RAINI - Kusumata Lanwee (කුසුමට ලංවී) with The News @ Youth on RED

#RainiCharuka #SartihSurith&TheNews #YouthOnRed #ChandralekhaPerera
Original Artiste : Chandralekha Perera
Lyrics :
Music & Compostion: Shirley Vijayantha
Special Thanks : HELLO Audio
----------------------------------------------------------------------------------------------------------------
CONNECT WITH ME
FACEBOOK : / rainicharukagoonatillake
INSTAGRAM : @rainicharuka
APPLE MUSIC : itunes.apple.com/in/artist/ra...
SPOTIFY: open.spotify.com/artist/560ri...
TWITTER : / rainicharuka
SNAPCHAT: @rainicharuka
REVERBNATION :www.reverbnation.com/rainicha...
ORIGINALS
Pahasak (2020) : • RAINI x Pop Punk - Pah...
Neela Kandugate (2009) : • Neela Kadugate - Raini...
Sanasila(2010) : • RAINI - Sanasila (සැනස...
Vissikkeruwa Sitha (2010) : • RAINI - Vissikkeruwa S...
Kaandam Daasa ft Chinthy (2011) : • Chinthy (Kaandam Daasa...
Chanchala Daase (2014) : • Chanchala Daase - Rain...
Nobala Ma Diha (2015) : • Nobala - Raini Charuka...
Mama Thawamath (2016) : • RAINI CHARUKA - Mama T...
Malwaaram (2012) : • Malwaaram-Raini Charuk...
Mathakada Handaawe (2011) : • RAINI CHARUKA - Mathak...
LIVE PROGRAMS
- MALWAARAM (මල්වාරම්) - Plain Teaයයි සින්දු දෙකයි • RAINI - MALWAARAM (මල්...
- THARUMINI (තරුමිනි) - Plain Teaයයි සින්දු දෙකයි
• RAINI - THARUMINI (තරු...
- PEM KUMARA (පෙම් කුමරා) - Plain Teaයයි සින්දු දෙකයි
• RAINI - PEM KUMARA (පෙ...
- Suwanda Danee (සුවඳ දැනී) - Live with AROH
• Video
- Bol Pini Wahena (බෝල් පිනි වෑහෙන) - Live with AROH
• RAINI CHARUKA - Bol Pi...
MY MAKEUP ROUTINE
- Dark Nude Lip : • RAINI - Dark Nude Lip...
- How I Remove My Makeup : • RAINI - How I Remove M...
- Kite Festival : • RAINI - Make Up for Ki...

Пікірлер: 1 400

  • @fillmshorts
    @fillmshorts

    2024 අහන අය කෝ

  • @dineshchamara1433
    @dineshchamara14332 жыл бұрын

    මන්ම සිය පාරක් විතර ඇහුව්වා ඒත් එපා වෙන්නෑ හරිම ලස්සනයි රයිනි මිස් ✌️

  • @m.sathyajithdhananjayaroop9120
    @m.sathyajithdhananjayaroop91203 жыл бұрын

    දෙපාරකට වඩා අහන්න එපා ඇබ්බැහිවන සුලුයි ❤️🔥❣️❣️

  • @amandarasandika8529
    @amandarasandika85293 жыл бұрын

    අම්මා ගොඩාක් ආඩම්බර වේවි♥️ හරිම ලස්සනයි ආයේ ආයෙත් අහන්න තරම් ඇබ්බැහි වෙනවා.. 🌹!!!!!!

  • @oshadheealwis6533
    @oshadheealwis65333 жыл бұрын

    ඔබේ මවට හිමි ඒ සුවිශේෂි හඩ .... ඔබටත් දායාද වෙලා රයිනි. ගොඩක් සතුටුයි. ඉදිරියට තවත් හොද නිර්මාණ කරන්න ලැබේවා.

  • @volunteeringsrilanka3585
    @volunteeringsrilanka35853 жыл бұрын

    Band එකේ ඔක්කොටම ආච්චි වැහිලා ඉන්නේ..සුපිරි ❤️

  • @Renc91
    @Renc913 жыл бұрын

    ඔයාගෙ ඔය voice එකට මාරම ආදරෙයි රයිනි...😍 එදා වගේම අදටත්..හැමදාටම ඔය තරුණ හඬ රැකෙන්න ඕනි...ජය.!🥰😘🤘✌

  • @supundissanayake4612
    @supundissanayake46123 жыл бұрын

    මේ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවමයි

  • @udayangalakmal770
    @udayangalakmal7703 жыл бұрын

    29 වෙනි වතාව...

  • @mpmahanama2551
    @mpmahanama25513 жыл бұрын

    ඇඟේ මයිල් කෙලින් වෙන්නම දුන්න තේරෙන කාලේ මේක අහනකොට වෙනම රසයක් අද ඇහෙනකොට වෙනම රසයක් චරිත් සුරිත් මල්ලියේ උබලට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ උබලගේ හැමදාම videos බලනවා අසාවෙන්

  • @prasadarachci6874
    @prasadarachci68743 жыл бұрын

    ආදරෙයි රූපවාහිනී .....නුබ පමනි මේ දැව්නු සිත් නිවනුයේ....

  • @srimaldamith3429
    @srimaldamith34293 жыл бұрын

    හික් ගෑවුන♥️🤤

  • @gamunubuddika9273
    @gamunubuddika92733 жыл бұрын

    ලීඩ් ,බේස්,ඩ්‍රම් සුපිරි.සමාන්‍ය මාත්‍රාවක් නෙමේ මේක අදි මාත්‍රාවක් ❤❤❤

  • @aravindashan2446
    @aravindashan24463 жыл бұрын

    රසවින්ඳන අධිමාත්‍රාවක්...ඒ තරම් හදවතට කා වැදුණා.

  • @asithasaminda1078
    @asithasaminda10783 жыл бұрын

    රූකාන්ත මහත්මයා මගේ හදවතේ ගායකයා.. චංද්‍රලේකා මහත්මියගේ කටහඩටත් ගොඩාක් ආදරෙයි පොඩිකාලේ ඉදන්ම. එතුමියගේ ආසම සිංදුව මේක. ඒවගේම රයිනි ඔබටත්, ඔබගේ කටහඩටත් ❤ කියන්න වචන නෑ.. ❤❤❤

  • @yourtube8188
    @yourtube81882 жыл бұрын

    රටේ නිහතමානීම ගායිකාවක් ආදරෙයි හැමදාමත් ආසම ගායිකව රයිනි ❤️❤️😍

  • @Marinedriveplay4590
    @Marinedriveplay45903 жыл бұрын

    දුන්නා දෙන එක රිදෙන්නම.....❤️❤️ සරිත් සුරිත් තනිකරම ඇබ්බැහි වෙන මත් ද්‍රව්‍යයක්..😍😍😍

  • @lovinglanka8459
    @lovinglanka84593 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි 🥰තෙරැවන් සරනයි රයිනි...ආදරෙයි ඒ හඩට තාමත්...අම්මාගේ ⁣වගේ

  • @harindradilshandassanayake264
    @harindradilshandassanayake2643 жыл бұрын

    නියමයි. නියමට sing කළා. ඒ වගේම නියමට Back කළා. එදා ලෙය සහ ලය එකට සිහශක්ති බැක් කලාට පස්සේ දැක්ක නියමම එක.

  • @Laksith_Jayakody
    @Laksith_Jayakody3 жыл бұрын

    ෂර්ලි වයිජයන්ත මහතාගේ තවත් එක් මියුරු සංගීත නිර්මාණයක්....

Келесі