Pork bistek Sri lanka recipe # පෝක් බිස්ටේක් # ඌරු මස් බිස්ටේක් # බයිට් එකට මරු

My email👍isurusuraweera9@gmail.com
My channel play lists
Link👍 • Katata Rasak ❤️ කටට රසක්
Nasi Goreng with chilli paste link 👍 / fjgm
Devilled chicken link👍 • ❤️චිකන් ඩෙවල් රෙස්ටුරන...
Chicken fried rice restaurant style link👍 • Chicken fried rice res...
Noodles koththu
link👍 • නූඩ්ල්ස් කොත්තු (කොරිය...
fried rice korea style
Link👍 • Fried rice korean styl...
masala chicken curry
Link👍 • චිකන් කරිය මසාලා රසට ❤...
mutton curry indian style link👍 • එළු මස් කරිය ඉන්දියානු...
mix chopsuey rice recipe link👍 • ❤️චොප්සි රයිස් / මික්ස...
Prawns with beans curry
Link👍 • ❤️ ඉස්සො බෝංචි කරිය කි...
Fish pickle
Link👍 • මාලු අච්චාරු ❤️ Fish p...
Cheese egg roll
Link👍 • චීස් එග් රෝල් ❤️ Chees...

Пікірлер: 92

  • @numeshschannel1078
    @numeshschannel10784 жыл бұрын

    යාළුවො චීස් පැස්ටා ලේසි විදියට හදන්න දැනගන්න බලන්න kzread.info/dash/bejne/m3qHrrh-mqmahqw.html 🥘🍲🥗🍛🍜🍝🥘🍲🥗🍛🍜🍝🥘🍲🥗🍛🍜🍝🥘🍲🥗🍛🍜🍝

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga59503 жыл бұрын

    Very nice 👍

  • @wasanthakumara9300
    @wasanthakumara93003 жыл бұрын

    Wow 😆

  • @tiktoksrilankaa6675
    @tiktoksrilankaa66754 жыл бұрын

    Super 👌

  • @liyoproductions-3265
    @liyoproductions-32654 жыл бұрын

    Mmmm yami

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe92014 жыл бұрын

    Very good......

  • @eshaninilmini8315
    @eshaninilmini83153 жыл бұрын

    nice work

  • @girlsdiary8475
    @girlsdiary8475 Жыл бұрын

    Thank you... easy recipe

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily20804 жыл бұрын

    👌😋😋😋😋

  • @fairly6014
    @fairly60144 жыл бұрын

    My favorite...

  • @rnayomirnayomi2724
    @rnayomirnayomi2724 Жыл бұрын

    My favorite 😋

  • @Nilmaskitchen
    @Nilmaskitchen4 жыл бұрын

    😋😋👌

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Жыл бұрын

    Mn hadanneth ඔහොම තමයි . Niyamai .

  • @ajiththudawa9024
    @ajiththudawa90243 жыл бұрын

    Nice teaching

  • @kanthiherath1404
    @kanthiherath14044 жыл бұрын

    SHA supiri👌👌😂😂

  • @BeatCreationsGaming
    @BeatCreationsGaming4 жыл бұрын

    PattaBro

  • @niroshafernando743
    @niroshafernando7434 жыл бұрын

    👍

  • @pathumchamara6984
    @pathumchamara69842 жыл бұрын

    niyamai bro

  • @Athula.
    @Athula.4 жыл бұрын

    Dear, we're from France before we cooked several Sri Lankan dishes here except Pork Bistake so today we saw your channel in KZread and we cooked pork like you so it was delicious My wife and me very happy. Keep-up your channel updating with new recipes. Thank you so much. Good Luck :-)

  • @user-gc9xf5tm6j

    @user-gc9xf5tm6j

    4 жыл бұрын

    Thanks😍🙏

  • @maddageperera7186
    @maddageperera71864 жыл бұрын

    😋

  • @samadinisansala1672
    @samadinisansala16724 жыл бұрын

    😍😍

  • @prasadperera9919
    @prasadperera9919 Жыл бұрын

    ස්තුති ❤️

  • @ZaiqaLahoreKa
    @ZaiqaLahoreKa4 жыл бұрын

    Nice Recipe thumbs up.

  • @lakshikadona7946
    @lakshikadona79463 жыл бұрын

    Welwataran nethiwa harima saralawa kiya denawa.,. Harima pehedili.....

  • @nayanihaputhanthiri9677
    @nayanihaputhanthiri96777 ай бұрын

    I tried this recipe. It was delicious. Thank you

  • @kasunlakmal7921
    @kasunlakmal79214 жыл бұрын

    Thanks oyata

  • @shanthimartin1421
    @shanthimartin14214 жыл бұрын

    You are a fantastic Chef and thank you for the great presentation. Very tasty and everyone in the family enjoyed what I cooked. Please keep posting new recipes.

  • @Exploring-Sweden2023
    @Exploring-Sweden2023Ай бұрын

    i tried it great

  • @NINI-uq1ug
    @NINI-uq1ug4 жыл бұрын

    Oyage recipe eka me dan balana gaman husband asama pork bistake eka hadanawa. Koreawe inna oyalata thriwida rathnaye pihiten corona virus nisa kisidu karadarayak nowewa kiyala pathanawa. Mama italiye milan walin..

  • @user-gc9xf5tm6j

    @user-gc9xf5tm6j

    4 жыл бұрын

    Godak sathutui comment ekata.itali inna oyalath parissamata inna.busu saranai.❤🙏

  • @shantikarashanti5102
    @shantikarashanti51024 жыл бұрын

    😋😋😋👌👌❤️

  • @renukaudayangani1832

    @renukaudayangani1832

    Жыл бұрын

    ☺🙂🐈

  • @nadeeharshanee4648
    @nadeeharshanee4648Ай бұрын

  • @_________7665
    @_________76653 жыл бұрын

    Isuru aiye eka marau

  • @nilminianthony9549
    @nilminianthony95494 жыл бұрын

    Oyage pork recipe eka nm hodai. Eth tikak oily gathiya wadii wge. Thanks

  • @chanukaoshada5903
    @chanukaoshada5903 Жыл бұрын

    mchn aba badala kudu karapuwada danne? inguru sudulunu paste eke mix ratio kohomada

  • @chulbulpanday1217
    @chulbulpanday12173 жыл бұрын

    Could you Please update ingredients list in English for non Sri lankan speaking folks , thanks. Cheers frm Australia

  • @lakmalranasgalla6140
    @lakmalranasgalla61404 жыл бұрын

    Mekata kaha tikak dannadda

  • @abababab7812
    @abababab78124 жыл бұрын

    උරු මස් උයන්න තෙල් ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ නේද ස්තුතියි

  • @damithkodithuwakku2018

    @damithkodithuwakku2018

    4 жыл бұрын

    Abab Abab ammo ow neda

  • @suparcocking5490

    @suparcocking5490

    3 жыл бұрын

    Meyata පුරුදු karanna wei wage istu hadanna

  • @hasithalakshan2200
    @hasithalakshan22004 жыл бұрын

    Mmmm😋😋😋

  • @rangaranga1775
    @rangaranga17754 жыл бұрын

    ඌරු මස්වල ගොඩක් තෙල් තියෙන නිසා තවත් තෙල් දාල හදන එක කමක් නැද්ද

  • @prasannajayalath2094
    @prasannajayalath20944 жыл бұрын

    Onna machan subscribe kara.. sea-a. Moha

  • @brunorajapaksha5891
    @brunorajapaksha5891 Жыл бұрын

    මමත් හැදුවා....බලමු කාලාම...😂😂😂😂😂

  • @giyandesilva581
    @giyandesilva5814 жыл бұрын

    Hadala balanna ona

  • @meladefonseka6204
    @meladefonseka62043 жыл бұрын

    බිස්ටේක් කියන්නෙ බීෆ් ස්ටේක් වලට. ඕකට පෝක් ස්ටේක් කියන්න.

  • @harshanielazaras3348

    @harshanielazaras3348

    3 жыл бұрын

    Eka api kauruth danna puruddata tamai kiyanne 😊

  • @suparcocking5490
    @suparcocking54903 жыл бұрын

    Mehema ඌරුමස් istu hadanawada danne නැත්තං ටිකක් ඉගෙන gena karanna anika mokada tel danne ohoma istu හදද්දී bainawa kiyala hithanna epa mamath cocking karanne hodata denagena kiyanne

  • @erandaranathunga

    @erandaranathunga

    Жыл бұрын

    තෙල් ටිකක් දාන්න ඕනි මචන් නැත්තන් හරියට එන්නෙ නෑ

  • @nishuindu6468
    @nishuindu64684 жыл бұрын

    බුරියානි හදන හැටිත් කියල දෙන්නකෝ

  • @kavishkasandaruwan1648

    @kavishkasandaruwan1648

    6 ай бұрын

    Buriyani nemei biriyani😊😂

  • @eshaninilmini8315
    @eshaninilmini83153 жыл бұрын

    Oya video eka edit karapu app eka mokakda

  • @anulagunatilaka9708
    @anulagunatilaka970811 ай бұрын

    Beef steak. How did it become pork beef steak?

  • @user-fi3hm4wv3p
    @user-fi3hm4wv3p Жыл бұрын

    Bistek ohama namay hadanna

  • @akalankanuwan3056
    @akalankanuwan30562 жыл бұрын

    Z

  • @Ak19918
    @Ak199184 жыл бұрын

    කොරියාවේ මාට් වල ගන්න තියෙන හොද සෝයා සෝස් එකක් කියන්න

  • @user-gc9xf5tm6j

    @user-gc9xf5tm6j

    4 жыл бұрын

    오복간장 eka hodai machan

  • @mohaamahee6898

    @mohaamahee6898

    3 жыл бұрын

    국간장 awulda.. man meka gaththe

  • @sanjeewasamarawickrama4194
    @sanjeewasamarawickrama41943 ай бұрын

    උාරැ මස් වලින් beefsteak හදන්ෙනෙකාෙහා මද කියල කල්පනා කරන ෙමාඩ මම 😂😂😂

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo88344 жыл бұрын

    මචන් මම හැදුවා ඒක බිස්ටේක් නෙවෙයි මිස්ටේක් එකක්😂

  • @user-gc9xf5tm6j

    @user-gc9xf5tm6j

    4 жыл бұрын

    😀😀😀

  • @iranganimangalika7176

    @iranganimangalika7176

    Жыл бұрын

    මෝඩයන්ට උයන්න අමරුයි ඉස්සෙල්ලාම ඔලුවෙන් හිටගන්න

  • @user-br7eu2qc2h

    @user-br7eu2qc2h

    5 ай бұрын

    Ane ehema kiyanna epa mama meka dan awurudu gaanaka indan hadana recipe ekak, foreign kattiyath kamathi ❤

  • @neelranjan6115
    @neelranjan61152 жыл бұрын

    කෝ කහ කුඩු .

  • @manojk19
    @manojk193 жыл бұрын

    බිස්ටේක් නෙවේ බං ඔය ස්ටූ

  • @kumarananda4518
    @kumarananda4518 Жыл бұрын

    වැරදියි

  • @Lolitha76
    @Lolitha763 жыл бұрын

    බිස්ටේක් කියන්නේ beefsteak කියන ඉංග්‍රීසි වචනය සිංහලට ඇතුළු වූ ආකාරය නේ ද?

  • @mkskmudunkotuwa1886

    @mkskmudunkotuwa1886

    Жыл бұрын

    ඔව්, දැන් මේ හදන එක නමේ හැටියට නං ඌරුමස් හරක්මස් ස්ටේක්.

  • @judebandara7997
    @judebandara79974 жыл бұрын

    Aba eta danna beda

  • @LankaHelp
    @LankaHelp3 жыл бұрын

    කරපිංචා ටික දැක්කම මට හිතුනා ඔබ ඉන්නේ රට කියලා....මම හරිද?

  • @namoshoshan2699
    @namoshoshan26994 жыл бұрын

    Me widihataoil dammoth rate nathi leda hadeii 😃😥🤒

  • @suparcocking5490

    @suparcocking5490

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @soundwaves820
    @soundwaves820 Жыл бұрын

    බිස්ටේක් කියල නාමයක් නැහැ.......!!! චිකන් ස්ටේක් Chicken Stake | බීෆ් ස්ටේක් Beef Stake | පොර්ක්‌ ස්ටේක් Pork Stake සහ අනෙකුත් ඕනෑම මාංශ වර්ගයක් "ස්ටේක්" ක්‍රමයට සාදාගන්න පුළුවන්

  • @johnsilva5020

    @johnsilva5020

    Жыл бұрын

    නොදන්න බහුබූත කතා කරන්න එපා. බිස්ටෙක් or Bistek has nothing to do, කිසිම සම්බන්ධයක් නෑ ස්ටේක්/steak එක්ක. යූටියුබ් එකේ Bistek කියලා හොයලා බලන්න. පීනෝයි (filipino) cooking channels වල ඕනෑ තරම් රෙසපි තියෙනවා. අවරුදු 50කට එහා උත්සව වලට අපේ ආච්චි හිටං ඌරුමස් බිස්ටේක් හරිගස්සලා තියෙනවා. Pork is not steak, pork comes as chops. There's no fish steak, fish comes as fillets. Only beef comes in steaks. You sound uneducated in the culinary arts, or even to be considered a foodie.

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha77253 жыл бұрын

    අපිනම් කීවේ කලවම් කරනවා කියලා දැන් කොළඹ පැත්තේ කියන්නේ කවලම් කියලා. මොකක්ද නියම වචනය?

  • @wimaljayanth2063

    @wimaljayanth2063

    3 жыл бұрын

    Balansayata palayan.

  • @ravindudewminda2979

    @ravindudewminda2979

    2 жыл бұрын

    ඔය සේරම වැරදී .....මික්ස් කරනව කියල කියන්නෙ

  • @BlaCKMaRKGaming
    @BlaCKMaRKGaming Жыл бұрын

    Lol 😂 epa plzz

  • @Anushambi
    @Anushambi2 жыл бұрын

    totally wrong

  • @somipathchamila1574

    @somipathchamila1574

    2 жыл бұрын

    කවදාවත් කෑම හදලා නැති කෙනෙක් මං හිතන්නෙ. අග මුල මාරු කරන් වෙන මොකද්දෝ හදනවා. කියලා වැඩක් නෑ

  • @wimalasiridevasinghe8780
    @wimalasiridevasinghe87803 жыл бұрын

    Lmao look (l l'll l'll u

  • @jayabimahardware4345
    @jayabimahardware4345 Жыл бұрын

    Beef steak කියන ඉංග්‍රීසි වචනය තමයි බිස්ටේක් කියලා සිංහලට පෙරලිලා තියෙන්නේ. ඒ අර්ථයෙන් ඌරු මස් බිස්ටේක්, කුකුළු මස් බිස්ටේක් කියන්නෙම බොරුවක්. (භාශාව ගැන හොඳටම දන්න කෙනෙක් මෙහි ඇත්ත නැත්ත පැහැදිලි කරන්න)

  • @rosshenry1181
    @rosshenry118110 ай бұрын

    මොන හු.......ක් ද බං මේ මේක චයිනීද ස්‍රී ලන්කන්ද මෝගල්ද ?වීඩියෝ එකක් කරනකොට හරියටම කරපං 6:17

  • @hasikakulathunga1984
    @hasikakulathunga19842 жыл бұрын

    Kauda yako wahala hadanne

  • @deshanudayakumara2390
    @deshanudayakumara23902 жыл бұрын

    බිස්ටෙක් නෙවේ. ස්ටු බිස්ටෙක් කියන්නේ බිෆ් ටෙක් කියන එක. හරක් මස් වලින් විතරයි බිස්ටෙක් හදන්නේ. 🙃🙃🙃🙃🙃

  • @erandaranathunga

    @erandaranathunga

    Жыл бұрын

    ඒක ඇත්ත මචන්

  • @shashikamadushani891
    @shashikamadushani8913 жыл бұрын

    ජරාව කන ඌරා මරන් කෑවම කොරෝනා සනීප වෙනවාද ..😡

Келесі