සමාවෙන්න program එක අවුල් කළාට | Sarith and Surith | Music Pickle

Ойын-сауық

අද Music pickle program එකට
සහභාගී වෙන්නේ එකම පවුලේ,එක වගේම දක්ෂ දෙන්නෙක්.රෑපයෙනුත් සමානයි.මොකද මේ දෙන්නා
Twins ල.
පුංචි කාලෙම Music industry එකට ආව මේ දක්ෂයෝ දෙන්න තමයි සරිත් සහ සුරිත්.
විශේෂයෙන්ම මේ දෙන්න drums වාදනයට සහ ගිටාර් වාදනයට දක්ෂ බව අපි හැමෝම දන්නවනේ.ඉතින් ඒ දක්ෂතා බලන්නත් Music pickle එකෙන් ලැබෙන challenges වලට එයාලා සාර්ථකව මූණ දුන්නද කියල දැන ගන්නත් එකතු වෙන්න අදත් Music pickle program එකත් එක්ක.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Shiran Wimukthi | Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #SarithSurith

Пікірлер: 493

  • @asi9009
    @asi90096 ай бұрын

    සුරිත්ට ආස අය සිටිත්ද

  • @chinthadeepani437

    @chinthadeepani437

    9 сағат бұрын

    🖐🏻

  • @audiolibrary686
    @audiolibrary6862 жыл бұрын

    මං මේ programme එක කලින් බලල නම් නෑ ඒත් මේ දෙන්නා මම ආසම දෙන්නෙක් නිසා බැලුවා. සුපරි🔥 දෙන්නම මාර funny😂😂 නියමයි sarith & surith ජයවේවා!🙏

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l2 жыл бұрын

    මේ වැඩසටහන අදයි බැලුවෙ මේ මල්ලිල2න නිසා... ඒත් ජාතික එකේ මියුසික් වැඩසටහන හින්ද...දැන් හරිම ආදරේ කරන දෙන්නෙක්.. සුභ පැතුම් ඉස්සරහටම යන්න..❤️❤️❤️

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline Жыл бұрын

    Guitarist නම් සුපිරි වැඩ්ඩෙක්. ෆට්ට ආසයි මේ අයගෙ musical shows බලන්න.

  • @tara9826
    @tara98262 жыл бұрын

    සුරිත් Relationship status අහද්දි single කිව්වට, මූනෙන් පේන්නෙ complicated වගේ..🤣🤣. Anyways it's a really interesting program .

  • @Heshi100
    @Heshi1006 ай бұрын

    මේක දැන් හතර පාරකට වඩා බැලුවා අම්මෝ හීලියම් බැලුන් සීන් එක මරු අප්පා 😂😂

  • @pubodasachinthani1139

    @pubodasachinthani1139

    5 ай бұрын

    Ane owu math 4,5 parak beluwa. Kochchara beluwath epawenne ne. Meyala harima joly harima awyajawa kathakaranakota asa hithenawa 😊

  • @nalijay9461
    @nalijay94612 жыл бұрын

    ගොඩාක් දක්ෂ අපේ කොල්ලෝ දෙන්නෙක් ♥️ ජයවේවා

  • @sanduniperera6235
    @sanduniperera62352 жыл бұрын

    1st time මේ programme එක බැලුවේ..... ඒ මේ දෙන්නා නිසා... Good luck මල්ලිලා දෙන්නා❤❤❤

  • @senithweerathunga6218
    @senithweerathunga621810 күн бұрын

    Sarith Surith, හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි මුන්ගේ Music අහන එක😂❤ පොඩි කාලේ ඉඳන් ආසම චරිත 2 ක්❤🔥

  • @avindyaweerakon3354
    @avindyaweerakon33542 жыл бұрын

    This is the Best Interview from this Channel😍😍 මේ දෙන්නව ගෙන්නුවට ගාෙඩක් පින්..ඉක්මනටම NEWS Band එකම ගෙන්නලා තව මේ වගේ Episode එකක් ඕන❤❤🔥🔥

  • @harshiidz4950
    @harshiidz49502 жыл бұрын

    27:26 දෙන්නම එකට "අම්මෝ" කිව්වේ..හරි cute 😂😊❤️

  • @sithu_

    @sithu_

    2 жыл бұрын

    💜️❤️

  • @charithranaweera8832
    @charithranaweera88322 жыл бұрын

    සුරිත් ගෙ උත්තර මරු 😂

  • @naturegirl9852
    @naturegirl98522 жыл бұрын

    අර සිරසෙ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකකින් නේද ආවෙ මෙයාලා. එතකොට පොඩී මන්.. අනේ ඒ කාලෙ මගෙ හෙන ලව් එක මේ දෙන්නා...❤️❤️ ආ පොඩ්ඩන්ට පුලුවන්..❤️❤️

  • @nethmisathsarani4929

    @nethmisathsarani4929

    2 жыл бұрын

    මේ දෙන්නා පාෙඩ්ඩන්ට පුළුවන් win කලේ 2012 දී..ඒ කාලේ ඉඳන් අවුරුදු 10 ක් තිස්සේ සරිත්ට Full Love✊🥺❤️..He's my 1st and Forever Crush🥰❤

  • @user-cr9qf8we5m

    @user-cr9qf8we5m

    3 ай бұрын

    @@nethmisathsarani4929 mageth😍

  • @LifeIsBeautiful-kp8cg

    @LifeIsBeautiful-kp8cg

    3 ай бұрын

    @@nethmisathsarani4929 mageth😍

  • @youtubeonlu4102

    @youtubeonlu4102

    2 ай бұрын

    Math sarithta❤❤

  • @youtubeonlu4102

    @youtubeonlu4102

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @shenayaa.8332
    @shenayaa.83322 жыл бұрын

    මල්ලිට ආදරේ හිතෙනවා....හරිම අහිංසක පාටයි....😁❤️ අයියා හෙන සීරියස් අනේ.. .😏

  • @nesanduviduranga21

    @nesanduviduranga21

    Жыл бұрын

    ane na sarith ayya hodai dennama hodai ☺

  • @Doll12316

    @Doll12316

    7 ай бұрын

    Mn kmthi ayyata 😁

  • @youtubeonlu4102

    @youtubeonlu4102

    2 ай бұрын

    Maath❤❤

  • @LihiniMinodaAmarasinghe
    @LihiniMinodaAmarasinghe2 жыл бұрын

    Aww...My Fav Multi-talented Twins😍🔥 All the very best Ayyala💖🎶

  • @suranganisamaraweera3914
    @suranganisamaraweera3914 Жыл бұрын

    නියමයි 👍🏼. සුභ අනාගතයක්. තෙරුවන් සරණයි!. සියලු දෙවි රැකවරණයි!. සරත්, සුරීත‍්

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    මේ ප්‍රෝග්‍රෑම් එක නියමයි..ආසම ඩබලක් සරිත් සුරිත්....❤❤❤❤❤❤❤😍😍😍😍😍

  • @nimanthalakshilaadikari6584
    @nimanthalakshilaadikari65842 жыл бұрын

    සරිත් සුරිත් සුපිරියක් 🤩❤️ සුපිරියක් කරමු

  • @thalgaswaththagenilu9331
    @thalgaswaththagenilu93312 жыл бұрын

    My favorites. Surith is great .. so much fun ..🤗🤗🤗🤗🤗

  • @janithamarathunga1041
    @janithamarathunga10412 жыл бұрын

    Favourite Musical Duo Sarith-Surith ❤❤🔥🔥

  • @hashanidhanusha1403
    @hashanidhanusha14032 жыл бұрын

    අම්බෝ ඩබල😍😍❤️❤️❤️පට්ට ආදරෙයි ඔය දෙන්නට

  • @savijay3565
    @savijay35652 жыл бұрын

    මේකේ Title එක change කරන්න.."වැඩිපුරම Girls ලාගේ Attraction එක තියෙන්නේ කාටද" වගේ එකක් දැම්මොත් Superb❤❤🔥🔥

  • @chamodimahalekam9449
    @chamodimahalekam94492 жыл бұрын

    ඩබල පොඩ්ඩන්ට පුළුවන් එකට ආව දවසෙ ඉදලම අද වෙනකන්ම එදා වගේම ආදරෙයි 😻

  • @chisiniadikari8990
    @chisiniadikari89902 жыл бұрын

    My favourite duo forever ❤

  • @user-jv3eh6rd4o
    @user-jv3eh6rd4o2 жыл бұрын

    News set ekama genawa nam thamai godakma maru...anyway super 💖🤗

  • @amayafernando9291

    @amayafernando9291

    2 жыл бұрын

    true 😎🤭

  • @madhuthyahasuni3917
    @madhuthyahasuni39172 жыл бұрын

    One of my favourites from childhood.. From sirasa programme. I can't remember the name 😋🤗😍 oh poddanta pulvn. They told it. I watched it. That time also they were my favourite 👍🤗 You are same of mine

  • @YasaraMadhawa
    @YasaraMadhawa2 жыл бұрын

    Thank you programme එකට මේ දෙන්නව ගෙනාවට 🥰🥰🥰🥰

  • @dureshamanusarani2247
    @dureshamanusarani22472 жыл бұрын

    27:06 best ever 😂❤

  • @raweendraw
    @raweendraw Жыл бұрын

    Love this two guys. very honest. All the best.

  • @deneeshathaksarani1121
    @deneeshathaksarani11212 жыл бұрын

    Thank you මේ දෙන්නා ගෙනාවට❤🔥❤🔥🔥🔥

  • @hansikarathnayaka2483
    @hansikarathnayaka24832 жыл бұрын

    My favourite band ❤️❤️❤️❤️❤️ good luck sarith surith ❤️❤️

  • @annegregory1819
    @annegregory18192 жыл бұрын

    I heard you're coming to Melbourne. Love to come n see you.

  • @IM-do7co
    @IM-do7co2 жыл бұрын

    Aiyooo eda idn godk ayge illimak meka, pathum wimalweera aiyawai anjaleewai gennako plz music pickle 🙏🙏😍😍😍 godk aya adare karana dennek

  • @y_5187
    @y_51872 жыл бұрын

    Best programme ever 😂 funny guys. Love you both❤

  • @str_2384
    @str_23842 жыл бұрын

    My 2favies since their debut❤good luck u both🌻

  • @savijay3565
    @savijay35652 жыл бұрын

    What an Inspiring Interview🤩🤩,This deserves at least 1 Million views♥️♥️🔥🔥

  • @kumashiwijekoon3147
    @kumashiwijekoon31472 жыл бұрын

    Wow the best best and the best episode everrrr 😂😍🤩🥳😎🔥❤️

  • @dimalshasheshani6379
    @dimalshasheshani63792 жыл бұрын

    ලස්සනයි program eke . Ane AK twins gennannako

  • @himanikeshala6668
    @himanikeshala66682 жыл бұрын

    Sarith surith ayiye meka patta niyamayi supiri 💛💛💛💛😍😘😘😘💛💚

  • @shanikarupasinghe5154
    @shanikarupasinghe51542 жыл бұрын

    අම්බො අපි මාර විදියට හිනා උනා ඔයාලා 2 supiri

  • @sandaruwanperera5828
    @sandaruwanperera58282 жыл бұрын

    ආසම දෙන්නෙක්. ❤️🎸🎶

  • @nimeshashashika7474
    @nimeshashashika74742 жыл бұрын

    ප්‍රතම ප්‍රේමය සීන් එක තමයි මරු 😂🤗

  • @nipuninipuni2552

    @nipuninipuni2552

    Жыл бұрын

    😍😍😍😍😍😍

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara84782 жыл бұрын

    Sarith surith niyamai program එක හොඳයි

  • @niwarthanapallekubura6574
    @niwarthanapallekubura65742 жыл бұрын

    Thank you music pickles sarith surith genawata ❤❤❤❤😊😊

  • @sanduniwijegunasekara6914
    @sanduniwijegunasekara69142 жыл бұрын

    thank you my Favourite band

  • @sayurimalsha103
    @sayurimalsha10310 ай бұрын

    සරිත්ට වඩා සුරිත් වෙනස් පෙනුමෙන් ටිකක් 🤫❤

  • @adithya3285
    @adithya32852 жыл бұрын

    Me denna නිකං ice age eke meeyo denna වගේ

  • @amayafernando9291

    @amayafernando9291

    2 жыл бұрын

    definitely 😂

  • @neth196

    @neth196

    2 жыл бұрын

    Ado😂😂😂

  • @yakpoda

    @yakpoda

    Жыл бұрын

    Exactly 😂

  • @user-yz1cq7dw7d

    @user-yz1cq7dw7d

    Жыл бұрын

    Ado eka tada

  • @lovelygirl3966

    @lovelygirl3966

    Жыл бұрын

    😂😂

  • @stambosilva6292
    @stambosilva6292 Жыл бұрын

    නියමයි. ....අවන්කයි.... ජොලි කොල්ලෝ දෙන්නා

  • @neethawalimini520
    @neethawalimini5202 жыл бұрын

    Lasana puthala dennek ane asawe ba godak adarei budusaranai puthalata paresamata 💗💗💗💗❣

  • @nethmisathsarani4929
    @nethmisathsarani49292 жыл бұрын

    Best episode ever..This deserves more Views❤❤❤🔥🔥🔥

  • @Alexyyyy123
    @Alexyyyy123 Жыл бұрын

    First love eka gana ahuwama mun dennage munu dekaa..😂😂 Oya denna gana danaganna asawen hitiye...api ithin podi kaalee idala oyalage fans la thamai..😅 Sirawatama...me video eka 🔥🔥🔥

  • @iornmotive
    @iornmotive2 жыл бұрын

    ඒ ඇස් මොනවදේ ලොකු දෙයක් කියනවා 😂

  • @shainiperera34
    @shainiperera342 жыл бұрын

    Sarith & Surith😍🙈 This is the best episode for Sure☺️✌️❤️‍🩹 මම නම් skip කරන්නේ නැතුව බැලුවා🙌🤗 දෙන්නම soooo funny😂✌️😁 ⚡RaMoD MaLaKa ව ගේන්නකෝ...🙏😊🙈 Good Luck Sarith Surith & the NEWS😍🔥🙌💜️

  • @asmallawarachchi8119
    @asmallawarachchi811911 ай бұрын

    කලින් හිටියා වගේ කොණ්ඩෙ වවල bands දාල ..හිටියා නම් මරු.. කොන්ඩෙ කැපුවම අවුල්..ලස්සන අනාගතයක් දෙන්නටම 😍

  • @sunethradamayanthi8007

    @sunethradamayanthi8007

    7 ай бұрын

    Konde kapalath lassnai konde wawala bands dala th lassnai konde wawala bands demmama dennama hurathal ane

  • @savijay3565
    @savijay35652 жыл бұрын

    Great Work!!..🔥🔥🔥 Next Time NEWS Band එකම ගෙන්නලා මේ වගේ Superb episode එකක් කරන්න Please🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @amayafernando9291

    @amayafernando9291

    2 жыл бұрын

    yes pls

  • @janithamarathunga1041

    @janithamarathunga1041

    2 жыл бұрын

    Great idea🔥

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana40922 жыл бұрын

    අද තමා දෙන්නව හරියටම දැක්කෙ😊

  • @nabiajulia5678
    @nabiajulia56782 жыл бұрын

    Wohhh 27 th August wennappuwa...meet wei asama asama band eka bravissimo

  • @nethusankalpana3197
    @nethusankalpana3197 Жыл бұрын

    Maru dabala.mag asama singersla denna.all the best borth

  • @dilrukshikumari2024
    @dilrukshikumari20242 жыл бұрын

    අඩෝ හීලියම් බැලුන් සීන් එක පට්ට ඕඉ.😂😂😂

  • @amayafernando9291
    @amayafernando92912 жыл бұрын

    the best programme ever 🤣😎🥰

  • @chathurikabashini1762
    @chathurikabashini17622 жыл бұрын

    දෙන්නව දැක්ක ගමන් ම ටක්ගාලා මේක අරං බැලුවා......... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hirunisenarathna4829
    @hirunisenarathna48292 жыл бұрын

    Favorite duo😍❤️

  • @dihensathsara8413
    @dihensathsara84132 жыл бұрын

    Wow kollo denna ubla denna nm maru 👍❤️

  • @user-is4rf3ns9d
    @user-is4rf3ns9d8 ай бұрын

    My favorite ❤️🌹😍🙊 ආසයි ඔය දෙන්නට අයියා

  • @priyankamanel1253
    @priyankamanel1253 Жыл бұрын

    Good luck both of u. Sarith, Surith 🥺❤️

  • @vinithaserasingha2382
    @vinithaserasingha238211 ай бұрын

    Sarith ♥surith maruiiiii😉😉😉 dennatama suba pathanawa 😘dennatama jaya🙏🌼🌼

  • @piumaliabesinghe7746
    @piumaliabesinghe77462 жыл бұрын

    Sarith aiyage hinawa hari lassanai 😊😊

  • @savijay3565

    @savijay3565

    2 жыл бұрын

    Yeah🥰🔥

  • @SL.GAMEING815
    @SL.GAMEING815 Жыл бұрын

    sarith surith inna hindamai baluwe. marama funny dennama good luck dennatama

  • @gee_mee178
    @gee_mee178 Жыл бұрын

    Favorite Duo singer❤

  • @nadeeshafernando9654
    @nadeeshafernando96542 жыл бұрын

    Mama asama dennek.... E nisamai baluwe👍

  • @dewshani820
    @dewshani8202 жыл бұрын

    සරිත් ඉන්නේ නිදි මතේද 🙃

  • @erandajanaka3790
    @erandajanaka37902 жыл бұрын

    Wow. That's great Bro.👍👍👍

  • @hash4961
    @hash49612 жыл бұрын

    මරු ඩබලක්♥️♥️♥️

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k2 жыл бұрын

    වැඩ්ඩො 2ක් 💖👌💖👌

  • @kenukaasendra9495
    @kenukaasendra94952 жыл бұрын

    අම්මො හිනාවෙලා බඩත් රිදෙනවා 😅😅😅😅😅😅😅😅😅😅

  • @SuviJay28
    @SuviJay287 ай бұрын

    Best Music Pickle Program everrrr❤❤😍😍

  • @nayananilmini4053
    @nayananilmini40532 жыл бұрын

    දෙන්නම මරු අනේ...

  • @himanikeshala6668
    @himanikeshala66682 жыл бұрын

    Oyalage miusic pikal ekata oyalage nangiwa gennala miusic pikal karala danna man balan inawa 😘😍❣️💙🧡😘😍❣️💙🧡😍😌😘

  • @kasuntharaka1407
    @kasuntharaka1407 Жыл бұрын

    අවුරා ලංකා එකෙන් පස්සේ ඔයාලගේ හැම vedio එකම් බැලුවා

  • @annchamodi9398
    @annchamodi93987 ай бұрын

    Skip karanna hithen na ane 10parak withara baluwa dn.. Dennama godak shoi ❤

  • @chamaridevika6304
    @chamaridevika63042 жыл бұрын

    Me dennava genapu ekata godak thanks....😁😁😁😁

  • @qp7to7
    @qp7to72 жыл бұрын

    Joint ekak gahala thiyanawa...dennama...koraa... jayawewaa.. love you...

  • @kawithma1500
    @kawithma150011 ай бұрын

    මරු අනේ ❤️❤️🥺 ආදරෙයි සරිත් සුරිත්

  • @malshiwanagasooriya3145
    @malshiwanagasooriya3145 Жыл бұрын

    Long hair looked so good on you Sarith.

  • @kumududuni8229
    @kumududuni8229 Жыл бұрын

    මෙයාලගෙ පොඩ්ඩන්ට පුලුවන් final එක බලද්දි මට වයස අවු:15 😁.දැං මට 25 i 😊😁 අද වගේ ඒක මාර මතකයී අනේ 😍🙂

  • @isurimithma6524
    @isurimithma65242 жыл бұрын

    Sarith Surith❤❤

  • @nera456
    @nera4562 жыл бұрын

    එක ගුලියකට වඩා කාල ඇවිල්ල ති⁣යෙනවා ඩබලම😂😂😂😂

  • @nisha1675

    @nisha1675

    2 жыл бұрын

    😅🤣🤣

  • @michelledezilva8354

    @michelledezilva8354

    2 жыл бұрын

    Atta 😂

  • @shashishashikala8737
    @shashishashikala87372 жыл бұрын

    Music industry eke supirima veddo dennek.adambaray twins

  • @thanujaex16
    @thanujaex162 жыл бұрын

    Next Gen Youth ❤️

  • @Esh96
    @Esh962 жыл бұрын

    malli cute😊

  • @ishani6495
    @ishani64952 жыл бұрын

    ජයවේවා මල්ලී

  • @ajanthakthilakarathne3989
    @ajanthakthilakarathne39892 жыл бұрын

    සරිත් 💌

  • @lahiruridmal3173
    @lahiruridmal31732 жыл бұрын

    No 1 Dakshayo denna ❤️❤️

  • @dewperera2636
    @dewperera2636 Жыл бұрын

    Sarith surith hindamai baluweeee ... 😅❤❤😊

  • @thashikaravindi7854
    @thashikaravindi78542 жыл бұрын

    Best program....

  • @SisaraMethmi
    @SisaraMethmi6 ай бұрын

    හීලියම් challenge එකේදි සුරිත්ගෙ voice එක නිකන් alvin and the chipmunks එකේ alvinge වගේ හරි ලස්සනයි

  • @lamidurathnayake
    @lamidurathnayake2 жыл бұрын

    පට්ට ආතල් බං 😂 😂 😂 helium scene එක..

  • @kavindu1466
    @kavindu14662 күн бұрын

    Skip කලේ නෑ සුපිරියක් ...සරිත් සුරිත් කියන්නෙ brand එකක් ❤

  • @pramudirajakaruna4372
    @pramudirajakaruna43722 жыл бұрын

    24.40 anee surith cuteee❤️❤️

  • @sampathkumara4765
    @sampathkumara47652 жыл бұрын

    good luck..............................................

Келесі