අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake

Фильм және анимация

chocolate cake sinhala
අවන් බීටර් නැතුව රයිස් කුකර් එකේ ලෙසියෙන්ම ගෙදරදි හදා ගන්න පුළුවන් ලෙසි කේක් එකක් අරන් අවා හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
hi,guys...
in today's video i;m sharing with you how to make a very easy and simple chocolate cake recipes for all family.share with you family and friends..thanks for watching.
❤️subscribe to my easy recipes❤️
**********************************************************
cake recipe in rice cooker,butter cake sinhala,cake recipe sinhala,vanilla cake sinhala,easy cake recipe,My Easy Recipe,easy cake sinhala,chocolate cake,lipe hadana cake,cake recipe in rice cooker,chocolate cake without oven,chocolate cake soft and fluffy,One egg chocolate cake recipe.no oven chocolate cake,Chocolate Cake Recipe with Glaze,Chocolate Cake,easy chocolate cake in saucepan
,Rice cooker chocolate cake ,Chocolate cake in Frying Pan,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,Simple Chocolate,My Easy Recipe,easy chocolate cake,cake in sinhala,cake idea,icing cake recipe sinhala,icing cake,icing cake in sinhala,chocolate cake without oven,chocolate cake soft and fluffy,One egg chocolate cake recipe.no oven chocolate cake,Chocolate Cake Recipe with Glaze,Chocolate Cake,easy chocolate cake in saucepan
,Rice cooker chocolate cake ,Chocolate cake in Frying Pan,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,Simple Chocolate,My Easy Recipe,easy chocolate cake,cake in sinhala,cake idea,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,
#chocolatecake
#ricecookercake
#chocolatecakesinhala

Пікірлер: 260

  • @user-gn9vq2uw6o
    @user-gn9vq2uw6oАй бұрын

    පැයක් වත් යන්නෙ නෑ කිවුවට මට නම් පැයට වැඩිය ගියා හැබැයි කේක් එක ගොඩක් රසට ආවා thankyou very much ♥️♥️♥️♥️♥️♥️ අක්කි

  • @chamodyabandara6495
    @chamodyabandara6495 Жыл бұрын

    බටර් 125 g සීනී 125 g බිත්තර 2 කිරි 30 ml පිටි 100 g කොකෝවා පව්ඩර් 25 g බේකින් පව්ඩර් තේ හැඳි 1

  • @suneetharajapaksha6815
    @suneetharajapaksha6815 Жыл бұрын

    මමත් අද හැදුව..හරිගියා..අපට අවන් නෑ..ගොඩක් තෑන්ක්ස් ඔයාට..තව ලේසි රෙසිපි දෙන්න..මන් ඔයාගෙ රෙසිපි බලනව..වටලප්පන් රෙසිපියක් දෙන්න ස්ටීමරේ හදන. .

  • @chamalijayani5935
    @chamalijayani5935 Жыл бұрын

    මං ඔයාගේන් බලාගෙන අද මෙහෙම කේක් එකක් හැදුවා හරිම රසයි.මම ගොඩක් කල් ඉදන් කේක් එකක් හදන්න බලාන් හිටියෙ .අඩ පලවෙනි පාරට හැදුවා හැමොම රසයි කිව්වා.tanks ඔයාට.♥️

  • @iroshimairoshima8500
    @iroshimairoshima8500 Жыл бұрын

    මම හැදුවා චොක්ලටි බටර් කෙක් රසයි ඇත්තටම ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dilshanromesh568
    @dilshanromesh5682 жыл бұрын

    මට හදන්න පුළුවන් recipe එකක්. හදන්න මයි හිටියේ. වෙලාවට හම්බුනා.. 😊😊😊.. Thank you so much.. 👌👌👌👌👍👍👍👍

  • @nawoditharuka8900
    @nawoditharuka8900 Жыл бұрын

    අවශ්‍ය දේවල් description box එකේ දානවනම් හොදයි..දාන recipe වල

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Жыл бұрын

    නියමයි, නියමයි හොඳ පැහැදිළි කිරීමක් . දුව පේස්ට් හදන හැටිත් කියල දෙන්න. බුදුසරණයි

  • @tharindurko524
    @tharindurko524 Жыл бұрын

    මම හැදුවා 💗 ගොඩක් රසයි 🙂

  • @srilankanheritage3619
    @srilankanheritage36192 жыл бұрын

    මන් ගොඩක් ප්‍රසිද්ධ අයගෙත් කේක් විඩියො බලල තියෙනවා..රයිස් කුකර් එකෙ හදන,එවා නමුත් මන් දැක්ක එවයෙ එයල කේක් එක පෙන්නුවම හරියට තැම්බිලා නැ කියල නමුත් ඔයගෙ කේක් විඩියො එක දැක්ක හරිම සොෆ්ට් එකට හොදට තැම්බිලා.ඔයට ගොඩක් ස්තුතියි ...මන් අද ඔය්ගෙ විඩියො බැලුවෙ.ඉතින් එ බලපු විඩියො එක නියමයි..ඔයව සබ්ස්ක්‍රයිබ් කරනව අදම 😍

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    2 жыл бұрын

    කේක් හදන්න පුලුවන් එහෙනම් නේද ඔයාටත්..😅😅😅👍

  • @srilankanheritage3619

    @srilankanheritage3619

    2 жыл бұрын

    @@yasasediriweera8281 අප්පා කාලෙකට පස්සෙ.කොහොමද අය්යා ..කොහෙ හරි ඉන්නවා ඉතින් 🙂

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    @@srilankanheritage3619 හොදයි හොදයි කෙල්ලගෙ name එකත් වෙනස් වෙලා නේද..😅 කොහොමද නංගී studies එහෙම shape 👍

  • @srilankanheritage3619

    @srilankanheritage3619

    Жыл бұрын

    @@yasasediriweera8281 ඔව් අයියා එ ටික කරගන්නව ඉතින්...නම ආයෙ වෙනස් කරන්න ඔනෙ අනේ...😐

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    Жыл бұрын

    @@srilankanheritage3619 මේ ට්කේ online ද lectures එහෙම...හොදයි හොදයි මේ නමත් අවුලක් නැහැ ඔයා කරන subject එකත් එක්ක matching ඉතින්...😅👍

  • @nirupadeepani4265
    @nirupadeepani42652 жыл бұрын

    Thanks ඔයාට .මමත් හදලා බලන්නම්❤😍

  • @lalithwasantha4899
    @lalithwasantha4899 Жыл бұрын

    Math haduwa Aththatama rasai Ewagema hadannath lesei Thankyou oyata 🍰🍰🍰

  • @ushankarunarathne965
    @ushankarunarathne965 Жыл бұрын

    Thank you akki harima rasai😘😘😍😍❤️❤️

  • @nishanlakmal7122
    @nishanlakmal71223 ай бұрын

    Oyage cake eka mamath heduwa hodata soft ekata awa harima rasai godaak thanks akke mata harima sathutui

  • @randeniyavindi1408
    @randeniyavindi14082 жыл бұрын

    Thanks apita meva kiyala denavata,,,

  • @ruwansenavirathne1207
    @ruwansenavirathne1207 Жыл бұрын

    Apith හැදුවා rasai thank u very much

  • @sasinideshappriya171
    @sasinideshappriya171 Жыл бұрын

    Math asai cake hadann awan ne apit den hadann puluwan thnku oyt me vidiyt thwath rasam rasa cake hadan vidiy kiyl denn ❤️

  • @anjaleeheshani0711_
    @anjaleeheshani0711_ Жыл бұрын

    Looks amazing 😍

  • @NisansalaJayawardana
    @NisansalaJayawardana5 ай бұрын

    හරිම රසයි මං අද හැදුවා 😊

  • @chamalisamarakoon5079
    @chamalisamarakoon5079 Жыл бұрын

    Mamath iye heduwa.hemadama kiwwa kaden genapu cake wagema rasai kiyla.tnx godk akki oyat

  • @_Pasindu_
    @_Pasindu_2 жыл бұрын

    Nice…Good luck🙂❤️

  • @chalukasampath3191
    @chalukasampath31912 жыл бұрын

    Man iye haduwa akke. Rasata awa. Thanks oyata. Bohoma pahadiliwa apita kiyala denawata. Bs

  • @chamarairesh4248
    @chamarairesh424810 ай бұрын

    මමත් හැදුවා හරිම රසයි 👍❤️

  • @madubasewwandi2051
    @madubasewwandi2051 Жыл бұрын

    මම හැදුවා හරිම රසයි thank you ඔයාට.

  • @ajithmadugalla7969

    @ajithmadugalla7969

    Жыл бұрын

    මම හැදුවා .කේක් එක හොදට ආවා. Thanks....

  • @dinushalakmalidinuu8025
    @dinushalakmalidinuu8025 Жыл бұрын

    Sha niyamai akkiyo good luck 👍

  • @thusharadilhani4336
    @thusharadilhani4336 Жыл бұрын

    Niyamai,man iye akkage Pol cake eka heduwa,niyametama awa,mekath hadanawa

  • @rasikaweerathunge4691
    @rasikaweerathunge4691 Жыл бұрын

    මමත් අද හැදුවා හරිම රසයි

  • @sanumiinduwari4043
    @sanumiinduwari4043 Жыл бұрын

    මමත් මේක හැදුවා..ගොඩක් රසයි..thanks..🤩😍😘❤️

  • @sewwandiiroshika3282

    @sewwandiiroshika3282

    Жыл бұрын

    Steemare hdnna pluwanda

  • @dare-devilgaming7975
    @dare-devilgaming7975 Жыл бұрын

    මම හැදුවා හරිම රසයී😊

  • @mallimallika7975
    @mallimallika7975 Жыл бұрын

    Thanks akka 🙂🙂

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @shalikasewwandi9006
    @shalikasewwandi9006 Жыл бұрын

    Math ada haduwa.jevithe palaweni wathaawata haduwe.rice cooker eke.hadala iwara wenakannam shuar ekak thibbema na.eth hithuwatath wadaa hodata rasata cake eka awa.thanx sis...

  • @nimalimallika3496
    @nimalimallika3496 Жыл бұрын

    මම හැදුවා හරිම රසයි.

  • @kavindinilakshika7746
    @kavindinilakshika7746 Жыл бұрын

    Tnx akkiyo 😍❤️

  • @NadeekaUdayangani-zt6wk
    @NadeekaUdayangani-zt6wkАй бұрын

    Godak rasai kakki 😊😊

  • @manjulamathi1109
    @manjulamathi11092 жыл бұрын

    ශොක් අනේ........❤❤❤❤

  • @SureshikaWijeshanthi-yc1xp
    @SureshikaWijeshanthi-yc1xp11 ай бұрын

    Mamath heduwa cake eka hodata hedila awa. Thank you.

  • @achininisansala5922
    @achininisansala592211 ай бұрын

    Thanak you dr,කියල දෙන ඒවා හොදට පහැදිලී 😍❤

  • @chathunihansika2527
    @chathunihansika2527 Жыл бұрын

    Ane thank you nangi .mn hri asawen inne cake hadanna eth aven 1 ne.try krla blnna ona

  • @harshanichamalka4321
    @harshanichamalka4321 Жыл бұрын

    Akki apit butter wenuwta pol thel use krn brid.gedarm hidla gaththu polthel rice cooker ake hdn nis aulk weida

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 Жыл бұрын

    Mama issellama cake ekak haduwe e recipe eka bala gena.thank you akke

  • @banukananayakkra8984
    @banukananayakkra89842 жыл бұрын

    නියමයි

  • @user-ej4en4tt8j
    @user-ej4en4tt8j7 ай бұрын

    මමත් හැදුවා හරිම රසයි

  • @sampathk1212
    @sampathk1212 Жыл бұрын

    අවශ්‍ය ලයිස්තුව වීඩියෝ එකේම අග සහ Discription එකේ දැම්මනම් හොඳයි. ගොඩක් අය මේ චැනල් බලන්නෙ නැත්තේ ඒවායේ විශාල අඩු පාඩු තිබෙන නිසා. සමහර අය ඔක්කොම දේවල් කියලා ලුනු / වැනිලා වගේ සංවේදී දේවල් තේ හැන්දෙන් කොච්චරක්ද කියලා පැහැදිලිව පෙන්නන්න පුලුවන්කම තියෙද්දිත් " අවශ්‍ය පදමට ලුනු දාන්න " කියනවා " වැනිලා ස්වල්පයක් " කියනවා. 😅 ඒවා තමයි කෙනෙකුගෙ සාර්තකත්වයේ ලොකුම රහස්. ජයවේවා... ❤

  • @pramivishmika9180
    @pramivishmika91802 жыл бұрын

    godakk thank u .

  • @user-cc2xz5gx2v
    @user-cc2xz5gx2v5 ай бұрын

    🎉godaak watinawa

  • @vithunistooncat...9433
    @vithunistooncat...94332 жыл бұрын

    Cocoa powder nathuwa haduwoth butter cake hadaganna puluwan neda...thankyou

  • @c.samarasinghe4956
    @c.samarasinghe49563 күн бұрын

    Thank you so much

  • @ravidu6970
    @ravidu6970 Жыл бұрын

    මායි මගෙ මහත්තයයිත් හැදුව හරිම රසයි කේක් එක .

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    Thanks alot

  • @iroshimairoshima8500
    @iroshimairoshima85002 жыл бұрын

    හමි රසයි වගෙ

  • @sadunilakshani8524
    @sadunilakshani8524 Жыл бұрын

    Math haduwa hari giya ❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Жыл бұрын

    Love it 💖 So easy & tasty 👍👍👍

  • @premalathawijesekara6340
    @premalathawijesekara63409 ай бұрын

    මම හැමදාම ඔයාගෙ වීඩියෝ තමයි උත්සාහ කරල බලන්නේ හොඳට හරි යනවා ඔයාට ගොඩාක් ස්තූතියි!!

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    9 ай бұрын

    thank you

  • @rasikarathnayaka7431
    @rasikarathnayaka7431 Жыл бұрын

    Wow akki ❤️❤️

  • @sewwandipushphakumari3034
    @sewwandipushphakumari3034 Жыл бұрын

    ela 💕💕

  • @shanthijayalath4517
    @shanthijayalath4517 Жыл бұрын

    බොහොම ස්තුතියි. හරිම ලේසි රෙසිපියක්.. බුදුසරනයි

  • @vishakaprasadini792
    @vishakaprasadini7922 жыл бұрын

    Super dr

  • @himashiperera614
    @himashiperera614 Жыл бұрын

    මමත් හැදුවා හරිම රසට තිබුණා thank you නංගි.❤❤😍

  • @Lakshmipriyadarahani2001

    @Lakshmipriyadarahani2001

    Жыл бұрын

    ලුුනු වැනිලා දාන්නේ නැද්ද

  • @sewwandinishakumari3322
    @sewwandinishakumari3322 Жыл бұрын

    Butter cake me widiyta steamer eke bake karanna berida dr

  • @mihikadiwyangima4559
    @mihikadiwyangima4559 Жыл бұрын

    Mn heduwa lassanata rahata awa thnkss

  • @adithya136
    @adithya1363 ай бұрын

    Math haduwa ❤ hatiyata awa thanks 🙏

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    2 ай бұрын

    😊

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi14872 жыл бұрын

    චෝක් ඔයාගෙ වීඩීයෝ හරි සරලයි ලේසියි 💕💕💕සුභ පැතුම්

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna54462 жыл бұрын

    Ane godak ස්තූතියි අක්කි.Suba pathnawa oyata

  • @wathsalasubhashini9710
    @wathsalasubhashini97102 жыл бұрын

    Thank you oyata hodatama kiyala denawa.chocolate powder wenuwata instant coffee ekathu karanna barida

  • @maheshigunasekara1216

    @maheshigunasekara1216

    Жыл бұрын

    එතකොට coffee cake නේද.☺️

  • @nishinishinishi4698
    @nishinishinishi46983 ай бұрын

    කේක් තැටියක් නැතුව වෙන මොකක්ද පාවිච්චි කරන්න පුලුවන් කේක්1Kg අවශ්‍ය ප්‍රමාණය දාන්නකො

  • @kavindu-gayan
    @kavindu-gayan25 күн бұрын

    අනේ අක්කි මාත් හැදුවා මේ දැන් තමා නිවෙන්න තිවුවේ .හරිම ශෝක් කඩෙන් ගත්තා වගේමයි.කේක් එකෙ උඩ ටිකක් වතුර ගතිය තියෙන්වා උඩ පියනේ එවා .තැන්ක්ස් අනේ🫂❤️

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    24 күн бұрын

    wathura gathiya niwenakota hariynawa

  • @chalukasampath3191
    @chalukasampath31912 жыл бұрын

    Akke meka rice cooker pot ekata thel kale dala hadanna barida

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 Жыл бұрын

    ගොඩක් ස්තූතියි..තෙරුවන් සරණයි !

  • @rikazarikaza3196

    @rikazarikaza3196

    Жыл бұрын

    huur

  • @chamalisamarakoon5079
    @chamalisamarakoon5079 Жыл бұрын

    Thel kola pachment paper nethuwa apita use karanna pulwan paper ekak kiynko plz akki

  • @user-dh8dx4xb3t
    @user-dh8dx4xb3t9 ай бұрын

    Godak pin oyata mama heduwa rssata awa❤️

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    9 ай бұрын

    thank you

  • @balrogjunior7329
    @balrogjunior73298 ай бұрын

    Oya tath suba dawasak🥰

  • @statusvideos20047
    @statusvideos200476 ай бұрын

    Math haduva hodata ava ❤️

  • @vishdinu989
    @vishdinu989 Жыл бұрын

    Butter cake rice cooker eke hadanna puluwanda. Dara lipe hdana video eka baluwa mn

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka29622 жыл бұрын

    Nice 🏖️️

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v5 ай бұрын

    බොහොම ස්තූතියි පුතේ

  • @chamilaperera2990
    @chamilaperera2990 Жыл бұрын

    මුලින්ම කේක් එකක් හදන්න කලින් ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ. පොල් කිරි දාන්න පුලුවන් කොයල වැන හත්තෙ මේ වීඩියෝ එකෙන්

  • @purnimaprabashani2362
    @purnimaprabashani23626 ай бұрын

    Mamat haduwa.harima rasata awa.ayehadanava. tnq oyata

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    6 ай бұрын

    thank you🤗

  • @mohamedinfaz781
    @mohamedinfaz781 Жыл бұрын

    Akke mata steam wenna time wediyen gatha ne a ai ?

  • @jayanthiperera9111
    @jayanthiperera9111 Жыл бұрын

    ස්තුතිය

  • @rasikaraserase1209
    @rasikaraserase12092 жыл бұрын

    Oyage video's godak watinawa nangi thanks ❤️ 👍🔥

  • @thakshilaprabodhi1681
    @thakshilaprabodhi1681 Жыл бұрын

    Man meka 3 parak heduva den thun parama lassanata arva e vagema rasai godakk thenk you me recipe eka kiyala dunnata

  • @shashikaladilhani-dh9qb

    @shashikaladilhani-dh9qb

    13 күн бұрын

    Cake eke yatata dala thiyenne mona peparsda??

  • @susanthaperera3681
    @susanthaperera3681 Жыл бұрын

    Miss, Seeni sambola hadana vidiya karanna.

  • @asankasanjeewa3108
    @asankasanjeewa3108 Жыл бұрын

    බොහොම ස්තුතියි ඕයාට අපිට මේ වගේ ලෙසි රෙසපි කියලා දෙනවට. අපේ තාතතාගේ උපන් දිනයට මම හැදුවේ මේ කේක් එක.😀💜🎂

  • @SSOPX1
    @SSOPX1 Жыл бұрын

    Bakeing powder nathuva hadanna puluwanda?

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74802 жыл бұрын

    ❤️👌

  • @snishanthafdo8678
    @snishanthafdo86785 ай бұрын

    👍

  • @user-bn6qw2jw4f
    @user-bn6qw2jw4f3 ай бұрын

    අපි හැදුවා අද හරිම රසයි

  • @MyEasyRecipe

    @MyEasyRecipe

    3 ай бұрын

    🤗

  • @i.k.jayawardhana1952
    @i.k.jayawardhana1952 Жыл бұрын

    පැයක් steam කරලත් හරි ගියෙ නෑ .ලිපේ bake කරල යන්තම් හදාගත්ත.thanks for the recipe .

  • @sewwandirathnayaka9007
    @sewwandirathnayaka90072 жыл бұрын

    Thanks a lot..matath onama wela thibuna deyak

  • @malawarachimihiri9891
    @malawarachimihiri9891 Жыл бұрын

    Steam karanakota cooking mode ekatada danne?

  • @mfr3697
    @mfr3697 Жыл бұрын

    රයිස් කුකර් එකේ බත්නෙ මේක අවන් කලාට කමක් නැද්ද ❤️🌟

  • @shashinidilhara8042
    @shashinidilhara8042 Жыл бұрын

    Mekata piti kiri danawanam piti 30 ml kiri piti the handi kochchara danna onadha

  • @dilkibandara9013
    @dilkibandara9013 Жыл бұрын

    Ane nangi spita mewa manala ganna tharadiyak nathinisa karanne kohonada

  • @chamalisamarakoon5079
    @chamalisamarakoon5079 Жыл бұрын

    Thelkola nethuwa apita ganna pulwan wena kola wargyk kiyanko plz

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake7471 Жыл бұрын

    Rice cooker eke steam karaddi wathuta waten nadda...steam karana atharathura

  • @priyanganierangika6108
    @priyanganierangika61082 жыл бұрын

    Biththara natuwa kek ekak hadana widiya kiyala denna puluwanda ehema videyo ekak danna pls

  • @svk1825
    @svk1825 Жыл бұрын

    Rice cooker eke brownies hadanna puluwanda?

  • @chandimakumari1325
    @chandimakumari1325 Жыл бұрын

    💖💖💖💖💖💗💗💗💗💗පැහැදිලිව කියලාදෙනවා අක්කෙ ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Жыл бұрын

    ගොඩාඩාක් රස පාටයි දැන්ම හදන්න හිතෙනවා

Келесі