Podu | Episode 03 05th December 2020

Ойын-сауық

#Podu | Episode 03 05th December 2020
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය සෞඛ්‍යට අහිතකරය.

Пікірлер: 3 500

  • @TVDeranaOfficial
    @TVDeranaOfficial3 жыл бұрын

    Podu Teledrama Official Fan Club facebook.com/groups/poduteledarama

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    ❣️❣️❣️

  • @dinithitinasha7427

    @dinithitinasha7427

    3 жыл бұрын

    Plizz derana me drama eka episode 10ta vada thiyannako . Ekath sathiye dinavala 😞😞

  • @shashinisewmini8645

    @shashinisewmini8645

    3 жыл бұрын

    සතියේ දවස්වලට දෙන්නකෝ...😥

  • @chamara7683

    @chamara7683

    3 жыл бұрын

    සිඳු drama එක සති අන්තයට දාල , මේ drama එක සතියෙ දවස් වල දාන්න කියන කට්ටිය මේකට ලයික් කරන්න.👍

  • @chamudiwya3537

    @chamudiwya3537

    3 жыл бұрын

    Dn nm pissu wge . 5 times bluwa danata 😍🔥

  • @user-kw5qx5ce7i
    @user-kw5qx5ce7i6 ай бұрын

    2024 ත් ආයේ මුල ඉදන් මේ කතාව බලන අය මේ පැත්තට එන්නෝ ...

  • @MelodyMastersLKOfficial

    @MelodyMastersLKOfficial

    3 ай бұрын

    Api

  • @mmcbandara8383

    @mmcbandara8383

    2 ай бұрын

    😊

  • @jayanthawickramasinghe6778

    @jayanthawickramasinghe6778

    2 ай бұрын

    api

  • @jayanthawickramasinghe6778

    @jayanthawickramasinghe6778

    2 ай бұрын

    api

  • @jayanthawickramasinghe6778

    @jayanthawickramasinghe6778

    2 ай бұрын

    api

  • @radeeshlihini4721
    @radeeshlihini47213 жыл бұрын

    ආයෙත් මුල ඉදන් බලන කස්ටිය කෝ 😁❤️❤️

  • @upulindrasiri7265

    @upulindrasiri7265

    3 жыл бұрын

    ඉන්නවෝ

  • @upulindrasiri7265

    @upulindrasiri7265

    3 жыл бұрын

    Innawo😍

  • @sltiktok3619

    @sltiktok3619

    3 жыл бұрын

    Innawo

  • @kawishadamsara8878

    @kawishadamsara8878

    3 жыл бұрын

    3weni para blnne

  • @wesadinawoodya7209

    @wesadinawoodya7209

    3 жыл бұрын

    Ennava

  • @asankasamarasingha2173
    @asankasamarasingha21733 жыл бұрын

    තනියම හිනා වෙන අය like karan yantoo, 🤣🤣🤣🤣

  • @uthu1310

    @uthu1310

    2 жыл бұрын

    😜

  • @shehandelwita3854

    @shehandelwita3854

    2 жыл бұрын

    Sirawata bn 😅

  • @senuridananjana1975

    @senuridananjana1975

    2 жыл бұрын

    අම්මෝ 😂😂😂... මාත් මේ තනියම හිනාවෙන ගමන් 😚❤️

  • @Kavi568

    @Kavi568

    2 жыл бұрын

    Mn 🥲😂😂😂

  • @dewsanju

    @dewsanju

    2 жыл бұрын

    😂im

  • @Hasaliamodya-us8ge
    @Hasaliamodya-us8geАй бұрын

    මම 2024 ත් බලනවා මරු ආය සීසන් 3 ත් එනවානම් මරු මම රන්දික අයියා ඉන්න හැම කතාවක්ම බලනවා ලලයි ලිලයි ලයි එකත් බලනවා සුපිරි තරුවක් ❤️👍

  • @arjunaasubhashini776
    @arjunaasubhashini7763 жыл бұрын

    කෞශි නම් නියමයි..කෞශිට කැමති අය👍..😍😍

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    🙋🙋😁😊

  • @dilanapradeep5462

    @dilanapradeep5462

    3 жыл бұрын

    🤗💛

  • @commentsreview5390

    @commentsreview5390

    3 жыл бұрын

    අම්බේ තොල් දෙක කෞශිගෙ😍

  • @hansanikumudika5793

    @hansanikumudika5793

    3 жыл бұрын

    😁

  • @ayeshamaduwanthi5257

    @ayeshamaduwanthi5257

    3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😘😘😘

  • @user-kx4oq9hk7n
    @user-kx4oq9hk7n4 ай бұрын

    2024 බලන අය කෝ😁❤

  • @heshanAkalanka-es9jo

    @heshanAkalanka-es9jo

    2 ай бұрын

    😂

  • @sandunikavithanage5864

    @sandunikavithanage5864

    Ай бұрын

    😊

  • @jothiproduction2310
    @jothiproduction23103 жыл бұрын

    ආදී =like❤️ අනුහස් =comment❤️

  • @lovelybird6557

    @lovelybird6557

    3 жыл бұрын

    Adhi 😍😍😍🥰

  • @manurabalalapamuditha30

    @manurabalalapamuditha30

    3 жыл бұрын

    Adhi

  • @nasarnasar4813

    @nasarnasar4813

    3 жыл бұрын

    Anuhas

  • @sewwandijanaki6576

    @sewwandijanaki6576

    3 жыл бұрын

    Matanam anuhasui,adhi💚💚

  • @sayurihimasha5125

    @sayurihimasha5125

    3 жыл бұрын

    Aadi

  • @nawam854
    @nawam8543 жыл бұрын

    මෙම වසරේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි වන්නේ රන්දික ගුණතිලකටය😎🤘👍❤❤❤❤😘

  • @champikavinodani4485

    @champikavinodani4485

    4 ай бұрын

    Aniwarenma

  • @BKNava
    @BKNava3 жыл бұрын

    හොඳම නලුවා සම්මානය අනුහස්ට නැතුව ආදිට දෙනවට කැමති අය LIKE කරන්න......

  • @sandusandu6450

    @sandusandu6450

    3 жыл бұрын

    අනුහස්ට දෙන්නේ හොදම නෙවේ ජනප්‍රියම

  • @BKNava

    @BKNava

    3 жыл бұрын

    අහ්හ් සොරි😥❤️

  • @dushanmadushanka8808

    @dushanmadushanka8808

    3 жыл бұрын

    කව්ද බන් අනුහස්..😁😁😁

  • @dilshanrajapaksha5239

    @dilshanrajapaksha5239

    3 жыл бұрын

    අනුහස්ටත් දෙන්න ඔනේ නේ එයනේ ඉස්සෙල්ලම අවේ

  • @imeshamalindi6850

    @imeshamalindi6850

    3 жыл бұрын

    Ekenm kamathi💪💪💪

  • @dilushirajasinghe4975
    @dilushirajasinghe49753 жыл бұрын

    සිදු වෙනුවට මේ කතාව දාන්නකෝ.. ඒ අදහසට කැමති අය like එකක් දෙමු 👍

  • @dimalshirathnayake8219

    @dimalshirathnayake8219

    3 жыл бұрын

    Mn me dnna haduwa vitharai

  • @ASHENI---2121

    @ASHENI---2121

    3 жыл бұрын

    ඇත්ත ටම ඔව් ඈ

  • @dewmidasanayaka1008

    @dewmidasanayaka1008

    3 жыл бұрын

    Ow ane

  • @nenulaalwis102

    @nenulaalwis102

    3 жыл бұрын

    Ehema bee meka peyak tiyanawa

  • @malithshehan9226

    @malithshehan9226

    3 жыл бұрын

    Ep 10i meka

  • @sameerasameera9991
    @sameerasameera99916 ай бұрын

    2024 බලන්නේ මං විතරද...😊😊

  • @nethmiayodya8116

    @nethmiayodya8116

    3 ай бұрын

    👌👌

  • @wasanthapremakumara3974
    @wasanthapremakumara39743 жыл бұрын

    ආදිගේ හිනාව ලස්සනයි. ආදීයි නිලුයි මරු කපල් එක. හොදට ගැළපෙනවා

  • @shashinisewmini8645
    @shashinisewmini86453 жыл бұрын

    ඊලඟ පිස්සුව ආදි.....❤ ඔය බැල්ම සුවහසක් ජනතාව පිස්සුවට්ටයි...🔥

  • @Dokan-hx4zs

    @Dokan-hx4zs

    3 жыл бұрын

    සත්‍යා කතාවෙන් ආදිට පිස්සු වැටුනෙ

  • @kavishnadun2121

    @kavishnadun2121

    3 жыл бұрын

    @@Dokan-hx4zs eke innawada randika...🤔🤔🤔e inne thanamalwila kollek ekene...

  • @telylanka8239

    @telylanka8239

    3 жыл бұрын

    @@Dokan-hx4zs @Dokan 246677 randika gunathilaka සත්‍යා කතාවේ නෑ.. එයා රගපෑවේ තනමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ නිශ්ශංකගේ චරිතයට, ඒ වගේම අඩෝ නාට්‍යයේ දිනිගේ චරිතයට .. සත්‍යා කතාවේ එයා නෑ... අනික randika gunathilaka youtube channel ekak කරන්නේ නෑ.. randika gunathilakage fb account ekai randika gunathilaka fb page ekai randika use කරන්නේ 😍😍😍😍

  • @telylanka8239

    @telylanka8239

    3 жыл бұрын

    @@kavishnadun2121 @Dokan 246677 randika gunathilaka සත්‍යා කතාවේ නෑ.. එයා රගපෑවේ තනමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ නිශ්ශංකගේ චරිතයට, ඒ වගේම අඩෝ නාට්‍යයේ දිනිගේ චරිතයට .. සත්‍යා එකේ එයා නෑ..

  • @Lulu-ds1bf

    @Lulu-ds1bf

    3 жыл бұрын

    Wela iwarai..perawadanenma eka una

  • @telylanka8239
    @telylanka82393 жыл бұрын

    " මං තමුසේට ආදරෙයි මෝඩියේ " ammo randika (ආදි ) ඒ වචන ටික 😍😍😍 randika oyage acting nam maru.. aththatama ... රංදිකට කැමති අය like ekak dagena yamu balanna.. 😍😍😍👍👍👍👍😍😍😍😍

  • @chathurkaakshani3075
    @chathurkaakshani30753 жыл бұрын

    අදී.... ජනප්‍රියම නලුවා..... පට්ටම සුපිරී

  • @lashenthemiya9401
    @lashenthemiya94013 жыл бұрын

    මෙ නලුවා මෙච්චර කල් කොහෙඩ හිටියෙ❤️❤️❤️❤️

  • @chamaramaddugoda3651

    @chamaramaddugoda3651

    2 жыл бұрын

    Campu eke

  • @kamalwimal269

    @kamalwimal269

    2 жыл бұрын

    ලන්කාවෙ😂

  • @shalinidassanayake1593

    @shalinidassanayake1593

    2 жыл бұрын

    @@kamalwimal269 🤣🤣🤣

  • @yasirudenuwan9834

    @yasirudenuwan9834

    2 жыл бұрын

    Ape bodime

  • @lashenthemiya9401

    @lashenthemiya9401

    2 жыл бұрын

    @@yasirudenuwan9834 ahh aththda😆

  • @kaviduhirushan9806
    @kaviduhirushan98063 жыл бұрын

    කෞශි තමා කතාවෙ ආතල් දෙන්නේ මොනව උනත් කතාව පට්ට ඕයි👍👍👍👍💪💪💪

  • @sheronnimantha2125

    @sheronnimantha2125

    3 жыл бұрын

    Mmmm niyamai

  • @molimoli7099

    @molimoli7099

    3 жыл бұрын

    ❣️❣️🔥🔥

  • @shiruntharushmika4620

    @shiruntharushmika4620

    3 жыл бұрын

    😘😘😘😘

  • @gihankavinda5336

    @gihankavinda5336

    3 жыл бұрын

    Owow

  • @nivekarajapakse7196

    @nivekarajapakse7196

    3 жыл бұрын

    Oww

  • @dinethrandika1
    @dinethrandika13 жыл бұрын

    රන්දික හෙවත් අදි වන ඔහු සාර්ථක රන්ගනයක යෙදෙනවා ,එමෙන්ම ඔහුට උණුසුම් සුබපැතුම් ...

  • @telylanka8239

    @telylanka8239

    3 жыл бұрын

    Ow eka aththa ... 😍😍😍😍

  • @CN-ek7nb

    @CN-ek7nb

    3 жыл бұрын

    100% 💗💗💗💗💗

  • @a.k.imadushani4346

    @a.k.imadushani4346

    3 жыл бұрын

    Ado teledrama eketh innawa super act

  • @lasanthikanethmi3442

    @lasanthikanethmi3442

    2 жыл бұрын

    100%

  • @chathurasankalpa1982

    @chathurasankalpa1982

    2 жыл бұрын

    Randika🤪🤪🤪 asai ranthilaketa 😜

  • @vishwat8822
    @vishwat88223 жыл бұрын

    අපේ අම්මත් ඔහොමමයී..අපිටත් බැනලා තාත්තටත් බනිනවා...😁😁😁

  • @shanikadesilva1991

    @shanikadesilva1991

    2 жыл бұрын

    අපෙත්

  • @awashufg2357

    @awashufg2357

    2 жыл бұрын

    Apeth 😂😂😂

  • @adeesharavihari
    @adeesharavihari Жыл бұрын

    2023 ත් බලන්නෙ මං විතරද😁 කෝ කට්ටිය😍

  • @sandu1926

    @sandu1926

    8 ай бұрын

    Math balano

  • @sithumi653

    @sithumi653

    7 ай бұрын

    Mee 🙈

  • @sandalipahasara1772

    @sandalipahasara1772

    6 ай бұрын

    2024❤

  • @ramindudinanga8409

    @ramindudinanga8409

    5 ай бұрын

    Apith

  • @ramindudinanga8409

    @ramindudinanga8409

    5 ай бұрын

    2024 ❤🎉

  • @malithpabasara2035
    @malithpabasara20353 жыл бұрын

    මේ episode 3 ම ඇති කතාවට පිස්සු හැදෙන්න 😘😘😘

  • @isurusampath2000

    @isurusampath2000

    3 жыл бұрын

    සිරාවට ඇ.

  • @thilinichathurangani2154

    @thilinichathurangani2154

    3 жыл бұрын

    Ow ane

  • @viduni7797

    @viduni7797

    3 жыл бұрын

    Sira

  • @dewminikaveesha8639

    @dewminikaveesha8639

    3 жыл бұрын

    Ow anee

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    😊😊😊😊🙋

  • @epicofworld6801
    @epicofworld68013 жыл бұрын

    අපිව පිස්සු වට්ටලා ඔයැයිල ඔහොම සෙල්ලම් දම දම ඉන්නකො.. (පොදු බලල පිස්සු වැටුන දකුනෙ එකෙක්) 😍😍👇👍👍❤❤

  • @Nipu714

    @Nipu714

    3 жыл бұрын

    ඉවරයිනෙ 😥

  • @nimashanimasha5491
    @nimashanimasha54912 жыл бұрын

    ආදී නිලූ දිහා බලන කොට ඉන්න බැරි අය කෝ 😄😁😁😁

  • @cricket...nowa......

    @cricket...nowa......

    7 ай бұрын

  • @Lazy570

    @Lazy570

    2 ай бұрын

    Echchara amaruwak naa

  • @hiransilva1804
    @hiransilva18043 жыл бұрын

    රෝස මල දුන්න එකා නම් ශුවර් කැම්පස් පොරක් උගෙ ඇක්ශන් එකෙන් ඒක තේරැනා 😀

  • @kumuduneela5189

    @kumuduneela5189

    2 жыл бұрын

    Naa ane eya dancer kenek (Achintha Kalana )

  • @vidharaAmarakoon
    @vidharaAmarakoon3 жыл бұрын

    ''මන් තමුසෙට ආදරෙයි මෝඩියේ'' 😍😍😍

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h3 жыл бұрын

    බලාගෙන ඇබ්බැහි වෙන සූලූයි තව උන් සිටිද සතියක් මඟ බලන් හිටියා සතියේ දිනවල දෙන්නකො හරිම ලස්සනයි ❤❤❤❤❤👍👍👍👍

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    Puduma iwasimak tiyene balanna 😁😁

  • @wishysl556

    @wishysl556

    3 жыл бұрын

    Ou appq

  • @Lulu-ds1bf

    @Lulu-ds1bf

    3 жыл бұрын

    Mara iwaseemakin inne meka balanna.

  • @dumpyvlogs2071

    @dumpyvlogs2071

    3 жыл бұрын

    Anee ow 😒😒

  • @savibro6320

    @savibro6320

    3 жыл бұрын

    Ane sathiye dinawala dennako. Mechchara dawas iwasan inna be

  • @Official-yq5lz
    @Official-yq5lz3 жыл бұрын

    අනේ්...ආදි action මාව නිකන් පිස්සු වට්ටනවා😍😍😍😍😍☺️☺️☺️☺️

  • @chithrajayalath1268

    @chithrajayalath1268

    2 жыл бұрын

    Ow appaa 😘🥺

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi20323 жыл бұрын

    අර බස් ඵ්කෙ යද්දී ආදිගෙ බැල්ම අම්මෝ 😍😍

  • @upulindrasiri7265

    @upulindrasiri7265

    3 жыл бұрын

    😍

  • @lasanthanandeka9837

    @lasanthanandeka9837

    2 жыл бұрын

    😍

  • @kaushalyasandeepani2855

    @kaushalyasandeepani2855

    2 жыл бұрын

    හිත පිච්චුනා

  • @chutidoni1906

    @chutidoni1906

    2 жыл бұрын

    Pissu hadeno

  • @shewanrashmika1386

    @shewanrashmika1386

    Жыл бұрын

    😍😍😍😍

  • @hiru3400
    @hiru34003 жыл бұрын

    ආදිට ආදරේ හිතුන අය කෝ😍❣️

  • @Dokan-hx4zs

    @Dokan-hx4zs

    3 жыл бұрын

    සත්‍යා කතාවෙ ඉදන්ම ආදිට ආදරෙයි ❤❤

  • @telylanka8239

    @telylanka8239

    3 жыл бұрын

    @@Dokan-hx4zs @Dokan 246677 randika gunathilaka සත්‍යා කතාවේ නෑ.. එයා රගපෑවේ තනමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ නිශ්ශංකගේ චරිතයට, ඒ වගේම අඩෝ නාට්‍යයේ දිනිගේ චරිතයට .. ඒ වගේම රාජ යෝගය ටෙලි නාට්‍යයේත් කොටසක ඉන්නවා.... සත්‍යා කතාවේ රංදික නෑ..

  • @user-pe8od7ng5t

    @user-pe8od7ng5t

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @hiru3400

    @hiru3400

    3 жыл бұрын

    😍😍😊😊

  • @btsandblackpink9480

    @btsandblackpink9480

    3 жыл бұрын

    I love you adiooooooo

  • @kavishkakavindi7383
    @kavishkakavindi73833 жыл бұрын

    Kaushi ගේ කොන්ඩෙට කැමති අය කෝ😍

  • @maheshikacool3101

    @maheshikacool3101

    3 жыл бұрын

    ලස්සනයි පටිට කතව

  • @kasundilshan269

    @kasundilshan269

    3 жыл бұрын

    Konde paththakata daham ammoooo

  • @nethmisathsarani7524

    @nethmisathsarani7524

    3 жыл бұрын

  • @lahirusanjaya8986

    @lahirusanjaya8986

    3 жыл бұрын

    Eka ftt

  • @sooriyaarachchigewimalasir8707

    @sooriyaarachchigewimalasir8707

    3 жыл бұрын

    👍👍

  • @tharushaweerasinghe7033
    @tharushaweerasinghe70332 жыл бұрын

    මං දන්න විදියට නම් දෙරණෙ ගිහින් තියෙන්නෙ හොඳ කතා දෙකයි..🙂 ගිනිඅවි සහ ගිනිකෙළි & පොදු❤️‍🔥 මේ දෙක විතරයි🙂

  • @charunimadhurasingha3780
    @charunimadhurasingha37803 жыл бұрын

    හොදම නලුවා ජනප්‍රියම නලුවා දෙකම හම්බෙන්න ඔනී රන්දික අයියට කියන අය කෝ ❣️😃❣️❣️🥀

  • @sathyashree3157

    @sathyashree3157

    3 жыл бұрын

    Yes 😘😘

  • @sujanidayarathne5875

    @sujanidayarathne5875

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @indikaroshan218

    @indikaroshan218

    2 жыл бұрын

    Ow

  • @anulagodellawaththa7621

    @anulagodellawaththa7621

    2 жыл бұрын

    A

  • @yoshanpiyumantha6336

    @yoshanpiyumantha6336

    2 жыл бұрын

    Yes .

  • @chathuraharshana5740
    @chathuraharshana57403 жыл бұрын

    කෞෂි' s acting මාර තාත්විකයි ❤️

  • @yamunahewage7166
    @yamunahewage71663 жыл бұрын

    අනේ මේ kawshi කොහෙන්දැයි ආවේ ..හරිම ලස්සනයි...ඒවාගේම natural ...කතාව බලන්න අපටත් ආසාවක් ඇති වුණා ..

  • @mehanshimehanshi8794

    @mehanshimehanshi8794

    3 жыл бұрын

    කෞශි අර අභිශේකා ගෙ සින්දුවෙ හිටිය කෙල්ල නෙද 🤔🤔

  • @nela4201

    @nela4201

    3 жыл бұрын

    Eya shoiii

  • @charudkofficial8115
    @charudkofficial81152 жыл бұрын

    රන්දික ...ආදි උබනම් පට්ට වැඩ්ඩෙක් ආ..ඒ වගෙම මේකෙ ඩිරෙක්ටත් සුපිරි වැඩ්ඩෙක් ❤️

  • @shanfonseka
    @shanfonseka3 жыл бұрын

    නිලුයි , අම්මයි නම් නියමෙට ගැලපෙනවා...!🖤

  • @oshanisewwandhi2572
    @oshanisewwandhi25723 жыл бұрын

    රන්දික අයියේ ඔයාගේ ඇක්ටින් මරූ. හොදම නලුවා සම්මානය දුන්නාට කිසිම අවුලක් නෑ..😍 ආදරේ හිතෙනව එයාට.

  • @oshanisewwandhi2572

    @oshanisewwandhi2572

    3 жыл бұрын

    @@chamindugamage2917 ඇ

  • @oshanisewwandhi2572

    @oshanisewwandhi2572

    3 жыл бұрын

    @@chamindugamage2917 mn fb nee

  • @sathyashree3157

    @sathyashree3157

    3 жыл бұрын

    I love podu 😘

  • @ranjithkumara7721

    @ranjithkumara7721

    3 жыл бұрын

    ☺️☺️☺️

  • @zueooo

    @zueooo

    2 жыл бұрын

    Ou

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z3 жыл бұрын

    "එයාගෙ ගේ හිනාවට දෙන්න පුළුවන් නමක් නම් මම තාම දන්නැ"😍😍 මේකනම් ඇත්තක්😋

  • @rehana9705
    @rehana97053 жыл бұрын

    එ හිනාවට දෙන්න පුළුවන් නමක් මටත් හිතා ගන්න බැ 😍😍😘

  • @wesadinawoodya7209

    @wesadinawoodya7209

    3 жыл бұрын

    😊😊😊

  • @shanfonseka
    @shanfonseka3 жыл бұрын

    ගිටාර් එකෙන් ගිටාර් සද්දෙ විතරක් එන සිංදුවක් දෙරණෙ කතාවක ගියාමද මන්ද....😅

  • @anujarangana6677

    @anujarangana6677

    3 жыл бұрын

    👻

  • @KT-gz6cu

    @KT-gz6cu

    3 жыл бұрын

    Ammo aththa🤣✌

  • @dilipmax6468

    @dilipmax6468

    2 жыл бұрын

    Adoo sira bn

  • @Mind_relaxation10

    @Mind_relaxation10

    2 жыл бұрын

    Menna kathaawa🤣🤣

  • @nadeeaparna3846

    @nadeeaparna3846

    2 жыл бұрын

    Aniw🙈

  • @shashinisewmini8645
    @shashinisewmini86453 жыл бұрын

    අම්මෝ මේක දානකන් සතියක් බලන් හිටියනේ.... දැන්නම් ඇබ්බැහිවෙලා ඉන්නෙ...😀

  • @dinithitinasha7427

    @dinithitinasha7427

    3 жыл бұрын

    Ow appa episode 10k nathiva devani inima vage digatama giyanam

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    Hikzz aniwa

  • @ovindyadamkini2303

    @ovindyadamkini2303

    3 жыл бұрын

    මාත්♥

  • @shashipramodya4977

    @shashipramodya4977

    3 жыл бұрын

    Anee ow

  • @wishysl556

    @wishysl556

    3 жыл бұрын

    Ou appa

  • @tr.gamage2673
    @tr.gamage26733 жыл бұрын

    එක්කෝ මේක සතියේ දවස් වල දාපන් නැත්තම් සෙනසුරාදා ඉරිදා දාන්න එපා. ඉවසනවා කියලා සති ගණන් මෙහෙම බලන් ඉන්න බෑ බං දෙරණ😑

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    😁😁

  • @ireshakumari7404

    @ireshakumari7404

    3 жыл бұрын

    Atthamai

  • @jayasekaraupecksha7637

    @jayasekaraupecksha7637

    3 жыл бұрын

    Eka nm aththa😐

  • @kaweeshaindeewari240

    @kaweeshaindeewari240

    3 жыл бұрын

    Ow yko sathiyak iwasan inn one

  • @osguneff6377

    @osguneff6377

    3 жыл бұрын

    Epi 10 i thiyenne

  • @tishunshrimal3679
    @tishunshrimal36793 жыл бұрын

    මෙහෙම කතාවක් මන් බැතලුවමයිත.ඇත්තෙම මාරම ලස්සනයි,එත් දිගට ඇදන් යන්න එපා,මේහෙම කතාචවක් හිතට මාරම දැනෙනවා

  • @tharushininilakshi781
    @tharushininilakshi7813 жыл бұрын

    මං තමුසෙට ආදරෙයි මෝඩියේ ❤️

  • @chamodikumari8458
    @chamodikumari84583 жыл бұрын

    පොදූ නියමයි , ඇබ්බැහි වෙන සුලුයි ❤️❤️❤️❤️❤️ ලස්සනම ලස්සන ටෙලි නාට්‍යක් , 😋

  • @anujadilrukshi5726

    @anujadilrukshi5726

    3 жыл бұрын

    Meke episode kiyak withara thiyeid danne ned sis..

  • @chamodikumari8458

    @chamodikumari8458

    3 жыл бұрын

    Okkoma 10 k wage thiyenne

  • @chamodikumari8458

    @chamodikumari8458

    3 жыл бұрын

    @@dilhanijayawardana4985 ඇත්ත නේද

  • @saduninelumika1645
    @saduninelumika16453 жыл бұрын

    දෙරනෙ බලපු ලස්සනම කතාව 🙈🙈🙈🤗

  • @sadunmadusanka1807

    @sadunmadusanka1807

    3 жыл бұрын

    Ou ne mn nam bluwe oyage As deka Dihaaaa 😍😍😍😁

  • @harshamahesh6859

    @harshamahesh6859

    3 жыл бұрын

    Pau...

  • @nadansubramaniyam6432

    @nadansubramaniyam6432

    3 жыл бұрын

    ඇත්තද😂

  • @thusararasanthslosspatabed3546

    @thusararasanthslosspatabed3546

    2 жыл бұрын

    🏩💞💖💗

  • @pathumviraj3947

    @pathumviraj3947

    2 жыл бұрын

    Ow

  • @dewdula8822
    @dewdula88223 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 10 පාරකට වඩා බැලුවා මාරම මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi19693 жыл бұрын

    ආදිගේ බැල්ම ලස්සනයි ❤️❤️

  • @chamilkasewwandi7270
    @chamilkasewwandi72703 жыл бұрын

    Tv එකෙනුත් බලලා you tube එකෙනුත් බලන අය කව්ද ඉන්නේ ✋

  • @gayanigilasha8684

    @gayanigilasha8684

    3 жыл бұрын

    Thun parak

  • @indunilkanchana4465

    @indunilkanchana4465

    3 жыл бұрын

    එච්චරම කහනවද😒

  • @shashikalakeshani1609

    @shashikalakeshani1609

    3 жыл бұрын

    tv na uni ekema idan you tube ekenma 10 parak withra danata baluwa

  • @sanduniwathsala8871
    @sanduniwathsala88713 жыл бұрын

    ආදිගෙ බැල්මට නම් මට පිස්සු හැදෙනවා 😍😍😘😘😘😘

  • @Samara_sethmi

    @Samara_sethmi

    6 ай бұрын

    ❤❤❤

  • @Mohomed_himas
    @Mohomed_himas3 жыл бұрын

    ගොඩාක් එවුන් අහනවනේ මුන් දෙනා කොහොමද කැම්පස් ගියේ කියලනේ මුන් දෙන්නා කොපි කරලා ගියෙ.කතාව ඉවරය් 🤣✋

  • @antonyshehan6472
    @antonyshehan64723 жыл бұрын

    පොදුවට නම් ඇබ්බැහිවෙලා ඉන්නේ ❤️🤟🤟

  • @Anuruddha_gamage
    @Anuruddha_gamage3 жыл бұрын

    සතියක් ඉවසගෙන හිටියේ වලිය බලන්න 😂

  • @viduni7797

    @viduni7797

    3 жыл бұрын

    Ou

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    Hikzz iwasima 😁😁

  • @wishysl556

    @wishysl556

    3 жыл бұрын

    Kiyala wadak nh

  • @chamoddanageyavidanage3419

    @chamoddanageyavidanage3419

    3 жыл бұрын

    Sira

  • @Anuruddha_gamage

    @Anuruddha_gamage

    3 жыл бұрын

    @@chamoddanageyavidanage3419 හිතුවට වඩා වලිය මදි 😂

  • @oshanisewwandhi2572
    @oshanisewwandhi25723 жыл бұрын

    ටීවි එකෙනුත් බලලා ෆෝන් එකෙනුත් බලන්න තරම් පිස්සු වැටිලා ඉන්නෙ ඒ කතාවට. ආදරෙයි පොදූ.😍😍😍😍

  • @user-kx7sp4mx7x

    @user-kx7sp4mx7x

    2 жыл бұрын

    ආදරෙයි පොදු 💖💖💖

  • @user-kx7sp4mx7x

    @user-kx7sp4mx7x

    2 жыл бұрын

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @faaraqueen12361
    @faaraqueen12361 Жыл бұрын

    ආදි ට රගපාන කෙනා ලස්සනට රගපානවා. ඇත්තටම ලස්සනයි😊❤

  • @SanjanaNethsara
    @SanjanaNethsara Жыл бұрын

    ආදිගේ බැල්ලමටනම් පිස්සු වැටෙනවා 🥺😢

  • @gxdesignsolutions
    @gxdesignsolutions3 жыл бұрын

    මම තවුසෙට ආදරෙයි මොඩියේ... 😉😂😘

  • @tharugunasinghe8489

    @tharugunasinghe8489

    3 жыл бұрын

    Dialogue of the week

  • @chethanadilmini
    @chethanadilmini3 жыл бұрын

    සතියෙම ඇඩ් බැලුව.ඇඩ් එකවත් එපා වෙන්නේ නෑ දවස් 5ම බලලත්😂😂😂😂😂😂

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    ❣️❣️😊😁

  • @kaweeshaindeewari240

    @kaweeshaindeewari240

    3 жыл бұрын

    😁

  • @tharudishaa3598

    @tharudishaa3598

    3 жыл бұрын

    ඒක නම් ඇත්ත ඇඩ් එකක් යනකොටත් දුවගෙන එනවා බලන්න

  • @chethanadilmini

    @chethanadilmini

    3 жыл бұрын

    @@tharudishaa3598 ඔව් මමත්😂

  • @prankapila149

    @prankapila149

    3 жыл бұрын

    Hriytma hri

  • @deepthifernando2219
    @deepthifernando22193 жыл бұрын

    629k විව්ස් 13k ලයික් 2.1k කොමෙන්ට් තාම එක දවසයි.....❤️

  • @lakmalsamera4801

    @lakmalsamera4801

    3 жыл бұрын

    1.1M views

  • @rnkqeen5667
    @rnkqeen56673 жыл бұрын

    පිස්සුවක් රන්දික ඔයා

  • @srfernando2664

    @srfernando2664

    3 жыл бұрын

    Ow ne 😍

  • @srfernando2664

    @srfernando2664

    3 жыл бұрын

    😍😍😍😍😍

  • @hir__u_

    @hir__u_

    3 жыл бұрын

    Crush 😍❤

  • @dissanayakegroup9818

    @dissanayakegroup9818

    23 күн бұрын

    😍😍😍😍😍😍

  • @d.h.medirisinghe3923
    @d.h.medirisinghe39233 жыл бұрын

    නිලුට මල් පොකුරක් හම්බුනාම ආදිගේ මුණ මාර ලස්සනයි.. 🤭🤭🤭

  • @gayanrdo8562

    @gayanrdo8562

    3 жыл бұрын

    Umbalata pissu yako

  • @tharudishaa3598

    @tharudishaa3598

    3 жыл бұрын

    මං හිතුවෙ වලියක්වත් යයිද කියලා

  • @chamiru1388
    @chamiru13883 жыл бұрын

    කූඹියෝ එකට පස්සේ ඉවර වුනත් බලන එකම නාට්ටිය 🤘

  • @amilaniroshan6976

    @amilaniroshan6976

    2 жыл бұрын

    ප්‍රියන්තයා පට්ටා නලුවා බ්න් ඕනම චරිතයක් සුපිරියට කරනවා

  • @tharushaweerasinghe7033

    @tharushaweerasinghe7033

    2 жыл бұрын

    @@amilaniroshan6976 කළණ පට්ටම නලුවෙක්..❤️‍🔥Acting නම් කතා කරන්න දෙයක් නෑ

  • @tharukshiwijesinghe8449
    @tharukshiwijesinghe84493 жыл бұрын

    මේක මල අසහනයක් වෙලා තියෙන්නෙ දැං 😒 ආය මුල ඉඳන් බලනවා. කී පාරක් බලයිද දන්නෙ නෑ එකම episode එක 🤷 දෙරණ ඉඳල ඉඳල දුන්නා කට්ටියටම ඇඩෙන්නම ❤

  • @twobirdsvlogs5238

    @twobirdsvlogs5238

    Жыл бұрын

    Ayeth balamu neh 😂❤

  • @sasinijayasingha1606
    @sasinijayasingha16063 жыл бұрын

    ඇඹේ ආතල් 😙 රිල්ලි මරු😙 ආදි ලුකින් හැන්සම්❤❤ පට්ට කතාවක් 👍👍තෑන්ක්ස් දෙරණ❤

  • @molimoli7099

    @molimoli7099

    3 жыл бұрын

    ලස්සනයි

  • @ishusanjeka7195
    @ishusanjeka71953 жыл бұрын

    ආදි දකිද්දි පිස්සු වගෙ 😍i love ආදි ❤️

  • @nimalrajapaksha556
    @nimalrajapaksha5566 ай бұрын

    පොදු කතාව බැලුවට එපාවෙන්නැති අයකෝ ❤

  • @slahenmehen2649
    @slahenmehen26493 жыл бұрын

    කව්ශීටනම් මාර කැමති..එයාට කැමති අය ලයික් එකක් කෝ

  • @e.m.h.janothmi804
    @e.m.h.janothmi8043 жыл бұрын

    ආයේ ආයේ හැමදාම ඇවිත් "මන් තමුසෙට ආදරෙයි මෝඩියේ" කියපු විදිය සැරින් සැරේට අහන්න තරම් මම පිස්සු වැටිලා... 🙈

  • @Nipu714

    @Nipu714

    3 жыл бұрын

    මාත් 20 පාරක් විතර බැලුව

  • @dilukamadhushani5503

    @dilukamadhushani5503

    3 жыл бұрын

    Maath hamadama

  • @wesadinawoodya7209

    @wesadinawoodya7209

    3 жыл бұрын

    Mat ahuva 25 vitara

  • @deepthifernando2219
    @deepthifernando22193 жыл бұрын

    ආදී...❤️ මේ කොටස් 3 න්ම මට පිස්සු හැදිලා ඉන්නේ...මේක ඉවර උනොත් මොනව වෙයිද අපිට..😭😭

  • @jinanjaleeattygalle

    @jinanjaleeattygalle

    3 жыл бұрын

    Kotas 10 i lu ane

  • @deepthifernando2219

    @deepthifernando2219

    3 жыл бұрын

    @@jinanjaleeattygalle 😭😭😭😭

  • @mustihaveausername7969

    @mustihaveausername7969

    3 жыл бұрын

    ඉවර නූනොත් ඒකටත් දෙවෙනි ඉනිමෙ සෙතේම තමයි

  • @Samanali75

    @Samanali75

    Жыл бұрын

    Dan oyt kohomd😅

  • @lankavlog3420
    @lankavlog34203 жыл бұрын

    පට්ට ..ජීවිතේ කියාදුන්න තැන සරසවිය .ආදරෙයි.. කතාව පට්ට😍😍😍❤❤❤❤❤....අපේ කාලෙ මෙහෙම ටැප් එකකින් වතුර ගැහුවෙ නැ අපෙ හාමුදුරුවනෙ....

  • @kasundissanayaka5540
    @kasundissanayaka55403 жыл бұрын

    කෞශි වගේ මැගී කෙල්ලෙක් නම් හා..😍😍😍

  • @musiclife7745

    @musiclife7745

    3 жыл бұрын

    සිරාවට බන්🤭

  • @kasundissanayaka5540

    @kasundissanayaka5540

    3 жыл бұрын

    @@musiclife7745 😍🤗

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda74833 жыл бұрын

    අපේ ජීවිත වලටනම් මේ වගේ දේවල් හීන. ඒ නිසා වෙන්න ඇති හීනයක් වගේ ඒ විනාඩි 42 😌❤

  • @nadimalakmali8742
    @nadimalakmali87423 жыл бұрын

    ආදී tamil film එකක නලුවෙක් වගේ හරි ලස්සනයි

  • @rushdilshara1040

    @rushdilshara1040

    3 жыл бұрын

    Ek nm aththa

  • @piyaninilmini6047

    @piyaninilmini6047

    3 жыл бұрын

    Ammapa

  • @tharuvije30

    @tharuvije30

    3 жыл бұрын

    දනුශ් වගෙ 😘😘

  • @nethmiimodya4415

    @nethmiimodya4415

    3 жыл бұрын

    aththa thamai

  • @thusharirajapaksha1918
    @thusharirajapaksha19183 жыл бұрын

    රන්දික අයියා.. සම්මානයක් නම් sure... 🖤 හැමෝම හොඳට act කරනවා... හැමෝටම සුබ පතනවා... 🙏

  • @shenalarundhaka4829
    @shenalarundhaka48293 жыл бұрын

    Drama eknm ෆට්ට 👌 එත් නිලු ගෙ ආදි ගැන හිතින් කියවන එක ගැන තමා චාටර්ම

  • @thilinialwis4460
    @thilinialwis44603 жыл бұрын

    ආදරේ ලගදි නපුරැකම් මනමාලකම් වෙන ලස්සන.. ආදි නම් පිස්සුවක්🌸

  • @rameeshaishadi5030
    @rameeshaishadi50303 жыл бұрын

    නිලූගේ වොයිස් එක හරිම ලස්සනයි

  • @nethuki.7316
    @nethuki.73162 жыл бұрын

    කළණ ගුණසේකරගේ අමුතුම ලස්සනක් තියෙනවා ඒයී...(සුන්නා ❤️‍🔥)

  • @kavindihansika3777
    @kavindihansika3777Ай бұрын

    2024 දිත් බලන මම 👀 ❤

  • @thilininimeshika6786
    @thilininimeshika67863 жыл бұрын

    Ane ආදීගෙ මතකෙ නම් නැති කරන්න එපා...ලස්සනම ලස්සනයි කතාව

  • @sheronnimantha2125

    @sheronnimantha2125

    3 жыл бұрын

    Echchara diga kathawak nemei kotas 20 wath nadda koheda

  • @hiruniabeysinghe3411
    @hiruniabeysinghe34113 жыл бұрын

    ඇති යන්තම් සෙල්ලම් දම දම ඉදලා එපා වෙලා හිටියේ මේක දානකම්😍😍😍😍😍😍❤❤❤❤💘💘💘

  • @dulajprasanna1428
    @dulajprasanna14283 жыл бұрын

    මේකෙ ඉන්න ටැලන්ටඩ්ම කෙල්ල කවුශි. ඒ උනාට ඒ නම අවුල් බන් 😂. වෙන නමක් දාන්න තිබ්බෙ. කවුශි කියන්නෙ දන්නවනෙ ඉතින්.... අර එලදෙන 🤣. නෑ නෑ.. මේ ඒ කවුශි නෙවෙයි ඈ. මෙයා පට්ට ඈ 😂

  • @sidroxyy
    @sidroxyy3 жыл бұрын

    2021 කස්ටිය 👇❤😍😊

  • @madumadu1427

    @madumadu1427

    3 жыл бұрын

    😍😋

  • @rasajayakody6016
    @rasajayakody60163 жыл бұрын

    දෙරණෙන් දීපු හොදම drama එක තමයි මේ....❤❤❤❤❤

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera76443 жыл бұрын

    ආදිට ආදරේ හිතුන අය කො බලන්න 😁😁😁😁

  • @kaushalyasandeepani2855

    @kaushalyasandeepani2855

    2 жыл бұрын

    👍🤚🤚🤚

  • @ashennavod2496

    @ashennavod2496

    Жыл бұрын

    Hi

  • @Dithmi556
    @Dithmi556 Жыл бұрын

    අට වෙනි පාරටත් බලන මං😊 මේක නම් පිස්සුවක්

  • @Dithmi556

    @Dithmi556

    6 ай бұрын

    Den 9weni para😂

  • @lakmalibandara3956
    @lakmalibandara39563 жыл бұрын

    නිලූ ආදිට ගැලපෙනවා

  • @desadumansada8626

    @desadumansada8626

    3 жыл бұрын

    ඔව් ඇත්ත

  • @anjanasuraweera6527

    @anjanasuraweera6527

    3 жыл бұрын

    Nilu badla

  • @slcomedytoon1315

    @slcomedytoon1315

    3 жыл бұрын

    නැතුව

  • @heshanmaduranga986

    @heshanmaduranga986

    3 жыл бұрын

    😂

  • @athulaaruna939

    @athulaaruna939

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @ashikaindumini8063
    @ashikaindumini80633 жыл бұрын

    නිලූගේ හැගීම්බර හඬ 💜💜💜

  • @user-ps3bd3tm5c

    @user-ps3bd3tm5c

    6 ай бұрын

    😂එපා වෙනවා අහන් ඉන්න

  • @asha-sl9pi
    @asha-sl9pi3 жыл бұрын

    දෙවෙනි ඉනිම උනානම් ලබන අවුරුද්දෙ දෙසැම්බර් තමා උපන්දින පාර්ටිය ගන්න වෙන්නෙ 😹😹

  • @poornimaleesha3506

    @poornimaleesha3506

    3 жыл бұрын

    Aniwa🤣

  • @lakshanisenarathne2527

    @lakshanisenarathne2527

    3 жыл бұрын

    🤣

  • @nurasinhaldarant.vdubai4699

    @nurasinhaldarant.vdubai4699

    3 жыл бұрын

    lassnai

  • @tharudishaa3598

    @tharudishaa3598

    3 жыл бұрын

    ඇත්ත

  • @TK-fr7vu

    @TK-fr7vu

    3 жыл бұрын

    ලබන අවුරුද්දේ sure ruth නෑ. ...ඊලඟ ආත්මෙ වගේ නම් ඕන්......බලන්න පුළුවන් වෙයි 😊

  • @brspabodhi6816
    @brspabodhi68163 жыл бұрын

    ආදි පට්ට රොමෑන්ටික් 😅😍

  • @hirunimalshani4824
    @hirunimalshani48243 жыл бұрын

    අනේ හරිම ලස්සනයි... කෞශි නිසා තමයි කතාව බලන්න ආස හිතුනෙ... ❤️❤️❤️❤️

  • @shavinvs1228
    @shavinvs12283 жыл бұрын

    *Adi aiyata kamayhi aya like ekk dagena yamu*

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    Like ❣️

  • @hir__u_

    @hir__u_

    3 жыл бұрын

    Crush 😍

  • @nurasinhaldarant.vdubai4699

    @nurasinhaldarant.vdubai4699

    3 жыл бұрын

    lassnai.

  • @anuruddhikadilrukshi2963

    @anuruddhikadilrukshi2963

    3 жыл бұрын

    Crush ek 😉

  • @amnfernando1835

    @amnfernando1835

    3 жыл бұрын

    Mine crush😘😘😘😘

  • @samiludugamasooriya5418
    @samiludugamasooriya54183 жыл бұрын

    කෝ මේකට පිස්සු වැටිච්ච කැම්පස් සෙට් එක 🤭

  • @Tha_Ra

    @Tha_Ra

    3 жыл бұрын

    😁😊😊

  • @oshinihansika8125

    @oshinihansika8125

    3 жыл бұрын

    Mama na campus නෙමෙයි e unata mage නංගී kenek innawa eya campus 😁

  • @lakmimadhushika8525

    @lakmimadhushika8525

    3 жыл бұрын

    ✋✋

  • @samiludugamasooriya5418

    @samiludugamasooriya5418

    3 жыл бұрын

    @@oshinihansika8125 අදුරන නංගි කෙනෙක් 🤭

  • @samiludugamasooriya5418

    @samiludugamasooriya5418

    3 жыл бұрын

    @@Tha_Ra 😊

  • @lovelygirl4087
    @lovelygirl4087 Жыл бұрын

    අදටත් බලනව..මාරම ලස්සනයි .ආදි ඒ චරිතෙ උපරිමෙන් කරනව.❤️😊

  • @lakshaninirodima543
    @lakshaninirodima5433 жыл бұрын

    මං මෙච්චර ආසාවෙන් කතාවක් බලනවමයි පිස්සු වගේ❤️

  • @sashrie8023
    @sashrie80233 жыл бұрын

    ආදි චුට්ටක් ධනුෂ් වගේ නැද්ද😍 බලන විදිය, dancing 😍😍

  • @suresbro320

    @suresbro320

    3 жыл бұрын

    🤣😂🤣😂ආතල් දෙන්න එපා යකු ධනුෂ් බෙල්ලෙ වැල දාගන එහෙ ෆිල්ම් කරන උන් මෙහෙ එයි මුව එක්ක යන්න

  • @lisailove

    @lisailove

    3 жыл бұрын

    Yes

  • @sriyanigamage9859

    @sriyanigamage9859

    3 жыл бұрын

    Math ma hetuwanmawaga boy kenk දැකලා teyanwa කවුද keyala ...indain danus නේද

  • @Angel-rr2me

    @Angel-rr2me

    3 жыл бұрын

    Mathath hithuna

  • @user-bs9dw5pd3j

    @user-bs9dw5pd3j

    3 жыл бұрын

    දනුෂ් වගෙ නෙවෙයි සුරoග ලක්මාල් වගෙ

  • @dushanmadushanka8808
    @dushanmadushanka88083 жыл бұрын

    ප්‍රවේසමෙන් ඇබ්බැහි වෙන සුලුයි... දැන් ඉතින් දවස් 5ක් හිටපන්කෝ.. කෝ සතියේ දවසකට ඕන අය කෝ... 🙋

  • @kanuzff931

    @kanuzff931

    3 жыл бұрын

    Lol

  • @tharudishaa3598

    @tharudishaa3598

    3 жыл бұрын

    ඇයි අදත් තියෙන්නේ

  • @KawyaDeSilva

    @KawyaDeSilva

    3 жыл бұрын

    Mama abbahi wela thamath balanawa😂😂

  • @shyamagunasekara237
    @shyamagunasekara2373 жыл бұрын

    මම තමුසෙට ආදරෙයි මෝඩියේ.😍😍😍

  • @dulanimadhushani8277
    @dulanimadhushani82772 жыл бұрын

    අනේ මන්දා ආදි දකිද්දී නිලූට විතරක් නෙමෙයි .මටත් ආදරේ හිතෙනවා 🤭🤭

Келесі