No video

මේ තමයි අපි සතුටින්ම කරපු Program එක | Kokila Pawan Jayasooriya & Randika Gunathilaka | Music Pickle

Music Pickle KZread channel එක subscribers ලා 100000 ක් සම්පූර්ණ කළේ 2021 ඔක්තෝම්බර් මාසෙ.ඒත් අපිට silver play button එක ලැබෙන්න ටිකක් කල් ගියා.2022 මාර්තු මාසෙ තමයි ඒක අපේ අතට ලැබුණේ.අන්තිමට ඔන්න අපි ඒක unbox කරන්නේ ජූනි මාසෙ.
ඒ Special program එකට අපි invite කළා ඔයාල හැමෝම ගොඩක් ආදරය කරන Artist දෙන්නෙක්ට.ඒ තමයි රන්දික ගුණතිලක සහ කෝකිල පවන් ජයසූරිය.
මේ දෙන්නම Music pickle program එකට කලින් ඇවිත් තියනව.ඒ programs දෙකම Trending list එකේ ඉහළටම ආව programs දෙකක්.ඉතින් ඒ නිසා අපි හිතුව අපේ මේ special program එකට ඒ දෙන්නට invite කරන්න ඕන කියල.
හැබැයි ඉතින් මේ දෙන්නම හරිම busy දෙන්නෙක් නිසා දෙන්නගෙන් date එකක් ගන්න එක නම් ලේසි වුණේ නෑ.කොහොම හරි ඔන්න අන්තිමට බොහොම අමාරුවෙන් date එකක් fix කරගෙන අපි program එක කළා.
Truth or drink challenge එකෙන් program එක start කරපු නිසා දෙන්න බොහෝම සතුටින් තමයි program එක අතරතුර කාලය ගත කළේ.
ඉතින් Music pickle එකට ආදරේ කරන ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න ඒ සතුට බෙදා ගන්න.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara | Lahiru Eeshwara
Production Assistant : Hiruni Kaushalya
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #RandikaGunathilaka #KokilaPawanJayasooriya #Sumithure #Rahasin

Пікірлер: 320

  • @abhithraperera2027
    @abhithraperera20272 жыл бұрын

    රන්දික ❤ ලහිරුණි ට ආදරේ අය දෙමුකෝ බලන්න ලයික් වැස්සක් ම ❤😚 දුකත් හිතුනා රන්දික අයියා ගැන ඇත්තටම 😔💔 Congratulations Music Pickle ❤

  • @mudithihennayaka3131

    @mudithihennayaka3131

    2 жыл бұрын

    ඔව් අනේ මටත් .අපරාදෙ ලහිරුනී අක්කි මැරි කලෙ

  • @abhithraperera2027

    @abhithraperera2027

    2 жыл бұрын

    @@mudithihennayaka3131 😔💔

  • @nishantharathnayaka9474
    @nishantharathnayaka94742 жыл бұрын

    ආසම දෙන්නෙක්.. දෙන්නටම තෙරුවණ් සරණය... බලපු මියුසික් පිකල් වලින් සුපිරිම වැඩසටහන.. හැමෝටම ජය වේවා...

  • @anusedirisinghe1467
    @anusedirisinghe14672 жыл бұрын

    ලහිරුනී ට මාරම ආදරෙයිනෙ 😁❤️මැරි නොකර හිටියනම් ලහිරුනී අපේ රන්දික අයියගෙ වයිෆ් ❤️🌍රන්දික අයියට හොදට බොන්න පුලුවන් අපේ කෝකිල අයියට වගෙ නෙවෙයි

  • @pasindunisalka2210
    @pasindunisalka22102 жыл бұрын

    රන්දික ලහිරුනී ඕනේ..😋 & congratulations Music pickle ..✌️

  • @viyangashaini5507
    @viyangashaini55072 жыл бұрын

    රන්දික ayya මොනා උනත් ලහිරුනි akkata patta love kiyala therenawa🥺♥️🥰

  • @slowedreverblofi9149
    @slowedreverblofi91492 жыл бұрын

    බාබුයි ශිවයි කියල මතක් උනේ බාගයක් බැලුවම.ඒ තරම් සුපිරියට රඟපානව දෙන්න

  • @asankasharmali4563

    @asankasharmali4563

    2 жыл бұрын

    Ow ane

  • @Vk-bd5qw
    @Vk-bd5qw2 жыл бұрын

    Adeh රන්දික අයියා ලහිරැනී ට කැමතියි නෙහ්🥺❤

  • @chandrajayasekara8265
    @chandrajayasekara82652 жыл бұрын

    ලහිරුණි...රන්දික අයියා එකට ඉන්නවා දැක්කම කොහොමත් ආදරේ පේනවා 🥰

  • @ima5313
    @ima53132 жыл бұрын

    කෝකිල (කිරි ඉබ්බන්දෙනියෙ මහ රජතුමා-සිරිමල්)💕& රන්දික (ආදි)💕 කෝකිලගෙ acting & singing ,රන්දිකගෙ acting & dancing Excelent 🔥😍👌 මම කැමතිම දෙන්නෙක්💜💛 Program එක නම් සුපිරි👌 congratulations music pickle✨

  • @janmisansala9288

    @janmisansala9288

    2 жыл бұрын

    Aniwren man asama naluwo denna.පොදු ( ආදී),නාඩගම්කාරයෝ (මාලන්) ඒ දෙකෙන් දමා මෙයාලගේ දක්ෂතාවයන් දැක්කේ 🥺💪❤️🔥

  • @DN_craft.
    @DN_craft.2 жыл бұрын

    රන්දික අයියායි , ලහිරුණි අක්කාවයි ඔනී අනිවාර්යයෙන් plzzzz plzzzz plzzzz 🙏🥺 . Congratulations music pickle... ❤️🙊

  • @nisahansi134
    @nisahansi1342 жыл бұрын

    රණ්දික අයියට වැඩ් වගේ හොඳටම වැඩ් වගේ

  • @sithuharshani934
    @sithuharshani9342 жыл бұрын

    ආසම ඩබලක්..මේක තමා music pickel programme එකේ තිබුනු ලස්සනම episode එක 😍😍❤️

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi2 жыл бұрын

    රන්දික, කෝකිල ආසම වැඩ්ඩෝ දෙන්නෙක්.අනේ next programme එකට නදීමාල්,සනුක,සජිත,දිල්මින් ගේන්නකෝ...

  • @BBBoldBeautiful
    @BBBoldBeautiful2 жыл бұрын

    congratulations team Music Pickle ❤️

  • @user-bo2zj8mf7g
    @user-bo2zj8mf7g3 ай бұрын

    කෝකිල අයියේ ඔයාගේ කටහඩ නම් භාවනාවක්...... ඕනීම සින්දුවක් ඔයා කියන අහන් ඉන්න හරීම ආසයී.... හිත නිවෙන කටහඩක්. අක්කී නම් හරීම ලකී ඔයා වගේ කාලාගාරයක් එක්ක ජීව්තේ පුරාවටම ඉන්න ලැබීම. මගේ හ්සබනුත් හොදට සින්දු කියනවා මාත් කියනවා. අපි හරී ආසයි ඔයාට. ඔයාගේ රගපෑම් වලට ඔයාගේ ගීත අහන්න. දිගු කාලයක් වැජබේවා ඔයායි රන්දික අයියායි❤❤❤❤ ආදරෙයි නිහතමානී කලාගාර 2කක්❤❤

  • @yasaralakmini958
    @yasaralakmini9582 жыл бұрын

    බීල ඉන්න මිනිස්සු හිතෙන හිතෙන දේවල් කරනවා 😂😂😂😂

  • @imashi_6516
    @imashi_65162 жыл бұрын

    My favorite cuple එක රන්දිකයි ලහිරුනියි.... ❤️අපිත් ආදරෙයි ගොඩාාාක් ඔය දෙන්නට ❤️

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani23602 жыл бұрын

    මේ තමයි අපි සතුටින්ම බලපු ප්‍රෝගැම් එක 🖤🌸

  • @rsl7255
    @rsl72552 жыл бұрын

    රන්දිකට ටිකක් වැඩි වෙලා වගේ. ඇත්තම කියලා

  • @charunimadhurasingha3780
    @charunimadhurasingha3780 Жыл бұрын

    ආසම දෙන්නෙක් තනියෙන් හිනාවෙවී බැලුවෙ .... ගොඩක් ආසම රන්දික අයියාගෙ වොයිස් එකට ❤️❤️❤️🌺❤️🌺

  • @sadunimadushika9706
    @sadunimadushika97062 жыл бұрын

    හැමදේම අමතක වෙනවා මට ඒ නම අහපුවාම🥺😓😥 අනේ🥺🥺🥺

  • @dcnmaitipe8688
    @dcnmaitipe86882 жыл бұрын

    ලහිරුනීට ආදරෙයි එත් එයා බැඳලා 😴❤️

  • @nimalranasinghe2782

    @nimalranasinghe2782

    2 жыл бұрын

    Bendhata mokoo machan ... ආදරය කරන්න නේද ,ඕනි ...

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha2 жыл бұрын

    කෝකිල අයියා, රන්දික අයියා ආදරෙයි ❤🌹 නියමයි, ගොඩක්ම කැමති දෙන්නෙක්.. අද නම් හරිම ලස්සනයි❤

  • @asi9009
    @asi90092 жыл бұрын

    ලහිරුනී marry කරලා හිටියෙ නැත්තං 😭

  • @hashanidhanusha1403
    @hashanidhanusha14032 жыл бұрын

    ආදරෙයි ඕයි තමුසෙල දෙන්නට😍❤️

  • @gamagevimalawathi6246
    @gamagevimalawathi6246 Жыл бұрын

    My favorite couple රන්දික & ලහිරුණි 💞 ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි 💞💞

  • @TharinduGunasekara16
    @TharinduGunasekara162 жыл бұрын

    මං ආසම දෙන්නෙක් රන්දික අයියා සහ කෝකිල අයියා කියන්නෙ ආදරෙයි ❤ හැමදාමත් ❤️😘🥰 වැඩ සටහනත් හොදයි ඒත් සමහර අවුල් ප්‍රශ්න අහන එක තමා ටිකක් අවුල 🥲

  • @nimtharu5779
    @nimtharu57792 жыл бұрын

    ආසම දෙන්නා🥺 දක්ෂතාවයත් දෙන්නට දෙන්න දෙවනි නෑ❤️

  • @_himahima_6677
    @_himahima_66772 жыл бұрын

    රන්දික ❤️ කෝකිල දෙන්නම මරු පිස්සු ඩබලක්🥺💓

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya42222 жыл бұрын

    කැමතිම දක්ෂ නලුවෝ දෙන්නෙක්. ආදරෙයි දෙන්නාටම සුභ අනාගතයක්

  • @ruwi9936
    @ruwi99368 ай бұрын

    රන්දික ගුණතිලක ( ආදි - පොදු,නිඛිල් - රෝස) කෝකිල පවන් (සිරිමල් - සිරි රජ සිරි, මනමාලන් - නාඩගම්කාරයෝ ) මන් ආස කරන චරිත දෙකක්...ආදරෙයි ❤❤❤

  • @hashanidhanusha1403
    @hashanidhanusha14032 жыл бұрын

    Randika lahirunita adare krnawa kiyl penawa eya ekka ididdi😂❤️

  • @priyanthapushpakumara3161
    @priyanthapushpakumara31612 жыл бұрын

    රන්දික ලහිරුනී ගේන්ඩෝ❤️❤️❤️❤️

  • @kithmikashmira5873
    @kithmikashmira5873 Жыл бұрын

    රන්දික අයියවයි ලහිරුනී අක්කවයි ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නන්නකෝ 🥺❣️

  • @shilpanethmi2110
    @shilpanethmi21102 жыл бұрын

    නියමයි program එක 😍 කෝකිල බීලත් හොඳට sing කරා 😄 God bless දෙන්නට ම 💖💖💖

  • @michaelrodrigo8861
    @michaelrodrigo88612 жыл бұрын

    ලහිරුනීව දකින්න නැති කාලෙ ලහිරුනීවයි රන්දිකවයි ගෙන්නන්න පුලුවන්නම් ❤️

  • @erandarajapakse1690
    @erandarajapakse16902 жыл бұрын

    රන්දික හින්දා ආවෙ බලන්න

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    26 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤✨️✨️✨️✨️✨️

  • @user-xt9tr1ux9g
    @user-xt9tr1ux9g2 жыл бұрын

    රන්දික අයියා බීලා නිසාද මන්දා ඇත්තම කියනවා.

  • @pamudi8584
    @pamudi85842 жыл бұрын

    අනේ මරු...ආදි,මනමාලනුයි 💟💟 my crush ,Randika aiya 🥺♥️♥️

  • @DM123SIGMA
    @DM123SIGMA2 жыл бұрын

    රන්දික අයියා 😍❤️

  • @Pahandi2005
    @Pahandi20052 жыл бұрын

    ආදි❤️නිලූ

  • @sajaniwasundara
    @sajaniwasundara2 жыл бұрын

    මේ තීන ප්‍රශ්න ඇති වරෙන්🤣🤣 අම්මෝ රන්දික ❤ කෝකිල❤ දෙන්නම මරු 👌

  • @english1minutes
    @english1minutes2 жыл бұрын

    පරිනත කටහඩ හරිම ලස්සනයි කොකිල...ලස්සනයි ගොඩක් ...❤❤❤

  • @rashmikasewwandi5835
    @rashmikasewwandi58352 жыл бұрын

    ආසම දෙන්නෙක් වෙනදාට වැඩිය අදනම් ෆනී මෙ දෙන්නා නිසා හොදම ලස්සන මියුසික් පිකල් එක ❤😍

  • @kumududuni8229
    @kumududuni82292 жыл бұрын

    බාබු ❤ශිවා .ආදරෙයි අයියේ ඔයාලට පට්ටම චරිත දෙකක් ❤❤🍃

  • @tatabye9639
    @tatabye96392 жыл бұрын

    11:45 Randhika Aiya....❤️🥺

  • @Nilundhi
    @Nilundhi2 жыл бұрын

    හම්මෝ හම්මෝ ශිවායි බාබුයි 😍😍😍😍😍☺️ ආසම දෙන්නෙක් ❤️❤️ මරැ ඩබල 😂😂

  • @nadeekmadduma9208
    @nadeekmadduma92084 ай бұрын

    උබලා දෙන්නා මචං සුපිරි හැබැයි උබලගේ නිහතමානී බව තියාගනින් හැමදාම. ❤ආදරයි ජය වේවා 😊

  • @nisahansi134
    @nisahansi1342 жыл бұрын

    සුපිරිම දෙන්නෙක් තමයි මම අාසම දෙන්නෙක් නියමයි අාදරෙයි ඔයලා දෙන්නට ❤❤❤😎😎

  • @nirunipeiris
    @nirunipeiris2 жыл бұрын

    මරු දෙන්නම😍❤️ ඔය වගේ ආදරෙන් හිනාවෙලා ඉන්න දෙන්නම...🤭🤭

  • @oshanipeiris6585
    @oshanipeiris65852 жыл бұрын

    බොරැ මවා පෑම් නැති දෙන්නෙක් ❤️❤️

  • @sayuriuththara9249
    @sayuriuththara92492 жыл бұрын

    ලහිරුනි කිව්වම ඔක්කොම අමතක වෙනවලු 😅 11:45

  • @shiikaas5618

    @shiikaas5618

    2 жыл бұрын

    😂😂❤️

  • @imashaabimani1649

    @imashaabimani1649

    2 жыл бұрын

    Paw ane eya marry karane

  • @kaushit7180

    @kaushit7180

    2 жыл бұрын

    Mokkd e kathwa😶

  • @p.s5086

    @p.s5086

    2 жыл бұрын

    @@kaushit7180 podu drama eke e denna ne main couple ek ♥

  • @iranganikannangara1300

    @iranganikannangara1300

    2 жыл бұрын

    උඹලා දෙදෙනාටම ගොඩක් ආදරෙයි.සුබ අනාගතය ක් පතමි.

  • @wijesuriya7998
    @wijesuriya79982 жыл бұрын

    ආ අපේ ශිවයි බාබුයි ඇවිත්😜🥰😍🥰😜

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    26 күн бұрын

    💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍✨️✨️✨️✨️✨️✨️

  • @sanjanafernando3307
    @sanjanafernando33072 жыл бұрын

    Lahiruni ♥️

  • @raveesha1587
    @raveesha15872 жыл бұрын

    රන්දික අයියා කියුටි💛💛💛💛💛💛💛💙💙💙💙💙💙💙💙💙💙

  • @ShehaniJayakodii

    @ShehaniJayakodii

    2 жыл бұрын

    Anee ou🥰

  • @nalakasudesh0114
    @nalakasudesh01142 жыл бұрын

    ලහිරුනි රන්දික ගේන්නකෝ.....❤️

  • @_himahima_6677
    @_himahima_66772 жыл бұрын

    රන්දික🥺❤️

  • @cnnimalka2967
    @cnnimalka2967 Жыл бұрын

    අනේමෙිදෙන්නව,එකමවැඩඝටහනකට,ගෙනාපු,එකහරිමඝතුටුයි,ජයවෙිවාදෙන්නටම,හරිමඝතුටුයි🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda18292 жыл бұрын

    බලපන් මිනිස්සු බිව්වම කොච්චර ලස්සනද කියල මේ ලෝකෙ. 😌

  • @mallikaliyanage9945
    @mallikaliyanage99452 жыл бұрын

    Kokila. putha your. acting. singing. announcing excellent talented your maltitalent artist. wish you happy and bright future Budusarani paressamata inn

  • @nilushakumudu8965
    @nilushakumudu89652 жыл бұрын

    කොකිල මල්ලි රන්දික අයියා නියමයි ❤️❤️😍😍👍

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi39772 жыл бұрын

    ලහිරුනු මැරි කරල ඉදියේ නැත්තම් මන් මේ ෆීල්ඩ් එකේම ආසම කපල් එක මේ දෙන්නා. [ රන්දික + ලහිරුණි ]

  • @itzme11498
    @itzme114982 жыл бұрын

    12:10 හැමදේම අමතක වෙනවලු

  • @vihangi8649
    @vihangi86492 жыл бұрын

    Randika Lahiruka ekata gennako 🙈💓

  • @itzme11498

    @itzme11498

    2 жыл бұрын

    Oyaa kiwwe lahiruni ganada

  • @vihangi8649

    @vihangi8649

    2 жыл бұрын

    @@itzme11498 anna hari chuttak wardila 😉✔

  • @roshikadilanma926
    @roshikadilanma9262 жыл бұрын

    Randika aiya nisa baluwe... 😋😘 kolila aiyath godak kamathi 😍😁

  • @rataa-3033
    @rataa-30332 жыл бұрын

    රන්දික ඔයානම් 😂🖤

  • @menakarodrigo937
    @menakarodrigo9374 ай бұрын

    මම හිතන්නේ මේක දැකල තමා ධනුශ්ක ධනුශ්කගේ චරිතෙට උදාරෙන්ම රන්දිකව තෝරගෙන තියෙන්නේ

  • @madhus5729

    @madhus5729

    3 ай бұрын

    උදාරයි😅

  • @kaneesha_
    @kaneesha_2 жыл бұрын

    33:46 කටාර් 😂😂😂😂

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi46622 жыл бұрын

    Thanks Kokila Ayiya wayi randika Ayiya wa genawaa Thanks 🙏❤️❤️

  • @deshakalpani8582
    @deshakalpani85822 жыл бұрын

    ආසම දෙන්නෙක් එකම තැනක ❤️😍

  • @sandunichamodika6212
    @sandunichamodika62122 жыл бұрын

    අම්මෝ ඒක මරු ..... රන්දික අයියා කෝකිල අයියා ........😍😍😍😍♥️

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara22112 жыл бұрын

    Balapu lassanama music pickle programme eka asama actors la dennek.Aththatama Randhika ayiyta match wenawa Lahiruni akka.

  • @upekshas6691
    @upekshas66912 жыл бұрын

    ආදි 💕 නිලූ 🥺🥵

  • @slmblive2705
    @slmblive27052 жыл бұрын

    ආදි ❤️ නිලූ

  • @brok....8254
    @brok....82542 жыл бұрын

    අම්බෝ ආදරෙයි ආදරෙයි මැණික් කැටේ ❤❤❤❤❤. දෙන්නටම. පට්ට ආදරෙයි ❤❤❤❤❤

  • @sandunidilrukshika8182
    @sandunidilrukshika81822 жыл бұрын

    අම්මෝ මාර පිස්සු ඩබලක්නේ මේ 😂😂😂😂

  • @wasanafonseka1161
    @wasanafonseka11612 жыл бұрын

    ලහිරුණී😭♥️ ආදි

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi23962 жыл бұрын

    Kokila's voice 😍

  • @anushkapremathilaka1790
    @anushkapremathilaka17902 жыл бұрын

    අරූට වැදිලා ඉන්නේ 😂

  • @keshanisandunika3307
    @keshanisandunika33072 жыл бұрын

    Ammooooo 👌😇. Lankawe inna supirima denna 🖤😍. Asama denna ekata mekanam supiri . 😍🖤😁

  • @sitharasajani9468
    @sitharasajani94682 жыл бұрын

    රන්දික අයියා කෝකිල අයියා ❤️❤️❤️

  • @varuabesinghe
    @varuabesinghe2 жыл бұрын

    ළහිරැනි & රන්දික

  • @sreemathilka9633
    @sreemathilka96332 жыл бұрын

    ඔයලා හැමෝටම බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏❤❤❤❤❤❤

  • @dinu..5398
    @dinu..53982 жыл бұрын

    Congratulations ඔයාලට... 🥳🥳❤️ අද progam එකත් ලස්සනයි ... ❤️❤️😍

  • @Ash-zu8jf
    @Ash-zu8jf2 жыл бұрын

    Kokila අයියා නම් මරු 💖🎵❤️‍🔥💪

  • @ashiniwahindara7670
    @ashiniwahindara76702 жыл бұрын

    රන්දික අයියා 😍

  • @sujanirangika4693
    @sujanirangika46932 жыл бұрын

    Ane shoke mn asama dennek 🥰 eth marry karala ne 😁 ekkenek single ne 😁😁😁❤....

  • @nadeetharanethmini3829
    @nadeetharanethmini38292 жыл бұрын

    දෙන්නම 👍❤️

  • @dharanimadugoda
    @dharanimadugoda2 жыл бұрын

    Adarei dennatama 💕

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845Ай бұрын

    මිෂෙල් වයි රන්දික අයියවයි දැන් ගෙන්නුවනම්❤

  • @mad_9696
    @mad_96962 жыл бұрын

    Woah🥳 Randika yya& Kokila ayya 💐 Two favorites together ♥ Enjoyed a lot ♥️💐 And congratulations music pickle 🥳🥳🥳

  • @akshanithennakoon1558
    @akshanithennakoon15582 жыл бұрын

    නිලූ 💕💕💕☝

  • @sithusithu4983
    @sithusithu49832 жыл бұрын

    My crush ❤ Randika aiya . My Fav

  • @sandu1268
    @sandu12682 жыл бұрын

    Ane randika aiya.❤️😻my fav

  • @lakgallery1801
    @lakgallery18012 жыл бұрын

    මේ ඇත්තටම බොනවද මෙයාලා.. 😁😁😁

  • @vish1279
    @vish12792 жыл бұрын

    Raween Roshel Gennakooo🥺❤

  • @mudithihennayaka3131
    @mudithihennayaka31312 жыл бұрын

    මම ආසම දෙන්නෙක් ආදරෙයි ගොඩක් දෙන්නාටම සුභ පතනවා 💖💝❤️💗

  • @thisarawanasundara9274
    @thisarawanasundara92742 жыл бұрын

    මම නම් බාබුව වැඩිය දන්නෑ.මන් දන්නේ ඉතින් මානමාලයි,ශක්ති මහත්තයයි තමා.

  • @pradeepmaduranga7518
    @pradeepmaduranga75182 жыл бұрын

    සුපිරි රන්දික කොකිල

  • @Lucky07407
    @Lucky074072 жыл бұрын

    Ado mekanm maru bn mun dennna mama blpu supirima youtube programe ek😘😘😘😘😘😘😘😘😘😘😘

Келесі