Rohana Wijeweera | JVP | රෝහණ විජේවීර ගැන නොදන්න කතා

#RohanaWijeweera #JVP #srilanka
More Videos -
01 J R Jayewardene - • J R Jayewardene Tribut...
02 Sirimavo Bandaranaike - • Sirimavo Bandaranaike ...
03 S W R D Bandaranaike - • S W R D Bandaranaike -...
04 D S SENANAYAKE - • D.S.SENANAYAKE - ඩී.ඇස...
05 SIR PONNAMBALAM RAMANADAN & SIR Ponnambalam
ARUNACHALAM - • SIR PONNAMBALAM RAMANA...
Facebook - / studioja

Пікірлер: 397

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq4 ай бұрын

    අනිවාරයෙන් විජේ වීර මහත මහා සුනාමියක් වෙලා එනවා.... ජය වේවා අපේ මහා වීරයා.....විජේවීර තාමත් අපේ හදවතේ

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa97673 ай бұрын

    දේශප්‍රේමී ජනතා නායකයාණනි ඔබ පැතු ඵ් නිර්ධන පංතියේ විප්ලවීය ආන්ඩුවක් ලගදීම උදාවනු ඇත,,,ඔබ නැති අඩුව පුරවන්න බැරි උනත් ඔබ ආරම්භ කල ඒ දේශප්‍රේමී කදවුර අද දෙරණ සිසාරා පැතිර ගොස්‌ හමාරය ,,,,ඔබට අජරාමර නිවන් සුව ලැබේවා,,,සහෝදරයාණනී,,,,🌷🌷🌷🙏🙏🙏

  • @shashikasamith6088
    @shashikasamith6088 Жыл бұрын

    මනුෂ්‍ය ආත්මය ලබා උපන් තිරිසනුන් වෙසෙන මෙවන් රටක යලි නූපදීවා. ඔබට නිවන් සුව ලැබේවා.

  • @sudanthawanigatunga1390
    @sudanthawanigatunga1390 Жыл бұрын

    රෝහණ. ඔබගේ. අරමුණ.2023. මේ. බිමේ. පලදරනවා.

  • @StudioJagoda

    @StudioJagoda

    Жыл бұрын

    ස්තූතියි ප්‍රතිචාරයට

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    Ай бұрын

    Koheda borella kanaththeda 🤑😛

  • @milanosman405

    @milanosman405

    Ай бұрын

    ​@@StudioJagoda❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 Жыл бұрын

    මම2006ඉපදුනු කෙල්ලෙක් ඒත් මම නම් ආසම පක්ෂය jvp ඒ ඇයි කියලා මම දන්නෙත් නෑ මම කවදා හරි ඡන්දෙ දෙන්නෙ jvp එකටමයී ජය වේවා jvp🇱🇰👍

  • @StudioJagoda

    @StudioJagoda

    Жыл бұрын

    ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! එය අපට සවියක් ❤️ තාම අපව Subscribe කරලා නැතිනම්, දැන්ම SUBSCRIBE කරන්න, අලුත් Videoවක් දාපු සැනින් දැනගැනීමට

  • @b.d.c.lwickramasingha6254

    @b.d.c.lwickramasingha6254

    Жыл бұрын

    ඒ ඔබේ රුදිරය අදීන ශ්‍රේස්ට උරුමයක් සහිත බැවිනි.

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara89902 жыл бұрын

    ඔබ මිය ගියද ඔබේ හඩ තවමත් අපි අතරය ,සදා නොමැකේ ඔබ

  • @GARUDA047
    @GARUDA047 Жыл бұрын

    කවදාවත් අමතක නොවන චරිතයක් ඔබ සදා අමරනීයයි සහෝදරයා

  • @sajeewanimesh9598
    @sajeewanimesh9598 Жыл бұрын

    අද සිටියානම් මේක ලොකේ බලවත්තු 10 අතර...

  • @dumithsenarath4735
    @dumithsenarath47352 жыл бұрын

    ඔබ පැතු ලොව අපි තනන්නෙමු

  • @FREEDOM-94-
    @FREEDOM-94-2 жыл бұрын

    රෝහණ විජේවීර සොයුර ඔබ‍ට නිවන් සුව ලැබේවා!! මතු උපදින බවයක මෙවැනි සක්කිලි මිනිසුන් අතරට නොපැමිනේවා,❤❤❤❤

  • @StudioJagoda

    @StudioJagoda

    2 жыл бұрын

    ස්තූතියි ඔබගේ ප්‍රතිචාරට!

  • @dulajgunatilaka2565

    @dulajgunatilaka2565

    2 жыл бұрын

    Wijewira wgema ekkenek karaliyata awilla thiyenw.penumai katahandai okkoma e widiya wge.kannadi 2 witharai adu.

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 Жыл бұрын

    රටක් වටින චරිතයක් ...අද ඔහු සිටියානම්..අපේ රටට මෙවැනි ව්පතක් නොවෙන්න තිබුනා ...කොහොමත් අපේ රටේ ..1948...ටෙන්..පසු උගත් බුද්දිමත් ගරුකලයුතු මිනිසුන්ට .හිමිඌවේ වෙඩි උන්ඩය සහ බෝබය...රදලයන් උගත් මෝඩයන් දනපතියන් ...දුප්පතුන් ගේ දාඩිය මහන්සිය සුරාගෙන කෑවා අදත් හෙටත් මතුවටත් .එවන් දෙයක් නොවේවා මම ප්‍රාර්ථනා කරනව..ජේ....වි....පි...යටජය මලිමාවට ජය ..දැක්මක් ඇති පක්ශයකට අපි අත දෙමු....හොරු එලවමු.....(අතීත සිදූවීම් සියල්ල ...සිදූඋවේ දනයට බලයට ඉතාම තන්හාවෙන් ....ඉතාම සුලු පිරිසක් අදික සැපසම්පත් වෙදිමින් ජිවත් වෙමයි...අදත් එය එසේමය ..ව්ජේවිර සදරයා එකල ප්‍රකාශ කලේ එයමය....මාලිමාවට ජය ...

  • @mandariehimathya6807
    @mandariehimathya68072 жыл бұрын

    ලාංකීක "චේ ගුවාරා" .. ආඩම්බරයි ඔබ වැනි විරුවෙක් අපිටත් හිටිය ඵක ගැන .. ගොඩාක් දුකයි අද ඔබ අප අතර නොමැති වීම ගැන.. 😢😢 විජේවීරයාණනී.. මේ වාගේ ජරා ජීර්ණ දේශපාලකයන් සිටින රටක නැවත කිසිම ආත්මයක ඔබ නොඉපදේවා !! ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා !!!

  • @dinukanimesh2003
    @dinukanimesh20032 жыл бұрын

    රෝහන විජේ වීර හදවතේ නායකයා .❤

  • @phmanjula2206
    @phmanjula22062 жыл бұрын

    මමම ආසම චරිතයක්

  • @muthumalathauda3638
    @muthumalathauda36382 жыл бұрын

    ඇත්තටම දුක හිතුණා 😥😥😥😥❤😥❤😥❤❤😥❤😥❤😥❤

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Жыл бұрын

    අද තමයි මේ මිනිසාගේ කතාවේඅගය තේරුම් ගන්න හැකි වන්නේ

  • @hagithprabodhapathiraja53
    @hagithprabodhapathiraja53 Жыл бұрын

    සහොදරයා ඔබ නැගු හඩ තාමත් අපි ඉදිරියට අරන් යනවා.එක කොහොන් ඉවර උනත් අපේ පන්‍තිය වේනුවේන් දිවිහිමියේන් වැඩ කරනවා

  • @sajeewanimesh9598
    @sajeewanimesh9598 Жыл бұрын

    මේ රටේ තව පොඩි කාලේකින් විජේවිරගෙ පොටෝ හැම තැනම එල්ලලා තියෙයි..ඒක වැඩි ඈතක නැ... සදා අමරනීය හදවතේ නායකයා...🙏🙏

  • @leslyjayawardhenaauckland6934

    @leslyjayawardhenaauckland6934

    Жыл бұрын

    aho mehema harak

  • @thimalchandika8879

    @thimalchandika8879

    Жыл бұрын

    France walath oya wage patta nari praba karange photo ella thiyenawa.

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    Жыл бұрын

    අපි එල්ලන්නේ කෙබරකුමා ගේ photos 😅😅😅😅

  • @madikagunasekara9538

    @madikagunasekara9538

    10 ай бұрын

    @@leslyjayawardhenaauckland6934 හරක් තොපිනේ බන්..උඹලගේ මහ රජාණෝ ඇතුලු සේරම රජවරු අවුරුදු 75 ක් රජකම් කලානේ..කෝ දැන් සංවර්ධනේ උනා..උඹලවගේ බත් කන හරක් ඉන්නකම් මේ රට ගොඩයන්නේ නෑ..

  • @user-dx8pr5jc5v

    @user-dx8pr5jc5v

    9 ай бұрын

    😂😂 උබේ බඩ උඩ තමයි ගහන්නෙ 😂💔

  • @indikanishantha4455
    @indikanishantha4455 Жыл бұрын

    විරුවානි ඔබට නිවන් සුව අත්වේවා !

  • @shanmaduranga5354
    @shanmaduranga53542 жыл бұрын

    ආදරණීය ම හදවතේ සොදුරු මිනිසා ❤️

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka51842 жыл бұрын

    අද අප සැවොම දුක් විඳින්නේ ඔබ නැති හෙයිනි විරැවාණනි.......

  • @samiya3357
    @samiya3357 Жыл бұрын

    දැන්වත් තෙරුන්ගනියව්❤️jvp ආන්ඩුවක් ඔනාමයි❤️🇱🇰

  • @sujithaoman8242
    @sujithaoman82422 жыл бұрын

    විරුවානනි ඔබ මරා දැමුවද ඔබ නැගු හඩ සදා නොමියනු ඇත විරුවානනි ඔබට මොක් සුව

  • @bruceleejd4509
    @bruceleejd45092 жыл бұрын

    ගොඩක් වටින චරිතයක්,,,

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    2 жыл бұрын

    He's made a mess. Misguided young boys to take weapons and they got killed. Rohana is a fool.

  • @srilanka5819

    @srilanka5819

    Жыл бұрын

    එදා කියපු ඉන්දියානු ව්‍යාප්තවාදය අද සැබෑවෙලා.

  • @deshanbandara5005
    @deshanbandara50059 ай бұрын

    අමරනීය චරිත 🔥❤️👍

  • @pradeepchinthaka7995
    @pradeepchinthaka79952 жыл бұрын

    ඔබගෙ හඬ සදා අමරනියයි

  • @sumitragamage9553
    @sumitragamage95532 жыл бұрын

    ලංකාවේ දෙසපාලනයෙදි ඉතා අගනා වටිනා මිනිසුන් ....

  • @siriljoshap1801
    @siriljoshap18012 жыл бұрын

    නිවන් සැප ලැබෙිිවා!!! රෝහණ විජේවිිරයාණන්ට!!!!!!!!!!!

  • @damindaprasanna1351

    @damindaprasanna1351

    2 жыл бұрын

    DAMINDA

  • @MaheshMahesh-ef5tv

    @MaheshMahesh-ef5tv

    2 жыл бұрын

    Pp ppppppp ppppppppppppppppppppppp0opppppp

  • @percygodakumbura157

    @percygodakumbura157

    2 жыл бұрын

    මහා විශාල ජනභඩක් මට ඈතින් ඇසේ

  • @ventnarada5896
    @ventnarada5896 Жыл бұрын

    රෝහණ විජේවීර කියනකොට හිතට මහා හයියක් දැනෙන්නේ

  • @devuminfernando9252
    @devuminfernando92522 жыл бұрын

    රටේම අවාසනාවට තමයි විජේවීරයන් වැනි රටට ආදරය කල මිනිසෙක් බල දේශපාකයෝ මරා දමන ලැබුවේ මන්ද ඒ හොරදෙටුවන්ට අභියෝග වන හෙයිනි විජේවීර මරා දැමුවත් ඔහුගේ ඒ උදාර සිතුම් පැතුම් නොමලේය ඒ ලේ මතින් තව දස දහස් සංඛ්‍යාත ජනතාව ක් බිහිවී ඇත 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @devikafernando5049

    @devikafernando5049

    2 жыл бұрын

    100% agree with you

  • @user-sm6uu9bt1k
    @user-sm6uu9bt1k2 ай бұрын

    ඔබගේ සිහිනය සපලකිරිමට ඔබගේ පුත් උවිදුට පුලුවන් වේවා දෙවැනි පරපුරට ජයවේ වා.

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 Жыл бұрын

    නිවන්සුව නොව මේ මවුබිමේ ආරක්ශාව සදහා ඔහු නැවත පැමිනියයුතුම වෙනවා .තුනුරුවන් සරණ ආශීර්වාද යක් කරගනිමින්.

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 Жыл бұрын

    අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. හොද පැහැදිලි කිරීමක්. ස්තුතිය ඔබට

  • @StudioJagoda

    @StudioJagoda

    Жыл бұрын

    ඔබේ ඇගැයුමට ස්තූතියි..

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama80702 жыл бұрын

    අතිවිශිෂ්ඨයි ...ඔහු හදපු පක්ෂය අද ලාන්කීය දේශපාලන භූමිය අත් පත් කරගෙන යනවා ...අලුත් නැවුම් බලාපොරොත්තු තැබිය හැකි ශක්තිමත් ආණ්ඩුවක් හරිම විදියට හදන්න ඔවුන්ට හැකිවේවායි හදවතින්ම සුභ පතමි ...අරගලයට ජයවේවා ...✌️

  • @asokaratnayake5982
    @asokaratnayake59822 жыл бұрын

    ඒ අරගල දෙකේදීම ලක් මවට අහිමි වුනේ...අහිමිකළේ ඇගේ නාමය ලොව බබලවන්නට සිටි විශිෂ්ට අදීන තුරුණු නායකයෝ...අදටත් රට විඳවන්නෙ ඔවුන් නැති අඩුව.....👍👍👍👍👌👌👌🌺🌺🌺🌺❤️❤️❤️

  • @upulfernando494

    @upulfernando494

    Жыл бұрын

    රෝහණ සහෝදරයා ඔබ එදා ලාංකීය විමුක්ති සටනට නායකත්වය ලබාදී අප හදවත්වල සදාකාලික ගෞරවණීය මතකයක් ඉතිරිකර ජීවිතයෙන් සමුගත්තද.... එදා ඔබලාව රැගෙනගිය වධකයන්ගේ අවතාර තවමත් හොල්මන් කරමින් සිටිනබව අපදනිමු.

  • @chathurisudarshani420
    @chathurisudarshani4202 жыл бұрын

    සදා අමරණීයයි නුඹේ මතකය👍❤

  • @vimukthipriyadarshana19
    @vimukthipriyadarshana192 жыл бұрын

    වටින මිනිස්සු..ඉදියනම් අද රටට ඔහොම වෙන්නෙ නෑ...

  • @GaminiGamini-gd1ps

    @GaminiGamini-gd1ps

    2 ай бұрын

    Npp

  • @thilankagayashan7329
    @thilankagayashan7329 Жыл бұрын

    වචනයෙන් පමනක් නොව. ක්‍රියාවෙන්ම කර පෙන්වූ වීරයා ඔහුයි 💪💗

  • @thakshinadineth823
    @thakshinadineth8232 жыл бұрын

    හදවතේ විරුවෙක් ඔහු💙

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran40482 жыл бұрын

    පිළිම නෙලා නොමැති නමුත් අපි ඔබව සදා සමරන්නෙමු

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 Жыл бұрын

    ආණ්ඩුව විසින් රෝහණ විජේවීර මහතා හට නිවන් සුව ලැබේවා

  • @buddikaprasad5482
    @buddikaprasad5482 Жыл бұрын

    ඔබ එදා කෑගහල කිව්ව දෙ අද ඇස්පනාපිටම ඔප්පු වි අවසන්. නිවන් සුව ලැබෙවා සහොදරය😥😥😥

  • @chanukapathirana6087
    @chanukapathirana60872 жыл бұрын

    අයේ සටන පටන් ගන්න කාලය හරි

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka46872 жыл бұрын

    රටේ සිටිය සම්පතක් 👍👍👍👌👌👌

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    2 жыл бұрын

    Rubbish

  • @wasanthimalani1583
    @wasanthimalani15832 жыл бұрын

    ඔබ එදා නොවේ අදයි ඉන්න තිබුනේ..මේ අරගලයට ඔබ සිටියා නම් තවත් සාර්ථක වෙනවා..ඔබ වින්ද දුක් මිනිස්සු වෙනුවෙන් බව දැනෙනවා ..ඔබ නොමැරෙන මිනිසෙක්..රජයේ හෙලුව එදත් අදත් එකයි..ඔබ යලි අප අතර ඇති දැන් ..නිවන් යන්න පෙර රට එක් සේසත් කරලා යන්න ..ඔබලාට අරගලයට ජය 💪💪💪

  • @nishanthafernando7135

    @nishanthafernando7135

    Жыл бұрын

    API atarata avit inne ohu..

  • @ventnarada5896

    @ventnarada5896

    Жыл бұрын

    තවත් නෙවෙයි මල්ලි. සම්පූර්ණ සාර්ථකයි

  • @sujeewakumari3177
    @sujeewakumari31772 жыл бұрын

    ඔබගේ ගමනේ ඉතිරි ටික යන්න අය dan ඉන්නවා , එයයි අපේ සතුට

  • @sriyaniepaliyana3408

    @sriyaniepaliyana3408

    Жыл бұрын

    Wiruwanani idiriyaadii obaama Maya lakpolawaa rau pilirau Dani aathi daasa paaluwoo aparataa adath Adath nathikala obta niwansuw

  • @MySonic1989
    @MySonic19892 жыл бұрын

    සුපිරි චරිතයක්

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    2 жыл бұрын

    Rohana is a fool. He allowed Army to kill good boys.

  • @aruna7900
    @aruna7900 Жыл бұрын

    සදාදරණිය රෝහණ විජේවීර සහෝදරයා ❤️❤️

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw208211 ай бұрын

    විජේවිර සහෝදරයාණෙනි මෙවන් තිරිසන් පාලකින් ඉන්න රටක උබ ජනතාවට අවංක පලයනයක් ලබාදී මට ඔබගේ ජීවිතය පුජා කලා.මින් මතු ආත්මයක මෙවැනි මුරුගයි ඉන්න රටක ඔබ නොයිප දේවා. ඔබ‍ට නිවන් සුව. 🙏🙏🙏🙏

  • @pathmasiriamarasinghe1373
    @pathmasiriamarasinghe13732 жыл бұрын

    මෙතෙක් ඔබ ජීවත්ව සිටියානමි රටට ඩොලර් හොරු බිහිවන්නේ නැත.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika18642 жыл бұрын

    අද මොහු ඉදල ජනපති උනානම් අපේ රට සිංගප්පූරුවක් කරල

  • @Realeye66

    @Realeye66

    2 жыл бұрын

    හීනෙන් තමයි ඇත්තටම උඹ මනුස්සයෙක් ද නැත්නම් මොළේ කළඳක් නැති මෝඩ පකෙක් ද

  • @surendrapradeep1914

    @surendrapradeep1914

    2 жыл бұрын

    @@Realeye66 මටනම් හිතෙන්නේ උඹටයි මොලේ නැත්තේ ,උඹ අනිවාර්යයෙන් වහලෙක්

  • @Realeye66

    @Realeye66

    2 жыл бұрын

    @@surendrapradeep1914 හරි kiyapanko balanna කොහොමද ඔය මනුස්සයා ජීවත් වෙලා හිටිය නං ලංකාව සිංගප්පූරුවක් කරන්නේ කියලා අඩු ගානේ ජේ ආර් ජයවර්ධන හෝ ආර් ප්‍රේමදාස වගේ එකෙක් කිව්ව නම් ඒක අපිට විශ්වාස කරන්න පුළුවන් උඹ කොහොමද යකෝ කියන්නේ ගල්කටස් කහ rio සිංගප්පූරුවක් කරයි කියලා ලෝකෙ එහෙම ගල්කටස් කාරයෝ කොහෙද යකෝ ලෝකෙ එහෙම කරලා තියෙන්නේ උඹ ඉන්නේ ඇත්තටම මේ ගල් යුගයේ දේ තාම

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    2 жыл бұрын

    No I don't think. He would have killed some more young boys.

  • @thanudamsara7942

    @thanudamsara7942

    2 жыл бұрын

    සිoගප්පූරුව ධනවත් රටක් වුනත් උසස් මානව ගුනාoග නැතැයි මා අසා ඇත. රටකට උසස් ප්‍රමිතියේ ගොඩමනැගිලි මo මාවත් උවමනායි. උසස් මනස් ඇති අනෙකා ගැන හිතන ආදරය,කරුනාව,දයාව සහිත මිනිසුනුත් බිහිකල යුතුයි.

  • @devuminfernando9252
    @devuminfernando92522 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏👍👍👍👍👍විජේවීර යන් නොමලේය ඔහු පැතූ දේශය ආකල්ප උදාර සිතුවිලි මල් පල දරනු ඇත

  • @shehandilhara4636
    @shehandilhara4636 Жыл бұрын

    ජනතා වාදි රජයක් බිහි වෙවා❤සහෝදරයා

  • @waduthanthrink
    @waduthanthrink2 жыл бұрын

    ඒ කරුනු 5 කියන්න .1ක් මගේ දරුවන් ගේ ආගම බුද්ධගම ඒක වෙනස් කරන්න එපා කියලා බිරිදට කියන්න .

  • @janakawijayasinghe7897
    @janakawijayasinghe7897 Жыл бұрын

    විජේවීරට මොනා වුනාද කියලා ඔයා දන්නෙ නැති වුණාට දැන් රටම දන්නවා.

  • @maheshranasinghe1453
    @maheshranasinghe14532 жыл бұрын

    අනිවාර්යයෙන් විපක්ශෙට හරි ගේන්න ඕනේ

  • @amanidusha2448

    @amanidusha2448

    2 жыл бұрын

    wipaksheta genalla madi sahodaraya mun ithiri tikath kala davi

  • @maheshranasinghe1453

    @maheshranasinghe1453

    2 жыл бұрын

    @@amanidusha2448 හැබැයි දැන් ජේවීපී එකේ තියෙන්නේ තාත්තගෙ ප්‍රතිපත්ති නෙවෙයි කියල උවිදු විජේවීර කියනව

  • @amanidusha2448

    @amanidusha2448

    2 жыл бұрын

    @@maheshranasinghe1453 sahodaraya uvinduta thaththage prathipaththi gavilawath nahane nathinam eyata puluwanne jvp ekath ekka ekathuwela rohana sahodarayage heene yatharthayak karanna madihathwenna

  • @maheshranasinghe1453

    @maheshranasinghe1453

    2 жыл бұрын

    @@amanidusha2448 උවිදු කියන්නෙ තාත්ත ගෙනාව ප්‍රතිපත්ති දැන් ජේවීපී එකේ නෑ කියල ජේවීපී එක වැඩ කරන්නෙ වෙනම විදිහකට කියල.

  • @user-wq6lg8rd7d
    @user-wq6lg8rd7d5 ай бұрын

    දුප්පත් මිනිහාගේ දුක දන්න නායකයෙක් ධනපති පංතියේ වුන් මේ දුප්පත් ජනාව රවටාගෙන පිල් මාරැවට කරන දේශපාලනයට තිත තැබිමට එඩිතරව නායකත්වය ගත් සදා අමරනිය නායකයෙක් ඔබට මාගේ *ආචාරය*

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 Жыл бұрын

    මේ වගේ උදාර මිනිසෙක් මේ රටේ මේ වෙනතෙක් සිටියානම් මේ රටේ ඇති දියුණුව සමාජයක් වශයෙන් අපි සිටිනා ඉහළ අවධිය සිතාගත නොහැකි තරමට ඉහළ අගයක තමයි ඇත්තෙන්ම තියෙන්නෙ.

  • @saeabewase6991
    @saeabewase6991 Жыл бұрын

    මිනිස්සු දේශපාලන බොරුවට අහු උනා.ඒ බොරුව මේ වෙනකම්ම ගෙනියනව.ඒත් දැන් මොලේ තියෙන මිනිස්සු ඒ බොරුවට අහුවෙන්නෙ නෑ..

  • @denethnimsara4626
    @denethnimsara46262 жыл бұрын

    නිවන් සුව ,ලස්සන මනුස්සයෙක්

  • @kudabanda2131
    @kudabanda21312 жыл бұрын

    නිවන්සුවලැබේවා සහෙේදරයා

  • @akilahansageeth8606
    @akilahansageeth86062 жыл бұрын

    විජෙවිර නම අහනකොට. මවිල් කෙලින් වෙන්නෙ මගෙ විතරද

  • @Beautiful---days
    @Beautiful---days3 ай бұрын

    අපේ රටට ජනතාවට සහ දරුවන් ට ආදරය කරන නායකයෙක් බිහිවේවා

  • @GARUDA047
    @GARUDA047 Жыл бұрын

    අපේ සහෝදරයා

  • @StudioJagoda

    @StudioJagoda

    Жыл бұрын

    ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! තවත් මෙවැනි තොරතුරු ඉක්මනින්ම දැනගැනීම සදහා අපව දැනටමත් SUBSCRIBE ♥ කරලා නැත්නම් මේ දැන්ම SUBSCRIBE කොට තබාගන්න. බොහෝම ස්තූතියි!

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s Жыл бұрын

    මෙතුමාගේ ගමන්මග යලි පිපිදේවා..

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 Жыл бұрын

    දැන් අවුරුදු පනස් එකයි 51 ක් වෙලාත් තවත් රටෙ එලෙසින් ම ප්‍රශ්න නොදකින්

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq4 ай бұрын

    විජෙවීර කියන්නෙ මහා වීරයෙක් මහාම වීරයෙක්...... දුකයි පට්ටම දුකයි ඔහු අද හිටියනම් අද සුර පුරක්

  • @sunethradissanayake641
    @sunethradissanayake6415 ай бұрын

    මෙපමන වටිනා මානව හිතවාදියෙක් අපේ ජඩ බලය පමනක් ගැන හිතපු දේසපාලුවෝ අමානුෂික ලෙස මරා දැමිමමයි මෙි රටට සාපයක් උනේ. දැන්වත් අප අතිතයේ සිදුවු සත්‍යය සොයමු. විජේවිර සහෝදරයා ඇතුළු අමානුෂික ලෙස ගාතනයට ලක් වු සියලුම විරැවන්ට මාගේ විප්ලවිය ආචාරය! ජනතා විමුක්ති පෙරමුනට ජයම වෙිවා !

  • @umanidisanayake
    @umanidisanayake5 ай бұрын

    හදවතේ නායකයා❤

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 Жыл бұрын

    මෙ කාල කන්නි පාපතර කුමන්ත්‍රණ කාර අපරාධකරුවන් ගෙ ආන්ඩුක්‍රම වෙදිය කවදා නිමක් වෙයිද

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 Жыл бұрын

    එදා වගෙම එ තිබුන ප්‍රශ්න තවත් තියෙනවා අඩුවක් නැතුව

  • @maheshnilanga5664
    @maheshnilanga56642 жыл бұрын

    රුසියාවට සමාජ වාදය ඉගැන්වූ

  • @tharangavideolk8173
    @tharangavideolk81734 ай бұрын

    රටට ආදරෙ කල වටිනා චරිතයක්..රට ගැන තිබුනු කැක්කුම මොහුගෙ සැම කාතාවකින්ම හා බාවිතාවෙන් පෙනියනවා..

  • @turneyindrajith8967
    @turneyindrajith89672 жыл бұрын

    දුර දක්නා නුවන ඇති ලොකයේ දුර්ලභ නායකෙයේ අනුරද එසෙමය කාලානුරූපව ඔහු ද ඉදිරියට යනු ඇත

  • @amilasenaarath6634

    @amilasenaarath6634

    2 жыл бұрын

    Anura gathanaya kireemata boho durata ida kade etha....garthaka ingen saha gathanayen behereemata hekiyawa thibenneth ohutama pamani...☝️☝️☝️☝️😪

  • @ladies7753
    @ladies77532 жыл бұрын

    අනේ අද හිටියා නම් මගේ රටට

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    Жыл бұрын

    දවල් ද?

  • @Zekara_gaming2k
    @Zekara_gaming2k Жыл бұрын

    88/89 කාලෙ රටේ ඉගෙන ගත්ත මිනිස්සුන්ට තේරුනා රජය හොරාකන වග.. කරන්න ඕන දේ නොකරන බව.රට ඉන්දියාවට ඕන විදියට පාලනේ කරන වග.ඒත් කරුමෙට රටේ බහුතරේ මෝඩයි.. අන්තිමේ අර මොලේ තියෙන උන් කැරලි ගහන්න ගත්තා.. අර මෝඩ ගොඩෙමුත් මිනිස්සු ටික ටික එකතු උනත්. බහුතරේ කකා බිබී රජය කියන දේ( මේ කාලෙ දියුනු සන්නිවේදනයක් තිබ්බෙ නෑ.. රජය ඒකෙ වාසිය ගත්තා)අහගෙන කාලකන්නි වගේ හුටපු එකයි කරේ.. උන්ගෙ ප්‍රධාන වැඩේ උනේ එදා වේල හොයාගන්න එක..උන්ට එතනින් එමාට දෙයක් හිතන්න තරම් ආර්ථික යක් තිබ්බෙ නෑ.. ඒකත් රජෙයේ වැරැද්දක්. ඉතිං අන්්තිමේ රජය නීති දාලා කැරලි ගහපු උන් දස වද දීලා මරලා.. අන්තිමට මැටි මෝල්ලු ටික විතරක් ඉතුරු කරා.. ඒකෙ ප්‍රතිපල අදටත් විදිනව.. මේක වෙනස් කරමු..❤️ ඒකාලෙ බුද්දිමත්තු තුුවක්කු අතට ගත් එකෙන් වරද්දගත්ත බව දැනගත්ත වර්තමාන බුද්දිමත්තු පෑන් , සමාජමාධ්‍ය අතට අරන් මානුශීය අරගලයක් කරා.. ඒත් මේ රජය කලෙත් රදා කරපු ඒකමයි.. තවමත් රටේ බහුතරේ මෝඩයි.. ආයෙ එහෙම වෙන එකක් නෑ.. වෙනස්්කරමු❤️ සමහර මිනිස්සු ඒ කාලෙ තමන්ගෙ පෞද්ගලික මතවාද වලට මිනිස්සු මරලා ඒකත් විජේවීරගෙ ගිනුමට බැර කලා.. මිනීමැරුම් කියන දේ ඒතරම් සුලබ කාලයක් මේක.. ඉතින් කරුනාකර උබ අහපු කටකතා වලට වඩා, අරන් ගිය අයඩින්ටියට පවා සීමා නොවී මේ ගැන තියෙන පොත් කියවන්න. 88 89 උනේ උබ දැකපු හිතපු දේ නෙමේ.මේක වෙනස්කරමු ❤️

  • @b.d.c.lwickramasingha6254

    @b.d.c.lwickramasingha6254

    Жыл бұрын

    ඔබ කියන කතාව අතිශය ඇත්ත.

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru29694 ай бұрын

    රෝහන විජේවීර ගැන හරි කතාව NPP ආණ්ඩුවක් ආවාම හොයා ගන්න පුලුවන් ...

  • @sahan.1060
    @sahan.10602 жыл бұрын

    Definitely next government- JVP❤️

  • @madikagunasekara9538
    @madikagunasekara953810 ай бұрын

    විස්වාස කරන්න..කවදාහෝ වසන්තය උදා වනු ඇත...🙏🙏 සහොදරයාණෙනි ඔබට නිවන් සුව..

  • @asangahaputhantri8107
    @asangahaputhantri81072 жыл бұрын

    This is a real story of visionary leader. Farsighted thinking and advised had been made by him but unfortunately sri lankan society had not respected for his ideas.

  • @danmikabandara1778
    @danmikabandara17785 ай бұрын

    අපේ පෙර පරන්පරාව මහා මෝඩයෝ...අපිට අද කෙලවිලා තියෙන්නෙ එකයි...නිවන් සුව..නැතිනම් අපි අතරම ඉපදෙන්න...මාලිමාවට ජය❤❤❤

  • @panamayayesusangathero
    @panamayayesusangathero2 жыл бұрын

    විශිෂ්ටයි.....

  • @sankajayashan6469
    @sankajayashan64692 жыл бұрын

    රොටිනම් රොටි මිසක් සැමටම නැත බුරියානි හොරෙන්වත් කිසිවෙකුට......🚩🚩🚩❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @slvpv3628
    @slvpv3628 Жыл бұрын

    හෙන හතම ගහපන් මේ වගේ තිරිසන් විදිහට වැඩ කරපු එකෙක් වත් පවුල් වල ගෑවුන එකෙක්ටවත් අදටත් හොදක් වෙන්න එපා... වීජේවීර සොයුර ඔබට නිවන් සුව පතමු...!♥️

  • @srilanka5819

    @srilanka5819

    Жыл бұрын

    රෝහන විජේවීරගේ පුතාවන උවිදු විජේවීරයා බැසිල් වාදියෙක්.ඌ විජේවීරගේ ළමයෙක්ද , නැතිනම් අවජාතකයෙක්ද?විජේවීර අද සිටියානමි ලංකාවේ තත්ත්වය ඉහලින්ම බබලවනවා.

  • @janakawathugedara5979
    @janakawathugedara5979 Жыл бұрын

    මානවවාදි අවංක බුද්ධිමත් මනුස්ෂයෙක්..ඔහු කීදේ අද සැබැවක් වෙලා..

  • @ariyapalagamage3018

    @ariyapalagamage3018

    9 ай бұрын

    ආදරණීය සොයුර ඔබේ වටිනාකම අදටයි වැඩි වශයෙන් අපට දැනෙන්නෙ ඉතින් අපේපැතුම නැවත නැවතත් අප අතරටම එන්නයි

  • @bohettieananda6088
    @bohettieananda60882 жыл бұрын

    One of the hero

  • @dhammikeathukorala2943

    @dhammikeathukorala2943

    Жыл бұрын

    අතිශයෝක්තියෙන් ලියා ඇත !!!

  • @Vimarshana-qn3kj
    @Vimarshana-qn3kj Жыл бұрын

    අපි කළ යුත්තේ ඔහු ගමන් ගමන් ගත් මාර්ගයේ ගමන් කිරීමයි සමාජවාදය දක්වා ද commonest වාදය දක්වා ද මාර්ගය සකස් කිරීමයි

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis29682 жыл бұрын

    We love you brother.

  • @sudeeragayan434
    @sudeeragayan434 Жыл бұрын

    මම මෙි ලඟදි බදුල්ලේ අැටැමිපිටියේ විජේවීර සහෝදරයගේ නිවසට ගියා.මට 88,89 මතක් උනා.අැත්තටම මෙි දැන් ඉන්න සක්කිලි පාලකයින්ට වඩා කොචිචර උතුමි සහෝදරයෙක්ද.සහෝදරයා ඔබට නිවන් සුව......!!!!!!

  • @ourteashop2548
    @ourteashop25484 ай бұрын

    අපට අහිමි කරලු අපේ මිනිසා, ඔබ පෙන්වා දුන්, විවර කර දුන් මාර්ගය අද ජනතා විමුක්ති පෙරමුණ වසා දමා විජාතික බලවේග වල උවමණා එපාකම් උදෙසා කටයුතු කරනවා, හෙට ඔබේ හඩ දැක්ම ඔබේ ආකල්ප ඔබේ බලාපොරොත්තු ඉටුකරනවා කරන්න පුලුවන් එකම කෙනයි ඉන්නේ ඒ ඔබේ පුතනුවන් වන උවිදු විජේවීර පමණයි, එහෙත් වහල් මාණසිකත්වයෙන් යුත් නූතන ජවිපෙ ලදරුවන් ඔහුට බොරු චෝදනා කරනවා බැසිල් රාජපක්ෂගේ රූකඩයක් කියලා, ඒක ඔප්පු කරන්න පුලුවන් කිසිදු සාධකයක් නැතිව ඔවුන් උවිදුට චෝදනා කරනවා, නමුත් එන බාධක ගැරහුම් අවලාද මැද දෙවන පරපුර ඉදිරියටම යනවා.......!

  • @sameerakumara7429

    @sameerakumara7429

    2 ай бұрын

    Yas

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 Жыл бұрын

    ❤❤❤❤great man

  • @srimalkarunarathne
    @srimalkarunarathne2 жыл бұрын

    Ratak වටින මිනිහෙක්...hitiyanam dan අවුරුදු 75

  • @nirosha4perera332
    @nirosha4perera332 Жыл бұрын

    Oba eda novei ada dawasei innata thibune.....❤️❤️❤️

  • @aselakithsiri1186
    @aselakithsiri11862 жыл бұрын

    කෝ බන් ඒ ගැම්ම ..එදා කිව්වේ ලේ සහ යකඩ වලින් විසදමු කියලා..අද ඉන්න ගොබ්බයෝ කෝ ඒ ගැම්ම..අඩු තරමේ එහෙම කියන්ඩ තරම් වත් ගැම්මක් තියෙන එකෙක් ඉන්නවද අද...

  • @rushikacooray6668
    @rushikacooray66682 жыл бұрын

    I love JVP ❤❤💯💬

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 Жыл бұрын

    1971 මෙහෙම වෙලා එ තත්ත්වය මනෙ තවත් මොකද මෙ කල කන්නි ආන්ඩු ක්‍රම වෙදි ය රටෙ ජනතාව ගෙ දරුවන් මැරෙන එක තමා වෙන්නෙ හැමදාමත්

  • @Chunlani._4246
    @Chunlani._42467 ай бұрын

    රෝහණයට ආභරණයක් වූ මාතර රෝහණ විජේවීර නම් වූ ඒ විප්ලවීය නායකයා ඇතුලු 60000 ක් විරුවන්ට ගාලු අපගේ විප්ලවීය ආචාරය ..😢❤🙏

  • @pmwijeratne1896
    @pmwijeratne18962 жыл бұрын

    Wijeweera had some weak points in his character. Yet he was a person to be admired for bringing imperialistic government of dictator JR Jayawardena to knees.. Wijeweera was not a person to be murdered in a mercyless and cruel manner.

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake28302 жыл бұрын

    Oba nathi aduwa thathinma dananawa brov.... Oba jeewath wela hitiyanam may kamba horu tika okkoma kambas... Obata niwan suwa brov... 😢😢🙏🙏

  • @piiyanthaluxman126
    @piiyanthaluxman1262 жыл бұрын

    BnB is the first one I had the first to b is a very happyandexcited for this book in for this

Келесі