ආදි නිලූ කෞෂිගේ කවුරුත් හොයපු වීඩියෝව | Randika, Lahiruni & Manoja with Gasma Full Interview

Ойын-сауық

ආදි නිලූ කෞෂිගේ කවුරුත් හොයපු වීඩියෝව | Randika, Lahiruni & Manoja with Gasma Full Interview @Exclusive on Gasma Production.
Special Thanks
Sharmila Dharmarasa ( "Podu" Teledrama Director )
Producer - Thilini Prasadika Perera
Assit Producer - Uthpala Indrachapa
Editor - Chinthaka Nuwan Thalpavila
Randika Gunathilake ( ආදි )
Lahiruni Salwathura Perera ( නිලූ )
Manoja Fernandez ( කෞෂි )
Subscribe us: bit.ly/2zJmJME
Watch more videos: bit.ly/2RlOEZ2
Like us on Facebook: / lkgasma
Follow us via Instagram : rb.gy/7s5fym
Web: gasma.lk/
#ආදි_නිලූ_කෞෂිගේ_කවුරුත්_හොයපු_වීඩියෝව #Podu_Randika_Lahiruni_Manoja_Full_Interview #Hada_Gasma_Podu #Randika_Gunathilake #Lahiruni_Salwathura_Perera #Manoja_Fernandez #ආදි #නිලූ #කෞෂි #Full_Interview #Podu_Drama #Tv_Derana

Пікірлер: 1 800

  • @notysandu9681
    @notysandu96813 жыл бұрын

    නිලූ අක්කිගෙ වොයිස් එකට මම ආසයි 💞💞💞💞

  • @MotivationGuider
    @MotivationGuider3 жыл бұрын

    මෙච්චර විනාඩි ගානක් මෙච්චර ලොකු ඉන්ටර්වීව් එකක් යූටියුබ් එකේ බලපු පලවෙනි වතාව.. හරිම ආසාවෙන් බැලුවෙ ❤️❤️

  • @themoralshow902
    @themoralshow9023 жыл бұрын

    කව්ශි දගකාරයි = like කව්ශි අහිංසකයි = comment

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @binukisiriwardhana1265

    @binukisiriwardhana1265

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pZeWrs-ej8Sol7A.html 👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.

  • @tharuthilakarathne4741

    @tharuthilakarathne4741

    3 жыл бұрын

    Both

  • @hesaliyumethma2922

    @hesaliyumethma2922

    3 жыл бұрын

    😊

  • @tharushitharu5062
    @tharushitharu50623 жыл бұрын

    අදි අයියටනම්=like අදී අයියගෙ යාලුවා නම් =command

  • @shanuash4215

    @shanuash4215

    3 жыл бұрын

    හර්ශ 😍❤️😁

  • @anushikasamarasekara9389

    @anushikasamarasekara9389

    3 жыл бұрын

    Oo

  • @imashashamudi05

    @imashashamudi05

    3 жыл бұрын

    😁🌸✌️❤

  • @upekshaperera

    @upekshaperera

    3 жыл бұрын

    2kma😆

  • @shashinimadushika3599

    @shashinimadushika3599

    3 жыл бұрын

    😘

  • @traveldeck7308
    @traveldeck73083 жыл бұрын

    කෞෂි තමයි බං නිලිය 💪 මරු acting

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @jokzygaming4476

    @jokzygaming4476

    3 жыл бұрын

    Yes brother❤️

  • @subashanidarshika4596

    @subashanidarshika4596

    3 жыл бұрын

    Aniwa kawshi maru❤️

  • @chamudinimalsha7896

    @chamudinimalsha7896

    3 жыл бұрын

    හ්ම්ම්, මාත් ආසම නිළිය

  • @binukisiriwardhana1265

    @binukisiriwardhana1265

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pZeWrs-ej8Sol7A.html 👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.

  • @nadikapriyadarshani9984
    @nadikapriyadarshani99843 жыл бұрын

    ජීවිතේ ආසාවෙන් බලපු එකම කතාව.... මාරම ලස්සනයි ශුවර් ආදි ලංකාව හොල්ලන නලුවෙක් කෙනෝමයි...කතාව වැඩිය දිග නෑලු ඒකටනන් ගොඩක් දුකයි😔

  • @Dhagaya2012

    @Dhagaya2012

    3 жыл бұрын

    dewini inima sangeethe wage wenne neti ekanam hodai

  • @menuu___7488

    @menuu___7488

    3 жыл бұрын

    Episodes 10 i ne thiyenne

  • @jayaninimesha7722

    @jayaninimesha7722

    3 жыл бұрын

    @@menuu___7488 10 i ? Ehema wenna ba

  • @menuu___7488

    @menuu___7488

    3 жыл бұрын

    @@jayaninimesha7722 ehema thamai

  • @disal...69

    @disal...69

    3 жыл бұрын

    eka hodai,natnn okth epa wela gu weno

  • @Rash412
    @Rash4123 жыл бұрын

    කව්ද comments කියවන්නේ interview එක බලන ගමන්😂

  • @slvolleyballlovers4459

    @slvolleyballlovers4459

    3 жыл бұрын

    Mm manika

  • @ayodyasewwandi5814

    @ayodyasewwandi5814

    3 жыл бұрын

    😁

  • @fathimafazna9579

    @fathimafazna9579

    3 жыл бұрын

    ambuh

  • @kaushalya9775

    @kaushalya9775

    2 жыл бұрын

    Mn

  • @malkikavindya6768

    @malkikavindya6768

    2 жыл бұрын

    Man

  • @dewmichamathka3867
    @dewmichamathka38673 жыл бұрын

    ආදි කියන්නෙ තනිකර වෙනසක් 😍💖🌼

  • @dilshanijayasuriya9638
    @dilshanijayasuriya96383 жыл бұрын

    හරි ශෝක් අනේ 😊 මේ තුන් දෙනා හරිම නිහතමානී අව්‍යාජයි නළු නිළියො කියල ලොකු ජාති නෑ බලන් ඉන්න ආසයි.හමදාම මේ වගෙ ඉන්න ඔයාලා 😊😊😊ආදි නිලූ හොඳට ගැලපෙනවා ❤️❤️ලස්සනයී අනේ කියන්න වචන නෑ

  • @shakilahansani8935
    @shakilahansani89353 жыл бұрын

    අනේ අම්මෝ ඒ අන්තිම ටික...😂 ආදියි නිලුයි අතරේ ඇත්තටම මොකක් හ‍රි වෙනවා කියලා දැනෙන්නේ මට‍ විතරද ඕයි ❤😂

  • @shakilahansani8935

    @shakilahansani8935

    3 жыл бұрын

    @Nature & Life 😂

  • @sanjulailangamthilaka2166

    @sanjulailangamthilaka2166

    2 жыл бұрын

    Nilu married halo

  • @themoralshow902
    @themoralshow9023 жыл бұрын

    ආදි පට්ට = like ආදි පණ්ඩිතයි = comment

  • @isuribhagya2541

    @isuribhagya2541

    3 жыл бұрын

    No

  • @amusic4541

    @amusic4541

    3 жыл бұрын

    Did you see this kzread.info/dash/bejne/hJidl8SLpazWYLA.html

  • @giokodim3rda644

    @giokodim3rda644

    3 жыл бұрын

    Adi patta

  • @udaranadun7471

    @udaranadun7471

    3 жыл бұрын

    අාදි පට්ට 👍👍👍👍👍👌👌👌👌👌👌👌👏👏👏👏👏

  • @The_kokis

    @The_kokis

    3 жыл бұрын

    Ow bn

  • @ishuonline8295
    @ishuonline82953 жыл бұрын

    තුන්දෙනාම මරු අනේ සරලයි මාර ෆන් රන්දික අයියාට ගොඩක් ආසයි ආදරෙයි ලංකාවේ ජනප්‍රියම නලුවා වෙනවා ලගදීම ❤️ පොදු මරු 👌

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @isharamadumali4252
    @isharamadumali42523 жыл бұрын

    මොනා කරත් තුන්දෙනාම කතාවේ වගේ සැහැල්ලුවෙන් එකමුතු ව ඉන්න එකටනම් ආසයි..❤❤

  • @thilakshaninrathnayaka2199

    @thilakshaninrathnayaka2199

    3 жыл бұрын

    අනිවා

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💗

  • @binukisiriwardhana1265

    @binukisiriwardhana1265

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pZeWrs-ej8Sol7A.html 👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.

  • @kaushalya9775

    @kaushalya9775

    2 жыл бұрын

    @@randikagunathilaka9633 ayye oyage acting nam maru godak lassanai parissamin inna ❤❤💜💜

  • @rasajayakody6016
    @rasajayakody60163 жыл бұрын

    හරිම ලස්සනයි වැඩසටහන ❤❤❤❤ ආදී ❤ නිලු ❤ කෞෂි ❤ හරිම නිහතමානී කලා ශිල්පින් ❤

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @sasinidilshan7595

    @sasinidilshan7595

    3 жыл бұрын

    Adi ayya niyamay halo

  • @binukisiriwardhana1265

    @binukisiriwardhana1265

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pZeWrs-ej8Sol7A.html 👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.

  • @sumithprasanna5346
    @sumithprasanna53463 жыл бұрын

    ආදිට කැම්පස් hairstyle එක හොඳයි

  • @inudiuthsarani3400

    @inudiuthsarani3400

    3 жыл бұрын

    Ow nathnam Hari kathai

  • @gangegedarachandragupthaku3332

    @gangegedarachandragupthaku3332

    3 жыл бұрын

    Mekathawa.thawa.kotas.ekathu.kara.kathwa.dik.karanna.puluwan.monoja.nangege.ragapama.harilassani

  • @gangegedarachandragupthaku3332

    @gangegedarachandragupthaku3332

    3 жыл бұрын

    Ade...samaga.monoji.aththatama.ayyai.nange.wage

  • @dewmichamathka3867

    @dewmichamathka3867

    3 жыл бұрын

    Oww 😏💖

  • @shashiniimeshika2402

    @shashiniimeshika2402

    3 жыл бұрын

    Cempas widiya lassanai godak

  • @deepthiwasana814
    @deepthiwasana8143 жыл бұрын

    අන්තිම ටික.එ ටික තමා මරු. සෙනසුරාදා රෑ 8.30 වෙනකන් බලන් ඉන්නේ හරිම ආසාවෙන්. තුන්දෙනාට ආසයි . ආදරෙයි. හරිම ආසාවෙන් කතාව බලනවා.හොද ගමනක් යන්න තුන්දෙනාටම සුභ පතනවා

  • @dineshmadhusanka1910
    @dineshmadhusanka19103 жыл бұрын

    කෞෂි තමා පට්ටම 🥰🥰🥰 ආදරෙයි ඇබේ...🤪🤪😁🙊🥰🥰 ආදරෙයි පැලෙන්න ආදී ...😎😍 ආදරෙයි රිල්ලී 🤪🤪😁🙈🙉🥰

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @ranjithjayasuriya7153

    @ranjithjayasuriya7153

    3 жыл бұрын

    Ay dan ub thank you kiyanne🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @binukisiriwardhana1265

    @binukisiriwardhana1265

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pZeWrs-ej8Sol7A.html 👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.

  • @adithyamadushan5330
    @adithyamadushan53303 жыл бұрын

    මාරම ලස්සනයි ....මං බලපු කතා වලින් ලස්සනම කතාවක්... මෙයාලගෙ acting සුපිරියි...

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @sashinikaharshani7182
    @sashinikaharshani71823 жыл бұрын

    ආදි නිලු නෙවෙයි .රන්දික ලහිරුනි අක්කට ආදරෙයි . එත් ලහිරුනි අක්ක merrid නිසා රන්දික අයිය හිතෙ ආදරෙ පුරවගෙන ඉන්නවා. ගොඩක් ආදරෙයි දෙන්නටම. කවුශි අක්කටත් ආදරෙයි.

  • @nayanamadhu8419

    @nayanamadhu8419

    3 жыл бұрын

    ළහිරුනි මැරි කරලද...

  • @rashmibhagya.4299

    @rashmibhagya.4299

    2 жыл бұрын

    @@nayanamadhu8419 ow

  • @dewmichamathka3867
    @dewmichamathka38673 жыл бұрын

    ආදි අයියගෙ කැම්පස් හෙයා ස්ටයිල් එක එ රැවුලයි ආයෙ ඕනා 😏🍃❤🌼

  • @imashaparami9991
    @imashaparami99913 жыл бұрын

    ❤️තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි .ආදි,නිලූ,කව්ශි ආසයි බලන් ඉන්න ඔය තුන්දෙනාගේ acting දිහා❤️

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @notmoro

    @notmoro

    3 жыл бұрын

    @@randikagunathilaka9633 ❤️❤️

  • @heshaniefernando
    @heshaniefernando3 жыл бұрын

    හරිම ආසාවෙන් බලපු drama එකක් ...රන්දික අයියට රැවුල වවලා ලස්සනයි 😍😍♥️

  • @DileeshaBesta-te7zk

    @DileeshaBesta-te7zk

    8 ай бұрын

    Aththa ane ❤👀😙

  • @chalushajayawardhana4057
    @chalushajayawardhana40573 жыл бұрын

    මගේ ජීවිතේ මං බලපු හොදම ටෙලිනාට්‍ය, මෙම රංගන ශිල්පීනට මාගේ සුභාශිංෂණ♥️♥️♥️

  • @samanthijaya2272
    @samanthijaya22723 жыл бұрын

    ආදි අන්තිමට කියපු ඒ වචන නිලූට බොක්කෙන්ම, සීරියස්ම කියන්නෙ කියල හිතෙන්නේ මට විතරද 🤔🤔😍😍

  • @sashinikaharshani7182

    @sashinikaharshani7182

    3 жыл бұрын

    Eka aththa.

  • @kaushalya9775

    @kaushalya9775

    2 жыл бұрын

    @Nature & Life thamunta pissuda

  • @kdiwya8824

    @kdiwya8824

    2 жыл бұрын

    @Nature & Life ubt mongalda bn hema comment ekatama wge me rpl ekama danne 🙄

  • @hansaniruwandika6652

    @hansaniruwandika6652

    2 жыл бұрын

    Nilu marry karalane

  • @tharinduwijerathna2212
    @tharinduwijerathna22123 жыл бұрын

    ඉයර් ෆොන් ගහන් ඇහුවෙ...අන්තිම ටිකට මයිල් කෙලින් වුනා යකො 😍පට්ට පට පට..😎කාලෙකින් ආපු පට්ට ලව් ෆිලින්ග් එකක් දෙන කතාවක්..😍

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @nethmiparindya4202
    @nethmiparindya42023 жыл бұрын

    තුන්දෙනාටම ආදරෙයි. නිලූ අක්කි හරිම නිහතමානී කෙනෙක්. KZread එකේ එයාගෙ වොයිස් එක ගැන තිබ්බ comment එක මමත් දැක්කා.. එයා ඒකට reply එකක් දාලත් තිබ්බා. හරිම චාම් ලස්සන හොද කෙනෙක්. ආදි අයියටත් ගොඩක් ආදරේ හිතෙනවා.. kaushi අක්කත් නියමයි❤❤❤

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @sinhalaj3581
    @sinhalaj35813 жыл бұрын

    පොදු සීසන් 2 ඉක්මනින් බලාපොරොත්තුවෙන් ඉන්නවා...

  • @dhananjayaherath2221
    @dhananjayaherath22213 жыл бұрын

    රන්දික අයියා හිතන විදිහ පට්ට 🤙😄❤

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💗

  • @champ_textiles
    @champ_textiles3 жыл бұрын

    වැඩේ නම් සුපිරි...අවසාන දෙබස...😍😍....පොදු ❤ගැස්ම ❤

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @anusooriyasekara6563
    @anusooriyasekara65633 жыл бұрын

    ආදී ♥️ අමුතු හැම්මක් ඕයි තියෙන්නේ 😍

  • @chandralathachandralatha3469
    @chandralathachandralatha34693 жыл бұрын

    නිලුගෙ කට හඩ සුවර්නා මල්ලවආරච්චි වගෙයි සුබ පැතුම් ඔබට

  • @chalushajayawardhana4057
    @chalushajayawardhana40573 жыл бұрын

    අන්තිමට ආදි කියපු dialog එක නියමයි....😍😍♥️

  • @vidurangaperera6917
    @vidurangaperera69173 жыл бұрын

    අම්මෝ අන්තිම ටික 😍 කාලෙකට පස්සෙ LOVE ෆීලීන් දෙන ටෙලියක් බලනවමයි සුපිරි 🤟 දෙවනි ඉනිම සංගීතෙ වගේ වහුකුණු කතාවක් නෙමෙයි මේක වෙනම ආරයක් 😍

  • @rsl7255
    @rsl72553 жыл бұрын

    නිලූගේ කිසිම artificial ගතියක් නැ 😍 best couple

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @DK-pw6wc
    @DK-pw6wc3 жыл бұрын

    තුන්දෙනාටම ආසයි. සුභ පතනවා ඔයාලගෙ අනාගත වැඩ කටයුතුවලට. තෙරුවන් සරණයි.

  • @chathudil7563
    @chathudil75633 жыл бұрын

    අහගෙන ඉන්න ආසම හිතෙන ටික තමයි. _____ මං තමුසෙට ආදරෙයි මොඩියේ..______💛💛💛

  • @AshiW
    @AshiW3 жыл бұрын

    Randika මොකෝ ආපු ගමන් එක්කෙනෙක් බදාගෙන අනිත් එක්කෙනාට අතට අතදුන්නේ 😂

  • @Eknethu2007

    @Eknethu2007

    3 жыл бұрын

    Attatama e mokada🤔😀

  • @bodyandbeverage1664

    @bodyandbeverage1664

    3 жыл бұрын

    තාම චරිතේ ඉන්නේ, කෑල්ලව බදාගෙන නංගිට අතට අත දුන්නා.😂

  • @AshiW

    @AshiW

    3 жыл бұрын

    @@bodyandbeverage1664 😂😂

  • @piyuminishara8259

    @piyuminishara8259

    3 жыл бұрын

    Hmm

  • @nethminikaushalya5823

    @nethminikaushalya5823

    3 жыл бұрын

    Ek thm so sweet ane 😂❤️❤️❤️

  • @wasanaaththanayake5072
    @wasanaaththanayake50723 жыл бұрын

    නිලූ ගොඩාක් නිහතමනිය්, නාට්‍යට විතරක් නෙවේ අත්තටමත් නිලූ කෞශිට ගොඩාක් ලෙන්ගතු පාටය්,ඒත් කෞශි නිලූට ඇත්තට එහෙම නා වගේ.

  • @dedunusewwandi2179

    @dedunusewwandi2179

    3 жыл бұрын

    මටත් ඒක හිතුනා...නිලූ රන්දික ඉන්නකොට කෞෂි කැමති නෑ වගේ හිතුනා😒

  • @shiwanthamahesh76
    @shiwanthamahesh763 жыл бұрын

    වැඩසටහන ලස්සනයි..background හිනාව නැත්නම් මරු

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha32123 жыл бұрын

    තුන් දෙනාගෙම රගපෑම් ඉස්තරම් ..සුභ පැතුම් ..❤️❤️❤️

  • @ruvinyakithsiri6521
    @ruvinyakithsiri65213 жыл бұрын

    අන්තිම ටික ආයෙ ආයෙ බැලුවෙ මං විතරද 😍❤ 😅

  • @rasajayakody6016

    @rasajayakody6016

    3 жыл бұрын

    ඇයි මන් ❤🙊

  • @kulunuthakshila6866

    @kulunuthakshila6866

    3 жыл бұрын

    මාත් ඉන්නෝ🙋🤗♥️

  • @yahalegedarayg2523

    @yahalegedarayg2523

    3 жыл бұрын

    Math innoo🌚🤗

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @paviliyanage5552

    @paviliyanage5552

    3 жыл бұрын

    Math baluwa aneee😉😉

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani13233 жыл бұрын

    කෞශි ටිකක් අමුතුයි.නිලූව වැඩේට පමණක් ආශ්‍රය කලා වගේ එකක් ඇගෙව්වෙ.කෞශිගෙ චරිතෙ හොදට කරනව මෙතන ටිකක් වැඩිද මංද කියලත් හිතෙනව.

  • @amnfernando1835

    @amnfernando1835

    3 жыл бұрын

    Yep 🙌

  • @crazylove7300

    @crazylove7300

    3 жыл бұрын

    මටත් හිතුනා

  • @anushikasamarasekara9389

    @anushikasamarasekara9389

    3 жыл бұрын

    Yep

  • @sanjulasandeepani1323

    @sanjulasandeepani1323

    3 жыл бұрын

    @Nature & Life ekane.meya mehema katha karanna giyoth wedi dura yanne ne

  • @ishusheharakarunathilake8262

    @ishusheharakarunathilake8262

    3 жыл бұрын

    ඔව් ඔව් මෙයාගෙ අලි ලයින්

  • @mehanshimehanshi8794
    @mehanshimehanshi87943 жыл бұрын

    Full vedio එකම බැලුවා 🤭🤭 ආදි නිලූ කෞශි ආදරෙයි ඔක්කොටම අද රැ 8.30 වෙනකන් ඉන්නෙ ❤❤😘

  • @sudu9608
    @sudu96083 жыл бұрын

    අපේ වටිනා කාලයට සාධාරණයක් ඉටුකලා "පොදු "ආදි -නිලු- කෞසි අදරේ 💜️👉කලන අයියාත් 💜️ ජය...

  • @rasajayakody6016
    @rasajayakody60163 жыл бұрын

    මේ වැඩ සටහනත් trending වෙනවා sure 🥰

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    @Sa Nu Thank You...😍❤️😍

  • @telylanka8239

    @telylanka8239

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම 😍😍😍❤❤😊😊

  • @sitharadewmini3714

    @sitharadewmini3714

    3 жыл бұрын

    @Sa Nu aniwa

  • @binukisiriwardhana1265

    @binukisiriwardhana1265

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pZeWrs-ej8Sol7A.html 👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.

  • @themoralshow902
    @themoralshow9023 жыл бұрын

    නිලූ ලස්සනයි = like නිලූ පණ්ඩිතයි = comment

  • @The_kokis

    @The_kokis

    3 жыл бұрын

    Hmm

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @maheshariyarathnaariyarath5766

    @maheshariyarathnaariyarath5766

    3 жыл бұрын

    කෞෂිගේ චරිතය නිසා.අවුරැදු 13කට පෙර එපයාර් එකක් මතක් වුනා.එ චරිතෙට මං තාම ආදරෙයි.

  • @akilanethmina3539

    @akilanethmina3539

    3 жыл бұрын

    Nilu pk

  • @jayanihansika3923

    @jayanihansika3923

    Жыл бұрын

    Dhekama

  • @s..7768
    @s..77683 жыл бұрын

    ❤️ පොදු ❤️ ආදි 💛 නිලූ 💚 කෞශි 🧡 සෝයි අනේ ඔයාලා 😘 වැඩසටහනත් මරූ... 😍👍ට්‍රෙන්ඩින් වෙයි වගේ අනිවාරෙන්ම 🤔😁

  • @lankaniabeysundara7236

    @lankaniabeysundara7236

    2 жыл бұрын

    ඔව් අනිවාර්යෙන්ම❤️💛💜💙💚🧡

  • @lankaniabeysundara7236

    @lankaniabeysundara7236

    2 жыл бұрын

    ආදි ❤️ නිලු ❤️ කෞශි ❤️ 💕💕💕💕

  • @lankaniabeysundara7236

    @lankaniabeysundara7236

    2 жыл бұрын

    yeg

  • @rishuwijerathne-musicrish400
    @rishuwijerathne-musicrish4003 жыл бұрын

    වැඩසටහන හොඳයි... ♥️♥️♥️♥️Background sounds හිනාවෙන audiance එක දාන්න එපා👍

  • @jmusi6693

    @jmusi6693

    2 жыл бұрын

    Ow මමත් කියන්න ඉදියෙ ....හිනාවෙන Effect එක වැඩියි😐

  • @chandimasewwandi7930
    @chandimasewwandi79303 жыл бұрын

    ආදි ❤ නිලූ❤ කෞශි❤ ආදරෙයි.....😍😍 පට්ටම වැඩක් සුපිරී.. එකම එක එපිසෝඩ් එකක් වත් මිස් කරගන්නැතුව බලනවා මොන තරම් බිසී වුනත්..😘😘😘😘😘

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @amashasathsarani5679
    @amashasathsarani56793 жыл бұрын

    තුන්දෙනාටම ආදරෙයි..😘😘😘 Thanks මේක දැම්මට..

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @lakshikasiriwardhana3684
    @lakshikasiriwardhana36843 жыл бұрын

    ආදි ගොඩාක් හිතට දැනුනා.ආශාවෙන් බලනවා පොදු ඩ්‍රාමා එක.kaushi නිලූ ඔයාලත් පට්ටයි...ආදරෙයි හැමෝටම...සුබ පතනවා ඔයාලට...👍👍❤️❤️❤️

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💕

  • @dinithinirodha4431
    @dinithinirodha44313 жыл бұрын

    අපි කැමතියි රිල්ලියි ආදීයි ඇත්ත ජීවිතේ ඇත්තටම යාලු වෙලා කසාද බදිනවා නම්. ❤️❤️❤️❤️😍😍😍

  • @sonalitherikacmendis726

    @sonalitherikacmendis726

    3 жыл бұрын

    Shes already married to lahiru

  • @loshansenadi9340

    @loshansenadi9340

    3 жыл бұрын

    ekanam aththa .e denna hodata gelpenw😘😘eth lahiruni akka bedalane😔😔

  • @QueenSW

    @QueenSW

    3 жыл бұрын

    අනෙ ඔව්

  • @sudusudu1693

    @sudusudu1693

    3 жыл бұрын

    හයියූ ළහිරුනි බැදලා ලහිරු කියල කෙනෙක්

  • @loshansenadi9340

    @loshansenadi9340

    3 жыл бұрын

    @@sudusudu1693 😢😢😢

  • @tharushijayamanna6368
    @tharushijayamanna63683 жыл бұрын

    අන්‍තිමේදී රන්දික අයියා කරපු ඇක්ටින් එකට දුක හිතුනේ මට විතරද.😟😟😟😟 රන්දික අයියට ලස්සන ආදරයක් ලැබෙන්න කියලා සුබ පතනවා.god bless you

  • @dkz5799
    @dkz57993 жыл бұрын

    Anthima tika supiri 😍💥 මං තමුසෙට ආදරෙයි මෝඩියේ 🤘

  • @nipunweerabaddana5278
    @nipunweerabaddana52783 жыл бұрын

    අදි කරන නරක වැඩේ තමා සිකරට් බොන එක කියලා මට විතරද හිතුනේ☺️😁😁

  • @manelperera110

    @manelperera110

    Жыл бұрын

    Naha Matath hithuna

  • @AsankaW.gamage-fj5zi

    @AsankaW.gamage-fj5zi

    2 ай бұрын

    ඔව්නේ

  • @rosirosi317
    @rosirosi3173 жыл бұрын

    මාරම ලස්සනයි. අනෙ. මේ 3 දෙනවා රටේ හොදම අය කරමු. ❤

  • @w.prashmithasankalpaw.pras8900
    @w.prashmithasankalpaw.pras890011 ай бұрын

    ආදි ඔයා ලංකාවේ ජනප්‍රිය නලුවා වෙන්න ඕන . ආදරෙයි රන්දික ❤❤❤

  • @tuna_bl
    @tuna_bl3 жыл бұрын

    හරිම ලස්සනයි වැඩසටහන.... කොයි වෙලාවෙ release වෙයිද කියල බලන් හිටියේ ❤️❤️ ආදි ❤️ නිලූ ❤️ කෞෂි ❤️ තුන්දෙනා නියමයි. කතාව හරිම ආසාවෙන් බලන්නෙ ❤️ Thnkuuuuu 🖤🖤😍

  • @HD-hr9ox
    @HD-hr9ox3 жыл бұрын

    මං නම් ආසයි නිලුගේ voice එකට..

  • @binukisiriwardhana1265

    @binukisiriwardhana1265

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pZeWrs-ej8Sol7A.html 👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.

  • @kavinduvihaga7548
    @kavinduvihaga75483 жыл бұрын

    තව ටිකක් තිබුනනම් කියල හිතුනා.ඒ තරම් ආසාවෙන් වැඩසටහන බැලුවේ......

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha88123 жыл бұрын

    රන්දික , ලහිරුනී , මනෝජා ...ඔයාල හැමෝගෙම රංගනය excellent ....👍👍👍 මම පෟද්ගලිකව ලහිරුනීගෙ හිනාවට සහ කටහඬට ගොඩාක් කැමතියි , හරිම ප්‍රියමනාපයි....///,💖💖💖 රන්දිකව මම දැක්කෙ "පොදු" වලින් excellent .....මනෝජා ..👌👌👌නියමයි.

  • @hansiii2514
    @hansiii25143 жыл бұрын

    Background එකේ දාන හිනාව අයින් කලානම් ✔anyway it's nice 😍🌼❤️

  • @shanuash4215
    @shanuash42153 жыл бұрын

    ආදිට රැවුල වවලා ලස්සනයි ,😍😍😍❤️😘

  • @binukisiriwardhana1265

    @binukisiriwardhana1265

    3 жыл бұрын

    kzread.info/dash/bejne/pZeWrs-ej8Sol7A.html 👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.

  • @tharushinawordya9716
    @tharushinawordya97163 жыл бұрын

    අනේ රන්දික අයියාගෙ කතා කරන විදිහ හරිම ශෝක්..

  • @senarathathsarani7079
    @senarathathsarani70793 жыл бұрын

    ආදි ♥️ එයානම් මාරයි 👌🏻 ලස්සනට කතා කරනවා හරිම පැහැදිලියි

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @srfernando2664

    @srfernando2664

    3 жыл бұрын

    Oww 😍😍😍😍😍😍😍

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @thamodyaabeysekara1937
    @thamodyaabeysekara19373 жыл бұрын

    නියමයි අවසානෙ සුපිරි❤️❤️❤️

  • @notysandu9681
    @notysandu96813 жыл бұрын

    මං තමුසෙට ආදරෙයි මෝඩියේ කියන්න කියලා මම කොල්ලගෙන් බැණුනුත් ඇහුවා ඕයි 💞

  • @dewaruwanrk2839
    @dewaruwanrk28393 жыл бұрын

    ඇත්තටම මම ගොඩාක් ආසවෙන් බලන ටෙලිඩ්‍රාම එකක්.සති අන්තෙ එනකම් බලන් ඉන්නෙ අවංකවම.කතාව බලද්දි ඇත්තටම අපේ අතීතයට යනවා.දෙරණ කවදත් හොද දේ තමයි දෙන්නෙ.දෙරනට පිං.කට්ටියම ආදරෙයි.ඔයාලා තුන්දෙනා ලස්සනට රගපානවා.

  • @telylanka8239
    @telylanka82393 жыл бұрын

    Wow... randika gunathilaka ..😍😍😍 randika gunathilaka aththatama hoda personality ekak tiyena handsome a wagema රංගනය පිලිබඳව ඉගෙන ගෙන තියෙන me filed ekata enna qualifications tiyena naluwek kiyala podu drama eke රඟපාන vidihenma terenawa ... thank you derana.. maru wadak podu kiyanne.. good luck podu team ... 😍😍❤❤❤ ආදිට 😍😍😍 ( Randika gunathilakata ) like ekak dagena yamu ...😍😍😍👍👍👍👍👍

  • @gnlproduction2658

    @gnlproduction2658

    3 жыл бұрын

    kohenda ban mun hoya gathte

  • @imeshadilshani1132

    @imeshadilshani1132

    3 жыл бұрын

    Adi ...dina gaththu namath rakagena nihathamaniwa idiriyatama yan...

  • @telylanka8239

    @telylanka8239

    3 жыл бұрын

    @@gnlproduction2658 මේ කොල්ලා ගැන මොනාද දන්නෙ ඔයා.. ?? මුලින්ම රන්දික ගුනතිලක කවුද කියලා හොයලා බලලා comment කරන්න .. නැතුව comment ekak danna puluwan nisa ඔය වගේ ගොන් comment danna epa.. හරිහමන් අධ්‍යාපනයක් නැති උබලා වගේ එවුන් නිසා තමයි කලාව ගොඩ ගන්න අමාරු... මොකද අලුත් නලු නිලියොන්ගේ අඩුපාඩුවක් හොදින් comment කරලා කියන්නේ නෑනේ.. මේ වගේ බලු comment එකක්නේ දැම්මොත් දාන්නේම ... මෙහෙම comment karanna ඔයා කවුද??? මේ විදිහට නොකර මේ අපේ රටේ අනාගත කලා කරුවෝ බං ඒ නිසා අපි තමයි එයාලට උදව් කරන්න ඕනි.. නිර්මාණයක් රසවිදලා ඒ ගැන හොදින් comment දාපන් මචං.. අනිවාර්යයෙන්ම උන් එවා හදාගනි.. 😊😊❤❤❤👍👍👍👍👍

  • @telylanka8239

    @telylanka8239

    3 жыл бұрын

    @@imeshadilshani1132 ඔව් අනිවාර්යයෙන්ම එහෙම වෙයි නේද ??

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @kanishkabalasuriya3792
    @kanishkabalasuriya37923 жыл бұрын

    The way he delivered the dialogue was so heart touching ❤️I wish you all the very best for 3 of you and looking forward to see randhika in a new production❤️

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @bmck9870
    @bmck98703 жыл бұрын

    ආදි චුට්ටක් රෙස්පෙක්ට් නෙහ් 😌🍃

  • @shanuash4215

    @shanuash4215

    3 жыл бұрын

    Hmm...ema hoda😁❤️

  • @lovesrilanka6806
    @lovesrilanka68063 жыл бұрын

    පට්ටයි අනේ ඔයාලා.ශෝයිම ශෝයි.මාරයි.හරිම තාත්විකයි.

  • @madushikakumudumali180
    @madushikakumudumali1803 жыл бұрын

    නියමයි.....👍👍👍. ආදී නිලූ කෞෂි 💖💖💖

  • @roshanvishwajith3725
    @roshanvishwajith37253 жыл бұрын

    අසාවෙන් බලන් හිටියෙ.ආදරෙයි ආදි,නිලූ,කෞෂි.

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @lakshangunarathna2185
    @lakshangunarathna21853 жыл бұрын

    අපිත් තොපිට ආදරෙයි මෝඩයිනේ😂

  • @QueenSW
    @QueenSW3 жыл бұрын

    මම මේක බලන තුන්වෙනි වතාව 😘😘😍😍

  • @dimuthusurangana6299
    @dimuthusurangana62993 жыл бұрын

    අනේ එ් තුන්දෙනා❤❤❤ මාර ටැලන්ටඩ්👌

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @shashakitchen123.
    @shashakitchen123.3 жыл бұрын

    ආදරෙයී තුන්දෙනාටම... ආසාවෙන් බලන එකක්. පොදූ.. ❤️❤️❤️😍

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💗

  • @shashakitchen123.

    @shashakitchen123.

    3 жыл бұрын

    @@randikagunathilaka9633 ❤️❤️

  • @dinithinirodha4431
    @dinithinirodha44313 жыл бұрын

    කතාව සතියේ දවස් පහම දාන්නකෝ...අපි ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ සති අන්තෙ වෙනකන්. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirunihansika436
    @hirunihansika4363 жыл бұрын

    තුන් දෙනාම හරිම ලස්සනයි කතාවත් හරිම ලස්සනයි අවසානයත් අපි කැමති විදිහටම දෙන්න.❤️❤️❤️

  • @user-vm4ol1cz4u
    @user-vm4ol1cz4u3 жыл бұрын

    රන්දිකගෙ ආදරය බිදුනෙ රන්දිකගෙ වරදින්මයි කියනකොට කාටද මතක් උනෙ සනුකගෙ අවසන් සටන සිංදුව

  • @sumalipramudika9930

    @sumalipramudika9930

    3 жыл бұрын

    Matath mthk una ekh

  • @ps-mw1uf

    @ps-mw1uf

    3 жыл бұрын

    Matath..

  • @anushkakumara2999

    @anushkakumara2999

    3 жыл бұрын

    😂

  • @manjulaadds2638

    @manjulaadds2638

    3 жыл бұрын

    බොන නිසා

  • @id823

    @id823

    3 жыл бұрын

    😅😅😅

  • @pocketpatchers8870
    @pocketpatchers88703 жыл бұрын

    ආදි කතා කරන විදිය හරිම ලස්සනයි♥️

  • @prashanigperera2513
    @prashanigperera25133 жыл бұрын

    Recently started watching the drama.I must say that this is one of the best dramas. Adi and Nilu,superb on screen chemistry ever made for sure

  • @danuhapuarachchishrimali645
    @danuhapuarachchishrimali6453 жыл бұрын

    මම බලපු හොඳම කතාව රඟපෑමක් වුනත් හදවතට දැනෙන්නේ කතාවක්

  • @niruushafernando2377
    @niruushafernando23773 жыл бұрын

    මන් තමුසෙට අදරෙයි මෝඩියේ❤ Good luck thun denatama ❤️❤️❤️

  • @RM-gw9ox
    @RM-gw9ox3 жыл бұрын

    අන්තිම ටික 😍රන්දික ඔයා පිස්සුවක් හොදේ ❤️

  • @randikagunathilaka9633

    @randikagunathilaka9633

    3 жыл бұрын

    💞

  • @rashiniprathibha692
    @rashiniprathibha6923 жыл бұрын

    තුන් දෙනාම හරිම ශෝක්. මං තුන් දෙනාටම හරිම ආදරෙයි. රන්දික අයියට විශේෂයෙන් ආදරෙයි. All the best gys. ❤️❤️❤️😘

  • @maheshchinthaka6193
    @maheshchinthaka61933 жыл бұрын

    ඔක්කොම සුපිරියි අපේ කැම්පස් ජීවිතේ මතක් වෙනව මේ ඩ්‍රාමා එක බලද්දි...

  • @lifestory6577
    @lifestory65773 жыл бұрын

    කාලෙකින් බලපු ලස්සනම කතාවක්...😘😊❤❤

  • @MASH_SanZz
    @MASH_SanZz3 жыл бұрын

    පටන් ගන්න වෙලාවෙ දෙන ආතල් එක😂😂😂❤️❤️

  • @ruwanthikasandamali4812
    @ruwanthikasandamali48123 жыл бұрын

    ගොඩක් ලස්සනයි හොදේ.....ආදරෙයි ටෙලිඩ්‍රාමා එකේ හැමෝටම...සරලයි සුන්දරයි....හැමදාම ඔය තැන තියාගෙන ඉන්න කියලා කියනවා....බුදුසරණයි 😍😍

  • @ashaniniroshika8199
    @ashaniniroshika81993 жыл бұрын

    මමනම් කැමතිම රන්දික අයියාගේ හිනාවට attractive smile

  • @rashmisandalika5469
    @rashmisandalika54693 жыл бұрын

    Woow😍😍😍😍 prgrm 1 superb Adhii❤️ nilu❤️ kawshi❤️ 3ndenma supiri. Niluge hinawaa😍😍 Adhi nului athatma matching 💞💞

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @sujanikarunarathna879
    @sujanikarunarathna8793 жыл бұрын

    අපි දන්නව රන්දික මෝඩිට ආදරෙයි කියලා ❤

  • @irangiumayangana4462
    @irangiumayangana44623 жыл бұрын

    රන්දික අයියා 🔥👌❤️ good luck හැමෝටම ❤️

  • @geethamalkanthi7562
    @geethamalkanthi75623 жыл бұрын

    ඇත්තටම ආඩම්බරයි සතුටුයි මල්ලි ගමේ කෙනෙක් විදිහට. තවත් හොද ගමනක් යන්න ඉදිරියටත් ආශිර්වාද කරනවා. 🌹🌹🌹❤❤

  • @ruthdesilva2284
    @ruthdesilva22843 жыл бұрын

    From yesterday I was waiting till the full video to upload 😍💚💚💚🙏🙏💯💯Thanks so much!

  • @GasmaLK

    @GasmaLK

    3 жыл бұрын

    Thank You...😍❤️😍

  • @dilharadays4600
    @dilharadays46003 жыл бұрын

    ගොඩාක් ආසාවෙන් බලන කතාවක් ආදී නිලු කෞෂී පට්ට ❤මොකක්ද අර🙄🙄🙄හිනා සද්දේ😕😕

  • @sameerasameera6961
    @sameerasameera69613 жыл бұрын

    සුපිරි බුදුසරණයි හතරදෙනාටම අනාගතය ජයවෙිවා දළදා සමිඳුන්ගේ රැකවරණය ලැබේවා

  • @kumudunibhn6664
    @kumudunibhn66643 жыл бұрын

    අන්තිම ටික ආයෙත් බැලුවා..wow😥😍❤❤

Келесі