070

    3 жыл бұрын

    බුදුසරනයි.නුවරලමයින්ට..මමකුවෙටිසිට.

  • @marysilani2070

    @marysilani2070

    3 жыл бұрын

    දරු.සමිපතකියානිමකරන්න.පුලුවන්දෙකනෙ.මෙයි.බුදුසරනයි.

  • @seeta164

    @seeta164

    3 жыл бұрын

    Daru sampatha🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ana matanam asai

  • @damayanthgeetha3185
    @damayanthgeetha31853 жыл бұрын

    අනේ රටට යහපතක් බෞද්ධ දරුවන් මගේ දුවටත් දරුවන් 4, ක් ඉන්නවා හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි

  • @hsjsjsjsyshhshs5273

    @hsjsjsjsyshhshs5273

    3 жыл бұрын

    සාදු සාදු සාදු සිංහල බෞද්ධ ජනතාව පිරි ඉතිරේවා ☸️🙏❤️

  • @lasanthidewi141

    @lasanthidewi141

    3 жыл бұрын

    Sinhala jatiya wadi karala denna pthtini maniyane. Meelagata budu wenna enna paththini maniyane. Budu sarani.

  • @harshaniudagama8170
    @harshaniudagama81703 жыл бұрын

    So lovely to see Thanuja Akka with her beautiful family!!! ❤️❤️ May the triple gem bless you and protect you all!!

  • @kassapamk1077
    @kassapamk10773 жыл бұрын

    වාසනාවන්ත පින්වන්ත දරුවන් ලැබූ ඔබ දෙමාපියන්ට තිසරණ සරණින් දෙවි රැක වරනින් niduk nirogi සුව සෙත සැලසේවා

  • @chandhinicha7655
    @chandhinicha76553 жыл бұрын

    රත්තරං පවුලටත් sadda නලිකාවටත් දලදා සමිඳු පිහිටයි හරිම සතුටුයි ගොඩක් සතුටින් බලන් හිටියා හරිම සතුටින් දීර්ඝ ආයුස ලැබේවා මම ඕමාන් සිට

  • @chamakumar3400
    @chamakumar34003 жыл бұрын

    ඔබලාගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.හරිම සතුටුයි මට ඔබට අවුරුදු දහයකින් පස්සේ අම්මා කෙනෙක් වෙන්න ලැබුණ එකට.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chandhikarunarathne564
    @chandhikarunarathne5643 жыл бұрын

    ඇත්තටම ලොකු වාසනවක්, බාග්‍යක්,සහ අහඹු අවස්ථාවක්.අවුරුදු 10ක් බබාලා නැතුව ඉදලා නොහිතපු විදියට එකපාරම බබාලා 5 දෙනෙක්.ජේසු පිහිටයි !

  • @niroshanadenuwan

    @niroshanadenuwan

    Жыл бұрын

    Greater mom and dad b.s

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi66843 жыл бұрын

    තෙරුවන් සරනයි ජේසුපිහිටයි සැමට.....ඇත්තටම මේ වැඩසටහන බලන කොට හිතට පුදුම සැනසීමක් දැනෙනවා.....රටට සම්පතක් මේ දුවා දරුවන්...ශ්‍රද්ධා tv ස්තූති....බුවනි...සනත්..ඔබ දෙපලටත් ස්තූති...මම කුවේට් සිට.....

  • @sandyakumari6635
    @sandyakumari66353 жыл бұрын

    සනත් සර් බුවනි ඔයාලා මේ වැඩසටහන ලස්සනට කරනවා පටන් ගැන්මෙන් බලන කෙනෙක් එක වැඩ සටහනක් වත් මග ඇරුනෙ නැහැ මේ සතියේ පස් නිවුන් දරුවන් එන බව දැන ගත්තාම හරිම ආශාවෙන් හිටියේ මේ දරුවන් බිහි කල ඔබ දෙපලටම දීර්ඝායුෂ .තෙරුවන් සරණයි !!!

  • @sameeradeemal31
    @sameeradeemal313 жыл бұрын

    මේ පවුල දැක්කම පුදුම ආසාවක් ආවා... මම හැම වැඩසටහනක්ම බලනවා ජේසු පිහිටයි... බුදු සරනයි...

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe28783 жыл бұрын

    ඇත්තටම හරිම සතුටුයි සතුට වැඩි නිසා ඇස්දෙකට කදුළු ආවා...මේ දරුවන්ට දෙමා පියන්ට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ජිවිතයික් පාුර්ථනා කරනවා . බුදුසරණයි දෙවිපිහිටයි

  • @malidelana8396
    @malidelana83963 жыл бұрын

    හරිම ආසයි ආඩම්බරයි අනේ පැටව් ටික.. සියලුම දෙවියන්ගෙ ආරක්ෂා ව ලැබේවා.. දරුපැටව් පස්දෙනාගෙ අම්මයි තාත්තයි වාසනාවන්තයි ඔබ දෙපලට සියලුම ශක්තිය දහීර්‍ය ලැබේවා මේ පැටව් ආරක්ෂා ගර ගන්න.. බුදු සරණයි ජේසු පිහිටයි ..

  • @Vg-py1ce
    @Vg-py1ce3 жыл бұрын

    සැමදේනාටම සමිමා සමිබුදු සරනයි වෙන කියන්න දේයක්.නැහැ හෑමදාම බලනවා සැම සියලුම දේනාට සැම දේවි පිහිටයි කුවේටි ස්තුතියි

  • @sujasonje9454
    @sujasonje94543 жыл бұрын

    අම්මාටත් තාත්තාටත් රත්තරං දරු පස් දෙනාටමත් දළදා සමිඳු පිහිටයි.😘😘😘😘

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata9763 жыл бұрын

    සෙනෙහසේ නිවහනට මන් ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගිව දරු පැටව් ටික වැජබේවා සැමටම තෙරුවන් සරනයි

  • @guittaapunetti8713
    @guittaapunetti87133 жыл бұрын

    අනේ හරිම ආසවෙන් බලනවා⁣ මෙි වැඩසටහන සනත් බුවනි ඔයාලට ගොඩක් ඉස්තුති දරැවන්ට අමිමා තාත්තාටත් බුදු සරණයි මම ඉන්නෙ ලෙබනන් තෙරැවන් සරණයි හැමෝටම සියලු දෙවියන් ගේම පිහිටයි දිර්ඝායුෂ ලැබෙිවා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @diptisilva2
    @diptisilva23 жыл бұрын

    Unlike කරන්නේ ඊර්ෂ්‍යාව අන්තවාදී මිනිස්සු ..බලන්න මොන තරම් සුන්දර දසුනක් ද ..okkotama ආදරෙයි හොඳේ ..a අම්මාට දෙන්න ඕනෑ කුසලාන

  • @srimathiehaddalakankanamal4428
    @srimathiehaddalakankanamal44283 жыл бұрын

    ලස්සන පවුලක් ගොඩක් ආඩම්බරයි ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා .❤️.!! දරුවන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා.❤.!!! සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි නොඅඩුවම ලැබේවා ..!!❤❤❤❤

  • @malimali3141
    @malimali31413 жыл бұрын

    අනේ මමත් හැමදාම අඩ අඩ බලනවා හරිම සතුටුයි. මමත් හරිම ආසයි දරැවන්ට මට දරැවන් දෙන්නයි ඉන්නෙ මගේ ආර්තික අඟ හිඟ කම් එක්ක මට බබාල හදා ගන්න බැරි උනා ඒ උනාට මම මගේ පුතාටත් දුවටත් අනිවාරයෙම්ම 5 . 6 .ක් හදවනවාමයි මමදැනට රට ඉන්නෙ මම මගේ දරැවන්ගෙ ආර්තිකය දැන්ම ඉදලම ප්ලෑන් කරනව අපිට වගේ ආර්තික තත්වයෙන් වැටෙන්න දෙන්නෙනෑ මම ලමයිදෙන්නගෙ දරැවන් කොහොමහරි මම බලාගන්නව මම හිටියත් නැතත් මම දරැවන්ගෙන් දැන්මම ඉල්ලුම් කරල තියෙන්නෙ. අදමේ ඇවිත් තියෙන අම්මට තාත්තට ගොඩාක් පිං බුදුසරනයි රත්තරන් පවුලට .

  • @monicajanz2576
    @monicajanz25763 жыл бұрын

    සනත් ..බුවනි..පලමුව ඔබ දෙපලට ස්තුති කරනවා මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කරනවාට ...🙏🙏🙏

  • @chithrakanthikanthi6158

    @chithrakanthikanthi6158

    3 жыл бұрын

    Adarai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sihinadedunu5129
    @sihinadedunu51293 жыл бұрын

    Ane rathttaran අම්මේ thatte ඔයාලා දෙන්නටම ආදරෙයි ගොඩක් හැබැහින් nodakkath ouala දෙන්නගේ තියෙනවා නිහතමානී kama ගොඩක් වටිනවා .asdeka වගේම දරුවො බලාගන්න අම්මේ thatte .තෙරුවන් සරණයි

  • @chanda874
    @chanda8743 жыл бұрын

    මේ දෘවන් පස් දෙනාම මට මහනුවර දළදා මාලිගා වේදි මුනගැහුනා.ඒක් අපූරු හමු වීමක්.මොකද මටත් ඉන්නව තුන් නිවුන්නු..පුතාල දෙන්නයි දුවයි.ඉතින් අපි ගියෙත් බාරයක් ඔප්පු කරන්න.මේ දරු පවුලත් එසේම බරයක් ඔප්පු කරන්න ඇවිත් තිබුනෙ 2017 අවුරුද්දෙ..මන් ගාව තාම තියෙනව පොහොටෝස්...අනේ දැන් ලොකු වෙලා ගරිම සන්තෝසයි...තෙරුවන් සරණයි ...!!

  • @gnbuwa

    @gnbuwa

    3 жыл бұрын

    mage langath photo eka thiyanwa

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi66443 жыл бұрын

    නමෝ බුද්ධාය හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤

  • @user-ck6hg6hb9j
    @user-ck6hg6hb9j3 жыл бұрын

    අම්මාටයි තාත්තාටයි දරු පැටව් පස් දෙනාටත් උතුම් තුණුරුවන් සරණයි ආදරෙයි ගොඩාක් 🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️

  • @gimhanisansala7182
    @gimhanisansala71823 жыл бұрын

    මමත් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් .ඔබ සියලු දෙනාටම දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා !

  • @nikithaperera4805

    @nikithaperera4805

    3 жыл бұрын

    බුදු සරණයි සියලු දෙනාටම

  • @dilushikajayaweera7766
    @dilushikajayaweera77663 жыл бұрын

    මෙ වැඩසටහන හරිම අගෙයි..මෙ තුලින් බැදීම් වලට ලොකු වටිනාකමක් දෙනවා...හරිම ලස්සන වැඩසටහනක්...බැදීම් වල වටිනාකමක ගිලිහි යන වකවානුව....සැබෑවටම එය මිනිස් හදවතට කාවද්දනට දරණ නිහතමානි උත්සාහයට ..මෙ වැඩසටහන මෙහෙයවන ඔබ සියලු දෙනාටම ගොඩාක් පින්..බුදු සරණයි...දෙවි පිහිටයි..

  • @dayanialoka9138
    @dayanialoka91383 жыл бұрын

    ඇස් දෙකට කදුලු ආවා නන්ගි .....මට මතකයි දැරුවෝ නැති කාලේ මමත් ,ඔයා එක්ක කතා කරපු දේවල්. බුදු සරණයි !!!!!සදා සතුට රැදේවා !!!

  • @kumarigalagedara110
    @kumarigalagedara1103 жыл бұрын

    තෙරුවන් සරනයි දෙමාපියන්ට සහ දරුවෝ පස්දෙනාටම..හරිම සතුටින් නැරඹුවා.සතුටු කදුලු වැටුනා..😍

  • @hdhdjdj2443
    @hdhdjdj24433 жыл бұрын

    හරිම සුන්දරයි අද කාලයේ දරුවන් පස් දෙනෙක් ඉන්නවා කියන්නේ ගෙදර පිරිලා ඇති දෙමාපියන් වාසනාවන්ත වෙලා සියලු දෙවියන් එම පව්ල ආරක්ෂා කරත්වා බුදුසරණයි

  • @rashmisenanayake7927
    @rashmisenanayake79272 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක් !!! තෙරුවනේ සරනයි !!! මේ ලස්සන පවුලට තෙරුවනේ සරනයි ! කිසිම දුකක් කරදරයක් නොවේවා !!!!

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu44983 жыл бұрын

    බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ඇත්බල යෝධ බලශක්ති ලැබේවා.

  • @somasoma6520
    @somasoma65203 жыл бұрын

    අපගෙ අම්මට තත්තා සහ දරුවන් පස් දොනටම තොරුවන් සර්නයි ජයොම් ජයම වොවා ඉදිරිපත් කරන ඔයල දොනටම අපි ගොඩක් අදරොයි ඔයල දොනටමත් තොරුවන් සර්නයි

  • @pushpapadmini3577

    @pushpapadmini3577

    3 жыл бұрын

    Anthuriyamplants

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi94863 жыл бұрын

    දරැපස්දෙනාටත් දෙමව්පියන් ටත්නිදුක් නීරෝගී සුවයත් දීර්ඝ ආයුෂ පතනවා.

  • @ldmindis4849
    @ldmindis48492 жыл бұрын

    පුතුන් හතර දෙනෙකුගෙ ගුණ එක දුව ලඟ අැත,,අම්මට තාත්තට දරුවන් පස්දෙනාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවණවුන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා!

  • @ameraaloud922
    @ameraaloud9223 жыл бұрын

    හරිම ලස්සනයි සුන්දරයි ඔබ සැමට සාමය සතුට පිරි සුභ දිවියක අරුමය මනාව විඳීමට හොදින් හැකි වේ වේවා බුදු සරණයි

  • @nishantharathnayka5375

    @nishantharathnayka5375

    3 жыл бұрын

    5

  • @chandralatharajapaksha7443
    @chandralatharajapaksha74433 жыл бұрын

    සියළුම දෙනාට බුදුසරණයි මමත් ඉන්නේ විදේස රටක හැමදාම මේ ප්‍රෝගෑම් එක ආශාවෙන් බලනවා

  • @rohanajayarathne7876
    @rohanajayarathne78763 жыл бұрын

    Harima sathutui,wasanawan. දරුවෝ දෙවියන් වහන්සේගෙන් ලැබෙන උරුමය ක්.

  • @chandhikarunarathne564
    @chandhikarunarathne5643 жыл бұрын

    සනත් අයියා සහ බුවනි ගොඩක් ලස්සනට වැඩසටහන කරනවා...නිහතමානීව.මන් ප්‍රාර්ථනා කරනවා ලගදි බැන්ද අපේ බුවනිටත් මේ වගේ නිවුන් දරුවන් ලැබේවා කියලා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි බුවනි,සනත් දෙන්නටම.❤❤

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa2363 жыл бұрын

    What a wonderful thing??? Tears came to my eyes. I feel sorry as I couldn't help. Be good human beings. Theruwansaranai!

  • @kumarisuduhakuruge8424
    @kumarisuduhakuruge84243 жыл бұрын

    Ane harima සුන්දර pawla වාසනාවන්ත daruwo බුදු saranai jasu pihitai

  • @athulasrilankan7706
    @athulasrilankan77063 жыл бұрын

    බුදු සරනයි ...!!! සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබැවේවා...!!!

  • @jayanisampath3614
    @jayanisampath36143 жыл бұрын

    හරිම ලස්සන වැඩසටහනක් .මම හැමදාමත් බලනවා .සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @Adrianaeatsfood
    @Adrianaeatsfood2 жыл бұрын

    මමත් 5 දෙනෙක් ඉන්න පවුලක .අයියයි,අක්කලා 2 මමයි මල්ලි.හරිම ආදරනීයයි.පවුලේ සාමජිකයන් වැඩි උනාම❤❤ මමත් ආසාවෙන් බලනවා මේ වැඩසටහන 😊බුදුසරනයි ජේසු පිහිටයි 🙏🙏

  • @acmq8895
    @acmq88953 жыл бұрын

    අල්ලා දෙවියන්ගේ පිහිටයි මෙම ළමයින්ට සුභ අනාගතයක් වේවා

  • @kithulgolledhammasara458

    @kithulgolledhammasara458

    2 жыл бұрын

    good

  • @maalimaali6292
    @maalimaali62923 жыл бұрын

    හරිම වාසනාවන් ත දෙමව්පියන් දෙපලක්.. පින්වත්ත දරුවො පස්දෙනෙක්... මම හැමදාම මේ වැඩ සටහන බලනව. හරිම ලස්සනයි . මටත් ආසයි මේ වැඩ සටහනට සම්බන්ධ වෙලා ..අත් දැකීම් බෙදා හදා ගන්න. මම ලංකාවෙ අහම එකතු වෙන්න බලාපොරොත්තු වෙනව. අනුග්‍රහය දක්වන අයට බොහොම පින්. ඉදිරිපත් කරන ඔබ දෙපලටම බොහොම පින් තෙරුවන් සරණයි . හරිම ලස්සන නිවහන.

  • @crishanthikd7542
    @crishanthikd75423 жыл бұрын

    ශ්‍රද්ධා ටීවී ආයතනයට බෙහෙවින් ස්තුතියි උතුම් සම්පත දරු සම්පත මොනතරම් වාසනාවක්ද දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage86143 жыл бұрын

    කාලය ගෙවුනා දැනුනෙම නැ. මම හැමදාමත් බලනවා ශ්‍රද්ධා TV හරිම ලස්සන වාසනාවන්ත දරු කැලක් දැකිමට ලැබීමත් සතුටුයි පුංචි පුතාලා 5දෙනාටත් ආදරණීය අම්මා,තාත්තාටත් සර්ටත් මිස්ටත් ත්‍රිවිධරත්නයේම පිහිටයි ජේසු පිහිටයි මම සයිප්‍රස් වල සිට.

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama87903 жыл бұрын

    දරු පැටවුන් පස්දෙනාට හා දෙමව්පියන්ට දලදාසමිදු පිහිටයි ..බුදු සරණයි ..

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 жыл бұрын

    අනේ හරිම කටකාර පැටවු ටික ,එයාලට තාම තේරෙන්නේ නැහැ වාසකම කියලා 😍,ඔක්කොටොම ගොඩහේනකගේ එනවලු,

  • @ekanayakethanuja2009

    @ekanayakethanuja2009

    3 жыл бұрын

    anee bohoma sthuthi...

  • @mkrathnasiri5894
    @mkrathnasiri58943 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් දරු පැටව් පස් දෙනාටත් ඔබ දෙපලටත් සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. A.R Batapola.

  • @s.pgunarathne4155
    @s.pgunarathne41552 жыл бұрын

    දරැවන්ටත් දෙමාපිය දෙපලටත් නිදුක් නිරෝගි වේවා. තෙරැවන් සරණ ලැබේවා.

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku38103 жыл бұрын

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මේ රත්තරං අම්මේ තාත්තේ.ඒවගේම මේ රත්තරං පැටවු පස්දෙනාටයි.ඒ වගේම මේ පනිවිඩය ලෝකෙටම ගෙනයන,ඒ වගේම දරුවන් හදන්නෙ නැතුව ඇඟ ලස්සනට තියාගන්න දඟලන ලංකාවෙ කාන්තාවන්ට දැනගැනීමට සලස්වන මෙම වැඩසටහනට මගේ හදපිරි ප්‍රනාමය.කියන්න වචන මදි අඬ අඬා බලන්නෙ ඩ්‍රයිවින් කරන ගමන්.

Келесі