කැදැල්ලෙ ඇති වූ | Kedelle Aethi Wu - Dinakshie Priyasad

Ойын-сауық

Original Melody & Artiste - Mignonne Rutnam
Lyrics - Karunarathne Abeysekara
Cover music arranged by Rihan Fernando at Redfox Studios
Mix and Mastered by Pasan Liyanage at Redfox studios
DOP and Editor - Thilinda Priyasanka
Photography - Beyond Destiny
Hair and Makeup Artist - Makeup studio by Nuwan Wijethunge
Jewelry- Elly creations
Saranga’s outfit - Grooms Art
Location - Joe’s Village Villa, Hokandara

Пікірлер: 1 900

  • @shanikawijesinghe4393
    @shanikawijesinghe43933 жыл бұрын

    මේක අහපු බලපු වාර ගණන මට මතක නෑ....ඒත් ඒ හැම වතාවෙම මේක බලලා ඇස්වලට කඳුළු ආවා...හැම ගෑනු ළමයෙක්ගෙම ඉරණම....ඉපදුණු දා ඉදන් හැදුනු වැඩුනු දෙමාපියන්, යාළු වුණ තරහ වුණ සහෝදර සහෝදරියන් දාලා යද්දී ඒ වේදනාව....😔

  • @tharushiperera2805

    @tharushiperera2805

    2 жыл бұрын

    Akka🥺🥺

  • @anuruddikasenarath6073

    @anuruddikasenarath6073

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @inushashena5386

    @inushashena5386

    Жыл бұрын

    Aththamai

  • @niroshanissanka412
    @niroshanissanka4123 жыл бұрын

    මේ කෙටි ජිවන ගමනේ සතුට ඇති තැනයි නැවතිය යුත්තේ. ඔබ දෙදෙනාට සුභ අනාගතයක් වේවා! බුදු සරණයි ජේසු පිහිටයි!

  • @rain1179

    @rain1179

    3 жыл бұрын

    කෙටි සසරෙ ?

  • @krishandhansivlogs

    @krishandhansivlogs

    3 жыл бұрын

    19//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

  • @delaneemendis6131
    @delaneemendis61313 жыл бұрын

    I have known Saranga from his childhood days, how often we have met at Thurstan College, my son Dilshan studied with him, I still admire Saranga, Wishing you all happiness with Dinakshi , I really love her .All the best. To both of you.

  • @delaneemendis6131

    @delaneemendis6131

    3 жыл бұрын

    Thank you Saranga.Hope you and Dinakshi doing great with all your happiness. ❤❤❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita3 жыл бұрын

    ආදරෙයි අපේ දිනූ අක්කිට .සතුටින් ම ඉන්න ලැබේවා !😘😘 සාරංග අයියා එතන මාර ගාම්භීර පාටයී 💚

  • @chandimapathiraja584
    @chandimapathiraja5843 жыл бұрын

    හරිම ආදරණීයයි ඔය පවුලේ බැඳීම ජීවිතේ දේවල් හිමිවෙනවා අහිමිවෙනවා ඒත් අපි ඉස්සරහට යන්න ඕනි හැමදාම ලතවෙවී නොඉඳ හැමදාමත් සතුටින් ඉන්න 🥰

  • @foxpara4576

    @foxpara4576

    3 жыл бұрын

    හරි බන් නැද්දේ එල😂😂😂

  • @pravinayo3067

    @pravinayo3067

    3 жыл бұрын

    මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩkzread.info/dash/bejne/pmmcral_paq2d6g.html හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.

  • @ayeshaherath3468
    @ayeshaherath34683 жыл бұрын

    This song melted me and reminds me a day before seven months ❤️ මව්පියෝ දෙන්නා...නංගිලා දෙන්නා ගැනමයි සිහිවන්නේ...👨‍👩‍👧‍👧 . . . පෙමිනා....වෙලෙනා....හදගැස්ම මා පෙළන්නේ... ආදර සැමියා මවන ලෝකයේ සැප පතමිනි යන්නේ... 🤵❤️👰

  • @KanchuKa
    @KanchuKa3 жыл бұрын

    Good job Thilinda 😍

  • @prasnnachaturanga5431

    @prasnnachaturanga5431

    Жыл бұрын

    5gt

  • @ManuraSusathmika

    @ManuraSusathmika

    11 ай бұрын

    Ponchuka😂

  • @SujeewaBandara-ed8tx

    @SujeewaBandara-ed8tx

    5 ай бұрын

    A kanchu

  • @AnushkaSenarathna
    @AnushkaSenarathna3 жыл бұрын

    ගොඩක් ලස්සනයි.ගෑණු ළමයි විතරක් ඉන්න පවුලක බැඳීම ගොඩක් වැඩි..හදවතින්ම සුභ පතනවා.විවාහා ජීවිතේ සතුට සාර්ථකත්වය හැමදින රැඳේවා කියලා.❤

  • @deeplove1320
    @deeplove13203 жыл бұрын

    කවුරු මොනවා කලත් කිව්වත් කෙනෙක්ට දෙයක් ලැබෙන්න තියේ නම් මොන විදියෙන් හරි ලැබෙනවා කිවන එකට එක උදාහරණයක්, සතුටින් ඉන්න හැමදාම ❤

  • @sdproduction9830

    @sdproduction9830

    3 жыл бұрын

    Oyw sub kl mth krn

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    අනේ ඇත්තමයී ...!! ❤️😘

  • @sandunfernando789

    @sandunfernando789

    3 жыл бұрын

    Ow ateetaya dan amataka karanna one eka mathak kara kara heteyoth oyalata idereyata yanna baa .. Congregation

  • @deeplove1320

    @deeplove1320

    3 жыл бұрын

    @@rosywick228 කාගෙවත් මනුස්සයෙක් ලැබුනු එකම සහ පලමු කෙනා නෙමෙයිනෙ මේ, මනුස්සයෙක් ලං වෙන්නෙ සතුට ආදරය තියෙන තැනට, ඒක වැරැද්දක් වෙන්නෙ අනියම් සම්බන්ධයකදි විතරයි, අපිට අනුන්ගෙ දේවල් වැඩක් නැ, මේ දෙන්නම රටේ ප්‍රසිද්ද චරිත නිසා කතා වෙනවා හැමෝම, එක එක අයට එක එක කෝණයෙන් බලන්න පුළුවන් මේ ගැන 😊

  • @shaly76
    @shaly763 жыл бұрын

    මිනිස්සු දාහක් කතන්දර කියයි.හොඳ දේත් නරකට දකින එක ලෝකෙ හැටි.සාරංග හොඳ කෙනෙක්.හැමදාම සතුට ලැබේවා...ජීවිතේ සාර්ථක වේවා...

  • @eleesaliyanage2355
    @eleesaliyanage23553 жыл бұрын

    Really beautiful. Be happy every day. 🥰🥰🥰❤❤❤❤❤

  • @magicalmystic586
    @magicalmystic5863 жыл бұрын

    Beautiful. ...All the best to the loving couple for a happiest wedded life !

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake73383 жыл бұрын

    ජීවිතේ අමාරුම දුක්බරම කාලෙකදි හමුවන ආදරේ ගොඩක් වටිනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් සාරංග අයියා හරි සැහැල්ලුවෙන් ඉන්නේ. දිනක්ෂි අක්කේ සාරංග අයියව හැමදාමත් මේ වගේ සතුටින් තියන්න. ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @ireshakularatne5816

    @ireshakularatne5816

    3 жыл бұрын

    ඇත්තම ඇත්ත ❤

  • @inokaino8506

    @inokaino8506

    3 жыл бұрын

    Ow. Dilhara.. Oya hena awanka yek... Attama Attak kiwwe.. Ow.. Life eke pattama Duke dee meet wenna oni hodama wisswase wantha Adare pamanai... Meh Adare hinha duk vinda ayata... Mo kiyanneh duk wenna a epa.. Eeeta wada dhas ginayakin hoda kello th ennawa... 🌹🌹.. Hoda kello th ennawa. 💖💖

  • @liyanagekumara3162

    @liyanagekumara3162

    3 жыл бұрын

    Ou

  • @fashaniedilrukshi8943
    @fashaniedilrukshi89433 жыл бұрын

    Beautiful family! very heart touching song! Keep this love and bond forever!

  • @pravinayo3067

    @pravinayo3067

    3 жыл бұрын

    මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩkzread.info/dash/bejne/pmmcral_paq2d6g.html හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.

  • @irushapatuwathavithane5541
    @irushapatuwathavithane55413 жыл бұрын

    New face given to the lovely song of Mignonne Ratnam(later Fernando)..love it and in with it..and so happy for you two!

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe93253 жыл бұрын

    Omg...i don't know how many times I watch this....sooooooo heart touching.....stay together forever you both

  • @pasindudilanka3964
    @pasindudilanka39643 жыл бұрын

    ලැබෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ඉතින් පොලොව පලාගෙන හරි ඇවිත් තමන් ලගටම එනවා . 😍

  • @ayeshadinu2908

    @ayeshadinu2908

    3 жыл бұрын

    අනිවාර්යයෙන් 👍

  • @inokaino8506

    @inokaino8506

    3 жыл бұрын

    Hmm.. Oba hari. 🌹

  • @dilmitharushi960

    @dilmitharushi960

    3 жыл бұрын

    Aniwa

  • @pravinayo3067

    @pravinayo3067

    3 жыл бұрын

    මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩkzread.info/dash/bejne/pmmcral_paq2d6g.html හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.

  • @madhushanisenadheera2374

    @madhushanisenadheera2374

    3 жыл бұрын

    ♥️♥️♥️

  • @swarnadealwis1231
    @swarnadealwis12313 жыл бұрын

    අනේ..හරිම ලස්සනයි.ඔබ දෙදෙනාට අප සුභ පැතුම් ඵක් කරනව.සුභ මංගලම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤

  • @shanaya.1428
    @shanaya.14283 жыл бұрын

    මොන දේ උනත් ගැලපෙනම දෙන්නා කවදා හරි මුනගැහුන ...congratulations aiye..❤

  • @esankilakwindi5265
    @esankilakwindi52653 жыл бұрын

    හරිම ලස්සනයි. ඔබ දෙදෙනාට සුබ පැතුම් ❤️

  • @asha.ranatunga2581
    @asha.ranatunga25813 жыл бұрын

    What a beautiful family!! That's a magazine worthy portrait ❤🥰🥰. You'll look absolutely stunning. Wishing S&D a blissful life together!

  • @bethminipunika7602

    @bethminipunika7602

    3 жыл бұрын

    0000000000000 00000000000000000

  • @bethminipunika7602

    @bethminipunika7602

    3 жыл бұрын

    0000

  • @bethminipunika7602

    @bethminipunika7602

    3 жыл бұрын

    0l0

  • @sandunirashmi5423
    @sandunirashmi54233 жыл бұрын

    Tears welled up in my eyes after watching this video. Congratulations on the new life you are both about to start. Be happy always & forever. BS & GBU ❤❤❤❤

  • @hansinishanika5765
    @hansinishanika57653 жыл бұрын

    හරිම ලස්සනයි....😍 සුභ පැතුම් ❤️❤️❤️❤️❤️

  • @vlogsofph7164
    @vlogsofph71643 жыл бұрын

    මගෙ wedding එකට මම මේ song එක ගායනා කලා.හිත ඒ දවසට ආයෙත් දිව්වා ඒ හැඟීම වචනෙන් කියන්න බෑ ඇස්වලට කඳුලු එනවා අදටත් අම්මයි තාත්තයි නංගියි මල්ලියි බදාගෙන එදා අඬපු හැටි මතක් වෙද්දි. සුභ පැතුම් දෙන්නටම 💕💕 My favorite couple 💕

  • @shaini3175
    @shaini31753 жыл бұрын

    heart touching & beautiful song🥺♥️ congratulations you two🥰 stay blessed 🙏🏻⭐️

  • @nilanmenu7531
    @nilanmenu75313 жыл бұрын

    අැත්තටම මාර ලස්සනයි.💛💛💛 ලස්සන වෙඩින් එකක් තියෙයි. අාසාවෙන් බලන් ඉන්නවා ඔයාලා දෙන්නගෙ ලස්සන දකින්න. 👰💑💐💐💐

  • @kaveeshanuwangi6605
    @kaveeshanuwangi66053 жыл бұрын

    Woooooow nicr really heart touchig ,stay blessing ayya and akka💕💕💕💕😘😘😘😘😘😘😘

  • @damayanthivlokuge614
    @damayanthivlokuge6143 жыл бұрын

    හරිම ලස්සනයි ඔය දෙන්නට සුභ මංගල්‍යයක් වේවා බුදු සරණයි

  • @nilukshiweerakoon
    @nilukshiweerakoon3 жыл бұрын

    සුබ පැතුම් දෙන්නටම!!!! හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා. ලස්සන සාරන්ග දිනක්ශී පැටව් දකින්නට ලැබේව. බුදුසරණයි god bls!!!

  • @dianahysinth7788
    @dianahysinth77883 жыл бұрын

    හරිම ලස්සනයි,අපේ ගෙදරත් ගෑනු ළමයි තුන් දෙනෙක් නිසා මට මේක හිතට දැනෙනවා වැඩියි ❤❤❤

  • @jayasekaralal5629

    @jayasekaralal5629

    3 жыл бұрын

    Aniwa

  • @dewminipramoyaa6851

    @dewminipramoyaa6851

    3 жыл бұрын

    Matath

  • @followyourheart7895

    @followyourheart7895

    3 жыл бұрын

    මටත් ❤️

  • @nirmalakumarikumari4018

    @nirmalakumarikumari4018

    3 жыл бұрын

    Matath

  • @hansinilakshika1378

    @hansinilakshika1378

    2 жыл бұрын

    මටත්🥺❤️

  • @kushijlk
    @kushijlk3 жыл бұрын

    Awww sooo beautiful one of my favourite song too,congratulations to both of you stay blessed forever❤️❤️❤️❤️

  • @kalyanikaluani2646
    @kalyanikaluani26463 жыл бұрын

    හරිම ලස්සනයි ආදරණීයයි .සුභ අනාගතයක් oba දෙපළට ❤❤❤

  • @qusaialhajry9354
    @qusaialhajry93543 жыл бұрын

    මමත් ගොඩක් කැමති රංගන ශිල්පියෙ සාරංග දිසාසේකර ඔයාල දෙන්නටම නිදුක් නිරෝගිමත් සුබ ජිවන ගමනක් ප්‍රාර්ථනා කරනව ❤️❤️❤️

  • @sewmikumari2053
    @sewmikumari20539 ай бұрын

    දෙන්නගේ තුල තියන ඒ තේරුම් ගැනීම අද කොච්චර ලස්සනද ❤

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m3 жыл бұрын

    හරිම.ලස්සනයි පවුලේ.සියලුම දෙනාට.තෙරුවන් සරණයි

  • @wasanawasana8492
    @wasanawasana84923 жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න දිනක්ෂි❤❤ සාරංග..තෙරුවන්සරණයි !

  • @talesofalicegrove6451
    @talesofalicegrove64513 жыл бұрын

    Beautiful and made me cry ❤️❤️

  • @charindiliyanage7174
    @charindiliyanage71743 жыл бұрын

    And finally one of my favorite duos getting married! Love from melb and congratulations akki and ayya❤❤ keep loving forever

  • @vishdev5216
    @vishdev52163 жыл бұрын

    Congratulations aiyya n akkiii..u both matching perfectly may god bless you both..stay blessed 😘😘😘😘

  • @dthathad3840
    @dthathad38403 жыл бұрын

    Man asama karana akkala nangila thundenek....mn godak garu karana ammala dennekge lamay Sarangay Dinakshiy....pudumaaaaakara widihata me song eka hithata weduna...රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!!

  • @chehananawamini3503
    @chehananawamini35033 жыл бұрын

    Wish you both happily ever after❤️ this created a drop of heart shaped tear🥺❤️

  • @himashinelumika2731
    @himashinelumika27313 жыл бұрын

    Awwww congratulations you two stay happily forever lovebirds

  • @warunapriyantha6630
    @warunapriyantha66302 жыл бұрын

    හරිම ලස්සනයි මේ සිංදුව 👌👌👌👌

  • @dilkyfernando5546
    @dilkyfernando55463 жыл бұрын

    Heart touching ❤️ so lovely ❤️ congratulations and god bless you both ❤️

  • @udeshikaseneviratne7093
    @udeshikaseneviratne70933 жыл бұрын

    Wow so emotional. Such a blessed family ♥️

  • @lindapietersz7155
    @lindapietersz71553 жыл бұрын

    That’s is so beautiful I love your family very much,take care god’s blessings ❤️🙏

  • @mspv1102
    @mspv11023 жыл бұрын

    whoa wht a emotional song is this!!!!! amazing arrangement. congratulations for u both!!!!!

  • @chamuddhihansika9540
    @chamuddhihansika95403 жыл бұрын

    Congratulations both of you.forever stay happy akki & aiya.love you so much❤️❤️❤️💞💞💞💖💖💖

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l46783 жыл бұрын

    Stay blessed both of you. This made me really emotional. ❤

  • @nethulitharinsa5445
    @nethulitharinsa54453 жыл бұрын

    It brought tears 🥺❤️, btw congrats S&D , stay blessed ✨❤️

  • @dilhaniperera3361
    @dilhaniperera33613 жыл бұрын

    සුබ පැතුම් ❤️ ජේසු පිහිටයි බුදුසරණයි 🙏🙏🙏

  • @sheenaferdinando4887
    @sheenaferdinando48873 жыл бұрын

    Congratulations Dinakshi and Saranga. I really got goosebumps while watching this. So happy for both of you.

  • @reshannenoel9992
    @reshannenoel99923 жыл бұрын

    Beautiful voices and it’s sooo emotional ❤️ Remembered my mom and dad ❤️Wishing u the best dinakshi akki and saranga aiya .. May the good Lord bless you abundantly ❤️❤️...

  • @krishandhansivlogs

    @krishandhansivlogs

    3 жыл бұрын

    45//මගෙන් ඔයාට🙏🙏මටත් සහයෝගයක්‌ දෙන්න ඔයාට ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම 🌹🌹🌹☝️

  • @taniaamanda5140
    @taniaamanda51403 жыл бұрын

    Ane its really nice one..heart touching moments that evey girl have to face..good one. And god bless u both..congratulations dinakshi and saranga..god bless to your lovely family

  • @inokaino8506

    @inokaino8506

    3 жыл бұрын

    Hmm.. Yaaaa.. 💖💖🌹🌹

  • @asini1035

    @asini1035

    3 жыл бұрын

    🥰🥰🥰❤❤❤

  • @pravinayo3067

    @pravinayo3067

    3 жыл бұрын

    මං කියනවට අහලා බලන්ඩ හෙඩ් ෆෝන් දාගෙන අහන්ඩkzread.info/dash/bejne/pmmcral_paq2d6g.html හිතේ ප්‍රශ්න කොහේ ගියාද මන්දා .මාර සුවයක් දැනෙන්නෙ හිතට මේක ඇහුවට පස්සේ.

  • @piumapeiris2672
    @piumapeiris26723 жыл бұрын

    ලස්සනයි ,ගොඩක් සුබ අනාගතයක් වේවා .❤️❤️

  • @oshifernando8621
    @oshifernando86213 жыл бұрын

    Very nice.lovely.subama suba anagathayak oyala dennata.hemadamath sathutin inna. God Bless U..... 💖💖💖💖

  • @himashakinson9750
    @himashakinson97503 жыл бұрын

    I also have two sisters 😍 this one feels really close to me ♥️♥️ have a Beautiful journey together 🤗♥️

  • @sarangiliyanage7803
    @sarangiliyanage78033 жыл бұрын

    හොදින් ඉන්න අක්කේ, අයියේ. අතීතය වර්තමානයට ප්‍රශ්නයක් කර ගන්න එපා. සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලා දෙන්නටම.💝💝

  • @thanujadilhani1610
    @thanujadilhani16103 жыл бұрын

    හරිම ලස්සනයි .වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා 💞💞💞💞

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera91793 жыл бұрын

    Aw 💞 it's beautiful ❣️ I got emotional too! May God bless you Dinakshie and Saranya and be with you both guiding you I your marriage and blessing you both with HIS richest blessings in abundance! Have blissfully happy wedding and even greater happy wedded life!

  • @tharanee.n
    @tharanee.n3 жыл бұрын

    THIS NEEDS TO BE ON SPOTIFY 🙌🙌

  • @pasindumalshan6854
    @pasindumalshan68543 жыл бұрын

    Anee this sooo lovely and emotional 😭🌸🌹❤️ can’t wait see that big day . Congratulations saranga aiya & dinakshie akki 🌸❤️

  • @manjaripeiris9908
    @manjaripeiris9908 Жыл бұрын

    Beautiful. Inspiring. Congratulations!. Best wishes for new year, to all of you.

  • @lakshikakaushalya5720
    @lakshikakaushalya57203 жыл бұрын

    හරිම ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත් 💞

  • @misticayoung6609
    @misticayoung66093 жыл бұрын

    I live in Italy with my husband, My family members are in SL n Dubai my heart melted for this song

  • @lindapietersz7155

    @lindapietersz7155

    3 жыл бұрын

    I live in Canada 🇨🇦 any time you could to Canada for shooting ,come and visit me, wait to see your wedding pictures ❤️

  • @mesujeewa6595

    @mesujeewa6595

    3 жыл бұрын

    Nice god blees u

  • @dilekachandrakanthi942
    @dilekachandrakanthi9423 жыл бұрын

    Such a beautiful family.and congratulations!♥️

  • @sarojiniedesilva1602
    @sarojiniedesilva16025 ай бұрын

    Sooooo...beautiful 🎉 Very lovely. ❤❤❤❤❤ God bless 🙏 this family.

  • @menufernando4291
    @menufernando42913 жыл бұрын

    OMG! ❤❤This is so precious. I almost cried. ♥️♥️♥️

  • @dmikdissanayaka859
    @dmikdissanayaka8593 жыл бұрын

    ඇත්තටම ඇඩුනා සතුටුයි මම හැමදාම විඩියෝ බලනවා සමහර එවාට කමෙන්ට් දානවා සරංග අයියේ ඇත්තටම ලස්සනයි දෙන්නාටම සුබ පැතුම් තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ❤ ආදරෙයි මම දවසක් කිවුවා අනුන්ගේ බැනුම් කතා ජිවිතේට ශක්තිය කර ගන්න ❤❤❤❤

  • @sdproduction9830

    @sdproduction9830

    3 жыл бұрын

    Oyw sub klmth krn

  • @dilrukshifernando5021
    @dilrukshifernando50213 жыл бұрын

    This is amazing. I really love this bond. Family means everything. Stay blessed both of you

  • @jayanisadeeka6708
    @jayanisadeeka67083 жыл бұрын

    Wow සතුටින් inna හැමදාම

  • @mumsstyle
    @mumsstyle3 жыл бұрын

    I also remind the time I spend with my mom, dad, two sisters and a brother. I wish you both a very happy future ❤️❤️

  • @Menurika12
    @Menurika123 жыл бұрын

    ඔබ දෙදෙනා තනන්න සූදානම් වන කැදැල්ල සතුටින් පිරුණු ආදරය උතුරායන කැදැල්ලක් වේවායි ප්‍රර්තනා කරමී. සුභ පැතුම් !💐🎉

  • @shanisilvia7624
    @shanisilvia76243 жыл бұрын

    God Bless you Both for a Happy Life. Stunning!

  • @milanefernando
    @milanefernando3 жыл бұрын

    Beautiful and very touchy. Congratulations to both of you and wish you all the best for a very happy wedded life!! Stay blessed forever!!

  • @tharushikagunasekara4379
    @tharushikagunasekara43793 жыл бұрын

    Have a blessed life both of you...❤💖heart touching 💖💖💖💖💖

  • @prasanshanipavithra4782
    @prasanshanipavithra47823 жыл бұрын

    මටත් ඉන්නේ නංගිලා දෙන්නෙක්. Marry කරලා නංගිලා දෙන්නා දාලා යන්න වුණා. ඒ නිසා මේ song එක මට ගොඩක් දැනෙනවා. ♥️

  • @nimeshamadhushani3654
    @nimeshamadhushani36543 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .සුබ පතනවා හදවතින්ම .තෙරැවන් සරණයි ..

  • @malrasi144
    @malrasi1443 жыл бұрын

    ලස්සනයි දේන්නටම සුභපතනවා තේරුවන් සරණයි සතුටින් ඉන්න හැමදාම

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial3 жыл бұрын

    Harima lassanai... Very congratulations both of you...! ❤️❤️❤️❤️

  • @vihangiosadee9624
    @vihangiosadee96243 жыл бұрын

    Wonderful family!We all love you!May the triple gem bless you!Good luck❤❤✌🏻

  • @kumariperera503

    @kumariperera503

    3 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hansi9279
    @hansi92793 жыл бұрын

    හරිම ලස්සනයි ! අලුත් ජිවිතයට අයියටයි අක්කටයි දෙන්නටම ආශීර්වාද කරනවා ! මොන ප්‍රශ්නේ ආවත් එකට ඉන්න . තමන්ට ඕන විදියට විතරක් ජිවත් වෙන්න ! බුදුසරණයි ! 💐♥️

  • @chinthakakumara6643
    @chinthakakumara66433 жыл бұрын

    Congratulations; you both.. stay happy all the time; lovely an amazing wonderful couple you both......

  • @daneingram7139
    @daneingram71393 жыл бұрын

    Absolutely love you guys, wishing you nothing but happiness

  • @thanujajanika271
    @thanujajanika2713 жыл бұрын

    OMG this is really heart touching and soo emotional ☺️😌❤️... Have a blessed life Dinakshi n Saranga...This is really a nice creation 😘

  • @SuraanjFilmsFactory

    @SuraanjFilmsFactory

    3 жыл бұрын

    ලංකාවේ අලුත්ම ගැම්ම : #suraanjfilmsfactory BlackCats Web series Episode 04 trailer එක බලපං සුපිරිම ඒක Link : kzread.info/dash/bejne/e5eXmsOFhpOoeLA.html

  • @Mashitainment08
    @Mashitainment083 жыл бұрын

    I’m honestly speechless right now! Soooo happy for both of youuu♥️The nature favors the “Real ones” the ones who are genuinely good at heart. Dinakshie has always been a great personality inside and out. And that’s what I like the most about you ♥️ You never tried to prove you as a good person. The ones who know you know the real you . And Saranga is sooooo lucky to have you. You both are blessed to have each other in your lives. Wishing you both a lifetime of happiness prosperity and success dear ones. God bless you both abundantly ♥️🥳🙌🏼🎉

  • @ruchinadeepani3604
    @ruchinadeepani36043 жыл бұрын

    බුදුසරණයි අනිවාර්යෙන් සතුට ලැබේවා ලැබීම මේක තමයි

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna27943 жыл бұрын

    Wishing you both a happiest and healthiest life together. Love you both !

  • @MagicCompass
    @MagicCompass3 жыл бұрын

    Very touching & nicely done 😍 Stay blessed guys, so much love from us ❤😘

  • @dinadiranaweera7701

    @dinadiranaweera7701

    3 жыл бұрын

    හානේ, ඔය දෙන්න මේක අස්සෙත් හම්බ වුණා එහෙනම් 🤭🤭♥️♥️

  • @thilinirangika448
    @thilinirangika4483 жыл бұрын

    ජීවිතේට හොඳම කෙනා හම්බවෙන්න ටිකක් කල් බලන් ඉන්න වෙනවා තමයි..හැබැයි කොතෙක් කල් ගියත් හොදම කෙනා ජීවිතේට ආවාම ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනවා.ජීවිතේ ⁣හැම සතුටක්ම ලැබෙනවා....

  • @sujeesujeewa6314

    @sujeesujeewa6314

    3 жыл бұрын

    Saranga laki. Hoda kalayak uda una

  • @kaveeprabodani6468

    @kaveeprabodani6468

    3 жыл бұрын

    Ouu

  • @thilinirangika448

    @thilinirangika448

    3 жыл бұрын

    @@sujeesujeewa6314 mm eka atta

  • @thilinirangika448

    @thilinirangika448

    3 жыл бұрын

    @@kaveeprabodani6468 hmmm

  • @thilinirangika448

    @thilinirangika448

    3 жыл бұрын

    @@mayumimadhushani6130 hmm pluwan wai neda

  • @p.n.tharangani2142
    @p.n.tharangani21423 жыл бұрын

    Godaaaaak lassanaiiii aiya,akki.godak sathutui.as walata kadulu awa.සතුටින් inna hemadama suba pathanawa 💖💖💖💖💖💐💐💐💐bs

  • @sajinthaniranasingha3928
    @sajinthaniranasingha39283 жыл бұрын

    හරිම ලස්සනයි ඇත්තටම සුභ පතනවා හදවතින්ම💑❤️❤️

  • @ashanthimendis8470
    @ashanthimendis84703 жыл бұрын

    Beautiful family.. love the sarees & everything is superb.. wish you both a happy married life ❤

  • @gailgailgrero9373
    @gailgailgrero93733 жыл бұрын

    Wow, Saranga and Dinakshie, omg, this is way toooo beautiful and so so touching, my prayer to you both is never give up and stay in love forever and stay blessed. Congratulations for tomorrow and much love going out to you both.

  • @chaminda-bh4ee

    @chaminda-bh4ee

    3 жыл бұрын

    උමාලි , සාරoග - දිනක්ෂි , සාරංග අතිනත ගැනීමේ දසුන් එක පෙළට - Saranga | Umali | Dinakshi Wedding kzread.info/dash/bejne/onqL0seilKnVc6w.html

  • @sdh7585
    @sdh75853 жыл бұрын

    Ammo eka nam සෑහෙන්න දැනුණා. Congratulations ❤️❤️

  • @LondonBandara
    @LondonBandara3 жыл бұрын

    wow...beautiful i love this song... beautiful....

  • @nalijay2849
    @nalijay28493 жыл бұрын

    අනේ ඒක නම් ලස්සනම cover එකක් 😍😍💖💖💖 සුබ පැතුම් දෙන්නටම ..wedding එක ළඟ ළඟම එනවා වගේ ..ඒකෙත් videos දාන්නෝ 💖

  • @NoName-hp4gm
    @NoName-hp4gm3 жыл бұрын

    Mage as dekata kadulak awa.. ,mea mage thaththige 4n eka.. mn adarei oyala 2nnata godaaakkk

  • @Kaveesha-Laknesh-Official
    @Kaveesha-Laknesh-Official3 жыл бұрын

    Congratulations both of you loving akka and aiya 😘😘😘 may thripal gem bless you.

  • @user-st8ie1po8f
    @user-st8ie1po8f3 жыл бұрын

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි

Келесі