RAINI - Wahi Diya Maha (වැහි දිය මහා) - Ma Nowana Mama - Season 02

Ойын-сауық

#RainiCharuka #DeepikaPriyadarshini ‪@DrRohanaWeerasingheOfficial‬ #MaNowanaMama
I do not own Copyrights to the above song. It is only covered for the purpose of Tv program 'Ma Nowana Mama' produced by Tv Derana.
Wahi Diya Maha
Original Singer : Visharadh Deepika Priyadarshini
Composer: Dr. Rohana Weerasinghe
Lyricist: Nuwan Liyanage
Special Thanks to : HELLO Audio
----------------------------------------------------------------------------------------------------------------
ORIGINALS
Pahasak (2020) : • RAINI x Pop Punk - Pah...
Neela Kandugate (2009) : • Neela Kadugate - Raini...
Sanasila(2010) : • RAINI - Sanasila (සැනස...
Vissikkeruwa Sitha (2010) : • RAINI - Vissikkeruwa S...
Kaandam Daasa ft Chinthy (2011) : • Chinthy (Kaandam Daasa...
Chanchala Daase (2014) : • Chanchala Daase - Rain...
Nobala Ma Diha (2015) : • Nobala - Raini Charuka...
Mama Thawamath (2016) : • RAINI CHARUKA - Mama T...
Malwaaram (2012) : • Malwaaram-Raini Charuk...
Mathakada Handaawe (2011) : • RAINI CHARUKA - Mathak...
LIVE PROGRAMS
- MALWAARAM (මල්වාරම්) - Plain Teaයයි සින්දු දෙකයි • RAINI - MALWAARAM (මල්...
- THARUMINI (තරුමිනි) - Plain Teaයයි සින්දු දෙකයි
• RAINI - THARUMINI (තරු...
- PEM KUMARA (පෙම් කුමරා) - Plain Teaයයි සින්දු දෙකයි
• RAINI - PEM KUMARA (පෙ...
- Suwanda Danee (සුවඳ දැනී) - Live with AROH
• Video
- Bol Pini Wahena (බෝල් පිනි වෑහෙන) - Live with AROH
• RAINI CHARUKA - Bol Pi...
MY MAKEUP ROUTINE
- Dark Nude Lip : • RAINI - Dark Nude Lip...
- How I Remove My Makeup : • RAINI - How I Remove M...
- Kite Festival : • RAINI - Make Up for Ki...
FOLLOW ME ON OTHER SOCIAL MEDIA
FACEBOOK : / rainicharukagoonatillake
INSTAGRAM : @rainicharuka
APPLE MUSIC : itunes.apple.com/in/artist/ra...
SPOTIFY: open.spotify.com/artist/560ri...
TWITTER : / rainicharuka
SNAPCHAT: @rainicharuka
REVERBNATION :www.reverbnation.com/rainicha...

Пікірлер: 483

  • @kumeeperera1898
    @kumeeperera18983 жыл бұрын

    හිතාගන්නවත් බෑ , මේ ගීතය මෙච්චර සංයමයකින් , මෙච්චර හැඟීම්බරව , මෙච්චර රසට ගායනා කරාද කියලා... සුපිරි.... 🌹🌹🌹

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @yasanthasumudu302

    @yasanthasumudu302

    3 жыл бұрын

    Ohoma yan

  • @madhushikaniramani2267

    @madhushikaniramani2267

    2 жыл бұрын

    That

  • @sangeenthanu5384

    @sangeenthanu5384

    2 жыл бұрын

    Seriously

  • @pradeepliyanage5514

    @pradeepliyanage5514

    Жыл бұрын

    අනිවාර්යයෙන් ම ❤👍💪😍

  • @isurulakshitha2777
    @isurulakshitha27772 жыл бұрын

    නිස්කලංක කැලෙක ඇස් දෙක පියාගෙන මනොපාරක් ගහන්න මරු 🥺✌️💙

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    ♥️

  • @nethuvidarshana7004
    @nethuvidarshana70042 жыл бұрын

    රයිනී අක්කා..✌️❤️ ආසම කෙනෙක් ගොඩක් ලස්සනයී බාවනාවක් වගේ කටහඬ 🤗🤗🤗🤗.....

  • @mondovlog6849
    @mondovlog68493 жыл бұрын

    විනාඩි 4යි තත්පර 33 කට ප්‍රශ්න සේරම මොහොතකට අමතක කලාට ගොඩක් පින් රයිනි

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    Bohoma sthuthi. Godak santhosai

  • @chaminduchanaka2125

    @chaminduchanaka2125

    3 жыл бұрын

    අක්කේ ඒකනම් අධිමාත්‍රාවක් 😍🎼🤘

  • @leslithamel3013

    @leslithamel3013

    3 жыл бұрын

    Unbelievable....

  • @sahansandaruwan3269
    @sahansandaruwan32692 жыл бұрын

    හිත හොඳටම රිද්දගන්න ඕනෙ උනාම ඇවිත් අහලා යනවා❤️

  • @priyanthawijetunga441

    @priyanthawijetunga441

    2 жыл бұрын

    Hmm 😒

  • @isharamalshani1850

    @isharamalshani1850

    Жыл бұрын

    Mamath ...ada inne gdk duken

  • @piyun2189

    @piyun2189

    Жыл бұрын

    හිත රිදිල ඉන්න වෙලාවට තව රිදෙනව ඒත් ටිකකින් හිත නිවිලා යනවා ❤🥺

  • @hansakasenevirathne177

    @hansakasenevirathne177

    Жыл бұрын

    ඇත්තම කතාව නම ගහලා සර්ච් කරලා ඇවිත් මේක අහලා හිත රිද්දගෙන යනවා😓

  • @moon.1111.

    @moon.1111.

    7 ай бұрын

    ❤😊

  • @nathashadivyanjali8174
    @nathashadivyanjali81742 жыл бұрын

    ඒ කටහඩනම් භාවනාවක් අක්කේ 😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️ ආසම ගායිකාව ඔයා .. ආදරෙයි 🌹

  • @malith8560
    @malith85603 жыл бұрын

    වෙනම ලෝකේකට ගියා Thank you akka 💓

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @salikapresangi2926
    @salikapresangi2926 Жыл бұрын

    ගොඩක් ලස්සනයි.. හිත නිවෙන බාවනාවක්❤❤❤❤❤

  • @malithvindula585
    @malithvindula5852 жыл бұрын

    ඒකෙ පුදුම ලස්සනක් තියෙන්නෙ coach raini ❤️ භාවනාවක් ඒක

  • @tirandesilva4860
    @tirandesilva4860 Жыл бұрын

    ඒ කටහඬ ඒ හිනාව 😍❤️ රයිනි අක්කා 💐

  • @sudeshlakmal953
    @sudeshlakmal9533 жыл бұрын

    හරියට භාවනාවකට සම වැදුනා වගේ... Wooow Raini...Absolutely brilliant singing.... Best female singer currently with out a doubt...

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    I’m humbled. Thank you 🙏🏼♥️

  • @Jay_rush
    @Jay_rush2 жыл бұрын

    හැමදාම අහනවා… දවසම අහ අහ හිටියත් එපා වෙන් නෑ. ඒ තරම් ලස්සනයි♥️

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    ♥️🙏🏼♥️🙏🏼

  • @lahiruvimukthi1403
    @lahiruvimukthi14032 жыл бұрын

    කට හඩකට පුලුවන්ද මේ තරම් හදවතකට කතා කරන්න..🖤🥺 එදා ඉදන් තාමත් හැමදාම අහන මම වගේ තව අය ඉන්නවද..♥️💆🏾‍♂️

  • @SanKariyawasam

    @SanKariyawasam

    22 күн бұрын

    කරුමෙ මල්ලි

  • @rashmikalpani3818
    @rashmikalpani3818 Жыл бұрын

    Raini අක්කේ.. ඔයාගේ සින්දු අහද්දි හිතේ දුක කොහෙද කියලාවත් මතක් වෙන්නේ නෑ... favourite ❤️💫

  • @roshelmax3318
    @roshelmax33183 жыл бұрын

    Asama ekak❤️🙏

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️🥺

  • @chamalievidanaarachchi7866
    @chamalievidanaarachchi78663 жыл бұрын

    මේකේ තියෙන්නේ අමුතුම රහක් ❤️🎶🎧🎵😍

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @scholasthikafernando401

    @scholasthikafernando401

    3 жыл бұрын

    ඒක ඇතැයි

  • @leslithamel3013

    @leslithamel3013

    3 жыл бұрын

    Tell me some things more

  • @shehanalles6932
    @shehanalles69323 жыл бұрын

    අවසානයේ උරුම වුනේ මල් පොකුරක එකක් වෙන්න 😍😞

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @bhagyapromodhi8966
    @bhagyapromodhi89662 жыл бұрын

    Absolutely beautiful 🔥,really love your songs ,I like your personality and you are very down to earth raini , keep it up 👍

  • @naturehome816
    @naturehome8163 жыл бұрын

    ගෑනු ජීවිතෙ යතාර්තය ලස්සනට ලියවිලා

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    ♥️

  • @pcboom2897
    @pcboom28973 жыл бұрын

    හරිම ලස්සනයි අක්කෙ🙏❤

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    🙏🏼♥️

  • @nethminikaushalya5204
    @nethminikaushalya52043 жыл бұрын

    Wow akki oyage katahada harima ලස්සනයි ...ආදරෙයි akki..god bless ❤️❤️❤️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    🙏🏼 bohoma sthuthi

  • @eessa1727
    @eessa17272 жыл бұрын

    One of the most relatable songs to my heart..her voice touches amplifies the intensity❤❤❤💟

  • @gaminiweerasekara471
    @gaminiweerasekara4715 ай бұрын

    Waww mara lassanai akke

  • @punsisirajakaruna8983
    @punsisirajakaruna89833 жыл бұрын

    This is absolutely beautiful ❤️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    Thank you ♥️

  • @AshaAsha-wm8dd
    @AshaAsha-wm8dd Жыл бұрын

    හිත නිවෙන තරම්.... තනියක් දැනුන හැම වෙලාවකම හිත නිවන ඔසුවක්😊❤️

  • @chathubhashini7349
    @chathubhashini73492 жыл бұрын

    මට නුබ විතරක් උනාට නුබට ඉන්නේ මන් විතර ද.... උත්තර නැති එත් ගොඩක් අහපු හරි ලස්සන ප්‍රශ්නයක්🙂.....මෙහෙම කට හඩකින් අහුනාම වෙනම ලොකෙක අතරමන් උනා ❤️❤️

  • @MotivationGuider
    @MotivationGuider3 жыл бұрын

    හැමදාම අහපු හුරුපුරුදු ගීතයක් ❤️ හුරුපුරුදු වෙනස්ම කටහඬකින් ❤️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @nethmiaponso6936
    @nethmiaponso69363 жыл бұрын

    Love this version❤beautiful!!

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @aselawedamulla4928
    @aselawedamulla49283 жыл бұрын

    Amazing performance ...10/10 👏

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @mahelamaduranga7649
    @mahelamaduranga76492 жыл бұрын

    අද තමා මේ සිංදුව හිතට දැනෙන්නම ඇහුවේ. Super voice raini 💜️👌❤

  • @priyankasenani5990

    @priyankasenani5990

    Жыл бұрын

    එහෙනම් දීපිකා කියනවා අහලා නෑ

  • @bullmastiffcloudy7475

    @bullmastiffcloudy7475

    10 ай бұрын

    😂

  • @ishararajakaruna4665
    @ishararajakaruna46653 жыл бұрын

    තවමත් අහනවා 🎧 අහන එක නතර කරන්නේ කොහොමද ඉතින් මෙච්චර ලස්සනට කියද්දි ❤❤

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    Thank you so much 🙏🏼♥️

  • @romaniemarie9097
    @romaniemarie90973 жыл бұрын

    Beautifully sung!😘

  • @malithvindula585
    @malithvindula5852 жыл бұрын

    මම කැමතිම ගායිකාවක් රයිනි R❤️ .. ඔයාගෙ සින්දු හොය හොය අහන්නෙ ... මන් පුදුම ආසයි ...තව ගොඩක් සින්දු දාන්නකො channel එකට ❤️☘️

  • @dammirrodrigo9083
    @dammirrodrigo90832 жыл бұрын

    harima lassanai budu saranai.!! ❤❤

  • @neelpriyasadh4950
    @neelpriyasadh49502 жыл бұрын

    Eka nam akkiyo lassanama lassanai

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    ♥️♥️♥️

  • @charukasadith6768
    @charukasadith67683 жыл бұрын

    Woooooow 😍😍😍

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @VirageVlogs
    @VirageVlogs3 жыл бұрын

    ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ අක්කෙ💆🏻‍♂️💆🏻‍♂️🥺🔥🙏

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    Thank you ♥️

  • @mallikamuhandiram3848
    @mallikamuhandiram3848 Жыл бұрын

    Waw. Very beautiful lovely song

  • @sugathkumara3100
    @sugathkumara31002 жыл бұрын

    හරිම ලස්සනයි ..👌👌

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    ♥️

  • @ravindudilmin4016
    @ravindudilmin40163 жыл бұрын

    රයිනි අක්කේ හරිම ලස්සනයි 😍

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️🙏🏼

  • @hashandanuddhara266
    @hashandanuddhara2663 жыл бұрын

    Patta raini..❤❤

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @kamaladisanayaka2665
    @kamaladisanayaka26653 жыл бұрын

    එක වෙනම රාසයක් ඔය කටහඩ භාවනාවක් 👌

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    Thank you ♥️🙏🏼

  • @indikanisha
    @indikanisha2 жыл бұрын

    Perfect, අදත් ඇහුව.......

  • @hasithaalahakoon9962
    @hasithaalahakoon99623 жыл бұрын

    Perfect ! Very soothing 👌

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    ♥️

  • @chamikalakmali2975
    @chamikalakmali29752 жыл бұрын

    Lassanai akki mn asama oyage song walata

  • @nvek1603
    @nvek16033 жыл бұрын

    Superb ❤️ lv u Raini akki

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @punsaragunarathne1042
    @punsaragunarathne10423 жыл бұрын

    Yep!! It really does sound like the original song at some points as you said akki 😁 So in love with your version😘😘❤❤

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    Thank you ♥️

  • @maheshmadusanka5997
    @maheshmadusanka5997 Жыл бұрын

    Ammo....wow....niyamai....👍👍👍👍

  • @mn8541
    @mn85412 жыл бұрын

    Never get enough of listening to R❤️ one of my favorite voices ❤️

  • @chathurikabemmulla8519
    @chathurikabemmulla85192 жыл бұрын

    මාරම කටහඩක්... මගේ ආසම ගායිකාවක්....💖💖

  • @hashidinisha6626
    @hashidinisha66263 жыл бұрын

    lassanai akkiyoo ☺️❤️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️♥️

  • @kusalillanganthilake5527
    @kusalillanganthilake55273 жыл бұрын

    Simply beautiful! ♥️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @thilinirajapathirana7768
    @thilinirajapathirana77682 жыл бұрын

    ඉන්දියාවට ඉන්නවා නේහා කක්කර් අපිට ඉන්නවා රෛනි ❤️ ආයාසයකින් සරාගී හඬ මවන්න උත්සාහ කරන මෑත කාලයේ ගායිකාවන් ගෙන බැලුවම රෛනිට උප්පත්තියෙන් පිහිටා ඇති මේ හඬ රැයක් ගෙවනතුරා අහන් ඉන්න පුළුවන්😘

  • @osharadivyanjalee
    @osharadivyanjalee2 жыл бұрын

    ඇයගේ කටහඩ භාවනාවක්❤හිත නිවන්න හොඳම සිංදුවක්...

  • @vjithsenash2237
    @vjithsenash22373 жыл бұрын

    Amusing such wonderful job

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️🙏🏼

  • @Virasha458
    @Virasha4582 жыл бұрын

    🥺harima ලස්සනයි ❤️

  • @godditv2610
    @godditv26102 жыл бұрын

    Raini.kohomath lassanai hada lassansi❤️❤️😘😘😘👏👏

  • @chathucm7122
    @chathucm7122 Жыл бұрын

    මාරම ලස්සනයි ❤️.

  • @clachannel3597
    @clachannel35972 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂සුපිරි එකෙන්ම....

  • @thilinalive157
    @thilinalive1572 жыл бұрын

    Niyamaiiiiiiii❤️❤️

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    ♥️🙏🏼

  • @yesithdilmindissanayake7409
    @yesithdilmindissanayake74093 жыл бұрын

    All time favourite, RAINI 💓

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @muthun9242
    @muthun92423 жыл бұрын

    My favorite song. I would love to hear your voice ❤️❤️❤️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @nimanthiweerasinghe3013
    @nimanthiweerasinghe30133 жыл бұрын

    Superb voice ..❤️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️🙏🏼

  • @thejapperera6690
    @thejapperera66903 жыл бұрын

    Harima lassanai raini

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    thank you ♥️

  • @asankaedirimanne9541
    @asankaedirimanne95413 жыл бұрын

    In the past three , four days listened to the song 'Malwaram' more than 100 times i think 🖤 Love this one as well.

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    Thank you so much 🙏🏼♥️

  • @malithvindula585

    @malithvindula585

    2 жыл бұрын

    Me too

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221Ай бұрын

    Elakiri 🎉

  • @thusithasamadi9482
    @thusithasamadi94822 жыл бұрын

    මරු❤️

  • @priyanganiesongs
    @priyanganiesongs3 жыл бұрын

    beautifully sung, love this song

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @sithuminirasnayaka7679
    @sithuminirasnayaka76799 ай бұрын

    ආසම සින්දුවක් ආසම කටහඩකින් 🤗

  • @pianohiru
    @pianohiru2 жыл бұрын

    හරිම ලස්සනයි 😍❤️🎶

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial3 жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ. ❤️❤️❤️❤️

  • @surenimarsha1855
    @surenimarsha185528 күн бұрын

    අමුතු ලෝකෙකට අරන් යනවා❤

  • @himarukumarage65
    @himarukumarage653 жыл бұрын

    Best cover ❤️ fav voice 😇

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @DammikaW48474
    @DammikaW48474 Жыл бұрын

    "අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න..." නෑ Coach රයිනි, ඔබ ගායක ලෝකය නම් මල් උයනේ 'මල් පොකුරක තව එක මලක්' පමනක් නෙවෙයි! මුල් ගීතයට නොදෙවෙනි සුන්දරත්වයකින් ඔබ ගයන මේ ගීතය අහන හැම විටම සිතෙන්නෙ ඔබ ඉතාම සුවිශේෂී ගායන හැකියාවක් ඇති ගායන ශිල්පිනියක් බවයි. You are also a very special and unique artist. Wish you the very best!

  • @charithishantha199
    @charithishantha19911 ай бұрын

    Raini super ❤❤

  • @shyamaleeperera7004
    @shyamaleeperera70042 жыл бұрын

    Beautiful.lovely Voice.

  • @amandarasandika8529
    @amandarasandika85293 жыл бұрын

    Love this voice soo much ♥️♥️♥️😘

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️♥️♥️♥️♥️

  • @praneethgeethanjana9715
    @praneethgeethanjana97153 жыл бұрын

    Excellent 🔥❤️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @mithundanushka9599
    @mithundanushka95993 жыл бұрын

    Man asama song ekak akke.thank you so much.♥️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    🙏🏼

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef5 ай бұрын

    සුපිරි 💖💖💖💖💖💖💐💐👍

  • @RS-xx3lj
    @RS-xx3lj3 жыл бұрын

    Woow lassanai godak manika 🥰😘😘😘😘

  • @sangeenthanu5384
    @sangeenthanu53842 жыл бұрын

    Wow no words 2 say nice ❤❤❤🎤

  • @shenusilva4003
    @shenusilva40033 жыл бұрын

    Harima lassnai harima mhiri ahanna ahanna rasaye vadi..

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @milaninayanaka7290
    @milaninayanaka72902 жыл бұрын

    Kohoma kiuwath haraiama lassnai.mama godakama asa kena.sindu witrak nemei akka dress karana vidiyatath godakama asai.😁😁😁

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    🙏🏼🙏🏼♥️

  • @kashunfernando4146
    @kashunfernando4146 Жыл бұрын

    හරිම සුන්දරයී රූ ...❤️❤️❤️❤️❤️

  • @nisansalasamarasinghe8084
    @nisansalasamarasinghe80842 жыл бұрын

    Amazing performance 👍

  • @dulinahimzan3116
    @dulinahimzan31163 жыл бұрын

    හොයාගෙන ආවේ ♥️😍

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @ranikanishanthi5379
    @ranikanishanthi53793 жыл бұрын

    ලස්සනයි දුවේ ලස්සනයි 💗💗🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹💜💜💜💜❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜🌹🌹🌹🌹🌹🌹🌹

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    Bohoma sthuthi 🙏🏼♥️

  • @lahiruravishanka6863
    @lahiruravishanka68632 жыл бұрын

    Kiyanna wachana na...👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    ♥️

  • @tharugamage7176
    @tharugamage71762 жыл бұрын

    ලස්සනයි....හැඟුම්බරයි.....

  • @pinthurakatha_3195
    @pinthurakatha_31953 жыл бұрын

    සුපිරියක් 😘😘😘😘❤️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️🙏🏼

  • @gerrardarnolda637
    @gerrardarnolda6372 ай бұрын

    raini ge voice eka pissuwak .....truely addicted to this voice

  • @kaushanabesinghe
    @kaushanabesinghe3 жыл бұрын

    Marama lassanayi ❤️

  • @RainiCharuka

    @RainiCharuka

    2 жыл бұрын

    ♥️

  • @erangamanoj1269
    @erangamanoj12692 жыл бұрын

    Niyamai

  • @naveekushani1979
    @naveekushani19792 жыл бұрын

    Addicted🥺✊❤️

  • @danushinethmi2355
    @danushinethmi23552 жыл бұрын

    Beautiful 😍

  • @Weihenagerashmi
    @Weihenagerashmi6 ай бұрын

    Harima lassanai ❤❤❤❤

  • @ranilaruna6281
    @ranilaruna62812 жыл бұрын

    Naada 👌👌

  • @vimukthidilhan7447
    @vimukthidilhan74473 жыл бұрын

    ආසම එක..හොයාගෙන ආවේ❤️

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    ♥️

  • @shafeenazeinudeen7028
    @shafeenazeinudeen70283 жыл бұрын

    My 10 years old daughter Rusandi, like you the most💖💖

  • @RainiCharuka

    @RainiCharuka

    3 жыл бұрын

    Hi Rusandi ! ♥️♥️♥️♥️♥️

Келесі