සාරන්‍යා - SARANYA 😍 | Saranga Disasekara & Dinakshie Priyasad [Official Music Video]

Музыка

සාරන්‍යා - SARANYA by ‪@saranga-dinakshie‬
Vocals - Saranga Disasekara , Dinakshie Priyasad
Melody - Dinesh gamage
Lyrics - Manuranga Wijesekara
Music - Dinesh gamage / Gayan randy perera
Composed and mix & master - Gayan Randy perera
Violin - Amith G Arachchi
Video - Wasawa Baduge / DG Thisara
Makeup - Salon Liya
Camera Assistants - Charity Bryan, Chawla Udayanga
Post Productions - DGTC Studios
Saranga’s & Dinakshie’s HAIR
Salon LIYO by Danushka Chathuranga
Props by ZEE EVENTS
Location - Paradise Inn bolgoda
Special thanks to
Mujee S Silva from salon LIYO
Tharindu & Harshana from ZEE EVENTS
Mihiri Samaranayake from Paradise in Bolgoda
Lyrics:
දෙව්ලොවින් හසුන් පතක් පාවෙලා අවාදෝ..
පුංචි අත් වලින් ලියු ගිතයක් තිබුනාදෝ..
සඳ පිනි රත්‍රියේ ඔයා හොරෙන් අපේ ලඟින් උන්නාදෝ..
නුඹ මේ ජිවිතේ හිනාවකින් අර්ථයක් හැදුවාදෝ..
තරුවක් තරුවක් නුඹ රෑ නිල් අහසේ
අපගේ තුරුලේ නැලවූ
සුලඟක් සුලඟක් වගේ හිත නැලවූ
දුවනී නුඹයි හිතම සැනසූ
නිදහසින් ලෝකය විඳගනින් ලය නුඹේ උනුහුමින්..
නුඹේ ලගින් සෙවනැල්ලක් වෙමින් රැකගමි ආදරෙන්...
නැලවෙම් මා මගේ දුව නැලවෙම් මා ලය තුරුලේ මා...
සැනෙසෙන් මා නුඹ දැක සැනසෙම් මා මුලු බවයේ මා..
Not forgetting to thank our families and friends for always being our support system 🌹
#saranya #sarangadinakshiedaughter #sarangadinakshie

Пікірлер: 7 500

  • @sajeewalive
    @sajeewalive Жыл бұрын

    වෙඩින් එක දවසෙ Thank You Card එක එක්ක මන් එදා දැම්ම දෙයක්.. "සමාජෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විඳින මිනිස්සු" කියල.. මේ සිංදුවෙ තියෙන්නෙ ඒ මිනිස්සු ජීවිතේ අද විඳින හැටි.. මෙච්චර කල් ගොඩක් දේවල් අහගෙන විඳ දරාගෙන මේ ලස්සන කෙල්ලව පරිස්සම් කලාට පාඩු නෑ.. ඒ තරම්ම ලස්සනයි❤️ I am happy to be a part of this ! And my blessings are there for you guys forever🙏

  • @akeeslifestyle949

    @akeeslifestyle949

    Жыл бұрын

    Samaharu lamaya vaparai kiyalath dala thibba..pau..mona vaparayakda marama pin pata lassana babek 😍😍😍❤️

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    Жыл бұрын

    👏❤

  • @dhanujayaekanayake1878

    @dhanujayaekanayake1878

    Жыл бұрын

    බුදුසරණයි දෝනී ...

  • @nimeshaperera8661

    @nimeshaperera8661

    Жыл бұрын

    She s look like an 👼 ❤️

  • @androidsmi56

    @androidsmi56

    Жыл бұрын

    ඒකනන් ඇත්ත අයියා

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv Жыл бұрын

    මගේ චූටි මල💗

  • @user-jf6uz9nu1i

    @user-jf6uz9nu1i

    Жыл бұрын

    😍❤️

  • @pipunitharunethu6150

    @pipunitharunethu6150

    Жыл бұрын

    💞

  • @maleeshatharushi2932

    @maleeshatharushi2932

    Жыл бұрын

    🤭🤭😘😘

  • @maheshi862

    @maheshi862

    Жыл бұрын

    ♥️🤭

  • @amithnalinda6049

    @amithnalinda6049

    Жыл бұрын

    Anee chuti baba hemadamath adarei

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial Жыл бұрын

    Ane im crying 😢 i can’t stop my tears 😭 i love you so much Our Saranya මැණික් කැටේ. Happy one year birthday ❤

  • @dilanthifernando9383

    @dilanthifernando9383

    Жыл бұрын

    Me oyamede shalaa

  • @hansanaabeysinghe8194

    @hansanaabeysinghe8194

    Жыл бұрын

    Shala♥️

  • @shashiabewickrama2806

    @shashiabewickrama2806

    Жыл бұрын

    ඔයාටත් ඔය වගේ දවසක් එනකන් අපි බලන් ඉන්නවා අක්කි. ඔයාගෙ හිනාවත් ඇති මට නම් 🤗මොනා හින්දද මංදා ඔයාව දකිද්දි මාර සතුටක් දැනෙන්නෙ හරියට මගේ සහෝදරියක් වෙනුවෙන් සතුටු වෙනවා වගේ 😘

  • @fathima6593

    @fathima6593

    Жыл бұрын

    ❤❤❤😘

  • @CDIL

    @CDIL

    Жыл бұрын

    Shalani..💐💐❤💐💐

  • @mycancerjourney390
    @mycancerjourney390 Жыл бұрын

    මේ සින්දුවට මම ආසයි ගොඩක්...පිලිකාවක් හැදිලා Chemo නිසා කවදාවත් අම්මෙක් වෙන්න බැරි වෙයි කියලා බලාපොරොත්තු අත් හැරපු වෙලාවක මගේ ලගට ආපු මගේ බබා පුතා ද දුව ද දන්නේ නැහැ තවම.. ආදරෙයි මම ගොඩක්...❤️❤️ සති දෙකකට පස්සේ ලියමි දුවෙක් ඉන්නේ...දැන් මේ සින්දුව තමයි හැමවෙලේම....❤️❤️

  • @m.g.ashanikokila1233

    @m.g.ashanikokila1233

    Жыл бұрын

    තෙරුවන් සරණයි දෙන්නටම

  • @rambandigevihansa2092

    @rambandigevihansa2092

    Жыл бұрын

    ❤❤❤

  • @CAR_1_2_3

    @CAR_1_2_3

    Жыл бұрын

    🥺❤️💫

  • @isha2153

    @isha2153

    Жыл бұрын

    Theruwan saranai

  • @amandasayurangi98

    @amandasayurangi98

    Жыл бұрын

    අම්මටයි, චූටි දෝණිටයි බුදුසරණයි🙏 ජේසු පිහිටයි 🙏❤️❤️😘😘

  • @niwanthikaamali2212
    @niwanthikaamali2212 Жыл бұрын

    අම්මා,තාත්තා,බබා කියද්දි කදුලුත් ආවා..ඒ තරම්ම ලස්සනයි.බුදු සරනයි දෝනි.මගේ ඉපදෙන්න ඉන්න දෝනිත් ඔයා වගේම වෙනවනම්❤️🥺

  • @DineshGamage94
    @DineshGamage94 Жыл бұрын

    නිදහසින් ලෝකය විඳගනින් ලය නුබේ උනුහුමින් 🤍 තෙරුවන් සරණයි !!!

  • @charukasenevirathne8752

    @charukasenevirathne8752

    Жыл бұрын

    දිනේෂ් අයියගෙ තනුවයි මනූ අයියගෙ පදවැලයි සාරංග අයියගෙ ගායනයයි නියම රහට දැනෙනවා

  • @niroshasajeewani6436

    @niroshasajeewani6436

    Жыл бұрын

    Happy birth day!!! Saranya duwa.

  • @rukiii3707

    @rukiii3707

    Жыл бұрын

    ඔයාගේ වැඩ කොහොමත් quality ♥️ Dinna

  • @roshg7179

    @roshg7179

    Жыл бұрын

    Oyage melody ekak nag ithin super thamai ❤️

  • @sheharamanuthmi

    @sheharamanuthmi

    Жыл бұрын

    ආ චූටි බාප්පා😍😍

  • @rashmiweerasinghe3960
    @rashmiweerasinghe3960 Жыл бұрын

    අවුරුද්දක් නෙවේ අවුරුදු ගානක් හංගගෙන පරිස්සම් කරත් පාඩු නෑ..හරිම ලස්සනයි අම්මයි තාත්තයි බබයි🥺💞

  • @harshanikumari5740

    @harshanikumari5740

    10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @thushanisandamini-ts5jc
    @thushanisandamini-ts5jc8 ай бұрын

    අදටත් අහනවා මේ සිංදුව ...බබාගේ හිනාව හරිම ලස්සනයි අනේ 🙂😭❤❤❤❤❤

  • @nisharadias2528
    @nisharadias2528 Жыл бұрын

    මේ සිංදුව අහලා සිත නිවෙන වාරයක් පාසා කිරි සිහිනය බලාපොරොත්තුවෙන හැමකෙනෙගේම සිහිනයක්ම පමණක් නොව සැබහින්ම දකින්නට මේ සිතුවිල්ල හේතු වාසනාවක්ම වේවා !!!!

  • @deekapu1190

    @deekapu1190

    Жыл бұрын

    CONGRATULATIONS...I LO VE SWEET BABY..SARANYA.ALL THE BEST.FOR A BRIGHT FUTURE...🌹🌹🌹🙏🙏🙏

  • @ireshamaduwanthi9686

    @ireshamaduwanthi9686

    Жыл бұрын

    Chuti patiya saranga wagemai .තුණුරුවන් සරණයි ඔයාලට

  • @indrayasasili302

    @indrayasasili302

    Жыл бұрын

    L)) l) ll

  • @Tharu--Creations

    @Tharu--Creations

    8 ай бұрын

    සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV Жыл бұрын

    සරන්‍යා මැණිකක් වටිනාම ❤ අද උදෙන්ම බැලුවේ ඇහුවේ සරන්‍යා මැණිකව. දවසම ආදරෙන් හිත පිරිලා ගියා. ඒ තරම්ම ආදරණීයයි.❤ ❤

  • @sarindimendis4203
    @sarindimendis42036 ай бұрын

    සාරන්‍යා බබාගේ birth vlog එක බලලා අපහු මේක අහපු මම🥺 හරිම ලස්සනයි ❤ සාරන්‍යා ඉක්මනින් ලොකු බබෙක් වෙලා🥹♥️

  • @sachinihansika2884
    @sachinihansika2884 Жыл бұрын

    ඒ ආදරේ අම්මෙක්ගෙන් තාත්තාගෙන් පමණමයි .දැනෙන්නේ...ඇගේ හිරිගඩු පිපෙන තරම්ම ආදරණීය. හැගීම් බර ලස්සන ගීතයක්..චුතික්කිත් ලස්සනයි..බුදු සරණයි පැටියෝ...♥️💜♥️💜♥️

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 Жыл бұрын

    පාඩු නෑ දෙයියනේ හංගන් පරිස්සම් කලාට ඒ තරම් පින්වන්ත ලස්සන දරුවෙක්❤️💫🥺

  • @samanmeepagala6925

    @samanmeepagala6925

    Жыл бұрын

    ඔව් අනේ

  • @prasadhsahabandu4843

    @prasadhsahabandu4843

    Жыл бұрын

    හරිම ලස්සනයි.තෙරුවන් සරණයි🙏🙏 ඔයාලාට 💖👍

  • @shara003

    @shara003

    9 ай бұрын

    ඇත්ත හරිම පිං පාටයි සාරාන්‍යා බබා..🥺❤️❤️

  • @chaamidissanayaka2175
    @chaamidissanayaka2175 Жыл бұрын

    දැන් බැනපු අයට තේරෙන්න ඕන මේ කතාවෙ ඇත්ත .. හැමදේටම හරි වෙලාව එන්න ඕන .. සතුටින් ඉන්න සාරංග අයියෙ දිනා අක්කි .. චූටි දෝණියා එක්ක බුදු සරණයි ඔයාලට ... කවුරු මොනා කිව්වත් මගේ ආසම පවුල ප්‍රියසාද් පවුල .. ❤️❤️❤️❤️ 👍 congratulations borth of you ..

  • @chamodiasha3919
    @chamodiasha3919 Жыл бұрын

    ඇස්වහක් කටවහක් වදින්න එපා... හරිම ලස්සනයි... සාරන්‍යා බබත් sweet...😘❤❤

  • @nithunethsarani3664

    @nithunethsarani3664

    Жыл бұрын

    Tjfirbsormf9fnur9

  • @dahamithisarani2320
    @dahamithisarani2320 Жыл бұрын

    හදවතින්ම දැනෙන ගීතයක්.. ❤️ පුංචි කාලෙ මං ආසම නලුවා සාරංග. අද එයාගෙ හැඩරුවම තියෙන ලස්සන බබෙක් එයාලට ඉද්දි හරිම සතුටුයි. දිනක්ශි හැමදාමත් ලස්සනයි .මිනිස්සු මොන දේ කිව්වත් ඒ කාටත් වඩා ඔවුන් සතුටින් .. හදවතින්ම සුබ පැතුම් දිගු ගමනක් යන්න ✨🥰

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 Жыл бұрын

    සාරංගගේ පෙනුමයි ඩිනක්ෂිගේ හිනාවයි.. ❤️ හරිම ලස්සනයි..❤️ සමාජෙට බම්බු ගහගන්න කියලා එයාලට ඕනේ විදියට,එයාලගේ සතුට රැදිලා තියෙන තැන රැදිලා ජීවිතේ විඳින couple එකක්..නියමයි..👊

  • @mihirathnayaka9899

    @mihirathnayaka9899

    Жыл бұрын

    harima lassna family akak .ane adaraii oylta ❤❤❤❤❤

  • @lakgallery1801
    @lakgallery1801 Жыл бұрын

    අන්තිම ටික බලද්දි ඇහැට කඳුළක් ආවා.. හරිම ලස්සනයි ඩිම්පල් බබා.. ❤️🥰 සාරන්ගගේ මූනට දිනාගේ ඩිම්පල් එක ඇවිත්.. සුබපැතුම්.. සතුටින් ඉන්න.. ආදරෙයි 🥰❤️

  • @veenavisulakshana9513
    @veenavisulakshana9513 Жыл бұрын

    බබාලා ඕන තරම් දැකලා තීනවා ඒත් saranya මැණිකගෙ අමුතුම ලස්සනක් මන් දකිනවා මේ චූටි මැණිකගෙ හිනාව අනේ හරිම ලස්සනයි මේ පින් පාට බුදු සරණයි! saranya menikata 🥺❤️ මේ song eka දහපාරක් විතර බැලුවා. mage palaweni comment eka මට මතක විදියට. saranya මැණිකට බුදු සරණයි!❤️❤️

  • @oshikaish6
    @oshikaish6 Жыл бұрын

    මේ ලෝකේ සිටින කිරි සිහින පතන සියලුම අම්මාවරැන්ගේ සහ පියවරැන්ගේ සිහින සැබෑ වේවා🙏❤️ දරැ ගැබක් කුස දරන සියලු අම්මාවරැන්ට බුදුසරණයි ❤️🙏 පත්තිනි මෑනියන්ගේ පිහිටයි

  • @sheyamendi5475
    @sheyamendi5475 Жыл бұрын

    ජේසු පිහිටයි රත්තරං ..අම්මා..තාත්තා ..බබා..කියනවා..කියනවා...හරිම හුරතල් . ඔන්න දිනක්ශි තරහා වෙන්න එපා..තාත්තා වගේ තමා චුටි පැටියා 😍😍❤️

  • @videossl1716
    @videossl1716 Жыл бұрын

    ඇස්වහ කටවහ වදින්න එපා..බුදු සරණයි චූටි පැටියාටයි..අම්මයි තාත්තාටයි❤️❤️

  • @kz172k23
    @kz172k23 Жыл бұрын

    දෙන්නම sing කරන්නේ හදවතින්ම. ඇහෙන්නේ ආදරේ 💖 song එකක්ම නෙමෙයි..💖

  • @imalkaupuli9721
    @imalkaupuli9721 Жыл бұрын

    ඇස් වහක් කට වහක් වදින්න එපා රත්තරං පවුලට ❤️❤️❤️

  • @harshanikumari5740

    @harshanikumari5740

    10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 Жыл бұрын

    1M 🥺♥️ කීපාරක් මමම බැලුවද දන්නැ ♥️

  • @samadhikaushalya9038
    @samadhikaushalya9038 Жыл бұрын

    අද දවසට මේක කොච්චර ඇහුවද කියන්න මතක නෑ ඒ තරම් ලස්සනයි.චූටි පැටියගේ හුරතලේ කොච්චර බැලුවත් ඇති වෙන්නෑ. සිංදුවේ අවසානය අයේ අයේ අහන්න හිතෙනවා ඒ තරම් ලස්සනයි. බුදුසරණයි ඔයාලට🙏🙏❤️❤️

  • @madushirajapaksha7659
    @madushirajapaksha7659 Жыл бұрын

    මේ වගේ වාසනාවන්ත දුවෙක් මගේ කුසටත් ලැබේවා. අක්කි මම ඔයාලගේ මුළු පවුලටම ගොඩක් ආදරෙයි. මම ඉන්නේ බණ්ඩාරවෙල.. ඔයාලා කවදාහරි දවසක බණ්ඩාරවෙල ආවොත් මම අනිවාර්යෙන් ම එනවා ඔයාලව බලන්න. බුදුසරණයි දෝණි ට 💕

  • @sajifernando3862
    @sajifernando3862 Жыл бұрын

    අනේ හරිම ආදරණීයයි විශුවල් එක..ඇස් වලට කදුලු ආවා ඇත්තටම ..😢සුබ පැතුම් පුංචි පවුලට..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..අපි ආදරෙයි ඔයාලට❤❤️

  • @sheharamanuthmi
    @sheharamanuthmi Жыл бұрын

    අම්මිගෙයි තාත්තිගෙයි හඬ,,චූටි බාප්පිගේ music😍😍 චූටි සාරන්‍යාත් දවසක ඇගේ හඬින්ම මේ ගීය ගයාවි😍😍😊

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    Kawdha baappa 🤔🤔

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    @anjali hmm shanuge boy friend ne .mata amathaka una😊😊😊👍

  • @user-jf6uz9nu1i

    @user-jf6uz9nu1i

    Жыл бұрын

    😍😍

  • @dammikaamarasingha967

    @dammikaamarasingha967

    Жыл бұрын

    Ekane.. lassanai..

  • @nuwangidissanayake448

    @nuwangidissanayake448

    Жыл бұрын

    සාරංග අයියගෙ voice එක මරු ❤

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 Жыл бұрын

    කියන්න වචන නැ..හරිම පිවිතුරු ලස්සන රොස මලක් ....කදුලු ආව ඇස් වලට...හරිම ලස්සනයි ..තෙරැවන් සරනයි තුන්දෙනාටම...💜️💜️💜️

  • @anushakumari9631

    @anushakumari9631

    Жыл бұрын

    ඇස් වලට ඇත්තටම කදුලු ආවා බුදු සරණයි ඔයාලට

  • @kethnidimalka3873
    @kethnidimalka3873 Жыл бұрын

    ඒ feeling එක කියන්න වචන නෑ.. හරිම ආදරණීයයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ඔයා හරිම ලස්සනයි පැටියෝ..🌸🙈 හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි පුංචි පවුලට..👨‍👩‍👧❤️🥰

  • @shanidewmini3770
    @shanidewmini3770 Жыл бұрын

    සින්දුව release කරපු දවසෙ ඉදලා කීප සැරයක්ම සින්දුව ඇහුවා..ඒ හැමවෙලාවකම ඇස් දෙකේ කදුලු 🥺පුදුම විදිහට feel වෙනවා මේක ❤

  • @MagicCompass
    @MagicCompass Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️🤗🤗🤗

  • @punyawijesekara3697
    @punyawijesekara3697 Жыл бұрын

    අනේ දෙව්යනේ හරිම ලස්සනයි .ඒ ලස්සන පුංචි පව්ල දැක්කම හරිම සතුටුයි.සාරංගගේ හිනාව දරුවට තියෙන්නේ ❤️❤️❤️❤️

  • @Kavindi726
    @Kavindi726 Жыл бұрын

    10පාරටකට වැඩිය බැලුවා මේ සිංදුව බුදු සරණයි සාරාන්‍යා මැණික🥺❤️

  • @ShehaniSewwandi-ro8xm

    @ShehaniSewwandi-ro8xm

    7 ай бұрын

    💔🌏🌸

  • @panchamarashini1885
    @panchamarashini1885 Жыл бұрын

    ලස්සනම ලස්සන සින්දුවක්. ඒ වගේමයි අපේ ඩිම්පල් කෙල්ල සාරන්යා චූට් දුවත් ගොඩක් ලස්සනයි. ලස්සන හිනාවක් තියෙන තියෙන චූටි කෙල්ලෙක්. මං ආසම සින්දුවෙ සාරන්යා කියලා චූට් දූ හුරතල් විදියට කියන කෑල්ලට. ලස්සන කුරුළු කූඩුවක්. ඔය වගේම හැමදාටම ඔයාලා චූට් පැටියවත් පරිස්සම් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න. ආදරෙයයි ඔයාලා තුන් දෙනාටම ❤️❤️

  • @p_i_g_g_g_y
    @p_i_g_g_g_y Жыл бұрын

    අනේ සාරංග අයියගේ කපාපු පලුව😍 ඇස් දෙක නම් දින්ක්ෂි අක්කාගේ 💕 තෙරුවන් සරණයි දෝණි ❤

  • @user-ey1fk9be2k
    @user-ey1fk9be2k Жыл бұрын

    ඇස්වහක් කටවහක් නොවැදේවා..ලස්සනයි සුරංගනාවියේ..1 වසරක් අවසන් කර අලුත් දවසකට පා තබපු පුංචි කිරිල්ලියේ සුභ උපන් දිනයක් වේවා

  • @danu4816
    @danu4816 Жыл бұрын

    🌹🌹මල අයිති ගසට 🌹🌹 රල අයිති සයුරට 🤟 සද 🌝 අයිති අහසට 🌥️ දුව අයිති අම්මාටයි තාත්තාටයි ❤️👨‍👩‍👧

  • @ashinsaashinsa6143

    @ashinsaashinsa6143

    Жыл бұрын

    සාරංග මල්ලි ඔයා කොහෙන්ද සාරන්‍යයාව කොටුකරන්න අර කෑලි සෙට් කරන් එක ගත්තෙ මටත් චූටි දුවත් ඉන්නවා ඒක මට වටිනවා වැඩකරගන්න කියන්නකො කොහෙන්ද ගත්තෙ pleaseහැමතැනම බැලුවා නෑ අනෙ මම මාතලෙන්

  • @waruniaushadhi6006
    @waruniaushadhi6006 Жыл бұрын

    කොච්චර බැලුවත්‌ එපා‌ වෙන්නෙ නැති ,කෝටියක් ප්‍රශ්ණ තිබ්බත් අමතක කරල‌ වෙනම ලෝකෙකට ගෙනියන වචන ටිකක්,සංගීතයක් ,ඊටත් වඩා ලස්සන රූප රචනය.මැණිකගෙ හූරතල් හිනාව.ඒ හිනාවට ණයයි මෑණික.බුදු සරණයි මගේ රත්තරං දෝණිට.ඇස්වහක් කටවහක් ලං වෙන්න වත් එපා.ආදරෙයි ගොඩාක් 😘😘😘

  • @upekshadilhani1763
    @upekshadilhani1763 Жыл бұрын

    අනේ මං ආසම "අම්මා තාත්තා බබා සාරාන්‍යා" කියන කොටසට... So cute and Adorable little one ❤️ බුදු සරණයි ඔයාලට...සතුටින් ඉන්න 🙏

  • @ridmikaharankahawa9420
    @ridmikaharankahawa9420 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. සාරන්‍යා මැණික ඔයා හරිම ලස්සනයි.. ඩිම්පල් බබා😍💕 අන්තිමට කියන ටිකට නම් කදුළුත් ආවා.. බුදුසරණයි සාරංග,දිනක්ශි,මැණික සාරන්‍යා.. 😘😘😘

  • @atasadanmali7132
    @atasadanmali7132 Жыл бұрын

    මේ දරුවට ඇස් වහක් වදින්න නම් එපා ❤️❤️

  • @divyakavindi1410
    @divyakavindi1410 Жыл бұрын

    මමත් ආසම දුවෙකුට.. ඒත් ඖරුදු 4ක් වෙනවා තවමත් හීනේ හැබෑ වෙලා නෑ.. අනේ ඔයාල දෙන්න හරිම වාසනාවන්තයි.. චූටි දුව සුදු නෙලුම් මලක් වගේ.. ඒ හිනා මූන දැක්කම හිත නිවෙනවා..ඔයාලට මන් හදවතින්ම සුභ පතනවා ❤️❤️

  • @simplegirl7401
    @simplegirl7401 Жыл бұрын

    අනේ සාරන්‍යා බබා..🥺🥺🥺 එයා හරිම ලස්සනයි ❤️🥺 ඇස්වහක් නම් වැදෙන්න එපා..කොච්චර කාලයක් බලන් ඉඳියද ඔයාගෙ මූන බලන්න..🥺❤️ඔයා හරිම ලස්සනයි මැනික...බුදු සරණයි❤️❤️🥰

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Жыл бұрын

    හුරතල් දු පැටියට තෙරුවන් සරණයි❤️❤️❤️ දුවෙක් කියන්නේ අම්මා... තාත්තාට... ලෝකයක්... සතුටින් ඉන්න.. ලැබේවා🙏🙏 ජීවිතේ හැමදාමත්🙏🙏❤️❤️❤️😀

  • @theeshyanarmada6929
    @theeshyanarmada69296 ай бұрын

    හිත කලබල වුන, එපාම වුන වෙලාවට මං කරන්නෙ මේ සිංදුව හොයාගෙන බලන එක.. චුටි මැණික දකිද්දි හිතම සැනසෙනවා.. ආදරෙයි මැණික ❤ ප.ලි - චුංගි ලොකු වුනාම එයාගෙ හඬින් මේ සිංදුව අහන්න ඕන ❤

  • @Janeesha-ov5oj
    @Janeesha-ov5oj Жыл бұрын

    බබා ලොකු වෙලා කවද හරි තේරෙන දවසක මේ සිංදුව අහලා ගොඩාක් සතුටු වෙයි...❤️😊

  • @avanthiweerasinghe4418
    @avanthiweerasinghe4418 Жыл бұрын

    තාත්තාගෙ රූපයයි, අම්මිගෙ දඟකාරකමයි එක්ක පුංචි දෝණි හරිම පින්පාටයි. තෙරුවන් සරණයි ඔයාලට !!!

  • @muizzahassan1291

    @muizzahassan1291

    Жыл бұрын

    Yes she looks like Saranga 😍 but cheeky like Dinakshi

  • @virulidesilva84

    @virulidesilva84

    Жыл бұрын

    Truly a precious gift from heaven, darling little angel, baby Saranya!! Wishing showers of god's choicest blessings & best of everything in life on baby Saranya's 1st B'day!! Beautiful song and awesome vedio, touching any sensitive person's heart. Congratulations Dinakshie & Saranga, lovely parents!! Loads of love & blessings to the little family. Theruwan saranai!!

  • @Arrow-2002

    @Arrow-2002

    Жыл бұрын

    මමත් ඉතින් මෙච්චර කාලයක් බලන් හිටියේ මේ මුණ බලාගන්ඩ. අම්මොහ් දැන් ඉතින් හෙට මැරුණත් කමක් නෑ 🤭🤭🤭🤭😂😂😂😂

  • @therunichandrasiri4241
    @therunichandrasiri4241 Жыл бұрын

    සාරන්‍යා චූටි දුව තාත්තා වගේමයි 😊 තුන්දෙනාම සතුටින් ඉන්න හැමදාම ❤️

  • @rusirusenanayake3030
    @rusirusenanayake3030 Жыл бұрын

    චූටි රෝස මල දකින්න කොච්චර ආසාවෙන්ද හිටියෙ ❤️ ඒ තරම් ලස්සනයි ඇස් වහක් කටවහක් වදින්න එපා කිසිම කෙනෙක්ගෙන් පුන්චි පව්ලට ❤️❤️❤️මේක දකින වාරයක් ගානෙ අපේ හිත පිරෙනව ඒ පිනම ඇති මැනික ❤️

  • @thilinaraveen4441

    @thilinaraveen4441

    Жыл бұрын

  • @uththarasan8661
    @uththarasan8661 Жыл бұрын

    නිදහසින් ලෝකය විඳගනින් ලය නුඹේ උනුහුමින්..😘🥰

  • @rnjayakodi9064
    @rnjayakodi9064 Жыл бұрын

    බබීගෙ හිනාව නම් එයාගෙ තාත්තා වගේ...😊..තෙරුවන් සරනයි පවුලටම...😇..

  • @Cameila.shardonay
    @Cameila.shardonay Жыл бұрын

    බුදුසරණයි මගෙ මැණික ඔයාට... ලස්සන චූටි ඩිම්පල් එකකුත් තියේ... වාසනාවන්ත අනාගතයක් උදාවේවා චූටි දුවේ.... ලෝකෙම දිනන්න... හොද මිනිසුන්ගෙ ඇසුර දෙවියන්ගෙ ආශිර්වාදයම ලැබේවා පුතේ.... ❤️❤️❤️

  • @shawn6417

    @shawn6417

    Жыл бұрын

    ඔව් නේද...මමත් දැක්කා ලස්සන ඩිම්පල් එකක් තියෙනවා🥰

  • @thashininavodya2771
    @thashininavodya2771 Жыл бұрын

    මන් මේ සින්දුව බලන දහවෙනි පාර වෙන්න ඇති මේ.ගොඩාක් ලස්සනයි අනේ..බුදු සරණයි සාරන්‍යා මැණික ඔයාට..අම්මියි තාත්තියි වගේ හොද හදවතක් ඇති රටට වැඩදායි දරා⁣⁣වෙක් වෙන්න ශක්තිය ලැබේවා...♥️♥️♥️

  • @nishadimiyurangi2372
    @nishadimiyurangi2372 Жыл бұрын

    චූටි පැටික්කිගෙ හිනාව...හරිම ලස්සනයි සාරන්.......යා..😘😘😍 අප්පච්චීගේ කපාපු පලුව දෝනි.බුදුසරණයි ඔයාලට

  • @naturehub11101
    @naturehub11101 Жыл бұрын

    දස මසක් කුසේ හොවා නොදැක්කාට අම්මා නුබව ..... දැනුනා නුබේ හද ගැස්ම....අම්මාට, තාත්තාට.... රුව දිහා බල බලා තුටු වෙද්දි උදාවිය ලොවට පෙන්නන්න හොදම දිනය ... අම්මාගෙ තාත්තාගේ රුව ගුණ ඇති සාරන්‍යා දෝණි.. දිදුලනා මැණිකක් වෙන්න.... හොද නරක දැන ඉගෙන ජීවිතය ජය ගන්න ❤💚❤සුබම සුබ උපන් දිනයක්!❤💚❤

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 Жыл бұрын

    "දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...සැබෑ උන සුබ සිහිනයයි "මටත් ඉන්නවා චූටි දුවෙක් ...මේ සෙනෙහස ගැන මම හොදින් දන්නවා...බුදු සරණයි චූටි රෝස මලට ...😘😘😘

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani34099 ай бұрын

    හිතට දුකක් දැනෙන හැම මෙහොතකම බලන සිංදුවක්.....❤ දෝණි මැණිකගෙ හිනාව දැක්කම සේරම අමතක වෙනවා.

  • @nishaweerasinghe3728
    @nishaweerasinghe3728 Жыл бұрын

    ඇස්වලට කදුලුත් ආවා. ලස්සනයි සින්දුව . තුණුරුවන් සරණයි ❤

  • @isuhp4492
    @isuhp4492 Жыл бұрын

    හරිම ලස්සනයි. පුංචි දූ පැටියෙක් වෙනුවෙන් ලියවුණ මම දැකපු ලස්සනම සිංදුව ♥️

  • @tharushiliyanage9859
    @tharushiliyanage9859 Жыл бұрын

    බබාගෙ මූන පෙන්නුවෙ නැහැ කියලා බැනපු මිනිස්සු දැන් ඒ කටින්ම අනේ ලස්සනයි ගාන හැටි.... බුදුසරණයි දොනි❤😘

  • @ishanishanika1
    @ishanishanika1 Жыл бұрын

    ජිවිතේ හරි කෙනා හම්බෙන්නේ පරක්කු වෙලා,ලස්සනට විදින ජිවිත සතුටින් ඉන්න අයියා අක්කී සාරන්‍යා බබා 😘😘😘😘

  • @thishvijayakody4370
    @thishvijayakody4370 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️ජීවිතේ විඳින පින්වන්ත මිනිස්සු... ඔයාලගෙ vedio එකක් බැලුවත් හිත පිරෙනවා හරිම ආදරණියයි.... ❤️❤️❤️

  • @tameshasanuvi
    @tameshasanuvi Жыл бұрын

    දැන් තමා තේරෙන්නෙ මේ මැනික් කැටේව මෙච්චර හන්ගගෙන පරිස්සම් කලේ ඇයි කියලා 🥺🥺 ඇත්තටම මැනිකක් එයා....🥺❤ ඔය තුන් දෙනා,සින්දුව ,විශුවල් එක හැමදෙයක්ම ලස්සනයි .. 💙

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 Жыл бұрын

    සාරංගගෙ හිනාවයි දිනක්ෂිගෙ ඇසුයි Best combination Happy birthday Beautiful sweet angel 😍😍

  • @Sadunikaworld
    @Sadunikaworld Жыл бұрын

    සිංදුවෙ පද පේලිනම් දැනෙන්නම ලියලා තියනව 😍😍🎊️🎊️🎊️👌 ඒක අමුතුම feeling එකක්🎶🎶🎶🎀.Good luck 🎈🎈🎈රසවත් නිර්මාණ තව තවත් එළිදැක්වීමට ශක්තිය ධර්‍යය ලැබේවා!!!

  • @aan5831
    @aan5831 Жыл бұрын

    හරිම ලස්සනයි . සිංදුව වගේම ඔයාලත්. මඩ ගහන හැමෝටම පේන්න ඔය විදියටම ලස්සනට ඉන්න. කියන්න ඇදයක් නැත්නම් , මිනිස්සු රූපෙට හරි අපහාස කරනවා . කවදාවත් වෙන් නොවී සතුටින් ඉන්න . අනිත් අයට අපහාස කරලා සතුටු වෙන, ජීවිතෙ විඳින්න විදියක් නැතුව විඳින අයට කතා කියන කුහක ජාතියට පේන්න . එයාලටත් ඔහොම ඉන්න තිබුනා නම් ඒ විදියට නොඉදා හිටියොත් තමයි පුදුම.එහෙම නැති නිසා , අපිත් ජීවිතෙ විඳිනවා හැබැයි ලෝකෙට පෙන්නන්නෙ නෑ, මල විකාර කිය කිය වැලලෙන ජාතියක් ඉන්නෙ. බලෙන් වීඩියෝස්, පොටෝස් පෙන්නනවා වගේ. ඒවම බල බල ඒවටම ඇඳ කියනවා.බලන්න බැරිනම් විකාර නම් නොදැක්කා වගේ ගියාම ඉවරයි . ❤️❤️❤️❤️

  • @ireshapathirana8311
    @ireshapathirana8311 Жыл бұрын

    මුලින්ම මූණට ආපු හිනාව සිංදුව ඉවර වෙනකම්ම නැවතුණේ නෑ ❤️ ආදරණීයයි... හිත ම පිරෙනවා...❤️ ඇස්වහක් කටවහක් නෑ මැණික 💖 හරි ම ලස්සනයි ඔයා පැටියෝ 💖 තාත්තා වගේ ම යි... අම්මා වගේ හිනා වෙච්චි ගමන් ම යි...❤️ ආදරෙයි 😘 තෙරුවන් සරණයි 🙏

  • @hasiiihasiii4719

    @hasiiihasiii4719

    Жыл бұрын

    මගෙත් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් හිනා වෙලාමයි හිටියේ ❤️😘😍😍❤️ දැන් එකඑක කොමෙන්ට් දාලා හිනා වෙන්න එපා ✋

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Жыл бұрын

    ගීතය වගේම සාරංගත් දිනක්ෂීත් චූටි බබාත් හරිම ලස්සනයි . වාසනාවන්ත හෙට දවසක් තුන්දෙනාටම . ❤️❤️

  • @hirubandara6893
    @hirubandara6893 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..සාරන්‍යා බබා ගොඩාක් ලස්සනයි මැණිකේ ඔයා..ආදරෙයි චුංගී..❤️❤️❤️❤️❤️

  • @samadhisankalpana5391
    @samadhisankalpana5391 Жыл бұрын

    Watching again and again😭💗 when she says Amma thaththa baba, It always gives me goosebumps😭sending more n more blessings to darling angel☁️☄💕

  • @waruniaushadhi6006
    @waruniaushadhi6006 Жыл бұрын

    අනේ බුදු සරණයි ,සියලු‌ දෙවි රැකවරණය ලැබේවා රත්තරං මැණික.ඔය‌හුරතල් හිනාව හැමදාම ඔයාලව ජිවත් කරයි.ආදරෙයි‌මැණික.වාසනාවන්ත‌ ,නිරෝගිමත් සුභ උපන් දිනයක් වේවා දෝණි ❤️❤️❤️❤️

  • @slsandaru.276
    @slsandaru.276 Жыл бұрын

    සාරන්යාව අපට හදුන්වා දුන්න හැටි හරිම ලස්සනයි .තමන්ට වටින දේවල් පිට මිනිස්සුන්ට වටින්නෙ නෑ. ඒකයි කැත කතා කියන්නෙ.ඔයාලගෙ චූටි මැනිකව පරිස්සමින් බලා ගන්න .තෙරැවන් සරනයි තුන් දෙනාටම .

  • @nilukshi2794
    @nilukshi2794 Жыл бұрын

    හරිම ලස්සනයි...ආදරෙයි ඔයාලට..හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරනයි...❤️❤️❤️❤️❤️

  • @sugandifonseka7236
    @sugandifonseka7236 Жыл бұрын

    සිංදුවේ අවසානය චුටි දුවගේ කටහඩින් තවත් ලස්සන උනා.❤️🥰😘❤️

  • @ireshasadamaliireshasadama1029
    @ireshasadamaliireshasadama1029 Жыл бұрын

    ඇස් වලට කඳුළු ආවා 😥♥️♥️♥️ සම්මා සම්බුදු සරණයි රත්තරන් මැණික

  • @madushaniranasinghe3672

    @madushaniranasinghe3672

    Жыл бұрын

    Lassanai godaaak budu saranai 😍

  • @koshigayani8147
    @koshigayani8147 Жыл бұрын

    හරිම ලස්සනයී ලස්සනම පවුලක්❤ ඇස්වලට කදුළු ආවා.හැමෝටම හිමිවෙන්න ඕනී මේ වගේ ශක්තිමත්,ලස්සන බැදීමක්..❤✨️

  • @thushari661
    @thushari661 Жыл бұрын

    ' සදපිනි රාත්‍රියේ' කියන කොටස ගොඩක් ලස්සනයි , ඒත් එක්කම චූටි බබාගේ හිනාවත් එකතු වුණාම 🥺🥺🥺🥺❤

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 Жыл бұрын

    කොච්චරක් බැලුවත් ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම ලස්සන සින්දුවක් .ඔයාලට කවුරු මොනවා කීවත් ජීවිතේ විදිනවා .මං ඇත්තටම ඔයාලා දෙන්නා දිහා බලන් තමා ජීවිතේ විදින විදිහ ඉගෙනගත්තෙ.ඉස්සර ඉදලා මට තිබ්බ ප්‍රශ්නයක් ආවාම කඩන් වැටෙන අඩන ඒ කැත පුරුදු නැති උනේ ඔයාලගේ වීඩියෝ මෝටිවේශන් කරගත්තු නිසා .මං දන්නේ නෑ මිනිස්සු මට දොස් කියයි ඒත් කමක් නෑ ඇත්ත කිව්වේ මං .ඔයාලා තුන්දෙනාම සතුටින් සනීපෙන් නිරෝගීව ඉන්න බුදුසරණයි

  • @harindraabey3847
    @harindraabey3847 Жыл бұрын

    බබාට තියෙන්නේ ලස්සන ඇස් දෙකක් සාරංග අයියාගේ ඇස් දෙකට දිනක්ශි අක්කිගෙ ඇස් පිහාටු ඇවිල්ලා ඒ ඇස්..පුදුම ලස්සනයි😍🥰🥰

  • @vidukalakshancom1536
    @vidukalakshancom1536 Жыл бұрын

    අනේ පුන්චි පැටියා..ඇස්වහක්නම් වදින්ම එපා චුන්ගිට..හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අම්මායි තාත්තා එක්ක..ආදරෙයි ❤️🤗🌸

  • @nimaliranathunga2071
    @nimaliranathunga20719 ай бұрын

    හරිම ලස්සනයි ..අනේ..ගොඩාක් ආදරේ හිතෙනවා ඔයාලට ...Good luck ..saaranyaa...babaaaaa

  • @A.M.S.DILEKA
    @A.M.S.DILEKA Жыл бұрын

    ලස්සනයි ගොඩාක් 🌺💖💖💖

  • @Youare720
    @Youare720 Жыл бұрын

    ඉස්සෙල්ලම කියන්නම ඕන චූටි දූ සාරන්‍යා තාත්තිගේ කොපියක්❤️😍 ලස්සන ගීතයක්❤️ වටිනම දේ චූටි දූගේ බහතෝරණ වචන ටික😍😍😍❤️😊 සතූටෙන් ඉන්න හැමදාමත් 😊❤️

  • @piumiamarajeewa531
    @piumiamarajeewa531 Жыл бұрын

    ඇස් වහක් කට වහක් වදින්න එපා චූටි දෝණිට. ❤️❤️❤️ බුදුසරණයි තුන්දෙනාටම..!!

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 Жыл бұрын

    ඇස්වහක් කටවහක් වදින්නෙපා... හදවතින්ම ආශීර්වාද කරනවා චූටි දෝනිට අම්මිට තාත්තිට..තෙරුවන් සරණයි !!! 💖💖💖

  • @anomagamage4992
    @anomagamage4992 Жыл бұрын

    ලස්සනයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න චූටි මැණික ලොකුවෙලා අම්මියි,තාත්තියි වගෙ දක්ෂයෙක් වෙන්න ❤❤❤❤

  • @Sakuravibe1
    @Sakuravibe1 Жыл бұрын

    ❤❤❤ අනේ සාරංග අයියා වගේ.අදනේ ඉතින් ඔය චූටී මූණ දැක්කේ 😘බුදු සරණයී චුක්කී ❤

  • @udueu28i2ushhshshh7

    @udueu28i2ushhshshh7

    Жыл бұрын

    Hamadama sathutin enna

  • @nilanthikumari9170

    @nilanthikumari9170

    Жыл бұрын

    Shoke ane

  • @madushanisamanthika6905

    @madushanisamanthika6905

    Жыл бұрын

    බුදුසරණයි මැණික ❤

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 Жыл бұрын

    තාත්තාගේ අම්මගේ ලෝකය සරසන්න ආවා සුරංගනාවියක්.❤️🌹❤️ බුදු සරණයි දෝණී පැටීයෝ.

  • @malindiishara1058
    @malindiishara1058 Жыл бұрын

    චූටි දෝනි එක්ක ඔයාල දෙන්නම සතුටින් ඉන්න සින්දුව මාර ලස්සනයි 😍😘 ආදරෙයි හැමදාම ඔයාලට❤❤

  • @nirupaniroshani2001
    @nirupaniroshani2001 Жыл бұрын

    හරිම ලස්සනයි....❤️❤️

  • @shavi_girl457
    @shavi_girl457 Жыл бұрын

    තාත්තාගේ මූනයි අම්මගේ හිනාවයි 🥺 ඇස් වහක් නම් වදින්න එපා දෙයියනේ 🥰❤️🌍

  • @hansanigunasekara
    @hansanigunasekara Жыл бұрын

    තාත්තගෙ හඩින් දුවෙක් ගැන කියන සින්දුව චූටි දූ ලොකුවුනාම එයාට හුගාක් වටින දෙයක් වෙයි ❤❤❤

  • @dasunibhagya3509
    @dasunibhagya3509 Жыл бұрын

    මාර ලස්සනයි ඒක නම්...දිනේශ් අයියා නම් මරු....සුපිරී වීඩීඕ එක...❤️❤️❤️❤️❤️❤️

  • @hashaninawodya2003
    @hashaninawodya2003 Жыл бұрын

    හරිම ලස්සනයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..හිත නිවෙන වාර අනන්තය්..❤😍💫

  • @dulim3308
    @dulim3308 Жыл бұрын

    කාවින්ද්‍යා අධිකාරි අද අම්මයි තාත්තයි කියපු "සඳ තරු මල්" සිංදුව ආදරෙන් බලනව වගේ...සාරන්‍යත් දවසක මේ සිංදුව බලයි🥺❤

  • @sachithrasandamali9615

    @sachithrasandamali9615

    Жыл бұрын

    ඒ වගේ අවාසනාවන්ත විදියට මේ දරුවට මේ සිංදුව බලන්න සිද්ධ වෙන්න එපා. මේ පුංචි පවුලේ සතුට හැමදාම රැකදෙන්න ඕන.

  • @dulim3308

    @dulim3308

    Жыл бұрын

    @@sachithrasandamali9615 අනෙ එහෙම දෙයක් මට මතක් උනේවත් නැ...🥺එහෙම අදහසකින් කිව්ව නෙවෙයි

  • @sugathmunasinghe9840
    @sugathmunasinghe9840 Жыл бұрын

    මම හිතුව විදියටම ඔයා දෙන්නා සුදු මැණික අපිට පෙන්නුවා.කවුරු මොනවා කිව්වත් ඔය දෙන්නා තමයි හරි විදියට දරුවා පෙන්නුවේ වාසනාවන්ත මෑණිකක් ඔයා දෝණි අම්මා. තාත්තාත් හරිම වාසනාවන්තයි.ආදරෙයි ගොඩාක්ක්ක්ක් තෙරුවන් සරණයි❤️❤️

  • @sajinimandakini8687
    @sajinimandakini8687 Жыл бұрын

    හරිම ලස්සනයි . තෙරුවන් සරණයි තුන්දෙනාටම. ❤️❤️❤️

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 Жыл бұрын

    සුරංගනා ලෝකයට ගියා වගේ...... දියණියේ, මේ තමයි ඔබේ ජීවන ගීතය.... ඒ ගීයට තනුවක් වූ දෙමව්පියෝ නුඹට සදා වාසනාවන් !!! දියණියේ නුඹට සතුට පමණක්ම සදා රැඳේවා!!! 👍

Келесі