ලෝක්ඩවුන් චොක්ලට් කේක්| බිත්තර,බටර්, චොක්ලට්, අවන් නැතුව |LOCKDOWN Chocolate Cake|No OVEN

Тәжірибелік нұсқаулар және стиль

#lockdownchocolatecake #chocolatecake #noovenchocolatecake
බිත්තර,බටර්, චොක්ලට්, අවන් නැතුව විනාඩි 5න් ලෝකඩවුන් චොක්ලට් කේක්.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 1 (125g)
කිරි 250 (ෆ්‍රෙෂ් මිලක් හෝ පිටිකිරි)
බේකින් සෝඩා තේ හැදී 1/2 හෝ බේකින් පවුඩර් තේ හැදි 1 1/2
දෙහි තේ හැදී 2(දෙහි නැත්නම් විනාකිරි තේ හැදී 2 ගන්න)
ලුණු තේ හැදී 1/8
කොකෝ පව්ඩර් කෝප්ප 1/4 (25g)
සීනි කෝප්ප 1/2 (100g )
තෙල් 50ml (හෝ දියකරගත් බටර්)
වැනිලා තේ හැදී 1 (අවශ්‍යම නැහැ)
ගනාෂ් එක සදහා
කිරි කෝප්ප 1/2 (125ml ) (ෆ්‍රෙෂ් මිලක් හෝ පිටිකිරි)
කොකෝ පව්ඩර් කෝප්ප 1/4 (25g)
කොන් ෆ්ලා තේ හැදී 1 1/2
සීනි කෝප්ප 50g
ලුණු තේ හැදී 1/8
බටර් තේ හැදී 1 1/2 (තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්)
වැනිලා තේ හැදී 1 (අවශ්‍යම නැහැ)
Music: www.bensound.com
චොක්ලට් සහ කිරි දම හදාගන්න ගනාච් එක පහළ විඩියෝ එක බලන්න (චොක්ලට් බිස්කට් කේක් )
• චොක්ලට් බිස්කට් කේක් අ...
Soft Chocolate Cake [ No Oven, No Eggs, No Mixer ]
Chocolate Cake without eggs, without oven, & without mixer
Steamed Chocolate Cake
LOCKDOWN CHOCOLATE CAKE
No OVEN chocolate cake
No bake chocoalte cake
Lazy chococlate cake
chcocolate cake without eggs
chocoalte cake without oven
chocoalte cake without mixer
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
/ dushanisdiary
Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my KZread channel and hit the bell icon to get the new video updates. Thank you very much!
www.youtube.co...

Пікірлер: 92

  • @kawicky7466
    @kawicky7466 Жыл бұрын

    මං මේක හදලා බැලුවා... හරියටම ආවා.. ඔයාට ගොඩක් ස්තූතියි..❤️

  • @DushanisDiary

    @DushanisDiary

    Жыл бұрын

    ♥️❤️♥️

  • @tp2924
    @tp29242 жыл бұрын

    හරිම වටිනවා..මගේ අම්මා නිර්මාශික කෙනෙක්..එයාට මේ recipe එක හදලා දෙන්න පුලුවන්..ඔබතුමියට බොහොම ස්තූති

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thank you comment ekata 💕🌹💕🌹

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t5 ай бұрын

    හොඳට කියල දෙනවා . Thanks

  • @nethuswetha2490
    @nethuswetha2490 Жыл бұрын

    මම අදම බලලා අදම හැදුවා අක්කේ හරිම රසායි❤❤

  • @amazingworld21727
    @amazingworld217272 жыл бұрын

    Sha maru akki. Thank you

  • @asankaasaya6386
    @asankaasaya6386 Жыл бұрын

    Mamath cake eka hadala baluva 😍😍😍

  • @NoName-uy7qx
    @NoName-uy7qx2 жыл бұрын

    Akke owala pramanaya hade valin kiyannako

  • @rasadithathsarani1594
    @rasadithathsarani1594 Жыл бұрын

    බේකින් සෝඩා ඕනමද වෙන දෙයක් ගන්න බෑද

  • @ruwaniprasangikamanamperi7511
    @ruwaniprasangikamanamperi75112 жыл бұрын

    Thanks ♥️

  • @gayanisamathika3735
    @gayanisamathika37352 жыл бұрын

    Maru 😍😍😍😍😍🤩🤩😘

  • @pushpathantrige3031
    @pushpathantrige30312 жыл бұрын

    Thanks a lot 😀 vegi recipe

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    💕💕💕

  • @user-xt3sk5us9l
    @user-xt3sk5us9l2 жыл бұрын

    Corn piti Corn Flour dekama ekakda Plzzzzzzzz kiyannakooooo

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou corn flour thamai danne

  • @niroshanimahakumara7380
    @niroshanimahakumara73802 жыл бұрын

    Tank you mevage nirmansha ayata mevage resepi ekak kiyala dunnata godak vatina vidiyoo ekak tank you

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    You welcome 🤗 thank you ♥️💝♥️

  • @nishandaninisha9026
    @nishandaninisha90262 жыл бұрын

    Pitikiri venuvata poll Kiri kamak nadda

  • @n.m9188
    @n.m9188 Жыл бұрын

    Oven ekw thiynnth puluwan neda.

  • @beautywithsathsarani7101
    @beautywithsathsarani71012 жыл бұрын

    Godak rasai

  • @harshanirajapaksha6917
    @harshanirajapaksha69172 жыл бұрын

    Thank you so much

  • @anurakumara3649
    @anurakumara36492 жыл бұрын

    Fresh milk ඕනමද

  • @HMTDilrukshi
    @HMTDilrukshi2 жыл бұрын

    Mn oyage choclate biscuit cacke eakath heduwa rasata awa mekath hadala balanna ona thank dear ❤❤❤

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Thank you 💕🌹💕

  • @pradeepkumara1467
    @pradeepkumara14672 жыл бұрын

    Niyamai

  • @susanthidiyana653
    @susanthidiyana6532 жыл бұрын

    👍

  • @binalisangeetha7655
    @binalisangeetha76552 жыл бұрын

    Akki eggs nathuwa hodata steem weida?

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou awulak ne nangi…

  • @anuweli8283
    @anuweli82832 жыл бұрын

    Akki kiri adu koppen gnnwa nm kohomada ganna one mata measuring cup ekak nha😥

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Adu koppa ekai nangi

  • @anuweli8283

    @anuweli8283

    2 жыл бұрын

    @@DushanisDiary thnk u akki❤🙏

  • @miumiliyanage87
    @miumiliyanage872 жыл бұрын

    Hi Butter milk hama cake ekaktma use krnna puluwnd? Cake eka soft krgnna.

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Hema cake ekatama butter milk danne ne, red velvet, samahara chocolate cake walata danawa. Hebei kiri ekathu karana cake walata dehi chuttak demma kiyala prashnayak ne.

  • @himaligunasekara3523
    @himaligunasekara35232 жыл бұрын

    Vegan kenekta ganache akak hadaddi milk wenuwata use karanna wena deyak nathda?

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Polkiri ganna puluwan

  • @ayomiishara3932
    @ayomiishara39322 жыл бұрын

    1 kg cake ekkatada me

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 Жыл бұрын

    පිටි කෝප්පයක් කියන්නේ කොච්චර ප්‍රමාණ යක්ද කියන්න

  • @priyankamaduranga3528
    @priyankamaduranga35282 жыл бұрын

    Motha eke chocolate powder eka dark nane.monada ganna pulywan dark powder?

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Mauri eka try karala balanna

  • @dimeshajkumari8033
    @dimeshajkumari80332 жыл бұрын

    Akka pan piti කෝප්ප 1k kiyanne.gram kiyada..??

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    125g nangi

  • @roselily4763
    @roselily47632 жыл бұрын

    Butter wenuwata astra danna puluwanda

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou danna puluwan

  • @roselily4763

    @roselily4763

    2 жыл бұрын

    @@DushanisDiary thanks😊

  • @indranijayaweera1263
    @indranijayaweera12632 жыл бұрын

    ෆිජ් එකේ තියන්නෙ නැතුව තියාගන්න බැය්ද

  • @sranjani5717
    @sranjani5717 Жыл бұрын

    මේ කේක් එකේ බර කීයක් වගේ තියෙද අක්කේ Pllllz replyyyyy🥺🥺

  • @DushanisDiary

    @DushanisDiary

    Жыл бұрын

    400g wage

  • @sranjani5717

    @sranjani5717

    Жыл бұрын

    ​@@DushanisDiary hari akke thnk qq 🥺😘

  • @yonalijayasekera651
    @yonalijayasekera6512 жыл бұрын

    මිස් බේකින් සෝඩා නැත්නම් බේකින් පවුඩර් දාන්න පුළුවන් ද කොච්චර ක්ද දාන්නේ

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou video description eka balanna dala thiyanawa 🌹

  • @udeshikadilukshi846
    @udeshikadilukshi8462 жыл бұрын

    බේකින් සොඩා නෙතුව බේකින් පවුඩර් දාන්න පුලුවන්ද?

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Baking powder tea spoon 1 1/2

  • @sandamali8173
    @sandamali81732 жыл бұрын

    Steam karamakota foil walin vitharaa wahanna ona

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Bake karanawanam wahanna oni ne

  • @sandamali8173

    @sandamali8173

    2 жыл бұрын

    @@DushanisDiary ❤️

  • @niroshadamayanthi3537
    @niroshadamayanthi35372 жыл бұрын

    පාන් පිටි වෙනිවට ,කේක් පිටි ගන්න පුළුවන් ද මිස්

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou ganna

  • @prasadisandakeluni3758
    @prasadisandakeluni37582 жыл бұрын

    බටර් දැම්මට අවුලක් නැද්ද

  • @sandamali8173
    @sandamali81732 жыл бұрын

    Vegitable oil neda

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou

  • @hashinikolambage8945
    @hashinikolambage89452 жыл бұрын

    Oven eke hadankota udin wahna oneda

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Udin wahanna epa

  • @himashinayanarajinie6115
    @himashinayanarajinie61152 жыл бұрын

    Thank u😍

  • @roselily4763
    @roselily47632 жыл бұрын

    Rice cooker eke kochchra withra wathura danna oneda?🤔

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Bagayak danna, tikakin balanna madinam thawa tikak dann

  • @roselily4763

    @roselily4763

    2 жыл бұрын

    @@DushanisDiary cake eka hondta awata kankota nikn thad gathiyak danenwane..e ai e?🙁purawala pan piti mesa hadi16k dmma.

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Panpiti 125g danna oni, man hithanne oya 250g withara dala

  • @roselily4763

    @roselily4763

    2 жыл бұрын

    @@DushanisDiary 125g manne tbspoon walin🤔

  • @hashinikolambage8945
    @hashinikolambage89452 жыл бұрын

    Me cake eka kg kiyada akkii

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    350g wage

  • @ayomiishara3932
    @ayomiishara39322 жыл бұрын

    Cooking choclet nathuwa noramal choklet aulk nada

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou normal chocolate ganna, meka 350g wage podi cake ekak

  • @indranijayaweera1263
    @indranijayaweera12632 жыл бұрын

    අනේ අක්කි මේ recipy එක දවසක් විතර තියාගන්න බැය්ද

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou dawasak thiyanna puluwan eliye

  • @indranijayaweera1263

    @indranijayaweera1263

    2 жыл бұрын

    @@DushanisDiary thank you akki

  • @samanthabndara7081
    @samanthabndara70812 жыл бұрын

    කේක් එක උඩින් දාපු අයිසින් එකට මොකක්ද කියන්නෙ ගනාශ් ද...අනේ දන්නෙ නැති නිසා අහන්නෙ..ඒ අයිසින් නෙවේද ඒවට කියන්නෙ...,??spel karana hati සිංහලෙන් ටයිප් කරල එවන්න මිස්.

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    චොක්ලට් ගනාශ්

  • @hasithdinuka5189
    @hasithdinuka51892 жыл бұрын

    Mm heduw poddk pan piti wala rasa anwneh.ee mkd kynnk

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Oya hondata mix kala neda? Waradinna widiyak ne godak aya hondata hadala thibuna

  • @hasithdinuka5189

    @hasithdinuka5189

    2 жыл бұрын

    Mekt magarin dann pkwn nedah.danwanm kochchara dann oneda.

  • @samanthabndara7081
    @samanthabndara70812 жыл бұрын

    අනේ කෝන්ෆ්ලා නෑ ..ඒ වෙනුවට දාන්න දෙයක් නැද්ද..ඒව ඕනෙමද?

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Pan piti danna

  • @samanthabndara7081

    @samanthabndara7081

    2 жыл бұрын

    @@DushanisDiary godak sthuti

  • @samanthabndara7081

    @samanthabndara7081

    2 жыл бұрын

    Elawalu thel kamak natda

  • @DushanisDiary

    @DushanisDiary

    2 жыл бұрын

    Ou kamak ne, sunflower oil hodai

  • @samanthabndara7081

    @samanthabndara7081

    2 жыл бұрын

    @@DushanisDiary අනේ අපි හැදුව රසයි...ස්තූතියි ගොඩක්...අහම්බෙන් ඔයාගෙ චැනල් එක සෙට් උනේ අද.

Келесі