වරදින්නේ නැතිව හරියටම චොකලට් කේක් එකක් හදමු 😊(Eng Sub) Chocolate Cake Recipe with Glaze

හරියටම Chocolate cake recipe with glaze එකක් හදන හැටි කියලා දෙන්න හිතුවා බලන්නකෝ මේ විදිහට හදලා රස
#chocolatecake #chocolatecakerecipe
අවන් බීටර් නැතිව චොකලට් කේක් • Sponge Chocolate Cake ...
හරියටම බටර් කේක් හදමු • පුළුන් වගේ මෘදුවට බටර්...
****************************
අමුද්‍රව්‍ය
පිටි 200g
කොකෝවා පවුඩර් 50g
බිත්තර 4 යි
සීනි 250g
බේකින් පවුඩර් තේ හැදි 2
වැනිලා තේ හැදි 2
කිරි පිටි මේස හැදි 2 + වතුර 60ml හෝ ෆ්‍රෙශ් මිල්ක් 60ml
Flour 200g
Cocoa Powder 50g
4 Eggs
Sugar 250g
2 tsp of Baking powder
2 tsp of Vanilla
Powdered milk 2 + water 60ml or fresh milk 60ml
****************************
We all love chocolate cake, right? This chocolate is an easy recipe to follow. This recipe does not require multiple preparation steps. Since it requires just Mix and cools down, even a beginner baker can bake it with ease.
How to make chocolate cake is what you are looking for right now, so I thought sharing you with this special, yet amazingly easy cake recipe. This is not a traditional way of make a cake but I bet you will like this easy cake recipe without oven, and beater. There are only few ingredients need for super taste sponge cake and this is the best cake you can make today.
There are more sinhala cooking recipes which included simple chocolate cake recipes in sinhala but using blender cake is first time to follow.
We hope you enjoy the cake recipe without oven and will make your own simple chocolate cake using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple vanilla cake recipe with your friend and family.
moist chocolate cake recipe,chocolate cake,how to make chocolate cake,chocolate cake recipe,sponge cake,cake recipe,sinhala cooking,bandi full,cake recipe sinhala,කේක්,කේක් රෙසිපි,cake recipe in sinhala,easy cake recipe,chocolate sponge cake,chocolate cake recipe sinhala,chocolate sponge cake recipe,චොකලට් කේක්,chocolate cake decoration,chocolate glaze recipe,chocolate cake with glaze,chocolate cake recipe with glaze
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 1 200

  • @Bandifull
    @Bandifull2 жыл бұрын

    අවන් බීටර් නැතිව චොකලට් කේක් kzread.info/dash/bejne/oWyqzrNsidLZktY.html හරියටම බටර් කේක් හදමු kzread.info/dash/bejne/Y2ltp5umnayahNI.html අමුද්‍රව්‍ය පිටි 200g කොකෝවා පවුඩර් 50g බිත්තර 4 යි සීනි 250g බටර් 250g බේකින් පවුඩර් තේ හැදි 2 වැනිලා තේ හැදි 2 කිරි පිටි මේස හැදි 2 + වතුර 60ml හෝ ෆ්‍රෙශ් මිල්ක් 60ml Flour 200g Cocoa Powder 50g 4 Eggs Sugar 250g Butter 250g 2 tsp of Baking powder 2 tsp of Vanilla Powdered milk 2 + water 60ml or fresh milk 60ml

  • @akilamaduranga483

    @akilamaduranga483

    2 жыл бұрын

    චොක්ලට් cake එක පැලෙන්නෙ ඇයි ?

  • @rekchand1

    @rekchand1

    2 жыл бұрын

    Thank you 🙏🙏👌👍

  • @nirmalapremasiri2514

    @nirmalapremasiri2514

    2 жыл бұрын

    Mama haduwa oyage resipi aka balala cake aka rasa nam hodatama awa...aka tikk pichuna wateta...mata oyage nu akk dannako dear

  • @nishadi2208

    @nishadi2208

    2 жыл бұрын

    Cake eka mada bake wela nahanee.. ekata krnn deyk naddaa😶😶

  • @dimuthukodikara9610

    @dimuthukodikara9610

    2 жыл бұрын

    වීඩියෝ එක බලලම Bandi full වුණා😋😁

  • @hiru_babe.
    @hiru_babe.2 жыл бұрын

    Video එක බල බල comment කියවපු අය කෝ බලන්න?💛😃🌺😎

  • @pemarathnahd8194

    @pemarathnahd8194

    Жыл бұрын

    මම

  • @Avidk644

    @Avidk644

    Жыл бұрын

    Man hema vedio ekakma balanne ehema thamai ane 😀🤗

  • @podikulasekara8300

    @podikulasekara8300

    Жыл бұрын

    Mama

  • @nushaniyas1653

    @nushaniyas1653

    11 ай бұрын

    Maath

  • @sachinimalindi2337

    @sachinimalindi2337

    8 ай бұрын

    ​@@podikulasekara8300nnjnnnnnnnn n 😊😅

  • @wksasanka5390
    @wksasanka53902 жыл бұрын

    මම ඉල්ලුවා වගේම එහෙනම් චොකලට් කේක් රෙසිපියක් දුන්නා. කේක් රෙසිපි බලාපොරොත්තු වුන අය ලයික් එකක් දාන්න...

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😊😍

  • @najindunimeshka9802
    @najindunimeshka98022 жыл бұрын

    අනිවාර්යෙන් හදනවා අක්කේ ❣️.ඔයාගේ කටහඩ හරිම ලස්සනයි ❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you darling nangi 😍

  • @najindunimeshka9802

    @najindunimeshka9802

    2 жыл бұрын

    😍❤️

  • @sadunidilrukshi904

    @sadunidilrukshi904

    2 жыл бұрын

    @@Bandifull ane akkiyo cooking chocolate kochchara dammada. Ane ikmanata reply ekak dennako. Mama heta hadanna yanne ekai..

  • @minukishanasha4415

    @minukishanasha4415

    2 жыл бұрын

    wow

  • @chandrikawasanthi1844

    @chandrikawasanthi1844

    2 жыл бұрын

    මම ඔයාගෙ විඩියෝවලට ආසයි

  • @sanu..3749
    @sanu..37492 жыл бұрын

    අක්කා....මම මේ කේක් එක හැදුවා...අක්කා කියපු විදිහටම....ඒකනං මාරම ලස්සනයි...මාරම රසයි....කිසිම දෙයක් අඩුයි කියන්න බෑ....අම්මගෙ b'day එකට හැදුවෙ.....අම්මත් ගොඩක් සතුටු උනා.....තෑන්ක්ස් අක්කියෝ ❤️❤️❤️🤗🤗🤗 love you....❤️තවත් මේ වගේ රස කෑම හදන්න කියල දෙන්න....හොදේ....🤭😘

  • @glakshmi6203

    @glakshmi6203

    Ай бұрын

    Happy birthday

  • @hiruchamodya4813
    @hiruchamodya48132 жыл бұрын

    නියමයි අක්කි..දැක්කම ආස හිතුනා මාත් හදනවා අනිවාර්යයෙන්ම..❤️❤️👍👍

  • @shailaasmiyas5727
    @shailaasmiyas57272 жыл бұрын

    Made this cake yesterday & it turned out to be a super soft, delicious cake. Thank You very much ❤

  • @chithgomes1268
    @chithgomes12682 жыл бұрын

    හොඳටම පැහැදිලිව කියලා දෙනවා තැන්කියු බුදුසරණයි ඔයාට

  • @roundbrowned
    @roundbrowned Жыл бұрын

    This is hands down the BEST chocolate cake!!!! I have tried so many chocolate cake recipes and each time FAILED miserably! Thank you for this wonderful recipe. God bless you!!

  • @kaviya_hdk
    @kaviya_hdk2 жыл бұрын

    අද අපි හැදුවා පට්ට රසයි ඒක ❤❤

  • @aqeelahzain2034
    @aqeelahzain20342 жыл бұрын

    I tried this recipe today and the cake turned excatly same as shown prefect recipe ❤️❤️❤️❤️

  • @kavindigalappaththi
    @kavindigalappaththi Жыл бұрын

    මේක මාත් හැදුවා සුපිරියට ආවා😍😍😍😍තෑන්ක්ස්🥰🥰🥰හරිම රසයි

  • @hirunibhagya1968
    @hirunibhagya19682 жыл бұрын

    මාත් හැදුව හරිම රසයි, thank you prinses

  • @shahixo5877
    @shahixo58772 жыл бұрын

    Made the cake today..It came out very well..😍

  • @abishekdharmaraja8242
    @abishekdharmaraja8242 Жыл бұрын

    I made it today for my son's birthday . its came out very well It was so soft and tasty Thank you for the recipe

  • @lakshmekarunarathne2628
    @lakshmekarunarathne26282 жыл бұрын

    Niyama recepy ekak...hariima rasaiii..hariima soft..thank you

  • @eromananayakkara6433
    @eromananayakkara6433 Жыл бұрын

    Great recipe. I succeeded in my 2nd attempt at making the chocolate cake because of you.

  • @madushalasanthi368
    @madushalasanthi368 Жыл бұрын

    අද තමයි හරියටම කේක් එක හැදුවේ . රසට තිබුනා. බොහොම ස්තුතියි . චොක්ලට් කේක් හදපු පළමු දවස. ගෙදරින් හොඳ ප්‍රතිචාර ලැබුණා .

  • @dilinidesilva8762
    @dilinidesilva87622 жыл бұрын

    Math ada me cake eka haduwa. Harima rasai. Thank you so much for this delicious recipe ❤

  • @sandusandamali9440
    @sandusandamali9440 Жыл бұрын

    අවන් එක ගෙනල්ලා කවදාවත් කේක් හදලා නැති මම ඔයාගේ මේ රෙසිපිය බලලා කේක් එක හැදුවා රසම රසට සොෆ්ට් එකට කේක් එක ආවා.ගොඩක් ස්තූති ඔයාට

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    ස්තුතියි නංගි ☺️

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd8 ай бұрын

    හොඳටම පැහැදිලිව කියලා දුන්නා.. thank you... 👍

  • @Bandifull

    @Bandifull

    8 ай бұрын

    Most welcome😃

  • @rasikadilshan5006
    @rasikadilshan50062 жыл бұрын

    niyamai upandina kek hadana vidiyath dannako lamaita hari yana vidiyata.

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Sure 😊

  • @enchantingsta
    @enchantingsta2 жыл бұрын

    I made this...😋😋it is soo delicious ❤️❤️thank you so much

  • @annwatson4995
    @annwatson49952 жыл бұрын

    Mama haduwa me recipe ekatama.... E widihatama enawa. Thank you so much.

  • @senudidamsara4227
    @senudidamsara4227Ай бұрын

    ඔයාගේ මුන බලන්න අසායි,,සොයුරිය මන් හැදුවා රසට අවා thanks ooyaata godak..daling

  • @rajendranlaxmanan2344
    @rajendranlaxmanan23447 ай бұрын

    හරි රසයි, සිංහල language is very beautiful! From chennai india

  • @thushiniashara4460
    @thushiniashara44602 жыл бұрын

    ඒක නම් අක්කී හරිම රස කේක් එකක්. මම හදලා බැලුවා හරිම සොෆ්ට්. හැබැයි මම නම් හැදුවේ ලිපේ. ඒ උනාට හොදටම තිබුනා. Thankyou❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Awwwww you’re welcome darling nangi

  • @aneeshagalagoda8945
    @aneeshagalagoda8945 Жыл бұрын

    හැදුවා අක්කේ ලස්සනට ආවා thanks

  • @nirmaniwijesinghe4292
    @nirmaniwijesinghe42925 ай бұрын

    Best chocolate cake recipe ever. It came out deliciously. Thank you so much.

  • @BlackKitty7381
    @BlackKitty73812 жыл бұрын

    අක්කි ඔයා කෑමක් හැදුවොත් අනිවාර්යයෙන් රස වෙනවා මම ඒක දන්නවා නිසාම තමයි ඔයා හරි ස්වී.......ට් 💕😍❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    අනේ..... Thank you darling nangi 😍❤️

  • @chami_____di4544
    @chami_____di45442 жыл бұрын

    ඒක නියමයි හැදුවාම ලස්සනට,ගානට ආවා.. thank you 😍🤤💓

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😊😍

  • @chamalmenaka1325

    @chamalmenaka1325

    2 жыл бұрын

    තිත්ත රස වගේ ආවෙ නැද්ද?

  • @chami_____di4544

    @chami_____di4544

    2 жыл бұрын

    @@chamalmenaka1325 nh ehm nm une nh

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara82004 күн бұрын

    හැබැයි කේක් එක රසට හැදුනා...😊 Thank you අක්කි.😊😊😊🥰🥰🥰🥰🥰

  • @SagarikaShiromani
    @SagarikaShiromani7 ай бұрын

    අක්කි.. මම අද මේ resepi එකට චොකලට් කේක් එක හැදුවා .හරිම රසයි .❤❤ නියෙමෙටම ආවා. Thank you අක්කි..❤❤❤❤

  • @sewminiperera4433
    @sewminiperera44332 жыл бұрын

    මම හැදුවා .ඒ විදිහටම ආවා.රසයි.Thank you.♥️

  • @hariniperera7557

    @hariniperera7557

    2 жыл бұрын

    බිත්තර එක ගානේ දාලා කොයිතරම් වෙලා බීට් කරන්න ඕනාද.

  • @dulakshilakshika8099
    @dulakshilakshika8099 Жыл бұрын

    ඇත්තටම ඒ කේක් රෙසිපි එක මාරම රසයි ඒ වගේම ඒක හරි පදමට ආවා.අක්කිට ගොඩක් ස්තූතී මේ වගේ රෙසිපි අපිට කියලා දෙනවට. මන් ගොඩක් බන්ඩි ෆුල් අක්කිගේ රෙසිපි තමයි ට්‍රයි කරන්නේ 😍😍අක්කි තවත් මේ වගේ දේවල් අපිට කියලා දෙන්න කෑම වගේම අක්කිත් ලස්සනයි ඔයාට බුදු සරනයි❤️❤️❤️❤️ ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥺🥺🥺

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    ස්තුතියි නංගි බුදු සරණයි

  • @lakmalibandara8187
    @lakmalibandara8187Ай бұрын

    මේක හරිම රසට ආවා...thank you ❤️

  • @Bandifull

    @Bandifull

    Ай бұрын

    ❤️

  • @vimalavimala8190
    @vimalavimala81902 жыл бұрын

    චොක්ලටි කේක් ඵකක් හදන විදිය කියල දුන්නට බොහොම ස්තුතියි

  • @sriyanidamaynihi6964
    @sriyanidamaynihi69642 жыл бұрын

    දැක්කම කන්න හිතෙනවා ඒත් අපිට ඕවා හදලදෙන්න කවුරුවත් නෑනෙ 🥺

  • @chandrikamatara4386

    @chandrikamatara4386

    2 жыл бұрын

    Ammata kiyanna

  • @KennyDave-pb8ex

    @KennyDave-pb8ex

    2 жыл бұрын

    Make yourself

  • @nitashplusa3128

    @nitashplusa3128

    Жыл бұрын

    ow ekane

  • @ishidayarathne7749

    @ishidayarathne7749

    Жыл бұрын

    තනියෙන් හදලා පුරුදුවෙන්න

  • @hansi94dahanayaka77
    @hansi94dahanayaka772 жыл бұрын

    I made it yesterday. Wow it came out super tasty and neat. Thank you for recipe. Best chocolate cake I have ever made. ❤️😋

  • @sadunidilrukshi904

    @sadunidilrukshi904

    2 жыл бұрын

    Oya cooking chocolate kochchara dammada

  • @slpodibro9215

    @slpodibro9215

    2 жыл бұрын

    B

  • @tharangatharanga6366
    @tharangatharanga63662 жыл бұрын

    රස පාටය් අනිවාරෙන් හදනවා.අක්කේ ඔයා දාන හැම ව්ඩියෝ එකම බලනවා.

  • @rahrah8344
    @rahrah8344Ай бұрын

    Just now I made this chocolate cake.. Omg... It turns out well.. Soo delicious...thank u so much for this amazing recipe..

  • @Adventure6873
    @Adventure6873 Жыл бұрын

    අපි tea time එකට හැදුවා. ගොඩක් රසයි. So tasty... Thank you so much...

  • @chenumiHesansa
    @chenumiHesansa2 жыл бұрын

    Thank you so much for sharing your favourite chocolate cake photo and chocolate festival in London 🥰😍🤩😘☺😊❤👍👌

  • @ifatex1845
    @ifatex1845 Жыл бұрын

    Thank u very much mam,,,,oyage RCP eka try Kala,,superb👍 oya kiyala dena widihath godak hondhaiii,,,,god bless you ❤️

  • @madumaldilanka1469
    @madumaldilanka146913 күн бұрын

    Math haduwa oya kiyapu vidiyata aththata hodatama awa

  • @ravinadias3800
    @ravinadias38002 жыл бұрын

    දැක්ක ගමන් ආස හිතෙනවා අක්කියෝ Thank u අක්කි ගොඩක් ලේසි recipe ekak 💖

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Most welcome darling ❤️

  • @dulmichamodya6057
    @dulmichamodya60572 жыл бұрын

    අනේ අක්කියො ඒ කේක් එක. අම්බෝ හරිම රහපාටයි අප්ප😋දැන් නම් හදන්න දේවල් නැ. හැබැයි කොහොම හරි හදනෝ අක්කියො😍😍😋😋

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    හදලා රස කියන්න නංගි 😍

  • @user-ps8lb2nr7t

    @user-ps8lb2nr7t

    3 ай бұрын

  • @darknight3321
    @darknight33212 жыл бұрын

    මම හැඳුවා ලස්සනට රසට ආවා ගොඩාක් ස්තුතියි ඔයාට❤❤️🤲🙏😍💐💐💐🖤

  • @devikadilini8536
    @devikadilini85362 жыл бұрын

    මම හැදුවා හරිම රසයි Thank you very much

  • @chandimakaushali4360
    @chandimakaushali43602 жыл бұрын

    මම අද හැදුවා. හරිම soft , හරිම රසය්.

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 😊

  • @muhammadhismail2467
    @muhammadhismail24672 жыл бұрын

    Cooking Chocolate එකෙ ප්‍රමාණය කියන්න පුළුවන් ද?

  • @udeshikadilshani1258
    @udeshikadilshani12582 жыл бұрын

    1 st time me recipe eka balagena cake ekk haduwa.. rasata lassanata awa.. thanks bandi full.. love your recipes.. ❤❤❤

  • @sachithranimanthi9839
    @sachithranimanthi983910 ай бұрын

    මේ රෙසිපි එක මම මේ මිමි අරගෙනම හැදුවා ...හැමෝම රසයි කිව්වා...හරිම සොෆ්ට් එකට ආවේ...දැන් ටිකක් ලොකු කේක්ක් එකක් හදන්න යන්නේ මේකෙන්ම...තැන්කියු ❤🎉🎉🎉

  • @Bandifull

    @Bandifull

    9 ай бұрын

    Most welcome😃

  • @sachithranimanthi9839

    @sachithranimanthi9839

    9 ай бұрын

    @@Bandifull 🎉️😍❤️

  • @wasanaamarasinghe7268
    @wasanaamarasinghe72682 жыл бұрын

    මාත් මේ රෙසිපියට හැදුවා..නියමෙටම ආවා.හරිම රසයි කේක් එක....ගොඩක් ස්තූතියි ඔයාට...❤️❤️❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Happy to help 😊😍

  • @thushariwedisinha2310

    @thushariwedisinha2310

    2 жыл бұрын

    රස පාටය්

  • @chamilakumari9674
    @chamilakumari96742 жыл бұрын

    ඔයාගේ කටහඩ හරි ම ලස්සනයි අක්කි .😃😃😃

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you darling 😍

  • @shivanthiperera2396

    @shivanthiperera2396

    2 жыл бұрын

    හරියටම..හරි....හදලා බැලුවා ගොඩක් රසයි ස්තුතියි

  • @shirankavinda6549
    @shirankavinda65492 жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි ❤️❤️

  • @thilinichathurika5999
    @thilinichathurika59992 жыл бұрын

    පලවෙනි සැරෙට චොක්ලට් කේක් හැදුවා මේ රෙසිපිය බලාගෙන හොදට රසට අවා.ස්තුතියි

  • @tirandijayathissa3686
    @tirandijayathissa36862 жыл бұрын

    ඒකෙ ලස්සන 😍😍😍 රස පාටයි ❤

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😊😍

  • @AnimeWorld2869
    @AnimeWorld28692 жыл бұрын

    I made this cake yesterday for my brother's birthday, it was super delicious. Thank you so much sister..

  • @sunethranissanka5138
    @sunethranissanka5138 Жыл бұрын

    Apith me cake eka me widihatama haduwa , cake eka godak rasai thanks recipe ekata 👌👍

  • @kumuduniwickramaarachchi3002
    @kumuduniwickramaarachchi30022 жыл бұрын

    ඇත්තටම ගොඩක් රසවත් . මමත් හදුවා .

  • @amallasantha7150
    @amallasantha71502 жыл бұрын

    The best chocolate cake ever made 🖤🖤😋😋

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Awwww Thank you 😊

  • @sathsaraniabeysinghe
    @sathsaraniabeysinghe Жыл бұрын

    I made this yesterday and it came super delicious 🥰 All family loved it 🌚 Thank you so much for the recipe ❤️

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    My pleasure 😊

  • @yenuyenu7412

    @yenuyenu7412

    Жыл бұрын

  • @hariniperera7557

    @hariniperera7557

    6 ай бұрын

    ​@@Bandifullඅක්කේ මේකට ගන්න රව්ම් කේක් තැටියේ ව්ශ්කම්බය කීයද 😥

  • @s.s.gastronomy9302
    @s.s.gastronomy93022 жыл бұрын

    I made the..cake.it was superb.thank u so much .i got a delicious choclate cake ,bcoz of ur recipe.thanx so much again .❤️

  • @priecelaalexander3922
    @priecelaalexander3922 Жыл бұрын

    Thank you for your correct receipe.all the best.

  • @geethikajayawardane7824
    @geethikajayawardane78242 жыл бұрын

    බොහොම ස්තූතියි... හැදුවම හොදටම ආවා... ❤️❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍❤️

  • @ahansis2250
    @ahansis22502 жыл бұрын

    අමුද්‍රව්‍ය list ekata බටර් add krla ne nanga.. thanks ada video ekt..😊

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Dan hari 😊 Thank you Akki 😍

  • @_shanz_00

    @_shanz_00

    2 жыл бұрын

    Eka thamai . Ne

  • @badradahanayake8240

    @badradahanayake8240

    2 жыл бұрын

    🙃

  • @ajithapologies6481

    @ajithapologies6481

    Ай бұрын

    Thank you

  • @bhagyakumari3147
    @bhagyakumari3147 Жыл бұрын

    Thank u❤️me recipe ekata haduwa.cake eka hodatama thibuna 😍

  • @huge-hugmusic
    @huge-hugmusic2 жыл бұрын

    මාත් හැදුවා අක්කා නියමෙට ආවා ඔයාට ගොඩක් ස්තූති..හරියටම කේක් හදන හැටි කියලා දුන්නාට.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖😍😍😍

  • @hariniperera7557
    @hariniperera75572 жыл бұрын

    අක්කේ බිත්තර දාලා කොයි තරම් වෙලාවක් බීට් කරන්න ඕනාද..

  • @nikiskitchen2585
    @nikiskitchen25852 жыл бұрын

    Thank you akki ❤️ It looks sooo delicious 😋 I'll surely try this 😍 keep it up ❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you 😍❤️

  • @sriyanimanika2542
    @sriyanimanika25422 жыл бұрын

    Apith haduwa harima rasay😋😋 thanks akki 😃😃😃😃😃😃

  • @jeewanigamage7733
    @jeewanigamage773310 ай бұрын

    අම්මෝ අක්කි ඔයාට නම් මාර talent එකක් තියෙන්නේ අද අපි cake හැදුවා මාරම රසක් තියෙන්නේ කියන්න තේරෙන්නෙ නැ cake එක හොදට soft ekata තියෙනවා goddakkkkk thanksss akkiyooo ❤❤❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    10 ай бұрын

    Most welcome😃

  • @thathsara8083
    @thathsara80832 жыл бұрын

    හරිම රසයි අපිත් හැදුවා🎂🍰🍰🎂🎂

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you 😍

  • @binashagamage2399
    @binashagamage23992 жыл бұрын

    Ada mama me widiyatama cake eka thaniyama haduwa❤Kiyanna sathutui gedara hamoma rasai kiuwa🙈Aththtama harima soft harima sweet cake ekak🙊Thank you very much akki💫

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😊😍

  • @anuradhamadushani5570
    @anuradhamadushani55702 жыл бұрын

    ෂා... මරුනේ රස පාටයි Tnq අක්කියෝ

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😊😍

  • @maheshiwijerathna7376
    @maheshiwijerathna73762 жыл бұрын

    I made this yesterday. It was really delicious. Thank you very much for bringing such recipes. Keep it up. Good luck😍😍😍

  • @shiromipriyangika1053
    @shiromipriyangika10532 жыл бұрын

    ලස්සනට කියලා දුන්නා .ලස්සනයි කේක් එක ❤️❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 😍

  • @cptMacTWish
    @cptMacTWish2 жыл бұрын

    Mm oyage recipes vlt godak kamathi oyata mm wish krnv akki♥️♥️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you darling 😍

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 Жыл бұрын

    Dakkama nam hadannama hithuna. Thank you oyata

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Anytime 🤗❤️

  • @swineethawickremeratne9953
    @swineethawickremeratne99532 жыл бұрын

    I tried this.it was a hit in my home.lovely.thank u v. Much.💖💖💖💖👍

  • @sandalithara4554
    @sandalithara45542 жыл бұрын

    Thank you අක්කේ....❤️‍🔥 හරිම වැදගත් ඔයාගේ විඩියෝස්🎉️ Unique ❤🌹

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    You’re welcome darling

  • @achalagayani2845
    @achalagayani28452 жыл бұрын

    Thank you akke මම අපෙ නංගීගෙ birthday එකට අක්කාගේ බටර් කේක් එක හැදුවා 🎂 . කඩවල් වහලා නිසා 😥. ඒක මම හැදුවා . හිතුවෙවත් නැති විදිහට හොඳ ට ආවා 🤟🤟. මාර රහයි ඒක මම ඒක පොඩ්ඩක් sandwich කරලා ගත්තා . මේකත් try කරලා කියන්නම්කෝ

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you nangi darling . මේකත් හදලා රස කියන්නකෝ 😍

  • @achalagayani2845

    @achalagayani2845

    2 жыл бұрын

    @@Bandifull අනිවාර්යයෙන් හදලා රස කියන්නම් 😉😉😉😉

  • @dewmisenushika3552
    @dewmisenushika35526 күн бұрын

    මායි මල්ලි දෙන්නම හැදුවා අනේ ශෝක් එකට ආවා හරිම රසයි 😍

  • @udani5315
    @udani5315 Жыл бұрын

    Math haduwa akki hoda quality ekt godk rasata awa..thank you ♥️..

  • @chamilaperera3162
    @chamilaperera31622 жыл бұрын

    Thank You නංගී ..I Will Try This ..Let You Know

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    You’re most welcome 😍

  • @onithi491
    @onithi4912 жыл бұрын

    ඒකනම් නියමයී. Hadala blannmko

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @cozygirl5640
    @cozygirl56402 жыл бұрын

    මම ඊයේ මේ කේක් එක හැදුවා අක්කි.හරිම සොෆ්ට් එකට රසම රසට තිබුනා අක්කි..ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ..සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා 🧚‍♀❤

  • @ayeshaabeysinghe909
    @ayeshaabeysinghe9092 жыл бұрын

    Harima Pahadiliwa Kiyla Dunna..Thanks Akki....1kg cake ekk whipping cream wlin cover kranna 250ml athid akki

  • @loveyourself6450
    @loveyourself64502 жыл бұрын

    නියමයි අක්කියෝ ආයනං වරදින එකක් නැ. Tnx ඔයාට ආදරෙයි 😘❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😊😍❤️

  • @dindon8849
    @dindon88492 жыл бұрын

    කේක් එක හැදුවා. Chocolate cake රසට වඩා ඒකේ ආවේ Mud Cake රසක්

  • @chathuminicross2942
    @chathuminicross2942 Жыл бұрын

    Thank akke හරිම රසයි

  • @methmanethmini3301
    @methmanethmini33012 жыл бұрын

    මම මේ කේක් එක හැදුවා 🥰 හරිම හරිම රසයි❤️ ස්තුතියි ඔයාට

  • @sasirudilshan3560
    @sasirudilshan35602 жыл бұрын

    නියමයි අක්කා😍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍

  • @minisecrets2386
    @minisecrets23862 жыл бұрын

    Sweet voice

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you 😊

  • @sachinthasamanigunasekara7460
    @sachinthasamanigunasekara74607 ай бұрын

    Made this super soft & delicious too.Will make again.Thank you.

  • @Bandifull

    @Bandifull

    6 ай бұрын

    Most welcome 😊

  • @dilenihirumali888
    @dilenihirumali8888 ай бұрын

    Man oyage kama hadala balanawa.. Aththatama nodanna de kiyala denawata oyata godak sthuthi 💕

  • @Bandifull

    @Bandifull

    8 ай бұрын

    ඔයාටත් ගොඩක් ස්තුතියි😍

  • @deepthikumari1942
    @deepthikumari19422 жыл бұрын

    ශෝක් එකට කියලා දෙනව අනේ...❣️මන් හැදුවා ...සුපර් ...💜️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you 😍

  • @anjalasenanayake9846
    @anjalasenanayake98462 жыл бұрын

    I made this today. It came out so well. Thank you for the receipe 🤩

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Glad you liked the recipe ❤️

  • @malshanihirushika5627
    @malshanihirushika56272 жыл бұрын

    I tried this today it was very yummy thank you so much....

Келесі