Rathana Suthraya only 01 Time - රතන සූත්‍රය 1 වරක් පමණක් | Sinhala Pirith | Rathana Suttra Ek Warak

Музыка

Sinhala Pirith - Rathana Suttra 1 warak
රතන සූත්‍රය
යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං
තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්ධගා සක්ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු
වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු

Пікірлер: 1 400

  • @patabadigeranjeth4927
    @patabadigeranjeth49274 ай бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ තාත්තා ට වැලදී තිබෙන පිලිකා රෝගය සුව වේවා

  • @siriyakanthi5520
    @siriyakanthi552011 ай бұрын

    මේ පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @VeenaEdirisooriya-tm6qt
    @VeenaEdirisooriya-tm6qt4 ай бұрын

    රතන සූත්‍රය බලයෙන් අපගේ මෙන්ම සියලු ලෝක වාසීන්ගේ බලාපොරොත්තු ඉටු වේවා..සාදු සාදු සාදූ...

  • @chamilapeiris1565
    @chamilapeiris15654 ай бұрын

    මේ රතන සූත්‍රයේ ආනුභාවයෙන් මගේ ගෙදර අයටද මටද නිදුක් නීරෝගී වේවායි පතමි

  • @ayojchilaksha4348
    @ayojchilaksha4348 Жыл бұрын

    මේ රත්න සුත්‍රයෙ බලයෙන් මගේ බිරිඳ රුචිරි මුතුමිනිටත් ඇයගෙ කුස තුල සිටින අපගේ දරුවත් නිදුක් නිරොගි සම්පන්න වේවා බුදුසරණයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Mepirith බලෙන් mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu sadu

  • @user-ep4nl4ff5s
    @user-ep4nl4ff5s4 ай бұрын

    මගෙ අම්මා සුව වේවා

  • @withanarachchiwithanarachc3103
    @withanarachchiwithanarachc310310 ай бұрын

    මේ රතන සූත්‍රයේ බලයෙන් මාගේ පුංචිගේ කිරි සිහිනය සැබෑ වේවා . නිදුක් වේවා . නීරෝගී වේවා . සුවපත් වේවා .❤❤❤❤❤🎉

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon95804 ай бұрын

    🙏🙏🙏මේ පිරිත් බලයේන් මගේ රැකියවේ ප්‍රශ්න ව්සදි සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie50295 ай бұрын

    සාදූ සාදූ සාදු මේ උතුමි පිරිත් දේශන ඇසේන විට ඇතිවන සතුට .බොහොම පිං.නිරෝගීව ඉන්න සියලුම සත්වයාට ලැබේවා.🙏🏻🙏🏻🙏🏻

  • @bandulavithanage7059
    @bandulavithanage70596 ай бұрын

    මාගේ කළ්‍යාණ මිතුරා වු මාගේ බුදුපියාණන් වහන්සේ ⁣ට නමස්කාර වෙිවා

  • @chamilapradeep3691
    @chamilapradeep36912 жыл бұрын

    මගෙ මහත්තයා දොනී ඇතුලු පවුලෙ සැමට අපල දුරු වෙවා බුදු සරණයි සාධු

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Mepirith බලෙන් mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා ලොකු අක්කාට නංගිට පුතාට අයියට ඉක්මන් සුව වේවා sadu sadu sadu

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 жыл бұрын

    අසනීපයෙන් සිටින පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා රෝහල්ගත සිටින mage ලොකු අක්කාට නංගිට පුතාට අයියට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu

  • @RaniRani-fw6ey
    @RaniRani-fw6ey Жыл бұрын

    මේ රත්න සූත්‍රය බලෙයන් මගේ ගෙදර සියලු කරදර ගැටලු දුරු වේවා

  • @mail2damitha
    @mail2damitha10 ай бұрын

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Жыл бұрын

    Mepirith බලෙන් mage නමස්කාර වේවා lowysi siylu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu

  • @sathirawijekoon4296
    @sathirawijekoon42963 ай бұрын

    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත මේ උතුම් රතන සූත්‍ර බලයෙන් මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා🙏🏻

  • @sathirawijekoon4296

    @sathirawijekoon4296

    3 ай бұрын

    🙏🏻

  • @gamingnaviya_.2624

    @gamingnaviya_.2624

    Ай бұрын

    🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 жыл бұрын

    Mepirith බලෙන් mage අක්කාට නංගිට අයියට ඉක්මන් සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf10 ай бұрын

    Mage faulesiylu danata නිදුක් සුව වේවා mage ලොකු නංගිට ඉක්මන් නිදුක් සුව sadu sadu sadu සුව වේවා lowysi siyalu sathwyo

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 Жыл бұрын

    මේ රතන සුත්‍රයේ අනුහස් බලයෙන් මාගේ දුවගේ හිතට සහනයක් ලැබේවා ඔවුන් සිතන පතන හැම දේම ඒ අයුරින්ම ඉස්ට සිද්ද වේවා මගේ දරුවෝ දෙන්නට සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.kcharindulakshan.539
    @w.kcharindulakshan.5395 ай бұрын

    බුදු පියානන් වහන්සේට මාගෙ නමස් කාරය වේව.🙏

  • @gamingwithrasala3913
    @gamingwithrasala39135 ай бұрын

    මේ පිරිතේ බලායෙන් පවුලත් ගෙදර සියලු දෙනාටත් කිසිදු කරදරයක් නොවේවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 жыл бұрын

    Mepirith බලෙන් ලෙඩදුක් සුව වේවා mage අක්කාට නංගිට ඉක්මන් සුව වේවා sadu sadu sadu lowysi සියලුම sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 Жыл бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි සියලුම දෙනාටම රතනසුත්තරයෙ.ආනුභාවයෙන් යාපතක්ම.වෙවා

  • @nuwanmatr
    @nuwanmatr3 ай бұрын

    මාගේ සහ මාගෙ පවුලේ අයගෙත් මෙය ශ්‍රවනය කරන සියලු දෙනාගේත් ලෙඩ රෝග සුව වේවා! නිරෝගි සුවය අත් වේවා! ❤

  • @bandulavithanage7059
    @bandulavithanage70596 ай бұрын

    මෙි රතන සුත්‍රයේ ආනුභාවයෙන් ඔබගෙන් මගෙන් යහපත් සිතුවිලි ඉටුවෙිවා

  • @samithsandaruwan617
    @samithsandaruwan617 Жыл бұрын

    රතන සූත්‍රයේ බලයෙන්, මගේ මානසික පීඩා දුරුවෙලා, සියලුම රෝග දුරුවෙලා, රටවාසී, ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත්ම වේවා !!!

  • @hasinuwanvideos4929
    @hasinuwanvideos49292 жыл бұрын

    මාත් අහනවා

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 жыл бұрын

    Mepirith බලෙන් mage අක්කාට නංගිට පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා

  • @Sithuu946
    @Sithuu94610 ай бұрын

    තාම අවුරුදු 16ක පොඩි ලමයෙක් උනත් රතන සූත්‍රය අහනවා මාරම බලයක් මේකෙ තියෙන්නේ. අනන්ත වූ බුදු ගුණ බලයෙන් ද , රතන සූත්‍රයේ බලයෙන්ද මාගේ මේ මව්බිම ආරක්ෂා වේවා. සෙතක්ම වේවා !

  • @user-dl6dw2sc8d

    @user-dl6dw2sc8d

    Ай бұрын

    🙏

  • @wijewije4683

    @wijewije4683

    5 күн бұрын

    පුතාට හැමදාම තෙරුවන්සරණයි!!!

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 жыл бұрын

    අසනීප සිටින පුතාට අක්කාට නංගිට ඉක්මන් සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu

  • @bhuddinichathurika697
    @bhuddinichathurika6972 жыл бұрын

    Pirth බලයෙන් mage pilika rogay suwpath වේවා 🙏

  • @madudilsha5472

    @madudilsha5472

    2 жыл бұрын

    Ikmnta hoda wenawa budusaranai

  • @sachinikaushalya4069
    @sachinikaushalya4069 Жыл бұрын

    මගේ රත්තරං අප්පච්චි සහ අම්මා මේ රතන සූත්‍රයේ සත්‍යානුබව බලයෙන් සදා රකදේවා සිතන පතන දේ ඉෂ්ට වේවා මගේ මාවුපිය දෙපළට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @SL-K-Drama.Connection

    @SL-K-Drama.Connection

    10 ай бұрын

    ❤❤🙏🏻

  • @pathumsameera1814

    @pathumsameera1814

    8 ай бұрын

    TUHHUU

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 жыл бұрын

    Lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා mage අක්කාට නංගිට රෝහල්ගත සිටින පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu

  • @kawyadewmini1925
    @kawyadewmini1925 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thishanrathnayake3045
    @thishanrathnayake3045 Жыл бұрын

    බුදු සරණයි....

  • @gangamadu8093
    @gangamadu8093 Жыл бұрын

    මේ රතනසූත්‍රය බලයෙන් මගේ දුවගේ ලෙඩ දුක් සියලු දුරු වේවා.... මගේ පුතු නිරෝගී වේවා

  • @tecno6900
    @tecno6900 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏☸️💗

  • @GamewithLahiru
    @GamewithLahiru2 жыл бұрын

    රතන සූත්‍රය ආනූභාවෙන් අත්තාම්මා නිරොගි වෙවා!!! තෙරුවන් සරනයි!!!🙏🙏

  • @lankalanka7920
    @lankalanka79202 жыл бұрын

    සාදු🌹🌹🌹සාදු🌹🌹🌹සාදු🌹🌹🌹තෙරැවන් 🙏🙏🙏🙏සරනයි

  • @swarnaperera-je2dy

    @swarnaperera-je2dy

    2 ай бұрын

    🙏🙏

  • @samarasinghegalagedarage6058
    @samarasinghegalagedarage6058 Жыл бұрын

    කැනඩාවේ සිටින මගේ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා

  • @maheshamahesha8587
    @maheshamahesha858710 ай бұрын

    මේ රතන සූත්‍රය බලයෙන් මගේ අම්මට ඉක්මනට සුවය ලැබේවා.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf2 жыл бұрын

    අසනීප සිටින පුතාට ඉක්මන් සුව වේවා sadu sadu sadu

  • @princycooray2103

    @princycooray2103

    Жыл бұрын

    Ymbbyyyygyuuuyyuuuuuuuynbuyuuuyyuuuyyyyybuyyyyybnvuuyyyuyyyyuuuugyuuyuuuyu

  • @princycooray2103

    @princycooray2103

    Жыл бұрын

    Yuuuyybgmgyyy😅ubymugguuymbygumyguuguyyyuuuuggygyuuuuuyy😅yuuuvuyvuuuuuvyuyyhub

  • @princycooray2103

    @princycooray2103

    Жыл бұрын

    uyuvuguugbyygyyyggyyygyyuvyuuyutyuyyg

  • @princycooray2103

    @princycooray2103

    Жыл бұрын

    Yuyuygvhygy😮uvgyguguvuguuuugguy😅gyyyiggugvgg😅vuynubuyuuyybugyyyvuyyyyuyyygyuuyyyybyyyyuhyygvvyyyvyvuvhvvyvyuyyuvyvyybyuvyuvyyvyyyvyyuyyuuvyuguyuggyv😅guyuguyguy😅yhgyvuuuuuy

  • @malikagedara1058
    @malikagedara10582 жыл бұрын

    මාගේ ..නමස්කාර වෙිවා .මෙි පිරිත් බලයෙන් ..සියලුම දෙනාට නිදුක් නිරොගි සුවැය දිගාසිරි ලැබේවා ....මෙි .වසන්ගතැ . දුරේන් දුරැ වෙිවා .සියලුම දෙනා.සුවැපත් වෙිවා සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankapradeep1078
    @asankapradeep1078 Жыл бұрын

    පිරිතේ බලයෙන් මගේ සියලුම ලෙඩ දුක් කරදර දුරැවේවා!!!

  • @jayaniliyanage8105

    @jayaniliyanage8105

    Жыл бұрын

    Me rathana suththre baleyen matath pawle samatath nirogi suwa dirgausha labewa sadu sadu sadu

  • @Abilashi104
    @Abilashi1045 ай бұрын

    මේ සෙත් පිරිතේ බලයෙන් උතුම් වූ බුද්ද රත්නයේ දම්ම රත්තනයේ සංඝ රත්නයේ බලයෙන් සියලූ දෙනා නිරෝගි වේවා! .....සුපවත් වේවා!....දුක් බිය රෝ බිය සතුරු බිය දුරු වේවා....! කිරි සිහින සැබෑ වේවා.....!🙏

  • @harshaninawarathne4797
    @harshaninawarathne47972 жыл бұрын

    ලෝකයේ වෙසෙන සියලුම සත්ත්වයින් නිදුක් වෙත්වා!!!!! නීරෝගී වේවා!!!!! සුවපත් වේවා!!!!!

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    අපේ පිං වත් සංගරත්ණයට මාගේ නමස්කාරය වෙිවා .සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumaduratusitha5983
    @sumaduratusitha5983 Жыл бұрын

    ලොවේ සෑම දෙනාට මේ පිරිතෙ බලයෙන් නිදුක් වෙත්වා නීරෝගී වේවා !!!මාගේ පවුලේ සියලු දෙනාට ම දෙතක් ශාන්ති යක් වේවා !!

  • @sumaduratusitha5983

    @sumaduratusitha5983

    Жыл бұрын

    ඔබ සියලු දෙනාට සෙතක් වේවා !

  • @ravindurukshan2800

    @ravindurukshan2800

    Жыл бұрын

    Sadu Sadu Sadu.. Siyalu denata sethak wewa! Samata budu Saranac!🙏🙏

  • @samanthasamantha8540
    @samanthasamantha85402 жыл бұрын

    මෙපිරිත් බලෙන් මාගෙදුවගෙ අපලදුරුවෙල ඉගනගන්ට ශ ක්තියදහිරියලැබෙව

  • @dumindasadaruwan162

    @dumindasadaruwan162

    2 ай бұрын

  • @pasindubrathnayaka8430
    @pasindubrathnayaka84303 жыл бұрын

    සාදු සාදු සාදු සැමගේ ම රෝග බිය අමුනුස්ස බිය දුර්බික්ෂ දුරු වේවා

  • @vidulasrimal6672

    @vidulasrimal6672

    2 жыл бұрын

    තුන් බිය දුරු වේවා

  • @priyanthisenevirathna183

    @priyanthisenevirathna183

    2 жыл бұрын

    Sadu sadu sabbe satha bhavanthu sukithathva

  • @akashvihanga1852

    @akashvihanga1852

    2 жыл бұрын

    🙏

  • @anupaperera4547
    @anupaperera45473 жыл бұрын

    රතන සූත්‍රයෙ පිහිටින් කොරෝන වසන්ගතය නැති වේවා !

  • @vimukthidissaayake5877

    @vimukthidissaayake5877

    2 жыл бұрын

    🙏🙏🙏

  • @mangalafernando2176

    @mangalafernando2176

    2 жыл бұрын

    🙏🙏🙏

  • @malika8239

    @malika8239

    2 жыл бұрын

    සාධු සාධු සාධු

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 බුදු සරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @malithisamarasinghe1057
    @malithisamarasinghe1057 Жыл бұрын

    🍃මගේ මහත්තයගෙ සියළු රෝග දුරු වී නිරෝගී වේවා!🍃

  • @hansipubudukumari1463

    @hansipubudukumari1463

    Жыл бұрын

    Mage මහත්තයාගේ සියලුම රෝග duruvi නිරෝගී වේවා 🙏

  • @sanjeewaniperera3349

    @sanjeewaniperera3349

    Жыл бұрын

    රතන සූත්‍රයේ බලයෙන් මගේ පුතාගේ සියලු රෝග දුරුවේවා.

  • @adithyapiyumal1171
    @adithyapiyumal11712 жыл бұрын

    සිරලු කොරෝන උවදුරට ගොදුරු වී සිටින මිනිසුන් සුවපත් වේවා.

  • @Malik-vy2xn
    @Malik-vy2xn3 жыл бұрын

    මෙි රතන සුත්‍රය බලයෙන් මුලු ලෝකෙම කොරෝනා දුරු වෙිවා ඒවාගෙම මගේ තිබෙන ලෙඩ දුක්බර දුක්කරදර ලංනොවෙිවා සතුට සැනසීම ගෙන දේවා මගේ දරුවන් මුනුබුරු මිනිපිරියන් ටත් අමිමාටත් අනිසැමටත් සතුටක්ම ගෙන දේවා ලෙඩදුක් කරදර නෙවෙිවා සතුට සැනසීම ගෙන දේවා සුමන සමන් දෙවියන්ගෙම පිහිටයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබෙිවා යහපතක් මවෙිවා

  • @sriyaniperera491

    @sriyaniperera491

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @prasannejayakodi2520

    @prasannejayakodi2520

    2 жыл бұрын

    @@sriyaniperera491 samma sambudu saranai sadu sadu

  • @maheshdias2631
    @maheshdias26312 жыл бұрын

    මේ රතන සූත්‍රයේ ආනුභාවයක් මගේ නංගි දිළිණි ඉෂාරි ඇතුළු සියලුම ගර්භනී මව්වරුන්ගෙ අපල උපද්‍රව දුරු කොට නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවන් ලැබේවා......

  • @chamilishanika2316

    @chamilishanika2316

    Жыл бұрын

    8

  • @chandraalwis3874
    @chandraalwis38742 жыл бұрын

    මේ පිරිතේ බලායෙන් පවුලත් ගෙදර සියලු දෙනාටත් කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏

  • @isharaharischandra6234
    @isharaharischandra62343 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු ලෝ වැසියා නිරෝගී වෙත්වා

  • @brokenengel5962
    @brokenengel59622 жыл бұрын

    කොරෝනා වෛරසය. ලොකයෙන් දුරුවේවා මගේ අම්මා තාත්තා ඇතුලු මගේ පවුලේ සියලු දෙන අරක්ෂා වේවා! ලෝක වාසි සියලු දෙනාවත් සතුන් සිව්පවන්වත් මිහිකතත් අරක්ෂා වේවා!

  • @nethu1159
    @nethu11592 жыл бұрын

    රතන සුත්‍රයේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.සාදු සාදු සාදු !!!

  • @SanujaDeshan-xz1im

    @SanujaDeshan-xz1im

    10 ай бұрын

    😅

  • @rasangikadimuthmali4896
    @rasangikadimuthmali48962 жыл бұрын

    මේ රතන සූත්‍රයේ බලයෙන් මාගේ කුසේ සිටින දරුවා සියලු අංග පසගයෙන් පරිපූර්ණ නිදුක් නිරෝගී දරුපැටියෙක් වේවා...බිහිවන මොහොතේ මට ද දරුවාට ද කිසිම කරදරයක් නොවේවා...සියලුම ගැබිණි මව්වරුන් ආරක්ෂා වේවා...සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා... මාගේ ගෙදර අයටද මටද කිසිම කරදරයක් නොවේවා..සියලු දෙනාම නිදුක් වේවා.. නිරෝගී වේවා...සුවපත් වේවා ...🙏🙏🙏🙏

  • @Tharu816

    @Tharu816

    Жыл бұрын

    🙏❤️

  • @koekloeren3797

    @koekloeren3797

    Жыл бұрын

    එසේම වේවා 🙏🙏

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    🌹🌹🌹🌹🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @thishanrathnayake3045

    @thishanrathnayake3045

    Жыл бұрын

    බුදු සරණයි....

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    මේ රතන සුත්‍රයේ බලයෙන් මගේ තාරක පුතාගේ සියලු අපල දුරු වේවා

  • @shashimuthu9447
    @shashimuthu94472 жыл бұрын

    තෙරුවන් සරණයි !!!

  • @himashikavindya1603
    @himashikavindya16033 жыл бұрын

    හැමදාම උදේට හවසට මේ පිරිත අහනව කට්ටිය 👍 මෙහෙම දාගෙන යන්න

  • @upekshachathurangi4859
    @upekshachathurangi48592 жыл бұрын

    බුදු සරණ වේවා සදහම් සරණ වේවා සඟ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 සියලු 🌹🌹🌹 ලෝ 🌹🌹🌹🙏🙏🙏 සත්වයෝ 👌👌🌹🙏🙏 නිදුක් වේවා නිරෝගී 👌🌹🌹🙏🙏 වේවා සුවපත් 🙏🌹🙏🙏🙏 වේවා සාදු සාදු සාදු සාදු 👌🌹🙏🙏🙏🙏🙏

  • @ajithkumara9311
    @ajithkumara93112 жыл бұрын

    උතුම් වූ බුදු ගුණ බලයෙන් බුද්ධ රත්නයේ ගුණ බලයෙන් රතන සූත්‍රයේ අශිර්වාදයෙන් ගැබිණි මාතාවක් වූ මට කොරෝනා රෝගය වැළදුනත් කිසිදු කරදරයක් සිදුනොවුවාය........ නීරෝගී දරු පැටියෙකු බිහි කරාය............. බුදු ගුණ අනන්තයි ...අප්ප්‍රමාණයි.......

  • @OppoAs-bj2os

    @OppoAs-bj2os

    2 жыл бұрын

    Obata budu saranai

  • @samansanjeewa2444

    @samansanjeewa2444

    2 жыл бұрын

    0

  • @dilshamadhumali6135

    @dilshamadhumali6135

    2 жыл бұрын

    Budu saranai

  • @ridmi12
    @ridmi122 жыл бұрын

    මහානුභාව පිරිත් සූත්ර බලයෙන් මටත් මගේ පවුල් අයටත් නිදුක් නීරෝගී චිරජීවනය සැලසේවා!!!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ අපේ රටේ තියෙන සියළුම කරදර ලේඩ රෝග දුරැ වේවා 🙏🙏🙏

  • @m2kb.m.k716
    @m2kb.m.k7162 жыл бұрын

    ලොකවසි සියලූම දෙනා නිදුක් නිරෝගී සුවය ලැබෙවා 😊

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith31602 жыл бұрын

    ලෝක වාසි සියලූම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dilushiapeksha9607
    @dilushiapeksha96073 жыл бұрын

    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @hasinuwanvideos4929

    @hasinuwanvideos4929

    2 жыл бұрын

    ඔයාවත්

  • @user-lo4be7uj8y

    @user-lo4be7uj8y

    2 жыл бұрын

    @@hasinuwanvideos4929 🤣🤣🙏🙏

  • @AsithaSudesh
    @AsithaSudesh2 жыл бұрын

    පිහිට ලබා දෙන්න බුදු හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @gangaindika365
    @gangaindika3652 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. 🙏🙏🙏

  • @praneethmadhawa5381
    @praneethmadhawa53812 жыл бұрын

    කොරෝනා වෛරසය ට ගොදුරැ වී සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා...

  • @themiya9420

    @themiya9420

    Жыл бұрын

    සාදු සාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලුම ලෝක සත්වයා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සියලුම දෙනාට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ...නමෝ බුද්දාය ...

  • @theharadeemanthie1376
    @theharadeemanthie1376 Жыл бұрын

    සාධූ ! සාධූ ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

  • @geethaperera6059
    @geethaperera60592 жыл бұрын

    සියලු දෙනාම නිරෝගී වේවා 🙏🌹🙏🌹🙏🌹

  • @Fernando-wg6mh
    @Fernando-wg6mh2 жыл бұрын

    මේ කොරෝනා වෛරසය ඉක්මනින් දුරු වේවා

  • @madushankamadusanka9475
    @madushankamadusanka94753 жыл бұрын

    නිතරම අහන්නෙ මම විතරද.......සාදු සාදු සාදු.......සියලුම බිය දුරු වෙවා

  • @mr.s9424

    @mr.s9424

    3 жыл бұрын

    Apith ahanoo 🙏🙏🙏බුදු සරණයි !

  • @wggeewanthaaranjan9236

    @wggeewanthaaranjan9236

    2 жыл бұрын

    අපිත් ගෙදර හැමදාමත් අහනවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @tharinditharindi3217

    @tharinditharindi3217

    Жыл бұрын

    අපිත් හැමදාම ගෙදර මෙ රතන සූත්‍රය දානවා..බුදු සරණයි හැමෝටම 🙏🙏

  • @rohinijayawardana3210

    @rohinijayawardana3210

    Жыл бұрын

    Ow

  • @rohinijayawardana3210

    @rohinijayawardana3210

    Жыл бұрын

    Apith ahanava sadu sadu

  • @sanathdesilva4084
    @sanathdesilva40842 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්ව🙏 නීරෝගී වෙත්වා🙏🙏

  • @madusahan7502

    @madusahan7502

    2 жыл бұрын

    Mage putha athulu paule siyaluma dena nirogi wethwa

  • @sumithraranasinghe5840
    @sumithraranasinghe58402 жыл бұрын

    සාදු! සාදු!! සාදු!!🙏🙏☸️☸️1️0️0️% මට ශුවර් මේවා අත්ත🙏🙏☸️☸️☸️

  • @menakaamadumali2877
    @menakaamadumali28773 жыл бұрын

    මට ඇති සියළුම කරදර මේ පිරිත බලයෙන් දුරු වේවා 🙏🙏🙏🙏මගේ අම්මා ඇතුළු මගේ පුතාට සියළුම අපල දුරු වේවා මගේ සහෝදරයෝ සියළුම දෙනාගේ අපල දුරු වේවා ඇස් වහ කට වහ දුරු වේවා 🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @kamaniaponsu2334
    @kamaniaponsu23343 жыл бұрын

    සාදු සාදු සාදු බුදුසරණ යි

  • @srishantha4178
    @srishantha4178 Жыл бұрын

    මගෙ පවුලෙ සියලු දෙනාමත් ,රටෙ සියලු දෙනාමත් නිදුක් වෙත්වා සුවපත් වෙත්මා...නීරොගී වෙත්ව 🙂🙂🙏🙏🙏🌼

  • @WIJAYARATHNAWEERAMANTREE

    @WIJAYARATHNAWEERAMANTREE

    9 ай бұрын

    Qa1

  • @dreamgirl622
    @dreamgirl622 Жыл бұрын

    රතන සූත්‍රයේ උතුම් වූ බලයෙන් මා මෙන්ම රටවැසි ලෝකවාසී සියලු දෙනා ම නිදුක් නිරෝගිව සහ තුන් බියෙන් දුරු වේවා !

  • @PathmaLanka

    @PathmaLanka

    5 ай бұрын

    මේ රතන පිරිත් දේශනා වේ අනුභවයයෙන් මගෙ කකුල් දෙකේ දනිස් වේදනාව අඩුවේවා 🎉😢බුදු සරනයි සාදු සාදු සාදු සාදු

  • @PathmaLanka

    @PathmaLanka

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @PathmaLanka

    @PathmaLanka

    5 ай бұрын

    මගෙ දරුවන් හතර දෙනට නිදුක් නිරොගි සුවපත් ලැබේවා බුදු සමිදුගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🎉

  • @kasundarshana1059
    @kasundarshana10593 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @krsrupika5442
    @krsrupika54423 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!! කොරෝනා වස‍ංගතය මෙලොවින් තුරන් වේවා!🙏

  • @agneskaru8583

    @agneskaru8583

    Жыл бұрын

    මා ඇතුලු සියලු ලෝක වාසීන් නිදුක් වේවා ! නීරෝගී වෝවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwanweerasinghe4028
    @ruwanweerasinghe40282 жыл бұрын

    අපේ තාත්තා සමග සියලුම කොරොනා ආසාදිතයින් නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා!!🙏🙏🙏

  • @theruniweranga3913
    @theruniweranga3913 Жыл бұрын

    සියළුම රෝග දුරු ව් මා ඇතුලු දරුවන් පතන සියළුම අම්මාවරුන් ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @chanchalalakshani5606
    @chanchalalakshani56063 жыл бұрын

    කොරෝනා රෝගයෙන් පීඩා විදින සියලුම ලෝක වාසීන් සුවපත් වේවා!🙏🙏🙏🙏

  • @himashashehan107

    @himashashehan107

    3 жыл бұрын

    🙏🙏

  • @rujeerachamara3567

    @rujeerachamara3567

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @divyanjaleepramodya6911

    @divyanjaleepramodya6911

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Fernando-wg6mh

    @Fernando-wg6mh

    2 жыл бұрын

    🙏🙏

  • @luckshmieperera5557

    @luckshmieperera5557

    2 жыл бұрын

    @@himashashehan107 qqqqqqqqqQ

  • @kavisalanethsarani3162
    @kavisalanethsarani31622 жыл бұрын

    මෙම පිරිතේ පිහිටින් නවග්‍රහ අපල දුරු වේවා !!!

  • @amilagurudeniya1577
    @amilagurudeniya1577 Жыл бұрын

    රතන සූත්‍රයේ බලයේන් සියලූ දෙනාගේ බාලාපොරොත්තු ඉශ්ඨ වේවා 🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf10 ай бұрын

    Mepirith බලෙන් mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu mage ලොකු අක්කාට නංගිට පුතාට අයියට ඉක්මන්

  • @UthkarshaRanatunga

    @UthkarshaRanatunga

    9 ай бұрын

    🙏🙏

  • @chathurabuddika3581
    @chathurabuddika35812 жыл бұрын

    සාදු....සාදු ......සාදු .....

  • @user-jo9ey8wj6m
    @user-jo9ey8wj6m2 жыл бұрын

    මහා රතන සුත්‍රයේ බලෙන් මුලු ලෝකයම සුවපත් වේවා!

  • @sandaruwaniranga9859
    @sandaruwaniranga98592 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🌏

  • @KudixX178
    @KudixX178 Жыл бұрын

    සියලු දෙනාගෙම ලෙඩ දුක් සුව වෙවා........❤️😊👑️

Келесі