දියනොවන චොකලට් අයිසින් හරියටම හදමු/ කේක් අයිසින් කරමු/ගැටලු වලට විසදුම්/ Chocolate Icing do not Melt

#rasata_kama #cake #cakedecoration #food #fypシ #sinhala #cakedesign #trending
චොකලට් අයිසින් දිය වෙන්නේ නැති විදිහට හරියටම හදලා කේක් එකක් අයිසින් කරන විදිහ මේ වීඩියෝවෙන් ගෙනහල්ලා තියෙනවා. මේ වගේ වටිනා දේවල් ගොඩක් අපගේ KZread Channel එක තුලින් අපි ගෙනහල්ලා තියෙනවා. ඒ හැමදේම බලන්න කියලා කියනවා.
• Chocolate Cake Icing
• Best Cake Icing Recipe
• Decadent Chocolate Frosting
• Homemade Dessert Ideas
• Easy Baking Tutorial
• Velvety Chocolate Icing
• Irresistible Cake Topping
• Baking Tips and Tricks
• Delicious Sweet Treats
Subscribe for more mouthwatering recipes and turn your baking sessions into delightful experiences! Your journey to becoming a dessert maestro starts now. 🍰✨ #ChocolateCakeIcing #BakingTutorial #DessertRecipes

Пікірлер: 18

  • @user-vw2hw6wh1g
    @user-vw2hw6wh1g5 ай бұрын

    හොදටම කියලා දෙනවා..ඔයාට ජය හා සතුට..❤❤❤

  • @SidPerera
    @SidPerera4 ай бұрын

    Useful video..thanks for sharing..🎉🎉🎉

  • @mr.tone2880
    @mr.tone28804 ай бұрын

    Ou මැණිකේ මම ඩෝනට් හැදුව සුපිරි බුදුසරණයි ❤️❤️❤️❤️

  • @rasatakama5970

    @rasatakama5970

    4 ай бұрын

    🥰🥰

  • @IsharapWijeethunga
    @IsharapWijeethunga7 күн бұрын

    හරිම සතුටුයි මිස්. හොදටම පැහැදිලිව කියනවා ❤❤❤❤

  • @rasatakama5970

    @rasatakama5970

    3 күн бұрын

    😊😊😊♥️

  • @user-lj7ct1gu2k
    @user-lj7ct1gu2kАй бұрын

    මං චොක්ලට් ගහලා ටික වෙලාවක් තිබ්බාම දියවෙනවනේ ඒකට මොකක්ද කරන්න ඕනී මං ඉන්නේ රස්නේ පැත්තක අනේ මට විසදුමක් කියන්නකෝ

  • @user-iv6yj5sh3v
    @user-iv6yj5sh3vАй бұрын

    Akke oya gattu medoli batar eka 5kg pak ekak neda.eka kiyada

  • @SayuriKaweesha
    @SayuriKaweesha5 сағат бұрын

    අනෙ අක්කෙ මම හද අයිසින් එක ටික වෙලාවක් යද්දි හයි වෙනවනි

  • @amapoojani1987
    @amapoojani19874 ай бұрын

    math asai cake hadanna.nodanna nisai ahanne.fig ekata cake eka dapuwama soft gathiya aduwenne nadda dr.plz help me.

  • @rasatakama5970

    @rasatakama5970

    4 ай бұрын

    Ne dr fridge eke danne windai 10k wagene.eke wenne icing eka hai wenawa withrai cake eka athulta mukuth wenne ne

  • @chandaniayesha7582
    @chandaniayesha758226 күн бұрын

    Blender eke beet karanna barida

  • @nilukigalagoda3453
    @nilukigalagoda34535 ай бұрын

    1:3 gaththama panirasa godak wadine miss...

  • @UdeshikaMadushani-qr8ss
    @UdeshikaMadushani-qr8ss2 ай бұрын

    අක්කි අයිසින් සිනි නැතිවෙ නිකාන් දැමිමාට කමක්නැන්ද

  • @shashikafernando8789
    @shashikafernando87892 ай бұрын

    Miss මේ කේක් එක කීයක් වෙනවද?

  • @shashikafernando8789
    @shashikafernando87892 ай бұрын

    මිස් බටර් කේක් 1kg සහ නෝමල් අයිසින් කේක් 1kg දැන් මිල ගණන් වීඩියෝ එකක් කරන්න.

  • @mr.tone2880
    @mr.tone28804 ай бұрын

    ඔයටිකත් ඉගන ගන්නම් මැණිකේ

  • @rasatakama5970

    @rasatakama5970

    4 ай бұрын

    🥰🥰

Келесі