රෙස්ටුරන්ට් එකේ පෝක් ස්ටුව, ඔයාගෙම කුස්සියෙදි හදමු | Pork Stew Recipe Sinhala | Ceylon Kitchen

Тәжірибелік нұсқаулар және стиль

Pork Stew Recipe | Uru Mas Stew | Restaurant Style Pork Stew
Hi, I'm Gositha, Get ready to embark on a culinary journey that will transport your taste buds to a five-star restaurant right in your own kitchen. In this video, you're about to discover the secret behind creating a Pork Stew that's nothing short of restaurant-style perfection. Whether you're a seasoned chef or a beginner in the world of cooking, this recipe promises to be your ticket to a hearty, flavorful dish that will leave everyone at the table begging for seconds. So, roll up your sleeves, gather your ingredients, and let's dive into the art of crafting a delectable Pork Stew like never before!
Cooking Time: 1 Hour and 15 Minutes
Preserves: 04 People
Ingredients:
•Pork | ඌරු මස් 500 Grams
•Vinegar | විනාකිරි 1/2 Cups (120ml)
•Ginger | ඉගුරු Normal Piece (Sliced)
•Garlic | සුදු ළූනු 2 Cloves (Sliced)
•Onion | ළූනු 1 Qty (Rings)
•Capsicum | මාළු මිරිස් 2 pods
•Green Chili | අමු මිරිස් 4 Pods
•Pandan Leaves | රම්පෙ Normal Piece
•Curry Leaves | කරපිංචා 1 Stalk
•Oil | තෙල් 1 Tbsp
•Cinnamon | කුරුදු පොතු Small Piece
•Cardamom | එනසාල්/ කරදමුංගු 8
•Clove | කරාබුනැටි 5
•Mustard Seeds | අබ 1 Tsp
•Turmeric Powder | කහ කුඩු 1.5 Tsp
•Pepper Powder | ගම්මිරිස් කුඩු 2 Tsp
•Salt | ලුණු 1 Tsp
•Water | වතුර 3/4 Cups(180ml)
හායි, මම ගෝසිත. ලෑස්ති වෙන්න ෆයිව්-ස්ටාර් රෙස්ටුරන්ට් එකක වගේ පෝක්/ ඌරුමස් ස්ටු එකක් ඔයාගෙම කුස්සියෙ හදන්න. ඉතින් මේ වීඩියෝ එකේ කිසිම රහසක් නැතුව ඒ රෙසිපි එක හදන විදිහ මන් කියලා දෙනවා. මේ රෙසිපි එක හදන්න, ඔයා ප්‍රොෆෙශනල් ශෙෆ් කෙනෙක්ද, නැත්නම් තාම කුකින් වලට අලුත් කෙනෙක්ද වගේ කිසිම දෙයක් අදාල නෑ. ඉතින් මේක හදලම බලන්නකෝ.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Pork Stew | Uru Mas Stew | How To Make Pork Stew | ඌරු මස් ස්ටු | පෝ‍ර්ක්/ පෝක් ස්ටු
#porkstew #urumasstew #ceylonkitchen
Chapters,
Intro & Ingredients 0:00
Marinating & Boiling 0:26
How to Make Pork Stew 2:49
Preserving 4:07

Пікірлер: 36

  • @Kithsuka
    @Kithsuka3 ай бұрын

    නියමයි ...

  • @namalniroshana838
    @namalniroshana8386 ай бұрын

    Ekanam maru ❤🥰

  • @marydecroos8483
    @marydecroos84835 ай бұрын

    Thanks 🙏 l made it Came out really good 🙏🙏🙏🙏🙏🙏

  • @isharaindunuwan6024
    @isharaindunuwan60243 ай бұрын

    සුපිරි

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara91962 ай бұрын

    ස්තුතියි

  • @vijithnishantha9486
    @vijithnishantha94867 ай бұрын

    3 kgs walata qty denna puluwanda

  • @haresheranga
    @haresheranga7 ай бұрын

    වැඩි කරදර නැති සිම්පල් රෙසිපියක්. හෙට හදනවා ඉතිං 😊

  • @user-uf1go8oe7b
    @user-uf1go8oe7b23 күн бұрын

    Mn haduwa marama rasai . 💗

  • @ManoriLehmann
    @ManoriLehmann2 ай бұрын

    ජිවිතේ පලවෙනි පාරට ඔයාගේ රිසිපි එක බලන් හැදුවා ❤ එයාට හැම දාම හදලා ඉල්න්නවා දැන්🙈 ගොඩාක් ස්තුතියි මහත්තයෝ 🙏🏽

  • @CeylonKitchen

    @CeylonKitchen

    2 ай бұрын

    Aneeeh! ගොඩක් ස්තූතියි. ☺️

  • @ManoriLehmann

    @ManoriLehmann

    2 ай бұрын

    @@CeylonKitchen ඔව් ඔයාගේ රිසිපි එක හදලා ජර්මනියේ ඉදන් ලස්සන සුවිස්ටලන්ට් වලට අරන් ගියා එයාට කන්න ආස නිසා 🙈😍

  • @nirashaamarasinghe8367
    @nirashaamarasinghe83672 ай бұрын

    Maru recipe akak.mm deparak withra haduwa oya widiyta.

  • @imosh3931
    @imosh39317 ай бұрын

    Supiri

  • @priyangidissanayake8293
    @priyangidissanayake82936 ай бұрын

    Vinakiri wenuwata goraka danna puluwanda vinakiri usnagathiya wedi nisa

  • @CeylonKitchen

    @CeylonKitchen

    6 ай бұрын

    Puluwan👍🏼

  • @user-oe8mm9tk4v
    @user-oe8mm9tk4v7 ай бұрын

    Ada hadanawaoooo

  • @sapunilalanthika1085
    @sapunilalanthika10855 ай бұрын

    Kal thiyaganna puluwanda dawaasak wage fij ake danne nathuwa

  • @CeylonKitchen

    @CeylonKitchen

    5 ай бұрын

    ඔව්

  • @ishanipramoda5532
    @ishanipramoda5532Ай бұрын

    Koccara wela uya ganna oni da

  • @rangikachathumini3575
    @rangikachathumini35759 ай бұрын

    😋

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    🤓

  • @chamalmadhuranga9437
    @chamalmadhuranga943710 ай бұрын

    aaa oya goshithada.... ❤ Ow kala tiyenawa. rasai nedaa ... hodai neda.. 🎉🎉 elma kolloo 🎉 jayawewaa ❤❤

  • @CeylonKitchen

    @CeylonKitchen

    10 ай бұрын

    23 ❤️

  • @nikibaby1805
    @nikibaby18053 ай бұрын

    Rasa patai hadala balana one😊

  • @namalniroshana838
    @namalniroshana83810 ай бұрын

    Eka maru ❤

  • @dilrukshidissanayaka18
    @dilrukshidissanayaka186 ай бұрын

    Chicken ekath me wage vinakiri danna oneda

  • @CeylonKitchen

    @CeylonKitchen

    6 ай бұрын

    Chicken walata vinakiri danna epa.pork walata vinakiri danne mas tika thada gathiya nathi weinnai

  • @Days_in_China
    @Days_in_China7 ай бұрын

    China idan ada hadanawoo❤

  • @dachef5919
    @dachef59196 ай бұрын

    Hello, මේ ස්ටූද? බිස්ටේක් කියන ක්‍රමයද? මේක ස්ටූම නම් බිස්ටේක් කියන්නේ මොනවටද.. කෙසේ වෙතත් සතුටුයි ඔයාගෙ උත්සාහය ගැන

  • @iroshanmadusanka4823
    @iroshanmadusanka48239 ай бұрын

    6hrs wage marinate kalata kamak ndda

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Ehenam thawath hondai. 😊

  • @rusiru88
    @rusiru885 ай бұрын

    මල්ලි මේක රසපාටයී... මේකත් එක්ක බත් එක්ක කන්න පුලුවම් මොනවගේ ව්‍යාන්ජන එක්ක ද? basic එකක් කියන්න පුලුවන් ද?

  • @CeylonKitchen

    @CeylonKitchen

    5 ай бұрын

    පරිප්පු,අල කිරට

  • @anushanranasingha169
    @anushanranasingha1692 ай бұрын

    චිකන් ස්ටූ එකත් මෙහෙමද හදන්නෙ

  • @vasanthakumara1974
    @vasanthakumara19747 ай бұрын

    Beef වලටත් මේ විදියමද...? වෙනස් ද...?

  • @CeylonKitchen

    @CeylonKitchen

    7 ай бұрын

    මේ විදිහමයි😋

Келесі