නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Rathana Suthraya | Bodu Seth pirith

Музыка

නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Dajagga piritha | Bodu Seth pirith
මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
විදේශීය මිනිසුන් පවා මවිතයට පත් කල ආශිර්වාද බුද්ධ මන්ත්‍රය | ithipiso Gathawa 108 | Bodu Seth Pirith
ලොව බලගතුම ආරක්ෂක පිරිත | ජිනපංජර පිරිත | Jinapanjara piritha | Sethpiritha | Bodu Seth Pirith
විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | දවස් 21ක් අසන්න ප්‍රතිඵල ඇස්පනා පිට ප්‍රතිඵල | Sabba Papassa Alaguwa
නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Mora piritha | pirith |Bodu Seth pirith
නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra |Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
#sethpirith #sinhalapirith #Prith
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..

Пікірлер: 355

  • @rrammika4210
    @rrammika4210 Жыл бұрын

    Me pirithe අනුභවයෙන් mage ලොකු පුතා ta ඉක්මනට rata යන්න ලැබේවා

  • @sudharmamadhumali2346
    @sudharmamadhumali2346 Жыл бұрын

    මගේ අම්මාගේ ලෙඩ දුක් සුව වෙිවා! මෙම පිරිතේ අනුබාවයෙන් සාධු සාධු සාධු !!!

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    Жыл бұрын

    Obage amma niduk nirogi suwapath wewa

  • @pabodhasithumini4748
    @pabodhasithumini4748 Жыл бұрын

    අසනීපෙන් සිටින සෑම සත්වයෙක්ම සුවපත් වේවා..කුසගින්නෙන් සිටින සෑම සත්වයෙකුගෙම කුසගිනි නිවේවා..දුක් ගින්නෙන් සිටින සියලූම සත්වයෙකුගෙම දුක් නැති වෙත්වා..සියලූම සත්වයො සසර දුකින් එතෙර වෙත්වා.....🙏🙏🙏🙏🙏🙏

  • @dayanisenavirathna3296

    @dayanisenavirathna3296

    Жыл бұрын

    පිරිතේ අනුහසින් මගේ තරුශි දූ ට සුවපත් බව ලැබේවා

  • @tamasha4
    @tamasha4 Жыл бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් සහ විශ්ව ශක්තියේ බලයෙන්.. සියලුම ලෝක සත්වයින්ට නිදුක් නීරෝගී භාවය ලැබේවා!

  • @PANSILULK
    @PANSILULK Жыл бұрын

    මෙ පිරිත් ආනුබාවයෙන් උමෙජා දුවට නිරොගි සුවය ලැබේවා .සාදු සාදු සාදු

  • @lahiruharshana2575
    @lahiruharshana2575 Жыл бұрын

    මෙ උතුම් පිරිතෙන් මගේ අහිංසක බලපොරොත්තුව එකන්තයෙන් ඉස්ට සිඩ්ඩ කර දෙන සේක්වා...!!!

  • @prabhamallawaarachchi9770

    @prabhamallawaarachchi9770

    Жыл бұрын

    Mage puthata neerogi suwa lebemata me pirite pihita lebewa

  • @amaansagara4220

    @amaansagara4220

    Жыл бұрын

    5 Dnhn hi JP LM

  • @sanjeewakumara8236
    @sanjeewakumara8236 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! සතුට සැනසීම ලැබේවා !! ආදරනීය විශ්වයට ස්තූතිවන්ත වේවා !!!

  • @kusumabaddewithana2052

    @kusumabaddewithana2052

    Жыл бұрын

    The

  • @srilanka5769
    @srilanka5769 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ සියලුම දුක් කරදර දුරු වේවා මගේ පුතාලා දෙන්නටත් මගේ ස්වාමි පුරුෂයාටත් තිබෙන්නා වූ සියලුම අපල දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-nt1bw1kw2x

    @user-nt1bw1kw2x

    10 ай бұрын

    😊😊😊😊

  • @user-nt1bw1kw2x

    @user-nt1bw1kw2x

    10 ай бұрын

    😊p

  • @user-nt1bw1kw2x

    @user-nt1bw1kw2x

    10 ай бұрын

    😊😊

  • @nilminijayalath5053
    @nilminijayalath5053 Жыл бұрын

    පිරිත් බලයෙන් මගේ අම්මගේ,මගේ ,ලෝකවාසි සියලුම මනුශ්‍ය,තිරිසන් සත්ව සියලු දෙනාට නීරෝගී සුවය ලැබේවා.

  • @CpkumariKumari
    @CpkumariKumari Жыл бұрын

    මේ පිරිතෙන් හැම කෙනෙකුගේ සිත් සැනසෙව්වා🙏

  • @slpathuacademy3903
    @slpathuacademy3903 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මගෙ අත නිට්ටාවටම සුව වේවා 🙏🙏🙏 මගෙ ආදරණීය අම්මගෙ ලෙඩ දුක් සුව වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @igjeewani5617

    @igjeewani5617

    Жыл бұрын

    Me pirate balayen mage Paulette sisal Dena suwapath wewa

  • @thusyhhs4816

    @thusyhhs4816

    Жыл бұрын

    Mei piritha anubawayein magei leida suwa viwa

  • @rasikasiriwardana5025

    @rasikasiriwardana5025

    Жыл бұрын

    සුවපත් වේවා ❤️

  • @maheshsilva5065
    @maheshsilva5065 Жыл бұрын

    Mam hitana patana hama dema sartaka වේවා 🙏🙏🙏🙏🙏

  • @slchannel6121
    @slchannel6121 Жыл бұрын

    මෙම පිරිත් ආනුභාවයෙන් මේ පුන්‍ය භූමියේ සෝතාපන්න ලාභීන් ලක්ශ ගනන් පහල වේවා!!!

  • @gamingdula7299

    @gamingdula7299

    Жыл бұрын

    බොරලු මැද මැනිකක් ඔයා.. අනිත් හැමෝම පිරිත් අහලා කාමයම පතනකොට.. ඔයාගේ මේ ප්‍රාර්තනාව.. ඇත්තටම උතුම්.. සෝතාපන්න ලාභීන් ලක්ශ ගනන් පහල වේවා..!

  • @madhushijayasooriya8258
    @madhushijayasooriya8258 Жыл бұрын

    ලෙඩ රෝග වලින් පෙලෙන සියලු දෙනම දුක් කම් කටොලු වලට හසුවී ඇති සියලූම දෙනා සුවඔඅත් වේවා.❤️

  • @tharangabandara3877
    @tharangabandara3877 Жыл бұрын

    මෙ පිරිතේ අනුභවයෙන් මගේ බිරිද මමත් එක්කලා හැම දාම සතුටින් තියන්න දේවියනේ

  • @Madusanka1993
    @Madusanka1993 Жыл бұрын

    සාදු සාදු සාදු බුදු ගුණ බලයෙන් ඇසෙන්නා උ පිරිතේ බලයෙන් සියලුම ලොකවසි ලොක සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priapriangka5915
    @priapriangka5915 Жыл бұрын

    මේ පිරිත් අනුභාවයෙන් මගේ ලේඩ සුවපත් වේවා!!!

  • @deshanmadhuranga5088
    @deshanmadhuranga5088 Жыл бұрын

    මේ පිරිත් බලෙන් හැම කෙනෙක්ගෙම සුබ සිහින ඉටු වේවා !🙏🙏🙏

  • @nadunakalanka844
    @nadunakalanka844 Жыл бұрын

    මෙි පිරිතේ බලයෙන් රෝගාතුර වු සියලු දෙනාට සුවපත් වේවා......බුදු සරනයි..... 😞😞

  • @ipphone9784

    @ipphone9784

    Жыл бұрын

    💐🌸🌷🍀🌹🌻🌺🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐

  • @nadeekakumari256
    @nadeekakumari256 Жыл бұрын

    මමේ පිරිත් ආනුභාව යෙන් සියලුරොග දුරැ වේවා නමො බුද්ධාය

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 Жыл бұрын

    මේ පිර්තේ බලයෙන් මගේ ජන්ම ඒරාස්ටක අපල දුරු වේවා මට ජොබ් එකක් ලැබේවා

  • @HahaHaha-uh1ok

    @HahaHaha-uh1ok

    Жыл бұрын

    V VT 6.rc in

  • @vasanthasr245

    @vasanthasr245

    Жыл бұрын

    එසේම වේවා

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Жыл бұрын

    මේ පීරිතේ ආනුබාවයෙන් මට මේ තියෙන මුදල් ප්‍රශ්න විසදේවා ! සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා ! තෙරුවන් සරණය් !

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 Жыл бұрын

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවන් ඇතුළු සියලුම දරුවන් සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @sriyanibandara9907
    @sriyanibandara9907 Жыл бұрын

    මේ පිරිත්වල ආනුභාවයෙන් මට නිදුක් නීරෝගී බව ලැබේවා 🙏🙏🙏

  • @alhdhdhdyisjshsh8194
    @alhdhdhdyisjshsh8194 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මාගෙ අම්මගෙ හා තාත්තාගෙ ලෙඩ දුක් සුව වේව ඒ වගේම ලෝකවාසි සියලු දෙනාටම සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Жыл бұрын

    මෙි උතුම් පිරිතෙබලයෙන්මගේ හනියා ලෙඩෙිි සුව පත් වෙිිවා අනිකුත් සියලු දෙනාගේම ලෙඩ සුව පත් වේවා 🙏🌹🏵️🏵️🙏🌹🏵️🙏

  • @arunaimbuldeniya545

    @arunaimbuldeniya545

    Жыл бұрын

    Siyalu sathwayo suwapath wewa

  • @vindy11712
    @vindy11712 Жыл бұрын

    මේ පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු සිත් පීඩා දුරු වී සෑම වැඩකටයුත්තක්ම සාර්ථක වේවා!

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 Жыл бұрын

    පිරිත අැසෙන විටත් සිතට අපමන අධ්‍යාත්මික සුවයක් දැනෙනවාද...?බුද්ධ වචනයේ අනන්ත බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා....සාදු ...සාදු ....සාදු...¡¡¡

  • @vasanthasr245
    @vasanthasr245 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් ලෙඩින් ඉන්න සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @kamudunipriyanga8126
    @kamudunipriyanga8126 Жыл бұрын

    මේ පිරිත් බලෙන් මගේ නංගිට නරක හීන පේන්නෙ නැතිව නිදා ගැනීමට හැකි වේවා!!!!!!!!!!!!

  • @ratnaseeligajanayaka7135
    @ratnaseeligajanayaka7135 Жыл бұрын

    මේ පිරිතේ ආනුබාවයෙන් අප පවුලේ රෝගීන් සියලු දෙනාට ඉක්මනින් සුවය ලැබේවා !

  • @Isuru_Deshapriya_Dasanayaka
    @Isuru_Deshapriya_Dasanayaka Жыл бұрын

    තෙරුවන් සරණයි .... ලෝකවාසී සියලූම ලෙඩදුකින් පෙලෙන සත්ත්වයෝ සුවපත් වේවා...... හිතේ තියන බලාපොරොත්තු ඉෂ්ට වීමට මහත් අස්වැසිල්ලක් වේවා...🙏

  • @sumithrart562
    @sumithrart562 Жыл бұрын

    මේ පිරිත්බලයෙන් මගේ සියලුම කරදර දුරු වේලා රැකිරක්ෂා දියනු වේවා🙏🙏🙏

  • @sachinrathnayaka6891
    @sachinrathnayaka6891 Жыл бұрын

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ ගැහැනු ලමයා සමග මට සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා 🙏🙏සාධු සාධු සාධු.....

  • @nadeeshanadeesha5571
    @nadeeshanadeesha5571 Жыл бұрын

    මෙ පිරිතෙ ආනුභාවයෙන් මගෙ සියලු බලාපොරොත්තු ඉස්ට වෙවා

  • @malanihm1779
    @malanihm1779 Жыл бұрын

    මේ මහානුභාව සම්පන්න පිරිතේ බලයෙන් සැමසිත් සුවපත් වේවා

  • @kantyk3888
    @kantyk3888 Жыл бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් යහපතක්ම වේවා 🙏🏽🙏🏽🙏🏽

  • @u.g....9819
    @u.g....9819 Жыл бұрын

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ලට.මගේ නමස්කාර වේවා

  • @gayanimorera949
    @gayanimorera949 Жыл бұрын

    ජනිත් මදුවන්ත සුබාශන රණතුංග ආරච්චි රන්පුතුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙනි සියළු රෝග දුරු වේවා

  • @angelscart
    @angelscart Жыл бұрын

    මේ පිරිතේ අනුභාවයෙන් මගේ හිතේ ඇති බලාපොරොත්තු ඉෂ්ට වේවා!!!!!!!!

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    .mae පිරිත් බලයෙන් lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @sadusandunisansala4944
    @sadusandunisansala4944 Жыл бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ පියාගේ බීමත් කම නැති කර නිවසේ සාමය ඇති කර දේවා

  • @rdammika2327
    @rdammika2327 Жыл бұрын

    Sadu sadu .sadu .palmuwa oba wahanseta mage namas karaya...wewa .

  • @janakaprasanga636
    @janakaprasanga636 Жыл бұрын

    මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වේවා මගේ බුදු හාමුදුරුවනේ සාදු සාදු සාදු!!!!

  • @thusithamanonath34

    @thusithamanonath34

    Жыл бұрын

    balanģoda. Ànanďà .maìthre bawanàw

  • @ireshaudayangani2529
    @ireshaudayangani2529 Жыл бұрын

    මගේ අම්මාගේ ලෙඩ දුක් දුරු වේ වා සාදු සාදු 💙💙

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Жыл бұрын

    මෙම පිරිත් බලෙන් සතු ට සැනසුම අපි සියලු දෙනා ට ලබා detva sadu sadu 🙏🙏🙏🙏

  • @lpbongopasi9778
    @lpbongopasi9778 Жыл бұрын

    මගෙ අනාගත බලාපොරොත්තු ඔක්කොම ඉශ්ට කරලා දෙන්ට බුදු හාමුදුරුවනේ 😞💰🙏

  • @rakashig7601
    @rakashig7601 Жыл бұрын

    මෙම පිරිත් balayan mage amma ga අසනීප දුරු වේවා mage sariraya ඇති සියලු ලෙඩ රෝග දුරු වේවා b.s

  • @patriciaabey9825
    @patriciaabey9825 Жыл бұрын

    Perethe balayan Niroge bawaya labewamie🙏🙏🙏

  • @sugathweerasekara7751
    @sugathweerasekara7751 Жыл бұрын

    Me pirithe balayen maahata tiyena siyalu prashna walata wisadumak lebewa🙏🙏🙏🙏🙏🙏

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 Жыл бұрын

    මෙ පිරිතෙ අනුභවයෙ මගෙ ලෙඩ දුක් දුරැ වේවා සාදු සාදු🙏 සාදූ සාදු සාදු🙏

  • @DAHAMPIYASA29
    @DAHAMPIYASA29 Жыл бұрын

    මේ පිරිතේ ආනුභාවයෙන් හදවත් රොගයෙනුත් පෙනහලු රෝගයෙනුත් පීඩා විදින මගෙ දේශාන් පුතුව සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සියලුම ලෙඩරෝග වලින් මිදේවා අමාමහ ලොව්තුරා බුදුරජානන් වහන්සේගෙ පිහිටෙන් ආනුභාවයෙන් මාගෙ දරැවා සුවපත්වෙත්වා සාදු සාදු සාදු

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Жыл бұрын

    Me uthum pirith balayen lokawasee siyaluma sathwayo nidukවෙත්වා නිරොග වෙත්වා සුවපත් වෙත්වා සඩු sadu sadu oba whanseta chathurarya sathya awabhoda wewa.sadu sadu sadu

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    මේ උතුම් පිරිතේ ආනුබාවයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷💰💰💰💰💰🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Жыл бұрын

    මේ පිරිත් බලෙන් සියලු කරදර වලින් අපි නිදහස් කරලා දෙන්න 👏👏👏👏🙏🙏🙏🙏

  • @kalanarathnayaka8099
    @kalanarathnayaka8099 Жыл бұрын

    මෙ පිරිතෙ ආනුභාවයෙන් මගෙ රත්තරන් අම්මගෙ ලෙඩ දුක් සුවපත් වේවා. 🙏🙏🙏

  • @SOUTHGT601
    @SOUTHGT601 Жыл бұрын

    නමෝ බුද්දාය තෙරැවන් සරනයි

  • @fatimasrilonka4322
    @fatimasrilonka4322 Жыл бұрын

    මෙ පිරිතේ..ආනුභාවෙන් මට මෙන් මගේපව්ලේ සැමටත් ලෝකවාසි සැමටත් යහපතක්ම වෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunayesh290
    @nipunayesh290 Жыл бұрын

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤

  • @ashanthiudayangika9953
    @ashanthiudayangika9953 Жыл бұрын

    මේ පිරිත් ආනුබාවයෙන් මගෙ හිතට සැනසීම ලැබේවා

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 mee pin balayan magee hithee thiyannee passan wagee magee leda duka duru weewa 🙏🙏🙏🙏🙏

  • @anushananayakkara4849
    @anushananayakkara4849 Жыл бұрын

    🙏🙏🙏මේ පිරිත් ආනුභාවයෙන් සිලලු සත්වයො සුවපත් වෙත්වා...නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා. තෙරුවන් සරණයි❤

  • @sumithrarajapaksha998
    @sumithrarajapaksha998 Жыл бұрын

    මේ පිරිත් බලයේන් මගේ දරුවන්ගේ ග්‍රහා අපල දුරු වේවා

  • @hanishiyadevindi3929
    @hanishiyadevindi3929 Жыл бұрын

    Me pirithe balayen mt siripade yanna lebewa january 30ta kalin...🙏🙏 සාදු සාදු සාදු...!!🙏🙏මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා..!!🙏🙏

  • @newkuw7393
    @newkuw7393 Жыл бұрын

    මෙ පිරිත් දෙශනාවෙන් මාගේ පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ උුරැවෙිවා සතුට සැනසිම දලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinikulaseka6702
    @sachinikulaseka6702 Жыл бұрын

    Me pirith balayen mage meniyanta ikman suwaya ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා .me pirith balayen mage meniyanta depayen negi sitimatath depa suwapath vi depain avidimata hekiyawa ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා

  • @omanmct6337
    @omanmct6337 Жыл бұрын

    Me ppirithe balayen mage hithe thiyana siyalu de itu wav sadu tharuwan saranai

  • @pasindudarshana8428
    @pasindudarshana8428 Жыл бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ දෙමාපියන්ගේ වගේම සියලු දෙමාපියන්ගේ ලෙඩ ඩුක ඩුරු වෙත්වා .❤හිතේ තියෙන හම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා 🙏🙏🙏🙏

  • @imeshawijayawardhana
    @imeshawijayawardhana Жыл бұрын

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි!!!

  • @thisharathnayaka5150
    @thisharathnayaka5150 Жыл бұрын

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන් ඇතුලු සියලුම දරුවන් සුවපත් වේවා සාධු සාධු සාධු

  • @chanukashrimal1620
    @chanukashrimal1620 Жыл бұрын

    මෙි.පිරිතේ.බලයෙන්..මාගේ.අමිමගේ..අැස්දෙක.පෙනේවා..සාදු.සාදු.සාාාදු..

  • @msdesilva4698
    @msdesilva4698 Жыл бұрын

    මේ සෙත් පිරිත් බලයෙන් මටත් මගේ දූපුතුන් මුනුබුරු මිනිබිරියන්ටත් මගේ පවුලේ සියලුම නෑදෑ සහ මගේ හිතමිතුරන්ටත් .සෙතක් ශාන්තියක්ම වේවා .......!!! ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා...!!!

  • @danushkakrishan3217
    @danushkakrishan3217 Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සතුට සාමය පැතිරේවා .දුක් කරදර නැතිවේවා...! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 Жыл бұрын

    Sadu sadu sadu namo Buddhaya

  • @deepikanayomi9243
    @deepikanayomi9243 Жыл бұрын

    මෙ පිරිතෙ ආනුබාවෙන් ලබාගන්න තියන මුදල් මගෙ මහාත්තයාට ලබේවා..

  • @rukmanperera9375
    @rukmanperera9375 Жыл бұрын

    Matamage.balaporothtu.istawawe. 🙏🙏💕

  • @kalanarathnayaka8099
    @kalanarathnayaka8099 Жыл бұрын

    මේ පිරිතෙ ආනුභාවයෙන් මගේ දොනි ගෙ ලෙඩ දුක් සුවපත් වේවා 🙏🙏

  • @harshagunathilaka1798
    @harshagunathilaka1798 Жыл бұрын

    මගේ සියලු ම බලාපොරොත්තු සපල වේවා 🙏

  • @harshagunathilaka1798

    @harshagunathilaka1798

    Жыл бұрын

    🙏🙏🙏

  • @indranikumarasinghe2324
    @indranikumarasinghe2324 Жыл бұрын

    උතුම් රත්න සූත්‍ර දේශනාවේ ආනුභාවයෙන් අනන්ත බුදුගුණ බලෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා

  • @thilinadilshan1038
    @thilinadilshan1038 Жыл бұрын

    මේ පිරිත් බලෙන් සියලුම සතුන් ලෙඩ දුක් දුරු වලින් මිදෙත්වා නිරෝගි බව ලැබේවා!!

  • @ahinsaahinsa6437
    @ahinsaahinsa6437 Жыл бұрын

    Me පිරිත් අනුභවයෙන් mage daruwage vibage ehalinma pethipala labewa sadu sadu sadu

  • @surajnilaksha5313
    @surajnilaksha5313 Жыл бұрын

    Me prithe balayen mage vibaga katauthu sarthaka vi mathaka shakthiya labewa.sadu ..sadu..sadu..🙏🙏🙏

  • @ranjaneperera1309
    @ranjaneperera1309 Жыл бұрын

    Mee pireh.balayan.mage කරදර aduwewaa..sadu sadu sadu බුදු saranaye

  • @wasanthigedara7896
    @wasanthigedara7896 Жыл бұрын

    මේ පිරි ත බ ලය න් මගේ ද රැ ව ගෙ බ ල පොරැ නව ඉ ස් ට වෙව

  • @tharangantharangan9216
    @tharangantharangan9216 Жыл бұрын

    මෙිි පිරිතේ ආනුහාවවයෙන් මැද පෙරදි මම විදින දුක ⁣මෙ පිරිතෙන් යහපතක් ලාබා දෙන්න 🙏 🙏🙏🙏🙏🙏🙏

  • @wasanawasana6069
    @wasanawasana6069 Жыл бұрын

    මේ පිරිතේ බල මහිමේන් මගේ නිවස සදා ගන්න හැකි වේවා 🙏🙏🙏

  • @pasidunimsara3704

    @pasidunimsara3704

    Жыл бұрын

    L0ll 46u Pල්ල්පක් ජ්ක්ඩ්‍ය්ඩ්න්ඩ්න් ඃඊ00 Kh"%7bv,,ස්4, 0ප්ද්ඩ්

  • @udeekasudarshani8613
    @udeekasudarshani8613 Жыл бұрын

    සියලු සත්වයෙ නිදුක් වෙත්වා !🙏

  • @kumarapradep3012
    @kumarapradep30126 ай бұрын

    මෙ පිරිතෙ අනුභවයෙන් මගෙ ප්‍රශ්න සියල්ල දුරු වෙවා බුදු සරනයි !

  • @upalithalagala6000
    @upalithalagala6000 Жыл бұрын

    සැවොම සුවපත් වේවා

  • @chathurikaushalya4879
    @chathurikaushalya4879 Жыл бұрын

    Me pirith අනුභවයෙන් ane mge akama බලාපොරොත්තුව ishta wewa

  • @yanodinayanthika272
    @yanodinayanthika272 Жыл бұрын

    Mge budu sdu mt pihitvenn me jivithe jivith krvnn....

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 Жыл бұрын

    මේ පිරිතේ බලෙන් මගේ අම්මගේ අවුරුදු 6 පිංකම කරගන්න අවශ්‍ය සියලුම පහසුකම් මට සකසා ගන්නට හැකි වේවා!!!!

  • @dhammajeewa5802
    @dhammajeewa5802 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dinushalakmali1168
    @dinushalakmali1168 Жыл бұрын

    මෙි පිරිතේ ආනුභාවයෙන් පිලිකා රෝගයෙන් දුක් විදින මගේ රත්තරං අමිමා සුවපත් වෙිවා

  • @danieaviles576

    @danieaviles576

    Жыл бұрын

    Nirogi wetwa suwa pat wewa 🙇‍♂️🙇‍♂️🌷

  • @sasindianjani6829

    @sasindianjani6829

    Жыл бұрын

    බුදුසරණයි🙏🙏🙏🙏 ඉක්මනින් සුවපත් වේවා🙏❤️

  • @chanuvlogs5559

    @chanuvlogs5559

    Жыл бұрын

    Ekmninm suwya labewa ❤❤❤

  • @dilhanibandara8202

    @dilhanibandara8202

    Жыл бұрын

    ඉක්මනින් සුවය ලැබේවා 🙏

  • @anurarajakaruna5577

    @anurarajakaruna5577

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Жыл бұрын

    Me uthum pirith balayen mage daruwange yhapath බලාපොරොත්තු ඉටු වෙවා

  • @thankshamilaswwandi3566
    @thankshamilaswwandi3566 Жыл бұрын

    Me pirithe anubawayen snayu rogayen duk widin mage ammawa suwapath wewa.... eyat thiyen siyalum wedanaawan mage ammawa suwapath wethwa....🙏🙏🙏🙏

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 Жыл бұрын

    Sadu sadu saadu me pirith anubhawen apa oba loka siyalu sathwayoma suwa path wethtwa sadu sadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthamalani1475
    @wasanthamalani1475 Жыл бұрын

    Budu piyanani mage puthata phitha wanna sadu sadu sadu

  • @samanthakumari9021
    @samanthakumari9021 Жыл бұрын

    Me pirithia anubawayen mage chandima kusum Kumari nangi ge siyalu duk karadara duru wewa

Келесі