අපේ සාරන්‍යා | Baby Saranya | sheshadrie krishan online

Музыка

Music: Solo Acoustic 3
Musician: music by audionautix.com
License: creativecommons.org/licenses/...

Пікірлер: 409

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x Жыл бұрын

    ඒ බබා පොඩි කාලේ ඉදන්ම ඒ බබාට ඇහෙන්න english කතා කරන්නේ.ඒකනම් ගොඩාක් හොද වැඩක්.❤️

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    අනිවාර්‍යෙන්ම

  • @sajeewaanthony
    @sajeewaanthony Жыл бұрын

    හරිම ලස්සනයි 😍♥️.... සහෝදරියෝ 3 වගේම පවුලට එකතු වුණු දෙන්නත්( සාරංග, ක්‍රිෂාන් අයියලා) ඇත්තටම සහෝදරයෝ වගේ... පුදුම ආදරයක් සහයෝගයක් ඔයාලා අතරේ තියෙනවා....♥️💐 ජේසු පිහිටයි හැමෝටම.... ✝️

  • @hashnime4751
    @hashnime4751 Жыл бұрын

    ඔයාලා වගේ සහෝදරියෝ හැමෝටම ඉන්නවා නම් කොච්චර වාසනාවක් ද අක්කි ❤️

  • @KENISHAFOODS
    @KENISHAFOODS Жыл бұрын

    අම්මලා 3දෙනෙක් හරිම ආදරනීයයි....😍😍😍 ඇස්වහක් කටවහක් වදින්න එපා හැමදාම පුංචි සාරන්‍යාට මේ ආදරේ ලැබෙන්න ඕන තාත්තලා දෙන්නෙක් පුතේ ඔයාට 😍😍😍

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Жыл бұрын

    චූටි සාරන්‍යා වගේම ශේෂාද්‍රිගේ බබාත් හරිම ලස්සනයි . සියළුම දෙනාට වාසනාවන්ත අනාගතයක්.. ! ❤️❤️

  • @asmapresanthika1815
    @asmapresanthika1815 Жыл бұрын

    ගායනය,රංගනය,වාදනය,නර්ථනය..ආදී මෙකී නොකී බොහෝ සෞන්දර්ය ආභාෂයක් ආදරණීය පවුලෙන්ම මෙසේ ලැබී වැඩෙන දරුවා නිතැතින්ම super star එකක් වෙයි..May God bless you darling !

  • @liah9598
    @liah9598 Жыл бұрын

    හරිම ආදරණීයයි ඔයාල හැමෝම.....සල්ලි වලට මිල කරන්න බැරි ගොඩක් දේවල් ඔයාල අතරෙ තියෙනවා....තෙරුවන් සරණයි...

  • @yash3466
    @yash3466 Жыл бұрын

    මොන ප්‍රශ්නය තිබ්බාත් ඔයාලා හරි වාසනාවන්තයි..සාරානයා ගොඩක් lucky මෙ වගෙ පුන්චි ලා දෙන්නෙක් අත්තාම්මලා දෙන්නෙක් ලොකුඅත්තා කෙනෙක්..දිනක්ශි ටයි සරාන්ගටයු කරන්න වැඩ නැතුව ඈති..හැමදෙම මෙයාලා කරනවානෙ ❤️❤️

  • @AshaKumari-wh2sb
    @AshaKumari-wh2sb Жыл бұрын

    මාර මිනිස්සු ඇත්තට අපි ජීවත් වෙන සමාජයේ ඉන්නේ අනිත් අයගෙ සතුටට ඉරිසියා කරන අය හැමදාම ඉන්නෙ අසතුටින් ,ඒ ළමයාව නොපෙන්වා ඉදලා දැන් පෙන්නන එක එයාලාගෙ කැමැත්ත ඉපදුනු දා ඉදලා සමාජ මාධ්‍ය ට ළමයාව පෙන්නන ඕනී කියලා නීතියක් නෑනේ , ඇත්තටම මේ නොදරුවාටත් මොනවද සමහරක් මිනිස්සු නොකීවේ දැන් ඒ සමහරක් කියපු දේවල් වලට දිනක්ෂි වත් සාරංගවත් සැලුනාද සමාජය ට ඕනී විදියට නෙවෙයි අපි කවුරුත් ජීවත් වෙන්න ඕනී මොළයක් තියෙනෙවා නම් ඉගෙන ගෙන තියෙනෙවානම් හොද මොකද්ද නරක මොකද්ද කරන්න ඕනී මොනවද නැත්තෙ මොනවද කියලා අපි තීරණය කරන්න ඕනී අපි කවුරුත් සදාකාලිකව මේ ලෝකේ ඉන්න ආවේ නෑ පිනක් දහමක් කරලා ජීවීතේ සතුටින් ගෙවන්නයි ඕනී මන් හිතන්නෙ ඒක උපරිමයෙන් දිනක්ෂි ත් සාරංග ත් එයාලාගේ පවුලේ අයත් කරනවා දැන් මට බැනගන එන්නම් එපා දිනක්ෂි ව සාරංග ව දිරවන්නෙ නැති අය , අනවශ්‍ය විදියට කමන්ට්ස් දාන අය මෙයාලාට අකමැති නම් එයාලාගේ විඩීයෝ නොබලා ඉන්න මිනිස්සු වෛර කරා කියලා අපි කවුරුත් අපි යන ගමන නවත්තන්නෙ නෑනේ මේ දේවල් ඉතින් සාමාන්‍ය යයි තව කෙනෙකුට ඉරිසියා වෛර කරන වෙලේ ඔයාලාත් ජීවීතේ විදින්න උත්සාහ කරන්න මොකද අපි කවුරුත් සදාකාලිකව නවතින්න අය නෙවෙයි

  • @sujiwasujiwa9224

    @sujiwasujiwa9224

    Жыл бұрын

    අනිවාර්යයෙන් ඇත්ත

  • @user-jf6uz9nu1i

    @user-jf6uz9nu1i

    Жыл бұрын

    ඇත්ත

  • @maryanneferdinandusz7261

    @maryanneferdinandusz7261

    Жыл бұрын

    ආශා කුමාරි,ඔයා දීලා,තිබෙන්නේ,හොඳම කමෙන්ට්, එකක්,සාරංගගේ හා දිනක්ශිගෙයි, දරුවා,එයාලට අයිති,නොපෙන්නුවා, කියාලා,පුදුමාකාර විදියට, අපහාස කළා. එහෙම අපහාස කරපු,අයටම,ඒවා නැවත හැරී යයි.ඔයාලගේ පවුලට,සාමය,සමගිය, සතුට, නීරෝගී භාවය, සැමදාම ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ජේසු සමිඳුන් පිහිටයි!!!

  • @4n237

    @4n237

    Жыл бұрын

    💯💯👍👍❤️💖

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Жыл бұрын

    ඔයාලගේ ආදරේ දකිද්දී මටත් මේ වගේ අක්කලා නංගිලා හිටිය නම් කියල හිතෙනවා ❤️❤️ චුටි සාරන්‍යා ගොඩක් වාසනාවන්තයි මේ විදියට ගොඩාක් ආදරේ ලබන්න, පව්ලේ හැමෝගෙන්ම..ඔයාලට තියනවා ලස්සන පව්ලක්,ආදරෙයි ❤️❤️🥰🥰

  • @ruwanisadamali774

    @ruwanisadamali774

    Жыл бұрын

    Malasamayan

  • @vindyaattanayake9701

    @vindyaattanayake9701

    Жыл бұрын

    @@ruwanisadamali774 kageda?.. Akamathi ayata malasamayan nobala inna Puluwan,, 😂

  • @sachinthaprobodha5857

    @sachinthaprobodha5857

    Жыл бұрын

    Ane bn ubage wadak balaganin

  • @Nugegoda
    @Nugegoda Жыл бұрын

    Dinakshi is so lucky to get sisters like you two ❤❤❤❤ god bless this sisters and pls god protect this family and their little angels from evil eye’s

  • @sitharijayasooriya4598
    @sitharijayasooriya4598 Жыл бұрын

    She is so lucky to have a family like this. Her 🌎 will be full of love. God bless you little 👼 ❤❤❤❤

  • @Shenusdiary
    @Shenusdiary Жыл бұрын

    අනේ සාරංගට ගවුමක් අන්දලා වගේ.... හරිම ලස්සන මැනිකක්❤❤❤❤❤

  • @nelumfernando8197
    @nelumfernando8197 Жыл бұрын

    ගොඩක් සතුටුයි ඔයලාගේ සහොදරියන්ගේ බැදීමට කවදාවත් වෙනසක් වෙන්න එපා puthe god bless your family

  • @rasajayakody6016
    @rasajayakody6016 Жыл бұрын

    Saranya is a lucky girl❤️❤️❤️ හැමෝමගේම හුරතලි 😍

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Жыл бұрын

    අනේ ඔයාල හැමෝම චූටි බබාව ආදරෙන් බලගෙන..... ආදරෙයි හැමෝටම.ජේසු පිහිටයි තෙරුවන් සරනයි

  • @dumaliiresha3459
    @dumaliiresha3459 Жыл бұрын

    ඒ සිංදුව මාර ලස්සනයි.ආදරේයි

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 Жыл бұрын

    Very cute! Just like the father! God bless you all!

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya Жыл бұрын

    It's wonderful😍 to look after the baby. So much of attention you all give. ♥️Superb 👌🏻 God bless you! 🙏🏻

  • @indikagunawardana3831
    @indikagunawardana3831 Жыл бұрын

    හරිම ආදරණීය වීඩියෝ එකක්...ගොඩක් ආදරේ හිතුනා නංගි.දරුවො දෙන්නටත් ඔයාලා හැමෝටමත් බුදු සරණයි.

  • @wellwisher1755
    @wellwisher1755 Жыл бұрын

    May God Bless little Angel ❤️ Saaranya with all the Goodness and protect from all the Evil ❤️ Stay Blessed always with your loving families ❤️

  • @navodaharischandra6955
    @navodaharischandra6955 Жыл бұрын

    Stay blessed Saranya... So lucky to have such punchis...

  • @Reyah8989
    @Reyah8989 Жыл бұрын

    It's happy to see people finding right one , krishan is the right one when I see how he loves his wife's family .. its v important your partner's bond with family also respect.. stay blessed guys.. u guys are lucky to find soulmates 💜

  • @nimashadilhani199
    @nimashadilhani199 Жыл бұрын

    ගොඩක් ආදරෙයි මැණික බුදු සරණයි ❤️❤️❤️❤️

  • @hasinifernando5167
    @hasinifernando5167 Жыл бұрын

    next ape krisharya...waiting.. Saranya so cuteee....

  • @Chani01234
    @Chani01234 Жыл бұрын

    Soo lovely!!💖😇She's a beautiful Mother!!😘

  • @disnashyamali5297
    @disnashyamali5297 Жыл бұрын

    ආදරණිය ලස්සන පවුලක් දකින්න දකින්න ආශායි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kushaniranasinghe2961
    @kushaniranasinghe2961 Жыл бұрын

    Very Nice Family. Lovely vdo sheshadri...

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 Жыл бұрын

    හරිම හුරතල් , බුදුසරණයි පැටියල දෙන්නටම

  • @buddhiniherath1836
    @buddhiniherath1836 Жыл бұрын

    චුක්කී..cute baby doll❤️🌸

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Жыл бұрын

    Beautiful vedio. You are very simple, down to earth and loving punchi , and Bappi to baby saranga. Saranya is very Lucky little Angel. God bless you all. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. Sudu donita wagema nangi baba Krishannyatah.💕💕💕💕💕🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💕💕🥰🥰🥰🥰

  • @Chathuandsamaa
    @Chathuandsamaa Жыл бұрын

    Ane lassanai akki ❤️❤️❤️❤️❤️❤️

  • @chamodisansala7104
    @chamodisansala7104 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි...බුදු සරණයි චූටි මැණික 🥰💖😘💞😍❤🥰💕

  • @iran9814
    @iran9814 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️සුභ උපන් දිනයක් වේවා පුතේ ....ජය සතුට වාසනාව දීර්ගායුෂ ලැබේවා ඔබට ......❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @budhubana-padayak
    @budhubana-padayak Жыл бұрын

    අම්මලා 3 යි තාත්තලා 2 යි එකත් ශොයි තෙරුවන් සරණයි !!! ඔයලාට

  • @dpt7062

    @dpt7062

    Жыл бұрын

    ලගදිම දිනේශ් තාත්තා එකතු වෙයි😂

  • @dinuguruge1327

    @dinuguruge1327

    Жыл бұрын

    Ne ne thaththalath 3i

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

    😊😊

  • @nishahansani
    @nishahansani Жыл бұрын

    Saranya & Krisharya are cute babies 🌸❤🙂 God bless you all ❤

  • @purnimalakshman4221
    @purnimalakshman4221 Жыл бұрын

    Aneeeee🥺❤She's soo blessed have family like this..💗

  • @mithumi.997
    @mithumi.997 Жыл бұрын

    චූටි සාරන්‍යා නෙවෙයි චූටි සාරංග මේ...❤️

  • @nilukshisithara4161

    @nilukshisithara4161

    Жыл бұрын

    😂😂😂😂

  • @anupamavinodini

    @anupamavinodini

    Жыл бұрын

    අනේ ඒකනම් ඇත්ත සාරංග වගේමයි චූටි දූ ❤

  • @kavi6577

    @kavi6577

    Жыл бұрын

    😂❤️

  • @nuwangidissanayake448

    @nuwangidissanayake448

    Жыл бұрын

    ඔව්ව් ඇරපු අතක් නෑ සාරංග අයියගෙ පොඩි කාලෙම තමයි මේ 😂❤❤ ශෝක් බබෙක් 😍

  • @sanathliyanage8121

    @sanathliyanage8121

    Жыл бұрын

    මරැැ

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 Жыл бұрын

    Great sister.. hemadam oy adre thygnn oya vidiytm.api hemotm adarshayaka.. theruwansaranai hemotm

  • @maduwanthiayeshika4041
    @maduwanthiayeshika4041 Жыл бұрын

    තුණුරුවන් සරණයි ඔයාලා හැමෝටම..චුටි දෝණිලා දෙන්නම හරිම ලස්සනයි..❤❤❤😘😘😘😘

  • @sigeraalawattaalawatta7340
    @sigeraalawattaalawatta7340 Жыл бұрын

    අනේ හරිම ෂෝයි මේ පවුල සරන්යා ට හොද අම්මෙකුයි තත්තෙකුයි ලැබිලා තියෙනවා හොදම හොඳ පුංච්ලා 2 හොඳ මාමෙකුත් ලැබිලා තියෙනවා සරන්යට. තෙරුවන් සරණයි

  • @hansanitharuka2511

    @hansanitharuka2511

    Ай бұрын

    Punchige bappa ane mama newene

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 Жыл бұрын

    These 2 punchi's are angels 😇 ❤❤❤❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Жыл бұрын

    Soo cuteee❤🥺 saranya ❤

  • @manoriepillai3225
    @manoriepillai3225 Жыл бұрын

    Saranya looks exactly like you Sheshadarie❤ you have showered her with sooo much love. She is so lucky to have great family like all of you. Also I have noticed you wear alot of cute tshirts. Please can you let me know where you buy them from. I'm having a hard time finding nice tshirts. Thank you💕

  • @madushiherath4618
    @madushiherath4618 Жыл бұрын

    wow...saranya u are soo lucky...cute ....lovely puchala 2nnekne oyata inne......sarnya dan godak lssnai....bolee wage.....saranga ayy podi kale wgemai...hinawa as 2ka nm dina akki wgemai.....

  • @sandyakumari4930
    @sandyakumari4930 Жыл бұрын

    Chuti duwa oya harima lassanai. Ammi thaththi hari hondai . Oyalage famili akata theruwan saranai

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 Жыл бұрын

    Best best punchis....in the world.. Theruwan saranai..saranya baba and Krisharya Barbata..

  • @mahisha1151
    @mahisha1151 Жыл бұрын

    චුන්ගි සාරන්‍යා ගේ ඇඩිල්ල ❤️❤️❤️❤️

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    What a lovely family .god bless you all.

  • @dilanifernando9889
    @dilanifernando9889 Жыл бұрын

    So lovely punchi and bappi ❤️❤️

  • @sinethiakila5213
    @sinethiakila5213 Жыл бұрын

    God bless both of you ♥️

  • @deepikafernando8672
    @deepikafernando8672 Жыл бұрын

    Lassanai manika budu saranai

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි කට්ටියම.පරිස්සමට ඉන්න ආදරෙයි❤️❤️❤️❤️

  • @shanikamadushani4470
    @shanikamadushani4470 Жыл бұрын

    අම්මිගේ බඩේ ඉද්දි කියපු සිංදුව කියද්දි මැණික හිනා වෙනවා 🥺🥺🥺

  • @charukasenevirathne8752
    @charukasenevirathne8752 Жыл бұрын

    හරි ලස්සන රෝස මලක්. ආදරෙයි සාරාන්‍යා පැටියෝ ❤😍😍

  • @harshaniperera9605
    @harshaniperera9605 Жыл бұрын

    She is more like you. Such a happy and lucky baby

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 Жыл бұрын

    ශෝක් බබෙක් සාරන්‍යා 😍😍 ඇරපු අතක් නෑ තාත්ති වගේමයි. හරිම ලස්සනයි. ආදරෙයි. තෙරුවන් සරණයි බබෝ ❤❤

  • @nilukshi2794
    @nilukshi2794 Жыл бұрын

    පුංචාගෙ ආදරේ..කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ චුංගියාගේ හුරතලේ.❤️❤️❤️❤️❤️

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i Жыл бұрын

    ඔයාලා හරිම ආදරණීය පවුලක්😍මටත් සහෝදරියක් හිටියා නම් කියලා හිතුනා🥺So cute saranya😘❤️

  • @Harshi_online

    @Harshi_online

    Жыл бұрын

  • @mperera9999
    @mperera9999 Жыл бұрын

    Harima lassanai Saranya chuty duwa harima wasanawanthai ammai thaththai wagema punchila bapala labeema harima aadaraneeyai Theruwan Saranai ❤️❤️❤️❤️

  • @bihanga248
    @bihanga2489 ай бұрын

    Akkila 3න් දෙනාගේ එදා තිබුණ සහෝදර බැදීම අද Saranya Krisharya අතරත් නොඅඩුව තියෙනවා 😘💕.

  • @rukiii3707
    @rukiii3707 Жыл бұрын

    Waiting to see a video of Saranya & Krishanya 😍

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Жыл бұрын

    God bless little baby🙏🌷🙏

  • @farahnoordeen692
    @farahnoordeen692 Жыл бұрын

    Little Saranya is adorably cute 😍😍😍

  • @minolijayasinghe8665
    @minolijayasinghe8665 Жыл бұрын

    What's that lovely sleeping song.really nice

  • @anushasurangi8478
    @anushasurangi8478 Жыл бұрын

    සුභ උපන්දිනයක් වේවා මැණික.❤️

  • @roynishanthafernando5352
    @roynishanthafernando5352 Жыл бұрын

    අනේඒ හරිම ලස්සනයි 🥰❤

  • @jru440
    @jru44010 ай бұрын

    හැමදාම බලන්න හිතෙන video එකක් හරිම ආසාවෙන් බලන්නෙ❤❤❤

  • @Kokomi_Kit
    @Kokomi_Kit Жыл бұрын

    Api dakapu nati godak daga wada thanks shesh mei video ekata 😍🤗

  • @NonaShafna
    @NonaShafna2 ай бұрын

    Most loverble family...may god bless you all😙😙😙Three roses ever

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 Жыл бұрын

    හරිම ආදරණීය පවුලක්.හැමදාම මෙ විදියට ආදරෙන් එකමුතුව ඉන්න. God bless you all.

  • @ireshapathirana8311
    @ireshapathirana8311 Жыл бұрын

    ආදරණීය රෝස මල...❤️

  • @AIAttanayake
    @AIAttanayake9 ай бұрын

    Beautiful three sisters and lovely family members. Budusaranai.

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Жыл бұрын

    අනෙ සාරන්‍යා හරිම ලස්සනයි ❤️😍🌹😍🤗🤗❤️ එයා හරිම කියුට් 😍🤗🌹😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @navindumadushan4508
    @navindumadushan4508 Жыл бұрын

    ආදරෙයි පරිස්සමෙන් ඉන්න.. ❤️❤️❤️

  • @probodamadumal5419
    @probodamadumal5419 Жыл бұрын

    Happy birthday patiyo

  • @RusselEkanayake
    @RusselEkanayake Жыл бұрын

    God Bless You Baby ❤

  • @chamarachama6236
    @chamarachama6236 Жыл бұрын

    බුදුසරණයි

  • @kavi6577
    @kavi6577 Жыл бұрын

    ශේශාද්‍රි හොද අම්මා කෙනෙක් ❤️

  • @univers9671
    @univers9671 Жыл бұрын

    God bless you

  • @TharushaWeerasekara-ux8pi
    @TharushaWeerasekara-ux8pi11 ай бұрын

    Sheshadrie akki marama lassanai…🥰♥️

  • @tempogirls4236
    @tempogirls4236 Жыл бұрын

    Thank you for sharing this ❤❤love you all ❤

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 Жыл бұрын

    ආදරණීය video එකක්. ශේෂාද්‍රි අක්කයි ශනුයි ශෝක් පුන්චිලා දෙන්නෙක්

  • @TDSSSE
    @TDSSSE Жыл бұрын

    එයාට ෂෝක් පුන්චිල ටිකක් ඉන්නේ 😘😘😍😍😍

  • @ireenj6593
    @ireenj6593 Жыл бұрын

    She has a beautiful eyes 🥰 God bless you darling 😘

  • @sandamalisandamali2592
    @sandamalisandamali2592 Жыл бұрын

    බුදු සරණයි !!! දෝනියෝ..😘😘

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    ලස්සනයි තෙරුවන් සරණයි 💙💙💚💚♥️♥️💕💕

  • @vindi1309
    @vindi1309 Жыл бұрын

    Shooi ane lovely family 💝💝💝💝

  • @nishanthifernando6748
    @nishanthifernando67489 ай бұрын

    Happy Birthday duwe

  • @sarangirathnayake6969
    @sarangirathnayake6969 Жыл бұрын

    So sweet ❤️

  • @ruvindu3781
    @ruvindu3781 Жыл бұрын

    මටනම් පෙනුනෙම අක්කිගේ දෝනිට ශේෂාද්‍රිගේ ඇස්දෙක තියෙනවා ...❤️❤️

  • @europefoodhunters
    @europefoodhunters Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Жыл бұрын

    Lovely family

  • @thilinisuramysamarathunga2164
    @thilinisuramysamarathunga2164 Жыл бұрын

    අනේ so sweet ඔයාලා ❤️😍

  • @nilmijayasinghe3735
    @nilmijayasinghe3735 Жыл бұрын

    Harima lassanayi mamama akiketa godak adareyi

  • @pawanimalshika1115
    @pawanimalshika1115 Жыл бұрын

    අනේ ඒ ආදරේ.. ❤❤

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 Жыл бұрын

    බුදුසරණයි ❤❤

  • @dineshbro868
    @dineshbro868 Жыл бұрын

    අම්මෝ අැස් වහක් වදින්න එපා පැටියට 🥰

  • @sajeefernandz
    @sajeefernandz Жыл бұрын

    Oyala thundenama harima ekamuthui 🥺

  • @dinarasew2781
    @dinarasew2781 Жыл бұрын

    සාරන්‍යා සෝසමල 😍😍😍 ආදරේ හිතෙනවා

Келесі