Duwe Nuba Hinda ( දුවේ නුඹ හිංදා ) - Krishan Marlon Perera - Krisharya's Birthday Song

Музыка

Duwe Nuba Hinda ( දුවේ නුඹ හිංදා ) - Krishan Marlon Perera - Krisharya's Birthday Song
Stream/Download : bnfr.link/duwe_nuba_hinda
Powered By Bonfire
✘ Artist - Krishan Marlon Perera
✘ Melody - Dinesh Gamage
✘ Lyrics - Thisara Mangala Bandara
✘ Music mixed and mastered - Gayan Randy Perera
✘ Flute - Madusara liyanage
✘ DOP : Yoshitha Liyanage
✘ Editor : Sithum Akalanka
#Krisharya'sBirthday #Dineshgamage #දුවේනුඹහිංදා #Krisharya'sBirthdaySong #KrishanMarlonPerera #ThisaraMangalaBandara #sheshadriepriyasad

Пікірлер: 1 300

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv Жыл бұрын

    That’s my Nannaaa🥹🩷

  • @manujimihara3710

    @manujimihara3710

    Жыл бұрын

  • @HeshaniGunarathna

    @HeshaniGunarathna

    Жыл бұрын

    Hii shanuu akkiii vlog ekk genn ikamantama😢❤ waiting for Q&N vlog....😊❤

  • @chamodyanethmini2919

    @chamodyanethmini2919

    6 ай бұрын

  • @RamyaSuranga

    @RamyaSuranga

    16 күн бұрын

    V.q ​@@manujimihara3710

  • @user-ip6sn6xd4m

    @user-ip6sn6xd4m

    8 күн бұрын

    shanu akki oya mee para enawada wirawila miusikal sho ekata

  • @DineshGamage94
    @DineshGamage94 Жыл бұрын

    නිවෙවී සන්සාරේ දුක් දුවේ නුඹ හින්දා 🤍

  • @SheshadrieKrishanOnline

    @SheshadrieKrishanOnline

    Жыл бұрын

    ❤️

  • @user-yo8di3wo7c

    @user-yo8di3wo7c

    Жыл бұрын

    Actually these lyrics are really heart touching ☺

  • @shanudrifanclb6612

    @shanudrifanclb6612

    Жыл бұрын

    pl Zinn"

  • @dloved4456

    @dloved4456

    Жыл бұрын

    Wow superb 👏 heart touching song. Not only for lovely krisharya this songs will be a great gift for every cute daughters like krisharya

  • @senudidihansa1080

    @senudidihansa1080

    Жыл бұрын

    Lassanai aiye oyage katahata thiyana thana api ethana 💖💖💖

  • @paviii1
    @paviii1 Жыл бұрын

    ඒක අහද්දි දැනුනේ අමුතු හැගීමක්..මමත් දුවෙක් නිසා..🙂 දුවෙක් කියන්නෙම තාත්තගේ පළවෙනි ආදරේ. පළවෙනි ආදරේ තාත්තා විදිහට දුන්නෙ මගෙ අම්මා..🥺💖🌍 thank you so much ammi🥺💖

  • @Fareena-iu5mv

    @Fareena-iu5mv

    Жыл бұрын

    Me too .. i love you ammi❤❤

  • @sameeragunathunga.239
    @sameeragunathunga.239 Жыл бұрын

    මමත් දරුවෙක් අසාවෙන් ඉන්නේ .මෙව්වා දකිද්දි කදුලු එනවා දුකටයි සතුටටයි දෙකටම .හදවතින්ම සුභ උපන් දිනයක් දුවෙ💙💙💚💚💖💖

  • @madhus5729

    @madhus5729

    Жыл бұрын

    ඉක්මනින් ඒ සිහින සැබෑ වේවා

  • @sameeragunathunga.239

    @sameeragunathunga.239

    Жыл бұрын

    @@madhus5729 ane thankyou නංගී

  • @ashandesilva4980

    @ashandesilva4980

    Ай бұрын

    නිදුක් නීරෝගි වාසනාවන්ත ලස්සන බබෙක් ලැබේවා🌼❤ ඉක්මනින් ම ඒ සිහිනය සැබෑ වේවා❤

  • @hansanigunasekara
    @hansanigunasekara Жыл бұрын

    චුන්ගිගෙ සින්දුව - සාරන්‍යා❤ නන්නගෙ සින්දුව - දුවේ නුබ හින්දා❤ අද දෙකම ඇහුවා back to back. දෙකම දිනේෂ් අයියගෙ සංගීතය ❤

  • @LakmiMalisha-tf5gv

    @LakmiMalisha-tf5gv

    Жыл бұрын

    Shanu❤dinna =👪 Nest song 😍🥰🥺💖

  • @amandaperera1830

    @amandaperera1830

    Жыл бұрын

    ​@@LakmiMalisha-tf5gv Well they are still not married..

  • @wathsala_jayasinghe
    @wathsala_jayasinghe Жыл бұрын

    දුවෙක්ගේ පළවෙනි ආදරේ තාත්තා 🥺 තාත්තෙක්ගේ අවසාන ආදරේ දුවෙක්.. 🥺♥️

  • @nandanipadmalatha996

    @nandanipadmalatha996

    Жыл бұрын

    ❤❤

  • @deshanikumarasinghe5275

    @deshanikumarasinghe5275

    Жыл бұрын

    තාත්තාගේ පළවෙනි ආදරේ දුව ❤ දුවගේ අවසාන ආදරේ තාත්තා

  • @lakmalisilva2280

    @lakmalisilva2280

    Жыл бұрын

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    Жыл бұрын

    La ssana.puthe adarei adarei parissamin enna

  • @rashmipabasara2914

    @rashmipabasara2914

    Жыл бұрын

    🥺😍🥺😍

  • @IshaniNisansala-ul1km
    @IshaniNisansala-ul1km Жыл бұрын

    තාත්තාගේ දුවගේ ආදරේ කියන්නෙම සංසාරයක්. ඒක ලෝකේ දුවෙකුට ලැබෙන පිරිසිදුම ආදරේ. සින්දුව ගොඩාක් ගොඩාක් ලස්සනයි.💚💚💚💚💚💚💚💚💚💚

  • @amashachaathurni4053
    @amashachaathurni4053 Жыл бұрын

    අනේ 🥺❤ දුවෙකුගෙ ඇත්තම ආදරවන්තයා. අප්පච්චි ❤

  • @worldwide2988
    @worldwide2988 Жыл бұрын

    සින්දු ව අහද්දි ඔය විෂුවල් එක නෙමේ මන් දැක්කේ ක්‍රිශාන් අයියා ක්‍රිශාර්යගෙ වෙඩින් එක දවසෙ ඕක කියනවා වගෙ තමා මන් දැක්කේ😍😍 ඒ දවසෙ ඔය සින්දුව කියද්දි තමා හරිම feeling එක ක්‍රිශාර්යට දැනෙන්නෙ😍 මාරම ලස්සනයි සින්දුව

  • @suranganisilva9802

    @suranganisilva9802

    Жыл бұрын

    Attatama ahema hithuna

  • @SasinduTharana

    @SasinduTharana

    2 ай бұрын

    Matath ehema hithuna 😍❤😢

  • @hansishehanonline7541
    @hansishehanonline7541 Жыл бұрын

    දඟ බබෙක් ලැබෙන්න ඉන්නේ තාම දන්නැ දුවෙක්ද පුතෙක් ද කියලා.කවුරැ ලැබුනත් මට මහමෙරක් වගේ ❤

  • @oshaniragmika5312
    @oshaniragmika5312 Жыл бұрын

    දුවලා වැඩිපුර ආදරේ තාත්තට, තාත්තලා වැඩිපුරම ආදරේ දුවලට, ඔව් ඒක ඇත්ත... දුවකුගේ ජීවිතේ පලමු ආදරය වන්නේ ද, පලමු ප්‍රේමවන්තයා වන්නේ ද තාත්තා, ඔව් ඒක ඇත්ත... #මරනින් මතුවටත් විශ්වාසය කඩ නොකරන පෙම්වතෙක් වේ නම් ඒ "තාත්තා" පමණයි❤

  • @indrashriyani4265
    @indrashriyani4265 Жыл бұрын

    දිනකදි ගංගාවේ පැද යන නුඹේ ඔරුවේ ගිරිහෙල් සුළි වැල් හමුවේ ගසාලා පිස දමමින් පා යට දූවිලි මෙන් දිනාවි නුඹ නුඹෙ ලෝකේ Wow... 💞

  • @malshathushani207
    @malshathushani207 Жыл бұрын

    දුවෙක් කියන්නේම මැණිකක්. තාත්තා තාමයි මැණික ඔපදමන්නේ.තාත්තාගේ පන වෙන්නේ දුවේක්ම තාමයි. මම දැන් marry කරලා වුනත් අපේ තාත්තාට මම තාමත් චුටි දුව.🧡

  • @shanikasenarathna998

    @shanikasenarathna998

    Жыл бұрын

    Eka nm aththa.mge taththa tamath mn kewada biwwada kiyalath hoyanwa.💖💖💖

  • @imashitheekshana4080
    @imashitheekshana4080 Жыл бұрын

    Wow . 🥺🥺ඇස් වලට කදුලුත් ආවා.තාත්තා කෙනෙක් දුවෙක් වෙනුවෙන් කොයි තරම් දේවල් කරනවද. දුවෙක්ගේ ජීවිතයේ තාත්තාගෙ තැන ඒ අඩුව පුරවන්න කාටවත් බෑ ❤❤❤🥺

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 Жыл бұрын

    අනේ ඇස්වලට කදුලු ආවා සුබ උපන්දිනයක් නන්නා බබාට ❤️😻 පුන්චි පව්ල හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ඕනි

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td Жыл бұрын

    කීප සැරයන් ම ඇහුවා..එපා වෙන්නේ නෑ..හිතට දැනෙන වචන..

  • @sithalu865
    @sithalu865 Жыл бұрын

    දුවෙක් කියන්නෙ ගෙදරකට පහනක්.😊 ඒ සියුමැලි ලතාවන්,කතාවන් ,සිනාවන් හරිම ආදරණීයයි.✨️🌸

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Жыл бұрын

    තාත්තෙක්ට දුවෙක් කියන්නෙ ලෝකයක් ❤🥺

  • @thilinimeegahawaththa1808

    @thilinimeegahawaththa1808

    Жыл бұрын

    Ow

  • @ayeshalakmali1135

    @ayeshalakmali1135

    Жыл бұрын

    Ou❤

  • @alankathennakone9174

    @alankathennakone9174

    4 ай бұрын

    Ow❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Жыл бұрын

    දුවෙක් කියන්නෙම තාත්තෙක්ට ආභරණයක් කියලා කියනවා.නන්නා මැණික වෙනුවෙන් හැදුණු මේ සින්දුව මාරම ලස්සනයි .❤❤❤❤❤❤

  • @saumyasandunika7084
    @saumyasandunika7084 Жыл бұрын

    හිත නිවෙන ලස්සන සිංදුවක්...දුවේක්ගේ ලෝකේ කියන්නේ තාත්තා තමයි...බුදු සරණයි පැටියෝ ❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka Жыл бұрын

    නිවේවි සංසාරේ දුක් .....දුවේ නුඹ හින්දා❤️❤️❤️❤️❤️❤️

  • @shanikadilhani6687

    @shanikadilhani6687

    Жыл бұрын

    Ranu babage amma

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@shanikadilhani6687 මැණික ❤️❤️❤️❤️❤️❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Жыл бұрын

    ශා නියමයි ,,හරිම ලස්සනයි ,අපේ හිතටත් තදින් වැදුනා,,ආදරෙයි චුටි පැටියා ටත් ඔබ දෙපලටත්,,ආදරෙයි හැමදාම ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉

  • @dumaliiresha3459
    @dumaliiresha3459 Жыл бұрын

    හරිම ලස්සනයි අම්මාගේ කටහඩත් ලස්සන නිසා අම්මටත් කොටසක් තිබුනනම් තවත් ලස්සනයි .දරුවේක් ලොවට බිහි කරපු අම්මා ඒයාගේ ආදරය මහ සයුර තරම් තාත්තාගේ තරමටම

  • @user-gn1qf7qs6i
    @user-gn1qf7qs6i12 күн бұрын

    එක මාරම ලස්සන සිංදුවක්❤❤❤

  • @trishadissanayaka...6645
    @trishadissanayaka...6645 Жыл бұрын

    ඇස් වලට කදුළුත් ආවා...ඒ තරම්ම ලස්සනයි...🥺♥️ අනේ මැණික ආදරෙයි හැමදාමත් 🧚😘♥️ බුදු සරණයි තුන් දෙනාටම ❤🙏

  • @niludharmawardhana1912
    @niludharmawardhana19127 ай бұрын

    ලස්සන ෆැමිලි එකක්.. ශේෂාද්‍රී ගොඩක් ලස්සනයි. ඔයාලට තෙරුවන් සරණයි !!! ❤ හැමදාමත් සතුටින් ඉන්න.. ආදරෙයි

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Жыл бұрын

    චුටි දොණි බබාට සහ එයාගේ අම්මි තාත්ති ඇතුළු පවුලේ හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ....හරිම ලස්සනයි ගිතයක් ...පද රචනය ..සංගිතය සහ ගායනය එක හා සමාන සුන්දරත්වයකින් ලස්සන ගිතයක් වෙලා...❤️

  • @anushaanusha3301
    @anushaanusha33014 ай бұрын

    රෝස මල් යායේ මලක පෙති අතරේ නුඹ පිපුණා ❤❤

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 Жыл бұрын

    ඇස් වහක් කට වහක් නෑ දෝණිගෙ කිරි හිනාව නම් හරිම හුරනල්. බබා කොහොමත් ලස්සනයි. ගීතය අහද්දි එන්නේ හරි අමුතු ආදරණීය feeling එකක්. තුන් දෙනාටම තෙරුවන් සරණයි!

  • @Lakshika-hansi
    @Lakshika-hansi3 ай бұрын

    තාත්තා දුව කියන්නේ මේ ලෝකේ ලස්සනම ආදර කතාව🩷🩷

  • @nimeshika5632
    @nimeshika563210 ай бұрын

    හරිම ලස්සන ❤😍 දුවේ නුබ හින්දා 💞🌼😍😚

  • @santhieandrews1858
    @santhieandrews1858 Жыл бұрын

    Beautifully done.. හරිම සුන්දරයි ... ජේසු පිහිටයි චූටි දු

  • @cook4fam691
    @cook4fam691 Жыл бұрын

    ලස්සනයි තුන්දෙනාම.. song එක හරිම ලස්සනයි .❤❤

  • @chathumininonis3007
    @chathumininonis3007 Жыл бұрын

    Very beautiful song ❤🥰 love you krisharya manika 😘😘😘

  • @tharushikaavya9672
    @tharushikaavya9672 Жыл бұрын

    Aththatama maarama lassanay so beautiful song ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirashagamage3785
    @nirashagamage3785 Жыл бұрын

    හරිම ලස්සනයි song එක❤️❤️🌹.. හැම චූටි පැටියෙකුටම් බුදු සරනයි..

  • @ayeshaminipura3036
    @ayeshaminipura3036 Жыл бұрын

    එක මාරම ලස්සනයි. බුදු සරණයි පැටියෝ . හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤

  • @Angel_Heaven186
    @Angel_Heaven186 Жыл бұрын

    Lovely song with cute krisharya ❤️❤️

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ....අර්ථවත් 💯...ඔබ තිදෙනාට ජේසු පිහිටයි❤

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td Жыл бұрын

    Harima sundara..mihiri gayanayak e wagema lassanaii wachana..❤️❤️🌹🌹

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude Жыл бұрын

    Lassanai Krishan ! All the Best Sheshadrie, Krishan & Krisharya Be Awesome

  • @dinudeshani5653
    @dinudeshani5653 Жыл бұрын

    Woow... Harima lassanaiiii😍😍 Happy Birthday princess 💕💕 may the triple gem bless to your loving family 🙏

  • @sarangirathnayake6969
    @sarangirathnayake6969 Жыл бұрын

    Wow… such a beautiful song ❤️ So cute krisharya manika ❤️

  • @thesarathatuli9891
    @thesarathatuli9891Ай бұрын

    Harima ලස්සන sinduwak🥺❤️

  • @kavindimuniyandi974
    @kavindimuniyandi974 Жыл бұрын

    Very nice ❤and father love is amazing 😊😊😊😊😊😊

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 Жыл бұрын

    Wow very beautiful vocals and song..happy birthday krisharya❤❤🎉🎉🎉

  • @madugamage8238
    @madugamage8238 Жыл бұрын

    Beautiful song.....so lovely.happy birth day krisharya .god bless you all.❤

  • @c.dilrukshichamila5771
    @c.dilrukshichamila5771 Жыл бұрын

    Harima lassana , hitha niwena geethayak. Family ekatama තෙරුවන් සරණයි 🙏

  • @chenuliAhasna
    @chenuliAhasna Жыл бұрын

    හරිම ලස්සනයි සිංදුව .. චූටි නන්නා බබාට සුභම සුභ උපන් දිනයක් වේවා ..❤😘 ලෝකය දිනන්න චූටි මැණික ..🥰💕

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 Жыл бұрын

    දුවෙක් කියන්නේ මුළු ලෝකෙටම ආදරේ බෙදන්න දෙවියන් මේ ලෝකේට එවන සුරදූතිකාවක් ❤❤

  • @anushaupamali220
    @anushaupamali220 Жыл бұрын

    Godak lassana song ekak.❤️❤️🌸👸

  • @madushikaopatha6478
    @madushikaopatha647811 ай бұрын

    හරිම ලස්සනයි 😍

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Жыл бұрын

    අනේහ්....හරිම ලස්සනයි....අපිටත් අපේ පුංචි කාලෙ තාත්තා එක්ක ගෙවුන අතීතය මතක් වෙනවා මේ සිංදුවත් එක්ක....හදවතට දැනෙන සිංදුවක්...සුබ උපන්දිනයක් නන්නා මැණිකට...❤️❤️❤️❤️❤️❤️

  • @sonalifernando8525
    @sonalifernando8525 Жыл бұрын

    Very beautiful song ❣️ May god bless you all 🙏

  • @anjudissanayake4584
    @anjudissanayake4584 Жыл бұрын

    හරිම ලස්සනයි... කොච්චර බැලුවත් ඇති හිතෙන් නෑ...💕💕

  • @awashonline
    @awashonline Жыл бұрын

    Wow superb.. harima lassana sindhuwa wagema video ekath.. god bless u 3 denatama and happy birthday krisharya patiyo.🎉🎉❤❤ oyawa baluwama harima adhare hithenawa❤❤

  • @ama5557
    @ama5557 Жыл бұрын

    හරිම ලස්සනයි, හිතට දැනෙනවා. කවදා හරි අම්මලා,පුංචිලා, ලොකු අම්මට වැඩියෙන් දිලෙයි සරන්‍යයි, ක්‍රිශාර්යයි❤❤❤❤

  • @madhushikabhadraji6482
    @madhushikabhadraji6482 Жыл бұрын

    Beautiful lyrics + vocals+ melody❤

  • @HashaniNavodya
    @HashaniNavodya Жыл бұрын

    හරිම ලස්සන යි.හරිම ආදරනීයයි.බුදු සරනයි ඔයාලට.❤🌟❤🌟

  • @pradeepsampath3932
    @pradeepsampath3932 Жыл бұрын

    Harima lassanai ♥️♥️♥️♥️ budusaranai oyalata

  • @rukiii3707
    @rukiii3707 Жыл бұрын

    හරිම ලස්සන melody එකක් dinesh aiyee ❤ Krishan aiyage voice එකත් ලස්සනයි

  • @dewakamithundewaka1496
    @dewakamithundewaka1496 Жыл бұрын

    Woow ❤,,, දින්නා මාරම ලස්සනයි .. දෝණිල දෙන්න වෙනුවෙන් කරපු song දෙකම මාරම ලස්සනයි ❤❤... ඒ voice එක super 👌👍

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @anfelicity8268
    @anfelicity8268 Жыл бұрын

    Anee hrima hrima lassani mama krisharyta godaaaaaaak adrei eya hrima cute 😘😘😘

  • @dila1249
    @dila1249 Жыл бұрын

    Beautiful song. All daughters have an extra special place in their Dad's heart. Krisharya is adorable.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Жыл бұрын

    Very meaningful and beautiful song for a beautiful daughter, Father ❤️ ❤ Love.❤❤

  • @manishajayamaha9751
    @manishajayamaha9751 Жыл бұрын

    A beautiful song 😍 Happy birthday to darling Krisharya.. 🎉 May God bless u abundantly.. ❤

  • @nithapushpa5196
    @nithapushpa5196 Жыл бұрын

    ලස්සන සිංදුවක්❤❤❤ superb ❤️🥰

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 Жыл бұрын

    දුවේ නුඹ හින්දා.ඇස්වලින් කඳුළු ආවා.හරිම ලස්සනයි .❤️

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw6 ай бұрын

    නිිවෙිවිි සන්සාරේ දුවෙිි නුබ හින්දා ❤❤❤

  • @dinaligalagedara103
    @dinaligalagedara103 Жыл бұрын

    Wow..nice one.. Many Happy Returns of the day Darling Krisharya..❤

  • @ravindudananjaya803
    @ravindudananjaya803 Жыл бұрын

    Lassana sinduwak,video ekath harima lassanai akke.

  • @Lidiyaruth
    @Lidiyaruth Жыл бұрын

    මාරම ලස්සනයි සින්දුව❤ ක්‍රිශාන්ගෙ වොයිස් සුපර්බ්❤

  • @Goodvibes_98
    @Goodvibes_98 Жыл бұрын

    අනේ ඒක නම් මාරම ලස්සනයි❤😢

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 Жыл бұрын

    Harima lassanai....be happy all everyday❤❤❤

  • @shinudi9244
    @shinudi9244 Жыл бұрын

    OHHH beautiful...beautiful BEAUUUTIFULLLL ......💕Baby Girl you are loved and blessed

  • @diya.531
    @diya.531 Жыл бұрын

    Emotional lovely song ♥️💌⛱️

  • @manjulaatapaththu8949
    @manjulaatapaththu8949 Жыл бұрын

    Happy Birthday patiyi 🎊️❤️🎂 beautiful song ❤️🎊️

  • @erangaaluthgamage3736
    @erangaaluthgamage3736 Жыл бұрын

    Congratulations both of you.......,!!!!!

  • @madushani673
    @madushani673 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි....බුදුසරණයි ක්‍රිශාර්යා මැනික...මට මගේ තාත්ත මතක් වුනා...එයාලගෙන් ටිකක් ඈතට ඇවිත් අදට මාස 3ක්....වෙඩින් එක දවසෙ තාත්ත මාව බදන් ගොඩක් ඇඩුව මතක් වුනා....❤️❤️❤️❤️

  • @semira9469
    @semira9469 Жыл бұрын

    අනේ ගොඩක් ලස්සනයි සින්දුව 🥺❤️ තාත්තිගෙයි අම්මිගෙයි ලෝකෙ පණ 💗 ආදරෙයි krisharya පැටියෝ 😘 god bless ♥️

  • @shanikaathugala6949
    @shanikaathugala6949 Жыл бұрын

    Harima lassanai.sathutin inna labewa hamadamath!!!!

  • @charithmakariyawasam8667
    @charithmakariyawasam86675 ай бұрын

    aww this so cuteee❤

  • @nirakshanadilshan6878
    @nirakshanadilshan6878 Жыл бұрын

    අක්කා නගෝ සින්දු දෙකම දැන් ඇහුවෙ ඇස් දෙකට කදුලුත් ආවා පත්තිනි මෑනියන්ගෙ පිහිටයි පැටව් දෙන්නටම🤗

  • @kavishachamindi7609
    @kavishachamindi7609 Жыл бұрын

    නිවේවී සන්සාරෙ දුක් දුවේ නුබ හින්දා..❤

  • @nilushic7239
    @nilushic7239 Жыл бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා චූටී මැණික ...බුදු සරණයි...💜💜🎂🎂

  • @chathuekanayake2866
    @chathuekanayake2866 Жыл бұрын

    Its really nice..... Love it

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 Жыл бұрын

    මේ බබාට තියෙන්නේ හරිම අහිංසක ලස්සනක්..🌹බුදු සරණයි .මැණික

  • @melbeeby3145
    @melbeeby3145 Жыл бұрын

    This is the song im going to play at my wedding for the father-daughter dance one day. excellent work❤

  • @SheshadrieKrishanOnline

    @SheshadrieKrishanOnline

    Жыл бұрын

    Aww ❤

  • @marinaleonard8094
    @marinaleonard8094 Жыл бұрын

    Absolutely beautiful, lovely song 🎵 ❤

  • @ranmalikongahage7605
    @ranmalikongahage7605 Жыл бұрын

    Love the song! And God bless little Krisharya. She’s adorable ❤

  • @vishubhagy3660
    @vishubhagy3660 Жыл бұрын

    Wow 😍❤️

  • @nirasha7778
    @nirasha7778 Жыл бұрын

    ලස්සන ආදරනීය සිංදුවක් දුව වෙනුවෙන් හදලා තියෙනවා❤

  • @user-rv2se1nh9f
    @user-rv2se1nh9f6 ай бұрын

    Harima lassanaii❤❤❤

  • @miragehotel7240
    @miragehotel7240 Жыл бұрын

    Happy birthday krisharya duwe..harima lassna vedeo aka.

  • @kalumkumarasiri8452
    @kalumkumarasiri84527 ай бұрын

    නිවේවි සංසාරෙ දුක්.... දුවේ නුඹ හින්දා.. පුතාලා දෙන්නෙක් ඉන්න මං..😇 පුතාලා වටිනවා තමයි,ඒත් දුවෙකුත් හිටියා නම් හරිම සම්පූර්ණ බවක් දැනෙනවා අම්මෙක්ට. තාත්තෙක් නිවෙනවා දුවෙක් නිසා..

  • @amithajayasekara
    @amithajayasekara Жыл бұрын

    අනේ හා පැංචිගෙ ලස්සන 🥺❤️

  • @h.g.s.malshani3716
    @h.g.s.malshani3716 Жыл бұрын

    Wowww lucky gurl ❤God bless u patio

  • @DilkiAkila-lu3eo
    @DilkiAkila-lu3eo Жыл бұрын

    Ane harima lassnai Happy birthday doll❤

  • @kavindyadasanayaka4623
    @kavindyadasanayaka4623Ай бұрын

    කොච්චර ඇහුවත් අහන වාරයක් ගානේ ඇස් වලට කදුලු එනවා🥺

Келесі